සොදුරු සිහිනයකි රැ ... 🎶🤍 | ජූලි 13 මීරිගම යොවුන් නිකේතනයේදී .... 📍 | ☎- 0778846448

แชร์
ฝัง

ความคิดเห็น • 22

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa หลายเดือนก่อน

    Godluck🌍💙💙💙💙💙💙💙❤Rheahan❤❤❤mahattaya..🙏JAYAWEWA. Ranganayata...Anna...paaradige(2)kotasa..a become...appe...balaninnawa .amataka..nowe

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr หลายเดือนก่อน +2

    සුභ පතනව, නුබේ මියුරු ගායනයන්ට,❤ රංගනයටන්ට❤ තෙරුවන් සරණයි!

  • @sampath6581
    @sampath6581 หลายเดือนก่อน +2

    රංගනයට වගේම කටහඩට මම ආසම චරිතයක් උද්දික මල්ලි කියන්නේ රටට වටිනමචරිතයක්

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 หลายเดือนก่อน +9

    සවනට පවනක් බඳු ඔබේ කටහඬ මා නිවාලයි,,,❤ ඉතිං ඔය කටහඬින් නැගෙනා ගීත රාවය සුවහසක් ජනයාගේ සවන්පත් අමන්දානන්දයෙන් පුරවන බව ඉඳුරා දනිමි,,, සුබ පැතුම් උද්දික අයියේ,,, ඉතාමත් හොඳින් ප්‍රශංගය පැවැත්වීමට,,,🎉 අාදරෙයි,,,❤

    • @lankarecipe
      @lankarecipe หลายเดือนก่อน +2

      Yesssss👍❤

    • @ruchiras.perera
      @ruchiras.perera หลายเดือนก่อน +1

      Hi Nadee,✋

  • @dinesha1239
    @dinesha1239 19 วันที่ผ่านมา

    ආදරණිය චරිතයක්. ජයවේවා ❤❤❤❤

  • @dinushachamalee9680
    @dinushachamalee9680 หลายเดือนก่อน +1

    කළුතර පැත්තේත් මේ වගේ ප්‍රසංගයක් තියෙනවා නම් ඉතා වටිනවා.

  • @wasanakumari2885
    @wasanakumari2885 หลายเดือนก่อน

    ලස්සන සිංදු ටිකක් අහාන්න පුලුවන් වෙයි

  • @user-jp4gv6wl6w
    @user-jp4gv6wl6w หลายเดือนก่อน +3

    Hey Uddika we came to see your show at the BMICH all the way from Canada. It was awesome. I'm feeling so sad that I'm going to miss this event.Nothing is more exciting than seeing you on the stage singing. I wish you all the best wishes for a successful event. Love you to the moon and back.❤🙌🙏

  • @micalfernando7731
    @micalfernando7731 หลายเดือนก่อน +3

    හදේ රැදුන සුන්දර මිනිසා උද්දික අයියා ❤❤❤❤ආදරේයි හැමදාම සතුට්න් ඉන්න

  • @mobilea307
    @mobilea307 หลายเดือนก่อน +1

    ආදරේයි උද්දික මල්ලි ඔයා දැක්ම ගොඩාක් සතුටුයි ඔයාට බුදුසරණයි මල්ලි

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 หลายเดือนก่อน +1

    සියලු හදවත් සොරාගත් සිහින කුමාරයා,, උද්දික ඔයා ගේ මිහිරි කටහඩ රසවිදින්න ආසාවේන් බලන් ඉන්නවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 หลายเดือนก่อน

    Oya kata hada harima mihiri❤❤❤❤

  • @anjanakurppu3984
    @anjanakurppu3984 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @lankarecipe
    @lankarecipe หลายเดือนก่อน +1

    මාත් එනවා 😍❤❤❤

  • @priyapeirisip3853
    @priyapeirisip3853 หลายเดือนก่อน

    හීන මවනවා ඒ දවසට එන්න.....❤උද්දික අයියා දකින්න..ඒ හ‍ඬ අහන්න ❤ප්❤

  • @dilrukshigamage2150
    @dilrukshigamage2150 หลายเดือนก่อน +1

    Jaya wewa Uddika ❤️❤️💜💜

  • @DhanukaNisal
    @DhanukaNisal หลายเดือนก่อน

    💆මීරිගම

  • @mayakumari2239
    @mayakumari2239 หลายเดือนก่อน

    ලස්සන හඬකින් ahnna asai❤

  • @mangalaperera8456
    @mangalaperera8456 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @irispelpola2539
    @irispelpola2539 หลายเดือนก่อน

    good luck uddika