Mens team ekath asia cup eka gehuwahama api hitiye hena oluwen ..😢 women team eka cricjet board lonthayonta rewatenne nethuwa issarahata giyoth no.1 wena eka eazy ❤🎉😊
meke kohomth dan haali liyna ungen 95%ma womens cricket asia cup ek wenkn blpu un nme, un thmi dan weerayo wela thiyenen, dnna mukuth, vishmila, harshitala, dilharila, nilkshila dan kleka idn perform krla thmi me form ekta team ekma awe, chamari kohomth eda idnma form ekene
Indiyawa kiyanne Mona huttahkda bun, renna keley panina un, rela Puka hodanne nethi un, ape pakayala(boys team)unge gu kewata, ape kello Ahema ne, aye balanne girls team match vithari, un peradunath kamak ne. Hadawatinma api un akka innawa,
ආයෙ නම් mens match බලන්නෙ නෑ ..නිකං ලේ පුච්චාගන්න ඕනේ නෑනෙ ......womens ඒවා විතරයි බලන්නෙ ...කෙල්ලො ටික පැරදුණත් නම්බු පිටින් පැරදෙන්නේ ..මුන් වගේ ලොන්ත විදිහට නෙමේ...හැබැයි 2022 womens asia cup එකෙදි අපෙ කෙල්ලො ඉන්දියාව ඉස්සරහ 65 ට all out වුණා ... ඒත් 2024 india අය 165 ක් ගැහුවත් අපෙ කෙල්ලො එලෝගෙන ගිහිං 167 ක් ගැහුවා ....ඒවාටයි come back කියලා කියන්නේ ...සුපිරිම come back එකක් ඒක ... .... චමරි අක්කා retire වෙන්න කලින් කොහොමහරි අපෙ රටට world cup එකක් දිනන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා .....කෙල්ලො ටික අපෙ නම්බුව රකිනවා අනිවාරෙන්ම 🇱🇰🔥
කාන්තා cricket ඉදිරියට එන්න මූලිකම හේතුව ඒ team එක select කරන්නෙ ලංකාවේ විවිද පලාත්වලින්. Mens team එක වගේ ඉස්කෝල 2ක 3කින් නෙවෙයි 😂 මේ ටිකේම එක ඉස්කෝලෙක set එකක් mens team එකේ හානව 😂😂 කාන්තා කන්ඩායම සෙල්ලම් කරනවා බලන් ඉන්න ආසයි. එයාල අනවශ්‍ය pressure එකක් ගන්නෙම නෑ. Wickets ගියත් ඒ වෙලාවට හැම බෝලෙටම ලකුනු 1ක 2ක අරන් අයිමත් අනිත් team එකට pressure එක දානව. ලස්සනට gap බලල 4 ඒව ගහනවා. දුර්වල බෝලෙ හරියට බලල 6 ඒව ගහනව. ඉතින් එහෙම වුනාම match දිනන එක අහන්නත් දෙයක්ද අපේ කෙල්ලො ❤
With Chamari ❤❤❤❤
මමනම් පිරිමි ගෙම්බම්ගේ ක්‍රිකට් බලන්නේ නෑ අය, කාන්තා මැච් නියමයි, චමරි අක්කා සුපිරි බැට්
ඊලඟ ලෝක කුසලානය දිනනවා....සියයට,සීයක්ම සුවර්....ජයම පතනවා හැමදාම ...
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
ගැමිමක් තමා srilanka කෙල්ලෝ🇱🇰🔥
ලංකාවෙ හැම පලාතකින්ම හැම පාසලකින්ම ලමයි හොයන් යනවා.අප්සාරි තිලකරත්න මහත්මිය ඇතුලු කණ්ඩායම මුලු ලංකාව වටේම යනව.දුශ්කර ගම් වල ලමයි කාන්තා කන්ඩායමේ ඉන්නවා අපේ කෙල්ලො ටික මුලු ලෝකෙම දිනයි දවසක ❤
ආදරෙයි මගේ සිංහ දේනුවන්ට ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤😂
ජය වේවා !❤
Because Their Playing For Country Not For Themself... 💐
පිරිමි ක්‍රිකට් ආයෙ කාලෙකට ගොඩගන්න බෑ. ඒ ගැන හිතල කාලෙ නාස්ති කරගන්න ඕනෙ නෑ. අපෙ ලේ වල ක්‍රිකට් තිබුනට දිනන පහසට වඩා පරාජිත පහසයි උරුම. දෑන් කාන්තා ක්‍රිකට් තමයි අපෙ එකම සතුට. චමරිට ගොඩාක් පින්..
