I have been a teacher in uk for 16 years. It’s common here to set students according to their abilities. My set 4 yr11 GCSE OLevel is of very low ability who are most likely not going to pass the exams. This is not just in my subject science but in English and maths. The government has to ensure that teachers do their jobs in the classroom and make sure that the quality of education is good.
Education reforms are essential .Our Education system leading in to one way direction for several decades. That's why lot of untrained young generation loitering in the country.
This time, I can't agree with you. because Mass tuition is not as common in well-developed nations as it is in ours. I'm not saying there aren't any private classes in developed countries. However, there aren't many, like hourly online classes for groups or individuals. Students have a lot of options, including the option to purchase only modules that are required. As far as we are aware, the majority of teachers in the tuition field do not give their all in the school classroom. Promoting tuition would mark the beginning of the collapse of government education, something I hope to never witness in my lifetime. Lastly, the reason we elected the NPP: Do you believe that private tutoring plays a part in the developed society we want to see? I do not advocate for the immediate elimination of private tuition. However, it would be ideal if the government could implement certain reforms and increase the likelihood that students could meet the necessary standards without the assistance of private tutoring. As you mentioned, receiving private tutions is not the only option for those seeking to learn more in-depth information. Furthermore, I don't believe that the majority of private tutors are really knowledgeable. The majority of them have departed the universities before earning their bachelor's degree. Gune This time, your analysis is biased and quite poor.
The term "tuition" can be defined similarly to the concept of "channel practice" among doctors. The main concern in both cases is the situation of those who are less fortunate and cannot afford these services, as they often represent the individuals who supported Anura. In these circumstances, those with financial means are unlikely to abandon the existing system. Additionally, both teachers and doctors are typically underpaid compared to their counterparts in other parts of the world. So where does the government stand on these issues? My simple answer is that it is too early for the government to find solutions to these complex problems. There are other pressing issues, such as taking the country out of bankruptcy and apprehending the criminals involved in the Easter Sunday massacre and other financial frauds. My advice to you, Mr. President, is to set aside the tuition problem and other issues that the opposition may raise to create difficulties. Focus on resolving the more urgent challenges facing the country.
Gune, I don’t think you got the bottom of the social problems with these tuitions set up. I have seen and experienced this problem. Most of the teachers don’t do their teaching in the school and trying to do more in the tuitions classes so obviously the students and parents are under big pressure to go to the particular tuition class. Also no control on charges and the time ,some kids go the tuition at 4am. There must be some regulations in place to stop these nonsense.
අයියෙ ඔයා දකිනවට වඩා වෙනස් ප්‍රශ්න යන් තියනව. ඉස්කොලෙ ගුරුවරු එකේ පන්තියේ ඉදන් 12 පංතිය දක්වා උගන්නනව. ප්‍රණප්‍රශ්ණෙ තියෙන්නෙ ටියුෂන් කරන ගුරුවරු ඉස්කෝලෙදි හරියට උගන්නන්නෙ නෑ. පංතියෙ පිටු දෙකකින් මල්ලෙන් ගහල උගන්නල ඒ පාඩමම ටියුෂන් එකේපිටු 15 විතර විස්තර කරල උගන්නනව. A/L නම් හරියට උගන්නන්නෙම නෑ. මේවට උත්තර තියනවද A/L කරන ලමයෙක් වෙනුවෙක් රු 25000 විතර මාසෙකට යනව ටියුෂන් කරන්න . වෙන කරන්න දෙයක් නැති නිසයි මිනිස්සු යවන්නෙ. නැතුව ආසාවට නෙසෙයි. ඉස්කොල ගුරුවරු නිසා තමයි මේ විනාසෙ. මිනිස්සු ලමයි හදන්නෙ නෑ අධ්‍යාපනයට යන වියදම නිසා . ටියුෂන් හැම රටකම නෑ. කඩේ යන්න එපා ටියුෂන් ගුරුවරුන්ට. මේක මහ විනාසයක්
මෙයා ටියුෂන් කරපු කෙනෙක්. අනික මමත් ගුරුවරියක්. ඒ හින්දම මම දන්නවා ටියුෂන් කරන අය ඉස්කෝලෙදි තමන්ගෙ ක්ලාස් නොඑන අයට කරන වෙනස්කම් මම දකිනවා. මේක අසාධාරණ නෑ
ඔබ කියන කතාව වැරදියි..ගුරුවරු ඉස්කෝලෙදි හරියකට උගන්වන්නේ නෑ.. ටියුෂන් එකට තමන්ගේ පන්තියේ ළමයි බහුතරය ගෙන්න ගන්න ඕනෑ නිසා..ඒත් එයාලා ටියුෂන් එකේදි මාර ඉගැන්විල්ලක් කරන්නේ..එයාලා ගන්න මුදලට සාධාරණයක් කරන්නලු ඒ..එතකොට එයාලට ඉස්කෝලෙ පඩි ගෙවන්නේ එයාලගේ අම්මාගේ අප්පගේ බූදලෙන්ද කියන ප්‍රශ්නය එනවා..ඔබලා මේ ප්‍රශ්නය විහිලුවට ගත්තට..ඇත්තටම තියෙන දෙයක් මේක.. ස්ටාර්ලින් මහතා කියන කතාව ඇත්ත..පුදුම මාෆියාවක් මේක.. ලැජ්ජාවක් බයක් නැතුව සමහර ගුරුවරු ළමයින්ට මූණටම කියනවා..එයාලගේ ටියුෂන් එකට එන්න කියලා..පුදුම රටක් මේක.
ඒ විතරක් නෙවෙයි ගුරුවරු හොදට ඉස්කෝලේ ඉගැන්නුවත් අවිශ්වාසයට ලමයිව පන්ති යවනවා.අන්තිමට ලමයට තනියම පාඩම් කරලා ස්වයං අධ්‍යයන කරන්න කාලය මදිවෙනවා ,ලකුනු අඩු වෙනවා .ලමයා 11 වසරට එනකන්ම දෙයක් තනියෙන් තේරුම්ගන්න ඉගනගන්නෑ .A level කෙලවෙන්නෙත් ක්ලාස් වලින්ම යැපිලා පුරුදු වෙලා තනියම වැඩ කරන්නැතුව.
ඔය කියන ආකාරයට ටියුශන් වලින්නම් ලමයි ගොඩ යන්නෙ ඇයි තවත් ඉස්කෝල...?
කාලය.....
විය හියදම්.....
මහන්සිය.......
අපතේ යෑමක් නෙ කරන්නේ.....
කුමක් හෝ දෙකෙන් එකක් නිසි ප්‍රමිතියට අනුකූලව නියාමනය කිරීමනේ කලයුත්තේ......
