ආකාශ මාළිඟයේ මකරව මුණගැසීම - CHAKRAYUDHAYA 68

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #gayansandakelum #sahasramukharavana #chakrayudhaya #chakra #ceylon #history #ravana

ความคิดเห็น • 236

  • @ruwanchamika660
    @ruwanchamika660 20 วันที่ผ่านมา +98

    මකර,ජන්තු,මන්දාතු ආත්මිකව ඉදන් අපේ ගයාන් අයියා එක්ක මෙච්චර කුලුපගව සෑම සියලුදේම බෙදාගන්නේ අයියේ ඔයත් ආත්මිකව නොඉද...රාවනා දේශයක් ගොඩනගන පරපුර හදන්න මනුස්ස ලෝකෙට ආපු අපේ රවනා රජුගේ තවත් සුපිරි සෙන්පතියෙක් කියලා දැනෙනකොට හිතට එන්නේ මාර ආදරයක්.....ගයාන් අයියේ....ඔයා අපූ දේ කරන්න ඔයාට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕනා....බුදුසරණයි !❤

  • @amilanuwanjeewa3272
    @amilanuwanjeewa3272 20 วันที่ผ่านมา +24

    ගොඩාක් ස්තුතිය ගයාන් සර්..ඉක්මනින් ඊලග වැඩ සටහන අහන්න සැලැසුම් කලාට...දැන් ඇබ්බැහි වෙලා චක්‍රයුදය වැඩසටහනට ...🙏🙏

  • @ImalkaGayashan
    @ImalkaGayashan 20 วันที่ผ่านมา +16

    ඔබතුමාගෙ නිහඬ භාවය මේ අයුරින් හෝ බිද දැමීම ගැන ඔබතුමා ට ස්තූතියි..🙏 ❤

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 20 วันที่ผ่านมา +12

    ඔබතුමා ජන ගත කර පළමු දිනයේ සිටම මා අදටත් උදේ සවස බුදුන් වැඳීමෙන් පසු හෙළයේ මහා දෙවි දේවතාවුන්ටද සෙන්පතිවරුන්ටද හෙළ මුතුන් මිත්තන්ටද පින් අනුමෝදන් කරමි
    තෙරුවන් සරණයි
    ඔබතුමාට
    බොහොම පින් ...

  • @KahandawaKumari
    @KahandawaKumari 20 วันที่ผ่านมา +20

    ඔබ තුමා මනෝමය සිරුරද පාවිච්චි කරන්නෙ ඔය ගමන් සදහා ඔබ තුමාට දිගාසිරි පතනවා බුදු සරනයි

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 20 วันที่ผ่านมา +18

    විශේෂයෙන් මකර ගැන කවදද කියන්නෙ කියල නොඉවසිල්ලෙන් උන්නෙ කාලයක ඉදල,,,
    ඒ වගේම ජන්තු ගැනත්....
    බොහෝම ස්තූතියි අපේ අමතක වූ සියල්ල මතක් කර දෙනවට.. හෙලයන්ට ජය!!

  • @sinhalaapi0ceylone866
    @sinhalaapi0ceylone866 20 วันที่ผ่านมา +15

    අපි සැම බලාපොරොත්තුවෙන් නොඉවසිල්ලෙන් ඉන්න වැඩසටහන 👌🙏🙏🙏

  • @KapilathaUdayangani
    @KapilathaUdayangani 18 วันที่ผ่านมา +3

    ආධ්‍යාත්මික යුගය වෙනුවෙන් ඔබතුමා කරගෙනයන මේ උතුම් මෙහෙවර තවත් ඉදිරියට කරගෙන යාමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබි ඇත...☸️🌍🙏🙏🙏 බුදුන්ගේ දේශය මව් රට බේරාගැනීමට... හෙළයින්ගේ රාවණා රජ යුගය ඉතා ඉක්මනින්ම පහළ වේවා!!!🇱🇰🇱🇰🇱🇰👑👑👑🙏🙏🙏 ඔබතුමා ඇතූලු සැමට දීර්ඝායු වේවා!!!

  • @mysticlion2057
    @mysticlion2057 20 วันที่ผ่านมา +14

    Video එක දානකන් බලන් හිටියෙ. 1st view and comment❤🫡🇱🇰

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 20 วันที่ผ่านมา +5

    ගයාන් අයියා මේ තමයී මම ජීවිතේ ආශාවෙන් අහන වැඩසටහන. ඔබට පින්. ජයවේවා ඔබතුමාට.

