ගලිගමුවේ ඥාණදීප හිමියන් ගේ විශේෂ දේශනය​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @MadushikaChathurani-g8t
    @MadushikaChathurani-g8t ปีที่แล้ว +1

    ගෞරවනිය අපේ පිංවත් ස්වාමීන් වහන්සේට තව තවත් දීර්ඝ කාලයක් මේ බුද්ධ ශාසනය බබලන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සමිපත් ලැබෙිවා මෙි තරම් දුක්කන්දරාවක්විදල ආපු මෙි ගමනට

  • @thasunidananjana438
    @thasunidananjana438 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරැවනෙ මම හැම මොහොතකම ඔබ වහන්සෙගෙ බණ අහනවා.මෙි ශාසනයෙ වැඩ වසමින් අපට ධර්මය දෙසනා කරන්න තව තවත් ශක්තිය ලැබෙිවා.ඔබ වහන්සේගෙ සියලු බලාපොරොත්තු එ අයුරින්ම ඉෂ්ට සිද්ද වෙිවා.දෙවියන්ගෙ අැල්ම බැල්ම අාරක්ෂාව ලැබෙිවා.🙏🙏🙏🙏🙏🙏

  • @neethatherudi1392
    @neethatherudi1392 ปีที่แล้ว

    සාදු සාදු සාදු . පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා උතුම් ධර්මය දෙශනාකරන්න ශක්තිය දෛය්‍යී තුරැනුවන්ගෙ අනන්ත ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබ වහන්සේට ලැබේවා සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn ปีที่แล้ว

    🙏🙏🙏🌻🌻🌻 සාදු සාදු සාදු ඔබ වහන්සේ ට දිර්ග ආවිස් ලැබාවා තෝරාවන් සරන්යි නිදුක් නිරෝගී සුවය ලැබාවා

  • @w.s6532
    @w.s6532 ปีที่แล้ว

    සාදු.. සාදු.. සාදු. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏

  • @udarimadumini4477
    @udarimadumini4477 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ... 🙏🙏🙏
    පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...! පතන්නා වූ බෝධියකින් මේ ගෞතම බුදුසසුන තුලදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍යාවබෝදයම වේවා...! පිංවත් ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශණා ගිනිගෙන දැවෙන සිත්වලට සිහිල් දිය දෝතක්ම වේවා...! දුක්ඛිත සසරෙන් එතෙර වන්නට පිනැත්තෝ වීර්‍යය වඩත්වා..!
    සාදූ සාදූ සාදූ

  • @aselamadusanka3739
    @aselamadusanka3739 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ganganiroshani8086
    @ganganiroshani8086 ปีที่แล้ว

    පිංවත් මාගේ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි...🙏

  • @samadinisansala4377
    @samadinisansala4377 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ වේවා.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +9

    වන්දනිය පුජනීය ගවුරවනිය පිංවත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanakaSeneviratne-r4n
    @JanakaSeneviratne-r4n ปีที่แล้ว +1

    Mewan uthumanta mage jiwithaya puja wewa🫸🫷🪔

  • @thamarapriyadarshani2342
    @thamarapriyadarshani2342 ปีที่แล้ว +6

    උතුම් පූජනීය පිංවත් භික්ෂූන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ වේවා

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +10

    සාදු ,🙏සාදු ,🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! උතුම් නිර්වාණයම අවභෝධ වෙවා ඔබවහන්සේට! 🙏🙏🙏🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 ปีที่แล้ว +5

    පින්වත් ගලිගමුවේ ඥාණදීප ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා., 👌🙏,,👌🙏👌🙏👌🙏👌🙏👌🙏👌🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු .ඔබවහන්සට දීර්යුස ලබේවා.සාදු සාදු සාදු

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +9

    වන්දණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට චිරාත් කාලයක් බුදු රජාණන්වහන්සේගේ ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv ปีที่แล้ว