True,මමත් ගුරැවරියක්
අද ඔබේ තර්කය ඉතාම වැරදියි
මේ ගමන තමයි ගුණේ අයියෙ උඹත් ඇන ගත්තෙ. උඹට අහල පහල එවුන්ගෙ නැතුව උඹේම ළමයි ඉන්නවද..? එහෙම ඉන්නවනං තේරෙන්න ඕන ඉස්කෝලවල (බහුතරයක්) ගුරුවරු උගන්නන විදියයි, උං උන්ගෙ tuition promote කරන විදිහයි...
මම ඉන්නෙ ජපානෙ ජපානෙ මගේ ළමයිනුත් යන්නෙ රජයේ පාසැලට පැය අටක්
ඉස්කෝලෙ රජයේ ඉස්කෝලවල උගන්නන ගුරැවරැන්ට ටියුශන් කරන්න තහනම් ලංකාවෙ ගුරැවරැ ප්‍රශ්නපත්තර ගෙදර ගෙනිහින් වැඩකලාට මෙහෙනම් ඒවත් තහනම්
ලංකාවෙ උගන්න කාලය මදි
I have been a teacher in uk for 16 years. It’s common here to set students according to their abilities. My set 4 yr11 GCSE OLevel is of very low ability who are most likely not going to pass the exams. This is not just in my subject science but in English and maths.
The government has to ensure that teachers do their jobs in the classroom and make sure that the quality of education is good.
Although this is the system in the UK not sure if this is correct…
ඔබේ පැහැදිලි කිරීම හරිම වටිනවා, හැමදේම පාට කන්නාඩි දාලා ,වැරදිම හොයන කට්ටිය හොඳින් අහන්න 😮😮😮😮😮
මම O/L කරන කාලේ අකමැතිම සහ අමාරුම විෂය ගණිතය. ඒ කාලේ මම fAIL පස්සෙ ඉස්කෝලේ ගණිතය කරපු සර්ගෙම ක්ලාස් ගියා. ඊට පස්සෙ ආසම සහ ලේසිම විෂය ගණිතය. O/L වලට A එකක් ගත්තා. ඒ කාලේ ගණන් සර් කියන්නෙ මගේ වීරයා. ඒත් පස්සෙ කාලෙකදි මට තේරුම් ගියා සර්ට මන් වගේ දුර්වල අය තව කීයක් ගොඩ දාන්න තිබුනද කියලා. එහෙම හිතද්දි එයා වීරයෙක් නෙවෙයි ගුනේ අයියා.
ඇත්ත
පලමුවෙන්ම පාසල් පද්ධතිය නිවරදි වියයුතුයි.ගුරු වැටුප් සාධාරණ ලෙස වැඩිකරලා කොරියාවේ ජපානයේ වගේ පැය 8ක් පාසල් පැවැත්විය යුතුයි...ගත් තීරනය හරි...ප්‍රශ්නේ තියෙන්නේ හෙන්ඩුව හදන්නැතිව අලියා ගෙදර ගෙනාපු එක...
අද😂ඔයා😂කතාව 😂වැරදීයී😂ටීයුසන්😂නීසා😂ඉස්කෝලේ😂හරීයට😂උගන්නන්නැ
Me hukama hithanne mu siyalla dath kiyala ane palayan gune😂
ඔබ තේරුම් ගත්ත නැති ගොඩක් දේවල් ඔතන තියෙනව මම ලංකාවේ ඉන්නවානම් මම ඔබට තේරුම් කරල දෙනවා ඒ නිසාම රජය ඔය තිරනය ඔය රජය ගන්න හොඳම තීරණයක් ඵයට බාදා කරන්න ඵපා කරැණාවෙන් ඉල්ලනවා බුදුසරණයි
හවස ටියුෂන් ඕනමනම් පාසැල් වලම තියල ,පාසැලට යම් මුදලකුත් අයකරගෙන යම් ප්‍රතිශතයක් ඒ ගුරුවරුන්ටත් ලබාදෙන ක්‍රමයක් හැදුවොත් මොකද .
Definitely ❤
කමෙන්ට්ස් දාන අය මේ කතාව තේරුම් ගන්න
1. පාසලක ගුරුවරුන්ගෙන් සියයට දහයක්වත් ටියුෂන් කරන්නේ නෑ
2. විනාඩි 40ක් වැනි කාලයක් තුළ ගුරුවරයෙකුට විෂයක් ඉගැන්වීම සඳහා සූදානම් වීමටවත් වෙලාවක් නෑ .
3. අධ්‍යාපනය තරගකාරී නිසා දෙමාපියන් විසින්ම ගුරුවරු ටියුෂන් වලට පොළඹවනවා
4. ඔබේ පාසලේ ගුරුවරු කී දෙනෙක් එසේ කරනවාද යන්න සොයා බලන්න.
5. නිසි පුහුණුවක් නොලැබූ පාසල් ගුරුවරු නොවන අය විශාල වශයෙන් ටියුෂන් කරන බව ඔබ දන්නවාද ?
6. මේ ප්‍රවණතාවය සාදා ඇත්තේ එම ගුරුවරු විසිනි.
7. පාසල් ගුරුවරු නොවන අය පාසල් ගුරුවරු කෙරෙහි දරුවන්ගේ සහ දෙමාපියන්ගේ බිඳවීමක් ඇති කරනු ලබයි .
8. පාසල් ගුරුවරයාට පුරවැසියෙක් බිහි කිරීමේ වගකීමක් ඇති අතර ටියුෂන් ගුරුවරයාට අවශ්‍ය වන්නේ විෂයෙහි ප්‍රවීණයෙක් බිහිකිරීමයි .
මේ ඉදිරිපත් කර ඇත්තේ කිහිපයක් පමණි බුද්ධියෙන් තේරුම් ගන්න . මා පාසල් ගුරුවරයෙක් හෝ ටියුෂන් ගුරුවරයෙක් නොවේ.
You're completely correct, we need strong changes in education. For that need a discussion among general public.
ඔබතුමාගෙ මම අහපු අසාධාරණම එක මේ වැඩසටහන . මහත්මයා තරිඳු ජයවර්ධන කියනවා ඔබ තුමා ඔය කියන ඟුරු සංගම් නායකයා ස්ටාර්ලින් ගැන.අහලා බලන්න.නොදැන හොයලා නොබලා කතා කරන්න එපා. ටියුෂන් වල මුල හොදට උගන්නනවා. හැබැයි අන්තිම පාඩම්තුනක් විතර එක මාසෙන් උඩින් පල්ලෙන් උගන්වනවා . ළමයිට ඒවා තේරෙද්දි පරක්කු වැඩියි.ඒත් හැරෙන්න බෑ.
