ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොර මාධ්‍යජාලා , ජඩ මාධ්‍යවේදීන් අතරේ මං දැකපු සිරා ජන මාධ්‍යවේදියෙක්. බුදු සරණයි දිගටම වැඩේ කරගෙන යමු ❤ එ කොන්දපන ගතියට respect සහෝ
ලන්කාවේ නීතිය ...කොය් මේ මනුස්සයා....කොය්......අනේ මන්දා ලන්කාවනම් සාමාන්‍ය මිනිහෙක්ට මෙහෙම උනානම් ආය මොන කතාද....
☹️😒😒😒Yes@@dileemawickramaarachchi6407
උපාලි මිට වසර ගානකට පෙර මගෙ සහොදරයාගෙ ගෙදර නිතර ආව ගියා, ඉතාම හොද මනුස්සයෙක්, නිහතමානී මිනිහෙක්, කලාකාරය්ක් විදිහටය් මම නම් දැක්කේ. මේ මනුස්සයට වෙච්ච දෙ හොයල බලන එක රජයේ වගකීමක්.
අපේ ගමේ රාජගිරිය බන්ඩාරනායක පුර පොල්වත්තේ 2:00 හිටපු හිතහොද මනුස්සයෙක් වගේම කලුවෙක් උපාලි අයියා....රත්තරං මාල ගොඩක් දාගෙන හිටියා...
Oyaa rajagirye d.?
ජාඇල තිබුණ මළ සිරුරේ ඩී.එන්.ඒ.කොටස්වලින් සොයා ගන්න පුළුවන් නේද ඒ ඔහුද කියල .
පුලුවන්නං fb එකේ රැල්ලක් හදල රජයෙ වගේම පොලිසියෙ ඇස් අරවමු මුං පිනට කාල ගෝතයො වගේ නිදි
Aththa
අනිවා FB දාපල්ල මේ කතාව ❤
Agreed
ඔය කුඩු දෙරනයි, නයි දෙරනයි දෙකම ටැග් කරලා fb දාපල්ලා. උන් කුනු හොයනවා මේ වගේ දේවල් කතා කරන්නේ නෑනේ.
ඒ රංගන ශිල්පියා හොඳට දන්නවා.ඒත් මෙච්චර දෙයක් වෙලා නිව්ස් එකක්වත් දැක්කෙ නැ..අනේ පව්
Sirawtama
හරි දුකයි හැම කෙනෙක්ම සමාජය ගැන දැනුවත් වෙන්න ඔිනෙරත්තරං මුදල් අාදිය අනාරක්ශිතව හැම කෙනෙකුටම පේන්න පරිහරනය කලොත් මරණය ෂුවර් තමයි මුදල් වැඩිපුර ලැබෙන විට මොලෙන් ජිවත් වෙන්න ඔිනෙ කිසි කෙනෙක් ඔිනැවට වැඩිය විස්වාස නොකල යුතුයි
පොලිසියන් හරියට නිතිය ක්‍රියාත්මක කෙරුවෙ නැ.
සොයුර ඔබට නිවන්සුව ලැබේවා මතු උපදින කිසිමබවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා .😢
තාම මැරිලත් නෑ😢😢😢😢 පන පිටින් ඇති
@@ShashmiAnjana❤❤❤🎉❤❤ vi❤😂 වි වි චු ය වි බොහෝ😂දී වි දෙයක් වි ගිහියෝ වන වි බොහෝවිට දේශීය දේ අතින්🎉 වි වි වි විවි වි😮 ඉන් වි වි වි😢😊😊😊😊
ඔය වගෙ ගොඩක් දෙවල් හොයාගන්න බැරිව සාදාරනයක් නොවිච්ච දෙවල් ඇද්ද 😢දැන් අවුරුදු 8 ක්ම පොලිසියට හොයාගන්න බැරි උනා
ඇත්තටම යුද්දේ කාලේ ඉඳන් හමුදාවේ කැම්ප් වලට ඇවිත් නිකම් නාට්ටි කලා මාරම අහිංසක මිනිහෙක් ❤❤
❤
කෝ ඉතින් නළු නිළි සංගම් එකකින්වත් මේ ගැන ඇගට දැනෙන රටට දැනෙන protest කරේ නැහැ නේ!
ජාඇල යාළුවා.. මේ වෙනකොට අපා දුක විඳිනවා නමි...බඩු හරි...මිනිහා තමයි වැඩේ දීල තියෙන්නේ ...දීට්ට ධර්ම කර්මය වැඩ කරන්න කාලේ හරි....
@@rohanjayaratne4813 මම ජාඇල..ඒකා පිස්සෙක්නේ..සැලුන් එකක් කරන්නේ
අනේ පවු අහිංසක මනුස්සයෙක් මෙච්චර කල් ගිහිල්ලත් තාමත් තොරතුරක් නැහැලු පුදුම වෙන්න දෙයකුත් නැහැ මේක ලංකාවනේ 😭😭😭😭
Mata kandy waladai dawasaka meet una
Lagadida @@amamam5497
හරිම දුක හිතනන සිදුවීමක් තමයි ඒත් ලංකාවේ විතරක් නෙමෙයි දියුණුම රටවල්වලත් කිසිම සලකුණක් නැතුව පුද්ගලයින් අතුරුදහන් වෙන අවස්ථා තියෙනවා. අදටත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙච්ච පුද්ගලයින් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. අන්තර්ජාලය බලන්න.
Meya Italy inne den
@@NueankAshenk ඇහ් 😲😲😲
අඩු ගානේ පෝන් ඒක වත් තිබ්බේ නැද්ද?එතකොට එකේ සිග්නල් වලින් හොයන්න බැරි උනේ ඇයි ඉන්න හෝ හිටිය ප්‍රදේශ ගැන.
හොයල නෑ වගේ නේද
උපාලි විජේවර්ධන හොයා ගන්න බැරිවුණානම් උපාලි කීර්තිසේන හොයයිද...මේ ශ්‍රී ලංකා පොලිසිය යි
Rata waahana waradak nam tak gaala allaawi
උපාලි විජේවර්ධන නැති වුණේ ලංකාවේ දි නෙවෙයි. මැලේසියාවේදී. ලංකාවේ පොලිසියට එහෙ කරන්න පුළුවන් දෙයක් නෑ.
@@ඩයනාකුමාරිරජගෙදරඉතින් ලංකාවේදීවත් පොලිසිය මුකුත් කරලා නෑනේ...
ඇත්තමයි මෙ විඩියොව බැලුවහමයි ඔහු මතක් උනේ මෙහෙම කෙනෙක් හිටිය කියල 😢
Ow 😰
Apinm danan godk call
මං හිතන්නෙ ඔය උපාලි නමේ අතුරුදහන් වෙන අවුලක් තියෙනවා ඇති.
