වඳ ලේලිට දරුවෙක් (Wada Lelita Daruwek) සිංහල කෙටි කතාව |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 370

  • @ganganiwijesekara7274
    @ganganiwijesekara7274 9 หลายเดือนก่อน +110

    මමත් අවුරුද්දක් බලන් ඉදල තමයි මගේ ලොකු බබා බඩට ආවෙ....ඒ වෙනකල් මගෙ මහත්තයා මගෙ හිත හද හදා ලඟ ම හිටිය.....දැන් දරු දෙන්නෙක්ගෙ අම්මෙක් මම ❤❤ මේ ලෝකෙ දරුවන් වෙනුවෙන් බලන් ඉන්න , හීන මවන සෑම කෙනෙක්ගෙම කුසේ නීරෝගී දරුවන් ඉක්මනටම පිළිසිඳ ගනීවා 🙏

    • @SandaManThalawa
      @SandaManThalawa  8 หลายเดือนก่อน +6

      අපිත් ප්‍රර්තනා කරනවා හදවතින්ම ❤

    • @chandanasrimal6588
      @chandanasrimal6588 8 หลายเดือนก่อน +1

    • @ushatigathiyadora8184
      @ushatigathiyadora8184 6 หลายเดือนก่อน

      ​@@SandaManThalawaffrrr

    • @HarshaniNadeeka-r7c
      @HarshaniNadeeka-r7c 5 หลายเดือนก่อน +1

      මටත් දරුවෝ නැහැ.මමත් අනුරාධපුරේ.ඔයා ඔය කිව්ව විදිහටම මමත් අනිවාර්යෙන්ම බාරයක් වෙනවා ගිහිල්ලා.ඔයාලා හැමෝගෙ ආශිර්වාදය මට ගොඩක් වටිනවා.❤❤❤❤❤❤

  • @hedhunter4556
    @hedhunter4556 9 หลายเดือนก่อน +15

    එයාටත් සාධාරණයක් වෙලාම කතාව ඉවර උනානම් තවත් ලස්සනයි 😊😊

  • @KumaraKumara-ng5rf
    @KumaraKumara-ng5rf 7 หลายเดือนก่อน +4

    Jayasri maha bodinwahansege පිහිටෙන් රුවන්වැලි mahashaye පිහිටෙන් mage කුසේ පින්වත් යහපතක් නිරෝගීmath daruwek pilisida ganithwa mn wagema daruwan balaporothtuwen sitina siyaluma ammalage kiri shinaya saba wewa පත්තිනි මෑණියන්ගේ pihitai 🙏🙏🙏💐💐💐💐😍😍😍❤️❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  7 หลายเดือนก่อน +1

      ඔයාගේ කිරි සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා

  • @maduathapaththu8829
    @maduathapaththu8829 10 หลายเดือนก่อน +4

    ඔයාගෙ කතාව එනකං ඉවසීම පුරුදු කලාට, කතාව දැම්මා කියලා දකිනකොට කියවන්න තියෙන්නෙ පුදුම හදිස්සියක්...😊❤ හරිම ලස්සනයි ඔයාගෙ කතා 👍😘❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි සුදු ඔයාට 💙

  • @thimanyayasasmi2438
    @thimanyayasasmi2438 10 หลายเดือนก่อน +2

    අද පළවෙනි පාරට කතාවක් දැක්කේ.. දැක්ක ගමන් කතාව බලන්න හිතුනා..
    ඇත්තටම ලස්සනයි කතාව ❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @sadamalimali1431
    @sadamalimali1431 10 หลายเดือนก่อน +4

    ගොඩාක් ලස්සන කතාවක් බුදු සරණයි 🙏🙏🙏

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @tharakamadhuwantha4610
    @tharakamadhuwantha4610 10 หลายเดือนก่อน +7

    අනේ අද කතාවක් දාලා තියෙනව දැක්කම ගොඩක් සතුටු හිතුනා. ගොඩාක් ස්තූතියි ඔයාට 😊😊

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ආදරෙයි 💙💛

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 10 หลายเดือนก่อน +47

    කීදෙනෙකුට මේ වගේ දුක් ගිනි හිතට එන්න ඇතිද?
    කිසිවෙකුට මේ වගේ දුක් ගිනි වලට මුහුණ දෙන්න සිදු වෙන්න එපා..සියලු බිරින්දෑවරුනට දරුවන් ලැබේවා..❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +4

