ඔබ ජීවිතේ පළවෙනි හා අන්තිම වතාවට දකින අති දුර්ලභම ඇලි සත්තු 9දෙනා මෙන්න. | Rare Albino Animals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ඇලි තල්මසෙක් දැකලා තියනවද? ඇළි කිඹුල්ලු,මුවෝ,පොකිරිස්සො, සිංහයෝ වගේ
    අතිශයින්ම දුර්ලභ ලස්සන අමුතු සත්තු ගැන බලන්න දකින්නත් වාසනාව තියෙන්න ඕන මේ ලෝකෙ අති දුර්ලභම ඇලි සත්තු මෙතනින් බලන්න.
    wanna see albino whale? also albino crocodile,deer,lobster,lion and many more albino animals you can watch in this video.
    Facebook : / wishmalookaya
    instagram : / wishma_lookaya
    Music : www.bensound.c...
    #සත්තු
    #සතුන්
    #අමුතුසත්තු

ความคิดเห็น • 535

  • @mygardenwithakeesha8783
    @mygardenwithakeesha8783 4 ปีที่แล้ว +198

    මේ සතුන් පලවෙනිවතාවට දකින අය like ekak දාන්න

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      💙💙💙💙💙

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +3

      මාවත් සබ් කරන්නකෝ

    • @nuwanthidinusha9069
      @nuwanthidinusha9069 2 ปีที่แล้ว

      ඔයාට පිස්සු ද අනේ මම ඇල්බයිනෝ ළමයෙක් ඉතිං කොහොමද මේක පලවෙනි වතාව වෙන්නෙ 😅

  • @pasanbro9610
    @pasanbro9610 4 ปีที่แล้ว +62

    මේ සත්තුන්ව විශ්ව ගවේෂක සහෝදරයා නිසා පළමු වතාවට දැනගත්ත අය කවුද ??? 🤨🤨🤨🤨
    Video eka ftta Bro 👍👍🔥🔥🔥

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +21

    සිංහයානම් so cute😊😍❤️

  • @roshimadilshi3477
    @roshimadilshi3477 4 ปีที่แล้ว +11

    අනේ එයාලගෙ ලස්සන 😍❤️ ගොඩක් වටින වීඩියෝ දානවා.මන් හැමදාම බලනවා.❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      💙💙💙💙💙 ස්තූතියි යාළුවා

    • @Praven361
      @Praven361 3 ปีที่แล้ว

      Mamath

    • @nuwanthidinusha9069
      @nuwanthidinusha9069 2 ปีที่แล้ว

      ඇල්බයිනෝ ලා ලස්සනයි ද ? . මම ත් ඇල්බයිනෝ කෙනෙක් . මම හිතුවෙ අපි කැතයි කියලා 🙃

  • @සුදුවා-ඨ6ෂ
    @සුදුවා-ඨ6ෂ 4 ปีที่แล้ว +32

    ගෝරිල්ලා තමයි ආතල්ම අම්බෝ 🖕..ඒක දැකපු අය කෝ...🤣

  • @thusithahemani664
    @thusithahemani664 4 ปีที่แล้ว +4

    ඔබට ගොඩාක් ස්තුතියි
    අරුම පුදුම දේ ගැන අපිට දකින්නට සලස්වනට ඔබට ජය වේවා ජේසු පිහිටයි

  • @tharuw1734
    @tharuw1734 4 ปีที่แล้ว +6

    අයියේ ඔයා හදන content සුපිරි, මෙකට පොඩි පොඩි video clip ගන්නවනේ ඒවා ගත්තම copyright වදින්නෙ නැද්ද. එහෙම පොඩි පොඩි video clip ගත්තා කියලා awlak නැද්ද පොඩ්ඩක් එ ගැන කියන්න කෝ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +3

      වදිනවා මල්ලි. Income එයාලට💙

  • @gammingobito2760
    @gammingobito2760 3 ปีที่แล้ว +5

    ලංකාවෙත් ඉන්නව සුදු කැස්බෑවෙක් තැන තමා කොස්ගොඩ ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ ස්තානයක

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +13

    මේ වගේ ඇලි සත්තු දකින්න ලැබිච්ච එක ලොකු දෙයක් විශ්ව ගවේෂක ඔයාලට thanx ❤️❤️👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @gamingffsira4558
    @gamingffsira4558 4 ปีที่แล้ว +7

