Hiru Tele Films | තප්පර හයක් | 2023-06-24
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Hiru Tele Films | තප්පර හයක් | 2023-06-24
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch TH-cam 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka
ගුරුවරියක් හැටියට මෙම නාට්‍යයේ අන්තර්ගතයේ වටිනාකමක් ඇති බව මට පැහැදිලිව කිව හැක. මන්ද දරුවන් ඉතා අපරීක්ෂාකාරී අන්දමින් මෙම smart phone භාවිතා කරන බැවින් . මෙවැනි දේ පවා සිදු කළ හැකි බව මාද දැනුවත් වූයේ දැන්. නාට්‍යය රසවිඳින අතර දැනුමක්ද ලැබීම යහපත්.
ජීවිතේ නොහිතනා විදිහට විසදෙයි ඊදිරියටත්... ඔබේ පින පව අනුව... 🤗🤗🤗
පව ගෙවී යද්දෙන් ජීවිතේන් සසරේ හොදින් ඊන්න ලැබෙන්නේ කරපු පවු ගෙවිලා නිවැරදි දැකීම ඇවිත් පින් වැඩීමෙන් ජීවිතේ...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Supiri kathawak god bless❤
කනිෂ්ක බොස් අනර්ඝයි රංගනය! Sampath Kumarathunge.. Well done my dear!
වෙනස් විදියේ, ආදර්ශමත්, අද කාලෙට ඔබින පණිවිඩයක් දුන්න කතාවක්!
දන්න කෙනෙක් කියන්න කෝ දේදුණු කතාවෙ කැළුම්ද මේ ඉන්නේ 🤔
Ow eya thamai
ඔව්
Eya thamai
Oo
ඔව් සමපත් කුමාරාතුංග
බොහොම වටිනා උපදෙසක්
ආදර්ශමත් කතාවක්..මගේ දුවෙකුගේ phone එක එයාට නින්දගිය වෙලාවේ husband' අරගෙන මේ වගේම එකවුන්ට් එකක් හදලා දුවගේ office එකේ යාලුවන්ට නොහොබිනා මැශේජ් යැවුවා....වෙන සම්බන්දතවයක් ඒ පුතාට තිබිලා..දුවගේ නම කැතකරන්න..එයින්ම දුව අයින්වුනා...😢
අද කතාව ලස්සනයි ඒ වගේම ආදර්ශමත් කතාවක් 👌👌👌👍
සමාජයට බොහෝ දේ කියා දුන්නා බොහොම ස්තූතියි hiru
බුදු සරණයි ❤❤❤❤❤
ලස්සන ආදර්ශමත් කතාවක් 👌❤️
ලස්සන , ආදර්ශමත් කතාවක් ..
ස්තුති හැමෝටම ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
😢😢😢😢මේ පෝන් හරියට පාවිච්චියට නොගත්තොත් ඉවරා.....යි.
Lassna kathawak❤
ගොඩක් ලස්සනයි හැමෝටම ආදර්ශයක් ❤❤❤
ආදර්ශමත් කතාවක්.....
God bless Niro akka ❤️ harima lassana kathawak.supiri. oyath lassanata act karanawa❤️
ලස්සනයි කතාව 😊😊😊😊
ලස්සන කතාවක් .. 💟
හොද ආදර්ශමත් කතාවක්
ලස්සන කතාවක්
Shalitha malli niyamai... Oyata subama suba anagathayak malliyo 👍👍👍
නැන්දම්මා මුල ඉදන් ම පවුල කඩන්නමනේ හැදුවේ
ඒ එයාලගේ හැටිනේ
දැන් කාලෙ ඕනාවට වඩා රගන අයට ආදර්සමත් කතාවක් 🙏👍👍
හරි ආදර්ශමත් කතාවක් ❤❤
Excellent.🎉
ෆොන් එකෙන් සියලු දේ එක මොහොතකින් වෙනස් වීමට ඉඩ ඇත..