සීරාවටම
ලැබෙන චරිතය හොදටම කරලා හැමොගෙන්ම හොද අහගත්ත නිහතමානි කලාකරැවෙක්.😢
අනිවාර්යයෙන්ම අරුන් තුන්දෙනා උපාලි මැරුවා රත්තරං බඩු ගත්තා ..මිනිය මඩේ හැංගුවා..අම්මෝ යාලුවො එක්ක වත් රත්තරං බඩු දාගන යන්ඩත් එපා සල්ලි තියනවා කියන්නත් එපා ..අද කාලේ මිනිස්සු සල්ලි වලට තියන කෑදරකම නිසා මිනිස්සු මරනවා ඇගට නොදැනී..
සහතික ඇත්ත කතාව..
නිවන් සුවය ලැබේවා ...එතුමන් ජීවිතය හැර ගොස් නම්..ජීවතුන් අතර නම් කෙසේ හෝ ජනතාව ඉදිරියට එන්න ලැබේවා..තෙරුවන් සරනින්..👌👌🤲🤲
දැනටම මැරිලා.
හොද වැඩ සටහනක්...මේක දැක්කාම තමා මන් දන්නෙත් සිද්ධිය.
හිත හොද නළුවෙක් මොකද වුනේ මට එක දවසක් හමුවෙලා මගේ යාළුවෙක් එක්ක අපි කතාකලා හරිම හොද මනුෂ්‍යයෙක්❤
මමනම් මේ වෙනකම් හිතාගෙන හිටියේ ඔහු රංගන ජීවිතයයෙන් ඈත්වෙලා රටගිහින් ඇති කියලා
ඇත්තටම මේ කතාව අහනකොට මට හිතෙන්නේ මෙයාව මරලාදාලා කොහේ හරි කැලේක දාලා හෝ ගගක දාන්න ඇති😮
😔😔😔
Oww
Air DNA report mewata ganna Baroda.mekanam athaarinna APA.e Amma paw.ekkath.
g
හිටපු හැම ෆිල්ම් එකකම මතක හිටින රංගනයක් ඉදිරිපත් කරපු මම කැමැතිම දක්ශ නලුවෙක් 😢
උපාලි අයියා හරි හොද මනුස්සයෙක් ❤
මමත් හොද ට දන්න කෙනෙක් . හොඳ යාලුවෙක් .අනේ දෙවි පිහිටෙන් ඉක්මනින් ම එයාව හොයාගන්න පුලුවන් වෙන්න ඕනෙ
මම දන්න කෙනෙක්.. මම විදේශ රැකියාවක් කරද්දී මෙයා අතුරුදහන් වෙලා තියෙන්නේ..
අවුරුද්ද මතක නෑ...හැබැයි එයා ජා-ඇල musicle එකක ඉන්නවා මට හම්බ උනා...මම කතා කලා එයා එක්ක ඔයා නේද film වල ඉන්නේ කියලා .එයා කිව්වා ඔව් මම තමයි කියලා...මම ඇහුවා ඔයා ජා-ඇලද ඉන්නේ අපි දන්නෙත් නැහැනෙ කියලා...එයා කිව්වා නෑ මම යලුවෙක් එක්ක (ඒකල )පැත්තෙ salon එකක ඉන්නෙ කියලා..ඒකල පැත්තෙද එයා කිව්වෙ කියල හරියටම මට මතක නෑ...
Ow salon ekaka kenek. Dan e yaluwa ලංකාවෙත් na😂
@@sandaruvlogsඑහෙනම් ඌ මරන්න ඇති...
මේක ලංකාවනෙ.අහිංසක මනුස්සයෙක් ජීවිතය දුන්නා .කලාකරුවන් ගැන හොයා බලන සංවිධානයකින් අර අහිංසක අක්කා ගැනවත් හොයල උදව් කරන්නෙ නැතුව ඇති.
if you can say about - Sagarika Gomes it would be nice @hasi bro lk
ඇත්තටම , මම අදයි දන්නේ මෙහෙම..දෙයක්.. හොද නළුවෙක් ...පවු..අනේ😢
මෙච්චර දියුණු ලෝක මේ වගේ අපරාද හොයා ගන්න බැරි මාර රටක්නේ මේක.😥
ඇයි නළු නිළියන් නිහඩ
please find out about him.
තවම හොයාගන්න බැරි උනාද මොකද්ද මෙ රටෙ නිතිය කෝ
Meya ape gme hitiya dwsk, communication ekak krna aiya kenk lga thma meya hitiye eda,e aiywa nm mn dnnwa,eyge yluwk kiyla thma mth qwwe mth me news eka ahuwma wiswsa krgnna beriwa giya.
you're respect To discuss this
ඇත්තම කියනවනන් මේක ඉහලින් ගහපු ගේමක්...මොකද අපේ රටේ ඕනම මිහෙකුගෙ අනන්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් DNA වලින්... ඉතින් එහෙම තාක්ෂණයක් තිබිලත් ඇයි මේ දේ යට ගහන්නෙ...ඒකටත් එක්ක බලන්ඩ ඕනා අපි වාහනයක් අරන් එලියට බැස්සොත් අපේ පස්සෙන් ඇවිත් අඩුපාඩු හොයල ඒකට දඩ ගහන්න ... මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනම තැන නෙමේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ... කෙටියෙන් කියනවනන් අපේ රටේ නීතිය බලු....😖
Saloon eke dial eka issuwnm hri prashna karanna. Miniha thmi jewelry tikata shot eka denna marala hangan aththe. Thama body eke kotas athi hangapu thanaka
ඇත්තටම උපාලි කීර්තිසේනව හොයන්න බැරිනම් නෙවෙයි හොයන්න ඕනනැතිකම.
Janathawa mawata viruddawa vidi basiya yuthui,minissu mahama athuru dang karanna kohomada,
Upali kiyana name loku abirahasak hiyenawa upali vijewardanage athuru dahan vima genath kisima thorathurak adatath ne nea
උපාලි නම ගැවුන හැමොම අතුරුදන් වෙන්නේ සාක්ෂිත් ඉතුරු නොකර😢
උපාලි මාමා අපේ ගේ ලඟ හිටියේ. එයාගේ පවුලේ ඥාති තවම ඉන්නවා එහේ. එයොලා අදටත් දන්නේ නැහැ උපාලි මාමාට මොකද උනේ කියලවත්
කලකට ඉහත දී,හොඳ යාලුවෙක් එයා,පසුව දුරස් උනත්,මාධ්‍ය වලින් තොරතුරු දැනගත්තෙ,ඇත්තටම මොකද උනෙ,හිතාගන්න බෑ...කාලයාගේ ඇවෑමෙන් ප්‍රශ්න විසදෙනව කිව්වත් එහෙම උනේනැහැනෙ.අනේ ඒ අයට සාධාරණය ඉටුවේවා,🙏
තව විස්තර හොයන්න🎉 share කරන්න.🎉හිතවතුන්ට🎉
කලබල වෙන්න එපා කාලයට ඉඩදි සොබාදහම හරි අපූරුවට මිනීමරුවන් අල්ලා දේවී.අපරාධයක් කරලා හැංගිලා ඉන්න පුලුවන් ටික දවසයිමීට ව්ඩා කල් ගියපුවා හොයාගෙන තියනවා ...සමහර විට මේක උන් දෙනා බැලුවානම් දැන් උන්ට අතීතය මතක් වෙලා හිතින් විදවනවා ඇති ..අහු උනොත් ඉවරයි ..කියලා .විකාර වෙලා කියවයි දවසක ...සොබාදහම විනිශ්චය කරයි හරිම වෙලාවට..
