ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොන්ද පණ නැති පිරිමි හම්බවුනාම කොයි ගෑණිත් අසරණයි🥺
මේ කටහඬ නම් මාරම ලස්සනයි. අනම් මනම් ගොං පාට් නැහැ. ලස්සන පිරිමි කටහඬක්. කතාවත් ගොඩක්ම ලස්සනයි.
ලස්සන අවසානයක්... ගෑනියෙකුට ජීවිතය අපායක් කරන්නේම මේ නැන්දම්මලා කියන පිරිස😢
👍👍
ඇයි නෑනලා
@@_NadeeRanasinghe90516 ඔවූ ඒ අනිත් උන්😠😡
Sahathikama eththa.
ඒකියන්නෙ ලේලිලා කවදාවත් නෑනලා නැංදම්මලා වෙන්නෙ නැද්ද,,සදාකාලිකවම ලේලි විතරක්ම වෙලා ඉන්න පුලුවන්නං හොදයි
තමනුත් ගෑනියෙක් කියලා හිතන්න බැරි නැන්දම්මලා ඇති තරම් ඇති.කෙල්ලෙක් ගෑනියෙක් වෙලා ගෙදරකට යන්නෙ බලාපොරොත්තු ගොඩාක් එක්ක.ඒත් සමහර නැන්දම්මලා නිසා ලේලියන්ට මුලු ජීවිතේ ම එප වෙනවා.ඒත් ඇත්තටම මං කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙන තරම් මගේ නැන්දම්මා මට අම්මෙක් උනා.මගේ දෙවනි අම්මා එයා.මං එයාට ලේලියක් නොවේ දුවෙක්.ගෙදර වැඩ කාරකමට ගෙනාවේ නෑ කියලා හැමවෙලෙම කියන්නෙ හරිම ආදරෙන් මට.ප්‍රාර්ථනයක් ඒ වගේ අම්මලා තවත් ඉන්න ඕනි..මගේ අම්මා වගේ හිතන අය..❤❤❤❤
❤
Math oya tharam wasanawantha una.akke..ammata nodewini mage nandamma.. ❤❤❤
🎉🎉Mamth Hamai Mamth Wasnawathi🎉🎉🎉😊😊😊
♥
❤q❤
මාරම ලස්සනයි. කුරිරු නැන්දම්මලාට උපහාරයක්ම වේවා😂😂😂❤❤❤❤❤❤❤
Harima adarshamat kathawak❤
ඒ වගේ නැන්දම්මලානම් කිසිම කෙල්ලෙක්ට හම්බෙන්න එපා..කතාව න්ස්ම් ගොඩක් ලස්සනයි..😍😍💖
E wagema napuru lelilath innnawa
ඔයාගේ හැම කතාවක් ම හරිම ලස්සනයි ඒ වාගේ ම සමාජයට පණිවිඩයක් දෙනවා ඒ වාගේ ම හරිම නිර්මාණශිලීව කතාව ඉදිරිපත් කරනවා ස්තුතියි ඉතින්...
මාරම ලස්සනයි ඔහොම නැන්දම්මලා හැමතැනම ඉන්නවා
මාරම ලස්සනයි ඒ කතාව මට නම් ඇඩුනත් එක්ක .මට මගේ මහත්තයා ගැන ආදරේ වැඩි උනා ඒ කතාව අහල . අපේ නැන්දම්මගෙත් ඔය වගේ දේවල් ටික ටික තිබුනා ඒත් මහත්තයා හැමදාම මාත් එක්ක හිටියා. මොන තරම් නැතිබැරි කම් ආවත් මම අදටත් එයාට ආදරේ ඒකයි❤❤❤❤❤
ලස්සනයි තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා සුබ පතනවා
Niyamai...... kathawata hari kollata konda pana thibba eka gena sathutui ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව ඉදිරිපත් කල පිරිමි කටහඬ හා ඉදිරිපත් කරන රිද්මය හරිම ලස්සනයි .අහගෙන ඉන්න ආසයි කතාවත් හරිම ලස්සනයි සියලු දෙයට ස්තුතියි ❤❤❤❤
ලස්සන කට හඩක් හරිම පැහැදිලි ❤
අද නම් පරන විදිහට ම කතාව attattractive . Thanks for the group 🌹
හොඳ,වැඩේ.නපුරු ,නැන්දම්මා ලා ට.නිතර තමන් ගෙන,හොයන,අම්මා ලා ,දන්නේ නෑනේ තමන්ට ටත් ගනු දරුවන් ඉන්නවා කියලා .එළ,කිරී.කතාව .❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
ඔව් තමන්ට දුවෙක් ඉන්න බව අමතකයි ගොදගොදාක් අයට
හරීම ලස්සනයි ...❤😊 මේක දැන් සමාජෙට ගොඩාක් ආදර්ශමත්...❤ ගොඩක් දවස් ඉදල බලන් හිටිය අනේ කතාවක් දානකල් ...දිගටම දාන්නකො කතා ...❤😢