      ඔව් 😊 කිරි සිහිනය දකින හැම අම්මා කෙනෙක්ගෙම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්න ඕනේ 💙

    • @kalpamadushanka6517
      @kalpamadushanka6517 9 หลายเดือนก่อน

      .5:55 ​@@SandaManThalawa

  • @nirmaligeethika9107
    @nirmaligeethika9107 10 หลายเดือนก่อน +2

    අනේ දාපු ගමන් බැලුවා කතාව ❤ ඒත් ඒක ඉවර නොවී තව අහන්න තිබුණා නම් කියලා හිතුනා. එච්චරම ලස්සනයි ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      අනේ 🥺 ඔයාලගේ මේ ආදරේට ගොඩක් ස්තුතියි 🌸

  • @sampath-by1kr
    @sampath-by1kr 10 หลายเดือนก่อน +6

    අනේ අක්කේ ඇත්තටම මේ storys පුදුම ලස්සනයි.ඔයගේ voice එකත් හරිම ලස්සනයි .thank you අක්කේ .

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @Inokanamal
    @Inokanamal 5 หลายเดือนก่อน

    Behet karala hari babek kebuna kiuwanam lassanai mekat godak lassani❤❤❤❤❤

  • @ireshapriyadarshani2993
    @ireshapriyadarshani2993 10 หลายเดือนก่อน +4

    හිතපු නැති විදිහෙ අවසානයක්....❤ අදත් කතාව ගොඩක් ලස්සනයි ..❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි සුදු 💙

    • @ireshapriyadarshani2993
      @ireshapriyadarshani2993 10 หลายเดือนก่อน

      ❤​@@SandaManThalawa

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි බුදුසරණයි තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤️❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🌸

  • @NimeshaHansaki
    @NimeshaHansaki 7 หลายเดือนก่อน +1

    ලස්සනයි දුකයි සතුටුයි ගොඩක් ගැහැණු ඇමදාම අසරණය

    • @SandaManThalawa
      @SandaManThalawa  7 หลายเดือนก่อน

      ඇයට අවසානේ යහපතක් වෙයි

  • @shortsong1655
    @shortsong1655 10 หลายเดือนก่อน +19

    හොඳ පණිවිඩයක් ලබා දෙන, වටිනා, ලස්සන කතාවක්.❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @DineaskumaraDineaskumara-be4ur
    @DineaskumaraDineaskumara-be4ur 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ලස්සනයි 🥰🥰🥰🥰

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @bhagyaravihari1937
    @bhagyaravihari1937 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාගේ කතා..මම ගොඩාක් ආසාවෙන් කියවන්නෙ..හැමදාම අලුත් දෙයක්..❤ තව ලස්සන කතා ලියන්න...ආසාවෙන් බලන් ඉන්නවා කියවන්න..❤💕❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @kaveeKaveeshaheshani
    @kaveeKaveeshaheshani 3 หลายเดือนก่อน

    මම මේ වෙනකන් comment නොදැම්මට හරි අපූරුවට ජිවිත වලට ඉතාමත් වැදගත් කරුනු රැසක් තියෙනව ❤

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 10 หลายเดือนก่อน +2

    Puduma lassanai oyage katha..... hemadama liyannaa❤❤❤❤❤❤❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මේ ආදරේට 💜

  • @NadeeNaeeka
    @NadeeNaeeka 10 หลายเดือนก่อน +10

    ඔයාගේ කටහඩ ගොඩක් ලස්සනයි නංගි❤ තවත් ලස්සන කතා ගොඩක් ලියන්න කෝ ළමයෝ🌹 ඒ කටහඩ👄 එ කෑම හරිම රසයි බඩගිනි වැඩි කරන රේසපි රුවන්වලි සැමළුව වදින්න🙏 හිතෙන තරමට පිනකාර සිතුවිලි ගොන්නක් එකතු කරන්නේ ඒ කට හඩ බවනාවක් තරමට මිහිරියි තවත් කතාවක් ඉක්මනින් දන්න මැණික බුදුසරණයි ❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි සුදු ඔයාගේ මේ වචන වලට 💙

