කොන්ඩේ යනවද? එහෙනම් මෙහෙම කරලා බලන්න.|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 56

  • @LankathilakaMadhushika
    @LankathilakaMadhushika หลายเดือนก่อน

    Thank anee oya shoi....hondata kiynw....oyata yahapathakma wewaaa❤

  • @UdeniWathsala-rg6hb
    @UdeniWathsala-rg6hb 2 หลายเดือนก่อน

    Ane konde yanawata wawaganna vidihak kiyannako

  • @tharushikamethbashini3889
    @tharushikamethbashini3889 7 หลายเดือนก่อน

    ❤️🥰

  • @MalkiEmashi
    @MalkiEmashi 7 หลายเดือนก่อน +4

    අක්කේ පුලුවන් නම් කියන්න කො අවුරුද්දක් ඇතුලත කොණ්ඩේ වවා ගන්න විදිය කී🙂❤️

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน +1

      Rice water ek krl balannko nngi

  • @champikachandani9208
    @champikachandani9208 6 หลายเดือนก่อน +1

    අක්කේ මගේ කොන්ඩේ ගොඩක් යනවා.මට බය හිතෙනවා වෙලාවකට කොන්ඩේ යනවට මොකක් හරි කියන්න කෝ අක්කේ.😔😔🙏

    • @Sachi555
      @Sachi555  6 หลายเดือนก่อน

      Hair massage ehema krnnko nngi

    • @champikachandani9208
      @champikachandani9208 6 หลายเดือนก่อน

      අක්කේ කොන්ඩෙට හොඳ තෙල් එකක් කියන්න කෝ.අක්කේ මට

    • @Sachi555
      @Sachi555  6 หลายเดือนก่อน +1

      @@champikachandani9208 මං නම් හිතන්නෙ නංගී පොල්තෙල් ම තමයි ඉතින් හොඳ

    • @champikachandani9208
      @champikachandani9208 6 หลายเดือนก่อน

      අක්කේ හොඳ පොල් තෙල් එක ගන්නේ කොහොම ද

    • @Sachi555
      @Sachi555  6 หลายเดือนก่อน

      @@champikachandani9208 nngi oya gdr hidagnna polthel

  • @dinulishenaya4877
    @dinulishenaya4877 7 หลายเดือนก่อน +1

    Oya konde dik wenna kochchr kal giyd

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน +1

      Man treatment krl konde dik karanna arannm nm dn 3 years vge....wenv...hbi..treatment krnn gttha kale thm konde adenn gthe.

  • @dilinidilini326
    @dilinidilini326 7 หลายเดือนก่อน +1

    අනේ අක්කියො මේ අහන්නකො මගෙ ඔලුවෙ උකුනො ඉන්නවා සෑහෙන්න පොත්තො වගේ උනුයි මොනා කරත් යන්නෑ මට ආස විදියකට ඔලුව වත් පීරන්න නෑ අනේ මොකක් හරි දන්න දෙයක් තියෙනවා නම් කියන්නකො ඒකට කරන්න

    • @Iru_style
      @Iru_style 7 หลายเดือนก่อน +2

      ෆාතිමා හෙයා ඔයිල් use karala balanna nangi❤best

    • @dilinidilini326
      @dilinidilini326 7 หลายเดือนก่อน +1

      @@Iru_style ෆාතිමා එකට උකුනො නම් සේරම යනවා අක්කියො ඒත් අර පොත්තො වගේ උන් ඇලිලා වගේ ඉන්නෙ කෙස් ගස් වල උන් යන්නැ

    • @Ahp831
      @Ahp831 7 หลายเดือนก่อน

      ලයිසින් ගාන්න

    • @Malkihiranya
      @Malkihiranya 7 หลายเดือนก่อน +1

      වෙන මුකුත් ගාන්න ඕන නැහැ experience එකේන් කියන්නෙ. මගේ අක්කාගෙ ඔලුවේ උකුණු හිටියා සැහෙන්න හරිම කැතැයි.එයා කොන්ඩේ pontail දාගේන ගියාම ඔලුවේ ඉන්න එවුන් ඉලිප්පිලා පෙනවා.අක්කාගෙ කොන්ඩේ ගොඩක් දිගයි.පස්ස ගානටම තිබිලා අම්මට හොරෙන් කොන්ඩේ කපලා ගුටිත් කැවා😂.එය උරහිස ගානට වගේ කපලා තිබ්බේ .ඊට පස්සේ මෙයා office යන්න කලින් හැමදාම එ කිව්වේ දවසක් ඇර දවසක් නාන්න ගත්තා.office යන්න පරක්කු වෙන හින්දා එයා hair dryer එක හැමදාම ඔලුවට ඇල්ලුවා.කොහොම හරි මාසයක් එක හාමාරක් යද්දි ඔලුවේ එක උකුනෙක් තියා මොකෙක්වත් නැහැ .

    • @Malkihiranya
      @Malkihiranya 7 หลายเดือนก่อน

      ​@@dilinidilini326ඔයා තාම school යන කෙනෙක් ද?

  • @beenulakshi9485
    @beenulakshi9485 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @maheshathilini1092
    @maheshathilini1092 7 หลายเดือนก่อน

    ❤️😍

  • @Tharuchethana
    @Tharuchethana 7 หลายเดือนก่อน

    ❤😍

  • @Factsfusion_TV
    @Factsfusion_TV 7 หลายเดือนก่อน +1

    ඔයා කොන්ඩෙට ගාන තෙල් එක මොකක්ද කියලා කියන්න පුලුවන්ද ❤

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน +1

      Ane man polthel ganne...wena thel ganne na ✨

    • @Factsfusion_TV
      @Factsfusion_TV 7 หลายเดือนก่อน

      @@Sachi555 අනේ අක්කෙ ඔයාගෙ ඉස්සර කොන්ඩෙ තිබ්බ විදිහයි දැන් තියෙන විදිහයි කොන්ඩෙ දික්වෙන්න කොච්චර කාලයක් ගියාද කියලයි වීඩියෝ එකක් දාන්නකො ❤

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน +1

      @@Factsfusion_TV hrii

    • @lakshaniherath3063
      @lakshaniherath3063 7 หลายเดือนก่อน

      Sachiiii baba❤

    • @buddikanayomi-cl7ch
      @buddikanayomi-cl7ch 7 หลายเดือนก่อน

      Oya polthel ganne nikammada neththan monawahari dala hidinawada pleas

  • @dilinidilini326
    @dilinidilini326 7 หลายเดือนก่อน

    අනික කොන්ඩෙ සේරම පැලිලා තියෙන්නෙ කොන්ඩෙත් ගොඩක් යනවා පිදුරු ගොඩක් වගේ

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน

      Oyaged

    • @dilinidilini326
      @dilinidilini326 7 หลายเดือนก่อน

      @@Sachi555 ඔව් අක්කියො

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน

      Konde damage welanm...oyh damage weccha konde kapanna...kapala...hodata thel gala kondet treatment krnna

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน

      Konde yanawata oka karala balannako nngi...

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน

      Konde dry gathiya nathiwenna nm mge kalin video eke man hal wathura treatment eka dala thiyanawa eka karannko😊

  • @OnekiAshirna2001
    @OnekiAshirna2001 7 หลายเดือนก่อน +1

    Mm oneki 🥴mthkda manda mawaaaaaaa

    • @Sachi555
      @Sachi555  7 หลายเดือนก่อน +2

      Mmm mthki

  • @Shanikadamayanthi-p7c
    @Shanikadamayanthi-p7c 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @FunnyGames-08
    @FunnyGames-08 หลายเดือนก่อน

    ❤❤