කාම ගින්න❤️ |ආදරණීය කෙටි කතාවකි|keti katha|nawa katha|adara katha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • #shortstory #sinhala #sinhalaketikatha #ketikatha
    ⭕comment එකක් දාන්න අමතක කරන්න එපා.😥😥😥⭕
    ලස්සනයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න
    ⭕හැමදාම මේ වගේ කතා බලන්න කැමතියි නම් අපේ චැනල් එක subscribe කරලා උදවු කරන්න..
    හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි...
    ⭕Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing, 7
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
    සිංහල කෙටිකතා
    කෙටිකතා
    නවකතා
    topic 👇👇
    ✅keti katha sinhala
    ✅keti katha sinhala drama
    ✅keti katha love story
    ✅keti katha sinhala new
    ✅keti katha arana
    ✅keti katha new
    ✅keti katha liyana widiya
    ✅nawa katha
    ✅nawa katha sinhala
    ✅nawa katha love story
    My heartfelt special thanks for👇
    ✅youtube.com
    some videos get from👇
    ✅pixels.com
    ✅pixabay.com
    ⭕𝗧𝗮𝗴
    #ketikatha #nawakatha #නවකතා #කෙටිකතා#novel #sinhalanove#sinhalalovestory#katha #shortstory #sinhala #sinhalaketikatha #ketikatha

ความคิดเห็น • 106

  • @NethmiBhgya-ij6mz
    @NethmiBhgya-ij6mz 2 วันที่ผ่านมา

    Oyatay oyage daruwantai budusaranai.oya Hoda Amma kenek

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 8 วันที่ผ่านมา +2

    ඔයා හොද වැදගත් අම්මා කෙනෙක් ❤❤ උතුරන්න හරියන්න ඕනේ ඔයාටයි දරුවෝ දෙන්නටයි ❤❤ බුදු සරනයි මැනික🙏🙏🌹

  • @nishanthavithanage7600
    @nishanthavithanage7600 29 วันที่ผ่านมา +2

    කතතාව වගේම ඹබෙි voice එකත් හරිම ලස්සනයි 🌷🙏🙏🙏කතාව හැමෝටම හරිම ආදර්ශමත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @HarshaPrasad-zg2mn
    @HarshaPrasad-zg2mn 8 วันที่ผ่านมา +1

    Aththatama kathawa ahaddi puduma hithenawa.oya godak hoda kenek budu saranai parissamata inna.

  • @PiyumiLakshani-vb9zk
    @PiyumiLakshani-vb9zk หลายเดือนก่อน +18

    Voice එක ලස්සනයි ❤ කතාවත් ලස්සනයි ❤ එහෙම අම්මා කෙනෙක් , husband කෙනෙක් කාටවත් හම්බෙන්න එපා 😢