ආදරෙයි අපෙි දුවලට.
මගේ මතේනම් women team එක ඔහොම දිනන්නේ චමරි වගේ හොඳ captain කෙනෙක් නිසායි, cricket ඔස්තාර්ලා කියලා හිතන් ඉන්න උනුයි ලොකු පුටුවල ඉන්න උනුයි team එකට ඔළුව දාන්නේ නැති නිසායි.. ඉස්සරහටත් ඔය තියෙන විදිහටම team එක තියෙන්න ඕනේ.. පිරිමි භාග ගහන match වලට වඩා මේ කෙල්ලන්ගේ match නියමයි උන්ට match දිනන්න මාරම උමතුවක් තියෙන්නේ ඒක මාරම ලස්සනයි... ලොන්තයෝ හැදෙයි කියලා හිතන්න එපා බලපන් චරිත් අසලංකයා දිහා ඌ තමා මහ ලොන්තයා බොරුවට team එකෙ ඉන්නේ 😂😂😂
අපේ එව්න් (කෙල්ලො) දවසක wc එකක් ගන්නව. ❤ ශ්‍රී ලංකාවට ජය වේවා 💓
Congratulations 🎊 👏 💐 team sir lanka
ලොකේ බලවත් රාජ්‍යයක රෑජින වේන්න යන ලොකේ ලස්සනම කුමරිය ස්පාඤ්ඤ කුමරිය princess leonor and princess Sofia ❤️ගැන විඩියෝ එකක් ඕනේ ❤ අනේ අනිවාර්යයෙන්ම ගේන්න හරිද. ස්පාඤ්ඤ රජ පවුල ගැන විස්තරත් ඔනේ. 😊 🇪🇦
හැමදාම නොවරදවාම ඉල්ලන අහිංසක ඉල්ලීමක් 😢 සතපහකට ගනන් ගන්නෑ නේ 💔😢 අනේ කොහොම හරි ඉක්මනින් දේන්න හොදේ ❤❤❤🎉
ජයවෙිවා අපේ කෙල්ලන්ට🙏🙏👍👍🥰❤️
මම තරගය තුන් hathara පාරක් බැලුවා සුපිරි mach එක පිරිමි lonthayanta වඩා අපේ කෙල්ලෝ ටික සුපිරි ආදරෙයි chamari ඇතුලු කණ්ඩායමට ❤❤❤
Sri Lankawata Jayama Wewa...❤❤❤
❤ All The Best ! ❤
Srilankan women cricket❤️❤️🔥🔥
ස්තූතියි
Sinhayo ❤❤❤
කාලයක් අපේ කොල්ලොන්ගෙ ටීම් එකත් ඔය විදියටම කප් එකක් ගත්තා එතකොටත් දැන් බනින පිරිමි බාග ටික සුබපැතුව පිරිමි බාගගොඩ්ක් කමෙන්ට් කරලා තියෙන ඒවා දකිද්දිත් ලැජ්ජයි
Ape kello ❤
1 st view
❤❤❤❤❤❤❤ආදරෙයි අපේ Cricket කෙල්ලට
Jayawewa
ඉන්දියාව ටොස් එක දිනලා බැට් කරන්න තීරණය කිරීම තමා ලොකුම වැරැද්ද😂
පළවෙනි like com ada magen❤
1st comment
Mens team ekath asia cup eka gehuwahama api hitiye hena oluwen ..😢 women team eka cricjet board lonthayonta rewatenne nethuwa issarahata giyoth no.1 wena eka eazy ❤🎉😊
