Raththaran As | රත්තරන් ඇස් | Oxygen Sharu lee | Best Sinhala Songs | SAMPATH LIVE VIDEOS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 505

  • @asankamax5585
    @asankamax5585 3 ปีที่แล้ว +191

    Fb එකේ හිනාව ලස්සන එකකට මේ සිංදුව දාල තිබ්බ. එතනින් හොයන් ආවෙ 😍

  • @shashinishamindi6051
    @shashinishamindi6051 ปีที่แล้ว +19

    අයියගේ songs වලින් මම අහාපූ ලස්සනම song එක 🥺💗 බුදූ සරණයී ජේසූ පිහීටයී අයියේ පරිස්සමට ඉන්න 💗🙌🥺 මේවගේ ලස්සන වැඩ කරන්න තවත් ඉස්සරහට 🤒🌏❤️
    රත්තරන් ඇස් වලින් හින හෙමින් මතකයී පෙම් කෙරූ තරම් මන් නුඹ ලගයී රත්තරන්....🥺💔😖🕊️🍃
    පරිස්සමට ඉන්න අයියේ...🙂✊💗

  • @dilipdilshan6199
    @dilipdilshan6199 3 ปีที่แล้ว +48

    සින්දුව වගේම ලීඩ් පාර ඇහෙනකොට ඇග හීතල වෙනව ..good luck ❤🎼🎧

    • @SamanKumara-wl4fb
      @SamanKumara-wl4fb 2 ปีที่แล้ว +2

      Sirawata oi mara sahanayak

    • @kasun-qx6bh
      @kasun-qx6bh 2 ปีที่แล้ว +1

      ඇයි බේස් ගිටාර් ෆෑඩ් දෙක

  • @theblackhorseman12
    @theblackhorseman12 4 ปีที่แล้ว +81

    ලීඩ් පාර්ට් එක සුපිරි 👌🏻 සින්දුවත් කොල්ටි 👍

  • @tharushikaushalya9687
    @tharushikaushalya9687 4 ปีที่แล้ว +29

    රත්තරං ඇස් වලින් හිනහෙමින්
    මතකයි පෙම් කෙරු තරම්
    ඒ උනත් නුබ හුගාක් දුර ගිහින්
    මන් නුබේ ලගයි රත්තරං

