Yako 2 years nò tourisme no.10 billion dollars itin gota monalarannada Labbada horakam.kaley Aragalayanta salli.pump.kaley diaspora not French tamils Ado mòña left.da ban Udey 10ta gihama Horton place eke wahana balapalla Loke hondama wahana Ey.danawattu.rata karanne Jvp jara hattata Indian forces genalla gahanna apita puluwan Meka apey rata Api topi.jvp antare aragale ta gahala.pannanawa
එකම සතුරා ජවිපෙ ලෙසයි මොවුන්ගේ අර්ථකථනය...රනිල්ගේ යාලුවො සෙට් එකක්.
ජාතික ජනබලවේගයට ජයවේවා .
දැන්ම චන්දයක් නැනෙ 2025ඔය ටික වෙනස් වෙනවා 😅💚
,උබලා j v p එකට දෙසපලනය උගන්වන්න හදනවද අනේ මචන්ලා උබලා j vp ගෙන දන්නෙ නැ හැ.........
Ane playn gon bayya .ubla danna politics 🤣
🤣🤣🤣🤣🤣🤣
ජීවිතේට විස්වාස කරන්න බැරි එකෙක් පැතුම් කියන්නෙ.
මූ තනිකරම දේසපාලන අතකොලුවක්නෙ.
Mr. Pathum, වමාංශිකයො නැති තැන්වල ගැටුම් අඩුයි කිව්ව නේද. ඒක හරියට බැසිල් රාජපක්ශ වාඩිවෙලා ඉන්න පොහොට්ටුවෙ පක්ශ සාමජික රැස්වීම වගේ තමයි. එක සමාන මත තියෙන මිනිස්සු එකට වාඩිවෙලා ඉන්නකොට ප්‍රශ්න කරන්න, විරුද්ද වෙන්න කවුරුවත් නගිටින්නෙ නෑ සහෝදරය..
Npp ❤❤❤❤❤❤❤❤
Pathum ඔයාලගෙයි Npp අපෙයි පැතුම එකයි. රටේ දූ දරුවන්ට අනාගත පරම්පරාවන්ට දීප්තිමත් අනාගතයක් උරුම කර දීමයි. අපේ ගමන් මග වෙනස් කම් ඇතත් එක අරමුණ කරා යන අප ඇනකොටා නොගත යුතුයි .
උඹලා හරි ඒ අරමුණ ඉෂ්ට කරනවා නම් අපේ අරමුණ ජනතාවගේ අරමුණ ඉෂ්ට උනා වෙනවා . උඹලාද එය කරන්නේ අපිද එය කරන්නේ අපිට ප්‍රශ්නයක් නෙවෙයි බන්.
පැතුම් විස්වාස කරන්න පුලුවන් එකෙක් නෙමෙ සහෝ. ඕකා පට්ට හොරෙක්
රනිල්ගේ B team එක තමයි පැතුම්ලා. එච්චරයි.
දැන් මේ ගොල්ලන්ට තියෙන barrier එකතමයි 3% නේ අසුර සේනාව.....නැතුව මේ රාජපක්ෂලාවත්...රනිල්ලවත්..එහෙම නැත්නම් වෙන කවුරුවත් නෙවෙයි.....ඒකෙන්ම පේනවා නේද මේ අසුර සේනාව කොයිතරම් බලවත් ද කියලා....මේගෙල්ලො විතරක් නෙවෙයි දැන් හැමෝම ..කලබල වෙලා... චන්ද්‍රිකාල... මෛත්‍රීල.... සජිත්ල....ඩලස්ල.... හැමෝම කලබල වෙලා.... 3% ක් නම් එතන තියෙන්නෙ...ඔකට ඔච්චර මොකට කලබල වෙනවද...ඔය ගැන කතා නොකර අත ඇරලම දැම්මම ඉවරයිනෙ... අපි අවංකවම කැමැතියි ඔය අරගලය තුලින් අළුත්ම නායකයො එලියට එනවට අලුත්ම දේශපාලන සංවිධාන බිහිවෙනවට...මේ රටේ බලය ගන්නවට... ඒත් ඉතිං පටංගන්නකොටම බොරු කියන්ඩ ගියොත් එහෙම..... ඔක්කොම අවුල් වෙනව..... ඉස්සෙල්ලම හොද දේට හොදයි කියන්ඩ පුරුදු වෙන්ඩ.... මාටින් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ මහා ගත්කරු කිව්වම.....එයා ලියපුවා අපේ දේශපාලන මතවාද වලට ගැළපෙන්නෙ නැහැ කියලා අපිට පුලුවන් ද එයාව අත ඇරලා දාන්ඩ...එයා විශිෂ්ට ගත්කතුවරයෙක් නෙවෙයි කියන්ඩ..... ඉස්සෙල්ලාම ඇත්ත කතා කරල පටන්ගන්ඩ barriers are not intellectual but emotional
ඔතනට චාපයත් ගත්තනමි තවත් හොදයි .
yes, mun okkoma MR wahalu
රසික ජයකොඩි පැතුම් කර්නර් 🤣🤣🤣 ඕක අලුත්ද බං රනිල්ගේ ඇටේ ලෙව්වා උබලට කලිං ගොඩක් උන් 🤣🤣🤣
NPP එකට දැන් ගොඩක් මිනිස්සු හැරිල ඉවරයි....
නිරාගමික වසලයො තමයි ඉන්නෙ අනුර එක්ක
දලදාවට ලබ්බක් කියපු වසලයො ඉන්නෙ බොලා එක්ක
දැන්ම චන්දයක් නැනෙ 2025ඔය ටික වෙනස් වෙනවා 😅💚
උබලට %3 අයින්කරන්න ගොඩක් මහන්සි වෙන්නවෙයි.