ගොඩක් දුක හිතුනා ලස්සනයි කතාව බුදු සරණයි
එක්තරා ආකාරයක සමාජ ගැටලුවක් නම් තමයි ඉතිං අද කතාවේ ගැබ් වෙලා තියෙන්නේ.ඔයා කතාවෙ පටන් ගැන්ම මුල මැද අග ලස්සනට ගලා ගෙන යන විදිහට ලියනවා..ඒ සිතුවිලි හරිම නිර්මාණශිලීව ඉස්මතු වෙනවා.මම නම් හරිම ආසයි..good luck ...❤
Lassanama lassana kathawak ❤❤
Oyage kata harema ලස්සනයි ..❤❤❤❤
ඔයාගේ කතා නම් හරිම ලස්සනයි.මේ කතාවේ අවසානය සතුටුවෙන්න පුළුවන් විදිහට ලියපු එකට ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා.ඔයවාගේ කුරිරු මිනිස්සුන්ට ඔහොම තමයි කරන්න ඕන. ❤❤❤❤❤❤😂😂😂😂😂
සඳ මංතලාවෙි කතාව අද හරිම ලස්සනයි .මෙවැනි අළුත් කතාවක් බලාපොරොත්තුව සිටිමි............
ඔයාගේ කතා ඔක්කොම ගොඩක් ලස්සනයි ❤❤ අනෙ ඉක්මනට තව කතාවක් දාන්න 🥰🥰
ලස්සනයි ! අවසාන ය . සාර්ථක නිර්මාණය ක්. නැන්දම්මා කෙනෙක් ගේ හැබෑ ස්වරෑපය හොඳින් විද්‍යාමාන වෙනව
Asata kadulak awa.ලස්සන කතාවක් අවසානය සුපිරි😢😢🎉🎉
ලස්සන කතාවක් ❤😊...ඒ කටහඩ හරිම ආසාවෙන් අහන් හිටියෙ...❤
සුපිරිම සුපිරිම සුපිරි.
නියම. ලස්සන. සුපිරි කතාවක්
,ලස්සන අවසානයක්...අන්තිමට සාධාරණය ඉෂ්ට වුනා.
හරිම ලස්සනයි ❤❤❤❤
Hamadama vage samajaye thiyena prashna lassanata penvapu lassana kathavak.❤❤❤❤❤
හරිම ලස්සනයි කතාව .🎁🎁ඇස් වලට කදුලු ආවා .😢😢😢ඔයාගේ කට හඩ හරීම ලස්සනයි ..❤❤❤❤
කතාව ගොඩක් ලස්සනයි. ඔහොම අම්මලත් ඉන්නවා මේ සමාජේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මරු.කතාව.පස්සෙ.හරි.පිරිමි.තමන්ගේ.වැරැදි.තෙරුම්.ගන්නවානම්කොච්චර.හොදද
තව කතා දාන්න බලන් ඉන්නේ ඔන්න හරිද...ඔයාගෙ කතා හරිම ලස්සනයි ..
කොච්චර හොද ලේලි කෙනෙක් උනත් නැන්දම්මා නෑනලා ඔහොම තමා..හොදින් ජිවත් වෙනවට කැමතිම නැ....අපි නැන්දම්මාලා උන දවසට නම් එහෙම කරන්න හොද නැ...ලස්සනයි අද කතාව..ස්තුතියි ඔයාට
තෙරුවන් සරනයි ❤❤❤
කසාද බැන්දාට පස්සේ වෙනම ඉන්න ඕනේ මහා එවුන්ව ගේ අස්සේ දාගන්නේ නැතුව ...අතේ දුරින් තියාගෙන දෙමව්පියන්ට සලකන එක තමයි හොද..මොකද සමාහාර නැන්දම්මලා හරි කුහකයි
Okun asse dagattoth tamai jivite vinasayata mula.kasadayak bendanam wenama jiwath wenna onamai.amma tattha tamai aeth aewa okkama irisiyawath aekka aena DeWal.aekanisa wen wela nopeni inna 1k hidai
kiyanna wachana na lassanai hama pirimiyama mehema hithanawa nam
ගෑනියකුගේ ජීවිතය ලස්සන කරන්න ආදරණීය හිත් තියෙන පිරිමියෙක් හම්බෙන්නම ඕන අදත් කතාව හරිම ලස්සනයි කෝ අදර ලස්සන මිහිරි කෙල්ලගේ කටහඬ ඔයාගේ හඬක් ලස්සනයි🌹🌹
mata nam kiyanna wachna na .... jewitheta ewan pirimiyek labana gahaniya mara wasanawanthai.. adare kiyanna therum ganeemath akka thiyena deayk man dakina vidiyata.. pina nathath ewan adarayak heenekinwath labanna ....ewan adarayak lada kisi kenek aswaka nowadeewa..harima lassani kathawa ...thank you SANDAMANTHALAWA...