Rattaran tika aran marala danna athine...oka hoya ganna baro moko...😢😢😢
මාරම දුකයි.මං ආසම අහිංසක නළුවෙක්. 😢 නිවන්සුව.
අන්තිමටම වත්තල පැත්තෙ යාලුවෙක්ගෙ සැලොන් එකක තමා ඉදල තියෙන්නෙ...
ගොඩාක් දුකයි ආදරෙයි බ්‍රො
ranila uge ponna kama adu wenne karapu gurukamakata billakatawath gaththada?
පොලිසියට මිනිමැරුමක් සොයා ගන්න බැරි ද
Srilanka police ethama dakshai uwamanawak thiyenai eyalta meka hoyana puluwan
😂😂😂
මමනම් හිතන්නෙ පොලීසිය හරි සීඅයිඩි එක හරි උනන්දුවක් දැක්වූවා නම් මේක මහ ලොකු අභිරහසක් වෙන එකක් වෙන එකක් නෑ . ජනප්‍රිය පුද්ගලයෙකුට මෙහෙමනම් සාමාන්‍ය මනුෂ්‍යකුට කොහොම වෙයිද දන්නෙ නෑ ,,
පොලිසිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා තමයි අහීංසක කලාකරුවා රටට අහිමි වුනේ
අද නැතත් මතු දවසක අනිවාර්යයෙන්ම අපරාධකරුවන්ව පොලිසියේ විමර්ශන අංශයන් හොයා ගන්නවා .. මොකද කිසිම අපරාධයක පයිල් එකක් වැහෙන්න නැ ... කාලය තමයි විසදුම ...
අනේ මන්දා ඉපදුන රටෙත් බයෙන් සැකෙන් ඉන්න වුනානේ. 😔
නොවිසුදුනු අපරාද පොලිස් පොතේ ඔක ඇති පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකිව යුතු නිලදාරියෙකුගෙ අවදානයට මෙය ලක්කල යුතුයි මට හිතෙන හැටියෙට නම් මේ ගාතනයක් නිසි විමර්ශනයක් කලොත් මේක සොයා ගත හැකියි එතරම් අමාරැම කාරනයක් නෙවෙයි ශ්‍රි ලංකා පොලසියට ඒ සදහා උවමනාව මැදිහත් වීම තියෙනවද කියන පුශ්නය පොලීසිය වෙතට
Ja එල සැලුන් එකා මිනීමරුවා
මට නම් හිතෙන්නේ පොලිසිය කුමක් හෝ හේතුවකට ප්‍රශ්නය යට ගහලා
A yaluwoo danna thamai mea athurudan veemata waga kiyanna ona a danna arecs karala prassna karan naththea ai policya
බල්ලට ගිය නීතිය .අර ජඩ යාලුවො ශුවර් එකටම දේශපාලන ඇම්බැට්ටයො වෙන්න ඇති .
Why didn't the Police do a DNA test of the corpse to clarify if it's Upali's or not?
රත්තරං බඩු ගිය තැන හොයා ගත්ත නම් උනේ මොකද්ද තේරුම් ගන්න පුළුවන්. සැලුන් කාරයාව තමයී හූඟ දෙනෙක් සැක කරන්නෙ. කලකම් පලදේවි ඒ වගෙ අහිංසකයෙකුට නපුරක් කල කෙනාට 😢😢
නීතිය වද බැහැල ඔය සෙරම දත්ත එ කාලෙම හොයාගන්න පුළුවන් උවමනාවක් තිබ්බ නම් නීතිය ට
Upali aiyawa aniwarenma mnkolla kanna maranna athi 2010 upali aiya mage sahidarayek ekka mage gedarath dawas thunak kalabila fun eke hitita habai eka rupiyalak viyadam karanna man dawas thunama hodata bonna dunna kanna dunna hoda eka anthima dawase ra chatha siddiyak nisa mamath minihata banna ewage deyaka gihin mewage deyak wenna athi kiya maa viswasa karanawa ranbahandath tiyanawane age pawu hoda eka eka waradda duruwalakamak tiyanawa kiya mn viswasa karanawa ma lada athdaki men
ගමන ගිය තුන්දෙනාම එකතු වෙලා මැරුවා වෙන්න පුලුවන්.
Puduma ratak meka,
මෙයා මරල ඒක හොදටම ඹීනම කෙනෙකැට තේරෙනව සැලුන්කාරය මෙයාව මරල රත්තරන්බඩු ගත්ත
Ow Upali Aiya Gedhara Innakotath Ran Badu Dhaagenama Hitapu Kenek. Kawuru Unath Aparaadhaya Karapu Ayata Dhanduwam Labenna Oona.
ආභරණ හරි අවදානම්
O
And paw.kalakaruwantath uwamanawakuth ne.polisiyath ekai.paw a akkath ammath.ranmala tika Aran maraladanna ati yaluwo kiyana in.mokada me lankawane.tamange daruwata wada pantiye wediyen lakunu gannawata eersiyawe lamai marana ammala ennarate loku unama yaluwa maraladanna Dana eka arumayak newei.
මේක සම්බන්ධ wa hoyanne නැතුව ඉන්නේ ඇයි ....ඉදිරිපත් වෙන්න කෙනෙක් නැතුව ඇති නේද ..paw
කලාකරුවන් ගෙන එකමුතුව මෙ දෙවල් වලින්ම තේරෙනවා
මෙක පුදුම කතාවක්.හරි දුකයි.ලැජ්ජයි.පවු අප්පා.
හොයන්න බැරි මොකද පිට රටවල්වල හැංගිල ඉන්න ත්‍රස්තවාදිනුත් අල්ලන්නෙ.. මෙයාව මරපු අය මේක යට ගහන්න පුලුවන් අය වෙන්න ඇති
මිනීමැරුමක් කියලා පැහැදිලිනෙ ඇයි මේවා අල්ලන්නැත්තෙ අර සැලුන් කාරයා මරන්න ඇති ඇයි උන්ව අල්ලන්නැත්තෙ.
ඒ කාලේ කිඋවේ මහණ උනා කියලා.
අනිවාර්යයෙන්ම ජා ඇල මනුස්සයා තමයි මිනීමරුවා
ලන්කාවේ ඉන්න ගොබ්බ පොලිසියට මෙලෝ වැඩක් බෑ
සැලෝන් කාරයා කියන්නෙ කව්ද?
Uth naluwek. Thatte thiyana ekek
ඉන්නවා නම් අම්ම බලන්න නෑවිත් ඉදීද, මොන තත්ත්වයක හිටියත් ජීවතුන් අතර හිටියා නම් එන්න කාලේ ඇති,ජනප්‍රිය පුද්ගලයෙක් වෙලත් මෙහෙම නම් සාමාන්‍ය අය කී දෙනෙක් ඔහොම වැලලිලා ගිහිල්ල ඇති ද
Yaluwo kiyala kiuwata yaluwo widiyata maraya innath puluwan.