  • @ruwanthikasadamali8723
    @ruwanthikasadamali8723 2 ปีที่แล้ว +11

    කාලේකට පස්සෙ අහපු ලස්සන සින්දුවක් නියමයි මරැ .♥♥♥♥♥♥♥🔥🔥🔥🔥🔥🔥🔥

  • @Ravindu_Lakshan
    @Ravindu_Lakshan 4 ปีที่แล้ว +106

    ලීඩ් ගිටාර් පාර්ට් පට්ටයි. තුශාර අයියගෙ මියුසික් කියන්නෙ ආගමක් ❤❤❤

    • @rathagaya2285
      @rathagaya2285 4 ปีที่แล้ว +1

      th-cam.com/video/ZpCqJajBclg/w-d-xo.html💃🎤

    • @dilshan4740
      @dilshan4740 3 ปีที่แล้ว +3

      Aniwa

    • @manojsandaruwan9079
      @manojsandaruwan9079 3 ปีที่แล้ว +5

      Sira gindara wage denawa rahata

    • @zero-ps2lv
      @zero-ps2lv 2 ปีที่แล้ว +5

      ඔයා හරි

    • @sankakumara1088
      @sankakumara1088 2 ปีที่แล้ว

      @@manojsandaruwan9079 00000

  • @sumiyurudilhara2117
    @sumiyurudilhara2117 2 ปีที่แล้ว +14

    මියුසික් සුපිරි
    ටෙම්පොත් නියමෙට යනවා
    🖤❤️🖤

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +72

    අපේ පුංචිගේ ආදරණීය දුවගෙ ස්වාමිපුරුෂයා...Love You Shaaru Aiyh ❤️😍

  • @nishanotisandu8713
    @nishanotisandu8713 3 ปีที่แล้ว +32

    ලීඩ් ගිටාර් පට්ට සුපිරි ගැම්ම සුපිරි කොල්ලෙක් ❤️

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ 2 ปีที่แล้ว +6

    පන දුන්නු ආදරේ රකින්න නුබට බැරි උනත්...
    මම තමයී නුබේ ලෝකේ උන්නේ නුබට මතක නම්..
    හිත මවපු හීන සුන් කරලා ඔබ යන්න ගියත්..
    මන් නුබට ආදරෙයී තාමත් මහා මුහුද තරම්..
    රත්තරන් ඇස් වලින් හිනැහෙමින්..
    මතකයී පෙම් කෙරූ තරම්..
    ඒ උනත් නුබ හුගක් දුර ගිහින්..
    හැරුනම මාව සිහි කරන්..
    මන් නුබ ලගයී රත්තරන්...
    මන් හොයපු ආදරේ ලැබුනම
    මහා මෙරක් වගේ දැනුනෙම
    ආදරෙයී කියා මගෙ මුලු ලෝකේ රැවටුවා..
    පන දෙන්න මේ තරම් හිතටම...
    වරද මගෙ නොවෙයි දැනුනම
    දරාගන්න බෑ ඇස් වල කදුලු පිරෙනවා..
    නුබ ඈතකට ගිහින් හිදිමින්
    විදී මන් දුකින් තනි වේ..
    හින්දා ඉන්න දෑස හඩවලා...
    රත්තරන් ඇස් වලින්.. හිනැහෙමින්..
    මතකයී පෙම් කෙරූ තරම්...
    මන් ඔබ ලගයී රත්තරන්...
    මගෙ පපුවේ අත තියා දිවුරපු..
    ගින්දරක් වගේ වැතිරුනු..
    ආදරේද මේ යන්නේ හිතින් බොල් වෙලා..
    ඔබ තමයී ජීවිතේ හමු උනු..
    වරදකාරී මා රැවටුනු.. ජීවිතෙන් පවා අද මම වන්දි ගෙවෙනවා..
    ඔබ ඈතකට ගිහින් හිදිමින්
    විදී මන් දුකින් තනියෙන්..
    ඉන්න හින්දා දෑස හඩවලා..
    පන දුන්නු ආදරේ රකින්න නුබට බැරි උනත්...
    මම තමයී නුබේ ලෝකේ උන්නේ නුබට මතක නම්..
    හිත මවපු හීන සුන් කරලා ඔබ යන්න ගියත්..
    මන් නුබට ආදරෙයී තාමත් මහා මුහුද තරම්..
    රත්තරන් ඇස් වලින් හිනැහෙමින්..
    මතකයී පෙම් කෙරූ තරම්..
    ඒ උනත් නුබ හුගක් දුර ගිහින්..
    හැරුනම මාව සිහි කරන්..
    මන් නුබ ලගයී රත්තරන්.....💔😥
    ඔන්න මන්ම ටයිප් කලා ලීරික්ස්..✍️

  • @sashangisooriyabandara2683
    @sashangisooriyabandara2683 ปีที่แล้ว +2

    Fb එකෙ දැකලා e vedio eke name ekata tiktok hoyala me hoyagan awe 😢❤❤❤ ලස්සනයි ගොඩක්

  • @weerasinghapasindu
    @weerasinghapasindu ปีที่แล้ว +9

    සුපිරි සිංදුවක්🥰ආදරෙයි...❤

  • @newsong6817
    @newsong6817 3 ปีที่แล้ว +71

    2021 අහන කට්ටිය කෝ 🤟🤟🤟🤟

  • @shehanmetushan6969
    @shehanmetushan6969 2 ปีที่แล้ว +15

    සුපිරිම හිතට වදින සිංදුවක් 💪💪

  • @tharikachandramali5733
    @tharikachandramali5733 ปีที่แล้ว +6

    ලස්සනයි..මං ආසම සින්දුවක්..

