මාර්ගය ඉඩ දෙන්න | MARGAYA IDA DENNA I

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ජාතියට විහිලු සැපයීම
    සමච්චල් කිරීම
    කොලොප්පං කිරීම
    ආතල් දීම
    ෆන් කොමඩි හා විහිලු නිස්පාදනය හා බෙදාහැරීම
    077693256

ความคิดเห็น • 916

  • @risaraautohouse3846
    @risaraautohouse3846 ปีที่แล้ว +442

    විනීලගේ වීඩියෝවක් දැම්මම බලන තරම් මිනිස්සු හරප්පා බැලුවනම් අඩුම ගානේ ඒ මිනිස්සුන්ගේ ඇස්දෙක හරි පෑදෙනවා. රඟපෑම් උනත් සුපිරි

    • @walkingLife.
      @walkingLife. ปีที่แล้ว +13

      අම්මපා හොඳේ.... හරක් ට දෙයක් තේරුම් කරන්න අමාරුයි නොවැ

    • @asiriwardena9083
      @asiriwardena9083 ปีที่แล้ว +15

      අපි මෙ videos share කරමු

    • @sajithpriyashan181
      @sajithpriyashan181 ปีที่แล้ว +17

      විනීලට මුල් අවුරුදු පහම wives 100ක්වත් තිබ්බෙ නෑ...... ඒක පත්තු උනේ උන් කාලයක් කරපු කැප කිරීමට.
      හැමදේම ඉක්මනින් සරලව ලැබෙන්නෑ..... ලැබුනම අගයක් නෑ....
      කවදාවත් හැකියාවන් දෙකක් තේමා දෙකක් compare කරන්නෙපා. ඒක හරියට චැප්ලින්ගෙ film එක්කුයි decaprio ගෙ film එක්කුයි compare කරනව වගේ......

    • @risaraautohouse3846
      @risaraautohouse3846 ปีที่แล้ว

      @@sajithpriyashan181 හරප්පා විතරක් නෙවෙයි මිනිස්සුන්ට යථාර්ථය අවබෝධ කරන්න උත්සාහ කරන සියලුම චැනල් ඔහොම තමයි ඒ උනාට ලෝචිට subscribers ලා මිලියනට වැඩියි
      හරසුන් දේවල් පස්සෙ අපේ උන් දුවන්නේ. අද අපේ රටට මේ කල උදාවෙලා තියෙන්නේ ඒකයි

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz ปีที่แล้ว +2

      ඒ කියපු කතාව නම් පට්ට ඇත්ත👍👍

  • @නිෂාන්තවිජේසූරිය
    @නිෂාන්තවිජේසූරිය ปีที่แล้ว +298

    සම්මාන ලැබිය යුතු චරිත.මෙහෙම කියලත් නොතේරෙන වහල්ලුටිකක් ඉන්න රටක්

    • @suramyamsk2055
      @suramyamsk2055 ปีที่แล้ว +10

      නොතේරිලා නෙමෙයි අවස්ථාව එනකං ඉන්නේ මිනිස්සු.හැබැයි මෙහෙම motivation එකක් නම් නිතරම ඕන ඒකට.

    • @dineshmadusanka8306
      @dineshmadusanka8306 ปีที่แล้ว +1

      Lebal gahanda epa. Pakshayak ne mata. Eth ai bn ubala anurata kade yanagaman anith ayata wahallu kiyanne. Ubalath anurage wahalek ekath piligaththanm hodained. Kagewath wahalek Wendy epa.

