සනිධප පරණ සාමාජිකයන් අයින් කිරීමට කුමන්ත්‍රණය කලේ කව්ද? නිලංග සිල්වාගේ සැර හෙළිදරව්ව | Nilanga Silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • සනිධප සංගීත කණ්ඩායමට ඇත්තටම වුණේ මොකක්ද? ඒ ගැන කවුරුත් හිතපු නැති දෙයක් නිලංග සිල්වා හෙළි කරයි.
    Live Band SriLanka | Nilanga Silva | Sanidapa | Musical Show
    Instagram - / tharunayaonline
    Facebook - / tharunaya
    Whatsapp - chat.whatsapp....
    #NilangaSilva #සනිධප #TharunayaOnline
    සනිධප සංගීත කණ්ඩායමට ඇත්තටම වුණේ මොකක්ද? ඒ ගැන කවුරුත් හිතපු නැති දෙයක් නිලංග සිල්වා හෙළි කරයි.

ความคิดเห็น • 296

  • @chanakasrimadushanka3907
    @chanakasrimadushanka3907 2 ปีที่แล้ว +35

    පරණ සනිධප තරම්, බෑන්ඩ් එකක් මාත් දැකලා නෑ. මාරම දුකයි

  • @kelumgampaha2138
    @kelumgampaha2138 5 หลายเดือนก่อน +5

    සුපිරිම වැඩ්ඩෝ ටිකක් හිටපු Band එකක් තමයි සනිධප.. කැඩුනේ නැතුව හිටියනම් ලංකාවේ සුපිරිම Band එක.. 💖💖💖💖💖👍

  • @ravindrakumara5816
    @ravindrakumara5816 2 ปีที่แล้ว +14

    කොහොම උනත් බෑන්ඩ් එක ඇතුලේ මොන ප්‍රශ්න තිබුනත් ඒක රසිකයාට නොදැනෙන්නට කාලයක් රසය බෙදුවාට සියලුම සනිධප සාමාජිකයන් ට හදපිරි ප්‍රණාමය.. ආදරෙයි සනිධප..❤❤❤❤❤

    • @Shanaka687
      @Shanaka687 3 หลายเดือนก่อน

      කට්න්ද කියන්නේ

  • @akampiyanayanahara1249
    @akampiyanayanahara1249 2 ปีที่แล้ว +49

    නිලංග අයියගේ Speed බෑන්ඩ් එකේ සාමාජිකයෙක් විදිහට මං අවුරුදු දෙකක් හිටියා,හිත හොද අවංක චරිතයක් නිලංග අයියා කියන්නේ❤️

  • @travelingsrilanka1463
    @travelingsrilanka1463 2 ปีที่แล้ว +24

    රගපාන්න යමු. පට්ට look එකක් තියෙන්නේ brother. හින්දි සිනමාවටත් මරැ

  • @janakasanjeewa3483
    @janakasanjeewa3483 2 ปีที่แล้ว +8

    සනිධප සුපිරි බෑන්ඩ්එක.දුකයි කැඩුණු එකට.ආසම බෑන්ඩ්එක.පරණ සෙට්එක සුපිරි 💟💟💟💟💟💟💟💟💟💟

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 ปีที่แล้ว +26

    ⁣shows වලදි ෆ්ලෑෂ්බැක් රෝස් අයියට සෙටි වුනාම නිලංග අයියා ❤

    • @kavinethgeesara8060
      @kavinethgeesara8060 3 หลายเดือนก่อน

      Rose mokekda bn 😂

    • @MahaEka
      @MahaEka 11 วันที่ผ่านมา

      ​@@kavinethgeesara8060Nilanga mokekd bn ros ekka😂

  • @rajithakularathne4229
    @rajithakularathne4229 2 ปีที่แล้ว +20

    අපරාදෙ බෑන්ඩ් වලට ටැලට් වලින් ගේමක් දෙන්න හිටපු බෑන්ඩ් එකක් ෴
    නාස්ති උනා ෴,,,
    අදත් ටැලන්ටි නම් සනිධප තමා....

