අරුම පුදුම මැණික් පිළිස්සීම l Amazing gem burning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 มิ.ย. 2024
  • 📢මැණික් ව්‍යාපාරය සහ තාපකරණය පිලිබද ප්‍රායෝගික වැඩමුළුව
    📌ඔබත් මැණික් ක්ශේත්‍රයට නවකයෙක්ද? එසේ නොමැතිනම් මැණික් ව්‍යාපාරයට පැමිණීමට ඇලුම් කරනවාද?එසේත් නැතිනම් දැනට මැණික් ක්ශේත්‍රයේ නියලෙන පුද්ගලයෙක්ද?
    📌ඔබ සියලු දෙනාටම මැණික් ව්‍යාපාරය ගැන දැන ගන්න, මැණික් තාපකරණය (Gem Heating) ඉගෙන ගන්න. ඒ සදහා භාවිතා කරන machines පිලිබද අවබෝධයක් ලබාදීමට අප සූදානම්.
    📌අදම අපගේ ප්‍රායෝගික
    වැඩමුළුව සදහා ලියාපදිංචි වෙන්න.
    ✅ගාස්තුව රු 6000කි.
    📢ආසන සංඛ්‍යාව 100කි.
    📞ලියාපදිංචි වීම සදහා
    077 671 9921
    077 407 9921
    අමතන්න ..
    **GALDOLA GEMS**

ความคิดเห็น • 33

  • @sanjeewaprasannakumara8076
    @sanjeewaprasannakumara8076 2 วันที่ผ่านมา +3

    තායිලන්තයට යවන්නේ නැතිව ගල් මේ තත්වයට පත් කරන්න ඔබතුමා ලග පහසුකම් සහ හැකියාව තිබීම සතුටක්. Spinal ගල් වල geuda ඉවත් කිරීම පිලිඹදව මේ ආකාරයටම video එකක් ගෙන එන්න පුලුවන්ද ඔබතුමාට .

  • @athulakulathunga3315
    @athulakulathunga3315 2 วันที่ผ่านมา +1

    ❤❤❤
    Sir, මේ වගේ ගලක් ගෙවුඩ අවස්තාවෙ තියෙනකොට ගත්ත photos ටිකකුත් දාන්න පුළුවන් නම් ආධුනිකයන්ට ගොඩක් වටිනව. 🙏

  • @mario21003
    @mario21003 19 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාගේ සේවය අගය කරනවා❤

  • @user-jo7im5wn1k
    @user-jo7im5wn1k 2 วันที่ผ่านมา +1

    ඔබතුමා ඉදිරියට එන ව්‍යාපාරිකයන්ට ඇත්තෙන්ම ශක්තියක්...ඉදිරියට ඔබතුමාගේ ව්‍යාපාරික ජයග්‍රහණය අත්වේවා...තෙරුවන් සරණයි ..
    පසිදු ප්‍රියන්ත ...

  • @anuradulgala4946
    @anuradulgala4946 2 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි වැඩසටහන් ඉදිරිපත් අප දැනුවත් විම කිරිම
    ගැන .

  • @janapriyamaddumage9983
    @janapriyamaddumage9983 2 วันที่ผ่านมา

    ස්තූතියි සර්.... දීර්ඝායුවේවා 👌👌👌👌

  • @eventssrilanka9410
    @eventssrilanka9410 2 วันที่ผ่านมา

    ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🩷🧡💛💚💙🩵💜️💙💎💎💎💎💎💎

  • @anushkahimali
    @anushkahimali 2 วันที่ผ่านมา

    This is a wonderful business idea, Thank you

  • @navinduchathuranga6909
    @navinduchathuranga6909 วันที่ผ่านมา

    බොහොම පින් ❤

  • @successsprintes123
    @successsprintes123 2 วันที่ผ่านมา +1

    Superb content ❤

  • @sdpreethiratne4240
    @sdpreethiratne4240 2 วันที่ผ่านมา

    Thanks

  • @Sigma-gens
    @Sigma-gens 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිය .....

  • @traveltriptop
    @traveltriptop 2 วันที่ผ่านมา

    Thanks for sharing experinece

  • @priyanthakumaratennakoon9208
    @priyanthakumaratennakoon9208 2 วันที่ผ่านมา

    Thanks sir

  • @ELBUKXTV
    @ELBUKXTV 2 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර්

  • @SurangaWeerasinghe-zx5es
    @SurangaWeerasinghe-zx5es วันที่ผ่านมา

    mage hithe thibba sakaya baya nethi una oba thumata thenks

  • @lakmininilwala5314
    @lakmininilwala5314 2 วันที่ผ่านมา

    obathumata jayawewa...aluth ayata godak watinawa...

  • @senarathbandara8895
    @senarathbandara8895 2 วันที่ผ่านมา

    Thanks for you sir 🙏 jayawewa ❤

  • @mishanamarasingha4455
    @mishanamarasingha4455 2 วันที่ผ่านมา

    හරිම අගනා දෙයක්❤❤❤

  • @SurangaWeerasinghe-zx5es
    @SurangaWeerasinghe-zx5es วันที่ผ่านมา

    geudayak aran mula indala vdo ekak karanna puluwan nam hriyata watinawa sir

  • @SampathSampath-ko6sg
    @SampathSampath-ko6sg วันที่ผ่านมา

    Pahadili kirima visistai

  • @travelwithwelikala1576
    @travelwithwelikala1576 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @rbuddika9990
    @rbuddika9990 วันที่ผ่านมา

    ❤❤❤ sir

  • @amilasampath6718
    @amilasampath6718 2 วันที่ผ่านมา

    ❤️❤️

  • @DeepalWijenayaka
    @DeepalWijenayaka 2 วันที่ผ่านมา

    🎉

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @user-rh2lc5jv8c
    @user-rh2lc5jv8c 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @MaduraPrasanna-lk7ci
    @MaduraPrasanna-lk7ci 2 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @user-ph1vy6uh3d
    @user-ph1vy6uh3d วันที่ผ่านมา

    Mama. Gawa gal thiyanawa oya ganna wada sar

  • @upulshantha694
    @upulshantha694 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dineshruwansiri
    @dineshruwansiri 2 วันที่ผ่านมา +1

    මන් ලගත් කැරට් 132ක ගලක් තියෙනව හීට් කරපු එකක් මටත් මේ විදිහට හදා ගන්න පුලුවන්ද

    • @anjelo42
      @anjelo42 วันที่ผ่านมา

      photos danna brother

  • @nalavaseevali9243
    @nalavaseevali9243 13 ชั่วโมงที่ผ่านมา

    Obathumsge number නැද්ද