    • @kavinduaruna266
      @kavinduaruna266 9 หลายเดือนก่อน

      ​@@dineshmadusanka8306ඇස් දෙකට පෙනි පෙනී ඇගට දැනි දැනී තියෙද්දිත් රටේ වෙන දේවල් නිතර දෙවේලෙ පේනකනුත් ඒකම හොදයි කියනවනං ආයෙ මොන කතාද සුද්ද😂

    • @naveenliyanage3724
      @naveenliyanage3724 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 ปีที่แล้ว +170

    මට නම් මීට වඩා හොද චැනල් එකක් ලොවෙත් නෑ..❤❤❤👍👍👍

  • @ZLiVEE
    @ZLiVEE ปีที่แล้ว +208

    නිළිය රට ගියා මිනිය යට ගියා. දෙන දෙයක් ඔහේ කරේ තියන් දුවන මිනිසුන් ව මේ විදිහට දැනුවත් කරන එකට බොහොම ස්තූතියි!

  • @kevinfonseka24
    @kevinfonseka24 ปีที่แล้ว +123

    වහල්ලු ඉන්න රටක, හරප්පා කියල මිනිසුන් ව මේ විදිහට දැනුවත් කරන උබලටනම් ජය වෙවා... ජාතියේ ස්තුතිය ...ආදරෙයි

  • @sameeralakmal9146
    @sameeralakmal9146 ปีที่แล้ว +31

    නාලිකාවල විකාෂණය කලයුතු තාත්වික බව 100% ජය වේවා !❤️

  • @maheshasewwandhi1247
    @maheshasewwandhi1247 ปีที่แล้ว +101

    ජෝ අබෙවික්‍රම ..ගාමිනී පොන්සේකා.....තලයට ඔබත් ඇතුලත්......ජය වේවා...තරග නොකර ජය ගන්නා නුවන ඇති මිනිසුන්...❤❤❤

    • @JEA1965
      @JEA1965 ปีที่แล้ว

      ජෝල ගාමිනීල හොඳ නලුවො උනාට අමු දේශපාලන ගවයො.
      උන් දෙන්නටම ජ්‍යාත්තයන්තර සම්මන ගන්න බැරිඋනේ මේ පවකාර බව නිසා.
      නැත්නම් නලු නිලියො කීදෙනෙක් ජ්‍යාත්තයන්තර ජයගත්තද.
      කලා ලෝකයෙත් කුනුබක්කියෙ තමයි දැන් නම් ඔය අය ඉන්නෙ.

    • @dsengineering145
      @dsengineering145 ปีที่แล้ว +3

      👍

    • @asiriwardena9083
      @asiriwardena9083 ปีที่แล้ว +2

      💪🏻🎖

    • @upalisanath5067
      @upalisanath5067 ปีที่แล้ว +1

      සුපිරි බැනො

    • @naveenliyanage3724
      @naveenliyanage3724 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

  • @tharindujeewantha5608
    @tharindujeewantha5608 ปีที่แล้ว +10

    මෙයාල රඟපානවද, නැත්තං හොරාට කැමරා අටවල ඉන්නවද දන්නෑ... 👍👍👍

  • @DakshithaPremarathna
    @DakshithaPremarathna ปีที่แล้ว +11

    ඔටුනු නොපලන් යූ ටියුබ් රජවරු. මේවා බැලුවාම අනිත් මොන ළදරුවෝද කියලා හිතෙනවා . සුපිරි ආයේ දෙකක් නෑ❤

  • @chandanaprasad5618
    @chandanaprasad5618 ปีที่แล้ว +52

    කිතිකවන් හිනා වෙන්න ඕනේ යූටියුබ් විහිලුවලට වඩා රිදෙන පැති වලට රිදෙන්නම, ඇඩෙන පැති වලට ඇඩෙන්නම දෙන සුපිරිම කොලිටියෙ දේශපාලන ප්‍රහසන කොමඩිය..... හරප්පා❤ සුපිරිම ගමනකට සුභ පැතුම් .👍

  • @chamindakumara5838
    @chamindakumara5838 ปีที่แล้ว +55

    සම්මාන නොලද ජනතාවගේ නලුවො...❤❤❤

  • @aselaudayanga5261
    @aselaudayanga5261 ปีที่แล้ว +108

    පැය ගානක් උනත් බලන් ඉන්න එපා වෙන්නෙ නම් නෑ. ඒ තරම් මරුවට දෙබස් ටික දෙනව රිදෙන්නම.. 🔥🔥🔥👍👍👍

