Elderly home - Care Home in Uk - බිරිතාන්‍යයේ වැඩි හිටි නිවාස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • A brief discussion of how the care homes and nursing homes oprate in UK.
    Below is the address and telephone number of those elderly homes in Sri Lanka. If you could , please help these rural elderly homes.
    බෙරිතාන්‍යයේ වැඩි මහල් නිවාස සහා nursing homes වල එදිනෙදා වැඩ කටයුතු වෙන්නේ කොහොමද කියලා ලුහුඩු සාකච්චාවක්.
    පහල මේ තියෙන්නේ ලංකාවේ වැඩි හිටි නිවසවල ලිපිනය සහ ටෙලිපෝන් නොම්මරයි.
    ඔබ කමති නම් මෙම නිවාසවලට උදවු කරන්න...ඔබට පින්....
    Bufrad Samarnayaka / Wilbet Perera
    Elderls Home
    141B, වදුරම්මුල්ල ,කොරතොට , කඩුවෙල.
    Tel :- 0114851160
    Sugatha Elder Home (සුගත වැඩිහිටි නිවාසය)
    No : 281/2, සිංහරූපාගම පාර ,
    සුද්දගොඩ,
    බෙන්තොට.
    Tel :- 0094 - 34- 2296050
    0094 - 71 - 4698358

ความคิดเห็น • 342

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +6

    හරිම වටින වැඩසටහනක්. රේණුකා මහත්මිය ඉතාම කරුණාවන්ත,ඉවසිලිමත් බව පේනවා.බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි වටිනා වැඩසටහන් කරනවාට.

  • @ayeshajinadari3288
    @ayeshajinadari3288 3 ปีที่แล้ว +12

    ඇත්තටම අපේ ලංකාව ගැන දුකයි..මේ රටට වුණ දේ.. .ස්තූති ඔයාට සර්...❤🙏 මන් හෙද ශිෂ්‍යාවක් ලංකාවේ විශ්වවිද්‍යාලයක...අපේ රටේ hospital වල වත් මෙච්චර පහසුකම් නෑ...😢 ඒකට

  • @Ami.Productions
    @Ami.Productions 3 ปีที่แล้ว +17

    ස්තුතියි Troy අයියේ මගේ ඉල්ලීම ඉටු කරන්න ගොඩක් මහන්සි වුනාට. ඇත්තටම ගොඩක් හොදට ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා. ඒ වගේම වීඩියෝ ඒකේ අරමුණත් යහපත් එකක් නිසා ඔයාට වරදින්නේ නෑ.දිගටම මේ ව⁣ගේ රටට සමාජයට යහපත් වැඩක් කරමු.අපි ඉන්නවා ඔයා එක්ක.ජය වේවා!!

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +3

      බොහොමත්ම ස්තුතියි

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +10

    ගොඩක්ම වටින, වැදගත් වීඩියෝ එකක්..අපේ රටේ වැඩිහිටි නිවාස අලුතින් ඇති නොවේවා කියලා සහ තියෙන ඒවත් අඩුවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා..ඒත් දැනට තියෙන ටික වත් මේ වගේ සුපිරිම ක්‍රමයකට හැදෙන්න කවදා වෙයිද දන්නේ නෑ..ඔබට ජය වේවා ! 🔥💖😊👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +2

      ලංකාවේ කොච්චර සල්ලි තියෙන . යාන වාහන. හෙලිකොප්ටර් .නැව් තියෙන දේශපාලත සහා වියාපාරිකයො ඉන්නවා . ඒ අයට පුලුවන් මේවා මෙහේ තත්වයට ගේන්න. උදව් කරන්ඩ . බෙහෙවින්ම ස්තුතියි ඔබට.

  • @surajikakumari2708
    @surajikakumari2708 2 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තුතියි ඔබ දෙපලට. මෙවැනි වැදගත් තොරතුරු අපට ලබා දීම පිලිබදව. ශ්‍රී ලංකාවේ අපේ අයගේ හැකියාව අපි ගොඩක් අගය කරනවා. අමුතුවෙන් පින් කරන්න ඕනේ නැහැ. ගොඩක් අගය කරනවා.

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +8

    බොහොම. ස්තුතියි! මානව අයිතිවාසිකම් රකින බටහිර රටවල් සහ කතාවෙන් බණෙන් පිරුණු අපේ රට

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි ඔබට.

    • @priyanthialwis8811
      @priyanthialwis8811 2 ปีที่แล้ว

      හාමුදුරුවන්ට මේවා පේන්නෑ

  • @collegiasl
    @collegiasl 3 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා මේවගේ සසදා බැලීමක් කරහම ලන්කාවේ වැඩි හිටි නිවාස ගොඩාක් ප්‍රාතම්කයි. එන්ගලන්තයේ ඇත්තටම උසස් .විදිමත් ක්‍රමයක් තියෙන්නෙ.මේ වගේ සසදා බැලීමක් දැකලම නෑ ස්තුතී දුර්ලබ අලුත් විඩියො කන්ටෙන්ට් ගේනවට

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +3

      එකනේ ලංකාවේ දෙමව් පියන්ව ගෙද්‍රර බලා ගන්න කියන්නේ. මේ රටවල් වල හොදට බලා ගන්නවා...ඒ නිසා කවුරුත් කැමතියි ඒ වගේ නිවාස වල ඉන්න..ස්තුතියි ඔබට.