  • @sanarahewagama5927
    @sanarahewagama5927 2 ปีที่แล้ว +25

    නිලංග අයියා ❤️ ආසම ගායකයෙක්😍 සූපිරි දක්ෂයෙක්⭐

  • @jezz6070
    @jezz6070 2 ปีที่แล้ว +27

    Sangeeth
    Prasanga
    Nilanga
    Dickson
    Chandana
    Sanju
    Shan
    Noyel
    Ajith
    සුපිරිම සනිදප ✊❤️✊

  • @u.priyashantha6721
    @u.priyashantha6721 2 ปีที่แล้ว +28

    සනිධප ඒ කාලේ sound,Playing මරු👌👌👌👌 මාරම ගැමික් තිබ්බෙ💪💪💪 😔😔😔😔,,,අයියේ සකුරා රේන්ජ් පරණ members interview ඒකකුත් ඕනි👍👍👍👍👍

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +11

    ඕනම මනුස්සයෙක්ගෙ හොඳ නරක දෙකම කියන කෙලින් කතාකරන හිතහොඳ වැදගත් මනුස්සයෙක් 🙏👌🔥
    (මාත් band එකේ ඉන්නකොට අයියව තමයි follow කරේ 🙏)

  • @exitvehicleworld1700
    @exitvehicleworld1700 2 ปีที่แล้ว +8

    ස.නි.ධ.ප ගැන කියපු ගොඩක් දේවල් ඇත්ත.ඇතුලෙ එහෙම ප්‍රශ්න තිබුනා.ඔය කියන කෙනා තාම band එකේ ඉන්නවා.හැබැයි ඔය දේවල් නොකියා හිටියනම් හොදයි කියලයි මට හිතෙන්නෙ.ජය වේවා නිලංග අයියෙ😘

  • @rukmallasantha4109
    @rukmallasantha4109 2 ปีที่แล้ว +11

    නියමයි නිලංග අයියේ ආඩම්බරයක් මෙහෙම වැඩ්ඩෙක් ගමේ ගෙදර අහලපහල උන එක ගැන.. හැමදාමත් ඉස්සරහට යන්න ප්‍රාර්ථනා කරනව.

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 ปีที่แล้ว +4

    Sunflower
    Flashback
    Sanidapa super backing

  • @tharangaprabaththarangapra785
    @tharangaprabaththarangapra785 2 ปีที่แล้ว +12

    මට මතකයි නිකවැරටියෙ ෂෝ එකක් කරන අතරතුර සංගීත් අයියා නටන ගමන් වැඩ පාරක් දාල නිලංග අයියට පයින් පොඩි ෂොට් එකක් දුන්නා...ඒ වෙලාවෙ නිලංග අයිය අවුල් ගියා..අපි දැක්ක ඒක. .එත් ඒ වෙලාවෙ නිලංග අයිය පට්ට විදියට ඉවසල වැඩ කරා.

  • @jezz6070
    @jezz6070 2 ปีที่แล้ว +15

    චරිතයක් තමයි
    NILANGA SILVA ✊❤️✊

  • @milanmadushanka5960
    @milanmadushanka5960 2 ปีที่แล้ว +3

    Niyamai aththa kathawa kiwwata thanks. Visabija nisa sanidapa kewa.

  • @SDJA-hd6df
    @SDJA-hd6df 2 ปีที่แล้ว +32

    ලෝකයේ මොන බෑන්ඩ් එකද හැමදාම තිබුනේ, රණ්ඩුවෙලා වැඩක් නෑ..බෑන්ඩ් වයසට යනවා, අලුතින් අය එනවා, ලෝක සොබාව....

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +55

    සනිදප පරණ ගැම්ම කවදාවත් ආයේ එන්නේ නැහැ කියලා දැනෙද්දී දුකයි නිලංග අයියේ 😥

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 ปีที่แล้ว +15

    SANIDAPA BEST ARTISTS BACKING

  • @madusankasandaruwan7866
    @madusankasandaruwan7866 2 ปีที่แล้ว +5

    Sri Lanka Live Drums King 👑️Chandika👑️ Aiya Genda.