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 19 วันที่ผ่านมา +8

    මටත් දවසක සීගිරියේදි හමුවෙමු කියලා ජන්තුගෙන් කියලා විශ්වයන් පණිවිඩයක් ආවා, හැබැයි තවම මට අපහැදිලි තැන් කිහිපයක් තියෙනවා ඒක විසඳගන්න හොඳම කෙනා ඔබතුමන් බව මට දැන් මනාව පැහැදිලියි!!! පරම පර සක්කිලි විභීෂණ දැන් ඉන්නෙ කොහෙද කියන එකත් නීල කුම්බලී මාතාව ගැනත් අනිවාර්යයෙන්ම කියන්න ඕනෙ ඔබතුමන් ගයාන් 🫡🫡🫡🥰🥰🥰❣️❣️❣️!!!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 20 วันที่ผ่านมา +6

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී.....

  • @සිහින...දේශය
    @සිහින...දේශය 20 วันที่ผ่านมา +5

    අපේ සත්‍යය ඉතිහාසය ගැන අපිට කියා දෙනවට ඔබතුමාට බොහොම පින්😊❤

  • @NiroshaAlahapperuma
    @NiroshaAlahapperuma 19 วันที่ผ่านมา +2

    ඔබතුමා මේ දේවල් දැනුවත් කළපසු මමත් හෙළ දෙවිවරුන් සහ ජන්තු මන්දාතු ඇතුළු ආත්මිකව සිටින සැමටත් පින් අනුමෝදන් කරනවා . ඒ වගේම ඔබතුමාටත් 🙏🌹♥️

  • @SADARU1203
    @SADARU1203 20 วันที่ผ่านมา +9

    බලන් හිටියෙ මේක දානකල්❤❤❤❤❤❤❤❤

  • @DineshSampath-pe8ty
    @DineshSampath-pe8ty 18 วันที่ผ่านมา +2

    මමත් ආසයි හෙළයට අපි කවුරුන්ද කියලා දෑන ගන්න ඒබව යෙත් අපි සෙබළුන් ද කියලා මෙවා අහද්දී දැනෙන හැඟීම මාර ගැම්මක් බුදු සරණයි

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 18 วันที่ผ่านมา +2

    ඉතාම වටිනව ගුරුතුමනි

  • @user-xb7sl5vo5o
    @user-xb7sl5vo5o 20 วันที่ผ่านมา +4

    දවසට videos 5ක් දැම්මත් බලනවා ස්තූතියි ඔබතුමා ට 🙏🙏🙏

  • @nisansalamaduwanthi2443
    @nisansalamaduwanthi2443 20 วันที่ผ่านมา +5

    මකර සෙන්පතිතුමා ගැන දැන ගන්න ගොඩක් ආසාවෙන් හිටියේ 🖤

  • @ThusithaAruna-eu9kh
    @ThusithaAruna-eu9kh 17 วันที่ผ่านมา +1

    ඇත්තටම ගොඩක් ස්තුතියි මේ වගේ නොදන්න දේවල් ගේනවට මුල බදන්ම අහනව ඇගට වැදිල තියෙන්නෙ මේක ඹබතුමාට බොහොම පින්

  • @jananilakma8042
    @jananilakma8042 18 วันที่ผ่านมา +1

    ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා සුවපත් භාවයම වේවා

  • @dilshannethsara8742
    @dilshannethsara8742 20 วันที่ผ่านมา +5

    බලන් හිටියේ ❤️❤️

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 19 วันที่ผ่านมา +2

    අපේ හෙල ඉතිහාසය ගොඩ ගන්න මේ දරන වෑයමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!! ජීව මානව සිටින ගයාන් මහතා සහා ආත්මිකව සිටින මේ සියලුම දෙනාට තෙරැවන්සරණයි!

