මම පන්සිල් රකින්න නෑ මට ඒ දේවල් ඕන නිසා - Ishanka Abeysekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #geeth #ishankaabeysekara #kiyadennaadaretharam
    Connect with me on my instagram :
    / geethgmm
    Facebook Page :
    www.facebook.c....
    .
    tiktok Page :
    / geethgmm
    Write to us :
    geethgmm@gmail.com

ความคิดเห็น • 225

  • @nimeshajayawardhana8375
    @nimeshajayawardhana8375 ปีที่แล้ว +142

    අම්මා ළග නොහිටියත් බලන්න මේ දරුවා හැදිලා තියන අපුරුව.එයාගේ අම්මට කොහොම ආඩම්බරයක් ඇද්ද? අනේ අපේ රටට මේ වගේ දරුවන් තව බිහිවේවා. අපිත් ආදරේ අහස තරම් ❤❤❤🥰

  • @thimeshasiriwardana3005
    @thimeshasiriwardana3005 ปีที่แล้ว +60

    ලන්කාවෙ දැක්ක බුද්ධිමත්ම නිලිය , කෙල්ලක් විදිහට මාරම ආදර්ශවත් චරිතයක් . ඒ කියපු වචන මාර විදිහට දැනුනා . ඔබට සුබ අනාගතයක් Ishanka abesekara 🥰❤️‍🔥🖤

  • @sandhyaaberatne4059
    @sandhyaaberatne4059 ปีที่แล้ว +81

    රගපෑමට දක්ෂ තරැනියන් ගොඩක් ඉන්න අපේ රවේ බුද්ධිමත් නියම කාන්තාවක් දැක්කා,අපමණ සතුටක් ඇතිවුනා ආදරෙයි ඉෂංකා ♥️♥️♥️

  • @v.p.piyaseeli8467
    @v.p.piyaseeli8467 ปีที่แล้ว +52

    ජීවිතය ගැන හොඳ අවබෝධයක් තිබෙන බුද්ධිමත් තරුණියක් .ඉදිරි ජීවිතය සාර්ථක වේවා යි පතමි

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +171

    පෙනුමට එහා ගිය දැනුමකින් පොහොසත් කාන්තාවක්..❤❤❤

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 ปีที่แล้ว +41

    හරවත් කතා බහක්...වටිනා සිතුවිලි...සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න.සුබපතනවා සාර්තකත්වයට.♥️

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +81

    ලස්සන කෙලින් කතා කරන කෙනෙක්.
    ඇහෙන ශබ්දෙයි,
    මෙයාගේ මාලෙයි
    ඇහැට කනට වදයක්.

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +9

    හරිම අපූරු කතාබහක් ඇය බුද්ධිමත් දක්ෂ කාන්තාවක් ජය වේවා ඔබට සොයුරිය ❤️❤️🙏🙏

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 ปีที่แล้ว +14

    සමස්ථයක් වශයෙන් ගත්තොත් ඇත්තටම පුතේ ඔයාගේ කථාව හරිම ආකර්ශනීයයි. ඉන් ගැහණු ශරීරය ගැන කියපු කොටසින් කාන්තාව කියන්නේ කවුද යන්න හොදින් තේරැම් අරගෙන ඇති බව වැටහෙනවා. කන්තා ශරීරය පිරිමියාට බොහොම ආකර්ශනීයයි. ඒ නිසා කන්තාවකට පුළුවන් බොහොම පහසුවෙන් පිරිමියාව උත්තේජනයට ලක් කරන්න. අන්න එතනදී කන්තාව කිසියම් වූ අවධානමක සිටිනවා. ඒ නිසා කාන්තාවට ඇඳුම, වචන, හැසිරීම, සංවරව පවත්වා ගැනීම වගේම ලැජ්ජා භයත් ඉතා වැදගත් වෙනවා.