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 4 หลายเดือนก่อน +2

    මේ දවස් වල හුනිදප හුනිදප ගගා නටන උන්ට මෙව්වා පෙන්නන්ඩ ඕනී😂

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +16

    අයියේ සෑම් අයියව whatsapp වලින් හරි සම්බන්ධකරගෙන වැඩසටහනක් ඕනා

    • @Food_TV73
      @Food_TV73 2 ปีที่แล้ว

      ඔව් අයියේ සෑම් අයියගෙ එකක් අනිවාර්යයෙන්ම ඕන.Online හරි සම්බන්ධ කර ගෙන කරන්න🙏🙏

  • @sanukaruwenz19
    @sanukaruwenz19 2 ปีที่แล้ว +7

    Flashback නිරොශන් අයියගෙ ඉන්ටවිව් එකක් ඕනෙ please 🙏🙏❤️❤️❤️

  • @ලක්මාල්කුමාර-ඩ3ෂ
    @ලක්මාල්කුමාර-ඩ3ෂ 2 ปีที่แล้ว +13

    අජිත්, ප්‍රසංග, ඩික්සන්, ශාන් , නොයෙල් , සංගීත්, නිලංග කියන්නෙ අපි ගොඩක් ආදරය කරන සනිදප වැඩ්ඩො ටික , සනිධප සන්නාමය ඒ අයයි .. , ශාන් කියන්නෙ වැඩ්ඩෙක්

  • @asankarath
    @asankarath 2 ปีที่แล้ว +49

    වැඩ්ඩෙක් තමයි ඉතිං....සනිධප ඉද්දි.Final countdown සිංදුව කියනවා නියමෙට තාමත් මැවිලා පේනවා...

    • @navindumarasinghe1009
      @navindumarasinghe1009 2 ปีที่แล้ว +2

      අනිවා අැයි brak free

    • @asankarath
      @asankarath 2 ปีที่แล้ว

      @@navindumarasinghe1009 yep

    • @The-ve3jt
      @The-ve3jt 2 ปีที่แล้ว

      Sirawatama 🔥

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 2 ปีที่แล้ว

      සිරාවටම

    • @dubaimobile9665
      @dubaimobile9665 2 ปีที่แล้ว

      සිරා කතාව අදරෙය් ස නි ඩ ප ❤️👈

  • @milindasenanayaka7898
    @milindasenanayaka7898 ปีที่แล้ว +1

    2012 witara kegalle ground eke gahapu show eka tama supirima

  • @gihanekanayaka5484
    @gihanekanayaka5484 ปีที่แล้ว +1

    නිලංග හරි අපි ආස සංගීත් නිලංග නොයෙල් හිටිය සනිදප එකට 🥹

  • @dhanaedirisinghe7402
    @dhanaedirisinghe7402 2 ปีที่แล้ว +8

    ආසම කරන පට්ට චරිතයක් නිලංග අයියා❤️
    කියන්න ඕන දේ කෙලින්ම කියනවා💪🏻

  • @Shanaka687
    @Shanaka687 3 หลายเดือนก่อน

    ෆ්ලැස් බැග් ට ගහාන්න මේ තරාම් අයින් උනු සෙට් එක ආදරෙයි ෆ්ලැස් බැග් .මෙරියන්ස් .සන්ෆ්ලවර් ව්තරයි

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 2 ปีที่แล้ว +9

    ප්‍රසංග අයියා ඉන්න කාලේ තිබුන සනිධප රසය.අදටත් අසමසමයි.මොන තාක්ෂණය කොච්චර වියදම් කරලා සමහර band විවිධ පැතිවලින් ඉස්සරහට ආවත් .අර සංගීත රසය දෙන්න බැරි වුණා කාටවත්.කවුද සනිධප බෑන්ඩ් එකේ කුමන්ත්‍රණකාරයෝ .මම දන්න විදියට ගොඩක් හොඳ කට්ටිය හිටියේ ..