    මන් සිංහයව දැකල තියනවා 💙💙💙💙💙 🤟👊👍🖐️🤝 විඩියෝ එක පට්‍ට බං 👍👍👍👍 👏👏

  • @lochanigaindi1020
    @lochanigaindi1020 4 ปีที่แล้ว +2

    පලවෙනි වතාවට මේ වගේ විශේෂ සත්තුන්ව දැක්කේ අපිට මේ වගේ වැදගත් විඩියෝ දෙනවට ස්තූතියි විශ්ව ගවේශක👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

    • @nuwanthidinusha9069
      @nuwanthidinusha9069 2 ปีที่แล้ว

      😯 එන්න ඇවිල්ලා සජීවීව බලන්න මාව . මොකද මම ත් ඇල්බයිනෝ කෙනෙක් .හැබැයි මම සූටී .. වයස 13

  • @meedumsupun4982
    @meedumsupun4982 4 ปีที่แล้ว +2

    බැලුවෝ

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි 💙💙💙

  • @srilankandinupa2909
    @srilankandinupa2909 4 ปีที่แล้ว +7

    ඇලි ලැයිස්තුවේ ඇලි තල්මසා හා ඇලි ගෝරිල්ලා සහ ඇලි කොකිරිස්ස‌‌‌ සහ ඇලි කිඹූලා💙💙💙🇱🇰😘

  • @dinushachathuranha4314
    @dinushachathuranha4314 4 ปีที่แล้ว +2

    ගොඩක් දෙවක් ඉගෙන ගත්තා මෙ විඩියො වලින් 💓

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි ගොඩක් 💙💙

  • @අපේපිංබිම
    @අපේපිංබිම 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. Good luke 👍

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 4 ปีที่แล้ว +1

    Adamai me sathunwa dekke aiye.
    Video eka niyamai.👍❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 💙💙

  • @sanjulanimashi2795
    @sanjulanimashi2795 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටිනවා ඔයගේ මේ videos.. 👍❤️🥀

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි ගොඩක් 💙💙💙

  • @nuwanduminda5599
    @nuwanduminda5599 4 ปีที่แล้ว +7

    අටපට්ටම වගේ... 🤘🤘🤟

  • @HypeFF99
    @HypeFF99 4 ปีที่แล้ว +2

    යාලුවා පුලුවන්නම් video හවසට දන්න පුලුවන්ද දැන් ඉස්කෝලෙ පටන්ගත්තනේ.😊

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      9ටත් කලින් නිදාගන්නවද...🤔🤔

    • @HypeFF99
      @HypeFF99 4 ปีที่แล้ว +1

      @@WishwaGaweshaka 9ටද දැම්මේ.ආ මං දැක්කෙ නැතුව ඇති.😁

  • @maduwagaming8749
    @maduwagaming8749 4 ปีที่แล้ว +4

    සිංහයා ලස්සනයි තල්මසා පුදුමාකාරයි

  • @fadhilramzi9135
    @fadhilramzi9135 4 ปีที่แล้ว +5

    මං ගොඩක්ම කැමති ඇලි අර වයසක අන්කල් කෙනෙක් හිටියේ අන්න එයාට 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nadeeshamadushani7783
    @nadeeshamadushani7783 4 ปีที่แล้ว +19

    ඔන්න අදත් ආවො.1st comment .

    • @sakalaya6343
      @sakalaya6343 4 ปีที่แล้ว +5

      මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ✋❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

    • @asherpraveen9980
      @asherpraveen9980 4 ปีที่แล้ว +1

      මාවත් සබ් කරන්නකෝ මගේ සබ් 200 තවත් 40

    • @sujathahemamali9170
      @sujathahemamali9170 4 ปีที่แล้ว +1

      Aa menna
      🎅💎

  • @sltechtipspro2665
    @sltechtipspro2665 2 ปีที่แล้ว +1

    තල්මසා නම් පට්ට ලස්සනය්. එයාව බලන්න ලගටම යන්න හිතනවා.

  • @varunsanchitha3537
    @varunsanchitha3537 3 ปีที่แล้ว

    supiri videos tikak danne ...mn hemadama balanawa jayen jaya bro...