  • @ChamaraDanushka-iw2qc
    @ChamaraDanushka-iw2qc 20 วันที่ผ่านมา +6

    හුගක් කල් ඉදලා බලන් හිටියෙ මකර සෙන්පති ගැන දැන ගන්න ❤

  • @RohiniSiriwardene
    @RohiniSiriwardene 20 วันที่ผ่านมา +6

    මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ අනෙකුත් රහස් හෙලිකරන වේදිකාව නිරාවරණය වනතුරු.ඇත්තමයි මම ඒ සදහා සහභාගිවන්නේ හොද සූදානමක් ඇතුව. ඒ සදහා දැනටත්ම මා සූදානම් වනවා.මගේ අරමුණ ඒ රහස් දැනගන්න එනවිට රාවණා රජුනගේ සමයෙදි මම කවරෙක්ව සිටියාද යන්න සැක හැර දැනගැනීමයි.

    • @UdamaNethmi
      @UdamaNethmi 15 วันที่ผ่านมา

      @@RohiniSiriwardene එයට සූදානම් වීම සදහා ඔබ විශේෂයෙන් කරන දේවල් මොනවද කියල කියන්න පුළුවන් ද

  • @WRSanji
    @WRSanji 15 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි අයියන්ඩ්, නිදුක් නිරෝගී වේවා ❤

  • @gothameehettiarachchi
    @gothameehettiarachchi 19 วันที่ผ่านมา +1

    ගොඩක් පින් ඔබතුමාට

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @amilachamara899
    @amilachamara899 19 วันที่ผ่านมา +1

    Theruwansaranai ඔබතුමාට 🙏🙏🙏

  • @indi15
    @indi15 18 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @yomalinadeera3181
    @yomalinadeera3181 19 วันที่ผ่านมา +1

    මකර පිළිබඳ කොටස ඉතාමත් ආසාවෙන් බලන් හිටපු දෙයක්. 😊❤😊❤

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 20 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි මේ හෙළිදරව්වට.

  • @IndikaDeSilva-xz1di
    @IndikaDeSilva-xz1di 20 วันที่ผ่านมา +2

    ගයාන් මහතා ට ගොඩක් පිං !!!!!

  • @erandajeewa1030
    @erandajeewa1030 20 วันที่ผ่านมา +1

    Ahan inna godak asai ape muthun miththange kathawa.. Obathumata maha ravana pihitai... 🙏🙏🙏🙏

  • @oritmaapparel
    @oritmaapparel 19 วันที่ผ่านมา +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට ❤❤❤

  • @nalinwijethunga6478
    @nalinwijethunga6478 19 วันที่ผ่านมา +2

    සීගිරිය ගැන දැනගන්න ආසාවෙන් හිටියේ...❤

  • @Sandeepadharmasena
    @Sandeepadharmasena 20 วันที่ผ่านมา +2

    මකර ගැන අහන්න සැහෙන කලෙක ඉදන් බලන් හිටියේ😊❤

  • @nandanalanka4038
    @nandanalanka4038 18 วันที่ผ่านมา +1

    ජය ශ්‍රී...!!!

  • @disansa-v53
    @disansa-v53 20 วันที่ผ่านมา +2

    ඇත්තටම සෑහෙන කාලයක් බලන් හිටිය මකර සෙන්පති ගැන පැහැදිලි කරනකම්

  • @achintharavindu243
    @achintharavindu243 20 วันที่ผ่านมา +5

    මට නම් අපේ හතුරොන්ට වඩා කේන්තී පාවලා දෙන අපේම උන් එක්ක. 🥺

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 18 วันที่ผ่านมา +1

    Jaya sri utumaneni .
    Deergayu වේවා utumaneni

  • @Sandeepadharmasena
    @Sandeepadharmasena 20 วันที่ผ่านมา +6

    ❤😮🎉🎉

  • @cecilfernando3567
    @cecilfernando3567 20 วันที่ผ่านมา +1

    Obata godak pin gurutumani

  • @rajithadesilva1407
    @rajithadesilva1407 20 วันที่ผ่านมา +5

    🙏🙏🙏

  • @lakmalifernando1186
    @lakmalifernando1186 20 วันที่ผ่านมา +2

    ගොඩක් පින්❤❤❤❤❤

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 20 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ✨️

  • @lahirufonseka1791
    @lahirufonseka1791 20 วันที่ผ่านมา +5

    1❤❤❤❤❤❤

  • @NimalKule
    @NimalKule 20 วันที่ผ่านมา +1

    පරිස්සමෙන් හැමදෙයක්ම කරන්න අයියේ මම ඔයත් එක්ක හැමදාමත් ඉන්නවා බුදු සරනින් පරිස්සමට ඉන්න

  • @jananilakma8042
    @jananilakma8042 18 วันที่ผ่านมา +1

    මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 20 วันที่ผ่านมา +1

    වැදගත්ම තැනින් තිත තිබ්බා...

