Pata Dadunu Sadila - පාට දෙදුනු සේදීලා | සුනිල් එදිරිසිංහ | Hiru Unplugged - EP 10 (Stereo)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2018
  • Pata Dadunu Sadila - පාට දෙදුනු සේදීලා | සුනිල් එදිරිසිංහ | Hiru Unplugged - EP 10 (Stereo)
    සම්පුර්ණ වැඩසටහන මෙතනින් - goo.gl/aB4EWc

ความคิดเห็น • 57

  • @prasadliyanage3962
    @prasadliyanage3962 4 ปีที่แล้ว +39

    මේ තරම් වාසනාවන්ත කලාකරුවන්.. වෙලාවකට පොඩි ඉරිසියාවකුත් ඇති වෙනව ආදරෙත් එක්කම..

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini9169 4 ปีที่แล้ว +31

    මෙවන් ළයාන්විත හඩක් ලැබෙන්න මෙතුමා කෙතරම් පින් කරන්න ඇති ද??

  • @rusithadhithya4850
    @rusithadhithya4850 3 ปีที่แล้ว +16

    මේ සිංදු ඇහෙනකොට දැනෙන හැගීම කියන්න වචන නෑ...❤❤❤

  • @geenathkodikara1354
    @geenathkodikara1354 ปีที่แล้ว +6

    ගේයපද සංකල්පනාව- කුමාරදාස සපුතන්ත්‍රි ❤❤❤❤

  • @prasannagunawardhana3039
    @prasannagunawardhana3039 3 ปีที่แล้ว +10

    මා ඉතාම කැමති ගයකයෙක් හා ගිතයක්.
    Excellent

  • @thanushkamaduwantha3362
    @thanushkamaduwantha3362 ปีที่แล้ว +2

    දීර්ඝායූ වේවා කලාකරුවානෙණි

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 2 ปีที่แล้ว +12

    සුනිල් මහත්මයා හිතේ නොමැකෙන්න ලැඟුම් ගත් ගායකයින්ගෙන් කෙනෙක් .දීර්ඝායු වේවා! ❤️

  • @janakanuwan1459
    @janakanuwan1459 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ගාන්ධර්වයාණෙනි !

  • @DasunTharaka-iq6cn
    @DasunTharaka-iq6cn 11 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් මදි❤

  • @hasanthaprasad533
    @hasanthaprasad533 ปีที่แล้ว +3

    මීදුම් වලා ලෙසින් පාවී
    ඈතින් හැපී බිඳේ.....❤️❤️❤️

  • @lahirunuwan1863
    @lahirunuwan1863 3 ปีที่แล้ว +4

    භාවනාවක් 💓

  • @dasunnethsara3883
    @dasunnethsara3883 ปีที่แล้ว +2

    හදවතට දැනෙන පට්ට සින්දුවක් 😭😭😭

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 3 ปีที่แล้ว +3

    Amazing voice is masters sunil edhirisinhe ♡♡♡♡
    King of music world 🌎

  • @surajperera768
    @surajperera768 3 ปีที่แล้ว +3

    ඉතා. විශිෂ්ට යි

  • @LooseEnds494
    @LooseEnds494 ปีที่แล้ว +3

    Lyrics - kumaradasa saputhanthri

  • @girlystuff6498
    @girlystuff6498 ปีที่แล้ว +1

    දීර්ඝායුෂම වේවා🙏

  • @user-xy8po7fu6y
    @user-xy8po7fu6y 6 หลายเดือนก่อน

    Baawanawak....oba thumange hada baawanawak...wachna walata peralanna baa..a tharam obage geetha... artha..voice aka..aadaraniya gaayakayaaneni...aadarei obathumanta..

  • @amaldhanushka7409
    @amaldhanushka7409 3 ปีที่แล้ว +7

    අම්මෝ බටනලා පාර

  • @sasankadissanayake4199
    @sasankadissanayake4199 ปีที่แล้ว +1

    මේක නම් භාවනාවක්...❤❤

  • @pasiduperera4006
    @pasiduperera4006 3 ปีที่แล้ว +4

    සුපිරි බටනලාපාර

  • @avinduTLGun
    @avinduTLGun 4 ปีที่แล้ว +3

    Music nam superb

  • @gdse6131
    @gdse6131 3 ปีที่แล้ว +3

    Heart touching

  • @rathagaya2285
    @rathagaya2285 4 ปีที่แล้ว +2

    hrtv thank you so much..