    • @chandralathaliyanage4289
      @chandralathaliyanage4289 10 หลายเดือนก่อน

      Urfdj

  • @UdaraKelum
    @UdaraKelum 10 หลายเดือนก่อน +44

    මම බැදලා අවුරුදු 13 ක් තාම මට බාබාලා නැ ඒත් මගේ මහත්තයා මට කවදාවත් වචනයක් කිවුවෙ නැ එයා මගෙ පන මට ගොඩක් සතුටුයි එයා වගේ කෙනෙක් මට ලැබුනට ආදරෙයි මන් මගෙ මැණිකට

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +3

      හැමදාමත් ආදරෙන් ,සතුටින් ඉන්න 💙😘

    • @roserose-x8x
      @roserose-x8x 7 หลายเดือนก่อน

      ඔයාලා හැමදාම සතුටින් ඉන්න පුලුවන් විදිහට බාබාලා ලැබෙන්න ඉන්න අම්මලාට මොනවා හරි දෙන්න ඔයාට දරු පැටියෙක් ලැබෙන්න වාසනාව ලැබෙවා කියා මම ප්‍රර්තනා කරනවා තෙරුවන් සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි

    • @kcranasinghe9808
      @kcranasinghe9808 7 หลายเดือนก่อน

      Reply me

    • @SadamaliDilrukshika-ii8zi
      @SadamaliDilrukshika-ii8zi 7 หลายเดือนก่อน

      Oyata pathtini මෑණියන්ගේ පිහිටයි ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා .

    • @sheharathemanthi1523
      @sheharathemanthi1523 7 หลายเดือนก่อน +1

      දරුවො නැ කියලා දන්නවානම් කවදාවත් කසාද බදින්නෙ නැනෙ. මගෙ පුතාට වයස අවු20. එයා බැන්ද දවසක එයගෙ නෝනට මෙහෙම උනොත් මම න්ම් කවදාවත් දොස් කියන්නෙ නැ එ දුවට.එක මහ පවක්

  • @vijithaamarasinghe1293
    @vijithaamarasinghe1293 10 หลายเดือนก่อน +3

    ලස්සනයි කතාව 👍👍❤️❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @Madushi....
    @Madushi.... 10 หลายเดือนก่อน +25

    අම්මො ඉතිම් ❤
    කාතාවක් ..දාලා ..
    ඇත්තටම ඔයාගෙ කාතාවලට පිස්සු වැටිලා 🤭👌🥰
    හැමදාමත් ආසාවෙන් බලනවා
    හරිම ලස්සනයි

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +2

      අනේ 🥺 ගොඩක් ස්තුතියි සුදු 💙

    • @Madushi....
      @Madushi.... 10 หลายเดือนก่อน

      @@SandaManThalawa 🥰❤🤗

  • @damikadamika3966
    @damikadamika3966 9 หลายเดือนก่อน +4

    ඔයාගෙ.කටහඩට.තමයි.මන්.ආසම

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි සුදු ඔයාට 💙

  • @GacikaGacika
    @GacikaGacika 10 หลายเดือนก่อน +3

    බූදූසරනයිකතාව ත්ලස්සනයිදිගටමදෙන්නසූදූතරාවෙන්නඵපාවිහිලූවක්කරො

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      දිගටමදෙනවාසුදු 💙

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 10 หลายเดือนก่อน +24

    ගොඩාක් තැන්වල පවුල් ප්‍රශ්න ඇතිවෙන්න හේතුව නැන්දම්මයි කොන්ද කෙලින් නැති පිරිමී නිසා

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 10 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සන කතාවක්..අක්කගෙ කතා හැම එකක්ම අලුත් අදහසක් තියන ලස්සන කතා...සතියකට සැරයක්වත් අලුත් එකක් දෙන්න😢

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      දෙන්නම් දෙන්නම් පැටියෝ 🙈🙈💙

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 10 หลายเดือนก่อน +4

    ලස්සනයි ❤️👍

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🌸

  • @NadeeDeepthi-mo6tb
    @NadeeDeepthi-mo6tb 10 หลายเดือนก่อน +3

    Ane harima lassana kathwk🥰🥰

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @Roshan-ei6lr
    @Roshan-ei6lr 10 หลายเดือนก่อน