  • @imalkrishantha861
    @imalkrishantha861 4 หลายเดือนก่อน

    මම ආසම චරිතයක් තමයි නිලංග..

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 ปีที่แล้ว +9

    වැඩසටහන හොඳයි. නිලංග වෙලාවට වැඩ කරන්නනම් වෙලාවට කලින් වැඩේට යන්න.

  • @Bassthiwa
    @Bassthiwa 2 ปีที่แล้ว +8

    Singing walin stage perfomence walin dekapu supirima weddek thamath ehemai❤️❤️💪

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා 2 ปีที่แล้ว +1

    කෙලින් කතා කරන එක ගැන මට හරි සතුටුයි. ඔන්න ඔය කෙලින් කතා කරන අයට තමයි කැපිල්ල වැඩි. මම ආසම අය තමයි නිලංග, ඩික්සන්, එක්ක ඩ්‍රම්ස් ගහපු ප්‍රසංග

  • @chathurakanchanasumanarath8487
    @chathurakanchanasumanarath8487 2 ปีที่แล้ว +5

    nilanga is a real charector of band field in sri Lanka

  • @ans2209
    @ans2209 2 ปีที่แล้ว +6

    එදා ඉදන්ම ආස ගායකයෙක්.....

  • @AshanGuitarLessons
    @AshanGuitarLessons ปีที่แล้ว

    47:55 pedal/ guitar + wadakayo kala yuthu saha noyuthu de gana kiyapu eka sahenna watinawa!!!

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว +8

    Stage එකේ ඉන්නම ඕන චරිතයක් 💙

  • @imalkrishantha861
    @imalkrishantha861 4 หลายเดือนก่อน +1

    2000 .2005 .2008 වගේ සකුරා රේනජ් හිටපු kybord ගහපු අමිල අයිවත් ගෙන්නන්නකෝ

  • @SLBandMusic
    @SLBandMusic 2 ปีที่แล้ว +9

    අම්මෝ ඒ දවස්වල සනිදප.නොයෙල් නිලංග කාලේ..දැන් නම් වැඩක්ම නැහැ.

  • @isharadamith640
    @isharadamith640 ปีที่แล้ว

    kiyala wadak ne nilanga aiye music loke kapiilama thamai.apith band karapu hinda dannawa.oya koi dekin wath salenne nathi charithayak.oyage speed band ekata eka hitinma suba pathanawa.budu saranai.jesu pihitai.

  • @sajithsajith5948
    @sajithsajith5948 5 หลายเดือนก่อน

    ස.නි.ද.පා හිටපු ප්‍රසංග අයියා අරං එන්නකො අයියේ දවසක 🙏

  • @livemusic2001
    @livemusic2001 2 ปีที่แล้ว +11

    අජිත් මුතුකුමාරණ ගෙන්නලා සකුරා රේන්ජ් ගැන අහන්න ඕනෙ අයියෙ

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 2 ปีที่แล้ว +1

      Eka atha kawurth kawdwth ahalana na skura range gana ekale skurala shena deyk karapu band ekak .

  • @dilshansenarathna8139
    @dilshansenarathna8139 2 ปีที่แล้ว +17

    ශාන් එක්ක අවුලක් තියනවා කියලා හිතුනේ මට විතරද? 🙄

    • @vinsantperera6866
      @vinsantperera6866 ปีที่แล้ว +1

      sıra bn

    • @sudathlakmal554
      @sudathlakmal554 3 หลายเดือนก่อน

      අවුල් නොවුනොත්නෙ බං පුදුමේ..සනිධප කැවෙ ශාන්නෙ

  • @darshanawickramanayaka2605
    @darshanawickramanayaka2605 2 ปีที่แล้ว +1

    කෙලින් කතා කරන මනුස්සයෙක්... සුපිරි කලාකරුවෙක්..

