සීතලේ නිසන්සලේ... පාවී යන් පවන් රැළේ..- Sithale Nisansale Pavee Yan Pawan Rale-Vijaya Kumarathunga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • සීතලේ. නිසන්සලේ...
    පා වී යන් පවන් රැළේ..
    තුන් යාමේ. ඈ සොයා..
    ගීයක් වන්න ඇගේ සවන්‍ යුගසරා
    සීතලේ. නිසන්සලේ...
    පා වී යන් පවන් රැළේ..
    තුන් යාමේ ඈ සොයා..
    ගීයක් වන්න ඇගේ සවන්‍ යුගසරා
    සැරසේ ඈ සදා සමුගන්නට මාහදින්
    නොපිපේ පෙම් කුසුම් භවය පුරා සුවඳ මැදින්
    සමුගන්නයි මා කඳුළින් කීවේ..
    ගීයක් වන්න ඇගේ සවන් යුගසරා
    සීතලේ නිසන්සලේ...
    පා වී යන් පවන් රැළේ..
    තුන් යාමේ ඈ සොයා..
    ගීයක් වන්න ඇගේ සවන්‍ යුගසරා
    සහසක් පෙම් පැතුම් ගිලිහෙන්නට මා හදින්
    ගීයක් සීරුවෙන් මුමුණන්නට ගී පොතින්
    මහදේ පැතුමන්..තනිවෙන්නෑනේ
    ගීයක් වන්න ඇගේ සවන් යුගසරා
    සීතලේ...නිසන්සලේ...
    පා වී යන් පවන් රැළේ..
    තුන් යාමේ ඈ සොයා..
    ගීයක් වන්න ඇගේ සවන්‍ යුගසරා
    සීතලේ නිසන්සලේ...
    පා වී යන් පවන් රැළේ..
    තුන් යාමේ ඈ සොයා..
    ගීයක් වන්න ඇගේ සවන්‍ යුගසරා
    #Vijaya_Kumarathunga #විජය_කුමාරතුංග #Sinhala_Songs

ความคิดเห็น • 5