මම අහලා තියෙනවා මේතුමාගේන් කිප දේනේක් මුදල් නයට අරන් තිඒනවා කියලා, බෝහෝ විට ඒ කවුරු හරි මේතුමාව මරලා හංගලා ඇති... ඇයි බැරි මේ ගැන අදාල අංශ වලට හොයලා බලන්න බැරි???
රංජා,ඔයා මේක දැක්කෙ නැද්ද
අහිංසක මනුෂ්‍යයෙක්
ජා ඇල එකයි , කැලණියෙ එකයි දෙන්න ම නිකමට වගේ එල්ල ලා බැලුවා නං පොටක් පාද ගන්න තිබුනා .
මැති ඇමති කෙනෙක් සම්බන්ධ වුණා නම් එහෙම කරල හරි සොයා ගන්න බලාවි.අහිංසක මිනිහෙක් වෙනුවෙන් එහෙම වෙන්නෙ නෑ
එච්චර ප්‍රසිද්ධ මනුස්සයෙක්ටත් හරියට නීතිය ක්‍රියාත්මක නොවුන එකේ අපි ගැන කවර කතාද 🫤
2016 wenna Baha neda...meyage wedika natyak baluwa ne 2017 mulathiv wala
පොලිසිය නැවතත් මෙ අපරාධය කරපු කේනා සොයා බැලිය යුතුය විදිමත් පරික්ෂණයක් කල යුතුය .. එයාගේ සැලොන් යාළුවා මෙ සබ්බන්ද්ව ලොකු තොරතුරක් දන්නවා ඇති
කරුනාකරල මිනීවරූවාට දඩුවම් දෙනු
හොද නළුවෙක්, පව් මෙච්චර කල් ගිහින් ඕක හොයාගන්න බැරි වුනාද? හොදට විහිළු tv එකේ කරනවා drama වල
මෙක මොන රටක් ද මේ
මම හිතන්නේ පළමුවෙන්ම මොහුත් සමග අනුරාධපුරේ ගිය දෙන්නා මේ අතුරුදන්වීමට වගකිවයුතුයි.අනික රත්තරන් බඩු පුරෝගෙන යාළුවොත් එක්ක රවුම් ගහන්න යන්න හොඳ නැහැ . සහෝදරයෙක්වත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. විශ්වාසය මත මරණය සිදුකර ඇත. ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතාවය මේකෙන්ම තහවුරු වෙනවා. ඇයි මේ වගේ අභිරහස් දෙයක් සොයාගන්නට තවම බැරි වුණේ.ඒ තරම් සටකපට මිනිසුන් මේ ලංකාව තුළ ජීවත් වෙනවා.යාළුවා මරලා රත්තරන් බඩු සල්ලි අරගන්න ඇති.සේරම කලින් ප්ලෑන් කරන්න ඇති.ලංකාවේ නීතියේ දෙවඟන නියමයි. කාට වුණත් ඔච්චර තමයි පරිස්සමෙන් ජීවත් විය යුතුයි.
ane paw. harima kamathi naluwek 😢
රත්තරං බඩු ටික ගන්න තමයි අරුන් ටික මෙයාව මරල තියෙන්නෙ.
asdeke.idan.pattha.gasiya.yutui.me.wages.tirisanun
ඇත්තෙන්ම මේ රටේ ඉන්න සමහර අමනුස්සයෝ ඉන්නවා...මේ වගේ අහිංසක කලා කාරයෙක් මේ විදියට මරල දාන්න තරම් පහත් මිනිස්සු.. මේ අපරාධ ය කරපු...උන්ට නම් හොදක් වෙන්න එපා...ඇත්තෙන්ම මං මේ කතාව අද දැන ගත්තේ ..හරිම දුකයි...මෙවැනි අපරාධ වෙන්න දෙන්න හොද නෑ....මේවා කරන උන්ට දඩුවම් නීතියෙන් නැති උනත් සෝබාදහමෙන් හරි ලැබෙන්න ඕනි....😢😢😢මෙතුමාට නැවත උපදින එක ආත්මයකවත් මෙවැනි අපරාධක් නොම වේවා..කලන් මිතුරන් මුන ගැහේවා....නිවන ලගා වේවා ....
මේක හිතාමතාම පොලීසිය එක්ව යටගහපු මිනී මැරුමක්....මේ සියළු තොරතුරු සතියක් දෙකක් ඇතුලත සොයා ගන්න පුළුවන්
වන් ෂොට් වන් එකෙ රංගනය සුපිරි 😂
meeta kalinuth me ayyage athurudanwu vedio ekak baluwa paw kohomath jaaela ekkenage sambantha thiyanawamai kiyala me katha ahana kaatawunath hithaganna puluwang waradikarayata danduwam labentama ona,ane paw ammai, akkai.
ඒ දවස්වලම අර සැලුන් එකේ යාලුවව අත්අඩංගුවට අරගෙන උගේ#ට දෙක තැලුව නම් අහගන්න තිබ්බ. පස්සේ ඌ රට පැන්න.
☹️☹️☹️තාමත් නැලු.😕😕😕අනේ මන්දා මේවා😒😒😒😒
දේසබන්දු සර්ට කිව්වා නම් දවසෙන් හොයයි...
පවු රත්තරං බඩුඅරන් මරාදමන්නඇති ඇයි මෙහෙම රත්තරං බඩුපලදගෙන ගියේඇයි කිසිමකෙනෙක් විශ්වාසකලනොහැක මේපවුවැඩෙකරපු එකාට පඩිසන්දිලාඇති මෙකපාඩමකට අරන් පරිස්සම්වියයුතුයි දැන්කාලේනම් රැ100/ ටත් බෙලිකමනවා මෙිකපාඩමක අරන්සිහිබුද්ධියෙන් වැඩකරන්න දැන්කාලේ මනුෂ්‍යයෝ වැඩිහරියක්අමනූෂ්යයෝ කිසිමකෙනෙක් ඔනෙවටවැඩිය විශ්වාක කරනොහැකි පවු අහිංසක මනුෂ්‍යයෙක් 😭
මෝඩ කමතමයි.. තමන්ගේ ජීවිතේ ගැන නොහිතා රත්තරං ඇගේ එල්ලගෙන යනව.
Film / tely drama නිසා මෙපමන හිරිහැර🎉Drama / Film අත් හිටවමු🎉🎉
මේක සිරි ලන්කාවනේ. ඒකේ නීතිය තමා ඉතින් නේද?
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ දැන්වීමට - සුනාමි සල්ලි දැන්විමට - පෙනීසිටිම මෙයට හේතු වන්නට ඇතැයි සිතිය නොහැකිද?