Harima lassanai. Lassana awasanayak❤❤❤❤
හරි ලස්සන කතාවක්❤❤❤❤නැන්දම්මලා කියන්නෙම ප්‍රශ්න අව්ස්සන කෙනෙක්...කවදාවත් ලේලියෙකුගෙ හොදක් දැක්කෙ නෑඅ❤❤
හරිම ලස්සනයි කතාව,එක හුස්මට අහන් හිටියා
මාර මිනිස්සු ...වෙනමම උන්නානම් හැම දේම හොඳින් නේ...❤ආදර්ශය..දෙන්නෙක් කොහොමවත් වැඩිහිටියන් සමග ඉන්න හොඳ නෑ.පරම්පරා ගැටුමක්
Lassana adarshamath kathawak ada kaleta gelapena...❤❤❤❤
Me wage katha TV eke danna ona nendammlata balanna.ape nendamma api bedala hariyatama auruddak una dawase apata gedarin yanna kiuwa .benai duwai loku karagena nendamma oluwa uda tiyagena hitiyae bena den bena duwatha dala gihin .lassan kathawak.
Adath godak lassana adarshamath kathawak❤❤
අනේ ලස්සන අවසානයක්... ❤ හැමදාම වගේ ලස්සනම කතාවක් ❤
ලස්සනයි ඔහොම wenna oni napuru naddammalta .ayi hithanna bari eth duwek neda kiyala
Lassana kathawak oyage katha man harima asawen kiyawanawa.ikmanata tawa kathawak ona.hemadamath adarei❤❤❤❤❤
අනේ හැමදාම කියනව වගේ ලස්සනම ලස්සනයි ......🎉🎉🎉🎉
ලස්සන අවසානයක්❤
මං හරි බයෙන් බයෙන් අන්තිමට කිටටු වෙද්දි කතාව කියෙවුවෙ. ඔයා හරි ලස්සනට එ් ටෙන්ෂන් එක අරන් යනවා. අවසානය බොහොම ශක්තිමත්ව ඉවර කරලා තියෙනවා. අන්තිම කෝල් එකේ අර නපුරු නැන්දම්මා කියපු කුනුහරප වචන මට හොදට අැහුනා. මාත් එ්වා අහපු කෙනෙක් නිසා. මං එයාගෙ පුතාව අරන් කුලී ගේකට ගියා අපි මහන්සියෙන් හදපු ගේ එ් අම්මා බෝඩිං දාලා නංගිලව පදිංචි කර.ගත්තා. අන්තිමේදි හම්බ කරන කොච්චරද කුලී ගෙවල් වලට දියාරු වෙලා යද්දි අපිට කතා කරන්න උනා. සහෝදරකං නැති කරගෙන එ් අම්මයි දුවයි බෑනයි ලමයි 3 දෙනයි ගෙයින් එලියට බැස්සා. නංගි බඳිද්දි අපිම හදලා දුන්න ගෙට එයාලා පදිංචි උනේ ඊට පස්සෙ. තව අද වෙනකල් මං කිසිම දේකට යන්නෙ නෑ එයාලගෙ. අම්මව බලනවා. මටත් දරුවො 2ක් හම්බුනා. එ් දරුවන් තව අද වෙනකල් එ් අාච්චි යි නැන්දයි කට්ටිය අපිට කරපුවා දන්නෙ නෑ අපි කියලා නෑ. එයාලට අාච්චි ගෙ අාදරේ ලබන්න අපි ඉඩ දුන්නා. අද අපි නිදහස් ජීවිතයක් ගෙවනවා ගුන යහපත් දරුවො දෙන්නෙක් එක්ක.
Monawa unath kondak thibba kollek gana liyapu lassana kathawak 😂❤❤❤❤
ලස්සනයි .....
ලස්සන යි..❤❤❤❤..
