ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉක්මන් චොකලට් පුඩිමth-cam.com/video/aLaI_iqv5Qo/w-d-xo.htmlChocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/hS81-lMpAeo/w-d-xo.html
දොදොල්, මස්කට් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/9pjAt3E0H9A/w-d-xo.htmlක්‍රම දෙකකට සීනි හා හකුරු වලින් බත් කිරියා /දොදොල් හදමු th-cam.com/video/UERIr8x-vvU/w-d-xo.html
අමුද්‍රව්‍ය 2-3 රෙසිපි th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > th-cam.com/video/OPG5AkGLhNg/w-d-xo.html ස්වයං රැකියා රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/m-pgEZD9lUg/w-d-xo.html
චොකලට් මූස් ගෙදරදී පහසුවෙන් හදන හැටි! th-cam.com/video/zuPt9GmYl5Y/w-d-xo.html හරිම පහසු චොකලට් ජෙලි පුඩිම(අමුද්‍රව්‍ය 3න්) th-cam.com/video/EsXb4DNnjAo/w-d-xo.html
විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න th-cam.com/video/lvk2rcEHqvc/w-d-xo.htmlඋපන්දින කේක් එකක් පහසුවෙන් ඩෙකරේට් කිරීම th-cam.com/video/rmhgrO_YVlY/w-d-xo.html
අපේ අම්මා චැනලයට පහර ගැසීමේ අරමුණින් වෙනත් මාකටින් ආයතනයකට සහ යූටියුබ් ආයතනයේ සේවය කරන අයට සම්බන්ධ කුකින් චැනලයක් කරන කාන්තාවක් තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි ලව්වා පසුගිය අවුරුදු කිහිපය තුල අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම කරවා අප්ලෝඩ් කරවනවා. එසේ කරන විඩියෝ යූටියුබය විසින් උඩට ගනිමින්, අපේ අම්මාගේ අලුත් විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව යූටියුබ් එක මගින් බ්ලොක් කර තිබුනා. එසේ බ්ලොක් කළ අලුත් රෙසිපීස් ඒ කණ්ඩායම විසින් උයා නැවත අප්ලොඩ් කල පසු, යුටියුබය අපේ අම්මාගේ විඩියෝ පහත හෙලමින් එම විඩියෝ උඩට ගනිමින් සිටි. පළපුරුදු මවක් සහ ගුරුවරියක් ලෙස උයන අපේ අම්මාගේ වටිනා රෙසිපීස් සහිත විඩියෝ පහත හෙලමින් යුටියුබ් අයතනයේ සේවය කරන මේ රටෙන් ගොස් තිබෙන අය තමන්ගේ හිතවතුන් ලවා අපේ අම්මාගේ රෙසිපි කරවා අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවමින් උඩට ගනිමින් සිටි. වෙළඳ දැන්වීම් වලට හඬ කවන මාකටින් ආයතන(ටීවි) අපේ අම්මාගේ කටහඬට සමාන තරුණියෝ ලවා හඬ කවයි. මේ වෙජිටබල් චොප්සි විඩියෝ එකටත් ඒ විදියට පහර දී ඇත. පහර ගැසු ඒ තරුණිය මුහුණ පෙන්නුවාට කටහඬ දෙමින් කථා කරන්නේ මාකටින් ආයතනේ වෙළඳ දැන්වීම් වලට වොයිස් ඩබ් කරන තරුණියක් විසිනි.2024 දෙසැම්බර් වන විට අපේ අම්මා චැනලයට ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 31ට ආසන්නව සිටිනවා, මුදල් වලට සබ්ස්ක්‍රයිබර්ස්ලා විකුණන ආයතනත් තියෙනවා. බොරු අකවුන්ට් වලින් හදපු සබ්ස්ක්‍රයිබර්ස්ලා, අපේ අම්මා චැනලයේ බොරු සබ්ස්ක්‍රයිබර්ලා අරන් නැත. මේ ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 31ම ඇත්ත