  • @chama_Boy-vx7he
    @chama_Boy-vx7he 5 หลายเดือนก่อน +25

    2024 අහන සෙට් එක කෝ ❤️❤️

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +10

    මේ සිංදුව ලස්සන කරන්නේ..ලිඩ් පාර්ට් ටික..❤️❣️❤️ පට්ට කවුටර් පාර්ට්.❤️❤️

  • @drmusicplus8287
    @drmusicplus8287 3 ปีที่แล้ว +16

    ලොකු මතකයක් තියන සින්දුවක් .. ඒත් දැන් අහන්න ටිකක් අකමැතී.. ඒ මතකය මතකෙට එනවත් අකමැතී මං .. ජීවිතේ පව්කාරම කාලයක් ගෙවෙනකොට අහපු සින්දුවක් 🙂🙂

    • @zero-ps2lv
      @zero-ps2lv 2 ปีที่แล้ว +1

      දෙයක් කියන්න ද ,, ඒ මතකය එක්ක ඉන්න,,හිත හදාගන්න පුළුවන් .....අමතක කරලා කිවුවට ඔයාට අමතක නෑ....අතීතය

    • @sithijanilupul5396
      @sithijanilupul5396 2 ปีที่แล้ว

      මචා😥

  • @NishuNishu-i6j
    @NishuNishu-i6j ปีที่แล้ว +2

    මේ සිංදු ව අතීතෙට එක්කන් යනවා 😢 දෙයියනේ..... ආයෙත් ඒ අතීතෙට යන්න පුලුවන්නම් 😢❤

  • @therunitheruni7181
    @therunitheruni7181 2 ปีที่แล้ว +1

    Lassanai Adarei

  • @ashabashini2921
    @ashabashini2921 3 ปีที่แล้ว +1

    Aiya oya katahada lassanai siduwa oyata galapanawa

  • @avinduchathuranga175
    @avinduchathuranga175 3 ปีที่แล้ว +10

    මේ කීබෝඩා තමා ඔය සින්දුවට හොදටම ගැහුවෙ❤️.

  • @dulajmadushka8174
    @dulajmadushka8174 3 ปีที่แล้ว +18

    අහන්න අහන්න ආසයි ඔයි 😘

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 6 หลายเดือนก่อน +1

    Supiri sinduvak.lassanai❤

  • @nadhiyasl8899
    @nadhiyasl8899 2 ปีที่แล้ว +10

    Lyrics පට්ට ❤️👌👌🎶

  • @DanukaHeshan-fz7ow
    @DanukaHeshan-fz7ow 6 หลายเดือนก่อน +2

    මරු මරු බේස් පාර ❤️

  • @sakunipabasara1236
    @sakunipabasara1236 4 ปีที่แล้ว +15

    Godak lassanai song 1ka tik tok walin ahila hoya gatte congregation 👍

  • @delipeesaranga953
    @delipeesaranga953 3 ปีที่แล้ว +72

    Mama කොච්චර ඇහුවත් epa වෙන්නේ ආදරෙයි aharu අයියේ

  • @milakshashremal1086
    @milakshashremal1086 2 ปีที่แล้ว +3

    මම නුබ ලගයි රත්තරන් 🙂❤️

  • @AvishkaPeshan
    @AvishkaPeshan ปีที่แล้ว +1

    Supriyak 😍

  • @rusiruekanayaka7533
    @rusiruekanayaka7533 3 ปีที่แล้ว +7

    බේස් ගැහිල්ල මරු එකටම තියෙනවා පෑඩත් මරු 👍❤❤ oxygen කියන්නේ අපිට ආගමක් වගේ තමයි ඉතින් ❤

  • @sampathprasanna7630
    @sampathprasanna7630 2 ปีที่แล้ว +7

    ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... මේක නම් ආගමක් ❤️❤️❤️❤️❤️