අනේ සිරිපාදේ එක්ක ගිහින් තල්ලු කලා හරි වැටිලා හරි කොහේ හෝ මතකය අමතක වෙලා ඉන්නවා වෙන්නත් බැරිද, මරුනනම් ඒක හෝ මිනියක් දැක්කනම් ඔවුන්ට හිත හදා ගන්න තිබ්බ නේද
හොර මාධ්‍යජාලා , ජඩ මාධ්‍යවේදීන් අතරේ මං දැකපු සිරා ජන මාධ්‍යවේදියෙක්. බුදු සරණයි දිගටම වැඩේ කරගෙන යමු ❤ එ කොන්දපන ගතියට respect සහෝ
ලන්කාවේ නීතිය ...කොය් මේ මනුස්සයා....කොය්......අනේ මන්දා ලන්කාවනම් සාමාන්‍ය මිනිහෙක්ට මෙහෙම උනානම් ආය මොන කතාද....
☹️😒😒😒Yes@@dileemawickramaarachchi6407
උපාලි මිට වසර ගානකට පෙර මගෙ සහොදරයාගෙ ගෙදර නිතර ආව ගියා, ඉතාම හොද මනුස්සයෙක්, නිහතමානී මිනිහෙක්, කලාකාරය්ක් විදිහටය් මම නම් දැක්කේ. මේ මනුස්සයට වෙච්ච දෙ හොයල බලන එක රජයේ වගකීමක්.
අපේ ගමේ රාජගිරිය බන්ඩාරනායක පුර පොල්වත්තේ 2:00 හිටපු හිතහොද මනුස්සයෙක් වගේම කලුවෙක් උපාලි අයියා....රත්තරං මාල ගොඩක් දාගෙන හිටියා...
Oyaa rajagirye d.?
ජාඇල තිබුණ මළ සිරුරේ ඩී.එන්.ඒ.කොටස්වලින් සොයා ගන්න පුළුවන් නේද ඒ ඔහුද කියල .
පුලුවන්නං fb එකේ රැල්ලක් හදල රජයෙ වගේම පොලිසියෙ ඇස් අරවමු මුං පිනට කාල ගෝතයො වගේ නිදි
Aththa
අනිවා FB දාපල්ල මේ කතාව ❤
Agreed
ඔය කුඩු දෙරනයි, නයි දෙරනයි දෙකම ටැග් කරලා fb දාපල්ලා. උන් කුනු හොයනවා මේ වගේ දේවල් කතා කරන්නේ නෑනේ.
ඒ රංගන ශිල්පියා හොඳට දන්නවා.ඒත් මෙච්චර දෙයක් වෙලා නිව්ස් එකක්වත් දැක්කෙ නැ..අනේ පව්
Sirawtama
හරි දුකයි හැම කෙනෙක්ම සමාජය ගැන දැනුවත් වෙන්න ඔිනෙ
රත්තරං මුදල් අාදිය අනාරක්ශිතව හැම කෙනෙකුටම පේන්න පරිහරනය කලොත් මරණය ෂුවර් තමයි
මුදල් වැඩිපුර ලැබෙන විට මොලෙන් ජිවත් වෙන්න ඔිනෙ කිසි කෙනෙක් ඔිනැවට වැඩිය විස්වාස නොකල යුතුයි
පොලිසියන් හරියට නිතිය ක්‍රියාත්මක කෙරුවෙ නැ.
සොයුර ඔබට නිවන්සුව ලැබේවා මතු උපදින කිසිමබවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා .😢
තාම මැරිලත් නෑ😢😢😢😢 පන පිටින් ඇති
@@ShashmiAnjana❤❤❤🎉❤❤ vi❤😂 වි වි චු ය වි බොහෝ😂දී වි දෙයක් වි ගිහියෝ වන වි බොහෝවිට දේශීය දේ අතින්🎉 වි වි වි වි
වි වි😮 ඉන් වි වි වි😢😊😊😊😊
ඔය වගෙ ගොඩක් දෙවල් හොයාගන්න බැරිව සාදාරනයක් නොවිච්ච දෙවල් ඇද්ද 😢දැන් අවුරුදු 8 ක්ම පොලිසියට හොයාගන්න බැරි උනා
ඇත්තටම යුද්දේ කාලේ ඉඳන් හමුදාවේ කැම්ප් වලට ඇවිත් නිකම් නාට්ටි කලා මාරම අහිංසක මිනිහෙක් ❤❤
❤
කෝ ඉතින් නළු නිළි සංගම් එකකින්වත් මේ ගැන ඇගට දැනෙන රටට දැනෙන protest කරේ නැහැ නේ!
ජාඇල යාළුවා.. මේ වෙනකොට අපා දුක විඳිනවා නමි...බඩු හරි...මිනිහා තමයි වැඩේ දීල තියෙන්නේ ...දීට්ට ධර්ම කර්මය වැඩ කරන්න කාලේ හරි....
@@rohanjayaratne4813 මම ජාඇල..ඒකා පිස්සෙක්නේ..සැලුන් එකක් කරන්නේ
අනේ පවු අහිංසක මනුස්සයෙක් මෙච්චර කල් ගිහිල්ලත් තාමත් තොරතුරක් නැහැලු පුදුම වෙන්න දෙයකුත් නැහැ මේක ලංකාවනේ 😭😭😭😭
Mata kandy waladai dawasaka meet una
Lagadida @@amamam5497
හරිම දුක හිතනන සිදුවීමක් තමයි ඒත් ලංකාවේ විතරක් නෙමෙයි දියුණුම රටවල්වලත් කිසිම සලකුණක් නැතුව පුද්ගලයින් අතුරුදහන් වෙන අවස්ථා තියෙනවා. අදටත් කිසිම තොරතුරක් හොයාගන්න බැරි වෙච්ච පුද්ගලයින් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. අන්තර්ජාලය බලන්න.
Meya Italy inne den
@@NueankAshenk ඇහ් 😲😲😲
අඩු ගානේ පෝන් ඒක වත් තිබ්බේ නැද්ද?එතකොට එකේ සිග්නල් වලින් හොයන්න බැරි උනේ ඇයි ඉන්න හෝ හිටිය ප්‍රදේශ ගැන.
හොයල නෑ වගේ නේද
උපාලි විජේවර්ධන හොයා ගන්න බැරිවුණානම් උපාලි කීර්තිසේන හොයයිද...මේ ශ්‍රී ලංකා පොලිසිය යි
Rata waahana waradak nam tak gaala allaawi
උපාලි විජේවර්ධන නැති වුණේ ලංකාවේ දි නෙවෙයි. මැලේසියාවේදී. ලංකාවේ පොලිසියට එහෙ කරන්න පුළුවන් දෙයක් නෑ.
@@ඩයනාකුමාරිරජගෙදරඉතින් ලංකාවේදීවත් පොලිසිය මුකුත් කරලා නෑනේ...
ඇත්තමයි මෙ විඩියොව බැලුවහමයි ඔහු මතක් උනේ මෙහෙම කෙනෙක් හිටිය කියල 😢
Ow 😰
Apinm danan godk call
මං හිතන්නෙ ඔය උපාලි නමේ අතුරුදහන් වෙන අවුලක් තියෙනවා ඇති.