    • @collegiasl
      @collegiasl 3 ปีที่แล้ว

      @@sinhalaapiuk 🙏

  • @renukaperera831
    @renukaperera831 3 ปีที่แล้ว +10

    As a resident in the uk and knowing the presenters in person I can say that the video is a wonderful true account of events from UK. I have also visited few elderly homes in SL and know the vast difference between the two. On one hand the governing factor being the funding. Which falls short from SL. Therefore the improvements are far fetched dream for SL elderly homes in my opinion

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Much appreciate your valubale comment.

  • @annetbenci1838
    @annetbenci1838 3 ปีที่แล้ว +3

    ඔබගේ මේ සාර්ථක මෙහෙවර ගැන ගොඩාක් සතුටුයි . ඉදිරියටත් මෙවැනි වැදගත් පනිවිඩ සමාජයට යොමු කරන්න මටත් හැකි අයුරින් උදවු කරනවා . ඔබට ජය වේවා.😍❤️👍💐

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ඔබට බොහොමත්ම ස්තුතියි. සංතෝසයි .

    • @sunethchandrasekara9295
      @sunethchandrasekara9295 ปีที่แล้ว

      ​@@sinhalaapiukcan I work as a care giver

  • @tharindurupasingha362
    @tharindurupasingha362 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක්.. බ්‍රිතාන්‍යය සමාජයේ මේ වගේ විවිධ පැතිකඩ ගැන කරන වීඩියෝ ඇත්තටම ප්‍රයෝජනවත්. අපි කවදාවත් දැකලා නැති දේවල් ඔබගේ වීඩියෝ තුළින් දකිනවා. මේ වගේ ආදර්ශමත් වීඩියෝ ගේනවට ඔබට ස්තූතියි ❤🙏

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      කවදත් මගෙත් සමග රැදිලා මම කරන දේ අගයන ඔබට මගේ බෙහෙවින්ම ස්තුතිය.

    • @tharindurupasingha362
      @tharindurupasingha362 3 ปีที่แล้ว

      @@sinhalaapiuk අනිවාර්යයෙන්ම ❤️🙏

  • @srilankanfamilyinyorkuk-5948
    @srilankanfamilyinyorkuk-5948 3 ปีที่แล้ว +5

    Such a great program! Thank you, Mrs Renuka! You are a very kind, intelligent, humble lady! Wish you all the best!

  • @ksperera2870
    @ksperera2870 ปีที่แล้ว +3

    එහෙම මෙහෙ වෙන්නේ නෑ කිවුවට අක්කා මෙහෙ තමයි ඒවා හොඳටම වෙන්නේ මමත් මෙහෙ තියෙන නම ගිය Home එකක 2013 සිට 2020 වෙනකං Senior Support Worker කෙනෙක් විදිහට වැඩ කරා, ගොඩාක් දරුනු ලෙඩ්ඩුංව අපි Handle කරේ Learning Disability, Autism, Mental Health අයව, එක දවසක් මං Shift එකේ ඉන්න කොට අපේ Challenging Behavior Autism Client අවුරුදු 23 අහිංසක කොල්ලා ඔහුව ඔහුව එවෙලේ බලාගත්ත African මිනිහා ඒ අසනීප කොල්ලා ගැහුවා කියලා ඔහුට බැනවැදී ඔහුව පඩි පෙලෙන් පහලට තල්ලු කරා, මං හිටියේ පඩිය පල්ලෙහා, මං එතන හිටපු නිසා ඒ කොල්ලගේ ඔලුව හිටර් එකේ උල් පැත්තේ ඔලුව වදින එකෙන් බේරුනා, මට හොඳටම කේන්ති ගියා ඒ අහිංසකයාව තල්ලු කරපු එකාට ආපු ආවේගයට මං ඒකාට ඒක දෙවනත් වෙන්න කෑගැහුවා, ඊට පස්සේ මං කට්ටියට කිව්වා, CCTV තිබුනා බලනවා නම්, මං Incident Report ඇතුළු ලියන්න ඕන හැම තැනම ලිව්වා, ඒත් උන් ඒක හොයන්නේ නැතුව මං කෑගැහුවා කියලා මාව Suspend කරා, විතරක් නෙමෙයි ඒ ලෙඩා ඉන්න තැනට මාව ආයෙත් වැඩට දැම්මෙත් නෑ, මාව වෙන දුර දරුනු ලෙඩ්ඩු දෙන්නෙක් බලන්න දුරකට දැම්මා විතරක් නෙමෙයි එහේ රිස්ක් එකක් අරගෙන හොඳට වැඩ කරගෙන ඉන්නකොට එතනත් මගෙ වැරදි හොයලා මාව අස්කරන්න හැදුවා, ඒ කාලේදි මං Heathrow Airport එකේ World Duty Free එකට දාලා තිබුනේ ඒ කාලේම වගේ මං ඒ ජොබ් එකට ගියා, ඒත් මං තාම Care Home එකෙන් අයිං වෙලා නෑ ඒත් මගේ ID එක Expired 2020 January තමයි අන්තිම, ඒත් උන් මාව එතනට ගන්න කැමති නැති බව හොඳටම පැහැදිලියි, උන්ගේ හොර වැඩ අහුවෙයි කියලා! 🤣🤣