    • @Madushi....
      @Madushi.... หลายเดือนก่อน +1

      ආ සත්තලං ❣️🤗🤭

    • @PiyumiLakshani-vb9zk
      @PiyumiLakshani-vb9zk หลายเดือนก่อน +3

      @@Madushi.... aaa manikee 😜

  • @user-rq1lt1sj4m
    @user-rq1lt1sj4m หลายเดือนก่อน +1

    ඔයා හොද අම්මෙක් ❤ ආපහු සැරයක් ඔය වගේ රැවටීම වලට අහු වෙන්න එපා

  • @Madushi....
    @Madushi.... หลายเดือนก่อน +1

    ඔයා හැමදාමත් ❣️❣️❣️ ආදර්ශමත් ..කාතා ...
    ගෙනවා ..ඇත්තටම ලස්සනයි ❣️❣️🥺🥺🥺

  • @user-eo4kk7ml8u
    @user-eo4kk7ml8u หลายเดือนก่อน +2

    හිත ගොඩක් කලකිරිලා ගියා බුදුසරණයි මැණික ඔයාට ❤️❤️

  • @user-yi9rw4td9b
    @user-yi9rw4td9b หลายเดือนก่อน +1

    ආදර්ශමත් කතාවක්

  • @NilakshikaDilhani
    @NilakshikaDilhani หลายเดือนก่อน +6

    ලස්සනයි කතාව ඔයා ඒක කියද්දි කතාව හිතින් මැවෙනවා බුදු සරණයි ඔයාට ❤❤

  • @NethmikaDenuwan-sg7zd
    @NethmikaDenuwan-sg7zd หลายเดือนก่อน +7

    වැඩිපුරම අපිව රවටන්නෙ අපි ලගින්ම ඉන්න අය

  • @user-vi7fn2ds8g
    @user-vi7fn2ds8g หลายเดือนก่อน +1

    Oya hari nangi oya htha shakthimath kara ganna

  • @nimashajagoda2452
    @nimashajagoda2452 หลายเดือนก่อน +2

    Oya godak hoda amma kenek❤

  • @sarathjinasiri3453
    @sarathjinasiri3453 หลายเดือนก่อน +7

    ඔය වගේ සිද්ධි සිදුවෙනව.
    ඒ මව කෙතරම් පව් කාර ගෑනියක් ද 😢😢😢
    මම නම් කිසිදු දිනෙක ඔවුන් ට සමාව නොදෙමි .

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q หลายเดือนก่อน +4

    ඇත්තමයි මෙහෙම දෙයක් මම හොඳටම දැක්කා අපේ ගෙවල් ළඟ. දුව රට ගියාම අම්මා දුව ගෙ මහත්තයා එක්ක පවුල් කෑව.😮

  • @silavasilava2508
    @silavasilava2508 หลายเดือนก่อน +1

    E...denna kala pau e...denna geniyai oya hama dama budun wadala sitha suwa pat karaganna

  • @Kumari-g1i
    @Kumari-g1i 10 วันที่ผ่านมา +1

    හරිම දුකයි මේ වගේ දේවල් කිසිදා නොවිය යුතුය දෙයක්

    • @indrawathiherath
      @indrawathiherath ชั่วโมงที่ผ่านมา

      ඔයා දුක් වෙන්න එපා.ඔයාගෙ අම්මා මහ පවු කාර ගෑනියෙක්.කවදාහරි දවසක ඔයාගෙ මහත්තයා තේරුම් ගයි මේ කරන දේ බරපතළ කම.චූටි පැටවු දෙන්නා එක්ක සතුටින් ඉන්න.මහත්තයා ඒවි.

  • @SenarathDangolla-mp6jd
    @SenarathDangolla-mp6jd หลายเดือนก่อน

    ඔයාගේ කතාව ගොඩක් දුකයි දරුවෝ දෙන්න හොදින් බලා ගන්න එක තමයි කරන්න පුළුවන් හොදම දේ ඔයාට සතුටු වෙන්න පුළුවන් දවසක් එනවා කවදාවත් ඔයා වරදක් කරන්න එපා ♥️♥️කතාව ලියපු ඔයාටත් ස්තුතියි ලස්සන කතා අපි වෙනුවෙන් ලියනවට ආදරෙයි ♥️♥️

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte หลายเดือนก่อน +1

    කතාව බලද්දී හරි දුක හිතෙනවා එත් දරුවන් ගන ඔයා හිතන විදිය හරි තෙරුවන් ගුන සිහිකරගන හොදින් ඉන්න ඔයාට වරදින් නැහැ

  • @user-vz2sj5ss9d
    @user-vz2sj5ss9d หลายเดือนก่อน +1

    Oya දරුවෝ වෙනුවෙන් ජීවත් වෙන්න ආගමට ලදී වෙන්න සහෝදරිය

  • @ManjulaThilakarathne-k8w
    @ManjulaThilakarathne-k8w หลายเดือนก่อน

    Eka ahan innakota kaduluth awa oya shakthimathwa inna budu saranai

  • @DhanushkaNayani-cq4cd
    @DhanushkaNayani-cq4cd หลายเดือนก่อน +1

    Swabhawa darmayen daduwam labei eyalata aniwaryen awanka adare wenuwen oyawa hamadamath swabhawa darmayenma rakivi daruwo wenuwen shakthimathwa inna bs manika🙏❤❤❤

  • @ChamilaDilrukshi-xt2hj
    @ChamilaDilrukshi-xt2hj หลายเดือนก่อน

    Haki tharam iwasana. Daruwo wenuwen jeewath wenna. Oyata theruwan saranai.