      ඔබවහ්සේ දැක ඔබවහ්සේගේ පාදනමස්කාර කරන්න බක්කුල ගිලන් භික්ෂු මද්දයස් තානයට කිපවිටක්ම පැමිනියා එහෙත් මා යනදවසට ඔබවහ්සේ වැඩ සිටියේ නැත මම මගේ ස්වාමියාගේ දානය දෙන්නෙත් භික්ෂු මද්දයස් තානයට යි මගේ පාුර්ථනා ව මා මියදෙන්ට කලින් ඔබවහ්සේට දැක බලා පාදනමස්කාර කිරිමයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @achi3030
      @achi3030 ปีที่แล้ว

      ​@@SrimathiMunasingheArachc-ez2qvhiru n❤2

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏අති පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව දිඝාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว +8

    මොන තරම් බාදක ආවත් ඔබ වහන්සේ ජය ගත්තා මම පුලුවන් හැම මොහොම ඔබ වහන්සේ ගෙ බන අහනවා උතුම් නිවනම අවබොද කර ගැනීමට වාසනා ව ලැබෙවා .🙏🙏🙏

  • @harshahulangamuwa8847
    @harshahulangamuwa8847 ปีที่แล้ว

    Pinwantha Oba wahansayta theruwansarenaie sadu sadu sadu sadu

  • @SrimaniMuthunayaka
    @SrimaniMuthunayaka ปีที่แล้ว

    සාදු. සාදු. සාදු...

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj ปีที่แล้ว +10

    සාදු සාදු සාදු පිංවත් පූජනීය වන්දනීය පිංවත් ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා ගෞතම බුද්ද ශාසනය තුලම නිවන් දකිත්වා 🙏🙏🙏

  • @جاندراجاندرا-ق4د
    @جاندراجاندرا-ق4د ปีที่แล้ว

    ඔබ.වහන්සේට.තව.දිර්ගකාලයක්.දිර්ගායුස.ලැබෙිවා.සාදු.සාදු.සාදු

  • @ranjinehlebanon4248
    @ranjinehlebanon4248 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බක්කුල මහරහතන් වහන්සේට මෙන්ම දිර්ඝ ආයුෂ ලැබේවා බක්කුල මහා සැ සමිදුන් ගේ ආසිර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @chandranidm2343
    @chandranidm2343 ปีที่แล้ว +7

    අපේ ස්වාමීන් වහන්සේ ගේ බන අහන්න අපි පවිලේ සියලුම දෙනා ගියා කුරගල ඔබ වහන්සේ ට දිර්ගායුෂ ලැබෙිවා සාදු සාදු සාදු

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko ปีที่แล้ว +2

    4:33 විශේෂ හෙළිදරව්ව

  • @maddumagefernando8863
    @maddumagefernando8863 ปีที่แล้ว +3

    2023/11/21 සාදු සාදු සාදු 🙏🌹🙏🙏 කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐🌹🌹🌹💕💕💕
    🌹ඔබ වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷🙏🙏🙏💕💕💕🙏🙏🙏🌹 පින්වත් ස්වාමින් වහන්සේගේ 21 වසරක උතුම් පැවිදි දිවිය තව තවත් සාර්ථක වේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐💕💕💕
    🌹 පින්වත් ඔබ වහන්සේට සාසනික මෙහෙවර කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා !!!
    සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐💕💕💕
    🌹තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐💕💕💕

  • @janakijanaki282
    @janakijanaki282 ปีที่แล้ว

    පූජනීය පින්වත් භික්ෂූන් වහන්සේට mage namaskaraya වේවා 🙏sadu sadu sadu🙏🙏🙏 theruwan saranai 🙏🙏🙏

  • @kumarifernando7536
    @kumarifernando7536 ปีที่แล้ว +2

    පින්වත් .ස්වාමීන් .වහන්සේට .නිදුක් .නීරෝගී බාවය .ලැබේ වා!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🏼 ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට තවතවත් ශාසනික මෙහෙවරක් කරන්නට නිදුක් නිරෝගී සුව දිර්ඝායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv ปีที่แล้ว

