එල්ලන පෝච්චිවල ලස්සන පැල ට්කක් හදමු ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 18

  • @thusharideepthika1511
    @thusharideepthika1511 7 วันที่ผ่านมา +7

    හරිම අලංකාරයි . අප්‍රේල් මාසෙ අලුත් අවුරුද්ද ඉලක්ක කරලා ඉන්ඩෝර් , අවුට් ඩෝර් ප්ලාන්ටස් ටිකක් දැන්මම හදන අදහස මමත් හිතට ගත්තා . ස්වාභාවික ප්ලාන්ට් වලින් ලැබෙන අලංකාරය කෘතිම දේ වලින් ලැබෙන අලංකාරයට වඩා වෙනස් දෙයක්. මමත් පුදුම තරම් ආසයි අලංකාර පැල , මල් වගා කරන්න . තවත් ඔයවගේ ලස්සන , ප්‍රයෝජනවත් වීඩියෝ ඉදිරිපත් කරන්න . අපි හරිම ආසාවෙන් බලනවා . ඔයාට ස්තුතියි !

    • @anushakarunatissa9671
      @anushakarunatissa9671  7 วันที่ผ่านมา +1

      හරිම සතුටුයි .ලස්සන පැල ටිකක් ඉක්මනින් හදාගන්න .❤❤

  • @Gangakumari-g5r
    @Gangakumari-g5r 7 วันที่ผ่านมา +2

    මේ වගේ අදහසක් දුන්නට බොහෝම ස්තුතියි ❤

  • @lifewithhavi5745
    @lifewithhavi5745 7 วันที่ผ่านมา +1

    ලස්සනයි❤❤

  • @rangidesilva17
    @rangidesilva17 7 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤
    ඔන්න මාත් ඔයා එක්ක අලුතින් එකතු උනා ❤❤❤ 623

  • @Miyasi668
    @Miyasi668 7 วันที่ผ่านมา +1

    ❤ hanging pots walata lassanai.Me begonia newei, Epicia .

  • @ArunaNamal
    @ArunaNamal 7 วันที่ผ่านมา

    💐💐💐

  • @hasinidharmasena-z9s
    @hasinidharmasena-z9s 7 วันที่ผ่านมา +1

    Indoor plants walata danna hoda pohora monada kiyannako...

    • @anushakarunatissa9671
      @anushakarunatissa9671  7 วันที่ผ่านมา +1

      මම බොහෝ ව්ට දාන්නෙ කොම්පෝස්ට් පොහොර .ඇල්බට් සොලුෂන් ,high N ඔස්මොකොට්,N වැඩි දියර පොහොර . මේ වර්ග පොහොර කඩ වල තියනව .

  • @rohanudawaththa9265
    @rohanudawaththa9265 7 วันที่ผ่านมา

    Owa bigoniya warga newe neda. Owaye dham patay ,rosa patay mal tiyena wargath ma laga tiyenawa

  • @suranginilukshika4463
    @suranginilukshika4463 7 วันที่ผ่านมา

    ලස්සනයි video eka ...onna math awa oyage chanal ekata.mage chanal ekath balanna

  • @anushkalakmali5808
    @anushkalakmali5808 3 วันที่ผ่านมา

    Bigoniya neme dr mee epicia

  • @EreshaFonseka
    @EreshaFonseka 6 วันที่ผ่านมา

    මගෙ ගාව තියෙන එපිසියා වල කොල කුනු වෙනවා. වැල දිගට යනවා. එහෙම වෙන්නෙ ඇයි

    • @anushakarunatissa9671
      @anushakarunatissa9671  6 วันที่ผ่านมา

      දිලීර රෝගයක් වෙන්න පුලුවන් .නරක් උන කොටස් අයින් කරල අලුත් බදුන් මිශ්‍රනයක් දාල හිටවන්න

  • @NandaniSilva-v8t
    @NandaniSilva-v8t 6 วันที่ผ่านมา +1

    ඵක නම පැනි කුරුල්ල