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 20 วันที่ผ่านมา +1

    වීඩියෝ එකක් දානතුරැ බලන හිටියෙ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nimalUpail
    @nimalUpail 16 วันที่ผ่านมา

    රාවණ යුගයේ අපේ මතකය මතුකරමින්
    රාවණ යුගයක් මේ මහ පොළව මත ඇතිකරන්න අපිට හැකියාව ලැබේවා.
    ඔබතුමන් ට ඒ සදහා සියලු ශක්තිය ලැබේවා.
    තෙරුවණ් සරණයි.
    රාවණ මහ රජුටත් සියලු සෙන්පතිවරුන්ටත්.
    තෙරුවන් සරණයි.

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 20 วันที่ผ่านมา +7

    දවසට එක ගානේ ඹ්නි ..🎉🎉🎉🎉

    • @anurapeduruge6196
      @anurapeduruge6196 19 วันที่ผ่านมา

      පාන් බානව වගේ නෙවෙයි ....😅

  • @pradeepkumara4439
    @pradeepkumara4439 20 วันที่ผ่านมา +1

    ❤සුබ දවසක් ගයාන්.. ස්තුතියි.. 🙏❤

  • @HiruniAbeysekara-fl1ij
    @HiruniAbeysekara-fl1ij 16 วันที่ผ่านมา

    මකර සෙන්පතිතුමා ගැන ගොඩාක් ආඩම්බරයි 🙏🙏🙏.නමුත් විභීෂණ වැනි පාවා දෙන්නෙක් නිසා සිදු වූ දේ හරිම ඛේදනීයයි 😢😢😢 අපේ ඉතිහාසය දිහා ආපසු හැරී බලන විට අපට බොහෝ තැන්වල වැරදුනේ පර දේශක්කාරයන් නිසා නොව අප අතරම සිටිමින් අපට විණ කල ඔවැනි පාවා දෙන්නන් නිසා බව පැහැදිලිය. ඉන් පාඩමක් ඉගෙන මින් මතුවට හෝ එවැනි දේවල් වීමට නොදී අපගේ හෙළ උරුමය රැක ගනිමු හෙළයිනි.ජය වේවා මාගේ මාතෘ භූමියට ❤❤❤.තෙරුවන් සරණයි සහස්‍රමුඛ රාවණ සෙන්පති තුමනි 🙏🙏🙏