      සාදු සාදු සාදු ඔබ වහන්සේ ආ ගමන්මග බලනවිට දුස්කරක්කිුයා කරාහාසමානයි ඔබවහ්සේට තව දිර්ග කාලයක් අපවෙනුවෙන් දර්මදේසනා කරන්න සක්තිය දයිරිය ලැබෙිවා ඔබවහ්සේට පුාර්තනා කරන බෝදියකින් නිර්වානය අවබෝධ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌹🌷🌹🙏🙏🙏

    • @renukageethani243
      @renukageethani243 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @damayanthijaya
      @damayanthijaya ปีที่แล้ว

      සාදු !සාදු! සාදු!!!

  • @nilanthigear9340
    @nilanthigear9340 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට ඪර්ම අවබෝධසය ලැබේවා🙏🙏🙏

  • @shyamalirathnayaka5987
    @shyamalirathnayaka5987 ปีที่แล้ว

    Theruwan saranai ape පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🪻🪻🪻🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 ปีที่แล้ว +1

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු 🙏🌼☸️වේවිා ශාසනික කටයුතු සරගැනිමට උතුම් තුනුරැවනේ ආශිර්වාදය ලැබේවා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @Kumariisrael595
    @Kumariisrael595 ปีที่แล้ว +2

    ගෞරවනීය අපේ පිංවත් ස්වාමීන් වහන්සේට තව තවත් දීර්ඝ කාලයක් මේ බුද්ධ ශාසනය බබලවන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 ปีที่แล้ว

    අපේ හාමූදූරුවන්ට
    පතණ බෝදිය කින් නිවනට මඟ අවබෝධ වේවා.
    මමත් හිතා ගෙන ඉන්නෙ අපේ ගෑණිට කියන්නේ නැතව මහන වෙන්න.

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏APE HAMUDURUWANE OBAWHANSE NIDUKNIROGI DIRGAYUSA LABATHWA 🙏🙏🙏🙏🙏🙏

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 ปีที่แล้ว +4

    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🙏 බුදු 👌👏👌👏👌 ගුණ 🙏🌹🙏🌹 අනන්තයි 🙏🌹🙏🌹🙏👌👏👌 සාදු සාදු සාදු 🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය 👌👏👌👏👌 දීර්ගායු ලැබේවා 🙏🌹🙏🌹🙏 අපේ පින්වත් හාමුදුරුවනේ 👌👏👌👏👌👏👌👏👌👏👌 ඔබ වහන්සේට උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏👌🌹👌🌹👏🌹👏🌹👏🌹e🌹👏

  • @shamilasriyanthatennakoon7866
    @shamilasriyanthatennakoon7866 ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාමීනිවහන්සේට දිර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @hashanwijesooriya5702
    @hashanwijesooriya5702 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධයම ලැබේවා .. 🙏🙏🙏

  • @lakmalgamage2803
    @lakmalgamage2803 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්මින්වහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏

  • @lakshikaprobodani8355
    @lakshikaprobodani8355 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ නිවනින්ම සැනසෙවායි මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @jayanthigamage5248
    @jayanthigamage5248 ปีที่แล้ว

    ඔබවහන්සේ ගේ අධිෂ්ඨානය එසේම සිදු වේවා

  • @subhashimunasinghe3291
    @subhashimunasinghe3291 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ ධර්ම දේශනා දිගු කලක් ඇසීමෙන් ලත් දහම් දැනුමත්, ඒ අනුව ජීවිතයට අප විසින් සුලු වශයෙන් හෝ එක් කර ගත් ශීලමය සුවයත්, ඹබවහන්සේගේ උතුම් ශාසනික සේවයේ දයුණුව හා උතුම් නිර්වාණාවබෝධය පිණිස හේතු වාසනා වේවා !