    • @dushantharinda-so7dn
      @dushantharinda-so7dn ปีที่แล้ว

      Kiyanna wachanayakwath na patta aththa athi satiyen comon harappa ❤️❤️❤️

    • @SandeeraDimuthu
      @SandeeraDimuthu หลายเดือนก่อน

      අම්මප හොදේ ❤

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +39

    Next Level..❤❤❤❤❤
    ආදරෙයි හරප්පා.. බොරු සෝබන නැති කැමරාවක් ඉස්සරහා රගපානවාද කියලවත් හිතාගන්න බැරි සුපිරිම චරිත ටිකක් උබලා.. මේ විදියටම යමු.. ❤❤❤

  • @bMyHobbies
    @bMyHobbies ปีที่แล้ว +20

    මේ මිනිස්සු ඇත්තටම දක්ෂයි. Subscribela වැඩි වෙන්නේ නැත්තේ මේ රටේ ඇත්ත දේ කියන නිසා ඒ කියන්නේ බහුතරේ තාමත් වහල්ලූ මේ මිනිස්සු ඒ අතින් මාරයි

    • @udayapannila9787
      @udayapannila9787 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්,ඇත්ත තිත්තයි කියනවනෙ...

    • @bMyHobbies
      @bMyHobbies ปีที่แล้ว +1

      ඔව් ඇත්තටම මේ වගේ channel viral වුන දවසට ඔන්න අපිට පුලුවන් දෙයක් හිතාගන්න ඒක තමයි මේ රටේ බහුතරයකට ඇත්ත තේරිලා කියලා මේ videos වල දෙන පණිවිඩය හැම වචනයකින්ම මාරයි.

    • @palithaweerasooriya4303
      @palithaweerasooriya4303 5 หลายเดือนก่อน

      කුණු හරප නෑනෙ. ඕකනෙ පස්නෙ

  • @surangisurangi6001
    @surangisurangi6001 ปีที่แล้ว +68

    නියම කථා.හරප්පා කථාවක් දානකම් බලාගෙන ඉන්නේ ජයවේවා 😄😄😄

  • @kaveesrajakaruna967
    @kaveesrajakaruna967 ปีที่แล้ว +78

    ජාතියේ ඇස් ඇරෙන්නට.. හරප්පා ❤

  • @nayanigamlath9200
    @nayanigamlath9200 ปีที่แล้ว +11

    සහසුද්දෙන් තේරෙන සිංහලෙන් කියල තියෙනව. ඒත් ඕකවත් තේරෙන්නෙ නැති උන් තමයි තවත් ඉන්නෙ.

  • @priyanthaekanayake8750
    @priyanthaekanayake8750 ปีที่แล้ว +60

    හිනාවෙන්න නෙමෙයි අඩන්නයි වෙන්නේ.. ජාතියේ ඇස් මැරෙන්න කලින් විවරවේවා..

  • @madushankabandara1637
    @madushankabandara1637 ปีที่แล้ว +41

    ඔබ අප කොතරම් උත්සාහ කරත් මේ රටේ බොබ්බ මිනිස්සුන්ට තෙරුම් කරන්න ගොඩක් අමරුයි....

  • @SumithDias
    @SumithDias ปีที่แล้ว +50

    අපේ එවුන්ගේ ඇස් පාදන්න....මොලේ තියෙන එවුන්ට හිතන්න...අලුතෙන් යමක් කරන ඔබට...මගේ ස්තුතිය...ඔබගේ නිර්මාණ ඉතාම කාලීනයි....ජය වේවා ඔබ සියල්ලන්ටම...!!!