  • @asangaperera1694
    @asangaperera1694 4 ปีที่แล้ว +2

    මන් මෙයාලව දැකලම නෑ.මේ වගේ වටින වීඩියෝ ගේනවට ගොඩාක් ස්තූතියි.👍👍❤❤❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි නංගි💙💙💙😍😍😍😍

  • @gsgsgssvzbzbnxjc3217
    @gsgsgssvzbzbnxjc3217 4 ปีที่แล้ว +3

    Damme gaman baluwa

  • @mohamedmisfer1113
    @mohamedmisfer1113 4 ปีที่แล้ว +3

    Holman video akak ona

    • @sakalaya6343
      @sakalaya6343 4 ปีที่แล้ว +2

      මගේ විඩියෝ බලන්න

    • @mohamedmisfer1113
      @mohamedmisfer1113 4 ปีที่แล้ว +1

      @@sakalaya6343 balannam aka wadak kalanam

    • @mohamedmisfer1113
      @mohamedmisfer1113 4 ปีที่แล้ว +2

      @@sakalaya6343 instagram innawanam follow karanna

    • @sakalaya6343
      @sakalaya6343 4 ปีที่แล้ว +1

      @@mohamedmisfer1113 මගේ විඩියොත් බලන්න

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      දෙන්නම් යාළුවා 💙💙

  • @revhawovitadhammanandather8584
    @revhawovitadhammanandather8584 4 ปีที่แล้ว

    Patta video eka. Mama kawadawat dekala ne. Good luck bro. Tawa videos danna.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දෙන්නම් යාළුවා 💙💙

  • @ranuwaofficial5424
    @ranuwaofficial5424 3 ปีที่แล้ว +1

    ලොකු දැනුමක් අයියෙ අනිවාරෙන්ම ❤❤❤

  • @sithumsandeepa6930
    @sithumsandeepa6930 4 ปีที่แล้ว +2

    ඔන්න අදත් ආවෝ..woooooooooooooow..💝💓💙💚💛💜.ෆට්ට..ftta👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @lahiruudana2171
    @lahiruudana2171 2 ปีที่แล้ว

    නියම වීඩියෝ එක
    සුපිරි

  • @sanjeewanipriyangika581
    @sanjeewanipriyangika581 2 ปีที่แล้ว

    මරු අයියා ගොඩක් දන්නේ නැති දේවල් මම දෙනගත්තා

  • @ravirupasinghe2613
    @ravirupasinghe2613 3 ปีที่แล้ว

    Pinimuwaa nam patta harima lassanai

  • @sriyaderaniyagala9548
    @sriyaderaniyagala9548 2 ปีที่แล้ว

    Watched ur video..very important...and rare...

  • @indrakumariherath5882
    @indrakumariherath5882 4 ปีที่แล้ว +1

    Godak watina video akak😚😚 thank you💕💞

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @RRWorld-qo9hf
    @RRWorld-qo9hf 4 ปีที่แล้ว +1

    Video එක හොඳයි

  • @hirunsb5153
    @hirunsb5153 2 ปีที่แล้ว +1

    ඇලි වෙන්න ආස සෙට් එක මේ පැත්තට. :-) :-)>

  • @samantharanasingha2355
    @samantharanasingha2355 4 ปีที่แล้ว +1

    I like the video. I so much like write lions

  • @LahiruRoXx411
    @LahiruRoXx411 4 ปีที่แล้ว +1

    නියමයි😉

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි මචං 💙💙

  • @SLRANGE
    @SLRANGE 4 ปีที่แล้ว +2

    සුදු පොකිරිස්සන් ඉනනවා. ගොඩක්.
    මං ගාවත් හිටියා.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      නියමයි යාළුවා 💙💙

  • @sinduwaradilruck6457
    @sinduwaradilruck6457 4 ปีที่แล้ว +1

    සුපිරි

  • @harshanidilrukshi5284
    @harshanidilrukshi5284 4 ปีที่แล้ว

    සිංහයා.......👌

  • @rashmi7092
    @rashmi7092 4 ปีที่แล้ว

    Fast time api dakka thalmsak,baba godk kamathi,thanks dr

  • @bikemeniyawa
    @bikemeniyawa 4 ปีที่แล้ว +1

    එල නියමයි 💕💕🤘🤘

  • @cooraynilaksha4683
    @cooraynilaksha4683 4 ปีที่แล้ว +2

    ගෝරිල්ලෝ තාමත් දඩයම් කාරයෝ දඩයම් කරනවද දන්නෑ නේද 😥

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ඔව් යාළුවා.. ඒවා නවතින්නෙ නෑ කැලෑ වල😌