Lassana kathawak 😊
ලස්සනයි❤
Ft lassanai kathawa
කොන්ද pana නැති pirimi.😢
Derga lassana katawaka awasanayak ❤adaraneya vidihata iwarauna
ගොඩක් ලස්සනයි කතාව ඔහොම පව්ල් කඩන්න හදන නැන්දම්මල ඕන තරම් ඇති මේ සමාජෙ
හරි ලස්සනයි ❤❤❤
අනේ අදත් හරිම ලස්සනයි
Lassana kathawak
හැමදාම වගේ කතාව ලස්සනයි ❤❤❤❤❤අම්මටත් යස පාඩම.....
It's beautiful.always you give a very reasonable desition for innocent woman.i like it bless you.
Wow.lassanama lasana kathawak.oyata me wage adaraniya sundara katha liyanna tawat shakthiya dairya labenna prarthana karanawa.❤❤
Harima lassana kathawak❤❤❤
ලස්සනයි
ලස්සනයි කතාව ..
Harima lasaani.digarama kiyanna.oyae kathwak enakn hamadama baln innawa.keti kathwa wotharak neme novel ekakuth liyannko.oyta godak lassnata liyanna puluwan.godak aya kiyawai.
මම දැනුයි ඔන්ලයින් ..ආවේ 😍 අපු ගමන් බැලුවෙ කාතාවක් දාලාද කියලා ඇත්තටම ..හැමදාමත් මම ඔන්ලයින් ආවාහම බලන්නෙ... විඩියො එකක් ..දාලාද කියලා 🤗ආනේ ...අද නියමයි ..මේ voice එක නියමයි 👌
හරිම ලස්සන යි
මේ නැන්දම්මාලා එක්ක බලද්දී මගේ නැන්දම්මා දේවතාවියක්❤ කිසිම කෙල්ලෙක්ට ලැබෙන්න එපා මේවගෙ නපුරු නැන්දම්මලායි ,නපුරු පිරිමියි🥺💔
හරි ලස්සනයි මේ කතාව ❤❤❤
නියමයි නියමයි
Marama. Lassani. ❤❤❤❤❤❤❤.
හරිම ලස්සනයි
ලස්සනයි❤❤
ඇත්තටම ඇත්ත
Lassanai
මගේ ජීවිතේ සැබෑම කතාව ඒත් මම දූවරු දෙන්නගේ ජීවිත තනියම ලස්සන කලා. ඊශ්‍රායල් සේවය කරලා ඔවුන් දෙන්නව කැනඩාවටත් ඕස්ට්‍රේලියාවටත් පිටත්කලා. මම අතීතය අමතක කරන්න ලොකු උත්සහයක යෙදෙනවා. නැන්දම්මා යනු පූර්වේ වයිරයකට පසුපසින් එන යක්ෂණියක්මයි කොන්ද නැති සැමියාත් ඇයව අනුමතකලාම මම 😢සුළං කපොල්ලක කූඩු හදන්න එපා. තරුණ පුතුන්ගෙන් කරන ඉල්ලීමක් ඒක. මම අද හුඳකලා ජීවිතයක් ගෙවනවා. ඇහුවොත් කෙනෙක් හස්බන්ඩ් කෝ කියලා ඔහු කැනඩාවෙ ඉන්න දුව එක්ක එහෙ ඉන්නවා එහෙම කියන්නෙ සමාජයෙන් බේරෙන්නයි. 😢
Very beautiful story
Thanks for watching 🙌💕
Godak lassanai katawak❤
ආදරෙයි
අනේ අදත් හරිම ලස්සනයි ❤❤
හරිම.ලස්සනට .කතාව.කිව්වා..හරිම.හොදයි
Well done ❤
Loku adarshamath kathawak thank you
ගොඩක් ලස්සනයි තව කතා ගෙන්න.අපි බලන් ඉන්නවා
හරිම ලස්සණ කතාවක් ඇස් වලට කදුළුත් ආවා
ලස්සනයි ❤❤❤❤❤හරිම
💜💜💜
ඇත්තටම අපිට ජීවිතය එපා කරන්නෙම නැන්දම්මලා තමයි.එයාලගේ රගපෑම් නම් අති විශිෂ්ටයි. මාරම ලස්සනයි කතාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනේ මටත් නිදහසේ ආදරෙන් ඉන්න ලැබෙනවා නම් 😥😥😥😥😥😥😥
එකකට එකක් වෙනස් ලස්සනම ලස්සන කතා දෙන්වට thank you dear.ලස්සන වගේ මයි Happy ending එකක් දෙනවටත් thanks ❤😍😍😍😍😍😍
Beautiful ❤️❤️
Harima lassanai
Aththatama ehema napuru minissu innawa.lassanai akkiyooooo...good luck...❤️❤️❤️
ගොඩක් ස්තුතියි
ලස්සන කතාවක් ❤
hoda wade.👍👍👍👍❤️❤️❤️
Lassanaiiii
කොන්ද පණ නැති පිරිමි හම්බවුනාම කොයි ගෑණිත් අසරණයි🥺
මේ කටහඬ නම් මාරම ලස්සනයි. අනම් මනම් ගොං පාට් නැහැ. ලස්සන පිරිමි කටහඬක්. කතාවත් ගොඩක්ම ලස්සනයි.