  • @PiyumiLakshani-vb9zk
    @PiyumiLakshani-vb9zk หลายเดือนก่อน +4

    අද 1st comment විතරයි 😪🤭

    • @Madushi....
      @Madushi.... หลายเดือนก่อน

      එකනේ 1 st comment ගොඩයි 🤭

    • @PiyumiLakshani-vb9zk
      @PiyumiLakshani-vb9zk หลายเดือนก่อน +1

      @@Madushi.... 🤭🤭

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 หลายเดือนก่อน +1

    සංසාර ගණුදෙනු වලට හතුරෝ එනවා තමන්ගේ වෙලා. සමහර අම්මලා ඉන්නවා තමන්ගේ දුවව බාප්පට දෙනවා. මොකද එයා දාලා යයි කියලා දුවව නොදුන්නොත්. 😔 එහෙම මම දැකලත් තියෙනවා. ඔහොම දැකලත් තියෙනවා. මේ ඔක්කොම සසර ගණුදෙනු. පිරිමි කොහොම උනත් තමන්ගේ අම්මා මෙහෙම කරනවා කියන්නේ හතුරෝම තමයි පලිගන්න ආපු.. ඔයාට ජීවිතය දිනන්න ලැබේවා තෙරුවන් සරණින්... ❤️❤️

  • @niroshikasajeevani6699
    @niroshikasajeevani6699 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ඔයාට බබාල දෙන්නටත් පරිස්සමෙන් ඉන්න

  • @HelloHi-wy6bn
    @HelloHi-wy6bn หลายเดือนก่อน

    Daruwan wanu wan oya sakthimat wanna manika oyata waradin ne budu saranai

  • @user-ck7ou4lo5d
    @user-ck7ou4lo5d หลายเดือนก่อน +3

    ඔයා ඔයාගෙ හස්බන්ටත් අම්මටත් වය්ර නොකරන එක නම් ගොඩක් හොදය්.මොකද එයාලට වය්ර කරලා ඔයා පව් පුරවගන්න ඕනෙ නෑ. ගිය ආත්මෙ කරපු අකුසලයකට වෙන්න ඇති එහෙම උනෙ.😢 දරුවන් දෙන්නා හොදින් බලාගන්න ඔයා. මන් හිතන් හිටියෙ මන් තරම් මේ ලෝකෙ දුකින් වේදනාවෙන් ජීවත් වෙන අය නැතුව ඇති කියලා ඒත් මේ කතාව ඇහුවම පපුව කඩාගෙන යන දුකක් දැනෙන්නෙ. මොකද ඔයාගෙ ජීවිත කතාවෙ සමහර තැන් මගේ ජීවිත කතාවට ගැලපෙන නිසා. 😔බුදු සරනය් ඔයාට.

  • @himasharasanjali9074
    @himasharasanjali9074 หลายเดือนก่อน

    ❤❤❤ weradi karana minissunnta daduwamn aniwarryennma lebenawa

  • @user-je7ec3cf8d
    @user-je7ec3cf8d หลายเดือนก่อน +1

    Harima dukai 😢

  • @naveeranethsarani7981
    @naveeranethsarani7981 หลายเดือนก่อน

    දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න බුදු සරණයි ඔයාටයි දරුවෝ දෙන්නබයි

  • @nilukshaniperera4321
    @nilukshaniperera4321 หลายเดือนก่อน +2

    මගේ කතාවත් ටිකක් ඔයාට සමානයි. මමත් හිත හදා ගත්තෙ මගේ අවාසනාවකට උන දෙයක් හිතා ගෙන 😢😢😢😢

  • @user-pt4iu5tr8l
    @user-pt4iu5tr8l หลายเดือนก่อน +1

    දරුවන් වෙනුවෙන් ඔයා ශක්තිමත් වෙන්න නංගි.