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +43

    Good luck !!!🌷ඇත්තටම දුව ඔබගේ සුන්දර අදහස් හරිම වටිනවා👌👍අද කාලෙ දරුවන්ට ලොකු ආදර්ශයක් ඔබ ,,, ඉතාමත් බුද්ධිමත් කාන්තාවක් සහ හරිම ආඩම්බරයක් ඔබ වැනි කාන්තාවන් අපේ රටට 👍👌💪👏👏👏 all the best දුව !!! May god bless you !!!

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +6

    ගැහැණු ළමයෙක්ට තිබිය යුත්තේ ලක්ෂ ගණන් වලින් රන් ආභරණ නොව කොපමණ රත්තරන් පැරදුවත් වැඩක් නෑ හැදියාවක් සංවරකමක් නැත්තං දුවේ ඔයාට ගැහැනු ලමයෙකුට තිබිය යුතු හොඳම ගුණාංග හැදියාව සංවර කම මේ සියල්ල තිබෙනවා ඒක තමයි ඔබගේ කෝටි ගානක් වටිනා ආභරණය මම ගොඩක් ආදරේ සිදුවේ ඔයාට ඉදිරියටත් ඔය නිහතමානී කම සංවර කම හැදියාව තබා ගන්න ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි🙏❤⚘

  • @anuradon1830
    @anuradon1830 ปีที่แล้ว +9

    හොදට හොදනරක දන්න ලමයේක්. ගැහැණු ලමයි ට හොද ආදර්ශයක්. තෙරුවන් සරණයි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +19

    ආදරෙයි ඉසන්කා .ඔයා ඇත්ත කතා කරන කෙනෙක් .ඔයාට ගොඩක් ගොඩක් ආදරෙ යි 😘😘😘😘💓💓💓💓❤❤❤❤❤

  • @ruu-og6jd
    @ruu-og6jd ปีที่แล้ว +14

    හරිම නිහතමානී අක්කි ඔයා...මතකයි පන්සලට ආවම කතා කරනවා...😘❤️

  • @sandunikannangara5536
    @sandunikannangara5536 ปีที่แล้ว +36

    ජීව්තේ ගැන ලොකු අවබෝධයක් තියෙන කෙනෙක් .. ❤️❤️❤️

  • @srimapawan9166
    @srimapawan9166 ปีที่แล้ว +20

    හරිම ලස්සන යි,නීහතමානි චරිතයක්, තෙරුවන් සරණයි ඔබට ,🙏🙏🙏🙏🙏🙏

  • @priyangikumari7467
    @priyangikumari7467 ปีที่แล้ว +8

    ලස්සනයි වගේම බුද්ධිමත් ගැහැනියක්🙂 all the best akkiyoo 👌🌹🙏

  • @induninawagamuwage1152
    @induninawagamuwage1152 ปีที่แล้ว +21

    රැකියාව කෙසේ වෙතත් සිරිසද්ධර්මය ශුවනය කරන්න ,,එය පුයෝජන දෙයක් .

  • @srimapawan9166
    @srimapawan9166 ปีที่แล้ว +390

    කවූද බං මෙම වැදගත් වැඩසටහන අස්සෙ බාත්රූම් එකේ නාන්නෙ

  • @dineshikamadushani7697
    @dineshikamadushani7697 ปีที่แล้ว +24

    සේරමත් හරි මොකක්ද ඒ සද්දෙ.. හරි කරදරයක්..😔

  • @ganganilmini2802
    @ganganilmini2802 ปีที่แล้ว +42

    බුද්ධිමත් කෙල්ලෙක්..
    Tamil නිළියක් වගේ හරිම ලස්සනයි චාම්. එපා කවදවත් ඇගපස පෙන්න ඇදුම් අදින්න එපා.

    • @ashanawa4755
      @ashanawa4755 ปีที่แล้ว

      Aunty isn't it okey showing hands or legs?