  • @mohomawsook5865
    @mohomawsook5865 ปีที่แล้ว +57

    අයියා උබලනම් මරු හතර අයියා ආදරෙයි ඈ ❤❤❤❤❤

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 ปีที่แล้ว +7

    රඟපාන්නේ නැතුව රංගනයේ නිරතවෙන ඈත වන්නියෙ ගමේගොඩේ රංගන ශිල්පින් 🇱🇰🇱🇰🇱🇰💰💰💰🇰🇷🇰🇷🇰🇷❤❤❤

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 ปีที่แล้ว +23

    වචන හරඹ ❤ මේකට ගහන්න එකක් නෑ ඉතිං.... ජය වේවා... !

  • @roshandariju4265
    @roshandariju4265 ปีที่แล้ว +2

    හරප්පා කියන්නේ ඉතින් සුපිරි ගැම්මක් තමයි මේ තමයි සම්මාන දෙන්න ඕන මිනිස්සු

  • @kushansameera6680
    @kushansameera6680 ปีที่แล้ว +27

    ඇත්තටම කතා බහ කරන ඒව හොරෙන් වීඩියෝ කරල වගෙයි.ඇත්තටම හරප්පගෙ වීඩියොස් වලට තාත්වික බවනන් ලංකාවේ ෆිල්ම් වලවත් නැතිතරම් .ජයවේවා ඉක්මනින් 2මිලියන් යන්න ප්‍රාර්ථනා කරනව 🎉🎉🎉❤

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 ปีที่แล้ว +13

    කොච්චර මරාගත්තත් සෙට් එකම එකට කාල බීල ආතල් එකේ ඉන්න එකනෙ වටින්නෙ ✌🤗

    • @rumeshfernando9684
      @rumeshfernando9684 4 หลายเดือนก่อน +1

      ඒකතමයි උන් ලෝකෙට කියන්නේ උන් සේරම එකයි මල්ලී

  • @sudamwellappuli9399
    @sudamwellappuli9399 ปีที่แล้ว +7

    අඩන්න ඕනි විහිලු. Respect you guys 💪💪

  • @sahanpeiris4233
    @sahanpeiris4233 ปีที่แล้ว +9

    සුපිරි රංගනයට ප්‍රණාමය 🙏..මේ මෝඩ වහල්ලුන්ට මේවා කොටලා පොවලා හරි මේවා තේරුම් කරවන්න ඕනෙ ..thank you Harappa team❤❤❤❤❤🙏👌🔥

  • @denethpabasara5266
    @denethpabasara5266 ปีที่แล้ว +34

    හැම විඩියෝ එකක්කම් දහා පරට වඩා බැලුවා ☺️☺️ සෝක් අයියේ ඔයනම් සොක් 😍😍😍

  • @sugathchandradasa1659
    @sugathchandradasa1659 ปีที่แล้ว +11

    විනෝදය සමග ආදර්ශයක් දෙන
    සුපිරිම කණ්ඩායමක් ආදරෙයි හැමෝටම

  • @dmgaminisarathchandradisan2040
    @dmgaminisarathchandradisan2040 ปีที่แล้ว +6

    Patta සුපිරි.....කියන්න වචන නෑ....මෙහෙම කියලත් හැදෙන්නේ නැත්නම් මේ රටේ මිනිස්සු අමුම modayo...

  • @perera666gmali.
    @perera666gmali. ปีที่แล้ว +24

    මෙන්න නළුවෝ දෙරණට නළුවෝ ටිකක් හොයාගන්න හොඳ අවස්ථාවක්🎉

  • @hallosrilanka6335
    @hallosrilanka6335 ปีที่แล้ว +12

    ආයේ ඉතිං කියන්න දෙයක් නැ හොදේ අම්මප...හයයි හතලිස් පහේ පොයිතිවලට දාන්න ඕනේ මෙයාලා ගැන..(.තාත්වික රඟපෑම...සුපර් ..)