ලස්සන අවසානයක්... ගෑනියෙකුට ජීවිතය අපායක් කරන්නේම මේ නැන්දම්මලා කියන පිරිස😢
👍👍
ඇයි නෑනලා
@@_NadeeRanasinghe90516 ඔවූ ඒ අනිත් උන්😠😡
Sahathikama eththa.
ඒකියන්නෙ ලේලිලා කවදාවත් නෑනලා නැංදම්මලා වෙන්නෙ නැද්ද,,සදාකාලිකවම ලේලි විතරක්ම වෙලා ඉන්න පුලුවන්නං හොදයි
තමනුත් ගෑනියෙක් කියලා හිතන්න බැරි නැන්දම්මලා ඇති තරම් ඇති.කෙල්ලෙක් ගෑනියෙක් වෙලා ගෙදරකට යන්නෙ බලාපොරොත්තු ගොඩාක් එක්ක.ඒත් සමහර නැන්දම්මලා නිසා ලේලියන්ට මුලු ජීවිතේ ම එප වෙනවා.ඒත් ඇත්තටම මං කොච්චර වාසනාවන්ත ද කියලා හිතෙන තරම් මගේ නැන්දම්මා මට අම්මෙක් උනා.මගේ දෙවනි අම්මා එයා.මං එයාට ලේලියක් නොවේ දුවෙක්.ගෙදර වැඩ කාරකමට ගෙනාවේ නෑ කියලා හැමවෙලෙම කියන්නෙ හරිම ආදරෙන් මට.ප්‍රාර්ථනයක් ඒ වගේ අම්මලා තවත් ඉන්න ඕනි..මගේ අම්මා වගේ හිතන අය..❤❤❤❤
❤
Math oya tharam wasanawantha una.akke..ammata nodewini mage nandamma.. ❤❤❤
🎉🎉Mamth Hamai Mamth Wasnawathi🎉🎉🎉😊😊😊
♥
❤q❤
මාරම ලස්සනයි. කුරිරු නැන්දම්මලාට උපහාරයක්ම වේවා😂😂😂❤❤❤❤❤❤❤
Harima adarshamat kathawak❤
ඒ වගේ නැන්දම්මලානම් කිසිම කෙල්ලෙක්ට හම්බෙන්න එපා..කතාව න්ස්ම් ගොඩක් ලස්සනයි..😍😍💖
E wagema napuru lelilath innnawa
ඔයාගේ හැම කතාවක් ම හරිම ලස්සනයි ඒ වාගේ ම සමාජයට පණිවිඩයක් දෙනවා ඒ වාගේ ම හරිම නිර්මාණශිලීව කතාව ඉදිරිපත් කරනවා ස්තුතියි ඉතින්...
මාරම ලස්සනයි ඔහොම නැන්දම්මලා හැමතැනම ඉන්නවා
මාරම ලස්සනයි ඒ කතාව මට නම් ඇඩුනත් එක්ක .