කැපුවත් රතු කැපුවත් කොළ කැපුවත් නිල් සෙට් එක අයින් කරන්න බෑ තමයි
3% ජෙප්පො සෙට් එක කොහොමත් ජේවීපී එකට තමයි
Ane palayau yanna kalakanni
Thopi JVP ekata aragalaya ugannana enawa
Tawa aurudu 2k yanakota thopi inna thana bala ganna puluwan
අරගය උබල කෙලෝ ගත්තේ හරි හමන් නායකයෙක් නැතිවීම . Jvp එකට උබල තන්හාවක් නැතිව නායකත්වය දුන්නනම් මේ වෙනකොට වැඩේ ගොඩ.
Npp eka tamai ban monada beriyal Npp sri Lanka 👊👊👊👊🇱🇰
රනිල්ගෙ සෙට් එක 😂😂😂
Ranilawa 2025 genna umbalata tawa mahansi wenna wei
උබට බැ jvp ඒක ලගට වත් එන්න
ඔයාල එක එක කැම්පේන් ගෙනල්ල වාමාංශික කදවුරු හෙලා දැකල එකම අත්තෙ ඉන්න ඔ්න කුරුල්ලොටික ඇන කොට ගනියි... එතකොට අර හොරු ටික පක්ෂ කීපයකට කැඩිල ඇවිල්ල පස්සෙ ඒවට අපේ රටේ ඉන්න මෝඩයො ටික චන්දෙ දීල උන් ඔක්කොම පස්සෙ පාර්ලිමේන්තුවේදී එකතු වෙලා රජයක් පිහිටුවයි... එතකොට පැතුම් නැවතත් එංගලන්තෙ.. අපි ශ‍්‍රී ලංකාවෙ දුක විදියි... එහෙම නෙවෙයි අපි දැන ගන්න ඔ්නෙ කවුද ඇත්තටම මේ දේශපාලනයෙන් ඉවත් කරන්න ඔ්නෙ කියල... NPP එකෙත් පොඩි පොඩි වැරදි ඇති.. හැබැයි ඔයාල ඔක්කොම එක පැත්තකට වෙන්න ඔ්නෙ පොඩි පොඩි මතවාද පැත්තකට දාල... නැත්තම් මේ පාරත් අපි පරාදයි... Please Think.....
අය්යෝ පැතුම්😂😂 3% ඔච්චර බයක්
පැතුම් 😂😂
ඔයාලා කවුද?
මේවා ආහාලා 225. හිනාවේනවා.......
වම අයින් කරල පිරිසක් හදා ගන්නෙ ඇයි,ඒ අය කියන, ඔයාලට නොගැලපෙන අදහස මොකද්ද
රනිල් වාම වාදීන්ට කැමතී නෑ එකයී.
Ane Nodanna Ubalata wadiya..
DANNA JVP hodai apita..
Moda pathum😂
Mun pissu kelina set ekak😢
එතකොට රට හදන්න රනිල්ට දෙන්න කියලද කියන්නෙ. කියන මගුලක් පැහැදිලිව කියනවකො.
JVP un...Rate pasna venuwen hamadama penihitiya..ubala me udin avilla...ubalava apita kohomath viswasa na...
Pathum Kerner kiyanne ranilge laundry eka
උබලා චාන්දේ ඉල්ලා දිනලා වරෙන්කො මුන් කටින් විතරයි මුන් උඩ දන්නේ ගොන් මීඩියා
❤❤
Lori talk ekka ranilta mahindata support eka denawa
ඉතින් උඹ කියන විදියට 3%නෙ බං. 3% කට ඔච්චර බය ඇයි??
රනීල් ආස නෑ අනේ , එකයී No leftism අපී කරන්නේ.
ME pethum kiyana pora mahi........ Golayek kade giya hodata meyalage you tube karayek pamanay aragala karanna igena ganin jvp eken seppadayo wagayakni
Ranilge gotto thamai
3% .....ka tamai
Thopi tawa tika dawasakin kaage hari hurathallu
Yako 2 years nò tourisme no.10 billion dollars itin gota monalarannada
Labbada horakam.kaley
Aragalayanta salli.pump.kaley diaspora not French tamils
Ado mòña left.da ban
Udey 10ta gihama Horton place eke wahana balapalla
Loke hondama wahana
Ey.danawattu.rata karanne
Jvp jara hattata Indian forces genalla gahanna apita puluwan
Meka apey rata
Api topi.jvp antare aragale ta gahala.pannanawa
පැතුම් කියන්නේ බැසිල් ගෝලයෙක්.. 😁 😁 මූ giyaa අරගලය වෙලාවේ රූපවාහිනිය ට.. 😁 😁
Mu Hadanne...Vena game akak gahanna...NPP aka dinanawata mun akekvath kamathi na...
Mun monada ban me kiyawanne
ranil samaga goda yamu....
Pa%₹# thami
@@nishanthasanjeewa989 aththada ehenam balagena emu....nirpaksika wemulu...ehenam haritha peramuna hadagena..chande ellanne..a pa%~# nisa wenna athi....
Npp Jaya wewa
MUGE MUNA UDEKATA DEKKOTH KEDATH NE.
Ponna set akkak, Basil money
Kuruneru haraka
Npp ta jayaweva
ane gona..... umbala hithanne apita mole ne kiyalada. umba mungema aluth vershion eka
Ponnaya, don't mention that you are Nalandian, you only came there for A/L
Pala huttgeputho yanna
pissek
Udin wetunu aluth gotto ubala mona pissoda bn😅
🤣🤣🤣🤣