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 2 ปีที่แล้ว +4

    monawa unath nilangagen aluth band ekk hadanna set ekk nam krnna kiuwama. Nam krpu artislagen godakma hitye sanidapa ply krpu artisla..❤️❤️

  • @sameeraabeyrathna7755
    @sameeraabeyrathna7755 2 ปีที่แล้ว +6

    King of lead. ( SHANTHA DIAS)

    • @sanjeewalashan1714
      @sanjeewalashan1714 2 ปีที่แล้ว +1

      paka

    • @sudathlakmal554
      @sudathlakmal554 3 หลายเดือนก่อน

      ​@@sanjeewalashan1714ඇයි නැත්තං බල්ලො කාපු වැඩ බැරි සුරන් පජාතසිංහද🤣🤣

  • @ishanmihiranga2996
    @ishanmihiranga2996 2 ปีที่แล้ว +10

    නිලංග අයියා කියන්නෙ ඕන තැනක කෙලින් කතා කරන මනුස්සයෙක්
    ඒක මං ඇස් දෙකෙන් දැකලා තියනවා.

  • @charithbandara4606
    @charithbandara4606 2 ปีที่แล้ว +7

    Excellent performer ***
    ❤ U Nilanaga Ayya .... 🎸

  • @rohanajayasundara9811
    @rohanajayasundara9811 ปีที่แล้ว

    Aththa danaganna . hari kenagen hari prashne ahanna Nilanga malli danna bawa kiyanna oona.

  • @prasannavithara696
    @prasannavithara696 2 ปีที่แล้ว +2

    Great speech well done.

  • @dhanushkadushmantha235
    @dhanushkadushmantha235 2 ปีที่แล้ว +5

    මේ වැඩසටහන මම දකින්නේ එකම කුනු අව්ස්සන තැනක්...මිනිස්සු කොටවන ,අහන ප්‍රශ්න වලින් ප්‍රසිද්දියේ චරිත වලට ප්‍රහාර එල්ල කරන වැඩසටහනක්...එදා වේල හොයගන්න කුනු වැඩ කරන්න එපා

  • @chamindajaylath9479
    @chamindajaylath9479 2 ปีที่แล้ว +5

    සූපිරි දක්ෂයෙක්

  • @luckysadaru2249
    @luckysadaru2249 2 ปีที่แล้ว +3

    නියම වැඩේ...එකනම් ආ පට්ට වැඩ්ඩෙක්ක්ක්

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 2 ปีที่แล้ว

    ස්පීඩ් හොදට හදාගත් සෙට් එකක් හිටිය

  • @sinhaseiyawa7726
    @sinhaseiyawa7726 2 ปีที่แล้ว +8

    සනිධප icon 4ක් සංගීත්,ප්‍රසංග,නිලංග,නොයෙල්

  • @ahamadhasbulla
    @ahamadhasbulla 2 ปีที่แล้ว +15

    සනිධප BAND එකට අනාගතයක් නැත්තෙ BAND එකෙ උන්ගෙ එකමුතුකම නැති නිසා

  • @SudarshanaSilwa-we7ks
    @SudarshanaSilwa-we7ks ปีที่แล้ว

    Nonstop වලට සුපිරි බුලට් එකක්

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว +7

    Balanakota band witharak newei හැමතැනම කැපිලි කෙටිලි .මිතුරෝ වෙසින් එන හතුරෝ
    තමයි ඉන්නේ.

  • @oshangamage681
    @oshangamage681 2 ปีที่แล้ว +14

    නිලංග අයියා නොකියා කියන්නෙ බෑන්ඩ් එක කැඩුවෙ ශාන් අයියා කියල 😮

    • @RasikaDonold95
      @RasikaDonold95 5 หลายเดือนก่อน

      ඒක තමා කාට තිත්ත උනත් ඇත්ත.

    • @sudathlakmal554
      @sudathlakmal554 3 หลายเดือนก่อน

      සංගිත් අයියත් ශාන් හින්ද ගියේ

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +3

    Nilanga kiyanne niyama gayakayek ❤

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන්ම නිලංග අයියේ සෑම් අයිය මතක් කරපු එක ගොඩක් වටිනවා....