  • @kanga-4789
    @kanga-4789 ปีที่แล้ว +19

    හිනාවෙන්න නෙමෙයි අඩන්නයි වෙන්නේ.. ජාතියේ ඇස් මැරෙන්න කලින් විවරවේවා..
    9

  • @pradeepjayawardhana3906
    @pradeepjayawardhana3906 ปีที่แล้ว +64

    මේකෙනම් දෙනවා හැදි ගෑවෙන්නම...😂😂නියමයි සජිත් අය්යේ ...ආදරෙයි මිනිස්සුන්ගෙ ඇස් පාදනවට...❤️❤️💐💐👏🙏

  • @saweerasingha7706
    @saweerasingha7706 ปีที่แล้ว +3

    හත්වලාමේ සුපිරිම සුපිරියි හොඳේ ❤❤❤❤❤👌👌👌

  • @tharangaekanayaka4517
    @tharangaekanayaka4517 ปีที่แล้ว +5

    කොහෙද මේ සෙට් එක ඉන්නේ....
    පට්ට ඈ....
    6.55 ප්‍රවුර්ති වලට පෙන්නන්න වටිනවා

  • @rasikaudayanganarasikauday865
    @rasikaudayanganarasikauday865 ปีที่แล้ว +4

    සුපියක්ම තමයි..ජයවෙිවා

  • @nlkperera5937
    @nlkperera5937 ปีที่แล้ว +10

    වාව් අදත් පට්ට සුපිරියි හරිය, ඔහෙලා ඔහොම රගන්න ඉගනගත්තේ කොහොමෙයි වලාමේ 😂😂

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz ปีที่แล้ว +45

    හරප්පා සිනමා එක්ක ජාත්‍යන්තරේටවත් හැරෙන්න බැරි සීන් එකක් තියෙන්නෙ😂❤

  • @kushthara
    @kushthara ปีที่แล้ว +40

    විනාඩි 10 ගියා දැනුනෙවත් නෑ වලාමේ..❤

  • @amalsanjeewa1422
    @amalsanjeewa1422 ปีที่แล้ว +21

    නියම නලුවෝ...ලස්සනයි වැඩේ

  • @TharushaDilshan-tz3pt
    @TharushaDilshan-tz3pt ปีที่แล้ว +2

    සුපිරිම සෙට් එකක් තමයි ඉතින් 💜️

  • @derekperera3501
    @derekperera3501 ปีที่แล้ว +8

    ජය වෙවා මන් වීඩියෝ එකක් ආවොත් බලනව අනිවාර්යයෙන්ම ලස්සනයි මාරම ශොක් එඩිට් එක, ඔයාල මරු.❤️🥰

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 ปีที่แล้ว +2

    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක්,නියමයි සුපිරියට කරනවා ,

  • @roshankumara2325
    @roshankumara2325 ปีที่แล้ว +23

    ආතල් උනත් ,නිව්ස් සති ගානක කියන ඒවා විනාඩි ගානකින් දෙන පනිවිඩය නම් මරු👌

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 ปีที่แล้ว +2

    පාදඩ දේශපාලනයට හිටවලා දෙනවා .
    සමහර කාරණා ව්‍යංගයෙන් සමහර කාරණා සෘජුවම දෙනවා ඉස්මොලේටම.නිර්මාණය අති විශිෂ්ටයි.විශාල පණිවිඩයක් සමාජ යහපැවැත්මට දෙනවා.
    තවත් මේ වගේ video හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජයවේවා ඔබට .🙏❤️

  • @isuruinduwara8715
    @isuruinduwara8715 ปีที่แล้ว +4

    සුපිරියක් මාමෙ.ළග ඉන්නවා වගේ දැනෙන්නෙ .පට්ට තාත්වික යි

  • @TIKTOK-dq4ch
    @TIKTOK-dq4ch ปีที่แล้ว +303

    තාත්වික බව 100%
    පණිවිඩය 1000%
    මොලේ තියෙනඋන් තේරුම් ගනීවි..
    හැමදාම වගේ හරප්පා next level❤❤❤❤❤❤