අය. ඒ වගේම වීඩියෝස් 2300කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. යූටියුබ් ආයතනය සහ මාකටින් ආයතන එකට සම්බන්දවී මේම රෙසිපීස් 2300 වෙන අය ලව්වා කරවා, වෙනත් නම් වලින් අප්ලෝඩ් කරමින් සිටි. එපමණක්ද නොව අපේ අම්මා චැනලයට වැටෙන කමෙන්ට් පවා යූටියුබ් ආයතනය ඉවත් කරමින් සිටි. මාකටින් ආයතන මෙමගින් බලාපොරොත්තු වන්නේ මෙම චැනල් හරහා ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරවීමටයි. අපේ අම්මා චැනලයේ වෙළඳ දැන්වීම් කරන්නේ නැත. වීඩියෝ බලන විට හොඳට බලන්න ඒ අය සුපර්මාර්කට් වලට යමින් සහ උයන විට විවිධ භාණ්ඩ ආහාර වර්ග පෙන්වීමට කටයුතු කරයි. මෙම ඉහත වෙජිටබල් චොප්සි විඩියෝව මම අප්ලෝඩ් කර තියෙන්නේ 2017 (දැනට වසර 7ක්) වසරේ. මේ වීඩියෝව පහර ගැසීමට තරුණියක් ලවා මේම වෙජිටබල් චොප්සි රෙසිපිය විනාඩි 10 න් හදනවා කියා කරවා අප්ලෝඩ් කෙරෙව්වා. යූටියුබයේ සිටින කණ්ඩායම කරන්නේ ඉතාම දරුණු ක්‍රීයාවක්, විනඩි 10 න් කරනවා කියා කියු නිසා මිනිසුන් රැවටිලා බැලු බව පෙන්වන්න උත්සහ කරයි. ඇය කළ එම වීඩියෝව පිටරටට පෙන්වා (වසර 2 ට) විවිස් ලක්ෂ 55 ක් අරන් දී ඇත. මගේ මෙම වීඩියෝව වසර 7 ටම යවා ඇත්තේ ලක්ෂ 12 කි. මේ ගැන බුද්ධිමත්ව ඔබේ අවදානය යොමු කරනවා ඇතයි මම සිතනවා. මේ තියෙන ලින්ක් එකෙන අපේ අම්මා දමන අලුත් වීඩියෝ බලන්න. වීඩීයෝ යට ලයික්, කමෙන්ට් නැරඹූ ප්‍රමාණය අනිවාර්යයෙන්ම බලන්න. වෙජිටබල් චොප්සි වීඩියෝවක් ඔබේ ෆෝන් ඒකට ආවොත් මේ පහරදෙන තරුණිය කව්ද කියා හෙයා ගන්න පුලුවන්.(අපේ අම්මා චැනලයේ කඩෙන් ගේන විවිධ සෝස් වර්ග පාවිච්චි කරන්නේ නැති නිසා අපේ අම්මා වීඩියෝ බැලුවොත් සෙනගට කඩේ තියෙන සෝස් වර්ග සහ පැකට් කළ පැස්ටා, නුඩ්ල්ස් වැනි කෑම වර්ග විකිනෙනන්නේ නැත.) ඒවා අපේ අම්මා උයන්නේද නැත. මේවා බහුජාතික සමාගම් වල නිෂ්පාදනයන්ය. ඒ නිසා සියළුම මාධ්‍ය අයතනය එකතුවී අපේ අම්මා චනලයට පහර ගසමින් සිටි.මේ අයතනය විසින් ගම් වල මැටි කුස්සි සාදා ආච්චිලා, තරුණියන් ලවා කුකින් චැනල් සාදා ඇත. මගේ රෙසිපි 2300 යේම ඇති ටිප්ස් සහ රෙසිපි ඇතුලත් කරමින් රුපවාහිණි කැමරා වලින් විඩියෝ කර අප්ලෝඩ් කරන අතර යූටියුබ් ආයතනයේ සිටින (දේශපාලනය හරහා සේවයට ගොස් සිටින) කණ්ඩායම විසින් ශ්‍රී ලංකන් රෙසීපිස් ලෙස හදුන්වාදෙමින් මෙම රෙසිපි සුද්දන්ගේ ෆෝන් වලට යවයි.බොහෝ සෝස් වර්ග, කෑම සහ තුනපහ නිෂ්පාදන ආයතන දේශපාලකයන්ට සම්බන්ධයි. ඒ නිසා දේශපාලකයන්ගෙන්ද අපේ අම්මා චැනලයට බොහෝ පහර දීම් සිදුවිනි.th-cam.com/users/ApeAmmavideosfacebook.com/ApeAmmaFans/
යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කලා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html
ඉක්මන් චොකලට් පුඩිමth-cam.com/video/aLaI_iqv5Qo/w-d-xo.html
Chocolate Desserts වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/hS81-lMpAeo/w-d-xo.html