    ❤❤ ❤❤
    ❤ ❤ ❤
    ❤ සුපිරි ❤
    ❤ ❤
    ❤ ❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      අනේ 🥺 ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @KamaRyy-t4p
    @KamaRyy-t4p 10 หลายเดือนก่อน +8

    ලස්සනයි මැනික ඔයට බුදු සරනයි

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මැණික 💙

    • @UpSilva-cd1en
      @UpSilva-cd1en 10 หลายเดือนก่อน

      🎉

  • @DhananjaSarananth-vk7xk
    @DhananjaSarananth-vk7xk 10 หลายเดือนก่อน +1

    Mea kathawa aththatama magea kathawada kiyala hithuna matath oya wada lebal eka gahuwa magea kalin badala idapu manussayai pawlea ayai mama aurudu deakak a miniha ekka jivath una mata daruwek labun na aththatama mn hugak duk vinda a gedara ita passea mn wena kenek ekka giya eyath ekka awella dan masa thunai mata daruwek hambenna ❤😢😢mn hamadama mawa a pawkara minihagen galogaththata magea dan mahaththayata pin deanawa ❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      සුබ පතනවා ඔයාට අලුත් ජීවිතේට සුදු 💙

  • @mykitchenlife5122
    @mykitchenlife5122 10 หลายเดือนก่อน +7

    ඇත්තටම බොහොම වැදගත් බොහොම වටිනා නව කතාවක් ඇත්තටම මෙහෙම දේවල් මේ අපේ මනුෂ්‍යන් අතරේ සිද්ද වෙනවා ගොඩාක් ආසාවෙන් මේ කතාව දෙපාරක්ම මගේ දුවගේ නැන්දම්මාත් එකතු කරගෙන ඇහුවා එයාලා පෝන් පාවිච්චි කරන අය නෙවෙයි ඒත් බොහොම ආසාවෙන් අහගෙන හිටියා ඔයාට ඔන්න මමත් සහයෝගය දුන්නා වෙලාවක එන්න මගේ පැත්තේ ජය වේවා

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ඔයාට ගොඩක් ස්තුතියි 💙

    • @mykitchenlife5122
      @mykitchenlife5122 10 หลายเดือนก่อน

      ❤❤

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 4 หลายเดือนก่อน

    Nangi oyage kata harima lasani mama kipa watawak balanwa oyage kata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilru94
    @Dilru94 10 หลายเดือนก่อน +48

    ඒක නම් ඇත්ත ....ගෑණු වඳයි කියනවා මිසක් පිරිමි වඳයි කියලා කවදාවත් කවුරුවත් කියන්නේ නෑනේ

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ඔව් 😊

    • @ChandraLatha-gj9sv
      @ChandraLatha-gj9sv 10 หลายเดือนก่อน

      1wwwwewwwwe3wwwwwwe3ew3w3e🎉p6639😊​@@SandaManThalawa

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 10 หลายเดือนก่อน +4

      Samikshana anuwa wedipurama Wanda pirimi kiyala oppuwela thiyenawa

    • @leetasoysa4214
      @leetasoysa4214 10 หลายเดือนก่อน +1

      75% වද පිරිමි.

    • @KumudikaMihirani
      @KumudikaMihirani 9 หลายเดือนก่อน

  • @sriyasrimali4400
    @sriyasrimali4400 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි

  • @chamiyt355
    @chamiyt355 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි 👌👍🙏🙏🙏❤❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @anmula45
    @anmula45 10 หลายเดือนก่อน +3

    අදත් කතාව ලස්සනයි ❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @NipuniHansika-k3y
    @NipuniHansika-k3y 10 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ස්තුතියි නංගී 💙💙

  • @sunethranawarathne9641
    @sunethranawarathne9641 10 หลายเดือนก่อน +3

    මේ කතාවෙ තව කොටසක් දාන්න හරිම ලස්සන කතාවක්

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      දෙන්න උත්සාහ කරන්නම් සුදු 💙

    • @shaniabegoda2830
      @shaniabegoda2830 9 หลายเดือนก่อน

      අනේ අනිවාරෙයෙන් ඕනෙ

  • @NazhathMohamed
    @NazhathMohamed 10 หลายเดือนก่อน +2

    Lassanai ada kathavath.thank you.