    • @suramyamsk2055
      @suramyamsk2055 ปีที่แล้ว +5

      අනිවා

    • @anroidgamer8713
      @anroidgamer8713 ปีที่แล้ว +4

      මොලේ නැති උන්ටත් තේරුම් කරවන්න ඕන වෙයි

  • @nishanthasilva4137
    @nishanthasilva4137 ปีที่แล้ว +23

    නියමයි නියමයි රට කාපු හැත්තට නියමට දීලා තියෙනවා.🎉🎉🎉🎉

  • @PathiranaSajith-ph9np
    @PathiranaSajith-ph9np ปีที่แล้ว +3

    තනියම ඉල්ලන ගේම ❤️❤️❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +1

    සුපිරියට....රගපානවා. නියමයි. බලා හිටියේ අලුත් එකක් දානකම්

  • @kaveesandun7246
    @kaveesandun7246 ปีที่แล้ว +3

    අම්මො සුපිරි චරිත ටිකක් 😍😍😍💪💪💪

  • @nuwansampath8037
    @nuwansampath8037 ปีที่แล้ว +50

    සිරාවටම මේ රටේ ගොන්නු ජාතියක් රටේ කිසිම රටක නැතිව ඇති😢

  • @damithaperera3489
    @damithaperera3489 ปีที่แล้ว +10

    සතියකට එකක්වත් එවන්න, නියමයි දිගටම කරගෙන යන්න

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 ปีที่แล้ว +2

    සිරාවටම පට්ට...අත්ත ඇති සැටියෙන් කියන සෙට් එකක්👍👍👍

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 ปีที่แล้ว +5

    අම්මො දෙන්න ඔනි පනිවුඩය නියමට දෙනවා ලන්කාවෙ ඉන්න නලුවෝ එක්ක ගතම රියල් නලුවෝ මෙයලා මෙයලටයි සම්මාන දෙන්න ඔනි❤❤❤❤❤ දිගටම කරන් යන්

  • @merilkurera530
    @merilkurera530 ปีที่แล้ว +1

    සුපිරි ඇත්ත..ඒ වුනාට උම්බෑ කියනඋන් තේරුම් ගන්නේ නැහැ...රටේ දරුවන්ගේ අවාසනාව තමා..

  • @rukmalt
    @rukmalt ปีที่แล้ว +8

    විසි තිස් පාරක් බලනවා එකක් අවුට් උනාම... කාර් එකේ යනකොට අහගෙනත් යනවා උදේට😂😂.. සම්මා ජෝක් ඕයි මේවා... බොක්ස් ඔෆීස් වාර්තා තියන්න ඕනි ප්‍රහසන❤❤... මොලේට වදින්න , ලෙසටම කියනවා... හැබැයි බහුතරයකගෙ මොළ හෝදලා තමා තියෙන්නෙ

  • @rmspriya6598
    @rmspriya6598 ปีที่แล้ว +4

    සුපිරි.උබලගේ එකක් එනකම් මග බලාගෙන ඉන්නේ.

  • @prasadmilindu6999
    @prasadmilindu6999 ปีที่แล้ว +13

    " නැට්ට උස්සපන් නැට්ට " 😅 ඒක මරු ඈ ❤️😍💪

  • @cyrilsilva9288
    @cyrilsilva9288 ปีที่แล้ว +3

    සත්‍ය යේ සටහන බුද්ධියේ විමසුමට....මහලු මඩම දියවන්නාව....ඔයාලා සුපර්......

  • @sumithranjan7463
    @sumithranjan7463 ปีที่แล้ว +6

    මෙහෙම කියලවත් රටේ ඉන්න මීහරක්ට තේරුනොත් ලොකු දෙයක් ...👍👍👌

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 ปีที่แล้ว +4

    මාරම තාත්ව්කයි චරිත සහ කැමරාකරනයක් ❤ පරිසරය මෙ හැමදෙම හරිම රසයි

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 ปีที่แล้ว +32

    ලඟ ලඟ දාමු ඔහොම 😂😂😂😂

  • @jagathkumara6621
    @jagathkumara6621 ปีที่แล้ว +1

    අදත් සුපිරි විඩියො එකක් එනකම් බාලාගේන හිටියේ බලාගෙන අන්ඩුවේන් උස්සයිද දන්නැ අම්මපා හොදෙ..🎉❤