අම්මෝ ඔව්😮😮😮
සාදනීය ව මෙහි හැම පැතිකඩක් ම පෙන්වීම පිළිබඳ ව ගෝඩක් ස්තුතියි .
අඩේ ගුනේ.ඔය අමතර පන්ති කරන ගුරැවරැ රජයෙ ඉස්කෝල වලින් නොමිලෙ ඉගෙන ගෙන රජයේ විශ්වවිද්‍යල වලින් ඉගෙන ගෙන උෟ ගුරැවරයෙක් වෙලා පාසලට එනව...පඩි ගෙවන්නෙ රජයෙන්..එහෙම එකා ඉස්කෝලෙදි හරියට වැඩ නොකර අමතර පන්ති කරන එක හරිද. නිකං පල බං යන්ඩ. දොස්තරලටත් එි කතාවම තමා.උෟට රජයෙ රෝහලේ ඉදන් එන ලෙඩාට දෙන්න ඔන බෙහෙත මතක් වෙන්නෙ නැ.කලයුතු ප්රතිකාරය මතක් වෙන්නෙ නැ.එ්ක උෟට මතක් වෙන්නෙ උගෙ බෙහෙත් කඩේ. ගොංකතා බං
අධ්‍යාපනය යනු දැනුම පමනක් ද? ලමුන් නායකත්ව ගති ගුන රැස් කිරීමෙන් පලා යමින් සිටී ක්‍රීඩාව කැඩෙට් දැනුම මිනුම විවාද හැකියාවන් සමුහ ලෙස රැස්වී ලබාගන්නා හැකියා වන් හිමි කර ගැනීම වැනි හැකියාවන් ගෙන් බැහැරව යමින් පවතී අමුම අමු අර්ත්මාර්තකාමී බවට පත්වෙමින් පවතී. මෙය අධ්‍යාපනය ද?
මහින්ද ජයසිංහ මහත්තයෝ ගුරුවරුන් ව හුරතල් කරන්න එපා.. අද පන්තිය තුළ මිනිත්තු 40 කදී අවංක සේවයක් කරන ගුරුවරු ඉතා අඩුයි.පන්තිය තුළ. නිසි වැඩක් නොකර ළමයාට online පාඩම් එක්වීමයි කරන්නේ. ඒවා ට ෆෝන් එක දුන්නාම ළමයා කරන්නේ වෙන වැඩ. ඊළග එය මව්පියන්ට මහ ප්‍රශ්නයක් ඒවා print out කරන්න රු 500 ක් විතර වැයකරන්න ඕන. ළමයි දෙතුන් දෙනෙක් ඉන්න පවුලකට මෙය කොතරම් බරක්ද. දැන් ඉස්සර වගේ කඩාපනින හමුදා ද කලාප කාර්යාල පැත්තෙන් ක්‍රියාත්මක නොවන පායයි. මහින්ද , ජයසිංහ ලා ට මේවා නොදැනේද.අධ්‍යපන ඇමතිනිය ඇයි නිහඩ.
පවුද්ගලික විශ්වවිද්‍යාලය , පාසල් තියෙන්න ඕනෙ එක ගැන ගුනේ අයිය කියන කතාව එක්ක 100% ක් එකගයි.. නමුත් මෙතන තියන ප්‍රශ්නය ඒක නෙවේ ... අපි හැමෝම දන්නව නිදහස් අද්‍යාපනය යටතේ රජයේ විශ්වවිද්‍යාලකට යන්න කොච්චර තරග කාරිත්වයත් තියනවද කියල.. ඒ නිසා දැන් උදා වෙලා තියන තත්වය තමයි ලමයි අර තරගෙට යන්න නම් පාසලෙනුත් ඉගනගෙන ඒ පාඩම් ටිකම ආයි ඉගන ගන්න නැවත පවුද්ගලික පන්තිත් යන්න ඕනෙ මොකද බොහෝ විට ඉස්කෝල වල හරියට උගන්නෙ නෑ උගන්නනව නම් පවුදගලික පන්ති යන්නෙ නෑනෙ .. ඇයි පාසල් වල හරියට උගන්නෙ නැත්තෙ වෙන රටකින් ඇවිල්ල නෙවෙනෙ ඉස්කෝල වල උගන්නන්නෙ ඒ ගුරුවරු ටිකමනෙ .. මේකෙ තේරුම මොකක්ද එකම දේ දේපාර දෙපාර ඉගන ගෙන ලමයි නිකරුනෙ ස්ට්‍රෙස් වෙන්න ඕනෙ ඇයි... මෙතන ප්‍රශ්නයක් තියනව නේද .
One of the best speech and advice given to education minister and ministry is this.
ඉස්කෝල වල උගන්නන ගුරුවරු ටියුශන් කරනවා ඒ ගුරුවරයාගෙ පන්තියේ ලමයා ටියුශන් ආවේ නැත්තන් කොන් කරනවා ඉස්කෝලෙදි අනික ඉස්කෝලෙදි උගන්නන එකට වඩා කරන්නේ ටියුශන් කරන අනිත් ගුරුවරුන්ට බනින එක
ටියුෂන් කරන්නෙම හම්බ කරන්නනෙ. එතන වෙන මොකවත්ම වෙන නෑ. මගේ පන්තියෙ ළමයින්ට එහා පන්තියෙ ටීච මං උගන්නවන එකම සල්ලි අරගෙන ආයෙ උගන්වනවා. එයාට ලස්සන ලස්සන සාරි අඳින්න, පාට පාට මාල දාන්න ලැබෙන පඩිය මදි. ඉතිං අසරණකම නිසා වෙන්න ඇතිනෙ කියලා මාත් මුකුත් නොකියා ඉන්නවා. ඇත්තම කතාව ටියුෂන් කියන්නෙ පාර්ට් ටයිම් ජොබ් එකක්. උඩ පැන පැන කිව්වත් ටියුෂන් කියන්නෙ මගෝඩියක්.
ගුණේ අයියෙ කියහන්කො අපි කොතනින්ද වෙනස පටන්ගන්න ඕන.එකක් කියහන්කො.මට හිතිගන්න බැරුව ඉන්නෙ.
උඹෙන් පටන් ගනින් 😂
Please continue with this topic. I am sure, there will be lot more to discuss regarding the misalignments on our system of education
Thank you
ගුනයා ජපානෙ ඇවිල්ලා බලන්න කියපන් හැමදෙනාටම විසදුමක් තියනවා ගොවිතැන අධ්‍යාපනයෙ නීතිය
ගුණේ අයියා......