මට මගේ මහත්තයා ගැන ආදරේ වැඩි උනා ඒ කතාව අහල . අපේ නැන්දම්මගෙත් ඔය වගේ දේවල් ටික ටික තිබුනා ඒත් මහත්තයා හැමදාම මාත් එක්ක හිටියා. මොන තරම් නැතිබැරි කම් ආවත් මම අදටත් එයාට ආදරේ ඒකයි❤❤❤❤❤
ලස්සනයි තවත් ලස්සන කතා ලියන්න ශක්තිය ලැබෙන්න කියලා සුබ පතනවා
Niyamai...... kathawata hari kollata konda pana thibba eka gena sathutui ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව ඉදිරිපත් කල පිරිමි කටහඬ හා ඉදිරිපත් කරන රිද්මය හරිම ලස්සනයි .අහගෙන ඉන්න ආසයි කතාවත් හරිම ලස්සනයි සියලු දෙයට ස්තුතියි ❤❤❤❤
ලස්සන කට හඩක් හරිම පැහැදිලි ❤
අද නම් පරන විදිහට ම කතාව attattractive . Thanks for the group 🌹
හොඳ,වැඩේ.නපුරු ,නැන්දම්මා ලා ට.නිතර තමන් ගෙන,හොයන,අම්මා ලා ,දන්නේ නෑනේ තමන්ට ටත් ගනු දරුවන් ඉන්නවා කියලා .එළ,කිරී.කතාව .❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
ඔව් තමන්ට දුවෙක් ඉන්න බව අමතකයි ගොදගොදාක් අයට
හරීම ලස්සනයි ...❤😊 මේක දැන් සමාජෙට ගොඩාක් ආදර්ශමත්...❤ ගොඩක් දවස් ඉදල බලන් හිටිය අනේ කතාවක් දානකල් ...දිගටම දාන්නකො කතා ...❤😢
ගොඩක් දුක හිතුනා ලස්සනයි කතාව බුදු සරණයි
එක්තරා ආකාරයක සමාජ ගැටලුවක් නම් තමයි ඉතිං අද කතාවේ ගැබ් වෙලා තියෙන්නේ.ඔයා කතාවෙ පටන් ගැන්ම මුල මැද අග ලස්සනට ගලා ගෙන යන විදිහට ලියනවා..ඒ සිතුවිලි හරිම නිර්මාණශිලීව ඉස්මතු වෙනවා.මම නම් හරිම ආසයි..good luck ...❤
Lassanama lassana kathawak ❤❤
Oyage kata harema ලස්සනයි ..❤❤❤❤
ඔයාගේ කතා නම් හරිම ලස්සනයි.මේ කතාවේ අවසානය සතුටුවෙන්න පුළුවන් විදිහට ලියපු එකට ඔයාට ගොඩාක්ම ස්තූතිවන්ත වෙනවා.ඔයවාගේ කුරිරු මිනිස්සුන්ට ඔහොම තමයි කරන්න ඕන. ❤❤❤❤❤❤😂😂😂😂😂
සඳ මංතලාවෙි කතාව අද හරිම ලස්සනයි .මෙවැනි අළුත් කතාවක් බලාපොරොත්තුව සිටිමි............
ඔයාගේ කතා ඔක්කොම ගොඩක් ලස්සනයි ❤❤ අනෙ ඉක්මනට තව කතාවක් දාන්න 🥰🥰
ලස්සනයි ! අවසාන ය . සාර්ථක නිර්මාණය ක්. නැන්දම්මා කෙනෙක් ගේ හැබෑ ස්වරෑපය හොඳින් විද්‍යාමාන වෙනව
Asata kadulak awa.ලස්සන කතාවක් අවසානය සුපිරි😢😢🎉🎉
ලස්සන කතාවක් ❤😊...ඒ කටහඩ හරිම ආසාවෙන් අහන් හිටියෙ...❤
සුපිරිම සුපිරිම සුපිරි.
නියම. ලස්සන. සුපිරි කතාවක්
,ලස්සන අවසානයක්...
අන්තිමට සාධාරණය ඉෂ්ට වුනා.
හරිම ලස්සනයි ❤❤❤❤
Hamadama vage samajaye thiyena prashna lassanata penvapu lassana kathavak.❤❤❤❤❤
හරිම ලස්සනයි කතාව .🎁🎁ඇස් වලට කදුලු ආවා .😢😢😢ඔයාගේ කට හඩ හරීම ලස්සනයි ..❤❤❤❤
කතාව ගොඩක් ලස්සනයි. ඔහොම අම්මලත් ඉන්නවා මේ සමාජේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
මරු.කතාව.පස්සෙ.හරි.පිරිමි.තමන්ගේ.වැරැදි.තෙරුම්.ගන්නවානම්කොච්චර.හොදද
තව කතා දාන්න බලන් ඉන්නේ ඔන්න හරිද...ඔයාගෙ කතා හරිම ලස්සනයි ..
කොච්චර හොද ලේලි කෙනෙක් උනත් නැන්දම්මා නෑනලා ඔහොම තමා..හොදින් ජිවත් වෙනවට කැමතිම නැ....අපි නැන්දම්මාලා උන දවසට නම් එහෙම කරන්න හොද නැ...ලස්සනයි අද කතාව..ස්තුතියි ඔයාට
තෙරුවන් සරනයි ❤❤❤
කසාද බැන්දාට පස්සේ වෙනම ඉන්න ඕනේ මහා එවුන්ව ගේ අස්සේ දාගන්නේ නැතුව ...අතේ දුරින් තියාගෙන දෙමව්පියන්ට සලකන එක තමයි හොද..මොකද සමාහාර නැන්දම්මලා හරි කුහකයි
Okun asse dagattoth tamai jivite vinasayata mula.kasadayak bendanam wenama jiwath wenna onamai.amma tattha tamai aeth aewa okkama irisiyawath aekka aena DeWal.aekanisa wen wela nopeni inna 1k hidai
kiyanna wachana na lassanai hama pirimiyama mehema hithanawa nam
ගෑනියකුගේ ජීවිතය ලස්සන කරන්න ආදරණීය හිත් තියෙන පිරිමියෙක් හම්බෙන්නම ඕන අදත් කතාව හරිම ලස්සනයි කෝ අදර ලස්සන මිහිරි කෙල්ලගේ කටහඬ ඔයාගේ හඬක් ලස්සනයි🌹🌹
mata nam kiyanna wachna na .... jewitheta ewan pirimiyek labana gahaniya mara wasanawanthai.. adare kiyanna therum ganeemath akka thiyena deayk man dakina vidiyata.. pina nathath ewan adarayak heenekinwath labanna ....ewan adarayak lada kisi kenek aswaka nowadeewa..harima lassani kathawa ...thank you SANDAMANTHALAWA...