දොදොල්, මස්කට් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න.th-cam.com/video/9pjAt3E0H9A/w-d-xo.html
ක්‍රම දෙකකට සීනි හා හකුරු වලින් බත් කිරියා /දොදොල් හදමු th-cam.com/video/UERIr8x-vvU/w-d-xo.html
අමුද්‍රව්‍ය 2-3 රෙසිපි th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html ගෙදර හදපු වීශේෂ කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න > th-cam.com/video/OPG5AkGLhNg/w-d-xo.html ස්වයං රැකියා රෙසිපි බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/m-pgEZD9lUg/w-d-xo.html
චොකලට් මූස් ගෙදරදී පහසුවෙන් හදන හැටි! th-cam.com/video/zuPt9GmYl5Y/w-d-xo.html
හරිම පහසු චොකලට් ජෙලි පුඩිම(අමුද්‍රව්‍ය 3න්) th-cam.com/video/EsXb4DNnjAo/w-d-xo.html
විශේෂ රෙඩ් වෙල්වට් කේක් ගෙදරදී පහසුවෙන් හදාගන්න th-cam.com/video/lvk2rcEHqvc/w-d-xo.html
උපන්දින කේක් එකක් පහසුවෙන් ඩෙකරේට් කිරීම th-cam.com/video/rmhgrO_YVlY/w-d-xo.html
අපේ අම්මා චැනලයට පහර ගැසීමේ අරමුණින් වෙනත් මාකටින් ආයතනයකට සහ යූටියුබ් ආයතනයේ සේවය කරන අයට සම්බන්ධ කුකින් චැනලයක් කරන කාන්තාවක් තරුණ ගැහැණු ළමයි පිරිමි ළමයි ලව්වා පසුගිය අවුරුදු කිහිපය තුල අපේ අම්මාගේ වීඩියෝ ඒ විදියටම කරවා අප්ලෝඩ් කරවනවා. එසේ කරන විඩියෝ යූටියුබය විසින් උඩට ගනිමින්, අපේ අම්මාගේ අලුත් විඩියෝ සබ්ස්ක්‍රයිබර්ස්ලාට යවන්නේ නැතුව යූටියුබ් එක මගින් බ්ලොක් කර තිබුනා. එසේ බ්ලොක් කළ අලුත් රෙසිපීස් ඒ කණ්ඩායම විසින් උයා නැවත අප්ලොඩ් කල පසු, යුටියුබය අපේ අම්මාගේ විඩියෝ පහත හෙලමින් එම විඩියෝ උඩට ගනිමින් සිටි. පළපුරුදු මවක් සහ ගුරුවරියක් ලෙස උයන අපේ අම්මාගේ වටිනා රෙසිපීස් සහිත විඩියෝ පහත හෙලමින් යුටියුබ් අයතනයේ සේවය කරන මේ රටෙන් ගොස් තිබෙන අය තමන්ගේ හිතවතුන් ලවා අපේ අම්මාගේ රෙසිපි කරවා අසාමාන්‍ය ලෙස මිනිසුන්ගේ ෆෝන් වලට යවමින් උඩට ගනිමින් සිටි. වෙළඳ දැන්වීම් වලට හඬ කවන මාකටින් ආයතන(ටීවි) අපේ අම්මාගේ කටහඬට සමාන තරුණියෝ ලවා හඬ කවයි. මේ වෙජිටබල් චොප්සි විඩියෝ එකටත් ඒ විදියට පහර දී ඇත. පහර ගැසු ඒ තරුණිය මුහුණ පෙන්නුවාට කටහඬ දෙමින් කථා කරන්නේ මාකටින් ආයතනේ වෙළඳ දැන්වීම් වලට වොයිස් ඩබ් කරන තරුණියක් විසිනි.
2024 දෙසැම්බර් වන විට අපේ අම්මා චැනලයට ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 31ට ආසන්නව සිටිනවා, මුදල් වලට සබ්ස්ක්‍රයිබර්ස්ලා විකුණන ආයතනත් තියෙනවා. බොරු අකවුන්ට් වලින් හදපු සබ්ස්ක්‍රයිබර්ස්ලා, අපේ අම්මා චැනලයේ බොරු සබ්ස්ක්‍රයිබර්ලා අරන් නැත. මේ ස්බ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 31ම ඇත්ත අය. ඒ වගේම වීඩියෝස් 2300කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. යූටියුබ් ආයතනය සහ මාකටින් ආයතන එකට සම්බන්දවී මේම රෙසිපීස් 2300 වෙන අය ලව්වා කරවා, වෙනත් නම් වලින් අප්ලෝඩ් කරමින් සිටි.