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @sheharathemanthi1523
    @sheharathemanthi1523 10 หลายเดือนก่อน +5

    ගොඩාක් ලස්සනයි

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @sanduninimesha2728
    @sanduninimesha2728 10 หลายเดือนก่อน +2

    අනේ ඔයාගෙ කතා නම් නියමයි...❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @rasikajayasundara6688
    @rasikajayasundara6688 8 หลายเดือนก่อน +3

    අනේ..මටත්..බැදපු.දවසෙ..ඉදන්ම.එ.ගෙදර නැන්දම්මයි..පුතයි..මටත්...ඔය.වගේම දුකක් දුන්නා..මගේ.ඇස්.වල්ලිනුත්. කදුලු..සාගරයක්..ගැලුවා..ඒත්..මම..කතරගම ගිහින් බාර.වෙලා.මට.දරැවො.දෙන්නෙක්ක්ම..ලැබුනා..මම..බොහොම දුක් විදලා..මේ..වෙද්දි දරැවො..හොද ට..හදල.උගන්නල්ල.ජීවත්.වෙනව..ඒ.මිනිස්සු මට.කරපු අපහාස.අද.එයාල්ලටම..පල.දීල..ඒ.නිසා.කෙනෙකුට අපහාස..කරන්න කලින්.දෙපාරක්..හිතන්න....🙏🙏🙏

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd 10 หลายเดือนก่อน +3

    Ane akke lassanai thawa kathawak one ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ඉක්මනට දෙන්නම් නංගී 🙈🙈🙈

  • @AsnaaIshek
    @AsnaaIshek 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .! 😍😍❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි සුදු 💙

  • @sampathkarunarathna8823
    @sampathkarunarathna8823 10 หลายเดือนก่อน +5

    ඔයාගේ කතා හරි ලස්සනයි ❤❤❤❤❤ඒවාට පිස්සු හැදෙනවා.....

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

    • @sampathkarunarathna8823
      @sampathkarunarathna8823 10 หลายเดือนก่อน

      @@SandaManThalawa අදත් එකක්

  • @amitsumana1214
    @amitsumana1214 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      බුදු සරණයි..

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 10 หลายเดือนก่อน +2

    හරි ම ලස්සන යි මැණික ❤❤❤❤❤💛💛💛💛💛💛💛💚💚💚💚💚💜💜💜💜💜💜💜💜💜💜💚💜💜💜❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මැණික 💙

  • @shanikadamayanthi781
    @shanikadamayanthi781 10 หลายเดือนก่อน +2

    Godak lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 8 หลายเดือนก่อน +3

    ලස්සන කතාවක්

  • @SureshFernando-w5i
    @SureshFernando-w5i 10 หลายเดือนก่อน +3

    Kathava lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou 10 หลายเดือนก่อน +2

    අනේ ගොඩක් ලස්සනයි.. ඇත්තටම ඔය වගෙ විදවන ගෑනු අය කොච්චර ඇතිද 😢😢

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ඔව් ගොඩක් ඉන්නවා ☹️

  • @roserose-x8x
    @roserose-x8x 9 หลายเดือนก่อน +12

    වද ගෑනු කියලා කිසිම ගැනියෙක්ට කියන්න හොද නැහැ එක පව් මගේ පුතා විවාහ වෙලා ලබන මාසේට අවුරුදු 6 ක් වෙනවා එයාලාට දැන් තමයි මාස දෙකක දූ පැටියෙක් ඉන්නේ මගේ පුතාගේ නෝනාට දෙපාරක්ම දරුවෝ දෙන්නෙක් අඩු මසෙන් මාස තුනකින් සහා මාස හතරකින් නැතිවුනා එත් මම කවදාවත් ඒ දුවට මොනවාත් කිව්වේ නැහැ මම විස්වාසයෙන් හිටියේ කවදාහරි එයාට දරු පැටියෙක් ලැබෙනවා කියලා ඒ විස්වාසය ඒ විදිහට ඉෂ්ට වුනා පව් කවදාවත් අහිංසක ගෑනුන්ට වද කියලා කියන්න හොද නැහැ එයාලා පව් මොකද අපිත් ගැනුණු නිසා මටත් එක පුතායි ඉන්නේ