  • @tharushayashodhana9566
    @tharushayashodhana9566 19 วันที่ผ่านมา +2

    මෑත මාසෙක දෙකක සිට මා මුහුණදෙන අද්දැකීමක් නම්, කුඩා කළ සිට ප්‍රේම කරන සීගිරිය,රිටිගල ප්‍රදේශයන්ට දැඩි රුචියක් මේ මාසයේ මුළ සිට මා සිත තුළ පහළ වීමත්,මා ඇයි මේ මස මුල සතියේ රං ගල ගියේ සහ ගිය පිරිසෙන් වෙන් වී ගල නගින පිරිස් නෙත නොගැටෙන ස්ථානයක සුපුරුදු ලෙස වෙනම වෙලාවක් මා මා තුළ විය. මේවා මෙසේ වන්නේ ඇයි කියලවත් හිතාගන්න බෑ... හරියටම දවස් 4කට පෙරත් මා නොහිතූ ආකරයෙන් ඒ ප්‍රදේශයේ නෑදෑයකුත් නොවන මා මේ ලොව එළිය දකින්නටත් පෙර මොනයම් හෝ ආකාරයෙන් මවට සම්භන්ධ, පෙර කී නෑදෑයන්ට වඩා ඉතාමත් ලෙන්ගතු හිතවත් පිරිසගේ ගෙදර ගිහින් හිටියා. එහෙ අය මට හැමතිස්සෙම එහෙ එන්න කියන්නෙ ඇයි? මටත් කියාගන්න බැරි සතුටක් එනව, මං ඒ ප්‍රදේශයට යන්න මාරම ආසාවෙන් ඉන්නකොටම එහෙම වෙන එක, විශ්මිතයි..! ගිය සතියේ එහිදී ඉන්දීය ආයුර්වෙදයේ වෙද මහතෙක් වූ එම හිතවත් පවුලේ මාමා සමඟ එන්න අවසන් දිනයේදී ඇති වූ කතාබහ සාමාන්‍යයෙන් අද සමාජයේ 90%ක් දෙනෙක් කතා නොකරන රාවණ අතීත කතා ගොන්නක එකතුවක් වුනා.. අතීතයේ වූ බුද්ධ (ඔහු හා කතා කළ හැකි ඔහුගේ මට්ටමෙන් බුද්ධ ඉතිහාසය) ඉතිහාසයේ කුඩා දැනුමකුත් සහ ප්‍රධානව රාවණ ඉතිහාසයත් වැනි කාරණා කීපයකුත් ඔහුට පහදා දී ඒ කළ කතාබහ සහ මට ඔහු දුන් ඒ ප්‍රදේශයේ ග්‍රාමීය රහස් හා තොරතුරු සම්භන්ධ දැනුමට මා තවත් රුචි විය(පවුලේ සියල්ලෝ මා විසින් සෑදූ සම්බෝලයක රස විඳිමින් මා විශාල ලෙස අගය කරමින්ය. ඇත්තටම ඒක මාරම රහයි). එවැනි කතාබස් මා පහසුවෙන් කෙනෙකු සමඟ බෙදාගන්නා දේවල් නොවූවත්, පෙර දිනයකදී පවා පවුලේ දරුවන්ව රිටිගල බලන්න එක්කන් යන්න යැයි පවසා තිබූ ඔහු, අවසානයේ මාහට කන්දේගම මහතාගේ ස්ථානයටත්, රිටිගලටත්, අරං කැළේටත්,දොළුකන්දටත් යෑමට එන ලෙස මගෙන් ඉල්ලා සිටියා.. මේ සිදුවන අහේතුක දෑ කියන්නම ඕනෙ කියල හිතුන නිසාත්,මා මෙය දැමීමට මා සිත තුළ හේතු වූ සැබෑ කරුණ ලෙන්ගතුකම හා මෙය මානයන්ගේ පිටපත්නාටකයක් අනුසාරයෙන් ගත් කළ මාහට ඊළඟ වේදිකා නිරූපණයට අවශ්‍ය වේෂනිරූපික මෙවලම් හා දැනුමේ අවශ්‍යතාවයම පමණකි..! සුභ හෙළ බෞද්ධ අනාගතයක්!

  • @harshakuma5
    @harshakuma5 20 วันที่ผ่านมา +1

    ජයවෙිවා මාගේ මාතෘ භූමි ❤❤❤

  • @GayanDiluksha-ft2jd
    @GayanDiluksha-ft2jd 20 วันที่ผ่านมา +1

    ජයවෙිවා ❤❤❤

  • @erangaeranga5350
    @erangaeranga5350 19 วันที่ผ่านมา +1

    Ayye tawa එකක් ගොඩක් දන්නා ඉක්මනින් අපිට balan ඉන්නවා ayye ආදරෙයි ❤❤❤❤ ගොඩක් ආදරෙයි රාවණා

  • @Mgpangammana
    @Mgpangammana 20 วันที่ผ่านมา +1

    Godak pin gayan ayye.jaya Sri.

  • @keshikajayathilaka
    @keshikajayathilaka 20 วันที่ผ่านมา +1

    ජය ශ්‍රී...!❤

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 20 วันที่ผ่านมา +1

    DIRGAYU WEWA SAHASSRA MUKA MAHA RAAWENAA! 🙏❤💐
    SATUTUI CHAKKRAYUDAYA HARI SATUTUI ADAT MUNA DESUNA🙏❤💐

  • @sarathkumara8484
    @sarathkumara8484 20 วันที่ผ่านมา +1

    අපි ලෑස්ති එ කතාව අහන්න
    අපේම කතාව ❤

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 20 วันที่ผ่านมา +1

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @MenakasewwandiWaniganaya-uv2ez
    @MenakasewwandiWaniganaya-uv2ez 20 วันที่ผ่านมา +2