  • @user-yi9rw4td9b
    @user-yi9rw4td9b หลายเดือนก่อน +1

    මේ කටහඬ මාරම ලස්සනයී අක්කි
    හැම කතාවක්ම voice කරලා දෙන්න akkiyoo

  • @user-rd9uu8tr6c
    @user-rd9uu8tr6c 4 วันที่ผ่านมา +1

    ඔයා දරු දෙන්නා එක්ක හොදින් ඉන්න කවදා හරි ඔයගේ මහත්තයට තේරෙයි

  • @user-nr7ls2vd1q
    @user-nr7ls2vd1q หลายเดือนก่อน +1

    කතාව කියවද්දී ගොඩක් කල කිරුන, එදා කොසොල් රජතුමා දුටු සිහින,අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම සිද්ද වෙනවා.. මේ කතාව ගොඩක් සංවේදී කතාවක්..

  • @DhanushkaNayani-cq4cd
    @DhanushkaNayani-cq4cd หลายเดือนก่อน

    Godak lassanai ❤❤❤

  • @nayananandani5353
    @nayananandani5353 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @HappyGeyser-ui4te
    @HappyGeyser-ui4te 28 วันที่ผ่านมา

    Babala denna ekka sathutin inna oyalata dalada samidu pihitai

  • @මොරාල්
    @මොරාල් หลายเดือนก่อน

    ඒකනේ,,
    මටත් උනා මෙහෙම දෙයක් ,,😊

  • @CharaniJanuki
    @CharaniJanuki หลายเดือนก่อน

    Oyata waradinna patiyo. Oyatath daru pataw pennatath deviyo ආශිර්වාද karanawa. Oya hida ammek. B. S kathawa whois karana oya harinma ලස්සනta kiyanawa .oyatath b .s

  • @user-iz1pq5lr6b
    @user-iz1pq5lr6b หลายเดือนก่อน

    අනේ පව් ඒ අක්කා මේ දුක කොහොමද දරාගන්නේ. එයා දරු දෙන්නා වෙනුවෙන් jevath විය utui. එයා හොද අම්මා කෙනෙක්. හිත හදාගන්න අක්කේ ❤😘👍 ආදරෙයි ඔයාට.

  • @ArachchilageKusumawathi
    @ArachchilageKusumawathi หลายเดือนก่อน

    ලස්සනයි

  • @ranakana4197
    @ranakana4197 หลายเดือนก่อน +1

    කරන කළට පව් මිහිරිය මී සේ

  • @dilinishalika2744
    @dilinishalika2744 26 วันที่ผ่านมา

    Hitha hayya diriya kanthawak.

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 หลายเดือนก่อน +1

    ඔයා විපාක විදිනවා එයාල අකුසල් රැස් කරගන්නවා හිත හදාගෙන ජීවිතේට මුහුණ දෙන්න සොයුරිය

  • @SanduniNikeshala-yw7fp
    @SanduniNikeshala-yw7fp 7 วันที่ผ่านมา

    🥺🥺🥺🥺🥺

  • @WickramsingheWickramsinghe
    @WickramsingheWickramsinghe หลายเดือนก่อน

    Hmmmm sobadahsmata anuva eyalata daduvam labei mee kathave ayithi karita min ehata sathutinma inna labeva kiyala hadavathinma man prarthana karanavaa man hithanne amma oyagen paligattha

  • @user-zo6jw9kx8o
    @user-zo6jw9kx8o หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @rheataro3781
    @rheataro3781 หลายเดือนก่อน

    Paw Ahinsaka kella daruwo denna hodata hadaganna oyata kawadawath earadinne Naha husband and amma aniwa paw gewanawa Mai oyata budu Saranai Nangi jeevithe jaya ganna❤

  • @ranjanimalkanthi3453
    @ranjanimalkanthi3453 หลายเดือนก่อน +1

    ඔයා දරුවෝ ගැන හිතෙනවා ඒක හොදයි ඔයාලට බුදුසරණයි

  • @FbIf-i8j
    @FbIf-i8j 18 วันที่ผ่านมา +1

    Mage jeewithayath kathawak iyanna puluwanda mewagema loku dukak mama iwasanawa lamai denna gana hithala

  • @user-nj9we9xy6p
    @user-nj9we9xy6p หลายเดือนก่อน +2

    පව් කාර.. අම්මෙක්..