  • @lakmalmahendra-puttalam7904
    @lakmalmahendra-puttalam7904 10 หลายเดือนก่อน +1

    සින්දු නෙමේ පාඩම් 🙏

  • @sampathanurudda3444
    @sampathanurudda3444 3 ปีที่แล้ว +3

    Patta lasanae

  • @SadisKumara-rm1ec
    @SadisKumara-rm1ec 3 หลายเดือนก่อน

    Great

  • @mareenaanderegedona5270
    @mareenaanderegedona5270 8 หลายเดือนก่อน

    Lovely...💐😊

  • @prageethfernando8328
    @prageethfernando8328 ปีที่แล้ว +1

    Lyrics : Kumaradasa Saputhanthri video eke waraddala dala thiyenne

  • @geenathkodikara1354
    @geenathkodikara1354 11 หลายเดือนก่อน +1

    ගේයපද සංකල්පනාව : කුමාරදාස සපුතන්ත්‍රි

  • @SANAGAMING971
    @SANAGAMING971 9 หลายเดือนก่อน

    කනට මී පැණි.❤❤❤❤❤

  • @rasikakelum7827
    @rasikakelum7827 ปีที่แล้ว +10

    ඇත්තටම මේ වගේ කලා කරුවන් ඇතිවෙන යුගයක් ආපහු එයි කියල මට නම් හිතන්න අමාරුයි. මොකද 90 දශකයෙන් පස්සෙ ස්වාධීන දක්‍ෂ ගායකයින් සංගීතඥයින් ලංකාවේ බිහි උනාද කියල මට සැකයක් තියෙනව​.

  • @ArjunaBandara-zy5tm
    @ArjunaBandara-zy5tm ปีที่แล้ว +1

    Legend ❤🙏🏻

  • @dimuthuudugamasooriya
    @dimuthuudugamasooriya 2 ปีที่แล้ว +1

    🔥🔥

  • @sampathanurudhdha9442
    @sampathanurudhdha9442 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindukavinda9271
    @pasindukavinda9271 ปีที่แล้ว

    Music ❤🙏

  • @hashanshammika1501
    @hashanshammika1501 หลายเดือนก่อน

    💞💞💞

  • @chanpooliyadde6045
    @chanpooliyadde6045 5 ปีที่แล้ว +3

    So sad that no one is commenting. Such a sweet voice.

  • @charithadeshapriya8374
    @charithadeshapriya8374 4 ปีที่แล้ว +1

    The unplugged

  • @dulajakalanka6150
    @dulajakalanka6150 ปีที่แล้ว

  • @mareenaanderegedona5270
    @mareenaanderegedona5270 8 หลายเดือนก่อน

    ❤😊

  • @shamilaabeyweera2063
    @shamilaabeyweera2063 3 ปีที่แล้ว +2

    ❤☻

  • @DasunTharaka-iq6cn
    @DasunTharaka-iq6cn 11 หลายเดือนก่อน

    👑️

  • @MsKasun123
    @MsKasun123 9 หลายเดือนก่อน +2

    ඕක ලිව්වේ කුමාරදාස සපුතන්ත්‍රි... ඒකවත් හරියට හොයලා name lines දානවා

  • @user-ec8cx6tx3p
    @user-ec8cx6tx3p 9 หลายเดือนก่อน

    Nihal sir ❤

  • @dulinathisera911
    @dulinathisera911 4 หลายเดือนก่อน

    Suresh maliyadde music ❤

  • @staticshock2388
    @staticshock2388 4 ปีที่แล้ว +5

    Mokakda mama karapu waradda oyata. Oyata adaraya karapu ekada. Mata Salli na. adaraya karapu Eka waradi nam barida Mata wedi thiyanna. mechchara wada Denna epa. mama hithuwe Aussie Aya awanka Aya kiyala. ahala thiyenneth ehemay. dan thamay penne awanka kame tharama. Salli viyadam karala Eka Eka ewa danna EPA hiru eke mama Balan na. Headache

  • @sanirasaminda3326
    @sanirasaminda3326 6 หลายเดือนก่อน

    4.20ට ඕෆ් වෙලා කෝච්චිය අල්ලන්න යන්න වගේ දෙයියනේ

  • @sampathanurudhdha9442
    @sampathanurudhdha9442 2 หลายเดือนก่อน

    💖💖💖💖💖💖💛💛💚💙💜💜💜💯💯💯💯💯

  • @amithnishantha
    @amithnishantha ปีที่แล้ว

    L

  • @manjularuwan339
    @manjularuwan339 6 หลายเดือนก่อน

    Sinduwa ahala wadak na😂😂😂😂 as deka piyagena vidinna oni,

  • @rasikdarshana5252
    @rasikdarshana5252 11 หลายเดือนก่อน

  • @shashidesilva8956
    @shashidesilva8956 9 หลายเดือนก่อน