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +12

    හරීම ලස්සන වැඩසටහනක්. සමන්දිනී ආදරණීය චරිතයක්

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +14

    Ishanka ඔයාගේ අදහස් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාට සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SONGS.1112
    @SONGS.1112 ปีที่แล้ว +11

    Me akki aurudu ganak yalu wel hitiy kena meka blnwm eyat godk duka hithei pasuthawimak eii😓😪☹️

  • @neranjanaathukorala8126
    @neranjanaathukorala8126 ปีที่แล้ว +35

    මේවගේ අය දකින්නත් ආසයි.වල් ගැහැනු අතරේ

  • @youaremybestfriend077
    @youaremybestfriend077 ปีที่แล้ว +37

    මොකද්ද අප්පා ඔය වතුර සද්දෙ 🤔🤔🤔🤔 upload කරන්න කලින් ඔයා ඔක බලන්නෙහ් නැද්ද ???

  • @lasindunimesh2634
    @lasindunimesh2634 ปีที่แล้ว +27

    පන්සිල් පද රැක්කත් නැතත් කරමය හැමෝටම පොදුයි
    දස පාරමිතා පුරලා බුදු වුන බුදුහාමුදුරුවොන්ටත් කර්ම
    විපාක දුන් විටෙක ගිහි අප ගැන කුමන කතාද?
    අවසන් බුද්ධ වචනයෙත් තියෙන්නේ මහනෙනි සියලු
    සංස්කාර ධර්ම නැසෙන සුලුයි
    එබැවින් නොපමාව කුසල් රැස්
    කරන ලෙස

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy ปีที่แล้ว +33

    බාත් රූම් එකේ shower එක වහන්ඩෝ

    • @iresh1509
      @iresh1509 ปีที่แล้ว +2

      එහෙට වහිනවා.

  • @sandamali2653
    @sandamali2653 ปีที่แล้ว +33

    ඇත්ත අපිට ආරක්ශාවට පිරිමි කෙනෙක් ඉන්නම ඕනෙ ..එහෙම කෙනෙක් ඉද්දි හැම අතින්ම ආරක්ශාව තියෙනවා ..ගෑනු ලමයෙක් උනහම හැම දෙයක් ගැන ම හිතන්න ඕනෙ

  • @venukaglagoda2285
    @venukaglagoda2285 ปีที่แล้ว +21

    රැල්ලට නොයන මාර ම ඔලුවක් තියෙන නිළියක්.. හොටු කෙල්ලන්ට වඩා අක්කේ සුපිරි...❤
    කම්මෙන්ට් එක ඔයා දැක්කොත් අක්කේ රිප්ලයි එකක් දාන්න...

  • @asanthisoyza9021
    @asanthisoyza9021 ปีที่แล้ว +15

    හරිම ලස්සන නිළියක් හරිම හරිම ලස්සන කාන්තාවක් .

  • @nethufernando462
    @nethufernando462 ปีที่แล้ว +15

    සංවරකම 💯❤️✨️

  • @induninawagamuwage1152
    @induninawagamuwage1152 ปีที่แล้ว +23

    නැහැ නංගි බුදු පියාණන් වහන්සේ ගෙ දේශනා,, පරිවර්තකයෝ සහ සාහිත්‍යය කරුවෝ වැරසි ලෙසඅර්තකර ඇත.

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 ปีที่แล้ว +1

      Aniwa

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว +1

      ඔයා බුදුවෙලාද ඔච්චර හරි වැරදි දන්නේ

  • @Hashi6840
    @Hashi6840 ปีที่แล้ว +31

    ඇගිල්ල දික් කරන්න එපා කතා කරද්දී ගීත් ...මාර කැතයි ඒක

  • @wajiyauvais1061
    @wajiyauvais1061 ปีที่แล้ว +5

    Golden words Ishanka hats off 🙋🏻‍♀️🙇‍♀️💖

  • @shayanibalasuriya8317
    @shayanibalasuriya8317 ปีที่แล้ว +1

    අනේ අක්කි පුළුවන්නම් ඔයගේ ප්‍රස්ට් පොටෝ ෂූට් එකේ පොටෝස් දාන්නකෝ ❤️🥰ඔයා හරිම ශෝක් අනේ ❤️