  • @apedhoni644
    @apedhoni644 3 ปีที่แล้ว +5

    ඔයා කොව්චර හොඳ වීඩියෝ ද කරන්නේ 👍 ඇත්තටම ඒ කාන්තාව වත් ගොඩක් වාසනාවන් තයි ඔය වගේ තැනක රසිසාව කරන්න ලැබීම .ඒ අය කරුණාවන්තයි කියලා පේනවා .🥰මේ වගේ වීඩියෝ ඉදිරියට ත් කරන්න . සුබ පැතුම්.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබගේ වටිනා අදහසට.

  • @yj2497
    @yj2497 2 ปีที่แล้ว +1

    Thank you sir. Hoda video clip ekak .hodata karala thaiyenawa very important information

  • @ranagopi8944
    @ranagopi8944 3 ปีที่แล้ว +4

    25 ලයික් සමග මම අවෙ ඔයලාවගෙ අය වෙනුවෙන්මයි. මෙ ඉන්න අම්මලා ඇයි මෙහෙම ඉන්නෙ කියන එක මට ගැටලුයි. කිසිම කෙනෙක් නැති මෙ අම්මලා ගෙ හිත ඇතුලෙ මොනතරම් බලාපොරොත්තු නම් ඇද්ද යලු. මෙ අම්මලා මෙහෙම ඉන්න තත්තෙට පත් කරෙ කව්ද යලු.අම්ම කෙනෙක් කියන්නෙ උතුම් කෙනෙක් .මම කියන්නෙ මෙ අම්මලාට දරුවෙක් ඉන්න අම්මලානම් එ දරුව දරුවෙක් නෙමෙයි මම කියන්නෙ. අම්මා අතපය නොකඩා හදා ගත්තනම් ඇයි අම්මාව බලා ගන්න බැරි. අම්ම කෙනෙක්ව මෙවගෙ තැනකට දරුවෙක් ගෙනත් දාලනම් පුතෙ ඔයට බුදු සරනයි මොනවා වේවිද කියලානම් හිතන්න එප හිතලා වඩකුත් නැ

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත ඔබගේ කතාව... ලංකාවේ ඇයි එමෙ කරන්නේ කියලා මමත් හරිම කල කිරිලා... ලගදිත් දැක්කා තාත්තා කෙනෙක්ව දලදා වදින්න කියලා ගෙනල්ලා පාර මැද දාලා ගිහින් කලුතර ඉස්පිරිතාලෙක දොස්තර කෙනෙක් . උගත් කමට කරන වැඩද.?

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට අයියේ මෙ වාගේ විඩියෝ ඒකක් දැම්මාට අපේ රටෙ දරැවන් ඉන්න අම්මලා තාත්තලා ගිහින් දානවා තමන්ගේ දෙමා පියන්ව මහලු නිවාස වලට අනේ ඒහෙම කරන්න ඒපා 🙏🙏👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      මේ රටේ නම් o.k. ලංකාව වගේ දුප්පත් රටක පහසුකම් නැති නිසා හරිම දුකයි.

  • @ruwanpererasrp9706
    @ruwanpererasrp9706 3 ปีที่แล้ว +4

    I personally have visited care homes in Sri Lanka and they are in a terrible state so a very important topic that definitely needs addressing.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Also need more attention to those homes from government side. Thank you for your valuable comment. Stay tune

  • @ayeshathabrew5658
    @ayeshathabrew5658 2 ปีที่แล้ว +3

    very use full vidio.

  • @meenuudawatta7608
    @meenuudawatta7608 3 ปีที่แล้ว +1

    ස්තුත්‍යි ඔබට කාලය වැය කරමින් මෙවැනි වැඩසටහන් කිරීම ගැන...

  • @lalindaudaya4962
    @lalindaudaya4962 ปีที่แล้ว +1

    valuable discussion. Thanks for your effort

  • @janithasadaruwan7772
    @janithasadaruwan7772 ปีที่แล้ว +1

    Sir, Actually very thankful for your effort. Its a great conversation...

  • @viyasariyatv6023
    @viyasariyatv6023 2 ปีที่แล้ว

    මේ දියුණු ක්‍රමවේද හරහා කලමනාකරනය වන විදෙස් දැනුම මෙරටට වටිනවා..