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ඔයා ගොඩක් ආදරණීය අම්මා කෙනෙක් 💙💙

    • @roserose-x8x
      @roserose-x8x 9 หลายเดือนก่อน

      @@SandaManThalawa තෙරුවන් සරණයි

    • @ChandimaHettiarachchi-m7l
      @ChandimaHettiarachchi-m7l 7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

    • @roserose-x8x
      @roserose-x8x 7 หลายเดือนก่อน

      @@ChandimaHettiarachchi-m7l 😘

    • @HarshaniNadeeka-r7c
      @HarshaniNadeeka-r7c 5 หลายเดือนก่อน

      ඔයා ගොඩක් හොඳ අම්මා කෙනෙක් අම්මේ.ඔයාගේ ලේලිට වාසනාවට ලැබිච්ච අම්මා කෙනෙක්.❤❤❤❤❤

  • @Umeiraahamed1980
    @Umeiraahamed1980 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කතාව

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි 💙

  • @tharaka2016
    @tharaka2016 10 หลายเดือนก่อน +8

    හැමදාමත් අක්කිගෙ ස්ටොරි අහනවා මන්..ආදරෙයි මන් ඔයාට .❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ඔයාටත් ආදරෙයි 💙

  • @Nethu7
    @Nethu7 8 หลายเดือนก่อน

    ඒක නම් හරිම ලස්සනයි හොද වැඩේ

  • @ShanukiShenaya
    @ShanukiShenaya 10 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ස්තුතියි 💙💙

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 10 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි 🥺🩷

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පැටියෝ 💙

  • @sacheekavee8461
    @sacheekavee8461 10 หลายเดือนก่อน

    ඒක නම් මාර ලස්සනයි .... මං හරි ආසයි ඔයාගෙ කතා වලට 😊❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තුතියි 💙

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 10 หลายเดือนก่อน +2

    හොද වැඩේ ඔය නැන්දම්මට

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ඒ කතාව

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @MangalikaYatawara
    @MangalikaYatawara 6 หลายเดือนก่อน

    Lassanai godak😢😢

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 10 หลายเดือนก่อน

    Thamange kunu wahagena ......anunta dosharopanaya karana ayata..... Es panapita karmaya pala denawa kiyanne mewata thamayi. Budu Saranayi! Oyata.❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි සුදු 💙

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv 10 หลายเดือนก่อน +1

    Adath lassanai akke❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි සුදු 💙

  • @HelanKristi
    @HelanKristi 10 หลายเดือนก่อน +2

    Onna man palaweniyaaaa😊❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ආදරෙයි 🌸

  • @anupamaweerasinghe6811
    @anupamaweerasinghe6811 10 หลายเดือนก่อน +1

    Hemadama wage adath niyamai kathawa. Kohenda ane me adahas enne❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      අපිට ඉන්නවනේ මේ වගේ කතා ලියන මායාකාරියෙක් 🙈එයා තමයි ලියන්නේ💛

    • @anupamaweerasinghe6811
      @anupamaweerasinghe6811 10 หลายเดือนก่อน

      @@SandaManThalawa mayakarita adarei😚

  • @vihangawijekoon33
    @vihangawijekoon33 10 หลายเดือนก่อน +1

    Math ahana gaman ❤❤❤danakan inneee kathawakkkkk

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි 💙

  • @SujaniSamarasingha-b4i
    @SujaniSamarasingha-b4i 8 หลายเดือนก่อน +1

    Oyage kathawa shok ane❤

  • @NIRONiro-sr1ei
    @NIRONiro-sr1ei 10 หลายเดือนก่อน +2

    Ane oya kathawa kiyana widiya lassanai ane oyage voice ekath lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 10 หลายเดือนก่อน +2

    Harima lassani kathawa❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @Nethmidanushika4669
    @Nethmidanushika4669 10 หลายเดือนก่อน +49

    ඔයානම් දැන් පිස්සුවක් අනේ...ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ ඔයාගෙ කටහඩින් ලස්සන කතාවක් අහන්න..අදත් වෙනද වගේම හරි ලස්සන කතාවක් ගෙනාවට Tnx අක්කෙ.ගොඩක් ආදරෙයි ඔයාට...❤❤❤❤❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තුතියි නංගී 🌸