  • @SunethraPadmini-ki4nk
    @SunethraPadmini-ki4nk หลายเดือนก่อน

    M😊ama adai kathawa baluwe mamath Amma kenek mata kandulu awa wagemai a denna GANA pilikul una mama nm kiyanne waradi 0hadaganna kiyala samawa dunnoth ayeth a waraddama karoth oyatai daruwo dennatai daraganna pulwannda thawa tikak hithala theranayak ganna darmaya Kara yanna oyata sanasema labei theruwan saranai duwe oyata mihipita kisima kenekta mehema dukak wenna epa 😢😢😢😢😢😢

  • @kumudurajapakse7252
    @kumudurajapakse7252 หลายเดือนก่อน

    Me wage kuriru iranamakata muna dunna ekama ahinsaka diyaniya oya neweyi.
    Kathawa lassanayi. Oyage voice hadawathata denenawa. Echchratama lassanayi ❤❤❤

  • @Achinirathnayaka1989
    @Achinirathnayaka1989 หลายเดือนก่อน

    මෙහෙම බලු එවුන් අද සමාජයේ ඕනී තරම් ඉන්නව ඇතී.ගොඩක් දුකයි .ඇත්තටම මෙහෙම උන කෙනා මොන තරම් වේදනාවක් උහුලනවා ඇද්ද...

  • @dayanidesilva9430
    @dayanidesilva9430 หลายเดือนก่อน +2

    Oya darmayata huru venna daruo
    Kavadavath varadiina
    M
    Nithara puluvan hama velavakama bana ahanna

  • @peaceful9340
    @peaceful9340 24 วันที่ผ่านมา

    මේ කතාව පොතක් ලියන්න

  • @madhuaththanayaka-qg6pz
    @madhuaththanayaka-qg6pz หลายเดือนก่อน +1

    Oya duk novi inna. Lamai gana balaganna. Sasare ganudenu ohoma tamai, uthpalawanna theraniyage jeewitha kathawa.tamange puthawama kasada badala inna una. Aiya nangiwath thiyagathta. E gana kalakirila niwan giya

  • @user-ho9tw4fy8x
    @user-ho9tw4fy8x หลายเดือนก่อน

    ❤oya hita hadaganna babala wenuwe jiviteta hama dama duka enne naha

  • @DinushaSrilanka
    @DinushaSrilanka หลายเดือนก่อน

    අම්මෝ 😢 දරා ගන්න 🥹බැ

  • @user-yv9jx5yj8p
    @user-yv9jx5yj8p หลายเดือนก่อน

    Hitha kalakirilama giya apiwa winasa karannema api lagama inna api wediyenma adare karana aya daruwo denna gena hithala shaktimath wenna

  • @user-zf5po2hq3j
    @user-zf5po2hq3j 29 วันที่ผ่านมา

    ehema අම්මා කෙනෙක් කවදාවත් ලැබෙන්න epa ඔයාටත් ළමයි දෙන්නටත් බුදුසරණයි පරිස්සමින් inna

  • @user-sy1pn3dk4k
    @user-sy1pn3dk4k หลายเดือนก่อน

    අනේ අක්කි හැම කතාවක්ම Voice කරලා දාන්නකෝ...එතකොට මාර විදියට දැනෙනවා අක්කියෝ❤❤❤❤❤

  • @PawaniHansi
    @PawaniHansi หลายเดือนก่อน

    ❤❤❤❤

  • @mhweerasingha5563
    @mhweerasingha5563 หลายเดือนก่อน

    ❤️

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs หลายเดือนก่อน

    Sasara m dukki apman pen ras karanna matu sassrata mawa men obe jewtata lan we atte pera baeaye seteryaki

