Sarasavi Sammana 1991 Excerpts from Torana archives

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Sarasavi Sammana 1991 Excerpts from Torana archives

ความคิดเห็น • 45

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว +7

    බොහොම සුන්දර අතීතය....දැක්කමත් හරි ආසයි....ඒ වගේම ඒ නලු නිළියන් හරි ලස්සනයි 💖💖💐💐

    • @ToranaVideo
      @ToranaVideo  2 ปีที่แล้ว

      ස්තුතියි 👍

    • @ToranaVideo
      @ToranaVideo  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @madhumaduwanthi3792
    @madhumaduwanthi3792 3 ปีที่แล้ว +13

    බලන්න මොනතරම් වැදගත්, දක්ෂ, වටිනා කලාකරුවන් පිරිිසක්ද ?හරිම ආසයි දැක්කත්....වචනයේ පරිසමාප්තයෙන්ම ඉතාම වටිනා කලාකරුවන් ...අද අපට කීදෙනෙක් අහිමි වෙලාද????

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +8

    දිල්හානිගේ ලස්සන😍♥

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +11

    මොනතරම් වැදගත්කමක් තියෙනවාද ඒකට අද

  • @deciderof8848
    @deciderof8848 3 ปีที่แล้ว +10

    දෙනවක හාමිනේ මහත්මිය දැක්කමත් ආසයි... සිනමාවේ රැපවාහිනියේ රැජීනක් ඇය

    • @nalaka885
      @nalaka885 3 ปีที่แล้ว +1

      oba hari....!!👍👍

    • @lucky4friends
      @lucky4friends ปีที่แล้ว +1

      ඔව්. ඒ වගේම බලන්නකෝ අව්‍යාජ අදහස් දැක්වීම

  • @udeshgihan2051
    @udeshgihan2051 3 ปีที่แล้ว +2

    පට්ට ලස්සනයි ..👌👌👌👌

  • @megalink4934
    @megalink4934 3 ปีที่แล้ว +13

    අතිතය මොනතරම් සොදුරු ද

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +1

    Geetha looks marvelous....... Festival seems to be simple, but valuable...Old is always gold. .

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 ปีที่แล้ว +4

    Old is always gold..

  • @demigodr7006
    @demigodr7006 2 ปีที่แล้ว +5

    ඒ කාලයේ නිළියස්ගෙ ලස්සන එක්ක දැන් ඉන්නෙ එම්බාම් කරපු උන්..

  • @deepikapaterathna1881
    @deepikapaterathna1881 2 ปีที่แล้ว +5

    දැන් ඉන්න ගනිකාවො වගේද ඉස්සර හිටපු නිලියන්ගෙ වැදගත් නිලියන්ගෙ ලස්සන කොහොමද.දැන් ඉන්න එවුන් ඉන්ජෙක්සන් විදගෙන තම්බපු ඉස්සන් වගෙ

  • @Sarathpriyantha2012
    @Sarathpriyantha2012 3 ปีที่แล้ว +3

    පාලිත පෙරේරා ගුවන් විදුලියෙන් ක්‍රිකට් විචාරය සදා අමරනීයයි

  • @sachinlaks3902
    @sachinlaks3902 3 ปีที่แล้ว +1

    They are still there and remembered....

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 3 ปีที่แล้ว +2

    Asai balan inna. Eth ko ada?😢

  • @anuradhapunchihewa1892
    @anuradhapunchihewa1892 3 ปีที่แล้ว +4

    Atheeethaya sundarai

    • @GsAnoma
      @GsAnoma 3 ปีที่แล้ว +1

      අනේ ඇත්තටම ඔව්... දැන් ඉතිං.... කාලය මැව් වෙනසක අරුමේ 😔

    • @sharmiladilrukshi4627
      @sharmiladilrukshi4627 3 ปีที่แล้ว

      Oba hari

  • @Guesswho.1
    @Guesswho.1 10 หลายเดือนก่อน

    දිල්හානිගේ ලස්සන... ඇයගේ අහිංසක කම, දක්ෂ කම අදටත් ඒ විදිහටම තියනවා. ඇයට යන්තමින්වත් සමාන කරන්න ක්ශේත්‍රයේ තාමත් කෙනෙක් නෑ. ❤❤

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +2

    අද ගැන කනගාටුයි අතීතය රසවත්...පාලිත පෙරේරා කෙතරම් අගනේද වචන හරබ

  • @jmrgta7775
    @jmrgta7775 3 ปีที่แล้ว +1

    A kaaleanam harima suntharai.

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 ปีที่แล้ว +1

    Sunethra saraschandra ..where is she now?

    • @nalaka885
      @nalaka885 3 ปีที่แล้ว +2

      she lives in USA

  • @laxmimeththasinghe6340
    @laxmimeththasinghe6340 3 ปีที่แล้ว +2

    Issara ape nalu niliyo koi tharam hodada

  • @madushan2053
    @madushan2053 3 ปีที่แล้ว +2

    👏👏👏

  • @lasithal.ganegoda
    @lasithal.ganegoda 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏

  • @manudinu24101
    @manudinu24101 ปีที่แล้ว +1

    4:40 lux advertisement swarna mallawarachchi

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 3 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖💖

  • @chamilahewavidana8264
    @chamilahewavidana8264 3 ปีที่แล้ว +2

    gold old..

  • @kalumalli1717
    @kalumalli1717 3 ปีที่แล้ว +1

    Aththa ta ma lassanii man asai e lankawe thibba sinhala sina mawa ta

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว +1

    1991 1989 1990 1992 1993 1994 1995 1996 1997 Sarasavi full festival programme sammana labadena ha labaganna awasathada athulath wana full festival programme ikmanin labadenna itha karunika illimaki.

  • @pasidas
    @pasidas 3 ปีที่แล้ว +2

    😘🙏

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 ปีที่แล้ว +1

    Very decent event....

  • @Rasika-s4j
    @Rasika-s4j 4 หลายเดือนก่อน

    Torana wetin 1993, 1994,1995,1990,1991 sarasavi sammana ulelawal sammana laba deemada sathithawa full ulelawal ikmanin labadenna adama.itha karunikawa illa sitimi

  • @gaweshakaya8329
    @gaweshakaya8329 3 ปีที่แล้ว +4

    රන්ජත් ආවා😂

  • @nalaka885
    @nalaka885 3 ปีที่แล้ว +1

    සියල්ල ඉතාම සුන්දරයි ඒත්. නිවේදකයා කතා කරන ආකාරය එතරම් ප්‍රිය මනාප නැහැ. සම්මාන ඉලක්ක කරගෙනම කතා කරන්න හොඳ නැහැ.

    • @hmsaman1112
      @hmsaman1112 3 ปีที่แล้ว

      Rosmand senarathnege katahanda Hari lassanayi

  • @-rz6tn
    @-rz6tn 10 หลายเดือนก่อน

    විජය නෑ..😢

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 3 ปีที่แล้ว +1

    ගලපත්ති නෑ🤪