    • @ranjithwarnakulasuriya9048
      @ranjithwarnakulasuriya9048 2 ปีที่แล้ว

      Boby maal hoda nadda

    • @wazanthaabykn4019
      @wazanthaabykn4019 2 ปีที่แล้ว +2

      නිලන්ග අයියා දන්නවා සෑම් අයියා ගැන ❤️

  • @tikkabro4928
    @tikkabro4928 2 ปีที่แล้ว +5

    ශාන් අයියට හින්ට් ගැහුව වගේ දෙයක් තේරුනේ කතාවෙන්..

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +6

    Sanidapa nisa gedarin guti kapu un api a nanata thamath api adarei dan inna sanidapa drama set na shan sanidapa innakan balano ita passe sanidapata mn sanidapata 🙏🙏🙏

  • @damunupola9600
    @damunupola9600 2 ปีที่แล้ว +4

    Nilanga silva brother numbers denna Puluwan da thank you 🙏 ❤️❤️❤️🇫🇷

  • @gayansilva6928
    @gayansilva6928 2 ปีที่แล้ว +4

    Sanidapa shan dias genen ayye italy idan balan inno api ❤

  • @chathurangachamara3615
    @chathurangachamara3615 2 ปีที่แล้ว +2

    Before sanidapa best band

  • @chathurangaasela1890
    @chathurangaasela1890 2 ปีที่แล้ว

    My fave sanidhapa nila,and noyel fttm asi e kaleta. ❤️

  • @abeykoonsanjeewa6483
    @abeykoonsanjeewa6483 2 ปีที่แล้ว +2

    තේරැවන් සරණයි අයියා ❤

  • @dilaninushka7585
    @dilaninushka7585 2 ปีที่แล้ว +8

    එච්චර අවුල් තියන් මෙච්චර කල් ගැහුවා කියන එකත් පොඩ්ඩක් අව්ල් නෙ සාගො.බැන්ඩ් එකට දැන් අලුත් setup එකක් තියෙනවා..ස්න්ජු,අය්යා,ප්‍රසන්ග අයයා නැති අඩුව තියෙනවා.එකත් හදාගනයි.රසෙ වෙනසක් තියෙයි.ඉදිරිය හොදවෙයි

  • @deshanwijerathne9031
    @deshanwijerathne9031 2 ปีที่แล้ว +5

    අදටත් සනිධප🤍🤍

  • @PasinduSulakshanaGamage
    @PasinduSulakshanaGamage 2 ปีที่แล้ว +3

    purple range senaka aiya genna..godak dewal thiyewi katha karanna.

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 2 ปีที่แล้ว

    Supiri aththa kiyana charithayak supiri

  • @tikkabro4928
    @tikkabro4928 2 ปีที่แล้ว +1

    ඇත්තටම දුකයි

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว

    වැඩ්ඩෙක් තමයි නිලංග අයිය.

  • @ushithamadushan9559
    @ushithamadushan9559 2 ปีที่แล้ว +4

    Band ඉතින් ඔහොම තමා😂 , ඇති වෙනවා නැති වෙනවා

  • @suranjithkumara6645
    @suranjithkumara6645 5 หลายเดือนก่อน

    සනිදප නම් සංගීත් ඉන්නම ඕනි .

  • @dimuthumadusanka3630
    @dimuthumadusanka3630 2 ปีที่แล้ว +2

    ඉස්සරම සන්ශයින් වල උන්න රොහාන් ද සිල්ව හරි රොහාන් ප්‍රනාන්දු හරි කියල ගායකයෙක්...
    ඊට පස්සෙ බෑන්ඩ් ගායකයෙක් නම්
    නිලංග සහ නොයෙල්....

  • @sljayanmiusic
    @sljayanmiusic 2 ปีที่แล้ว +3

    Sanidapa විතරක් newei hema band එක්කම samaga ne ekai

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 ปีที่แล้ว

    Sanidapa babaluye nilangai.ohu supiri waddak thama.

