ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි වැඩක් ❤️❤️
බුදුසරණයි ජයවේවා
Great job FOR FUTURE GENERATIONS THANKS LOT
Janadipati tumage වැඩපිළිවෙළta ජයවේවා
Prasiddayak denna onha tava tavath අනාගතයේ දරුවන් තාක්ෂණය හැදෑරීම shada
දුරකථන අංක ය ලබාදෙන්න
කලා උන්වත්මොරටු bit ගන්නව . අයිටි එක්ක ටෙක් කරන උන්වත් ගත්තනම් හෙන ගහනවද
අනිවාරෙන්. Tec කරන අයට මොරටු කැම්පස් එකේ තැනක් දීලා නෑ. E.tec එක්ක IT කරපු අයට ඕක කරන්න දෙන්නේ නෑනේ මෙයාලා😑
@@windy2456 ඔව් බන් කොමස් උන්ගෙ අයිටී නොකලත් ගන්නව 🙂🙂
ඇයි ඒ ගන්නෙ නැත්තෙ
@@samantharanaweera2207 කපල බන් තියෙන්නෙ 🙂 අපිව
@@gembatv41 tech කරපු අයටත් පුලුවන් bit කරන්න. කවුද බෑ කියන්නෙ
Warehouse management diploma ekk nedda
Tthiraye ලිපිනය දාන්න
Me certificate wala hard copy ganna batida apata..danna kenek kiyannako pls..
A/l s2 තියන අයට බැරිද
Nsbm eke puluwan
BaFIT karala UCSC BIT karanna puluwan
ලන්කාවෙ කැම්පස් ඉතින් තේරුමක් නෑ ඕයි, ඕව ඉතින් world ranking වලින් හෙනම පස්සෙ ඉන්නෙ 3000 ගානක් වර්ඩ් රෑන්කින් 😆 පව් බන් ගවන්මන්ට් කැම්පස් යන අය හිතන් ඉන්නෙ හෙන වැඩක් කලා කියල. ඒත් ලන්කාවෙන් එලියට ගිය ගමන් පඩේකට වත් ගනන් ගන්නෙ නෑ ඕව. ඉතියෝපියාවෙ අඩිස් අබාබ කැම්පස් එකත් ලන්කාවෙ කැම්පස් වලට වඩා ගොඩක් උඩින් තියෙන්නෙ 😆 ඔය රජයේ කැම්පස් වල ඩිග්රි කරල PhD එහෙම කරන්න පිටරට යන උන් ඉන්නව නේද, උන් යන්නෙ ගොඩක් ම ලන්කාවෙ ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් ලගට මොකෝ ලන්කාවෙ ඉන්නකොට අර ප්‍රොෆෙසර් ට පුප දීපු ගොට්ට අල්ලපු උන් තමයි ගන්නෙ, අනිත් එක වෙනම මාෆියාවක් යනව, උන්ට හම්බෙනව ෆුල් ස්කොලර්ශිප් අර ප්‍රොෆෙසර් ට ගොට්ට ඇල්ලුව නිසා, එතකොට තනිකර නොමිලේ. එතකොට පිටින් ඇප්ලයි කරපු දක්ශ උන්ට ඒ ස්කොලර්ශිප් නැති වෙනව, මොකෝ සීමිත ප්‍රමානයක් ස්කොලර්ශිප් තියෙන්නෙ. නැත්තන් ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවලින් ගන්නෙ නෑ ලන්කාවෙ රජයේ උපාදි ගත්ත උන් කෙලින්ම කැම්පස් එකට ඇප්ලයි කලොත්. 