  • @rottweilermylovelydog..5680
    @rottweilermylovelydog..5680 หลายเดือนก่อน

    ඔය වගේ දෙයක් උනාම හස්බන්ට සමාවදිල ඔයාල වෙනම ජිවත් වෙන්න වැරදි වෙන්නේ මිනිස්සු අතින් වරදට හොදම දඩුවම සමාව.. ඒ උනු දේ නරක හීනයක් කියලා අමතක කරල දරු දෙන්නගේ අනාගතේ වෙනුවෙන් ඔය දෙන්න සතුටින් ඉන්න ඒ දේ ගැන අයෙ කතා නොකර ඉන්න ඔයාගේ හිතට සහනයක් දැනෙවි...

  • @minarunimthra3063
    @minarunimthra3063 หลายเดือนก่อน

    Amma ekka budiya gaththa miniha matanam aye epa rassawak karagena lamai hadagena jiwath wenawa

  • @shashir.s.m3711
    @shashir.s.m3711 หลายเดือนก่อน +1

    Mata aurudu 30 penala .mage ammath wena minihek ekka giya.. matath jiwithe kala kirila thiyenne. Mama hema welema bana ahanawa . Athakota sasara heti hodata therenawa .. oyath me sasare heti ohoma thama kiyala hitha hada ganna. B.s

  • @user-fq4rt6co7d
    @user-fq4rt6co7d หลายเดือนก่อน +1

    Oyage nihada bawa..e dennama vidawai jeevithe pura..e unata ammawa nam gedarata ganna epa

  • @senehasanuhas938
    @senehasanuhas938 หลายเดือนก่อน

    Mara dukk danune 😢😢😢

  • @lakshikamadushani4240
    @lakshikamadushani4240 18 วันที่ผ่านมา

    Mamath oya dukama vinda. Habai amma NM nemei. Magenma kenek. Eth adatath MN mage husband Ekka jiwath wenawa. Mokada adatath MN mage panatath wada adarei. Husbandta vitharak nemei e akkatath MN samawa dunna. Matath babala dennek innawa. MN eyala wenuwen me jivithe kohoma hari geta Gahanna ona. Babala denna husbend Ekka marenakanma MN ekata viwath wei. Eth hamadamath MN vidawai. Me MN Pera karapu pau. E pau MN gewanna ona. 😢😢. Namuth hamadetama mage jivithe mage husbend. Marenakanma..

  • @user-md8gi7dt7o
    @user-md8gi7dt7o หลายเดือนก่อน +1

    ඔයාගෙ වොයිස් එකත් ලස්සනයි.කතාවත් ලස්සනයි..ඔය කතාව වගේම දෙයක් තමයි මටත් වෙලා තියෙන්නේ..මගේ මහත්තයාගෙ අමිමා ඒ වගේ.මම එයාගේ 6 වෙනි බිරිඳ.ඒ අමිමා මහත්තයාට කවදාවත් පවුල් ජිවිතයක් ගත කරන්න දිලා නැහැ...ඒ ආපු අය හැමෝම එලවගෙන.දැන් මටත් ඒ ටිකම කරන්න හදනවා.එයාලාම තමයි මාව බලලා හොඳයි කියලා බන්දලා දුන්නේ.මගේ මහත්තයා නේවි එකේ ඉන්නෙ.දැන් මම ගෙදර තනියම ඉන්නෙ.මෙයාගෙ අමිමා මට හරියට සාප කරනවා.බනිනවා..දවසක් ගැහුවා.ඒත් මම ඉවසුවා.මෙයාගේ අමිමා කැමති නැහැ අපි සතුටින් ඉන්නවාට.එයා හදන්නෙ මෙ පවුලත් විනාස කරලා මහත්තයා එයා ලගට ගන්න..ඒ අමිමා කාම ගින්නෙන් පෙලෙන ගැහැනියක්.මමත් හිතන්නෙ මෙක මම පෙර ආත්මෙ කරපු පවක් කියලයි.මට මහත්තයාගෙ පවුලේ කිසිම කෙනෙක් බලන්නෙ නැහැ...කතා කරන්නේ නැහැ..අද මම හරිම අසරණයි..😢😢😢😢...මම හිත හදාගෙන ඉන්නෙ මම පෙර කරපු පවක් පඩිසන් දෙනවා කියලයි..ඔයත් හිත හදාගෙන ඉන්න පැටියෝ..මගේ කමෙන්ටි එක දිග වැඩි..ඒකට මට සමාවෙන්න...මෙ කතාව කියෙවුවම මට මගෙ කතාව කියන්නම හිතුනා..😢😢😢😢