රට ගොඩ යන්න නම්, මොනවද රටක් තුළ වෙන්න ඕනේ කියලා ලොකුවට කරන විග්‍රහ වගේ???? පාසල් අධ්‍යාපනයට අද වෙලා තියෙන දූෂණය අතර වෙනසක් මම නම් දකින්නේ නැහැ, "රට" කියන තැනට "පාසල්" කියන වචනය දාල " මැති ඇමති" ලා වෙනුවට ගුරුවරු ඇතුළු සෙසු අනික් සියලු දෙනා එකතු කරගෙන, Sweet and Short හිතල බලන්නකෝ.🤐🤐🤔🤔🤔🤔🤔😀😀😭😭😭
ගුනේ ඔයාගෙ තර්කේ ස්ම්පුර්නයෙන් ම වැරදෙයි.....
පන්තියේ ගුරුවරයා එයාගෙ පන්ති යට ලමයා අවේනැත්නම් ලොකු පලිගන්නාවා ඔයට ඒව තේරුම් ගන්න ලමයි නෑනි
මාත් ටියුෂන් කාරයෙක් තමා... හැබැයි ඔය කියනව වගේ අමු මාෆියාවක් මේකේ තියෙනවා. ලෝකෙ කොහෙද මෙහෙම අධ්‍යාපනයක් තියෙන්නේ.
සාමාන්‍ය පන්තිය කරනවට අමතරව පේපර්ක්ලාස්, සෙමිනා කියල දාගෙන මාර ගැරිල්ලක් මුං ගරන්නේ. ඕන තරන් සාමාන්‍ය පන්තියේදී මේක කරන්න පුලුවන්. ඒත් මුං එක මාසෙට කාඩ් තුනක් අරන් ඕව කරන්නේ. ළමයින්ට් මෙලෝ විචාරයක් නෑ මේගැන. අපි කියල දුන්නත් දරුවන්ට මේ මොකක්ද කියන්නේ කියල වත් ගානක් නෑ. උන්ට ජොලිය තියෙන්නේ ඔය පන්ති කූඩුවක් ඇතුලේ කියල පෙන්නලා තියෙන්නේ. ඒ නිසා ළමයි ජොලි කරන්න ඒවට රිංගනව.
ඔහොම තමා අධ්‍යාපනය තියෙන්නේ.
ඔය OL කාලෙට දාන මහා සම්න්ත්‍රණ කියන ඒවට යන ළමයින්ගෙ ගන්න ඕනෙ විභාග අංක. අරන් ප්‍රසිද්ධ කරන්න ඕනෙ සෙමින වලට ගිය ළමයින්ගෙ A, B, C ,S,F ගැන.
විතරක් නෙවෙයි ගුරුවරු හොදට ඉස්කෝලේ ඉගැන්නුවත් අවිශ්වාසයට ලමයිව පන්ති යවනවා.අන්තිමට ලමයට තනියම පාඩම් කරලා ස්වයං අධ්‍යයන කරන්න කාලය මදිවෙනවා ,ලකුනු අඩු වෙනවා .ලමයා 11 වසරට එනකන්ම දෙයක් තනියෙන් තේරුම්ගන්න ඉගනගන්නෑ .A level කෙලවෙන්නෙත් ක්ලාස් වලින්ම යැපිලා පුරුදු වෙලා තනියම වැඩ කරන්නැතුව.
@User-123-S ඔව් හරියටම හරි. නික තමා මේ විෂය ඛාණ්ඩ කීපයකට හිර කරන් ළමයි මරවනව වෙනුවට වෘත්තීය අධ්‍යාපනය පාසලට ගේන්න ඕනෙ තව
😮😮Niyamay.bos.mewa minisunta Dane na akay.thanx sar.
ගුනේ , කොහොමහරි නිදහස් අද්දියාපනේ කිය කියා දෙමව්පියෝ සූරන එක නවත්තන්න විදියක් ගැන කතාකරපං....
@@amarasiribandara6863 අනිවාර්යයෙන්
අද පාසැල් ගිහිල්ලා වැඩක් නැහැ වගේ මොකද tution නැතිව ලමයි පාස් වෙන්නේ නැහැ ඉතින් ඉස්කෝල වහල දාමු tution වලට අය කරන මුදල් ගෙවන්න පුළුවන්ද මීට පෙර tution තිබුණාද ලමයි සමත් උනේ නැද්ද උගත්තු බිහි උනේ නැද්ද tuition දුප්පත් දෙමාපියන්ට කරුමය ක්
කථා ව ඇත්ත මට හිතෙනවා වැඩි දවසක් යන්න කලින් මේ අයම නයා සරමේ දා ගනියි.
මෙි ර ටෙ තියෙන තත්ත්වය
අනුව දැන් නව තරැන පරමිපරාව ලමයි හදන්නෙ නෑ
ති යෙන දෙයක් කාලා ජොලියේ ඉඳලා මැරිලා යනවයි කියන අදහස අද තරැන සමාජය තුල පැලපදියම් වෙලා මෝඩ තරැන සමාජය එතරම් දුරට හිතන්නෙ නෑ උන් දුක් විඳෙගන ලමයි හැ දෙනවා
ඒ තත්ත්වයත් ඉක්මනින් වෙනස් වෙනවා ඉදිරියේ දී
ජනගහනය වෙිගයෙන් අඩුවී යනවා.
අපිත් කියන්නේ අලුත් තරැන පරම්පරාව ට ලමයි හදන්න එපා තිබෙන දෙයක් කාලා
ජීවත් වෙයල්ලා කියලා.
Education reforms are essential .Our Education system leading in to one way direction for several decades.
That's why lot of untrained young generation loitering in the country.
This time, I can't agree with you. because
Mass tuition is not as common in well-developed nations as it is in ours. I'm not saying there aren't any private classes in developed countries. However, there aren't many, like hourly online classes for groups or individuals. Students have a lot of options, including the option to purchase only modules that are required.
As far as we are aware, the majority of teachers in the tuition field do not give their all in the school classroom.
Promoting tuition would mark the beginning of the collapse of government education, something I hope to never witness in my lifetime.
Lastly, the reason we elected the NPP:
Do you believe that private tutoring plays a part in the developed society we want to see?
I do not advocate for the immediate elimination of private tuition. However, it would be ideal if the government could implement certain reforms and increase the likelihood that students could meet the necessary standards without the assistance of private tutoring.
As you mentioned, receiving private tutions is not the only option for those seeking to learn more in-depth information. Furthermore, I don't believe that the majority of private tutors are really knowledgeable. The majority of them have departed the universities before earning their bachelor's degree.
Gune This time, your analysis is biased and quite poor.
Totally agree with you gentleman .