  • @S_m_o_k_e_r_
    @S_m_o_k_e_r_ ปีที่แล้ว +4

    ලීඩ් පාර්ට් ❤️

  • @dilshanmaduwantha3154
    @dilshanmaduwantha3154 9 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා ඉතිමි😇

  • @lahirusandaruwanlahiru6108
    @lahirusandaruwanlahiru6108 2 ปีที่แล้ว +2

    සුපිරි අනාගතයක් THIYANA BND EKAK

  • @prasadsadaruwan843
    @prasadsadaruwan843 ปีที่แล้ว +1

    ලිඩානම් ගැම්මක් 🥀🖤🖤🥀

  • @kumudujayawardhana3288
    @kumudujayawardhana3288 3 ปีที่แล้ว +8

    පට්ට සින්දුව.. ආදරෙයි හැමදාම

  • @zero-ps2lv
    @zero-ps2lv 2 ปีที่แล้ว +17

    රත්තරං ඇස් වලින් .......❤❤❤❤🎶🎸

    • @NimmiNishadi
      @NimmiNishadi 11 หลายเดือนก่อน

      Sudu mage

  • @shanmusic934
    @shanmusic934 2 ปีที่แล้ว +1

    patta charu aiyaa.....

  • @Pathirana1
    @Pathirana1 3 ปีที่แล้ว +2

    gammk thama kolloo

  • @chameeraachinthana886
    @chameeraachinthana886 3 ปีที่แล้ว +9

    මාරම ලස්සන ලීඩ් පාට් එකක් මාරම ලස්සනයි කියන්න වචන නේ

  • @udayaprasanna6173
    @udayaprasanna6173 2 ปีที่แล้ว +4

    ලස්සනයි අයියේ 👌👌👌💖💖

  • @maheshmithun515
    @maheshmithun515 2 ปีที่แล้ว +6

    කීපාරක් ඇහුත් එපා වෙන්නේ නැ 💙❤️❤️

  • @dulakshasilva2968
    @dulakshasilva2968 3 ปีที่แล้ว +53

    2020 අහන බොක්කලා මේ කොනට ✨️❤️☝

  • @kelumkrishantha8704
    @kelumkrishantha8704 ปีที่แล้ว +1

    Supiriyak

  • @maneeshas517
    @maneeshas517 2 ปีที่แล้ว +4

    Boot සින්දු අහන් නෑ ඒත් මෙක නම් 👌එපා වෙන්නෙ නෑ😍

  • @dulajsadaruwan9036
    @dulajsadaruwan9036 3 ปีที่แล้ว +4

    ලීඩ් පාට් එක් පහරක් බන්...🌹✌️❤️🌹

  • @shyamalishyamalipriyadarsh4360
    @shyamalishyamalipriyadarsh4360 2 ปีที่แล้ว +5

    හදවතට තදින් දැනෙන සිංදුවක්.හරිම ලස්සනයි

  • @kasunsanjaya5920
    @kasunsanjaya5920 11 หลายเดือนก่อน +2

    ,මේක සුපිරියක්❤❤

  • @shagi_
    @shagi_ ปีที่แล้ว +3

    ආදරෙයි සිංදු කියන්නෙ ආගමක් අදහන වටින

  • @nadeeshamadushani236
    @nadeeshamadushani236 ปีที่แล้ว +1

    Mama asama song akak.very nice

  • @ශානා-ඨ2ඨ
    @ශානා-ඨ2ඨ ปีที่แล้ว +3

    ඒ ලීඩ් පාරට පිස්සු හැදුනා 😋❤️🤘

  • @සදුවා-ෂ7හ
    @සදුවා-ෂ7හ 3 ปีที่แล้ว +5

    Wow Beautiful song 🎙🎙

  • @isururasmhika9090
    @isururasmhika9090 ปีที่แล้ว +2

    Ela kiri❤😢

  • @Saro3478
    @Saro3478 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි ❤️