සීරාවටම
ලැබෙන චරිතය හොදටම කරලා හැමොගෙන්ම හොද අහගත්ත නිහතමානි කලාකරැවෙක්.😢
අනිවාර්යයෙන්ම අරුන් තුන්දෙනා උපාලි මැරුවා රත්තරං බඩු ගත්තා ..මිනිය මඩේ හැංගුවා..අම්මෝ යාලුවො එක්ක වත් රත්තරං බඩු දාගන යන්ඩත් එපා සල්ලි තියනවා කියන්නත් එපා ..අද කාලේ මිනිස්සු සල්ලි වලට තියන කෑදරකම නිසා මිනිස්සු මරනවා ඇගට නොදැනී..
සහතික ඇත්ත කතාව..
නිවන් සුවය ලැබේවා ...එතුමන් ජීවිතය හැර ගොස් නම්..ජීවතුන් අතර නම් කෙසේ හෝ ජනතාව ඉදිරියට එන්න ලැබේවා..තෙරුවන් සරනින්..👌👌🤲🤲
දැනටම මැරිලා.
හොද වැඩ සටහනක්...මේක දැක්කාම තමා මන් දන්නෙත් සිද්ධිය.
හිත හොද නළුවෙක් මොකද වුනේ මට එක දවසක් හමුවෙලා මගේ යාළුවෙක් එක්ක අපි කතාකලා හරිම හොද මනුෂ්‍යයෙක්❤
මමනම් මේ වෙනකම් හිතාගෙන හිටියේ ඔහු රංගන ජීවිතයයෙන් ඈත්වෙලා රටගිහින් ඇති කියලා
ඇත්තටම මේ කතාව අහනකොට මට හිතෙන්නේ මෙයාව මරලාදාලා කොහේ හරි කැලේක දාලා හෝ ගගක දාන්න ඇති😮
😔😔😔
Oww
Air DNA report mewata ganna Baroda.mekanam athaarinna APA.e Amma paw.ekkath.
g
g
හිටපු හැම ෆිල්ම් එකකම මතක හිටින රංගනයක් ඉදිරිපත් කරපු මම කැමැතිම දක්ශ නලුවෙක් 😢
උපාලි අයියා හරි හොද මනුස්සයෙක් ❤
මමත් හොද ට දන්න කෙනෙක් . හොඳ යාලුවෙක් .අනේ දෙවි පිහිටෙන් ඉක්මනින් ම එයාව හොයාගන්න පුලුවන් වෙන්න ඕනෙ
මම දන්න කෙනෙක්.. මම විදේශ රැකියාවක් කරද්දී මෙයා අතුරුදහන් වෙලා තියෙන්නේ..
අවුරුද්ද මතක නෑ...හැබැයි එයා ජා-ඇල musicle එකක ඉන්නවා මට හම්බ උනා...මම කතා කලා එයා එක්ක ඔයා නේද film වල ඉන්නේ කියලා .එයා කිව්වා ඔව් මම තමයි කියලා...මම ඇහුවා ඔයා ජා-ඇලද ඉන්නේ අපි දන්නෙත් නැහැනෙ කියලා...එයා කිව්වා නෑ මම යලුවෙක් එක්ක (ඒකල )පැත්තෙ salon එකක ඉන්නෙ කියලා..ඒකල පැත්තෙද එයා කිව්වෙ කියල හරියටම මට මතක නෑ...
Ow salon ekaka kenek. Dan e yaluwa ලංකාවෙත් na😂
@@sandaruvlogsඑහෙනම් ඌ මරන්න ඇති...
මේක ලංකාවනෙ.අහිංසක මනුස්සයෙක් ජීවිතය දුන්නා .කලාකරුවන් ගැන හොයා බලන සංවිධානයකින් අර අහිංසක අක්කා ගැනවත් හොයල උදව් කරන්නෙ නැතුව ඇති.
if you can say about - Sagarika Gomes it would be nice @hasi bro lk
ඇත්තටම , මම අදයි දන්නේ මෙහෙම..දෙයක්.. හොද නළුවෙක් ...පවු..අනේ😢
මෙච්චර දියුණු ලෝක මේ වගේ අපරාද හොයා ගන්න බැරි මාර රටක්නේ මේක.😥
ඇයි නළු නිළියන් නිහඩ
please find out about him.
තවම හොයාගන්න බැරි උනාද මොකද්ද මෙ රටෙ නිතිය කෝ
Meya ape gme hitiya dwsk, communication ekak krna aiya kenk lga thma meya hitiye eda,e aiywa nm mn dnnwa,eyge yluwk kiyla thma mth qwwe mth me news eka ahuwma wiswsa krgnna beriwa giya.
you're respect To discuss this
ඇත්තම කියනවනන් මේක ඉහලින් ගහපු ගේමක්...මොකද අපේ රටේ ඕනම මිහෙකුගෙ අනන්‍යතාවය ඔප්පු කරන්න පුළුවන් DNA වලින්... ඉතින් එහෙම තාක්ෂණයක් තිබිලත් ඇයි මේ දේ යට ගහන්නෙ...ඒකටත් එක්ක බලන්ඩ ඕනා අපි වාහනයක් අරන් එලියට බැස්සොත් අපේ පස්සෙන් ඇවිත් අඩුපාඩු හොයල ඒකට දඩ ගහන්න ... මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනම තැන නෙමේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ... කෙටියෙන් කියනවනන් අපේ රටේ නීතිය බලු....😖
Saloon eke dial eka issuwnm hri prashna karanna. Miniha thmi jewelry tikata shot eka denna marala hangan aththe. Thama body eke kotas athi hangapu thanaka
ඇත්තටම උපාලි කීර්තිසේනව හොයන්න බැරිනම් නෙවෙයි හොයන්න ඕනනැතිකම.
Janathawa mawata viruddawa vidi basiya yuthui,minissu mahama athuru dang karanna kohomada,
Upali kiyana name loku abirahasak hiyenawa upali vijewardanage athuru dahan vima genath kisima thorathurak adatath ne nea
උපාලි නම ගැවුන හැමොම අතුරුදන් වෙන්නේ සාක්ෂිත් ඉතුරු නොකර😢
උපාලි මාමා අපේ ගේ ලඟ හිටියේ. එයාගේ පවුලේ ඥාති තවම ඉන්නවා එහේ. එයොලා අදටත් දන්නේ නැහැ උපාලි මාමාට මොකද උනේ කියලවත්
කලකට ඉහත දී,හොඳ යාලුවෙක් එයා,පසුව දුරස් උනත්,මාධ්‍ය වලින් තොරතුරු දැනගත්තෙ,ඇත්තටම මොකද උනෙ,හිතාගන්න බෑ...කාලයාගේ ඇවෑමෙන් ප්‍රශ්න විසදෙනව කිව්වත් එහෙම උනේනැහැනෙ.අනේ ඒ අයට සාධාරණය ඉටුවේවා,🙏
තව විස්තර හොයන්න🎉 share කරන්න.🎉හිතවතුන්ට🎉
කලබල වෙන්න එපා කාලයට ඉඩදි සොබාදහම හරි අපූරුවට මිනීමරුවන් අල්ලා දේවී.