    • @Yourdad2005
      @Yourdad2005 หลายเดือนก่อน +2

      Siyalla karmayen sidhu nowe.
      Try kaloth samahara karma walakwagatha haka.
      Divorce wenna. 😊

    • @rottweilermylovelydog..5680
      @rottweilermylovelydog..5680 หลายเดือนก่อน

      නැන්දම්මගේ හොම්බට දෙකක් අනිනවා.. දන්නේ නෑ වගේ ඉන්නවා

    • @Yourdad2005
      @Yourdad2005 หลายเดือนก่อน

      @@rottweilermylovelydog..5680 choosing violence does nothing good

    • @user-md8gi7dt7o
      @user-md8gi7dt7o หลายเดือนก่อน

      @@Yourdad2005 ඩිවෝස් වෙන්නෙ කොහොමද...මගෙ මහත්තයා හරිම හොඳ කෙනෙක්..එයා වෙනුවෙන් හැම දෙයක්ම ඉවසගෙන ඉන්නවා 😔😔😔😔

    • @nishantha1422
      @nishantha1422 หลายเดือนก่อน

      ඒ කියන්නේ අම්මා පුතා සම්බන්ධයක් ද??? පැහැදිලි නෑ

  • @user-rs4bz2di8t
    @user-rs4bz2di8t หลายเดือนก่อน +1

    Oya adrshamath amma kenek wenna Oyata nolebunu mausenehasa oyage daru ants denna lebunu ekath vasanavak kiyala hithanna

  • @ChamikaShashikala-x1e
    @ChamikaShashikala-x1e หลายเดือนก่อน +1

    Me katawa mage katawama wage mage jewitha katawath ohoma una ath mama Dan hita hadagena jewath wenmawa lama I haduwa ta hamoma ammala wenne na

  • @KiyushiOnara
    @KiyushiOnara หลายเดือนก่อน

    Meke matanm theren de kello hamom igenagnn..e karal thamn thamnt aarthikyk hadgnn.. ehem nthi unoth daruwo wenuwn minuh kouthrm waraddk karath iwsn inn wenw. Habai thamnt kiyal aarthikyk thibboth meke anith paththa.. onem welaka konda kelin thiyan ain wenn puluwn.

  • @IndikaIndikakumara-dx4oi
    @IndikaIndikakumara-dx4oi หลายเดือนก่อน

    ඒ කරන කර්මයන් වලට එයාලා විපාක විදවාවි..ඔයා දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න....

  • @RasikaFeranando
    @RasikaFeranando 25 วันที่ผ่านมา

    mage ammat heama tamay
    maget loku puta ambawenna hidde eya mage hasban ekkat mheama sambaddayK tibila tiyanawa.mage hasban ea dawas.wala heteyet army eke😂😂😂monawa karannada daruwo inda weda daragena innawa😢😢😢

  • @champikagomes9434
    @champikagomes9434 หลายเดือนก่อน +1

    වෙනම් ගෙදරක පදිංචි වුනා නම් , අනේ මන්දා මොනවා කියන්න ද කියලා

  • @chandimachathurani5310
    @chandimachathurani5310 หลายเดือนก่อน

    Mage ammath mata okama thama kale.mage mahaththayA akkala akata ennawa man mage ase dekatama dakka.man dan mage puthawa balagena thaniyama enne