  • @madhavigamage3288
    @madhavigamage3288 2 ปีที่แล้ว +2

    Hemadamat ahanawa goodak adarei

  • @malithanirushana2223
    @malithanirushana2223 3 ปีที่แล้ว +2

    පට්ට. අයියේ සුපිරී එල

  • @mayawakisanda9195
    @mayawakisanda9195 4 ปีที่แล้ว +5

    Wooooooow eththatama lassanai godak ❤️❤️❤️

  • @shashiharshi5163
    @shashiharshi5163 4 ปีที่แล้ว +27

    අනෙ ලස්සනයි ඇත්තටම❤❤❤❤❤🔥🔥🔥🔥

  • @akashmihiranga2687
    @akashmihiranga2687 3 ปีที่แล้ว +6

    ලස්සනයි කොච්චර අහුවත් එපා වෙන්නෙ නැ 😍😍😍😍

  • @dimuthulakshan9818
    @dimuthulakshan9818 2 ปีที่แล้ว +1

    Ado Matath ahami pattama band akak sinduwanam supiri 👍❤️❤️❤️❤️❤️❤️🤗

  • @sahandias9395
    @sahandias9395 3 ปีที่แล้ว +3

    අහපු ලස්සන ම සින්දුව.

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 2 ปีที่แล้ว +6

    Oxygen Boyz 💪🏻❤️
    ලස්සනයි තමන්ගෙ දේ අඩුවක් නැතුව දෙනවා 😎

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +3

    නිතරම අහනවා..😍

  • @PiyarathnaPiyarathna-jv6yo
    @PiyarathnaPiyarathna-jv6yo ปีที่แล้ว +1

    Lassanai ayye

  • @dinusha5150
    @dinusha5150 2 ปีที่แล้ว +2

    නියමයි

  • @nadeeshatharangani3429
    @nadeeshatharangani3429 2 ปีที่แล้ว +2

    මමත් ආසම 🎶

  • @rasangikasonali9928
    @rasangikasonali9928 3 ปีที่แล้ว +5

    Nice song ❤️🔥👌

  • @hashinikaushalya6727
    @hashinikaushalya6727 3 ปีที่แล้ว

    Raththaran as walin hinehemin mathakai pem keru tharam.....😍😍😍👍👍👍👍 niyamai aa

  • @kushankushan9746
    @kushankushan9746 ปีที่แล้ว +2

    lassanai sharuli ayye🥰😍

  • @nimeshchathuranga6645
    @nimeshchathuranga6645 8 หลายเดือนก่อน +1

    Supiri supiri 👊😍

  • @dilhanimadhushika7906
    @dilhanimadhushika7906 3 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ,

  • @Shana_.
    @Shana_. ปีที่แล้ว +1

    Lead Parata Pissu Hedenawa Bn ❤

  • @manjulavasantha4379
    @manjulavasantha4379 3 ปีที่แล้ว +1

    Super bro

  • @shihanchirantha3077
    @shihanchirantha3077 2 ปีที่แล้ว +2

    Pada maru voice ekath patta

  • @UpekshaChamali
    @UpekshaChamali 16 วันที่ผ่านมา

    Lassani godak aaaa❤❤❤ adarei hamadam 😊😊

  • @dimuwadimuwa292
    @dimuwadimuwa292 3 ปีที่แล้ว +1

    supiri sinduwa aiyaaa

  • @nuwanchamara7497
    @nuwanchamara7497 3 ปีที่แล้ว +5

    චාමර අයියාගේ සින්දු සෙට් එකම පට්ට අහ්හ්👍👍👍

  • @ShanRashmika-js6hx
    @ShanRashmika-js6hx 7 หลายเดือนก่อน

    මේ සිංදුව අහනකොට මීට අවුරුදු 4 කලින් යාළු වෙලා හිටපු එක්කෙනාව මතක් වෙනවා අපි දෙන්නා ඈත් උනේ මොන හේතුවක් නිසාද කියලා මම තාම කල්පනා කරනවා ඒ මොනා උනත් ඒ හිතට මම තාමත් ඉස්සර වගේම ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🥺