  • @ThejaniDissanayake-ui3rl
    @ThejaniDissanayake-ui3rl ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේට නමස්කාර වේවා

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว

    Sadu sadu sadu Ape hamuduruvane oba vahanseta Utum nivana labeva sadu sadu sadu

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 ปีที่แล้ว +1

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
    ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඇතිව සසර ගමන කෙළවර කර ගැනීමට මෙම ධර්ම දේශනා
    කරන පිනම හේතු වේවැ සාදු සාදු සාදු.

  • @rangaranga2547
    @rangaranga2547 ปีที่แล้ว +6

    සසර මොන තරම් භයානක ද හොඳ අයත් ධර්මය දන්නා අයත් මේ ධර්ම මාර්ගයේ යන අයට බාධා කරනවා 😢 නමුත් ඔබවහන්සේ ජයගත්තා සාදු සාදු 🙏🙏🙏

  • @ammjayawathi506
    @ammjayawathi506 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු

  • @padminiusgoda3135
    @padminiusgoda3135 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu oba wahansata utumnirwanayama aw
    Sadu sadu sadu. 🙏🙏🙏
    Oba wahansata utumnirwanayama awabodavava. 💐💐💐

  • @hasakelum7728
    @hasakelum7728 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏

  • @GihanBoy-iw9wk
    @GihanBoy-iw9wk ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ හදපිරි නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +2

    අප ස්වාමීන්වහන්සේ ට දීර්ගායු පතනවා ... නීරෝගීමත් වේවා..!!🙏🙏🙏🙏

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devikanilanthi2938
    @devikanilanthi2938 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ ඒඅමානිවන් මග සාක්ෂාත් වේවා

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    🙏🙏🙏පින්වත් ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏
    ලගම බවයකදීම නිවන සාක්ශාහ්වේවා 🙏🙏🙏🌹

  • @chandaniandawattakankanamg6877
    @chandaniandawattakankanamg6877 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @nakandalagenakandala7762
    @nakandalagenakandala7762 ปีที่แล้ว +1

    Oba wahanse nawatat mahamewnawata yanna.maha gedarata.bs

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +3

    හිමි දෙසූ ධර්මය සවන වැකේව💐💐💐💐💐💐💐💐🙏🙏🙏!!!

  • @SanduniAbeysinghe-g3k
    @SanduniAbeysinghe-g3k ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ! දීර්ඝ ආයුශ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස!!!

  • @kapilanishantha4395
    @kapilanishantha4395 ปีที่แล้ว +1

    බුදු බණ පද යෙන් අප සනහාලන ඔබ වහන්සේ වැනි බුදු පුලුවන් තව තව මේ ලොව පහළ වේවා !

  • @ramanisepalika637
    @ramanisepalika637 ปีที่แล้ว

    Sadu sadu obawahaseta tawa twath sasana mehewara karanna nirogi bawa labenna one.

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    නිතර බුදු බණ අහන්නට මට හැකි වේවා 🙏🙏🙏!

  • @nilanthidisanayake1112
    @nilanthidisanayake1112 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🌼

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @saranidureksha3530
    @saranidureksha3530 ปีที่แล้ว

    Budu. Sarani. Obawhansaeta

  • @anulaabeysirigunawardena6728
    @anulaabeysirigunawardena6728 ปีที่แล้ว

    Sadu Sadu Sadu
    Theruwan saranai garu Swameenwahansa

  • @sudarshanisudarshani4811
    @sudarshanisudarshani4811 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏 දීර්ඝායුස ලැබේවා !

  • @galpatha
    @galpatha ปีที่แล้ว

    Mage venerable suwaminwahase niduk,neerogi wewa.a

  • @wajiraweerasinha7204
    @wajiraweerasinha7204 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
    ඇත්තටම පින්වත් ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අවබෝධ කරගෙන මගේ ජීවිතේ ලොකු වෙනස් සිද්ධ වෙනවා.

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 ปีที่แล้ว

    Sadu sadu sadu Gaurawaneeya ape swameen wahanseta mage namas karaya wewa. Ape swameen wahanseta niduk nirogi chira jeewanaya lebewa lebewa. Uthum chathurarya sahyaya awabodhawa uhum niwanata peminenna mea pin ape Swameen wahanseta paramithawakma wewa wewa wewa.Theruwane saranai Gaurawaneeya ape swameen wahanseta. 🙏🙏🙏😇.