බස්නාහිර පලාත් අධ්‍යපන ලේඛම් මහත්මිය ගුණේඅයියා කියන කතාව හොයලා බලන්න කොළඹ ජනප්‍රිය පාසැලක මෙහෙම වෙනවානම් තවත් මොනකතාද?
ටියුෂන් මාපියාවට කඩේ යන තොට හෙන ගහපිය.නොදන්නා අධ්‍යාපන කළමනාකරණය ගැන කතා නොකර හිටින් උෙඕ වැඩක් බලාගෙන.
මේ රටේ tuition කාර්යය ආරම්භවී, මේ වනවිට වසර 50 ක් වෙනව. ආරම්භයේදී විෂය දැනුම අඩුයැයි කියන දරුවන් වෙනුවෙන් පැවති අතර අදවනවිට හොඳටම විෂය දැනුම තියෙන අයට ප්‍රමුඛ වෙලා තියෙනව.
අධ්‍යාපන පද්ධතියේ පැහැදිලි පරිවර්තනයක් නැතුව මෙය නතර කල නොහැකිය.
@lakshmanfernando8799 අංක එකේ ටියුෂන් කුක්කෙක්.උඔ කියන්නේ රජයේ පාසැල් 10000ක් තිබියදී තව ටියුටරිත් අරින්නද
@lakshmanfernando8799 රටේ තියෙන රජයේ පාසැල් 10000 අක්‍රීය කරලා ගුරුහොරු ටියුෂන් කරනවා.මේක තේරුම් ගන්න බැරි උඔලා උඩ පැන පැන කෙකෙර ගානවා.මෝඩ මිනිස්සුන් දේශය ශ්‍රී ලංකාව.
මොහුගේ දැනුම් තරමට මොහු මෙය විවේචනය කරනව මොකද මොහුට යූටියුබ් චැනලයක් තිනව
The term "tuition" can be defined similarly to the concept of "channel practice" among doctors. The main concern in both cases is the situation of those who are less fortunate and cannot afford these services, as they often represent the individuals who supported Anura. In these circumstances, those with financial means are unlikely to abandon the existing system.
Additionally, both teachers and doctors are typically underpaid compared to their counterparts in other parts of the world. So where does the government stand on these issues? My simple answer is that it is too early for the government to find solutions to these complex problems. There are other pressing issues, such as taking the country out of bankruptcy and apprehending the criminals involved in the Easter Sunday massacre and other financial frauds.
My advice to you, Mr. President, is to set aside the tuition problem and other issues that the opposition may raise to create difficulties. Focus on resolving the more urgent challenges facing the country.
ලස්සන shirt එක .....😅
good🎉🎉🎉
No no no no if the teacher is teaching at school correct ,’m no need any extra tuition 😊
Elakiri machan ❤
Onna gune ge Tution karaya eiiyata aawa. Apita oya neethiya nathiwuna eken godak asadarana wela thiyenawa. Meeknam obathuma poddak nagana wage seen ekak wuna
වෙනස්කම් කරනවා තමන්ගෙ පන්තියට නොඑන ලමයින්ට.
ස්කෝලේ වහලා Tusion වලට ඉඩ දුන්නොත් මොකද ? මොකද Tusion නොතිබෙන්න ගම්වල අපි මගේ අයට කවදාවත් කැම්පස් යන්න වෙන්නේ නෑ !
උසස් අධ්‍යාපනය සහ සියලු උපාධි සඳහා national accreditation council එකක් අවශ්‍යයි. රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල යන කතාව අමතක කොට රටේ සියලු උසස් අධ්‍යාපන ආයතන සඳහා මෙය සමානව ක්‍රියාත්මක කල යුතුයි. දැනට තියෙන accreditation ක්‍රමවේද සඳහා umbrella ආයතනයක් ලෙසද අනිත් සුදුසුකම් සඳහා අලුත් accreditation හැදීමේ ආයතනයක් ලෙසද ක්‍රියා කල හැක. මේ සඳහා ඉන්දියාවේ ක්‍රමවේදය අධ්‍යනය කරන්න.
Oya kohoma kiwath mama inne italy wala ...lamai praiwat panthi yanne nehe.
No no no no if the teacher is teaching at school correct ,’m no need any extra tuition 😊 I always respect you , but I this case no way. No way
👍🤟
Aparade. Teushion karala school vahamu. Mokatada school yannee.
Anam wana kasi thama onee.
AL papers හදන්නෙ university අය, උන් එකකාගෙන් අහනව, මට ප්‍රස්න ටිකක් දිපන් කියල, ප්‍රස්නපත්තර හදන්න ඕන, අද්‍යාපනවේදීන් බන්.
දක්සයි සෙට් එකක් uni දාල මැට්ටො ටිකක් එලියට දානව.
පන්ති වලට එහෙම කඩන එක දැන් තහනම්.හැබැයි අපි එහෙම වෙන් කරන්නෙ මොකටද දන්නවද, බැරි ළමයට 6 යි 3 ක්වත් දාලා විභාගෙ පාස් කරවන අනුකම්පා චේතනාවෙන්.
ඔබතුමාගෙ කියවීම එතනදි හරිම කැතයි
වෙන්න ඇති හැබැයි බහුතර සමාජ කියවීම ඔහොම තමා
Kohomada ehema wenne???
අතීසාරයට අමුඩය ගැසීම වගේ නේද හිඃ හිඃ හිඃ 😂😂😂😂😂😂
ලේකම් වරිය ආණ්ඩුව අපහසුවට පත් කරන්න වෙන්න ඇති
👍
ඉස්කෝලෙ හරියට උගන්නේ නැති නිසානේ බාන් Tution යන්නේ 😂😂😂😂 simple, too much හිතන්න දෙයක් නැහැ. හිඟන්නාගේ තුවාලේ වගේ මේ පශ්න වැඩි වෙනවාට තමයි කට්ටිය කැමති, විසදුනොත් සල්ලි හොයන්න බැහැ නේ බාන්
Adanam gon kathawak kiwwe
Teushion. Karala. Rata venakan. School avet monada karanne. School lamayage homework balandavat taacherta time naha
Ape iskolet Ehama tamai A.- Class eke tamai Supiri Waddo inne. Eke Hoda Pattakut Tiyenawa. igena Ganna untat Eka kara ganna ba Apatayo hitiyahama. Apatayanta wenama Calass ehakata dammahama kisi Aulak na.
❤👌💯😊
ගුණේ අයිය රජයේ සේවකයන්ට එම දෙපාර්තමේන්තුව පිට පුද්ගලිකව පන්තිවල ඉගැන්වීම තහනම් කිරීම ඉතාම හොදයි
Gune, I don’t think you got the bottom of the social problems with these tuitions set up. I have seen and experienced this problem. Most of the teachers don’t do their teaching in the school and trying to do more in the tuitions classes so obviously the students and parents are under big pressure to go to the particular tuition class. Also no control on charges and the time ,some kids go the tuition at 4am. There must be some regulations in place to stop these nonsense.