  • @movies985
    @movies985 ปีที่แล้ว +7

    ඔබට සුභ අනාගතයක්

  • @hashimanamendra1629
    @hashimanamendra1629 ปีที่แล้ว +13

    නියමයි❤

  • @chathu___
    @chathu___ ปีที่แล้ว +5

    මගෙ කතාවායි 🙂💔

  • @suddaofficial217
    @suddaofficial217 ปีที่แล้ว +4

    බුදු සරණයි අක්කෙ..☸️☸️🙏🙏

  • @LifeLit-y7p
    @LifeLit-y7p ปีที่แล้ว +3

    eya adina විඳිය maru....inna widiyat niyamai

  • @isurusampath6686
    @isurusampath6686 ปีที่แล้ว +3

    නාන එකාට සබං දීපියව්

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว +45

    නිවේ‍දකයා බොහො වේ‍ලවට ප්‍රශ්න අහන්නේ ඇගිල්ල දික්කරලා.එය සුන්දර නැත

    • @I.M.HIGHLIGHTS
      @I.M.HIGHLIGHTS ปีที่แล้ว +6

      ow mn me comment karanna giya withrayi........well said

    • @wesiyantapukadenauntakelina
      @wesiyantapukadenauntakelina ปีที่แล้ว +1

      Ai sudusu naththe...eya puujaniyada😂👌

    • @-Cute_Pets-
      @-Cute_Pets- ปีที่แล้ว +1

      ​@@wesiyantapukadenauntakelina පූජනීය වෙන්න ඕනෙ නැ. කෙනෙක් එක්ක කතා කරද්දි අතපය දික්කරලා කතාකරන එක හරි නැ.

    • @wesiyantapukadenauntakelina
      @wesiyantapukadenauntakelina ปีที่แล้ว +1

      @@-Cute_Pets- ai atha paya gala wenavada🥸🥸

  • @samare7009
    @samare7009 ปีที่แล้ว +2

    ඇත්ත කතා කරන කෙනෙක් 👍👍👍👍👍

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !පුතේ ඔයාට ආදරෙයි ගොඩාක් ❤❤❤❤

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 ปีที่แล้ว +2

    බොහෝ වැදගත් විදිහට හරිම වටිනා බුද්දීමත් කතාව ක් හරිම ලස්සනයි තෙරුවන් සරණයි

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 ปีที่แล้ว +1

    🙏🌹ඒ ක ඇත්ත මම ත් බුදුසරණයි සරණයි

  • @ddf1322
    @ddf1322 ปีที่แล้ว +5

    Beauty with brain 😌❤️

  • @sachininavodya491
    @sachininavodya491 ปีที่แล้ว +6

    Oya harima lassanai akki

  • @upeninety981
    @upeninety981 ปีที่แล้ว +8

    මාතලේ සංඝමිත්තා බාලිකාවේ දියනියක්

  • @ashadammi6524
    @ashadammi6524 ปีที่แล้ว +7

    Lassanai oya neyama ranganayak suba patanawa

  • @akalankaakz6945
    @akalankaakz6945 ปีที่แล้ว +3

    Geeth අයියේ ආදරෙයි ගොඩාරියක් 😘😘😘❤❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 หลายเดือนก่อน

    නියමයි”!!!

  • @mohamedshameer9987
    @mohamedshameer9987 ปีที่แล้ว +2

    Adarei 💕

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 ปีที่แล้ว +2

    A educated girl ❤️❤️

  • @bandara153
    @bandara153 ปีที่แล้ว +4

    මේ හිරු එකේ මුල්ම කාලෙ හිටපු කොල්ලෙක් නෙ

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +19

    මේ මාලෙ කැතැයි කියල මේ ලමයටවත් වෙන කාටවත් තේරුනේ නැති එක පුදුමයි, බෙල්ලෙ වායු ගෙඩියක් ඇවිත් වගේනෙ,