  • @AranaLanka
    @AranaLanka 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අපිටත් ඔයවගේ රටවල සිදුවන ආකාරය ගැන පැහැදිලි කරපු එක ගොඩක් ස්තූතියි ඔබට ..

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      සංතෝසයි ... ස්තුතියි ඔබට..

  • @surangikasenaratne8179
    @surangikasenaratne8179 2 ปีที่แล้ว +3

    Care giver kenek widiyata apply karanne kohomada..wadi wisthara kiyanna puluwanda mahathmaya..godak watina vedeo akak..

  • @malikachandrasekara7616
    @malikachandrasekara7616 2 ปีที่แล้ว +2

    Best program I like it . No .286

  • @jayanithennakoon1276
    @jayanithennakoon1276 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ දෙපලට

  • @upibtheguide1943
    @upibtheguide1943 3 ปีที่แล้ว +3

    නියමයි සුපිරි විඩියෝ එක 👍👍😘😘 අපේ රටේ අසරණ මිනිස්සු ගැන ඇත්තටම මාර දුකයි 😪😪😪 හොරු set එකක් මාරුවෙන් මාරුවට අවුරුදු 73 ක් හොරකම් කරන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ 👍👍👍😘😘 ගොඩක් වැදගත් video එකක් 👍👍😘😘 wish you all the very best dear

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      absolutely your right ... අපෙ රට කොච්චර දියුනු වෙලා තියෙන්න ඕනා රටක්ද මේ දුෂන නැතිව තිබුනා නම් . බෙහෙවින්ම ස්තුතියි ඔබට.

  • @pavithraliyange5089
    @pavithraliyange5089 2 ปีที่แล้ว +1

    Hoda program ekak. Mamath 17 years care service care leader kenek thawamath job ekaa karanawa japan England wala thiyana care service ekaa Meheth hodatama karanawa. Dimeancia leddu japan godak wadie. 60,idala over 70 yers old wenakota japan godak ammala thathala Demencia thiyanawa. Oyata godak pin sidda wenawa. Job ekata ehaa geya saywayak thamai Mrs Renuka Eldary care karanawa kiyanne. Mama godak aasawen japan wala care giver care plan care leader jaranne. Mehe minissu Lankawe ayata godak kamathie.

  • @manjularatnayake7759
    @manjularatnayake7759 2 ปีที่แล้ว +1

    ඔබගෙ විඩියෝ අතරින් මට ඉතාම වැදගත් විඩියෝව මෙයයි....ස්තුති

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      බොහොම සංතෝසයි.

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +11

    කොහොමද වෙනස නේද.හැම දෙයක්ම පිලිවෙලට කරන රටවල් තියෙනවා .සන්තෝශයි ඔය ක්‍රමය පිලිබදව

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +3

      එකනේ ලංකාවේ දෙමව් පියන්ව ගෙද්‍රර බලා ගන්න කියන්නේ. මේ රටවල් වල හොදට බලා ගන්නවා...

  • @nirushidissanayake4241
    @nirushidissanayake4241 3 ปีที่แล้ว +2

    Great topic , Great interview, .. 👌
    So proud of you my loving Renu Punchi. Excellent explanation . You look so beautiful and so smart.. Again so proud of you , love you ❤️

  • @rdyoutubechannel6198
    @rdyoutubechannel6198 2 ปีที่แล้ว +2

    Actually, this is a Grate Video. Mr. Troy I Respect Extremely to you for this task.
    කොහෙන් පටන් ගන්නද කියල හිතෙනවා. කෙටියෙන් මෙහෙම කියන්නම්. Troy අය්යේ , ඔයාලට තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්න පුළුවන්කම තියෙද්දී ,මේ වගේ වෙලාව කැප කරගෙන මේ programs කරනවා කියන්නේ '' ඒක තමයි ඇත්තටම - අපේ කම - කියල කියන්නේ. ඇත්තටම අපේ එවුන්ට මේ දෙන පණිවිඩය, ( මේ රටවල් වලට ඇවිල්ල ගොඩ පලයල්ලා කියන පණිවිඩය ) බොහොම වටිනවා බොහොමත්ම වටිනවා. ඇත්තටම , අන්න ඒ අපේ කමට මම හදවතින්ම RESPECT කරනවා... දවසක් ඔයා කිව්වා , '' මේවා මේ likes ගන්න කරනවා නෙමෙයි , පණිවිඩය ගනිල්ලා - likes තියාගනිල්ලා කියල කෙලින්ම කිව්වා. එතන තමයි ඔයාගේ අවංකකම පිළිඹිබු වෙන කියමන. මේ දෙන සහයෝගය ට නැවතත් මම හදවතින්ම RESPECT කරනවා.ඔයාවගෙ තව set 1ක් ඉන්නවා ඒ අයටත් මම ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා . අපේ කමට - අපේ ගෞරවය .. ජයවේවා !!!