මොවුන්ගේ කැපවීම බොහොම අගය කරනවා නමුත් ඔය කරන දේවල් පුලුවන් මේකට සල්ලි එනකන් විතරයි හරියටම අරජුන කැපවීමක් කරලා තැනක් හදලා සල්ලි උල්පතක් කරාට පස්සේ ඔක්කොම හෙමීට තිලංගලා ශම්මිලා බලය ගත්තා වගේ..ඔය මෝන්දේ කරත් කාන්තා ක්‍රිකට් වලටත් සල්ලි ආවහම ඕකත් ඔයවගේම කරනවා ශම්මිලා තිලංගලා.. මෙන්ඩිස් දසුන් ඩික්වැල්ල දනුශ්ක කැදංජය පඩරංග වගේ විනයක් ගෑවිලාවත් නැති සල්ලි වලට ආත්මය පාවාදෙන උන් ටිකක් මේකටත් දැම්මම කාන්තා ක්‍රිකටුත් ඔය වගේම වෙනවා කොහොමද නතර කරන්නේ කියන්ඩකො..එහෙන් කියන්නේ මොනවද මෙහෙන් කරන්නේ ඒක කවුරු බැන්නත් සල්ලි එනවා දිගටම ඇතුලේ තියාගන්නවා..ශම්මි එලිපිටම කියලා මේක ප්‍රයිවට් අපේ වැඩක් කාටත් අත ගහන්ඩ බෑ කියලාත් අපේ මී හරක් යනවා ටිකට් දීලා ඒවා බලන්ඩ ඉතින් දිගටම මෙහෙම තමා..මාස දෙකක් එකෙක් ගිය නැත්තන් ඕව බලන්ඩ හොරුටික එලියට බහිනවා එතකොට පුලුවන් හදනවානං හදන්ඩ ..ඕවා බලන්ඩ යන මරිමෝඩ මිනිස්සු තමන් මේ ටිකට් අරගෙන උදවු කරන්නේ ශම්මිගේ ක්‍රිකට් මගඩියට කියලා හොදට තේරුම් ගත යුතුයි
ඇත්තටම අර්ජුනලාගේ කැපවීම නිසා රටට කිර්තියක් ගෙනාපු මේක මේ සල්ලි පෙරේතයෝ ටිකක් නිසා විනාශ වෙන්න දෙන්න හොද නෑ. උන් එලවලා ආපහු මේ ක්‍රිකට් හදන්න ඕනේ.
ඇයි වීඩියෝ එක පරක්කු කියල බැලුවෙ 😊❤🎉
මෙන්ඩිස්ට මෙ ටිකෙ මෙන්සස් හැදිලා 😂😂😂😊
එක ඇත්ත ගම්වල දක්ශයො හයියතියන කොල්ලො යින්නව
Best Coach Rumesh Rathnayake ❤
ශම්මිටයී දේශපාලුවොන්ටයී කාන්තා ටීම් එකට අත ගහන්න වෙලාවක් නැති නිසා
තාමත් ඇස් වලට කදුළු එනවා❤❤❤
ලෙඩක්ද
😂පිස්සු😆වීම්... කාර
2018 බංගලිදේශය දිනන හැම වීඩියෝවක්ම නෙට් එකෙන් ඉවත් කරන්ඩ ඉන්දියාවට හැකිවෙලා තියනවා හිතන්ඩකෝ මෆියාවේ තරම..අපේ ටිකටත් ඕකමයි වෙන්නේ
Ane pale India. Okunwa baldu karalama Danna ona.
Lokaye poshadai rataval gana vidio ekak karannako
හෂාන් තිලකරත්න සහ අප්සාරි සිංහභාහු තිලකරත්න මහත්මියටත් ජාතියේ ආදරය ගවුරවය හිමිවිය යුතුමයි...😊❤🙏
Sri lankan fans deserve more better team than this 😢
ඇයි මට මොකුත් කර ගන්න බැරි😢😢
😟ඇත්තට ලංකාවේත් ක්‍රිකට් පිස්සෝ කොච්චර ඉන්නවද😂නේ...
😆මල විකාර
The reason for srilanka women cricket to win matches is that chamari athapattu urge the players to be more active in the field all the time!!!
දැන් ඉතින් මේකටත් දේශපාලකයෝ ඇගිලි ගහයිද දන්නෑ..එයාලාගේ අතට ගියොත් ඔක්කොම ඉවරයි..
පිරිමි team එකේ ඉන්නේ ලොන්තයෝනේ....කෙල්ලෝ ටික නියමයි.....