  • @harshaninadeesha4182
    @harshaninadeesha4182 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @nalanaimbuldeniya9256
    @nalanaimbuldeniya9256 ปีที่แล้ว

    Sadu!!! Oba wahanse ta waha waha niwan purnaya wewa...

  • @ChandaniPadmalatha-yd3vz
    @ChandaniPadmalatha-yd3vz ปีที่แล้ว

    Pinvath.saminvhansatamaga
    Namaskarayavava
    Sammasambudusarani

  • @shamalidilisha5617
    @shamalidilisha5617 ปีที่แล้ว

    Sadu sadu

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Sadu sadu sadu ape pinwath sawamin wahanseta theruwan saranai

  • @samanthaheenkenda6721
    @samanthaheenkenda6721 ปีที่แล้ว

    Theruwan Saranai mage namaskaraya wewa oba wahanseta.

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว +1

    🌷🌷🌷සාධු සාධු සාධු පුජනීය වන්දනිය ගෞරවනිය පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷🌷🌷

  • @renoreno4033
    @renoreno4033 ปีที่แล้ว

    සාධු සාධු සාධු .🙏🙏🙏🌹🌹🌹
    ඔබවහන්සේට දිර්ඝයුෂ ලැබේවා theruwan saranai

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว

    සදු ..සදු....සදු...

  • @sandamalitaranga9947
    @sandamalitaranga9947 ปีที่แล้ว

    Gihin mewanapalanaye suwamin wahanse hamuwanna

  • @lalithakumari9731
    @lalithakumari9731 ปีที่แล้ว +3

    Teruwan saranai ape suwaminwahanseta

  • @priyanganiperera4781
    @priyanganiperera4781 ปีที่แล้ว

    Sadu sadu pinvantha suvamin vahanssa

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว

    Sadhu, Sadhu Sadhu, Pinwath Swamin Wahanseeta Deerghayu Wewa,Namaskara wewa!🙏🙏🙏

  • @wasanthawasantha6462
    @wasanthawasantha6462 ปีที่แล้ว

    Budu saranai .

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 ปีที่แล้ว

    ඛන සම්පත් 👈

  • @virajravi3325
    @virajravi3325 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu

  • @nethsisilasisila6311
    @nethsisilasisila6311 ปีที่แล้ว

    Sadu,sadu,sadu,.......

  • @moonstars5081
    @moonstars5081 ปีที่แล้ว +2

    ලාභ සත්කාරවලට වසීවෙලා,
    කාලයක් සෑහෙන පව් කරගත්තා....
    දැං ඉතිං කමක් නෑ...
    තෙරුවන් සරණයි

  • @nalaka1981dewpura
    @nalaka1981dewpura ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @BamunuMudiyanse-tt9cp
    @BamunuMudiyanse-tt9cp ปีที่แล้ว

    Mama thama like 500.ane mata pewadi wenna parak hedewa.

  • @ParamiKaushalya331
    @ParamiKaushalya331 ปีที่แล้ว

    Budun dala niwan dakiwa obawhanse sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕😢😢😢😢😢😢

  • @ukpeiris596
    @ukpeiris596 ปีที่แล้ว

    දසුන් අයිය මහමෙව්නාවෙ හිටපු කාලේ සිද්ධවුන කෙනෙහෙිලිකම් ටිකත් කිව්වා නම් වටිනවා ඈ

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    sadu sadu sadu

  • @wasanthadezoysa649
    @wasanthadezoysa649 ปีที่แล้ว

    Sadu sadu sadu ❤❤❤

  • @chandimakumarage511
    @chandimakumarage511 ปีที่แล้ว

    Oba wahanse Nibbana parama Sukayen sukitha thara wewa ! 🌸🌸🌸

  • @thusharisajeewani537
    @thusharisajeewani537 ปีที่แล้ว

    Sadu sadu sadu