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      බොහොමත්ම සිතුතියි ඔබගේ වචනයට......appriciate..👍🇱🇰

  • @ashandeenarathna8667
    @ashandeenarathna8667 2 ปีที่แล้ว +2

    A valuable descriptive video. Thank you very much sir👌🤝

  • @lasithasilan3950
    @lasithasilan3950 3 ปีที่แล้ว +2

    It’s very nice to hear about this video I really appreciate it. Thanks

  • @priyankajayathilaka6380
    @priyankajayathilaka6380 2 ปีที่แล้ว +1

    Very important topic 🇨🇦🇨🇦 thank you

  • @lakminiwijenayake6066
    @lakminiwijenayake6066 2 ปีที่แล้ว +1

    really nice lady. thank you so much for your information

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අයියේ මේ වගේ දේවල් අනිත් අයටත් දැන ගන්න අරන් එනවට ...ස්තුති ඔයාට ...👌👌💐

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි Malisha

  • @anomaperera6968
    @anomaperera6968 2 ปีที่แล้ว +2

    ඔබතුමා මේ කරණ සේවය ඉතාම අගය කරනවා. ඔබ තුමාට පුලුවන්නම් ‌රේණුකා මහත්මියගේ care Home එකේ ලිපිනය ලබා දෙන්නග
    ඔබතුමාට තෙරුවන් සරණයි...

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      Mrs. Renuka - WhatsApp 44 07701 081709

  • @bellavita-498
    @bellavita-498 3 ปีที่แล้ว +3

    අනේ අද තමා අයියා දැක්කේ ඔයාගේ chanel eka..niyamai .❤👌👌

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ,සංතෝසයි බලන්න ආවාට.

  • @Ami.Productions
    @Ami.Productions 3 ปีที่แล้ว +3

    Troy අයියේ, පුළුවන්නම් තව වටින වීඩියෝ එකක් තියෙනවා කරන්න.
    UK වල රැජිණ ගැන වීඩියෝ එකක්. හැමෝම දන්න රැජිණට තියෙන බලතල, විශේෂ වරප්‍රසාද ගැන නෙවෙයි. රැජිණගේ පාලන යාන්ත්‍රනය, රැජිණයග් පාලන පිළිවෙල, රටවල් 32ක Head විදියට ඇය කරපු ⁣සහ කරන දේවල්. ඇය මෙච්ච⁣ර කලක් පාලනය කරන්න ඇය⁣ට තිබෙන විශේෂ හැකියාවන්. රැජිණ කෙරෙහි UK ජනතාවගේ අදහස්. මුළු ලෝකෙම රැජිණට මෙච්චර ආදරේ කරන හේතු, රැජිණ පිළිබඳ එකී මෙකී නොකී හැමදේම පිළිබද වීඩියෝ එකක් කරන්න අ⁣යියේ.
    වීඩියෝ duration එක ගැන හිතන්න එපා. මං කලින් වතාවක් කියලා අයියා පැයක වීඩියෝ එකක් කරලා, තාමත් ඒ වීඩියෝ එක තමයි වැඩිපුරම බලලා තියෙන එක. මේකත් ඒව⁣ගේ viral යනවා විශ්වාසයි.
    ජයවේවා අයියේ!
    - අමිල විතානගේ -

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      මරැ අදහස .නියමයිනේ .. කරමු.. කරමු ...

  • @anuradhagalappaththi5970
    @anuradhagalappaththi5970 3 ปีที่แล้ว +4

    Sad to see your video today. Sadly, none of our politicians who travel more than 365 days a year know these things. God bless you today for being a great day. Really proud of you mr troy ❤️❤️🙏🙏🙏🙏

  • @senakagamaga4371
    @senakagamaga4371 2 ปีที่แล้ว +9

    මමත් කැමතියි U K වල මහලු නිවාසයක වැඩ කරන්න

  • @shalaninimesha6523
    @shalaninimesha6523 2 ปีที่แล้ว +1

    Very useful video for me dear sir..Thank you sir..👍👍👍

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 3 ปีที่แล้ว +1

    suba dawasak aiye hema denatama adarsamath video ekak demau piyange watina kama denenda theruwan saranai

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ඇත්ත. ඇත්ත. ... බුදුසරණයි.

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +1

    Thanking mathmaya
    God belss you

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 ปีที่แล้ว +2

    අනේ පවු බලන්න ඒ අම්මලා ඉන්න විදිහ හරිම දුකයි හරිහමන් අැදුමක්වත් නැ මෙහෙම කරන්න ඒපා තමන්ගේ අම්මලා තාත්තලාව ගෙදර තියාගෙන පුලුවන් විදිහට බලාගන්නලා මෙ අවුරැදු කාලෙට ඒයාලා බලාගෙන අැති තමන්ගේ දුලා පුතාලා බලන්න ඒනකන් ඒයාලාව පවු නේද ස්තුතියි ඔයාට අයියේ මෙවාගේ විඩියෝ ඒකකින් හැමොටම ලොකු පනිවිඩයක් ගෙනාවාට සුභ දවසක් ඔයාට 🙏🙏🙏🙏💖❤👍👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      කවදත් මගේ විඩියෝ බලන ඔබගේ අදහසට බොහොමත්මා ස්තුතියි.