උබට පිස්සුද බන් අවුරුද්දකට කලින් නම් ජයග්‍රහණ හුදු සිහිනයක් වෙන්නේ තිනුන කියන්නේ? Asia Cup එක විතරක බලපු උබලටනම් පෙන්නේ ඒවගේ. ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම සෑහෙන කාලකෙ ඉඳන් හොඳට සෙල්ලම් කරනවා. මම කාන්ත match බලන්න අරන් දැන් ගොඩක් කාලයක් වෙනවා. කට්ටිය දන්නේ චමරි ගැන විතරයි. හර්ෂිත අපි දිනපු match වලදී ගොඩක් වෙලාවට දිනන්න දායකවෙලා තියෙනවා. තව කීදෙනෙක් ඉන්නවද match දිනවන්න දායක වුනු. කෙල්ලො ටික සෙල්ලන් කරන match පැරදුනත් උන් දාන effort එක බලන්න අසයි. ඇගේ හැටියටද ගහන්නේ, ඇගේ හැටියටද දුවන්නේ. "Never give up" attitude එක කෙල්ලන්ගේ තියනවා. ඒ මදිවට ඇයි බන් උබල මේ video අතර මැද්දේ අනවශ්ෂ්‍ය video දාන්නේ? හැම video එකකටම මේ වගේ අදාල නැති video දානව. ඉන්දීය කනත කණ්ඩායමේ හොඳ බෝව්ලේර්සලා ඉන්නවා කියල එතැනදී දානවා South African කාන්ත bowler කෙනෙක්ගේ (Shabnim Ismail ගේ) පින්තුර කිහිපයක්. 2:38 බලන්න. Match බලන්නේ නැති ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවෝ කවුද කියල අන්දුරන්නති අය video හදනවා දැන් trending topic එකක් නිසා.
meke kohomth dan haali liyna ungen 95%ma womens cricket asia cup ek wenkn blpu un nme, un thmi dan weerayo wela thiyenen, dnna mukuth, vishmila, harshitala, dilharila, nilkshila dan kleka idn perform krla thmi me form ekta team ekma awe, chamari kohomth eda idnma form ekene
👍👍👍👍👍👍👍
No clumsy fielding during matches win matches for srilanka women team!!!
mens team eka hodai teek bola gahanna
ජාත්‍යන්තරය හිතනව ඇති නේද කොල්ලො දාල බැරිනම් කෙල්ලො දාල හරි දිනන රටක් තමයි ලංකාව කියල.❤😊
කුරිරු ඊරිසියාකාරයෙක් comment section එකේ. පව් ඉතින් මානසිකත්වයට 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭ඌගේ තත්ත්වේ කාට කාටත් තේරෙනවා හොඳටම 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😅😅😅😅😅😂😂🤣🤣🤣🤣🤣🤣😂😂😂🤣🤣🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰Sri Lanka excellent👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐👐♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Mens cricket mechchara pallehata yanna hethuwath kiyanna barida ........
කාන්තා කන්ඩායම බලල පිරිමී අයට ගන්න ඔනෑ තරම් අදර්ශ තියනවා. ඇත්තටම මෙන්ඩිස්, දසුන් වගේ පරන අයට දැන් ක්‍රීකට් ඇතී නවක අයට තැන දෙමූ ගමේ මීට වඩා දක්ශතා තියෙන කොල්ලෝ ඉන්නවා ජාතික කණ්ඩායමේ ඉන්න බහුතරයකට වඩා...... කාන්තා කණ්ඩායමට ජය වේවා.....
❤❤❤❤❤❤❤
Manma dinuwath paradunath mach balanam ona aniwaryan
Pirimi kandaaayamee ayata dena salli wedibwela eeeka adu karala eesalli gehenu team 1 denna oone
😊❤
😮😮😮
Anthimata mens team ekata lonthayo kiyala namakuth awa.
Awankawama kiyana ona tika qwa...
Iye match eka baluwma
Sanyuthiya newei pirimi kandaaayamata sepa wediwelaaa
❤
කෙල්ලෝ හොඳයි ලොන්තපෝල් ශ්‍රීලංකා ටීම් පිරිමින්ට වඩා මුන්ව හොදයි පොල් ගස් බඩගා පොල් කඩන්න මුන්ගේ ඔලුව වැඩි මුන්ට ගෙවන මුදල අහස උසට කෙල්ලොන්ට දීලා මුන්ට කපන්නයි ඕන
අම්මටහුඩු මේ හේතුව කලින් කිව්වෙ නැත්තෙ මොකෝ? 😂
ඇයි.පිරිමිනැතුමි.ගැනූඅවෙනැනෙ.වසියතියනතැනතමයිඅවාසියතියෙන්නෙහොරබල්ලො
Indiyawa kiyanne Mona huttahkda bun, renna keley panina un, rela Puka hodanne nethi un, ape pakayala(boys team)unge gu kewata, ape kello Ahema ne, aye balanne girls team match vithari, un peradunath kamak ne. Hadawatinma api un akka innawa,
❤❤