Harima lassanai. Lassana awasanayak❤❤❤❤
හරි ලස්සන කතාවක්❤❤❤❤නැන්දම්මලා කියන්නෙම ප්‍රශ්න අව්ස්සන කෙනෙක්...කවදාවත් ලේලියෙකුගෙ හොදක් දැක්කෙ නෑඅ❤❤
හරිම ලස්සනයි කතාව,එක හුස්මට අහන් හිටියා
මාර මිනිස්සු ...වෙනමම උන්නානම් හැම දේම හොඳින් නේ...❤ආදර්ශය..දෙන්නෙක් කොහොමවත් වැඩිහිටියන් සමග ඉන්න හොඳ නෑ.පරම්පරා ගැටුමක්
Lassana adarshamath kathawak ada kaleta gelapena...❤❤❤❤
Me wage katha TV eke danna ona nendammlata balanna.ape nendamma api bedala hariyatama auruddak una dawase apata gedarin yanna kiuwa .benai duwai loku karagena nendamma oluwa uda tiyagena hitiyae bena den bena duwatha dala gihin .lassan kathawak.
Adath godak lassana adarshamath kathawak❤❤
අනේ ලස්සන අවසානයක්... ❤ හැමදාම වගේ ලස්සනම කතාවක් ❤
ලස්සනයි ඔහොම wenna oni napuru naddammalta .ayi hithanna bari eth duwek neda kiyala
Lassana kathawak oyage katha man harima asawen kiyawanawa.ikmanata tawa kathawak ona.hemadamath adarei❤❤❤❤❤
අනේ හැමදාම කියනව වගේ ලස්සනම ලස්සනයි ......🎉🎉🎉🎉
ලස්සන අවසානයක්❤
මං හරි බයෙන් බයෙන් අන්තිමට කිටටු වෙද්දි කතාව කියෙවුවෙ. ඔයා හරි ලස්සනට එ් ටෙන්ෂන් එක අරන් යනවා. අවසානය බොහොම ශක්තිමත්ව ඉවර කරලා තියෙනවා. අන්තිම කෝල් එකේ අර නපුරු නැන්දම්මා කියපු කුනුහරප වචන මට හොදට අැහුනා. මාත් එ්වා අහපු කෙනෙක් නිසා. මං එයාගෙ පුතාව අරන් කුලී ගේකට ගියා අපි මහන්සියෙන් හදපු ගේ එ් අම්මා බෝඩිං දාලා නංගිලව පදිංචි කර.ගත්තා. අන්තිමේදි හම්බ කරන කොච්චරද කුලී ගෙවල් වලට දියාරු වෙලා යද්දි අපිට කතා කරන්න උනා. සහෝදරකං නැති කරගෙන එ් අම්මයි දුවයි බෑනයි ලමයි 3 දෙනයි ගෙයින් එලියට බැස්සා. නංගි බඳිද්දි අපිම හදලා දුන්න ගෙට එයාලා පදිංචි උනේ ඊට පස්සෙ. තව අද වෙනකල් මං කිසිම දේකට යන්නෙ නෑ එයාලගෙ. අම්මව බලනවා. මටත් දරුවො 2ක් හම්බුනා. එ් දරුවන් තව අද වෙනකල් එ් අාච්චි යි නැන්දයි කට්ටිය අපිට කරපුවා දන්නෙ නෑ අපි කියලා නෑ. එයාලට අාච්චි ගෙ අාදරේ ලබන්න අපි ඉඩ දුන්නා. අද අපි නිදහස් ජීවිතයක් ගෙවනවා ගුන යහපත් දරුවො දෙන්නෙක් එක්ක.
Monawa unath kondak thibba kollek gana liyapu lassana kathawak 😂❤❤❤❤
ලස්සනයි .....
ලස්සන යි..❤❤❤❤..