    ඊළඟ කොටස හෙටම දෙනවා නම් ගොඩාක් වටිනවා . මොකද මනස තුළ ගොඩ නගෙන කුතුහලය ගොඩක් වැඩියි

  • @sathsaraperera6029
    @sathsaraperera6029 20 วันที่ผ่านมา +1

    ජය ශ්‍රී ගුරුතුමනි...!♥️🙏

  • @mangalikawva2843
    @mangalikawva2843 20 วันที่ผ่านมา +1

    🙏 godak thuthi kiyanna bari sathutak hitha ta dane anith kotasa ikmanin aiya ❤🎉❤🎉 oyata dp

  • @Ronna349
    @Ronna349 17 วันที่ผ่านมา

    budusaranai puthata

  • @nilankaMaduwanth
    @nilankaMaduwanth 20 วันที่ผ่านมา +3

    🎉❤

  • @Krishan-tc6gc
    @Krishan-tc6gc 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ එනකම් බලාගෙන හිටියා ❤❤❤

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 20 วันที่ผ่านมา +2

    හෙලයට ජය❤❤

  • @harshikalakshmi4266
    @harshikalakshmi4266 19 วันที่ผ่านมา +1

    obathumata digasiri ❤

  • @uminduashanwikramasingha2245
    @uminduashanwikramasingha2245 20 วันที่ผ่านมา +3

    😍🙏

  • @sandayanilmini7417
    @sandayanilmini7417 20 วันที่ผ่านมา +1

    Siw helayata jaya weewaa

  • @BUDDHAWALOKA
    @BUDDHAWALOKA 20 วันที่ผ่านมา +1

    ඔබට ජය ශ්‍රී

  • @sudanthapremalal3323
    @sudanthapremalal3323 20 วันที่ผ่านมา +1

    Helyata jaya.obagae aramuna akanthayenma etu wewa.

  • @King_fr782
    @King_fr782 20 วันที่ผ่านมา +3

    මේඝනාද කුමාරයා ගැන කියන්නකෝ ❤️🇱🇰

  • @radikajeewanthi2093
    @radikajeewanthi2093 20 วันที่ผ่านมา +3

    ❤️🙏

  • @user-jl2oy9mf6h
    @user-jl2oy9mf6h 18 วันที่ผ่านมา +2

    මම.පිදුරන්ගල..මුදුනටම.ගියා.හරි.සතුටුයි.

  • @NadeeraDilshan-hr6eb
    @NadeeraDilshan-hr6eb 19 วันที่ผ่านมา +1

    Rawana Raju matu budu wewa ❤❤

  • @shandrikasriyani101
    @shandrikasriyani101 20 วันที่ผ่านมา +1

    අපේම ඉතිහාසය ‌අපට‌ සොයා දෙන‌‌ අසන්න සලස්සන ඔඛට අපි සදා ණයයි රාවණා අප්පච්චීගේ පිහිටයි

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 20 วันที่ผ่านมา

    ජය

  • @MayuraMahesh-vn9pr
    @MayuraMahesh-vn9pr 20 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤🙏🌎🌟

  • @tharus2790
    @tharus2790 18 วันที่ผ่านมา +1

  • @BhagyaHettiarachchi-gp2hs
    @BhagyaHettiarachchi-gp2hs 20 วันที่ผ่านมา +3

    චක්‍රායුධය අහන අපි සියල්ලන්ම මව්කූසකින් යළි ඉපදෙන්නත් සමහර හෙළයින් ආත්මිකව තවමත් ඉන්නත් හෙතූවක් තියනවද? රාජකාරි පැවරුන සෙන්පතිවරුන් විතරද ආත්මිකව තවමත් ඉන්නෙ.

