Manimekala - මනිමේඛලා | Uresha Maduwanthi💥Hiru Star Season 3 |Super 30 round | Part 01🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @malithpasindu4715
    @malithpasindu4715 2 ปีที่แล้ว +9

    කාලෙකින් ඇහුව සුවිශිෂ්ට ගායනයක්😍😍😍

  • @nandanasenevirathna133
    @nandanasenevirathna133 2 ปีที่แล้ว +2

    Very ගූඩ් ලස්සන sinduwak

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว +2

    I wish you all the best uresha maduwanthi akke

  • @shrimashrima2906
    @shrimashrima2906 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි දුව.සංගීත කේෂ්ත්‍රයට අවශ්‍යම කට හඩක් දුව ඔයාට හිමිවෙලා තියෙන්නේ .තෙරුවන් සරණයි

  • @umeshaudayangani659
    @umeshaudayangani659 2 ปีที่แล้ว +5

    Harima ලස්සනයි නංගී sinduwa ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @samwije8586
    @samwije8586 2 ปีที่แล้ว +5

    උරේෂා ලස්සනයි සින්දුව. අනිත් දවසේ අනිත් අයත් අහල පුරුදු සින්දු කියන්න. ජයවේවා ! kiyapu sindu walin wadathma honda mata nam 'Mata Numba Himi Nathi Bawu'.....

  • @udeshmanoj
    @udeshmanoj 2 ปีที่แล้ว +13

    ඉතාම විශිෂ්ට ගායනයක් සහ හොඳ පැකේජ් එකක් දැන්. ගොඩාක් සතුටුයි මේක තමයි වෙන්න ඕන💚🌟💪💓🎤

    • @dineshnalanda4959
      @dineshnalanda4959 2 ปีที่แล้ว

      Tikak ජනප්‍රිය githayak කියන්න oni neda aiye minissu ethakota tamai godak ikmanata vote karanne nathnam api karana kapakirimen wadak nathi wenna puluwan

    • @nandanasenevirathna133
      @nandanasenevirathna133 2 ปีที่แล้ว

      Very Good

  • @kanthiwijethunga7174
    @kanthiwijethunga7174 2 ปีที่แล้ว +3

    Woooooooooooooooow oyage katahada godak lassanai uresha nangi..

  • @nimeshalakshanii4236
    @nimeshalakshanii4236 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයී.ඊලග වටේදීත් මේ වගේම ලස්සනට ගායනා කරන්න අක්කේ..❤️❤️

  • @kgpgayan6203
    @kgpgayan6203 2 ปีที่แล้ว +3

    Manimekala sinduwa hoyagena awe oba wenuwen wishwaya pura yana gaman 😍

  • @NaveenMudalige
    @NaveenMudalige 2 ปีที่แล้ว +4

    😍ජයමවේවා උරේෂ නංගි

  • @madhu19830523
    @madhu19830523 2 ปีที่แล้ว +1

    ගොඩාක් දක්ෂ ගායිකාවක් ඔයා අපේ අනාගත සංගීත පරපුරට මහත් දායාදයක්

  • @umeshiillesinghe8752
    @umeshiillesinghe8752 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ අදත් ලස්සනයි උරේෂා ඔයාගෙ ගායනය ❤️👌

  • @chamilachandani6694
    @chamilachandani6694 2 ปีที่แล้ว

    Jayawewa uresha nangi

  • @chandihansa
    @chandihansa 2 ปีที่แล้ว +7

    උරේෂා කියපු මේ song එක 90 දශකයේ මුල් hariye චන්ද්‍රලේකා මහත්මිය කියපු එකක්. ඒ කාලේ මට අවුරුදු 6ක්‌ 7ක්‌ ඇති. මට හොඳට මතකයි පොඩි වුනත් ගොඩක් රස වින්ද ගීයක් ඒ කාලෙම තමයි ඇය "පරදීසේ මා හා එක්වීලා "song එක කිව්වෙත්. අපේ පරම්පරාව මේක දන්නවා. උරේෂා ගේ generation එක මේක දන්නේ නැහැ. ඒක නිසයි votes flow eka හෙමින් වුනේ. උරේෂා ගේන් හැරෙන්න මම කවදාවත් මේක කිසි කෙනෙක් කියනවා ඇහිලා නැහැ. කවදාවත් මේ generation eke කෙනෙක් කියයි කියලා හිතුවේ වත් නැහැ.Excellent කියලා තමයි කියන්න තියෙන්නේ. මේ කෙල්ලගේ අහිංසක කම එක්ක mix වුනාම පුදුම ලස්සනයි ඒක. මේ කෙල්ලව හැමෝම එකතු වෙලා රැකගන්න කියලා මම ඉල්ලා සිටිනවා. මට vote කරන්න විදිහක් නැහැ ලංකාවේ නෙමෙයි ඉන්නේ. දයාබර උරේෂා... ගොඩක් අය comments දාල තියෙන්නේ දැන් ඉන්න අය දන්න සින්දු කියන්න කියලා ඉදිරියේදී.. මමත් ඒක accept කරනවා. මොකද දැන් තරඟය භයානකයි. චන්ද්‍රලේක මහත්මියගේ "තරු එළියේ 'පරණ එකක් වුනත් covers කරලා තියෙන නිසා දැන් අයත් දන්නවා. ඔයාට match වෙන එකක් ඒක. ඉදිරියටම යන්න උරේෂා.. මේ අහින්සකි ව පුළුවන් තරම් ඉදිරියට යවන්න. Good luck💐💐❤️❤️🇬🇭🇱🇰

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว +1

    👍 👍 great.