    • @cooraynilaksha4683
      @cooraynilaksha4683 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka ekanam pattama aula appaa... loke inna paranama saththu okkama dadayam karanawa😥😥😥

  • @indikakeragala239
    @indikakeragala239 4 ปีที่แล้ว

    very beautiful.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว

    ස්තුතියි 👍👍

  • @yasithkollalpitiya9333
    @yasithkollalpitiya9333 4 ปีที่แล้ว

    Matanam lassana ali sinhayawa.👌

  • @lionbrosl9951
    @lionbrosl9951 4 ปีที่แล้ว +2

    ගෝරිල්ලා rampage එකෙත් ඉන්නවා නේ 🤔

  • @betterminds4476
    @betterminds4476 4 ปีที่แล้ว +1

    Oyalata thanks

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 4 ปีที่แล้ว

    වටින විඩියෝ එකක්

  • @ShmesaAlrasbi
    @ShmesaAlrasbi 4 ปีที่แล้ว +1

    Ali thalmasa lassanai

  • @Raidaryoutubchanel7057
    @Raidaryoutubchanel7057 4 ปีที่แล้ว

    Hama ekakma balanawa videos maru👌

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @chamindakumara5784
    @chamindakumara5784 4 ปีที่แล้ว +1

    Tankiyu ☺☺☺🐢🐬🐢🐢🐬🐬🐬🐬🐳🐳🐳🐋🐋🐋🐳😆😆😆😆😆😆👍👍👍👍👍👍👍👍👌👌❤❤💙💙💚👏👏

  • @sla.g.t4801
    @sla.g.t4801 4 ปีที่แล้ว

    සුපිරි bro 👍👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

    • @sla.g.t4801
      @sla.g.t4801 4 ปีที่แล้ว

      අපි එකෙන්ම අපි බලන්නත් කලින් like කරන්නෙ අපි දන්නවා විශ්ව ගවේෂක මොන දැම්මත් මිනිස්සු බලන්න කලින් like කරනවා හා නැද්ද ? සුපිරිම විඩියෝ එකක් තව ඔය වගේ විඩියෝ කරන්න අපි බලන්න ඉන්නවා හොදේ bro 👍👍👍

  • @arunikasavindi5759
    @arunikasavindi5759 4 ปีที่แล้ว

    lassana video akak supiri

  • @Nemanthaheshara
    @Nemanthaheshara 4 ปีที่แล้ว

    Supiri video eka ❤️

  • @sharafmohamed5037
    @sharafmohamed5037 4 ปีที่แล้ว

    Pokirissa harima lassanai

  • @rushgamingyt5169
    @rushgamingyt5169 2 ปีที่แล้ว +1

    sudu kasbawek nm allalath thiyanawa kasba surakum madyasthanayakin ............

  • @n2knothingtokill748
    @n2knothingtokill748 4 ปีที่แล้ว +1

    Super math adi dakke

  • @wayne4440
    @wayne4440 4 ปีที่แล้ว +1

    6:52 ammoh wishwasa gaweshaka 🤣 අකුණක් vedio ek nm supiri .eka kiyanna deyk nane itin.😍😍👍😊💜️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙💙💙

  • @sanjaya47.
    @sanjaya47. 4 ปีที่แล้ว

    Hama sathiyakama oyage video walin loku danumak hambenawa.well done bro ✔ 💓

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      ස්තූතියි යාළුවා 💙💙

  • @vimaniruwanka6813
    @vimaniruwanka6813 2 ปีที่แล้ว

    මම නම් ආස ම සතා ඇලි සිංහයා.

  • @hicupyt4221
    @hicupyt4221 4 ปีที่แล้ว +1

    Mamath wishwa gaweshaka yek hode♥😁😁👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      නියමයි යාළුවා 😍😍😍💙💙

    • @hicupyt4221
      @hicupyt4221 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka ♥ thank s

  • @SrilankaxNaturewithNK
    @SrilankaxNaturewithNK 4 ปีที่แล้ว

    Ali thalmasanam niyamai

  • @නන්දනහේරන්
    @නන්දනහේරන් 4 ปีที่แล้ว +2

    හරිම හොද විඩියොවක් මෙි එක සනේක්වන් මම කවදාවන් දැකලා නැ.බුදුසරනයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      💙💙💙💙💙 බුදුසරණයි

