ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පලවෙනි කෝටා එකට ගන්න ප්‍රමාණයන් ගැනත් තොරතුරු ඇවිල්ල තීනවා, ඒවා හරියටම සනාථ උනාට පස්සේ ඒක ගැන පොඩි video clip ekak දෙන්නම්.
@@pointofbhanu8206 අනේ ඉක්මනින් දාන්න
ගොඩක් වටිනවා අයියෙ ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි අයියෙ ❤❤
සුපිරි වැඩක් සර් ❤❤❤❤❤❤❤
ගොඩක් වටිනවා අයියේ ගොඩක් ස්තුති අපිව දැනුවත් කරනවට❤
කවුරු මොනව කිඋවත් අයියා කියනකම් ඒව ශුවර් නෑ තෑන්ක්ස් අයියා ❤
❤❤❤
@pointofbhanu8206 අයියේ 7/18 වෙබ් වැටුනේ ඇග්‍රිමන්ට් එකක් එයි නේද 😔 මේක තමා අයියේ අන්තිම බලාපොරොත්තුව ජීවිතේ 😔
Re medical krt psse එතකොට මෙඩිකල් කරලා වෙබ් එකට වැටුනම අයේ අලුතින් වැටුන කෙනෙක් වගේ ඇග්‍රිමන්ට් වදින්න තියන චාන්ස් එක අඩු වෙනවද නැත්නම්..පරණ කෙනෙක් ගේ වගේ..චාන්ස් එක වැඩීද
Good Job ❤️👍.
දැන් file send වෙලා ඉන්න අය agreement දෙන්න ලන් වෙද්දි appru වෙයිද😮
Aiye Web ekedi thoraganne Web ekata watena Dina piliwelatada gdk agreement enne Web eke gdk kal Inna ayatada
Thank you bro....ewagema admission date ekath kalinma danagaena kiyanna bro
2024 1set eke FILE sent krnw dn tika tika e yawna piliweltmd HRD eken APPROVAL krnne????
Sir re medical Aya me Kota 1t aprvl krn nathi weida
වෙබ් එකේ ඉන්න අයට ඇග්‍රීමන්ට් ආවම 2024 පළවෙනි සෙට් එකේ අයව ඉක්මනට වෙබ් එකට දානවද සර්
ගොඩක් කල් යයිද වැටෙන්න වේබ් එකට
deewara ratawal kiyakin gannawada
සේවා send වෙලා තියෙන්නෙ, මේ කෝට එකට දායිද
Ser sewa rakiya kota eka okkomata rtwal kiyad
Ayiya dn 2024 kattiyakage samath watila sent wenawa eyala oya kota ekata web wateida
මගේ පළවෙනි අවුරුද්ද මාර්තු 14 ඉවරයි . එතකොට මාව 14 වෙනිදාට වෙබ් එකෙන් අයින් වෙනවාද. 😢 ඒක ගැන දැන ගන්න පුඑවන් ද
Remadikal karnna
තාම 2024පලවෙනි අය සමත් වැටුනෙත් නෑ නේ ,සමහරක් අය වැටිලා සමහරක් නෑ
Sir dewani set cut of mark keeyak weida
❤
Sir sewa ayava tama web ekata dala nane..apiva approl karaida kota ekata kalin
සේවා 2 සෙන්ඩ් උන අයව කෝටා එක ලන් වෙලා ඇපෘ කරයි නේද මේ කෝටා එකට අපිව දායි නේද
❤️❤️❤️❤️❤️❤️
Sewa 2, apiwa apruwal karaida e weddi
අවුරුද්දක් ඉවරයි 3.13 roster එකේ අන්තිම දවස එතකොට 12 විතරයි 😢😢😢😢 කෝටා ඒකට අහුවෙන්නේ නෑ නේද
Oya monada demme
@sathnathushari4970 නිෂ්පාදන
Web watuna dawasata dawasakata kalin enawa msg ekak slbfe eken remedical enna kiyala
Ayiye api 2024චිප් බිල්ඩින් පලවෙනි සෙට් එක...අපෙ පයිල් සෙන්ඩ් කලා තාම approuw une na...මේ කෝටා එකට අපි සෙට් වෙන්නෙ නැති වෙයි නේද
මාස 1 හමාරක් වගේ යද්දි approve වෙනවා. දින ගනන් කරල බලන්න
Samath watila dan godak dawas.tawama send nane.mokada ee
අයියේ 3.13 web වැටුණේ re medical වලට වෙබ් එකෙන් අයින් කරයිද,😢😢😢😢
අඩ්ඩේ මගේත් එහෙමයි. අනේ විස්තරයක් දැන් ගත්තොත් කියනවද 😢
OwWeb watuna dawasata kalin dawase remedical call karanawa 4n ekata mg ekak enawa
මල්ලී අපේ කොල්ලො පව්.සිස්ටම් එක එලියට දාන්න .ඒක ඔයා දන්නවනං...
කෝටා එක අතර තුර වෙබ් එකෙන් අයින් වෙනවද අයියේ.....
Mgeth medical 3.13 iwarai web eken ainkaraida bn
Re මෙඩිකල් වැටිලද???
@@pointofbhanu8206ඔව් අයියේ.
අයියෙ නිශ්පාදන තාමත් no data slbf එකේ nmbr වලට cl ගත්තට එකක්වත් වැඩ නැහැ ඒකට මොකක්ද කරන්නේ
Mageth No Deta Thawama...Gdk denekge pass watila
ඒකනම් slbfe එකේ අය enter කරල නැතුව ඇති data තාම ඔයාලගේ
@@thilinagayan4970 ape pass watila thiyenne. Mge yluwonge sent ada
Pass watila witarai tawama.adu padu thiyenawada balanne kohomada.
sewa ape hina boda welaa yai wage
Ai
Re මේඩ්කල් නිසා කොටා එක යද්දි වෙබ් එකෙන් අයින් වෙනවාද
ඔව් මං අයින් උනා වෙබ් එකෙන් රී මෙඩිකල් වලින් දෙසැම්බර් කෝට එකේදී😢
කොටා එක යද්දී මැදදි අයින් වෙනවාද .නැත්නම් මුලින්ම අයින් වෙනවාද .
සර් රටවල් කීයකින් සේවා ලිව්වද දැනට කියන්න පුළුවන්ද සර්
සේවා නම් 5/6 වගේ රටවල්
මං දාල ඇති කලින් video එකක, අංශයන් අනුව exam ලියන රටවල් ගාන ❤️❤️❤️
මං සේවා කරේ සර් සෙන්ඩ් වෙලා තියෙන්නේ .කෝට එකට කලින් අනුමත වෙයිද
❤❤

Ow
Web watuna dawasata kalin dawase remedical call karanawa 4n ekata mg ekak enawa