Thank hiru god bless you 🎉
නිවැරදිව සොයා බලා පස්න විසද ගැනීමෙන් පස්න විසදෙයි... 🤗🤗🤗
ජීවිතේ වගකීමක් ඇත
එය නිවැරදිව හදුනා ගන්න තිලිණයක් වේවි... 🤗🤗🤗
♥️♥️♥️👌💪👌♥️♥️♥️
👌💪👌♥️♥️♥️👌💪👌
♥️♥️♥️👌💪👌♥️♥️♥️
ඕනම කෙනෙක් ෆෝන් එක ලොක් එකක් දාන්න ඕන
Godak adarsamath kathawak isthuthi hiru budu saranai ❤❤kuweit
Harima lassana kathawk
ලස්සනයි katawa
Ammoo kisima kanakuta phone akanam danna hoda na appaaa
Godak watinwa ❤❤❤❤budu sarnai
❤❤❤
Nice story❤
Adarsamat katawak ❤❤❤
👍👍👍👍
මේ වයිරය අසාදාරනයි.තමුන් රාජකාරී වේලාවේදී අම්ම වටුනම් ඒත් මියයනවා නේද.කෙනෙක් මියයන්න තියේනම් ඒක ඒවිදියට සිද්දවෙනව.ලංකාවේ ඔෆීස් වල බොස්ල නෝනල බහුතරය අනියම් සම්බන්ධතා පවත්වන මේකාලයේ මෙහෙම වල් හිතක් නොමැති බොස් කෙනෙක් බිරිඳක් නාට්‍යයක හෝ දකීම සතුටක්.ඇත්ත සමාජයේ නම් දුර්ලභ දෙයක් .ලස්සන වදගත් නාට්‍යය ක්
Habayi thvth ganiyek ge dukak therum Hanna Bari gahaniyak vadk na eyt amma kenk eyt duvek🙂🙏
Lasanai goodk ආදර්ශමත් katawK
Anudika malli is best
Lassanai godak
ඔවු මේ දේදුනු එකේ කැ ලුම් තාමයි මේ
මොන මෝඩයා උනත් smart phone එකකට lock එකක් දානව නේද
ස්ක්‍රින් ලොක් එකට දාලා තියෙන්නේ පැට්න් එකක් නම්, උදේ හවස දකින කෙනෙක් දිහා විමසිල්ලෙන් බලාගෙන හිටියොත් පැට්න් එක හොයාගන්න එක අපහසු වැඩක් ද?
Kalun goda kalakina
Good film
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aya thama kalum
හැබැයි birthday එක දවසේ තමා වුනේ ඒවුනාට මහිමගේ ඇදුම වෙනස් නේද 😛
ඒ විතරක් නෙමෙයි මතකද එදා උදේ බර්ත්ඩේ එකට විශ් කරන්න හබී කෝල් එක ගන්න කලින් මැසෙජ් අවා. එදා දවසේ ඔයදේ උනා නම්. කොහොමද ඒ වෙලාවෙ මැසෙජ් කරේ
Harima adarshamath kathavak
Yes (calum dadunu)thats right
අැත්තටම.අද.කා.ෙල්..ෙපා්න්.එකත්.ෙහාදටත්.නරකටත්.ව.ෙග්ම.විස්වාසයක්.නැතිව.සහ.ඉවසීම, .ෙහා්.බිමත්.කම.හැම.ෙද්කටම.මුල..වැඩ.කාරයන්.ගැනත්.ෙවලාවත්
Genige minihage prashna walata ammala eda ganna hodane ewa e dennama wisada ganna ona
Kalim Nagar vela
Wena dekata nam kament godai.aadarshayak ganna thiyena dekata bohoma adui coment.noselakilla thamai hemadetama..hethuwa..
😢😢
Hoda paniwidayak ada kaleta gelapena,.... kochchchara nm jeewitha neti wenawada me wage dewal nisa....
aneethe telicom dramsa
🙏🙏🙏🙏🙏❤❤❤❤❤👌👌👌👌👌🇰🇼🇱🇰
Humm
Mata matk wune nuwar ahasa nawal 1 2011 liyala tibbe .
mithudamaka sinhinaya nane
cancel the comment
ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක් ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