  • @damithdamith1025
    @damithdamith1025 2 ปีที่แล้ว +3

    විස්වාසය කෙලේගුන සමගිය නැති තැන බෑන්ඩ් ගූ ගොඩක් බන්

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 ปีที่แล้ว +3

    නිලංග අයියා ඉන්න කාලේ නමි පටිටම ❤ ඒ ගැමිම නමි දැන් නැහැ

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 2 ปีที่แล้ว +3

    තව පැයක් විතර තිබ්බනම් මරු

    • @ලක්මාල්කුමාර-ඩ3ෂ
      @ලක්මාල්කුමාර-ඩ3ෂ 2 ปีที่แล้ว

      තව ටිකක් කුණු ගොඩ අවුස්සන්න තිබ්බ නේද ?

    • @prabhathdharshana4012
      @prabhathdharshana4012 2 ปีที่แล้ว

      මීට වඩා කුණු අපි දන්නවා සහෝ,මොකද මමත් නිවේදනයකයෙක්,කතා කරනවා අහන්න කොහොමත් ආසයි...ඊට එහා දෙයක් නෑ,කුණු අදාලම නෑ මොකද Shan අයියා බැදලා ඉන්නේ Gauri අක්කාව මගෙ School එකේ,අවුරුද්දක් වැඩිමල්,ඒ නිසා ඇත්ත නැත්ත දන්නවා...මේ වැඩසටහනේ ලොකු අවුලක් තිබ්බා,Sound අවුල්,ඒ අඩුව මේකෙ නැති නිසා බැලුවා ආසවෙන්...වෙන දෙයක් නෑ,මේකෙ Sound අවුල් උනානම් මේක බලන්නෙත් නෑ

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +3

    Nilanga Aiya supiri thama ithin😀😀

  • @sameeranuwan667
    @sameeranuwan667 2 ปีที่แล้ว +10

    සනිධප එකට මෙහෙම උනේ ශාන් නිසා. කවුරු නෑ කීවත් ඒක තමා ඇත්ත. මුලින්ම සංගීත් එලියට බැස්සෙත් ගොඩක්ම ශාන් නිසා

    • @kaveeash1253
      @kaveeash1253 2 ปีที่แล้ว +3

      අනිවා දැන් කියලත් වෙනසක් නෑ දැනුත් ඇතුලේ ඉන්න චරිත අයින් කරන්න සෑහෙන්න උත්සාහ කරනවා ඒ මිනිහා

    • @kaveeash1253
      @kaveeash1253 2 ปีที่แล้ว +2

      @Doshen Amaljith මමත් මේ කියන කෙනාව හොදට දන්නවා. ඔයා ඇතුලෙ වෙන දේවල් දන්නෑ නේ බොරුවට මඩ ගහන්න ශාන් ඩයස් මට වරදක් කරලා නෑ.

    • @kaveeash1253
      @kaveeash1253 2 ปีที่แล้ว +1

      බෑන්ඩ් එක ඇතුලෙ කොච්චර ප්‍රශ්න වෙනවද කියලා රසිකයො දන්නෑ ඒක පිටට දෙන්නෙත් නෑ කවදාවත්. පෞද්ගලිකවම ඒ මනුස්සයා හොඳ කෙනෙක් වෙන්න ඇති ඒත් බෑන්ඩ් ජීවිතේ වෙනයි පෞද්ගලික ජීවිතේ වෙනයි එච්චරයි

    • @aaslakmal8820
      @aaslakmal8820 2 ปีที่แล้ว +1

      2012 සංගීත් අයිය එක්ක එකෝස්ටික් පැත්තට හැරුන නම් සනිධප කියන්නේ අද ලංකාවේ ඉහළම ඉන්න බෑන්ඩ් එක කාටවත් කිට්ටු කරන්නවත් බැරි තරමට

    • @sameeranuwan667
      @sameeranuwan667 2 ปีที่แล้ว

      @@aaslakmal8820 100% true

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 2 ปีที่แล้ว +4

    ශාන් තමයි සනිදප කැවේ....