  • @tishanlalithya310
    @tishanlalithya310 หลายเดือนก่อน

    Oya harema hetha haiya gahaneyak. Apitanam ewaseema nathi wela monawa karaida danna

  • @user-cl8bt8bn7b
    @user-cl8bt8bn7b หลายเดือนก่อน

    Amma kiyana wachanetath nindawak

  • @vinushikasamarasinghe4636
    @vinushikasamarasinghe4636 หลายเดือนก่อน

    මේවගේ වෙච්ච සිදුවීමක් ගැන මටත් අත්දැකීමක් තියනව. ඒ කොල්ල නම් බදින්න කලින් මේ සිද්ධිය වෙලා තිබුනෙ. කෙල්ලගෙ මූණ බලන්න බෑ කියල පහු වෙනකොට එයාව මග හරින්න පටන් ගත්ත. ඒ අක්කා අඩ අඩා ඇහුවත් කිව්වෙ නෑ. මේක බලා ඉන්න බැරි තැන මගේ අම්මා මැදිහත් වුණා විසදන්න. එතකොට තමයි කතාව කිව්වෙ. ඒ අයියා හමුදාවෙ ක්‍රියාන්විතයට ඉල්ලලම ගියා ජීවත් වෙන්න බෑ කියල. දැන් අවුරුදු 20 විතර අදටත් කිසිම තොරතුරක් නෑ හමුදාවට ගියාට පස්සෙ. අක්ක අමාරුවෙන් හිත හදා ගත්ත. එයාගෙ අම්මට අදටත් දොසක් කියන් නෑ. දැන්නම් හරි සතුටින් ජීවිතේ ගෙනියනව. බදින්න කලින් නිසා එයා බේරුනා.

  • @pinidu9255
    @pinidu9255 หลายเดือนก่อน

    ආගමට දහමට lanwenna hitha hadaganna උදව් wei ඉතුරු wenne එච්චරයි

  • @user-dm7dl3ho7v
    @user-dm7dl3ho7v หลายเดือนก่อน

    Ane dewiyane eyaa me duka kohoma iwasan inna athida. Hithata dukai thaama godaak. Eth api daruwan wenuwen hitha hada ganna ona.

  • @nimalwijayarathna2748
    @nimalwijayarathna2748 หลายเดือนก่อน

    Iwaseemen jeewithe dinanna adistana karaganna.

  • @deepikaperera2283
    @deepikaperera2283 หลายเดือนก่อน

    දුර ඉන්න හතුරට වඩා ලග ඉන්න මිතුරාගෙන් පරිස්සම් වෙන්න කියන්නේ ඕකයි.පිරිමි බල්⁣ලො වගේ ඔබ ගුණ ගරැක මවක් වෙන්න.එයයි ඔබේ දරැවන්ගේ අභිමානය.

  • @user-nm8vi1wf9j
    @user-nm8vi1wf9j หลายเดือนก่อน

    අමිමා කෙනෙක් වසයෙන් ඒ දියනියට කියන්නෙ දරැ පැටවු ගැන වත් සිතලා එක පාරක් මහත්තයා ට සමාව දිලා ජිවිතය අලුතින් පටන් ගන්න

  • @samansaman4225
    @samansaman4225 หลายเดือนก่อน

    Ammala unath innawa pera wayirakkarayo

  • @samanthabandara2574
    @samanthabandara2574 หลายเดือนก่อน

    කවදාහරි ඒ දෙන්නාට දඩුවම් දෙවි

  • @himasharasanjali9074
    @himasharasanjali9074 หลายเดือนก่อน

    Kamayata loll wena minissunge jivita walata avisa adui matka tiyaganna weda karanna

  • @user-li2re9go6t
    @user-li2re9go6t หลายเดือนก่อน

    Akalaye labana aya

  • @NivartanasademaliSundayMali
    @NivartanasademaliSundayMali หลายเดือนก่อน +1

    පුලුවන් නම්බර් එකක දෙන්න පුලුවන්ද