එපමණක්ද නොව අපේ අම්මා චැනලයට වැටෙන කමෙන්ට් පවා යූටියුබ් ආයතනය ඉවත් කරමින් සිටි. මාකටින් ආයතන මෙමගින් බලාපොරොත්තු වන්නේ මෙම චැනල් හරහා ඔවුන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරවීමටයි. අපේ අම්මා චැනලයේ වෙළඳ දැන්වීම් කරන්නේ නැත. වීඩියෝ බලන විට හොඳට බලන්න ඒ අය සුපර්මාර්කට් වලට යමින් සහ උයන විට විවිධ භාණ්ඩ ආහාර වර්ග පෙන්වීමට කටයුතු කරයි. මෙම ඉහත වෙජිටබල් චොප්සි විඩියෝව මම අප්ලෝඩ් කර තියෙන්නේ 2017 (දැනට වසර 7ක්) වසරේ. මේ වීඩියෝව පහර ගැසීමට තරුණියක් ලවා මේම වෙජිටබල් චොප්සි රෙසිපිය විනාඩි 10 න් හදනවා කියා කරවා අප්ලෝඩ් කෙරෙව්වා.
යූටියුබයේ සිටින කණ්ඩායම කරන්නේ ඉතාම දරුණු ක්‍රීයාවක්, විනඩි 10 න් කරනවා කියා කියු නිසා මිනිසුන් රැවටිලා බැලු බව පෙන්වන්න උත්සහ කරයි. ඇය කළ එම වීඩියෝව පිටරටට පෙන්වා (වසර 2 ට) විවිස් ලක්ෂ 55 ක් අරන් දී ඇත. මගේ මෙම වීඩියෝව වසර 7 ටම යවා ඇත්තේ ලක්ෂ 12 කි. මේ ගැන බුද්ධිමත්ව ඔබේ අවදානය යොමු කරනවා ඇතයි මම සිතනවා.
මේ තියෙන ලින්ක් එකෙන අපේ අම්මා දමන අලුත් වීඩියෝ බලන්න. වීඩීයෝ යට ලයික්, කමෙන්ට් නැරඹූ ප්‍රමාණය අනිවාර්යයෙන්ම බලන්න. වෙජිටබල් චොප්සි වීඩියෝවක් ඔබේ ෆෝන් ඒකට ආවොත් මේ පහරදෙන තරුණිය කව්ද කියා හෙයා ගන්න පුලුවන්.
(අපේ අම්මා චැනලයේ කඩෙන් ගේන විවිධ සෝස් වර්ග පාවිච්චි කරන්නේ නැති නිසා අපේ අම්මා වීඩියෝ බැලුවොත් සෙනගට කඩේ තියෙන සෝස් වර්ග සහ පැකට් කළ පැස්ටා, නුඩ්ල්ස් වැනි කෑම වර්ග විකිනෙනන්නේ නැත.) ඒවා අපේ අම්මා උයන්නේද නැත. මේවා බහුජාතික සමාගම් වල නිෂ්පාදනයන්ය. ඒ නිසා සියළුම මාධ්‍ය අයතනය එකතුවී අපේ අම්මා චනලයට පහර ගසමින් සිටි.
මේ අයතනය විසින් ගම් වල මැටි කුස්සි සාදා ආච්චිලා, තරුණියන් ලවා කුකින් චැනල් සාදා ඇත. මගේ රෙසිපි 2300 යේම ඇති ටිප්ස් සහ රෙසිපි ඇතුලත් කරමින් රුපවාහිණි කැමරා වලින් විඩියෝ කර අප්ලෝඩ් කරන අතර යූටියුබ් ආයතනයේ සිටින (දේශපාලනය හරහා සේවයට ගොස් සිටින) කණ්ඩායම විසින් ශ්‍රී ලංකන් රෙසීපිස් ලෙස හදුන්වාදෙමින් මෙම රෙසිපි සුද්දන්ගේ ෆෝන් වලට යවයි.
බොහෝ සෝස් වර්ග, කෑම සහ තුනපහ නිෂ්පාදන ආයතන දේශපාලකයන්ට සම්බන්ධයි. ඒ නිසා දේශපාලකයන්ගෙන්ද අපේ අම්මා චැනලයට බොහෝ පහර දීම් සිදුවිනි.
th-cam.com/users/ApeAmmavideos
facebook.com/ApeAmmaFans/
යූටියුබ් අයතනයේ ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනල් එකේ කමෙන්ට් අයින් කලා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න. යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html