    • @නන්දනහේරන්
      @නන්දනහේරන් 4 ปีที่แล้ว

      @Master Tech Lanka ko.ඹයාගේ චැනල් එකේ නම එවන්න

  • @inokachathurangani711
    @inokachathurangani711 4 ปีที่แล้ว

    Woooow.nice

  • @ddeshan8081
    @ddeshan8081 4 ปีที่แล้ว

    Video eka balala ayeth balanawa. Ethakota e saththu eka parata wada dakala thiyenawane 😉😉😉

  • @safrannazar4907
    @safrannazar4907 2 ปีที่แล้ว

    Mata kanga wenala gana video ekak denawada

  • @sunethfrenando303
    @sunethfrenando303 4 ปีที่แล้ว +6

    මම ඉස්සර වෝටර් වර්ල්ඩ් එකේදී සුදු මොනරෙක් දැක්කා. ඌ ඉන්නෙ water world එකෙයි.

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +2

      ඔව් ලංකාවෙ ඉන්නවා..💙💙

    • @nethuja5875
      @nethuja5875 3 ปีที่แล้ว +1

      😢😢👍👍

  • @sajith77ff25
    @sajith77ff25 4 ปีที่แล้ว +16

    අනෙ අපෙ පැත්තටත් එන්න 2K ගන්න තව අඩු 900 විතරයි පුලුවන්නම් උදවක් දෙන්න 2k ගන්න බුදු සරනයි හැමොටම🙏 😔🙏 😔😔😔😔💕

    • @asbpowertech2662
      @asbpowertech2662 4 ปีที่แล้ว +1

      සහෝ ඔයා කොහොමද ඔච්චර 🔔🔔 ගන්නෙ

    • @sajith77ff25
      @sajith77ff25 4 ปีที่แล้ว

      @@asbpowertech2662 😍😍 මව sub කරන කට්ටිය බන් මනුස්සකම් දන්න කට්ටිය බන් වෙන එවුන් ව්ගෙ ලොකු කම් දාල බැනලා යන් මින්ස්සු ජාතියක් නෙව්‍යි බන් එල බුදු සරනයි ආදරෙයි බන් හැමදාමත්

    • @BlendyB
      @BlendyB 4 ปีที่แล้ว

      @@remixpc7148 මම ඔයාව සබ් කලා... මාවත් සබ් කරන්නකො

    • @thelife8836
      @thelife8836 3 ปีที่แล้ว +1

      මුකුත්ම නැති chanel එකක් sub කරන්න කියල අඩන්නෙ ඇයි😂😂

  • @disanayakadisa1969
    @disanayakadisa1969 4 ปีที่แล้ว

    sudumonara vitarai man nam daka tiyenne anith sattu ekekwath dakalana goda godaak thanks videos ekata bohowatina burlaba videos ekak budusaranai

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      💙💙💙💙💙 ස්තූතියි ඔබට.. බුදුසරණයි

  • @amilarajapaksha9081
    @amilarajapaksha9081 4 ปีที่แล้ว

    godak watinawa thanksss

  • @h.h.thakshilanipuni5985
    @h.h.thakshilanipuni5985 4 ปีที่แล้ว

    Suba udesanak.🙏
    Man den thamai beluwe video aka hm godak lassanai.akanam maru.awasanayatama pennuwa neda ara kalui sudui dadulenek wage hitiye aya akka chuti petiyek hitiya neda ayanam shokk ayalage Nama mokadda.aiye 🌹🌹🌹🌹🌹

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      Reply කරනකොටනම් හවස් උනා.. සුබ සැන්දෑවක්.. ගොඩක් ස්තූතියි නංගි. ඒ අන්තිමට පෙන්නපු කෙනා ලස්සන උනාට ලඟට නම් ගන්න බැරි කෙනෙක්. අර උරුලෑවො කියන්නේ.. ගඳ දියරක් ඇඟට විදින. අන්න ඒකෙක් ඒ..😣

    • @h.h.thakshilanipuni5985
      @h.h.thakshilanipuni5985 4 ปีที่แล้ว

      @@WishwaGaweshakaapoo ahemada ahenam aya onne🤥🤥🤥

  • @chamodwarnakulasuriya952
    @chamodwarnakulasuriya952 4 ปีที่แล้ว

    Video eka nm supiri 😍👌

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි 💙💙💙💙

  • @mohamedmisfer1113
    @mohamedmisfer1113 4 ปีที่แล้ว +3

    8 comment aka.