    • @nethufernando462
      @nethufernando462 ปีที่แล้ว +5

      Male lassanai 🙄

    • @chamodadewmini9772
      @chamodadewmini9772 ปีที่แล้ว +1

      ඇන්ටිලය් කාලේ එවා නෙවෙ මෙ හය්යො..🤣💔

  • @ilk-dv5sz
    @ilk-dv5sz 5 หลายเดือนก่อน

    ගැලපීම්, අදහස් නැතිකම, එකිනෙකාට ගෞරව නොකිරීම, ප්‍රශ්න වලදී සහයෝගයෙන් කටයුතු නොකිරීම, මේවගේ ගොඩක් දේවල් බල්ලපානව දික්කසාදයට, එකේ වරද පිරිමියාගේම නොවෙයි ගැහැණියගේ ත් ලොකු වගකීමක් තියෙනවා. තමුන් හිතන් ඉන්න පිරිමියා ලැබුණේ නැත්නම් එතනට හැඩ ගැසෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම අසතුටු ජීවිතයක් ගෙවන්න වෙන්නෙ. ඒක පිරීමයටත් තියෙනවා, නමුත් මෙතනදි දෙන්නටම වෙනස් වෙන්න බැරි නම් දික්කසාද වෙන එක හොඳයි ළමයි ලැබෙන්න පෙරම.

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 ปีที่แล้ว +25

    අපේ ගෙවල්ලග මේ අක්කා මාතලේ

  • @danukisehansadanukisehansa9275
    @danukisehansadanukisehansa9275 ปีที่แล้ว +6

    Niyamai akki

  • @jayaminimadushani121
    @jayaminimadushani121 ปีที่แล้ว +10

    ❤❤❤❤❤❤❤

  • @dsl1885
    @dsl1885 ปีที่แล้ว +10

    මෙක sounds පට්ට අවුල්..බලන්නවත් හිතෙන්නේ නෑ ඒ නිසා 😑

  • @moonstars5081
    @moonstars5081 7 หลายเดือนก่อน +1

    කව්රු හරි ඔඳ.....ට හෝදගෙන අතුල්ලගෙන නානවා මයෙ හිතේ..

  • @shenushadee7724
    @shenushadee7724 ปีที่แล้ว +2

    මගේ පෙනුමත් එක්ක කියන්නේ නම් නිකන් ලොකු කමෙන් වගේ..
    🌚

    • @Bamb188
      @Bamb188 ปีที่แล้ว

      Mona penumakda meyata thiyenne????
      Eththatama papuwa witharai thiyenne,ethanin ehata eya lassana kenek nemei!

  • @kavishkaweerasinghe9097
    @kavishkaweerasinghe9097 ปีที่แล้ว +7

    ❤️❤️❤️❤️

  • @gmusic111
    @gmusic111 ปีที่แล้ว +3

    ❤️

  • @thilininisansala8302
    @thilininisansala8302 ปีที่แล้ว +7

    කවුද බන් නාන්නේ එක අස්සේ😂😂😂

  • @mithilaniroshini7504
    @mithilaniroshini7504 ปีที่แล้ว +12

    Good girl💓🌸

  • @janakisamarakoon5791
    @janakisamarakoon5791 ปีที่แล้ว +4

    Good luck

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 ปีที่แล้ว +2

    චන්ද්‍රපානි❤️

  • @mashicooray
    @mashicooray ปีที่แล้ว +2

    Love you ishank ❤️

  • @himaligangani5060
    @himaligangani5060 ปีที่แล้ว +1

    Hodin balande me adume dhiha. Aye thanete sudusu lessente wadegath vidhihete adinde dannewa.iserahate wenas une Nathan hodai

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +2

    Me program eka karana welawe wahinawa wenna ethi.pillakin wathura wetenawa wenna ethi

  • @wasanadamayanthi5045
    @wasanadamayanthi5045 11 หลายเดือนก่อน

    ඇයි බං බාත්රූම් එකක් ලග මෙි වැඩ සටහන කෙරුවෙ.නාල ඉවර වෙන්නෙත් නෑ වැඩ සටහන ඉවර වෙන්නෙත් නෑ.අහලම එපා වුනා 😂😂😂😂

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 11 หลายเดือนก่อน

    සුබපැතුම් ❤❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 ปีที่แล้ว +1

    Car eka hodanawada hose eka allagena.