  • @yasodaraparasthu7591
    @yasodaraparasthu7591 17 วันที่ผ่านมา

    Rawanaa rajuni (100)
    Suba pethum obata....💐💐💐

  • @user-ct5lu3cz4o
    @user-ct5lu3cz4o 20 วันที่ผ่านมา

    Obata watahenawadha oyage kathawen budhu dhahame sathya

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 20 วันที่ผ่านมา +1

    ඔබතුමා ගැන හිතද්දිත් හරිම පුදුමයි මට නම්... ඔබතුමා (වෙනස) වැඩසටහනේදිත් දවසක සම්පත් මහත්මයාට කියපු එක්තරා දෙයකින් මට හිතුනා ඔබතුමාට මීට වසර පන්දසකට කලින් ඔබ අද පවසන නම් ගම් ඇති අය එක්ක ඔබතුමාත් ඒ කාලේ අනිවාර්යයෙන්ම ඉඳලා තියෙනවාමයි කියලා. ඒක හරියටම හරි කියලා දැන් සනාථ වෙනවා... මේ දැනුම දෙනවාට බොහොම පින් ඔබතුමාට. තෙරුවන් සරණයි.!!!

  • @UdamaNethmi
    @UdamaNethmi 20 วันที่ผ่านมา +2

    විබීශනගෙ නම ඇහෙද්දිත් පුදුම තරහක් එන්නෙ මට ගයාන් සර් එක දවසකට මුන ගැහෙන්න අවස්තාවක් හම්බුනොතින් අහන්න දාහක් දේවල් තිබ්බත් මන් අහන්නෙ එකම ප්‍රශ්නයයි මහාකාල ඍශිතුමා වගෙ රාවනා මහරජු වගෙ අනාගතය දක්නා නුවන ඇති ප්‍රබලයන් ඉදිද්දිත් ඇයි විභීෂණ වගෙ පාවාදෙන්නෙක් අදුරගන්න ඒ කාටවත් බැරි උනෙ මේඝනාද වගෙම ප්‍රබල සෙන්පතිවරුන් විනාශ කරන්න ඔත්තු දෙන්නෙ විභීෂණමයි මෙච්චර විනාශයක් කරනකන් ඇයි රාවනා රජුටවත් ඌව නවත්තන්න බැරි උනෙ. කලින් වැඩසටහනෙදි රුචිත සෙන්පතිතුමාගෙ යානය අභ්‍යන්තරයෙන් විනාශ කරපු කතාව කියද්දිත් බූමට කියන කෙනා ගැන කියන්න කලින් මට මතක් උනෙ විබීශන මොකක් හරි කරන්න ඇති කියල

  • @AmithNishantha-ft6vd
    @AmithNishantha-ft6vd 20 วันที่ผ่านมา

    Ikmanin ikmanin video eka dana eka godak hodai sir

  • @maheshnilanga5664
    @maheshnilanga5664 20 วันที่ผ่านมา +1

    ධාතු පුත්‍රයා ..... ගේ වැඩ නිසා අපිට කෙළවුණා

  • @RuwanCWijerathna
    @RuwanCWijerathna 20 วันที่ผ่านมา +1

    කියන්න වචන නැ ❤❤❤

  • @maheshnilanga5664
    @maheshnilanga5664 20 วันที่ผ่านมา +1

    විභීෂණ අපිව පාවලා දුන්නා දේශද්‍රෝහියා

  • @chinthakachinthaka3205
    @chinthakachinthaka3205 20 วันที่ผ่านมา

    Jayawewaa 💪💪💪

  • @ThusithaAruna-eu9kh
    @ThusithaAruna-eu9kh 17 วันที่ผ่านมา

    ඉක්මනින් ඒ ටිකත් දාන්න

  • @tharangagayashan3587
    @tharangagayashan3587 20 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏රාවණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminidariju2848
    @gaminidariju2848 19 วันที่ผ่านมา +1

    Mama katolika eth mage rata siw helaya ape gamma

  • @champakumudiniratnayake5496
    @champakumudiniratnayake5496 20 วันที่ผ่านมา

    Dina keepayakin Seegiri yanava. A athara thamaii Oba obe gamana gana kiyanne. Godak danuna. Godak sthuthii🙏

  • @bluesky1042
    @bluesky1042 19 วันที่ผ่านมา +3

    පොඩිකාලේ ඉඳලාම විභීෂණ දෙවාලය දැක්කම මට පූදුම කෙන්තියක් එනවා, ඒ නමට මම හරිම අකමැතියි හෙතුව දන්නෙ නෑ

    • @samudraliyanage4486
      @samudraliyanage4486 18 วันที่ผ่านมา

      Mata ahema danenawa ape rawana maharajun pawala dun kena widihata

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 20 วันที่ผ่านมา

    Ow asawen hitiye Pana wage adarei saththai❤