  • @SnowballSweety
    @SnowballSweety 3 ปีที่แล้ว +2

    Good day my friend ... First of all I would like to thank you for sharing this video with us ... In fact the situation in Sri Lanka is very sad .. One can say that they are developed countries ... but my opinion is that Poverty in Sri Lanka is not an issue ... I also love caring for the elderly ... I have been determined since I was a child to start a nursing home ... I believe I can do it. God bless you...❤️❤️❤️

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      Yes .. you can do it..you can launch your dream care home , that’s gives heaven for more eldery people who are abandend by they are childrens . God will give you a strenth ..to sucsess kind of good thought .. appreciate your lovely comment and wish your dreams come true..

    • @SnowballSweety
      @SnowballSweety 3 ปีที่แล้ว

      @@sinhalaapiuk 😊❤️❤️

  • @nelumatapattu3062
    @nelumatapattu3062 3 ปีที่แล้ว +3

    A good vedio .sad about our ppl. .my fd is doing great job.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you so much and stay tune with me.......😘

  • @asiriamarasinghe3538
    @asiriamarasinghe3538 3 ปีที่แล้ว +1

    Great work! Very informative and a structured conversation. 👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you so much and stay tune.

  • @taniyadealmeida6212
    @taniyadealmeida6212 3 ปีที่แล้ว +2

    Im following caregiver NVQ level 4.. Thank maam..

    • @sajithmadhuranga5827
      @sajithmadhuranga5827 2 ปีที่แล้ว

      could u tell me what the institute is?

    • @tangledbynadee4736
      @tangledbynadee4736 ปีที่แล้ว

      Could you please tell me the institute that you are following your course

  • @vishwayapura7025
    @vishwayapura7025 3 ปีที่แล้ว +2

    සුබ දවසක් අයියේ ..මාත් එකතු උනා විඩියො එක බලන්න ...

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      සුබම සුබ දවසක් ඔබට. ස්තුතිය එක් වුනාට.

  • @mackmillanfernando580
    @mackmillanfernando580 3 ปีที่แล้ว +2

    Well done. God bless you.

  • @manjulajayawardane341
    @manjulajayawardane341 2 ปีที่แล้ว +1

    Thank you

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว

    Very well explained and informative. 👍👍

  • @ireshaneomali8028
    @ireshaneomali8028 ปีที่แล้ว +1

    ඊශ්‍රායලයේ සාත්තු සේවයේ සිටි කෙනෙක්ට helth care assistant කෙනෙක් විදිහට ඉල්ලුම් කරන්න පුලුවන් ද?වයස සීමා මොනවද ? කොහොමද රැකියා සොයා ගන්නෙ? Thank u

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +3

    Thank you අපි නොදකි දෙයක් මල්ලි

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @sanki58
    @sanki58 3 ปีที่แล้ว +2

    හරිම නිහතමානී

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +2

      ඔව් ඇය හරි හොද නිහතමානියි..

  • @kaushalyawithfun6932
    @kaushalyawithfun6932 ปีที่แล้ว +1

    C & K Home Nursing and Care Center - Kesbewa / Athurugiriya

  • @thusharipinto2637
    @thusharipinto2637 3 ปีที่แล้ว +2

    Informative video sir....superbb
    I hope to come UK after my Nursing Diploma......I'm also accountant in sri lanka....but i much like to nursing job....😘😘😘😘
    Please will do more nursing videos....God bless you sir
    Stay safe !!!!
    Today i founded your youtube channel.......
    Now i'm doing NVQ level 6 Nursing.
    Madam also very kind,interligent.....God bless for her 😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +1

      good luck and all the best dear..

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      th-cam.com/video/h8wdy0ABuDc/w-d-xo.html

    • @vivotatea3588
      @vivotatea3588 3 ปีที่แล้ว

      Thushari pinto where are you doing your nursing diploma ?

    • @tangledbynadee4736
      @tangledbynadee4736 ปีที่แล้ว

      Could you please tell me the institute that you are following your course

  • @thivankagunawardena9779
    @thivankagunawardena9779 ปีที่แล้ว +1

    ලංකාවෙ තියෙන වීඩියෝ එකේ තියෙන වැඩිහිටි නිවාසයට උදව් කරන්න කැමතී, විස්තර දැනගන්න පුළුවන්ද
    ස්තූතියි

    • @sinhalaapiuk
      @sinhalaapiuk  ปีที่แล้ว

      මෙම් විඩියෝ එකේ description එකේ address and phone numbers තියෙනවා ..බලන්ඩ

  • @johnnimalweerasekara4620
    @johnnimalweerasekara4620 3 ปีที่แล้ว +1

    Well done Troy Ayya for this truly inspiring video. Sri Lankan community and its politician should definitely take a page out of your work to make a vast difference in Sri Lanka. What a country would that be??!!