🥴 අනිත් එක අහල බලපන් ඔය ඉන්ජිනියරින් වගේ PhD ගන්න උන්ගෙන් Lab වලට එහෙම යනවද කියල Experiments කරන්න. උන් කිව්වොත් අපි ලැබ් යන්නෙ නෑ කියල, උන් කරන්නෙ අර ප්‍රොෆෙසර් ගෙ වැඩ වලට උදව් වෙවී කොහොම හරි බොරුව දාල PhD එක ගන්න එක. හරියට Engineering PhD ගන්නවනම් අනිවා ලැබ් යන්න වෙනව. Experimental PhD එකක් නොවුනත් පොඩි කොටසක් හරි ලැබ් යන්න ඕනෙ, එහෙම යන්නෙ නෑ කියන්නෙ උන් අර ගොට්ට අල්ලපු සෙට් එක. 😆 උන්ගෙ PhD රටට වැඩකුත් නෑ ලෝකෙට වැඩකුත් නෑ. අනිත් එක ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක් තෝරගන්නව කියන්නෙම හොරට පාස් වෙන්න බලාගෙන 😁 නිකමට අහල බලපන් PhD කරන එකෙක්ගෙන් "ලැබ් යනවද, ලන්කාවෙ ප්‍රොෆෙසර් කෙනෙක්ද සුපර්වයිසර්" වගේ ප්‍රශ්න, හොරෙක් නම් අනිවා තරහ යනව ඕකුන්ට 😆. ගෝට මාමි ගෙනියන වැඩ පිලිවෙල හොදයි අපි හොද රටක් හදන්න ට්‍රයි එකක් දෙමු.
උබ හෙන දැනුමක් තියන එකෙක්නෙ ඔය කියන විදියට 🙂.දැන් උබ මොනවද කරල තියෙන්නෙ 🙂 . උබ උපාදිය කලේ හාවඩ් එකෙන්ද ඉතින්
මොලෙ පොඩ්ඩක් දුර්වල උනාම ඔහොම මෝඩ විදියට හැසිරෙන්න ගන්නවා තමා.කමක් නැ.ආයෙ ඔහොම මෝඩකමක් ප්‍රදර්ශනය නොකර ඉදහන්👍
මූ ඇවිල්ල කැම්පස් යන්න බැරි වුන කූහක මෝඩයෙක්....... වෙන වුන් මෝඩ විතරයි.... මූ නම් පට්ට කුහකයෙක්.........😡
පොර කියපු කතාව ඇත්ත ☝️☝️☝️☝️☝️පිලිගන්න එක හො නොපිලිගන්න එක තියෙන්නෙ තාමාගෙ අතෙ ☝️☝️☝️
@@chathuanushki6331 🤐🤐🤐🤐🤐
සුපිරි වැඩක් ❤️❤️
බුදුසරණයි ජයවේවා
Great job
FOR FUTURE GENERATIONS
THANKS LOT
Janadipati tumage වැඩපිළිවෙළta ජයවේවා
Prasiddayak denna onha tava tavath අනාගතයේ දරුවන් තාක්ෂණය හැදෑරීම shada
දුරකථන අංක ය ලබාදෙන්න
කලා උන්වත්මොරටු bit ගන්නව . අයිටි එක්ක ටෙක් කරන උන්වත් ගත්තනම් හෙන ගහනවද
අනිවාරෙන්. Tec කරන අයට මොරටු කැම්පස් එකේ තැනක් දීලා නෑ. E.tec එක්ක IT කරපු අයට ඕක කරන්න දෙන්නේ නෑනේ මෙයාලා😑
@@windy2456 ඔව් බන් කොමස් උන්ගෙ අයිටී නොකලත් ගන්නව 🙂🙂
ඇයි ඒ ගන්නෙ නැත්තෙ
@@samantharanaweera2207 කපල බන් තියෙන්නෙ 🙂 අපිව
@@gembatv41 tech කරපු අයටත් පුලුවන් bit කරන්න. කවුද බෑ කියන්නෙ
Warehouse management diploma ekk nedda
Tthiraye ලිපිනය දාන්න
Me certificate wala hard copy ganna batida apata..danna kenek kiyannako pls..
A/l s2 තියන අයට බැරිද
Nsbm eke puluwan
Ba
FIT karala UCSC BIT karanna puluwan