  • @Dilage1234
    @Dilage1234 ปีที่แล้ว +1

    💪❤️

  • @asankaudayakumara3680
    @asankaudayakumara3680 ปีที่แล้ว +6

    අම්මාවරුනේ, මෙන්න ආදර්ශමත් කාන්තාවො, ඔයාගෙ දරුවන්ට මෙයාව පෙන්නල දරුවොත් මේ වගේ කරන්න ඒහෙනම්. රට වනසන ගොන් ගෑනුයි මේ යූටියුබ් කාරයෝයි කරන්නෙ රට කන එක. රටේ වෙන නැද්ද බං ආදර්ශමත් චරිත ? මේවුන්ව ගෙන්වල හිට් කරවල මිනිස්සුගෙ මොල කන්න එපා. මේ චැනල් එකට ඒක කිව්වෙ

  • @LifeLit-y7p
    @LifeLit-y7p ปีที่แล้ว +2

    kata karana wiyat ela

  • @deepmadhuwanthi7742
    @deepmadhuwanthi7742 ปีที่แล้ว +2

    Aurudu 9k 🤦🤦🤦

  • @amaliperera1508
    @amaliperera1508 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว +4

    Wahinawada

  • @thakshilajeewanthi2621
    @thakshilajeewanthi2621 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lalithahettiarachchai9956
    @lalithahettiarachchai9956 ปีที่แล้ว +2

    Eeyaaa

  • @surangahemachandra
    @surangahemachandra 22 วันที่ผ่านมา

    ඇත්ත නැත්ත දන්නෙ නෑ. හේතුව නොකියා අපි දන්නවද මුං දෙන්නගෙ කතාවෙ ඇත්ත නැත්ට්ග

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe3697 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @mayurirasangikavlogs8479
    @mayurirasangikavlogs8479 ปีที่แล้ว +8

    බුද්දිමත් කාන්තාවක්

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว +1

    Mokakda a bathroom eke Nana saddayak ehenawa Geeth malli

  • @nisadu8447
    @nisadu8447 ปีที่แล้ว +2

    Nanne kawda whutto😂😂😂

  • @DussanthaAthulajayawera
    @DussanthaAthulajayawera ปีที่แล้ว +1

    Ammata udu meki mehemai kiyal mn hithuve ne chik

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    Sathutui danime agaya

  • @thusharapathirana1509
    @thusharapathirana1509 ปีที่แล้ว +1

    බිස්නස් අදහසක් ගන්න බැරිද මිස්

  • @nilanthadeeptha7135
    @nilanthadeeptha7135 ปีที่แล้ว +2

    Godaak satutui

  • @kalpanimadushika5323
    @kalpanimadushika5323 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️🙏💝💝

  • @Darts-fr3sw
    @Darts-fr3sw ปีที่แล้ว +1

    maale match wenwada?ahata hirihara wage penumak enewa

  • @LifeLit-y7p
    @LifeLit-y7p ปีที่แล้ว

    අම්මා kenek wage

  • @jagathperera5287
    @jagathperera5287 ปีที่แล้ว

    කලා රිට….

  • @nishanthepriyalal7984
    @nishanthepriyalal7984 ปีที่แล้ว +2

    Adaraya poojawak nngi

  • @lalithahettiarachchai9956
    @lalithahettiarachchai9956 ปีที่แล้ว +1

    Aapoo

  • @misarikumari9944
    @misarikumari9944 ปีที่แล้ว +20

    ඇත්තටම පන්සිල් පද පහ බුදු පියානන්වහනසේගේ නෙමෙි දෙවිදත් තෙරලේ අදහසට බුදු පියානන් වහන්සේ අවසර දුන්නා .එක නෙදන්න බවුස්දයො .මෙිම කාන්තාව ඇත්ත කතා කරනවා.අමුතු ඇටෙි 200/80 ඉන්න වනචාරින්ට ඇත්ත තිත්තයි ඇත්ත කියන එකාට අපහාස කරන්න හදන්නේ .බුදු දහම කියන්නේ ජිවිතය කලකිරිගන ජියත්විම නෙමෙි බලපල්ලා චින..ජපන් කොරියා.තයිවාන් බවුස්දයො ගැන එ මිනිසුන් මොන තරමිි සතුටින් ජිවත් වෙනවද එකට අමුතු ඇටෙි උන් කෙමිටි එකකින් හරි අපහාස කරන්න හදන වනචාරි ⁣ඉන්නේ එකයි වෙනස.