  • @padminithalapalage374
    @padminithalapalage374 2 ปีที่แล้ว +1

    Great program 🙏

  • @Dinunew
    @Dinunew ปีที่แล้ว

    What kind of courses should be followed? Need to know about this information while we are working in the UK as a caregiver. Thank you .

  • @Tiro_Elena
    @Tiro_Elena 3 ปีที่แล้ว +2

    Very informative video. Good job

  • @cutestitch
    @cutestitch 2 ปีที่แล้ว +1

    Good Morning Mr. Tony. Could you pls give me Mrs. Renuka's Full Name ...Thanks

  • @avanthimadhubashinie6266
    @avanthimadhubashinie6266 ปีที่แล้ว +1

    Thanks Mr. Troy ..♥️♥️ harima watinawa obage videos ...Mrs . Renuka ge whatsApp no eka invalid kiyanawa ..chuttak eka balala daanna puluwanda pls ..🙏🙏🙏

  • @athuladevapriya5612
    @athuladevapriya5612 ปีที่แล้ว +1

    Great ,,,,, 👍

  • @bashiallinone686
    @bashiallinone686 3 ปีที่แล้ว +2

    suba dawasak
    hoda watina video akak

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      සුබ උදැසනක් ..බොහම ස්තුතියි ඔබට ..

  • @sanki58
    @sanki58 3 ปีที่แล้ว +2

    Respect you mrs Renuka

  • @Shiro27768
    @Shiro27768 2 ปีที่แล้ว +1

    Me benthara sugatha wedihiti niwasaya.mama mage puthala dennage upan dine samaranne meyalath ekka .auruddata deparak api danaya sapayala denawa.harima vedanai.api kawadawat gedara party dan ne.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      බොහොම සංතෝසයි එහෙම කරන එක ගැන. ඔබට පිං අත්වෙනවා....

  • @kaushalyawithfun6932
    @kaushalyawithfun6932 ปีที่แล้ว

    Mamath lankawe meweni Nursing Care , Elderly Care , Retirement living Centers 2 k karana kenak .eththatama me mrs kiyana katha siyalu dekatama agreed . Asawen karanawanam me job eka eththatama leysi .❤❤❤❤

  • @sajithmadhuranga5827
    @sajithmadhuranga5827 2 ปีที่แล้ว +1

    thank u uncle. keep it up

  • @japanesehub9112
    @japanesehub9112 2 ปีที่แล้ว +2

    Dear Mr. Troy. If possible can I contact Ms. Renuka pl? This is to know something about the role of health care assistant.

  • @taniyadealmeida6212
    @taniyadealmeida6212 3 ปีที่แล้ว +1

    Great topic 👍👍

  • @teacuploversusa2495
    @teacuploversusa2495 3 ปีที่แล้ว +3

    Thanks for shearing 😞

  • @sureshiperera4282
    @sureshiperera4282 3 ปีที่แล้ว +1

    Great work! Wish you all the best!

  • @tharangasilva7870
    @tharangasilva7870 2 ปีที่แล้ว +1

    Excellent video

  • @rketagodage
    @rketagodage 2 ปีที่แล้ว +1

    Apo meyatat mata una wadema wela mamat maruna aya hariyata hodala tiyanawa nvq 2 walin patan ganna one

  • @shamaniroshini8597
    @shamaniroshini8597 2 ปีที่แล้ว +2

    මං ආසයි care givers කනෙන් විදියට uk යන්න. I have a criminology degree. වයස 36.මට තව සුදුසුකම් අවශ්‍ය ද? English සාමාන්‍ය මට්ටමට පුළුවන්

  • @savinisilva2884
    @savinisilva2884 ปีที่แล้ว +1

    රේණුකා මහත්මිය සම්බන්ධයෙන් කර ගන්න පුලුවන් විදියක් කියන්න

  • @CookwithChandi
    @CookwithChandi 3 ปีที่แล้ว +1

    nice share.. lots of information...

  • @elacreation5179
    @elacreation5179 2 ปีที่แล้ว +1

    ගොඩ්ක වටිනවා. මාත් care givers වලට එන්න හදන කෙනෙක්ංක් ...පුලුවන් ද මේ miss ව contact කරලා දෙන්න.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      හෙට විඩියෝ එක බලන්න ..

  • @nuwansudasinghe4727
    @nuwansudasinghe4727 2 ปีที่แล้ว +1

    Good job 👍👍👍

  • @nimalkarunarthna9729
    @nimalkarunarthna9729 3 ปีที่แล้ว +2

    Great video....

  • @lifewithyasandi2217
    @lifewithyasandi2217 2 ปีที่แล้ว +1

    Great one 👍🏼

  • @chandanahewage993
    @chandanahewage993 3 ปีที่แล้ว +2

    හොදයි ජයවේවා

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට.