ඉස්කොල.තියෙද්දි.ගුරූවරුන්ට.මහජන.මුදලින්.පඩි.ගෙවද්දි..ඇයිතව.සල්ලිණ දිල.ටියුසන්.ඹයත්.ඉදගෙන.ඉන්තෙ. මොලෙ.උඩ.තැලෙයි
අද මොනවද මේ කියන්නේ...උබ මචං...ගන්ජවත් ගහලා වත්ද..අදනම් මංඤඤං කෙලින්නේ....
Education aka rajy ma yatate teyenne ona. 😢ahema government Goda danne naha. Privet deunu venava. Oya keyana vedeyata. Ahenam government Goda gehella da dan. Loku. Menessu. Tamae privet kampas karanne
Menessunge hamba karana. Aka evarae. Teashan gevala. Eten teushion vetarak karala school vahala. Dandako evarane. Ammo doctor la. Menessunva Maran kanava. Harema varade. Mulu ratama kalukada karayata dunnanam hodae
Veurta artelkaya keyala.
නීතියේ ආධිපත්‍යය බිදවැටුන රටක විය නොහැකි අපරාධයක් නොමැති බව නාගානන්ද කොඩිතුවක්කු මහතා යටිගිරියෙන් කෑගසා කියන පරම සත්‍යයට දේශපාලන විශාරදයකු සහ නීති විශාරදයකු ලෙස පෙනී සිටිමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා සිත්තර පත්තරයක් කිහිල්ලේ ගසා ගත් කවටයකුට සමාන කරමින් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන්ට නිරුවතින් කඩේ ගිය හර්ශණ භාශණ තෙන්නකෝන් නැමැති ප්‍රංශයේ සිට තම යූ ටියුබ් නාලිකාව හරහා බඩ වියත සරිකර ගන්නා තක්කඩියා මේ මොහොත වනවිට ගලේ පැහැරූ බළලකු බවට පත් වී තම ජාම බේරාගැනීමට කරන මෙම අඳෝනාව හරහා ඔප්පු කරමින් සිටින්නේ,නා ගානන්ද කොඩි තුවක්කු මහතා විසින් යටිගිරියෙන් කෑ ගසා කියන ලද පරම සත්‍යය මේ මොහොත වන විට ඔප්පු වෙමින් තිබෙන බව නොවේද කියා, මාලිමාවේ නායකකාරකාදීන්ට රෙදි නැතුව කඩේ යමින්
නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව කුපාඩි මඩ අවලාද ටොන් ගණන් ගසමින් නතර නොවී ඔහුව පිස්සකු ලෙස හංවඩු ගසන ලද සකලවිධ දේශපාලන චිංචිමානවිකාවන්ගෙන් කුපාඩීන්ගෙන් සහ කුහකයන්ගෙන් උස් හඩින් ප්‍රශ්න කර සිටිමි .
NPP=NATIONAL PIMPS POWER බව මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් ප්‍රසිද්ධියේ ඔප්පු කර හමාර බව පහත වීඩියෝව හරහා තේරුම් ගත හැකි බව මාලිමාවේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කිරීමට කැමැත්තෙමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අව්‍යාජ දේශප්‍රේමී මානව හිතවාදී එඩිතර විප්ලවවාදීන් පරම්පරාවන් දෙකක් තම අමිල ජීවිත පරිත්‍යාග කොට ගොඩ නගන ලද අභිමානවත් පක්ෂය මේ මොහොත වනවිට ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් විසින් මිනීපෙට්ටියට දමා ඉන්දියාවට ගොස් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි සමග එක්ව කිසිදු හිරිකිතයකින් තොරව අවසන් ඇණය ගැසූ බව 9 වන් විධායක ජනාධිපති සුද්ධෝදන අනුර කුමාර දිසානායක උතුමානන් ප්‍රමුඛ නායක කාරකාදීන්ට අධෝවාතයක් ඉගිල්ලුනද පුසූඹයි කීමට පේවී බලාසිටින ජවිපෙ දායක සභාවේ බැතිමතුන්ට දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමි 🥲🥲🥲🥲🥲🥲🥲
ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර කෙප්පනායක ප්‍රමුඛ නායක කාරකාදීන් සියලු දෙනාගේම හර්ද්‍ය සාක්ෂි පරීක්ෂා කරන ලිට්මස් පරීක්ෂණය නොවැම්බර් මස 10 වන දින ගාලුමුවදොර ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපස මා විසින් , නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ප්‍රශාන්ත දාබරේ සොයුරා සමග සිදුකරන ලද අතර ,එම ලිට්මස් පරීක්ෂණයෙන් ජවිපෙ වත්මන් නායක සහ විජාතික ජනතා බලවේගයේ අසහාය නායක සුද්ධෝදන අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නායක කාරකාදීන් සම්පූර්ණයෙන්ම අසමත් වූ බව ජවිපෙ විජාතික ජනතා බලවේගයේ මරි අමන තකතීරු මැටිමෝල් ගොබ්බ දෙපා බූරුවන්ට උස් හඩින් අවධාරණය කරන අතර වැඩි විස්තර සදහා පහත ලින්ක් ක්ලික් කරන මෙන් දේශපාලන වහලුන් නොවන දෙස් විදෙස්හි ජීවත් වන නිවහල් ශ්‍රී ලාංකික පුරවැසියන්ට උස් සහෝදරත්වයෙන් අවධාරණය කිරීමට කැමැත්තෙමි .
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/v/15foGC7mEW/
[12/12, 9:01 am] Wijesekara Wije: facebook.com/share/p/15ZirD2sCZ/
[12/12, 9:02 am] Wijesekara Wije: facebook.com/share/p/1EUSg4wdi9/
[12/12, 9:05 am] Wijesekara Wije: facebook.com/share/p/14mi4HtA8v7/
මහත්තය දන්නවද දන් නෑ ලංකාවෙ වෛද්‍ය පීඨ ආචාර්‍ය මණ්ඩල කොච්චර අඩුයිද කියන එක. තණ්හාව කියන්නෙ මනුස්ස සොබාව. ඒක ඒ විදියටම අචාර්‍යවරුන්ටත් ඒ විදියටම පිහිටල තියෙනව. ඉතිං පෞද්ගලිකව වෛද්‍ය පීඨ දානවත් එක්ක මොකද්ද වෙන්නෙ කියල මහත්තයට මුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. රාජ්‍ය වෛද්‍ය පීඨ අඩපණයි.