    • @sumanathilakadissanayaka4172
      @sumanathilakadissanayaka4172 ปีที่แล้ว +5

      Nodanna dewal katha karala apaye yanna epa oya geni danna deyak ne

    • @misarikumari9944
      @misarikumari9944 ปีที่แล้ว +1

      @@sumanathilakadissanayaka4172 සින්හල ඇප් එකවත් හදාගන නැති එකා සියල්ල දත් 👹️👹️

    • @arunasampth5246
      @arunasampth5246 ปีที่แล้ว +3

      බුදු පියානන් වහන්සෙ ගැන අනවබෝදයක්,දෙව්දත් කීවත් වැරදි දෙයක් අනුමත කරයි ද බුදුකෙනෙක්..

    • @suddaofficial217
      @suddaofficial217 ปีที่แล้ว

      අපි ඉන්නෙ අපිට ඕනෙ විදිහට...අපි උන්ට ඕනෙ විදිහට ඉන්න වහල්ලු නෙමෙයි

    • @preyankara5557
      @preyankara5557 ปีที่แล้ว +1

      Misari Kumari .... දන්න තරම තමයි... දන්නැත්තම් අදහස්පල නොකර ඉන්න ඕන නැත්තම් තමන්ගේ අදහස හරිද වැරදීද කියලා ධර්මධර ස්වමින්වහන්සේ නමකගෙන් අහලායි පන්සිල් ගැන කතාකරන්න ඕන.. නැතුව හිතළු කිය කිය යන එක නෙවෙයි.. භාගවතුන් වහන්සේ සිතේ ස්වාභාය හැම සත්වයාගේම දන්න නිසයි සිත කෙලෙසන කෙලෙස් 1500 සිල්පද 1500 නොපනවා රකින්න පුළුවන් මුලිකවම පන්සිල් පද 5 ක් පමණක් පනවන්නේ.. ඒ ගැන හරියටම දැනගන්න රේරුකාණේ චන්ද්‍රවීමල ස්වමින්වහන්සේගේ කෙලෙස්1500 පොත අරන් කියවන්න.. නැතුව දෙව්දත් තෙර කියු නිසාවත් කවුරු කියු නිසාවත් නොවෙයි.. ඔය වගේ තමන්ගේ අදහස් කිය කිය යන නිසා ධර්මය පොඩියට හෝ අහපු කෙනෙක් අවවාදයක් දුන්නම උඩගු වෙලා.. දැන් අනිත් අයට බනින්නේ නැතුව නිහතමානීව අවබෝධයෙන් පිළිගන්න.. ඔයා ඔය කියන ජපන්,කොරියා රටවල් වල මිනිස්සු සතුටින් හිටියට ඇතුලෙන් දුකෙන් මානසික ආතතියෙන් ජිවත්වෙන පිරිසකුත් ඉන්නව.. මොකද මම අත්දැකීමෙන් දන්නවා මම කොරියාවේ අවු 10 ආසන්න හිටපු කෙනෙක් හැටියට ඒ මිනිස්සු ප්‍රශ්න ආවම කියාගන්න කෙනෙක් නැතුව සියදිවි හානිකරගන්නේ බෞද්ධ රටවල් උනාට පිළිසරනක් නැතිව.. මොකද ඒ රටවල් බෞද්ධ උනාට මහායාන බුදු දහම ඒ මිනිස්සු ඔක්කොම බුදුවෙන්නයි ප්‍රාර්ථනාව කිසිම ආගමක් අදහන්නැති පිරිස තමයි හුගක් ඉන්නේ...