  • @tharindulakshan61
    @tharindulakshan61 2 ปีที่แล้ว +5

    ඊලඟ වටේදිවත් තරඟයක් දෙන්න පුලුවන් ගීතයක් තෝරගන්න..නැත්නම් ගෙදර තමයි👍💯

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว +1

    👍 great

  • @dammikasandaruwan1999
    @dammikasandaruwan1999 2 ปีที่แล้ว +1

    අතිව්ශිෂ්ඨ ගායනයක්❤️

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 2 ปีที่แล้ว +4

    ලස්සනයි 👌👌🔥🔥👍👍💜

  • @superchallengers6242
    @superchallengers6242 2 ปีที่แล้ว +2

    Uresha's singing is very beautiful .And you are also very beautiful...I wish you all the best for your future journey...I will definitely be among the final 4 contestants..Jesus help me love you.....Meta Ruchira Kasun, from Anuradhapuran.

  • @shanikamadumali3613
    @shanikamadumali3613 2 ปีที่แล้ว +1

    ලස්සනයි නංගියා ,ඉදිරියටම යන්න සුභ පතනවා හදවතින්ම 🔥❤️😊

  • @nalanijayathilaka7158
    @nalanijayathilaka7158 2 ปีที่แล้ว +2

    Congratulations nangi

  • @oshinitharindi6943
    @oshinitharindi6943 2 ปีที่แล้ว +2

    lassanaiy akkii jaya vewa😘😘♥♥

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว +2

    Niyamai akke

  • @priyanthakumara3355
    @priyanthakumara3355 2 ปีที่แล้ว +2

    Wow Nice Uresha 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

  • @dammikasandaruwan1999
    @dammikasandaruwan1999 2 ปีที่แล้ว

    හදවතින්ම සතුටුයි මේ ජයග්‍රහණයට💐❤️🙆‍♀️

  • @madhu19830523
    @madhu19830523 2 ปีที่แล้ว

    හදවතින්ම සුභ පතනවා මගේ චූටි මැණිකට, ජයෙන් ජයම වේවා....

    • @thusithanuwan5248
      @thusithanuwan5248 2 ปีที่แล้ว

      Lassanai budusaranai nangi ❤️❤️❤️ jayawewa!!

  • @sriyanikumari7522
    @sriyanikumari7522 2 ปีที่แล้ว +1

    💖Lassanai💖

  • @sudeshrathnaweera843
    @sudeshrathnaweera843 2 ปีที่แล้ว

    භරිම ලස්සනයි උරේෂා නංගියා ♥️🥰
    ඹයා අ⁣පේ සංගිත ක්ශේත්‍රයට පායපු රන් තාරකාවක්....ඹයාටම අනන්‍යවු මධුර කටහඩ හරිම ලස්සනයි....හදවතින්ම සුබ පතනවා ඔයාගෙ සංගිත දිවිය සාර්ථක වෙිවා කියල...
    බුදු සරණයි ...!!!

  • @punaritharushiks9820
    @punaritharushiks9820 2 ปีที่แล้ว +2

    Congratulations

  • @wasanthakulasekara5357
    @wasanthakulasekara5357 2 ปีที่แล้ว

    Hadawathinma sathutui me oya labapu wijayakgrahanaya gana uresha maduwanthi akke

  • @dammikasandaruwan1999
    @dammikasandaruwan1999 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +3

    Lots of love dr❤️

  • @dharmapala4759
    @dharmapala4759 2 ปีที่แล้ว +3

    🌹🌹🌹⭐⭐⭐👂👂👂

  • @ujithathushari4696
    @ujithathushari4696 2 ปีที่แล้ว +4

    පුදුම ලස්සනයි ....❤️

  • @nishanipremarathnanishani9930
    @nishanipremarathnanishani9930 2 ปีที่แล้ว +2

    Jankperya gitayak kiyanna oyawage sindu taragayakata madi

  • @hasithasandaruwan5510
    @hasithasandaruwan5510 2 ปีที่แล้ว +1

    Hindi song akak kiyanna

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว

    සිහින තමයි ඉදිරියට යන්න ඕනී මේක හරිම අසාධාරණයී 😠😠😠😠

  • @chamilachandani6694
    @chamilachandani6694 2 ปีที่แล้ว

    Jayawewa uresha nangi

  • @shamasubasinghe3474
    @shamasubasinghe3474 ปีที่แล้ว