    • @somadealwis5662
      @somadealwis5662 10 หลายเดือนก่อน +4

      Zt​@@SandaManThalawa

    • @ramyamalani
      @ramyamalani 10 หลายเดือนก่อน +1

      😊😊

    • @KatharinKaldera
      @KatharinKaldera 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤
      ​@@SandaManThalawa

    • @JannyWadithannadewage
      @JannyWadithannadewage 9 หลายเดือนก่อน +1

      Akkagen mathawa adai ahanne.onna mn Ada indan akkige❤ channel eka sub karala awa balanna.❤

  • @dilrukshirajapaksha3974
    @dilrukshirajapaksha3974 10 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @malanipriyanthi5324
    @malanipriyanthi5324 7 หลายเดือนก่อน

    නැන්දම්මාවරුනි,.කාරුණික වන්න,මක්නිසද ඔබත් ගැහැණියකි උතුම්.

  • @limeshahansamali7300
    @limeshahansamali7300 7 หลายเดือนก่อน

    Mage mahaththayanam kawadawath wachchanayak kiwwa ne.ekata nandammanam apahasa kala.dan mata duwak inno.dan inna mata kisima deyak nokiyapu vidiyata

  • @komarial3254
    @komarial3254 10 หลายเดือนก่อน +1

    ගෙඩක් ලස්සනයි ❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 10 หลายเดือนก่อน +1

    අම්මෝ කතාවක් දාල ❤❤❤

  • @arunapriyantha1468
    @arunapriyantha1468 10 หลายเดือนก่อน

    Eka nam maru ane.mata nam hithuna kollage aulak wenna athi kiyala....wenada wagema lassanai

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙💙

  • @ChampiPriya
    @ChampiPriya 10 หลายเดือนก่อน +5

    අනේ මදි.......🎉ලස්සනයි අනෙ...පැය ගානක් උනත් අහන් ඉන්නම්කෝ....ඒ තරමට ලස්සනයි

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      අනේ පැටියෝ 🥺 ගොඩක් ස්තුතියි 💙

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @Sadamali-n6j
    @Sadamali-n6j 9 หลายเดือนก่อน

    Lassanai kathawa

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @Venu7001
    @Venu7001 10 หลายเดือนก่อน +5

    Wenasma katha akki voice ekath marama lassnii aththtama shooiii akkii oyage katha ❤️❤️❤️❤️❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි පැටියෝ ඔයාට 💙

  • @shalikadilhani1599
    @shalikadilhani1599 8 หลายเดือนก่อน

    Me kathawe nandamma wage mage nandamma th mata auruddak masa5k wada dunna habai auruddak masa 6k weddi mage patiya mage lagata awa❤

    • @SandaManThalawa
      @SandaManThalawa  8 หลายเดือนก่อน

      Ammati babatai budusarani 😀❤

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 10 หลายเดือนก่อน

    Beautiful

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      Thank you for your comment dear 💙

  • @ashadilhani3324
    @ashadilhani3324 10 หลายเดือนก่อน

    Lassanai harima sanwedi kathawak. Oi tharamatama nathi unath eduka widapu knk mamath. Kisima knkta e wage deyak widinna labenna epa.

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ඔව් කිසිම කෙනෙක්ට ඒ වගේ දෙයක් විඳින්න ලැබෙන්න එපා 😊

  • @nimnavirajini3473
    @nimnavirajini3473 10 หลายเดือนก่อน +15

    මමත් බැදලා අව්රුදු දෙකයි තාම දරුවෙක් නෑ 😔

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +8

      සඳ මං තලාවේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ළඟට ඉක්මනටම චූටි පැටියෙක්ට එන්න වාසනාව ලැබෙන්න කියලා💙 ඒ වගේම treatment කරලා බලන්න සුදු 😘

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 10 หลายเดือนก่อน +3

      Doctor kenek langatayanna

    • @aurora0534
      @aurora0534 10 หลายเดือนก่อน +2

      ඉක්මනින් ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා

    • @menakamadhushanka4648
      @menakamadhushanka4648 10 หลายเดือนก่อน +1

      ඉවසන්න කාලය විසදයි

    • @chatubashinisewwandi58
      @chatubashinisewwandi58 9 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම ඔයාගේ ඒ ලස්සන හීනේ ඔයා ලගටම එන්න කියලා මං ප්‍රර්තනා කරනවා❤

  • @chandimalalani2022
    @chandimalalani2022 8 หลายเดือนก่อน +1

    ගැහැනු ලමයෙකුට හොද අධ්‍යාපන යක් අවශ්‍ය යි කියන්නෙ මේ දුර්මත වලට පිලිතුරු අවශ්‍ය නිසයි ...