  • @dilshansilva6572
    @dilshansilva6572 ปีที่แล้ว +7

    ඉල ඇට ඇදෙනවා යකෝ...😂😂 කොහෙද බම් මෙච්චරකල් හිටියේ.. 😮😂😂

  • @sarathsarath2050
    @sarathsarath2050 ปีที่แล้ว +2

    Jaya wewa hathara denama surayo❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 ปีที่แล้ว +3

    යූ ටියුබ් එකේ මොලේටම වදින්න ගහන චරිත හතර ❤️❤️❤️,,,,👍👍👍👍👍👍👍👍👍👍

  • @mayuramadushan3816
    @mayuramadushan3816 ปีที่แล้ว +2

    Comedy nam harappa..... ❤️❤️... Minisunge mola hadanna thawa thawath shakthiya labewa.... 👍👍👌👌

  • @nuwanseelawansha4594
    @nuwanseelawansha4594 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් තමයි ❤

  • @TouchTheWorld-mi4pd
    @TouchTheWorld-mi4pd ปีที่แล้ว +9

    සුපිරිම කියන්නේ ඉතිං ... මටනම් ගමේ ඉන්නවා වගේ දැනෙන්නේ ..... ❤❤❤❤❤ 2048 නෙවෙයි 2050 තමයි උන්ගේ බලාපොරොත්තුව ... තෙල් නෑ තෙල් නෑ කියලා පෝලිම් හදලා... ශෙඩ් ටික විකුන්නා ... දැන් බෙහෙත් නෑ ...බෙහෙත් විස වෙනවා කියලා මන්තරය මතුරලා ඉස්පිරිතාල ටිකට වැඩේ දෙන්න යන්නේ ... සියලු ලාංකික සත්වයෝ මේ ඇත්ත කවදා තේරුම් ගනීද..

  • @shehanchathuranga4034
    @shehanchathuranga4034 ปีที่แล้ว +5

    ❣️❣️❣️ සුපිරියක් තමා ඉතින් ❣️❣️❣️❣️❣️

  • @maduraprabath7794
    @maduraprabath7794 ปีที่แล้ว +1

    අපි ඔබ තුමන්ලාගෙ වීඩියෝවක් එනතුරු සෑම විටම මගබලාගෙන ඉන්නවා.. ඇත්තටම සියලූම වීඩියෝ කාලෝචිතයි,අර්තසම්පන්නයි,විනෝදජනකයි.. තවතවත් වීඩයො කරන්න හදවතින්ම සුබපතනවා....❤️❤️❤️❤️🙏🙏👍👍....

  • @malith47
    @malith47 ปีที่แล้ว +3

    Superb ❤

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි ජයවේවා 👍😅❤

  • @lahirufernando3189
    @lahirufernando3189 ปีที่แล้ว +5

    හිනා ගිහින් හුස්ම හිරවෙලා මැරෙන්නේ කොයි වෙලේ හරි ❤️

  • @gayanmadushan3846
    @gayanmadushan3846 ปีที่แล้ว +2

    Viwes ලැබුනා හෝ නැතා මේ කොලිටිය වෙනස් කරන්ඩ එපා.......🙏නියමයි අයියලා.....ජයවේවා.....❤️❤️❤️❤️ දවසක හිට් වෙනවා ශුවර්......💪💪💪

  • @shenayawasalasooriya
    @shenayawasalasooriya ปีที่แล้ว +3

    මේ ඇත්ත මිනිස්සු තේරුම් නොගන්න හැටි.. 😢 හරප්පා..❤❤❤ ජය

  • @kalanaliyanage3824
    @kalanaliyanage3824 ปีที่แล้ว +1

    ඇත්තටම කියන්න වචන නෑ සුපිරි 👍👍👏

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 ปีที่แล้ว +3

    Super👍

  • @pathiranakumari5640
    @pathiranakumari5640 ปีที่แล้ว +1

    වැටිල දනගාන රටට මේ ලස්සනට තාත්විකව දෙන පනිවිඩේ ඇහෙනවනං..