සල්ලි ගෙවල ඉගෙන ගන්න ඕනෙ කෙනාට ලෝකෙ ඕනෙතරම් කැම්පස් තියෙනව කරල එන්න පුලුවං ක්‍රමවේදයක් තියෙනව ඒකට විරුද්ධ වෙලා නෑනෙ කවුරුත් නේද
එන එන හැම මාතෘකා විශ්ලේෂණය කරන්න ගුණේ අය්යට් බැරිබව ඔප්පු උනා . හැම දෙකටම ප්‍රවීණයෝ වෙන්න පුලුවන්නම් ඉතින් , ගුනේ අය්යා නසා ( Nasa ) එකේ වැඩ නේද ?
පාසලේදි හරියට ඉගැන්නුවනම් ඉවරනෙ බන්, ඇමෙරිකාවෙ පැය 8 ක් උගන්වනව, ජපානෙත් එහෙමයි, අපේ පැය කීයද උගන්වන්නෙ. හැම එකාම AL වල එකාල tution.
නීති නැතුව, නිදහසේ වෙලදපොල හැසිරෙන්න දෙන්න ඕන.
Finland වල පැය 5යි. ඔබ ඔය කියන රටවල් ලමයිට පැය 8ක් උගන්නන්නේ දවසම පන්තිකාමරේ රදවාගෙන නෙවෙයි .අනික හරියට syllabus එක ඉගැන්නුවොත් පැය 6 ඇති .මොකද සතියෙම period වල time එකතු කරොත් පැය 3 ට වඩා එනවා. Tuition class එකත් සතියට පැය 3යි. ඉතින් වෙලාවේ ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ.
.ගුරුවරු හොදට ඉගැන්නුවානන් ටියුෂන් ඕන්නෑ කියන අයට මම මෙ කියන්නේ ,ඔය විශම චක්‍රය පටන්ගත්තේ ටියුශන් පටන්ගැනීම නිසා .ඇත්තටම ඉස්කෝල වලත් ගුරුවරු ලමයිට උගන්නන්නැත්තේ එයාලා කම්මැලි වෙලා, එයාලා දන්නවා ලමයි ටියුශන් ගිහින් ආයෙම ඉගනගන්නවා කියලා.එයාලත් ටියුශන් කරනවා.ඉස්සර ටියුශන් කියලා දෙයක් තිබුන්නැති කාලෙත් ගුරුවරු උඩදාගෙන ඉගැන්නුවේ නෑනේ😂 .ඒත් ලමයි කැම්පස් නොගියද? .ඇත්තටම තනියම දෙයක් ඉගනගන්න පුලුවන් සුපිරි මොල campus ගියෙ ඒ කාලේ.වෙනස තමයි ඒ කාලේ A3 pass අඩුයි .ඒත් තේරුන ලමයිගේ බුද්දියේ වෙනසක් තිබුනේ නෑ .අධෝරක්ත කැමරාව හදපු සරත් ගුනපාල මහත්තයා ත් C3 ක් ඇරන් physical ගියේ ඒ කාලේ.ඒ කාලේ C3 කියන්නේ තනියම දෙයක් තේරුම් ගත හැකි බුද්දිමත් ලමයෙක් .tuition නිසා වෙච්ච වෙනස තමා තරගකාරිත්වය නිසා බලන results වැඩිවෙලා ,බුද්දිය අඩු හැමදේම පොවලා උගන්න්න ඕනේ ලමයි campus යන්න පටන්ගත්තු එක.ඒ කාලේ C3 ක් තිබ්බ ලමයටත් අදකාලේ A3 තියන ලමයට වඩා හිතීමේ ශක්තිය self lerning abilities තිබුනා. ඉතින් ටියුශන් තහනම් කරොත් වෙන්නේ ගුරුවරු ආයෙත් උගන්නන්න පටන්ගන්න එක, results වල සමස්තය පහල බහි ,ඒත් ඒක අවුලක් නෑ ,ඒත් campus එකට තේරෙන්නේ දක්ෂයෝම තමයි.
ගුරුවරුන් නැති පාසල් වලට හොද උපාධි සහිත ගුරුවරුන් දාන්න ඕනේ.අනික දැන් හොද ගුරුවරු නැති ලමයිට you tube එක තියනවා.dp education තියනවා .අනිවාර්යයෙන්ම රජයෙනුත් school නොයන 2nd ,3rd shy ලමයින්ට උගන්නන්න මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්නත් ඕනේ. Tuition තහනම් කරොත් ලමයිගේ self studies වලට තියන කාලය වැඩි වෙනවා ඒක වාසියක් .ලමයිට මොකක් හරි එක තැනකින් ඉගනගන්න තියෙන්න ඕනේ දැන් tuition, school දෙකටම යන්න වෙලා තියන නිසා ලමයි ගොඩකට 1st shy campus යන්න බැරිවෙලා තියනවා .මොකද self studies කරගන්න පේපර් කරන්න කාලේ මදි.😢
Oya apiva andanavada manda
13:01 මේකනම් උදාහරණයක් විදියට අවුල් නේ... එහෙම බෙන්ස් එකක් ටුක් එකක් එකට හැපුනොත් අනිවාර්යයෙන්ම වැඩි හානි වෙන්නේ ටුක් එකට වැඩියෙන් තුවාල වෙන්නේ ටුක් එකේ ආපු එකාට.. එයා බෑග්,ඒ.බී.එස් අරවා මේවා සේෆ්ටි තියෙන බෙන්ස් එකේ ආපු එකාට නෙවේ නේ...ඒ නිසා නැතුව *පන්ති පණු අමාරුවකට* නෙවේ කියලා මටනම් හිතෙන්නේ..... වැඩියෙන් ඩැමේජ් වාහනේ පැත්ත තමා මිනිස්සු බලන්නේ වැඩි හානි ඇති එකේ ආපු මගීන්ටත් කියලා...
ගුණේ මේ ඔක්කොටම ප්‍රශ්නේ... අපේ රටේ ආණ්ඩු පාලනය මොනවා කියලවත් දන්නේනැති ආණ්ඩු පාලකයෝ😂😂😂😂😂😂😂😂😂 දේශපාලනය විතරක් දන්න දේශපාලකයෝ😂😂😂😂😂😂😂😂 දේශපාලකයෝ දන්නෑ ආණ්ඩු පාලනය කරන්න ඕනේ කොහොමද කියලා😂😂😂😂😂😂😂😂😂😂 අපේ රටේ මිනිස්සු අවුලගෙන තියෙන්නේ දේශපාලකයෝ සහ ආණ්ඩු පාලකය😂😂😂😂😂😂😂😂😂😂 ආණ්ඩු පාලනය මොනවා කියලවත් දන්නේ නැති මිනිස්සු තමයි දේශපාලකයෝ😂😂😂😂😂😂😂😂😂😂😂 දේශපාලකයොන්ට පන්ති තියෙන්න ඕනේ ආණ්ඩු කිරීම කොහොමද කියලා😂😂😂😂😂😂😂😂😂😂😂
ඔයාට හරි හිතේ අමාරුව නේද?