    • @SandaManThalawa
      @SandaManThalawa  8 หลายเดือนก่อน +1

      අනිවාරයෙන් ❤✔

  • @priyawijesundara9506
    @priyawijesundara9506 9 หลายเดือนก่อน

    Panadena adare kochara baluwat epawenne na❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 💙😘

  • @priyawijesundara9506
    @priyawijesundara9506 10 หลายเดือนก่อน +1

    Ane man oyat ekla tarahai oya dan goda kalekin katawak danne mama maga balana inne oya kiweleda ape hadawata ringana adaraneya katawak denne kiyala adarei manika hamadamat mama harima asawen oyage sundara hadin kiyana katawa ahanne oya ea katawa atule jewat wenahaman apiwat ea jevite atulata ringawagannaea stuti oyata godak godak godaaak adarei hamadamat❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน +1

      අනේ 🥺 ගොඩක් ස්තුතියි පැටියෝ මේ ආදරේට 💜

    • @priyawijesundara9506
      @priyawijesundara9506 10 หลายเดือนก่อน +1

      💓💓💓💓💓🙏

  • @hashinimadushika8293
    @hashinimadushika8293 9 หลายเดือนก่อน

    Ana,tawa,kotasak,dannako,harima,wadagat❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      හී දෙන්නම් 💙

  • @TharushSl
    @TharushSl 10 หลายเดือนก่อน

    Lassanai kathawa❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 💙

  • @dineshnissanka8892
    @dineshnissanka8892 10 หลายเดือนก่อน +1

    ඔයවගේ කතා ලන්කාවෙ නැතුවම නේවෙයි පුදුමයකට තියන්නේ ගෑනියෙකුට තවත් ගැහැනියකගේ හැගිම් තේරෙන්නේ නැතිකමත් මෝඩ කමයි ඉටත් වැඩිය තියන මහන්තත්ව කමයි ඔය දේවල් නැත්තම් ඡිවිතේ තව ලස්සන වෙයි ...ස්තුති යි ලස්සන කතාවක් කියවන්න අහන්න දුන්නට ඔබට....❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාගේ කමෙන්ට් එකට 💙

  • @ravithashehan7745
    @ravithashehan7745 10 หลายเดือนก่อน +1

    Maru kathawa

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ස්තුතියි ඔයාට 💙

  • @DineshWithanaghe
    @DineshWithanaghe 10 หลายเดือนก่อน +1

    Oya kathavak danakam balagena inne appa

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      හී හී 🙈 ගොඩක් ස්තුතියි 💙

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @manel5406
    @manel5406 10 หลายเดือนก่อน

    Godak lassanayi

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට 💙

  • @gayanmdusanka9859
    @gayanmdusanka9859 10 หลายเดือนก่อน +1

    😇😘❤️

  • @MaRenu-m8o
    @MaRenu-m8o 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @pathmakarunarathna1608
    @pathmakarunarathna1608 8 หลายเดือนก่อน

    Ada kaleta glpena lassana kathwak

  • @GacikaGacika
    @GacikaGacika 10 หลายเดือนก่อน +2

    මෙමොකදඔයාටවෙලාතියොන්නෙඉදලහිටලකතාදෙන්නෙදන්නෙනැතිදමගබලාගෙනඉන්නවකියලවිහිලූවක්කලාදිග ටමදෙන්නබූදූසරනයිකටහඞලස්සනයි❤❤❤❤❤කතාවත්ලස්සනයි

    • @SandaManThalawa
      @SandaManThalawa  10 หลายเดือนก่อน

      ගොඩක්ස්තූතියිපැටියෝ 💙

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 10 หลายเดือนก่อน

      නියමයි ❤❤❤💜💜💜💜💜💜💜💜💚💚💚💚💚💚💛💛💛💙💙💙