    • @LofiDreamscapes07
      @LofiDreamscapes07 4 หลายเดือนก่อน

      ඔව් ලොකු සීන් වැඩියි 😅

  • @sampathsrinishantha
    @sampathsrinishantha 2 ปีที่แล้ว

    Mata adatat Nilanga SANIDAPA NILANGAMA Tamai

  • @percyananda2270
    @percyananda2270 2 ปีที่แล้ว +3

    My brother, According to your beautiful personality, you have to improve your thinking level, just do it then the music world will be with you and ever dont site with this kind of crazy programs , wich is killing your personality ,what you buildup,.wish you all the best for ever.

  • @lakmalvidanage5486
    @lakmalvidanage5486 7 หลายเดือนก่อน

    නිලංග කියන්නෙ සනිධප නෙවේ...සනිධප ඇතුලේ නිලංග හිටියා...ඒකයි ඇත්ත..මේ programme එකත් එක්ක shan ge programme එකත් බලන්න...අද වෙනකොට shan ඉන්න තැනයි මෙයා ඉන්න තැනයි කොතනද???අපි නං ඒ කාලේ ඉදං සනිධප බැලුවේ මෙයා නිසා නෙවේ players ලා role moddle නිසයි...දැං සනිධප සද්දෙ බලන්නකෝ ⁣කොච්චර ලස්සනද කියලා..මෙයා managemnt කරන එක ⁣හරියට කලා නං කෝ දැං speed...සනිධප පහු කරන් යන්න එපැයි..???

  • @dilaninushka7585
    @dilaninushka7585 2 ปีที่แล้ว +4

    නිලංග අයියා ඔයා විස්තරෙ ඔය වැඩසටහනක් කරා ඔයිට ඉස්සෙල්ලා කියන්න තිබ්බා.අනිවාර්යෙන්ම නමුත් ඔයා අලුත් ගමනක් යන්න.ඔයා අයින් උනා.නමුත් සාර්ථක උනෙනැ මට පෙන්නෙ ෂාන් අයියා ගැන තමයි.කියන්නෙ.ඇත්ත ඉදිරියෙදි බලාගන්න පුලුවන් වෙයි..මට පෙන්නෙ ප්‍රබල අව්ලක් තියෙනවා.

  • @loljigen2704
    @loljigen2704 ปีที่แล้ว

    Nilanga oya hitha hoda kollek jayawewa

  • @iamstar3747
    @iamstar3747 2 ปีที่แล้ว +4

    Diksan aiyata passe apu Besa maru (taranga👍👍👍👍

  • @manthilaperera6765
    @manthilaperera6765 2 ปีที่แล้ว +6

    ඔයත් ගියානේ අයියේ අනිත් අය ගියේ නෑ නේ ඒකනේ අවුල ඔයා ගෙනාපු අනිත් අය ඉදලා ඔයා ගිහින් නේ

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 ปีที่แล้ว +3

    Nilanga aiya hoda charithayak 💖

  • @RasikaDDuminda
    @RasikaDDuminda 2 ปีที่แล้ว +1

    ජය

  • @navindumarasinghe1009
    @navindumarasinghe1009 2 ปีที่แล้ว +10

    සංගීත්,ශාන්,ප්‍රසංග,ඩික්සන්,නොයල්,සංජු,අජිත්,චන්දන,නිලංග ( සනිධප )

  • @tharakaranthilina3589
    @tharakaranthilina3589 2 ปีที่แล้ว +5

    සනිධප..💔

  • @singlanka8175
    @singlanka8175 2 ปีที่แล้ว +1

    Tharaha maraha wedak naha. Siyalu prashna amathaka karala sanidhapa saddeta adare karana api gena hithala siyaludena ekathuwela ayemath parana Sanidhapa api atharata enna. Apita ona sanidhapa original set eka. Jaya wewa Budu saranai