  • @keshan2516
    @keshan2516 2 ปีที่แล้ว +2

    අයියන්ඩි එලකිරි....ආදරේයි ❤😘

  • @samsanfernando9516
    @samsanfernando9516 3 ปีที่แล้ว +2

    ශාරැ මල්ලි ආදරෙයි හැමදාමත්

  • @isurikamadhubashini9626
    @isurikamadhubashini9626 3 ปีที่แล้ว +3

    woow eka 😍

  • @අදුරුසිත්තම්
    @අදුරුසිත්තම් 3 ปีที่แล้ว +2

    මම දුන්නු ආදරේ රකින්න නුබට බැරි උනත් 😥😥🙏🙏👌👌👌👌

  • @isharitharu1510
    @isharitharu1510 2 ปีที่แล้ว +1

    Lassanai broooo.super.great

  • @m.spradeeban470
    @m.spradeeban470 4 ปีที่แล้ว +5

    පට්ට සින්දුවාක් අපිට කිව්වෙ නෙනෙ ඩිජෙගානවා කියලා ✦̳♱̳█̳♈̳⃝̳❥̳ ꧂

  • @chanukalasman1198
    @chanukalasman1198 2 ปีที่แล้ว +1

    Ammoo aiya patta song eka

  • @jayanichathurika5535
    @jayanichathurika5535 2 ปีที่แล้ว +1

    සුපිරි සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @nadeeshaniexpress4689
    @nadeeshaniexpress4689 ปีที่แล้ว

    හැමදාම මං බස් එකෙ දානවා මේක😍❤️ සුපිරියක් තමා

  • @ashen5167
    @ashen5167 ปีที่แล้ว +1

    සුපිරි 🤟✌️

  • @sachithnimsara3158
    @sachithnimsara3158 2 ปีที่แล้ว

    මරැ

  • @UclipsSL
    @UclipsSL 2 ปีที่แล้ว

    අඩෝ ඒ ලීඩ් පාර්ට් ටික.....උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤️❤️❤️❤️❤️

  • @malshanmalshan5766
    @malshanmalshan5766 4 ปีที่แล้ว +4

    Lassanai aiyee mama oyalage nonstop walata godak asai jaya wewa oyalata....❤️❤️❤️❤️❤️

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Subscribe karala help ekak yaluwa

    • @rathagaya2285
      @rathagaya2285 4 ปีที่แล้ว

      th-cam.com/video/ZpCqJajBclg/w-d-xo.html💃🎤

  • @ravindudilshan3798
    @ravindudilshan3798 3 ปีที่แล้ว +2

    පට්ට 👌👌👌👌👌👌

  • @hashan.edhirisinha.3066
    @hashan.edhirisinha.3066 3 ปีที่แล้ว +3

    ගැහිල්ල නම් සුපිරියී.👍👍👍👊👊

  • @gayanthnuwan9399
    @gayanthnuwan9399 4 ปีที่แล้ว +3

    ඔක්කොම hodai kattiya maruwena aka විතරයි aula😥😥😥😥

    • @rathagaya2285
      @rathagaya2285 4 ปีที่แล้ว

      th-cam.com/video/ZpCqJajBclg/w-d-xo.html💃🎤

  • @SUDDAH-q1s
    @SUDDAH-q1s 3 ปีที่แล้ว +6

    සිංදුව ගින්දර 🔥🔥 shaaru aiyh ❤️❤️

  • @gimhankavishka4413
    @gimhankavishka4413 4 ปีที่แล้ว +3

    සුපිරියටම කියන්වා

  • @isurusampath3102
    @isurusampath3102 2 ปีที่แล้ว +2

    Lassanai Patta sinduwa adarei ♥️😜❣️💞

  • @Sandeepamaduranga-y4n
    @Sandeepamaduranga-y4n 16 วันที่ผ่านมา

    Patta❤❤