Lassana kathawak 😊
ලස්සනයි❤
Ft lassanai kathawa
කොන්ද pana නැති pirimi.😢
Derga lassana katawaka awasanayak ❤adaraneya vidihata iwarauna
ගොඩක් ලස්සනයි කතාව ඔහොම පව්ල් කඩන්න හදන නැන්දම්මල ඕන තරම් ඇති මේ සමාජෙ
හරි ලස්සනයි ❤❤❤
අනේ අදත් හරිම ලස්සනයි
Lassana kathawak
හැමදාම වගේ කතාව ලස්සනයි ❤❤❤❤❤
අම්මටත් යස පාඩම.....
It's beautiful.always you give a very reasonable desition for innocent woman.i like it bless you.
Wow.lassanama lasana kathawak.oyata me wage adaraniya sundara katha liyanna tawat shakthiya dairya labenna prarthana karanawa.❤❤
Harima lassana kathawak❤❤❤
ලස්සනයි
ලස්සනයි කතාව ..
Harima lasaani.digarama kiyanna.oyae kathwak enakn hamadama baln innawa.keti kathwa wotharak neme novel ekakuth liyannko.oyta godak lassnata liyanna puluwan.godak aya kiyawai.
මම දැනුයි ඔන්ලයින් ..ආවේ 😍 අපු ගමන් බැලුවෙ
කාතාවක් දාලාද කියලා
ඇත්තටම ..හැමදාමත් මම ඔන්ලයින් ආවාහම
බලන්නෙ... විඩියො එකක් ..දාලාද කියලා 🤗
ආනේ ...අද නියමයි ..
මේ voice එක නියමයි 👌
හරිම ලස්සන යි
මේ නැන්දම්මාලා එක්ක බලද්දී මගේ නැන්දම්මා දේවතාවියක්❤ කිසිම කෙල්ලෙක්ට ලැබෙන්න එපා මේවගෙ නපුරු නැන්දම්මලායි ,නපුරු පිරිමියි🥺💔
හරි ලස්සනයි මේ කතාව ❤❤❤
නියමයි නියමයි
Marama. Lassani. ❤❤❤❤❤❤❤.
හරිම ලස්සනයි
ලස්සනයි❤❤
ඇත්තටම ඇත්ත
Lassanai
මගේ ජීවිතේ සැබෑම කතාව ඒත් මම දූවරු දෙන්නගේ ජීවිත තනියම ලස්සන කලා. ඊශ්‍රායල් සේවය කරලා ඔවුන් දෙන්නව කැනඩාවටත් ඕස්ට්‍රේලියාවටත් පිටත්කලා. මම අතීතය අමතක කරන්න ලොකු උත්සහයක යෙදෙනවා. නැන්දම්මා යනු පූර්වේ වයිරයකට පසුපසින් එන යක්ෂණියක්මයි කොන්ද නැති සැමියාත් ඇයව අනුමතකලාම මම 😢සුළං කපොල්ලක කූඩු හදන්න එපා. තරුණ පුතුන්ගෙන් කරන ඉල්ලීමක් ඒක. මම අද හුඳකලා ජීවිතයක් ගෙවනවා. ඇහුවොත් කෙනෙක් හස්බන්ඩ් කෝ කියලා ඔහු කැනඩාවෙ ඉන්න දුව එක්ක එහෙ ඉන්නවා එහෙම කියන්නෙ සමාජයෙන් බේරෙන්නයි. 😢
Very beautiful story
Thanks for watching 🙌💕
Godak lassanai katawak❤
ආදරෙයි
අනේ අදත් හරිම ලස්සනයි ❤❤
හරිම.ලස්සනට .කතාව.කිව්වා..හරිම.හොදයි
Well done ❤
Loku adarshamath kathawak thank you
ගොඩක් ලස්සනයි තව කතා ගෙන්න.අපි බලන් ඉන්නවා
හරිම ලස්සණ කතාවක් ඇස් වලට කදුළුත් ආවා
ලස්සනයි ❤❤❤❤❤
හරිම
💜💜💜
ඇත්තටම අපිට ජීවිතය එපා කරන්නෙම නැන්දම්මලා තමයි.
එයාලගේ රගපෑම් නම් අති විශිෂ්ටයි.
මාරම ලස්සනයි කතාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අනේ මටත් නිදහසේ ආදරෙන් ඉන්න ලැබෙනවා නම්
😥😥😥😥😥😥😥
එකකට එකක් වෙනස් ලස්සනම ලස්සන කතා දෙන්වට thank you dear.ලස්සන වගේ මයි Happy ending එකක් දෙනවටත් thanks
❤😍😍😍😍😍😍