  • @cutestitch
    @cutestitch 2 ปีที่แล้ว +1

    Mr. Tony If you can let us know what are the valid Caregiver courses conducted in Sri Lanka.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว +1

      any courses would be valid ..

  • @pubudualwis6827
    @pubudualwis6827 3 ปีที่แล้ว +2

    Apiwa denuwath kalata isthuthi.Ape lankawe, ratata sewaya karapu wayasaka ayage yatharthaya apitama theren na.
    England wala ahara prathipaththiya ape wage wasa kawana widihada ??? 🤨🤨🤨
    News wala yanne edeem,illeem, aragala wage news mada???
    E genath video ekak karanna aiye.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි ඔබට. මොන වගේ විඩියෝ එකක්ද කරන්න කිව්වේ කියලා තෙරුනේ නැහැ.සමාවෙලා නැවත කියන්න පුලුවන්ද මොන වගේ දේවල් ගැනද විඩියෝ එකක් කරන්න ඔනා..කියලා.

  • @isurigunasekara1558
    @isurigunasekara1558 2 ปีที่แล้ว +2

    Oya job walata apply karanne kohomada? අවශ්‍ය සුදුසුකම් මොනවාද?

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว

      මගේ අලුත් විඩියෝ එක බලන්න

  • @indraniferando5492
    @indraniferando5492 3 ปีที่แล้ว +1

    Good video

  • @champasamarathunga9798
    @champasamarathunga9798 7 หลายเดือนก่อน

    මමත් කැමති UK වල Ceragiver කෙනෙක් විදයට වැඩ කරන්න කරුණාකර උදව් කරන්න පුලුවන්ද .

  • @ashokabandara87
    @ashokabandara87 3 ปีที่แล้ว +3

    පව් නේද අම්මල තාත්තල ❤️❤️❤️ එහෙ අයට නම් හොඳයි නේද 👍👍👍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว +3

      ලංකාවේ ගොඩක් සල්ලි තියෙන අයට දැන් මෙහේ ව්ගේ නිවාස තියෙනවාලු කියලා මට දැන ගන්න ලැබුනා....

    • @ashokabandara87
      @ashokabandara87 3 ปีที่แล้ว

      @@sinhalaapiuk ඒක තමයි පාලකයො කනවා ජනතාව ලෙවකනවා ඕකයි තත්වෙ 🙄🙄🙄

  • @nicolinweerasekera1788
    @nicolinweerasekera1788 3 ปีที่แล้ว +1

    Informative content.

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      Thank you so much and stay tune.

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 2 ปีที่แล้ว +1

    Sir mama obage vedio eken dakka vishesha de thama Hama kenektama eka widihata reply karala thiyanawa.bohoma sthuthiy e nihathamani Kamata.💜🙏

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 ปีที่แล้ว +1

      බෙහෙවින්ම ස්තුතියි

  • @apelakbima4755
    @apelakbima4755 3 ปีที่แล้ว +2

    Love you fans video good

  • @DinushaProductions
    @DinushaProductions 3 ปีที่แล้ว +3

    Niyami ❤😍

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට.

  • @ranagopi8944
    @ranagopi8944 3 ปีที่แล้ว +4

    යලු මම ඔයව සබ්බ්බ්බ් කරා පුලුවන්නම් මගෙ විඩිඔස් බලන්න එන්න යලු. එ ඔයගෙ යුතුකමක් වෙවි යාලූ ඔයට ජයවෙවා🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️

    • @sinhalaapiuk
      @sinhalaapiuk  3 ปีที่แล้ว

      ස්තුතියි .මම පැය 24 න් පසු එන්නම්. මොකද youtube එකෙන් මගේ views නැති කරලා දානවා...නැත්නම..

  • @NomadicSriLanka
    @NomadicSriLanka 3 ปีที่แล้ว +2

    watina video ekak

  • @asankapiyadarsana9971
    @asankapiyadarsana9971 2 หลายเดือนก่อน +1

    Man ඇක්වයිනාස් එකේ කේයාගිව පාඨමාලා කරා uk වලට ඇප්ලයි කරන්නේ කොහොමද kiyanna

    • @sinhalaapiuk
      @sinhalaapiuk  2 หลายเดือนก่อน

      @@asankapiyadarsana9971 දැන් මෙහෙට ගන්නේ නැහැ ..ඉන්න යවත් අරිනවා..

  • @ChamindaKumara-g2u
    @ChamindaKumara-g2u 22 วันที่ผ่านมา +1

    Me wada satahane kathakarana renuka disanayaka apen salli gaththa uk gannawa kiyala meya dan pon ganna meya wancha kariyak apita meyawa allaganna udau karanna

    • @sinhalaapiuk
      @sinhalaapiuk  22 วันที่ผ่านมา

      @@ChamindaKumara-g2u -:එහෙම ද....මම අහන්නම්කො