අපරාධයක් කරලා හැංගිලා ඉන්න පුලුවන් ටික දවසයි
මීට ව්ඩා කල් ගියපුවා හොයාගෙන තියනවා ...
සමහර විට මේක උන් දෙනා බැලුවානම් දැන් උන්ට අතීතය මතක් වෙලා හිතින් විදවනවා ඇති ..අහු උනොත් ඉවරයි ..
කියලා .විකාර වෙලා කියවයි දවසක ...සොබාදහම විනිශ්චය කරයි හරිම වෙලාවට..
Rattaran tika aran marala danna athine...oka hoya ganna baro moko...😢😢😢
මාරම දුකයි.මං ආසම අහිංසක නළුවෙක්. 😢 නිවන්සුව.
අන්තිමටම වත්තල පැත්තෙ යාලුවෙක්ගෙ සැලොන් එකක තමා ඉදල තියෙන්නෙ...
ගොඩාක් දුකයි ආදරෙයි බ්‍රො
ranila uge ponna kama adu wenne karapu gurukamakata billakatawath gaththada?
පොලිසියට මිනිමැරුමක් සොයා ගන්න බැරි ද
Srilanka police ethama dakshai uwamanawak thiyenai eyalta meka hoyana puluwan
😂😂😂
මමනම් හිතන්නෙ පොලීසිය හරි සීඅයිඩි එක හරි උනන්දුවක් දැක්වූවා නම් මේක මහ ලොකු අභිරහසක් වෙන එකක් වෙන එකක් නෑ . ජනප්‍රිය පුද්ගලයෙකුට මෙහෙමනම් සාමාන්‍ය මනුෂ්‍යකුට කොහොම වෙයිද දන්නෙ නෑ ,,
පොලිසිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම නිසා තමයි අහීංසක කලාකරුවා රටට අහිමි වුනේ
අද නැතත් මතු දවසක අනිවාර්යයෙන්ම අපරාධකරුවන්ව පොලිසියේ විමර්ශන අංශයන් හොයා ගන්නවා .. මොකද කිසිම අපරාධයක පයිල් එකක් වැහෙන්න නැ ... කාලය තමයි විසදුම ...
අනේ මන්දා ඉපදුන රටෙත් බයෙන් සැකෙන් ඉන්න වුනානේ. 😔
නොවිසුදුනු අපරාද පොලිස් පොතේ ඔක ඇති පොලිස් දෙපාර්තමේන්තුවෙ වගකිව යුතු නිලදාරියෙකුගෙ අවදානයට මෙය ලක්කල යුතුයි මට හිතෙන හැටියෙට නම් මේ ගාතනයක් නිසි විමර්ශනයක් කලොත් මේක සොයා ගත හැකියි එතරම් අමාරැම කාරනයක් නෙවෙයි ශ්‍රි ලංකා පොලසියට ඒ සදහා උවමනාව මැදිහත් වීම තියෙනවද කියන පුශ්නය පොලීසිය වෙතට
Ja එල සැලුන් එකා මිනීමරුවා
මට නම් හිතෙන්නේ පොලිසිය කුමක් හෝ හේතුවකට ප්‍රශ්නය යට ගහලා
A yaluwoo danna thamai mea athurudan veemata waga kiyanna ona a danna arecs karala prassna karan naththea ai policya
බල්ලට ගිය නීතිය .අර ජඩ යාලුවො ශුවර් එකටම දේශපාලන ඇම්බැට්ටයො වෙන්න ඇති .
Why didn't the Police do a DNA test of the corpse to clarify if it's Upali's or not?
රත්තරං බඩු ගිය තැන හොයා ගත්ත නම් උනේ මොකද්ද තේරුම් ගන්න පුළුවන්. සැලුන් කාරයාව තමයී හූඟ දෙනෙක් සැක කරන්නෙ. කලකම් පලදේවි ඒ වගෙ අහිංසකයෙකුට නපුරක් කල කෙනාට 😢😢
නීතිය වද බැහැල ඔය සෙරම දත්ත එ කාලෙම හොයාගන්න පුළුවන් උවමනාවක් තිබ්බ නම් නීතිය ට
Upali aiyawa aniwarenma mnkolla kanna maranna athi 2010 upali aiya mage sahidarayek ekka mage gedarath dawas thunak kalabila fun eke hitita habai eka rupiyalak viyadam karanna man dawas thunama hodata bonna dunna kanna dunna hoda eka anthima dawase ra chatha siddiyak nisa mamath minihata banna ewage deyaka gihin mewage deyak wenna athi kiya maa viswasa karanawa ranbahandath tiyanawane age pawu hoda eka eka waradda duruwalakamak tiyanawa kiya mn viswasa karanawa ma lada athdaki men
ගමන ගිය තුන්දෙනාම එකතු වෙලා මැරුවා වෙන්න පුලුවන්.
Puduma ratak meka,
මෙයා මරල ඒක හොදටම ඹීනම කෙනෙකැට තේරෙනව සැලුන්කාරය මෙයාව මරල රත්තරන්බඩු ගත්ත
Ow Upali Aiya Gedhara Innakotath Ran Badu Dhaagenama Hitapu Kenek. Kawuru Unath Aparaadhaya Karapu Ayata Dhanduwam Labenna Oona.
ආභරණ හරි අවදානම්
O
And paw.kalakaruwantath uwamanawakuth ne.polisiyath ekai.paw a akkath ammath.ranmala tika Aran maraladanna ati yaluwo kiyana in.mokada me lankawane.tamange daruwata wada pantiye wediyen lakunu gannawata eersiyawe lamai marana ammala ennarate loku unama yaluwa maraladanna Dana eka arumayak newei.
මේක සම්බන්ධ wa hoyanne නැතුව ඉන්නේ ඇයි ....ඉදිරිපත් වෙන්න කෙනෙක් නැතුව ඇති නේද ..paw
කලාකරුවන් ගෙන එකමුතුව මෙ දෙවල් වලින්ම තේරෙනවා
මෙක පුදුම කතාවක්.හරි දුකයි.ලැජ්ජයි.පවු අප්පා.
හොයන්න බැරි මොකද පිට රටවල්වල හැංගිල ඉන්න ත්‍රස්තවාදිනුත් අල්ලන්නෙ.. මෙයාව මරපු අය මේක යට ගහන්න පුලුවන් අය වෙන්න ඇති
මිනීමැරුමක් කියලා පැහැදිලිනෙ ඇයි මේවා අල්ලන්නැත්තෙ අර සැලුන් කාරයා මරන්න ඇති ඇයි උන්ව අල්ලන්නැත්තෙ.
ඒ කාලේ කිඋවේ මහණ උනා කියලා.
අනිවාර්යයෙන්ම ජා ඇල මනුස්සයා තමයි මිනීමරුවා
ලන්කාවේ ඉන්න ගොබ්බ පොලිසියට මෙලෝ වැඩක් බෑ
සැලෝන් කාරයා කියන්නෙ කව්ද?