  • @lahirulahiru2954
    @lahirulahiru2954 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නැ යකො😂😂 මම දැනටම 20 පාරක් විතර බැලුවා ආදරේ යි ❤❤🎉

  • @ThilinaChathu-o2d
    @ThilinaChathu-o2d ปีที่แล้ว +2

    සුපිරි ..කොහොම හරි මිනිසුන් දැනුවත් කරමු ලොක්කන්ගෙන් කෙරුවාව

  • @buddikapradeep5190
    @buddikapradeep5190 ปีที่แล้ว +5

    හරප්පා නියම සෙට් එක
    තේරෙන්නම දෙනවා,,,

  • @primuwerlife1116
    @primuwerlife1116 11 หลายเดือนก่อน +1

    එක එකාගෙ ජෝක් බලන්නෙ නැතිව මෙන්න මේ වගේ වැදගත් දෙයක් රටට කියන අයගෙ දෙයක් අහල බලල දැන්වත් මොලේ පාදගනිල්ල .....සුපිරි වීඩියෝ ටිකක් මෙයාලගෙ තියෙන්නෙ....

  • @amaljaya7530
    @amaljaya7530 ปีที่แล้ว +4

    Niyamai..👌ada තමයි sub කරන්නේ 👍

  • @wasriyani805
    @wasriyani805 ปีที่แล้ว +3

    සාන්ත අයියා දැක්කාම හිනා යන්නේ මට විතරද 🙊😁😁😁😁❤👌

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 ปีที่แล้ว +3

    වලාමෙ අදත් සුපිරියක් හොදේ
    කන හරහා මොලයට.

  • @tharakagunawardana8505
    @tharakagunawardana8505 ปีที่แล้ว +1

    පට්ටම...❤❤❤දැනට තියන සුපිරිම කොමඩි චැනල් එක...

  • @sudeshkumara4670
    @sudeshkumara4670 ปีที่แล้ว +3

    ඔයාලා එක්ක එකට වාඩිවෙලා කතා කරන්න ආසයි..ඔයාලා පොලවේ පය ගහලා ඉන්න ඇත්ත තේරුම් ගත්ත අය..❤️❤️❤️

  • @user-bi3bc8qd2o
    @user-bi3bc8qd2o ปีที่แล้ว +2

    මාර තාත්විකයි ඒක❤❤

  • @sameeramadushanka1445
    @sameeramadushanka1445 ปีที่แล้ว +3

    ජය වේවා.

  • @imashaindika-wt8vj
    @imashaindika-wt8vj ปีที่แล้ว +2

    පට්ටම සුපිරි 😂😂😂😂
    ජයවේවා

  • @kange5739
    @kange5739 ปีที่แล้ว +3

    Another entertaining video! Love the fact the you are using the dialect used in down south. අම්පා හොඳෙයි!

  • @sumuduprasad3278
    @sumuduprasad3278 ปีที่แล้ว +1

    හැමදාම වගේ සුපිරියක් ❤️

  • @Simpleplace-t8z
    @Simpleplace-t8z ปีที่แล้ว +3

    වටපිටාවට ආසාවක් හිතුනා දැක්කම❤මාර නිස්කලංක පාටයි

  • @hirankaushal3899
    @hirankaushal3899 ปีที่แล้ว +2

    හැමදාම වගේ සුපිරියක් 🔥

  • @kennedyfernando5731
    @kennedyfernando5731 ปีที่แล้ว +9

    රටෙ දෙසපාලනය කරන සියලු පක්ෂ වල උන්ගෙ රෙදි ගලවනවා සියලුම වහල්ලුන්ගෙ හෙළුව පෙන්නනවා නියමයි

  • @samithathilochana1992
    @samithathilochana1992 ปีที่แล้ว +2

    නියමටම වැඩේ කරලා තියනවා....👍 අදකලා හැට්යට වැඩ කරලා....