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว

    ඔක්කොම එකවගේම ලස්සනයි 👍👍👍👍👍👍👍👍👍

  • @janidunethsara-7216
    @janidunethsara-7216 4 ปีที่แล้ว

    නියමයි

  • @achirabro9334
    @achirabro9334 2 ปีที่แล้ว

    okkoma ekawage hurathal lassanayi

  • @jsdd3990
    @jsdd3990 4 ปีที่แล้ว

    Ahamben dakinde thanks

  • @princesiluu9689
    @princesiluu9689 4 ปีที่แล้ว

    Niyamai

  • @wasanthimendis1225
    @wasanthimendis1225 4 ปีที่แล้ว

    සතුන්ගේ ඇඟ ඇතුල ගැන video එකක් ඕනේ.
    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @CasPHer_07
    @CasPHer_07 4 ปีที่แล้ว

    pinimuwa nam lassanai

  • @itzme_binal4455
    @itzme_binal4455 4 ปีที่แล้ว

    Ela yakkkooooooooo

  • @banukaramesh4023
    @banukaramesh4023 2 ปีที่แล้ว

    Oyage video hodai eeth moda wachana godai sathek dakka kiyla wasanawantha wenne na thawa thanaka dala thibba meka baluwe nattan oyage as deken wadak na kiyla wade supiri unata wadak na oya modayek wage hasirenawanm

  • @shahenff3937
    @shahenff3937 4 ปีที่แล้ว +1

    white lion is beautifulest animal

  • @kushandewinda9devinda612
    @kushandewinda9devinda612 4 ปีที่แล้ว

    ෆ්ට්ට්

  • @RusH-od2l
    @RusH-od2l 4 ปีที่แล้ว

    Have a good fun and interesting,😝😝😝😜 expensive..video eka pattai..👌👍🖐💝...........

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @minukabronew967
    @minukabronew967 2 ปีที่แล้ว

    05:57 super

  • @beautifulworld..9385
    @beautifulworld..9385 4 ปีที่แล้ว

    නියමයි...👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @suranjayaprasad3447
    @suranjayaprasad3447 4 ปีที่แล้ว

    සුපිරි 👌👍

  • @oshanikaushalya2815
    @oshanikaushalya2815 3 ปีที่แล้ว

    patta

  • @sampathsampath8148
    @sampathsampath8148 4 ปีที่แล้ว

    aiya mara waddekne copyright wadin ndda aiye uttara one hode?

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      Claim වෙලා තියෙන්නේ. Revenue ownerට

  • @tharanga9323
    @tharanga9323 4 ปีที่แล้ว

    Lik 189 onna mat awa video eka baluwa yalu jayavewa ape pattet enna

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා

  • @rashmiprabodhini2743
    @rashmiprabodhini2743 3 ปีที่แล้ว

    මේ සත්තු එක්කෙනෙකුට වැඩිය ඉන්න බැරිද ?

  • @kavindyanemindi6454
    @kavindyanemindi6454 4 ปีที่แล้ว

    Ptta

  • @sanjeewanimendis1157
    @sanjeewanimendis1157 4 ปีที่แล้ว

    Woww👍

  • @pradeepsusantha4963
    @pradeepsusantha4963 4 ปีที่แล้ว

    Supiri yalu.adamai dakke godak sudu pata sathtunwa.oya nm ...kiyala wadak na❤

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว

      ස්තූතියි යාළුවා 💙💙

  • @mahesidinesh597
    @mahesidinesh597 4 ปีที่แล้ว +1

    Video 1anakam balan hitiyaa...aiya කබරගොයන් gaval atulata anna hoda ne kiyana katava athtada?ane a gana kiyanna.ape ge atulata ada kabar goyak awa..karadarayak wanavada ahama awama?

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  4 ปีที่แล้ว +1

      එහෙම දෙයක් මං නම් අහලා නෑ මල්ලි.. කරදරයක් වෙයි වෙයි කියලා හිතන්න එපා එතකොට තමයි වෙන්නේ..😣

    • @mahesidinesh597
      @mahesidinesh597 4 ปีที่แล้ว

      @@WishwaGaweshaka ok

    • @mahesidinesh597
      @mahesidinesh597 4 ปีที่แล้ว

      Mama boy kenek nemei......👧

  • @ramshreenramzan1896
    @ramshreenramzan1896 4 ปีที่แล้ว

    Whale is soo nice bro