අනෙප්පලයං ගොබ්බයො පැත්තකට...
@@NilminiAbeyratna
මටද හිත රිදලා තියෙන්නේ ඔහේටද🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪
@@amarasiribandara6863
ගොබ්බයා කියන්නේ කවුද කියලා බලන්න පුළුවන් කන්නාඩිය ඉස්සරහට ගිහිල්ලා බැලුවොත්🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓
Mahathyo oya kohoma kiwath guruwaru pasele haryata uganwne nehe .kelenma kiyanawa eyage priwat panthiyata enna kiyala...
💐
🤔🤐
මම හයේ පන්තියේදී සි,හතේ දිිබි අටේදි බි නවයේදි ඒ හ්දවස්වලදි පප්‍රශ්නයක් වඅනේ නැහැ.
Nice shirt as well good political reading.
ඔයාගෙ හැම video එකකම වටිනා කමක් තිබුණා මේ ප්‍රශ්නය ඔයා හරියට වටහාගෙන නැහැ ගුරුවරුන්ගේ ටියුෂන් වැඩේ නිසා දුප්පත් අපිට එල්ලෙන්න වෙලා තියෙන්නේ මේකත් මාෆියාවක්
මම ගියපු school එකෙත් එහෙම තමයි, මම හිටියේ D පන්තියේ 😂😂😂😂. ඕවා ඉතින් ලංකාවේ වගෙ රටක කරන්න පුලුවන්. වෙන රටක කලොත් කරපු එවුනුත් එක්ක හිරේ තමයි. යකෝ ඩිස්ක්‍රිමිනේට් කරනවා කියලා ඔහොමත් කරන්න පුලුවන්ද.
පාසැලේ තියෙන කෝටියක් විශය බාහිර ක්‍රියාවලි තුල පාඩම් සම්පූර්ණ කරන්න පුලුවන්ද,, විභාගය ඉහලින්ම පාස් වෙන්න ඕනකම තියෙන ළමයින් ටියුෂන් යනවා නම් අනිත් අයට මොන අමාරුවක්ද, හැමෝම ටියුෂන් යන්න කියලා නීතියක් නැහැනෙ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආණ්ඩුව ෆේල්
Ada hariyata rawla kapala na.
එකඟ නෑ අදහස පරස්පරයි!
චමියා අයියා මට අදහසක් තියෙනවා කොහොමද ඒක ඔයාට කියන්නේ ඒක අනිවාර්යෙන්ම කියන්න ඕනේ මට කොහොමද ඒක කියන්නේ
තුන්රොද රත නතර කරන්න පුලුවන්ද, කලයුතු එකම දේ, පොදු ප්‍රවාහනය විද්‍යානුකූලව හැදුවොත්, තුන් රෝද රත 😂😂😂😂
ටියුශන් ලොකුම අවුල තමා
ඒක එක ගුරුවරයා උගන්වන ආකාරය වෙනස්. ශිෂ්‍යයන් විෂයන් ග්‍රහනය. කරගන්න ආකාරය වෙනස්. ඔහු ට ගැලපෙන ගුරුවරයා තෝරාගැනීම සඳහා ටියුෂන් පන්ති යන්න වෙනවා
😂😂😂😂😂මරු තමයි
උඔට රිදුනද බන්.
ඔබ මේ කතා කරන්නෙ. අධ්‍යපනය. ගැනයි. අද අපේ රටේ. දෙමවුපියන්. හමිබකරන මුදල්වලින් සැලකියයුතු ප්‍රමානයක්. වැයකිරීමට සිදුවන්නේ. ටියුසන් සදහායි. මෙය නතර කලෝත් එක් පවුලකට මසකට. රු. ,,30000 පමන මුදලක් ඉතුරු කරගැනීමට හැකිවේ. ඔබ කියන විදිහටම. සපත්තු දෙක ගන්න බැරි ලමයි කොහාමද. ටියුෂන් යවන්නෙ. ප්‍රමාණවත් අධ්‍යාපනයක්. පාසල් තුලදී ලබාදීම. කරන්නේ නම් එම ගුරු වරයාම මොකටද ටියුෂන් කරන්නේ. මුදල් වැය කිරීමට. නොහැකි දෙමවුපියන්ගේ ළමයි අවසානයේ මස්කට් පැණි බූන්දි බවට පත්වී. ගුනේ අයියලාගේ. කාමර වල ලගින්නට සිදුවේ නිවැරදි තීන්දු තීරණ ගන්නා නිලධාරීන් ගෙදර යැවීමට පෙර කාමර වසා දැමීම වටී
ස්විඩනයේ ටියුෂන් නැත. දොස්තර වරැනට අමතරව ඩිස්පැන්සරියක් පවත්වාගෙන යාමට බැරිය private practice නොමැත එය කිසිවකු නොකරයි එසේම ෆින්ලන්තයේත්. ඇයි මේ රටවලට හෙනගැහිලද? ලෝකයේ ඉතාමත් දියුණු මටිටමක පවතියි හැබැයි ඔවැනි you tubers ලානම් නොමැත. රජය තමනට අවශ්‍ය පරිදි ඒවැඩ කටයුතු කරගෙන යයි.
Gune ayya amude oluwe ota gatta neda ada
පාසැල්වල හරියට උගන්නනවනම් ලමයි ටියුෂන් යන්න අවශ්‍ය නෑ.හුඟක් පාසැල්වල ගුරැවරැනෑ ඒඅදාල විෂයන්ට.ඒ නිසා ලමයි ටියුෂන් යනව.ටියුෂන් නවත්තන එක නෙවෙයි පාසැල්වල ගුරැවරැන්ගේ ජීවන මට්ටම ඉහලට ගේන්න..එතකොට ලමයින්ට තීරණය කරන්න පුළුවන් ටියුෂන් ගන්නවද නැද්ද කියල.
The teacher , teaching to students outside school hours for a fee is not ethical. It also creates a conflict of interest.
මුන් තාම උපදේසජ සබා දාල නෑ, අපි උම්බල වගෙ එකාල දාල, දෙනලද අමාත්‍යාංශයට, එලියෙන් ප්‍රායොගිකතාවය තියෙන එව්න් දාන්න ඕන.
TUSHAN NATHNAM Ratema. Enne Harak