Uth naluwek. Thatte thiyana ekek
ඉන්නවා නම් අම්ම බලන්න නෑවිත් ඉදීද, මොන තත්ත්වයක හිටියත් ජීවතුන් අතර හිටියා නම් එන්න කාලේ ඇති,ජනප්‍රිය පුද්ගලයෙක් වෙලත් මෙහෙම නම් සාමාන්‍ය අය කී දෙනෙක් ඔහොම වැලලිලා ගිහිල්ල ඇති ද
Yaluwo kiyala kiuwata yaluwo widiyata maraya innath puluwan.
මම අහලා තියෙනවා මේතුමාගේන් කිප දේනේක් මුදල් නයට අරන් තිඒනවා කියලා, බෝහෝ විට ඒ කවුරු හරි මේතුමාව මරලා හංගලා ඇති... ඇයි බැරි මේ ගැන අදාල අංශ වලට හොයලා බලන්න බැරි???
රංජා,ඔයා මේක දැක්කෙ නැද්ද
අහිංසක මනුෂ්‍යයෙක්
ජා ඇල එකයි , කැලණියෙ එකයි දෙන්න ම නිකමට වගේ එල්ල ලා බැලුවා නං පොටක් පාද ගන්න තිබුනා .
මැති ඇමති කෙනෙක් සම්බන්ධ වුණා නම් එහෙම කරල හරි සොයා ගන්න බලාවි.අහිංසක මිනිහෙක් වෙනුවෙන් එහෙම වෙන්නෙ නෑ
එච්චර ප්‍රසිද්ධ මනුස්සයෙක්ටත් හරියට නීතිය ක්‍රියාත්මක නොවුන එකේ අපි ගැන කවර කතාද 🫤
2016 wenna Baha neda...meyage wedika natyak baluwa ne 2017 mulathiv wala
පොලිසිය නැවතත් මෙ අපරාධය කරපු කේනා සොයා බැලිය යුතුය විදිමත් පරික්ෂණයක් කල යුතුය .. එයාගේ සැලොන් යාළුවා මෙ සබ්බන්ද්ව ලොකු තොරතුරක් දන්නවා ඇති
කරුනාකරල මිනීවරූවාට දඩුවම් දෙනු
හොද නළුවෙක්, පව් මෙච්චර කල් ගිහින් ඕක හොයාගන්න බැරි වුනාද? හොදට විහිළු tv එකේ කරනවා drama වල
මෙක මොන රටක් ද මේ
මම හිතන්නේ පළමුවෙන්ම මොහුත් සමග අනුරාධපුරේ ගිය දෙන්නා මේ අතුරුදන්වීමට වගකිවයුතුයි.
අනික රත්තරන් බඩු පුරෝගෙන යාළුවොත් එක්ක රවුම් ගහන්න යන්න හොඳ නැහැ . සහෝදරයෙක්වත් විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙමෙයි. විශ්වාසය මත මරණය සිදුකර ඇත. ශ්‍රී ලංකා පොලිසියේ දක්ෂතාවය මේකෙන්ම තහවුරු වෙනවා.
ඇයි මේ වගේ අභිරහස් දෙයක් සොයාගන්නට තවම බැරි වුණේ.
ඒ තරම් සටකපට මිනිසුන් මේ ලංකාව තුළ ජීවත් වෙනවා.
යාළුවා මරලා රත්තරන් බඩු සල්ලි අරගන්න ඇති.
සේරම කලින් ප්ලෑන් කරන්න ඇති.
ලංකාවේ නීතියේ දෙවඟන නියමයි. කාට වුණත් ඔච්චර තමයි පරිස්සමෙන් ජීවත් විය යුතුයි.
ane paw. harima kamathi naluwek 😢
රත්තරං බඩු ටික ගන්න තමයි අරුන් ටික මෙයාව මරල තියෙන්නෙ.
asdeke.idan.pattha.gasiya.yutui.me.wages.tirisanun
ඇත්තෙන්ම මේ රටේ ඉන්න සමහර අමනුස්සයෝ ඉන්නවා...මේ වගේ අහිංසක කලා කාරයෙක් මේ විදියට මරල දාන්න තරම් පහත් මිනිස්සු.. මේ අපරාධ ය කරපු...උන්ට නම් හොදක් වෙන්න එපා...ඇත්තෙන්ම මං මේ කතාව අද දැන ගත්තේ ..හරිම දුකයි...මෙවැනි අපරාධ වෙන්න දෙන්න හොද නෑ....මේවා කරන උන්ට දඩුවම් නීතියෙන් නැති උනත් සෝබාදහමෙන් හරි ලැබෙන්න ඕනි....😢😢😢මෙතුමාට නැවත උපදින එක ආත්මයකවත් මෙවැනි අපරාධක් නොම වේවා..කලන් මිතුරන් මුන ගැහේවා....නිවන ලගා වේවා ....
මේක හිතාමතාම පොලීසිය එක්ව යටගහපු මිනී මැරුමක්....මේ සියළු තොරතුරු සතියක් දෙකක් ඇතුලත සොයා ගන්න පුළුවන්
වන් ෂොට් වන් එකෙ රංගනය සුපිරි 😂
meeta kalinuth me ayyage athurudanwu vedio ekak baluwa paw kohomath jaaela ekkenage sambantha thiyanawamai kiyala me katha ahana kaatawunath hithaganna puluwang waradikarayata danduwam labentama ona,
ane paw ammai, akkai.
ඒ දවස්වලම අර සැලුන් එකේ යාලුවව අත්අඩංගුවට අරගෙන උගේ
#ට දෙක තැලුව නම් අහගන්න තිබ්බ. පස්සේ ඌ රට පැන්න.
☹️☹️☹️
තාමත් නැලු.😕😕😕
අනේ මන්දා මේවා
😒😒😒😒
දේසබන්දු සර්ට කිව්වා නම් දවසෙන් හොයයි...
පවු රත්තරං බඩුඅරන් මරාදමන්න
ඇති ඇයි මෙහෙම රත්තරං බඩුපලදගෙන ගියේඇයි කිසිමකෙනෙක් විශ්වාසකලනොහැක මේපවුවැඩෙකරපු එකාට පඩිසන්දිලා
ඇති මෙකපාඩමකට අරන් පරිස්සම්
වියයුතුයි දැන්කාලේනම් රැ100/ ටත් බෙලිකමනවා මෙිකපාඩමක අරන්
සිහිබුද්ධියෙන් වැඩකරන්න දැන්කාලේ මනුෂ්‍යයෝ වැඩිහරියක්
අමනූෂ්‍යයෝ කිසිමකෙනෙක් ඔනෙවටවැඩිය විශ්වාක කරනොහැකි පවු අහිංසක මනුෂ්‍යයෙක් 😭
මෝඩ කමතමයි.. තමන්ගේ ජීවිතේ ගැන නොහිතා රත්තරං ඇගේ එල්ලගෙන යනව.
Film / tely drama නිසා මෙපමන හිරිහැර🎉
Drama / Film අත් හිටවමු🎉🎉