සිහි විකලෙන් මැරෙන්න එපා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 263

  • @Shalika-ti4io
    @Shalika-ti4io 8 หลายเดือนก่อน +42

    ගෞතම පියාණන් වහන්සේගෙ නිර්මල අමා ධර්මය අවබෝධයන්ම අප ජීවිත තුළට නිරවුල් ලෙස පහදා දෙන මාගේ ගුරු ස්වාමීන් වහන්සේට අපමණ පිං ලැබේවා නිදුකින්ම සුවසේ ගෞතම බුදු සසුන තුළ වහ වහා ප්‍රාර්ථීනීය බෝධියකින් උතුම් නිර්වාණබොධය අවබෝධ වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා ආර්‍ය උතූමන් වහන්සේලාට උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +3

      සාදූ සාදූ සාදූ !!! පිරි නිවෙන්නට කාලයයි !

  • @sayurisandeepani4972
    @sayurisandeepani4972 6 หลายเดือนก่อน +2

    සාධූ සාධූ ගුරු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝ රත්නයට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @d.m.wmenike7301
    @d.m.wmenike7301 8 หลายเดือนก่อน +11

    සදාකාලයක්ම මෙම දහමිහඩ සුවහසක් දෙනා නිවනටම පමුනුවත්වා.නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වේවා !

  • @neethatherudi1392
    @neethatherudi1392 8 หลายเดือนก่อน +23

    අපගේ පිනට පහලවූ පින්වත් ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමී. මාගේ නමස්කාරය වේවා 🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තරවෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @darshanimanik6874
    @darshanimanik6874 6 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷🙏🏻🙏🏻🙏🏻
    ඔබවහන්සේ සුවහලක්.. 🙏🏻🙏🏻🙏🏻🙇🏻🙇🏻🙇🏻

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා ....

  • @KrishanthaKumara-mg5cw
    @KrishanthaKumara-mg5cw 8 หลายเดือนก่อน +22

    ආරාමයේ වැඩ ඉන්නා ආර්යමහා සංගරත්නයට මාගේ උතුම් නමස්කාර වෙිවා යහපතක් වෙිවා ලක්ෂ ගණනින් මෙ මිහිමඩලමත අරිහතුන් වහන්සේලා පහල වෙිවා සාදු සාදු සාදු 💐💐💐🌻🌻🌻🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +3

      නිවන් මග බාධක දුරු වේවා !

  • @geearutha7502
    @geearutha7502 8 หลายเดือนก่อน +24

    අමාමෑණී බුදු රජාණන් වහන්සේ අමා දහම් දෙසූ
    දා පටන් උතුම් අරිහතුන් වහන්සේලා ඒ උතුම්
    දුර්ලභ අමා දහම් දෙසූ සේක.
    උන්වහන්සේලාගෙන් දහම් දායාදය ලබා සසර
    ඕගය ජයගත් අය බොහෝමයි.මටද ඒ වාසනාව
    උදා කරදෙන ආර්‍යය උත්තම මගේ
    ගුරුදේවෝත්තමයානන් වහන්සේට මාගේ
    නමස්කාරය වේවා. සියලු සත්වයෝ නිබ්බාන
    පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා .....

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා. රතර සසරෙන් වහ වහා මිදෙත්වා

  • @harshani8902
    @harshani8902 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු, සාදු, සාදු සාදු සාදු. අති උත්තරීතර වූ සුවිශුද්ධ වූ භාග්‍යවන්ත වූ ආර්ය මහා ත්‍රිවිධ රත්නයට අප සෑම සියලු දෙනාගේම උත්තම නමස්කාරය වේවා. සාදු සාදු සාදු සාදු සාදු සාදු. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු. 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @themiyawishva880
    @themiyawishva880 8 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා !!!

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @lalithweerasekara8723
    @lalithweerasekara8723 8 หลายเดือนก่อน +13

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @mc-xw3pq
    @mc-xw3pq 8 หลายเดือนก่อน +11

    ජීවමාන බුදුන් වහන්සේ 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි..!

  • @HasunTheekshana-nh9te
    @HasunTheekshana-nh9te 8 หลายเดือนก่อน +12

    මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +3

      නිවන් මග බාධක දුරු වේවා !

    • @HasunTheekshana-nh9te
      @HasunTheekshana-nh9te 8 หลายเดือนก่อน +2

      @@jethavanarama සාධු සාධු සාධු !!!

  • @chathurangamadhushan5341
    @chathurangamadhushan5341 8 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ
    අප්‍රමාණ පිං ඔබ වහන්සේලාට
    තෙරුවන් සරණයි
    නිවනම වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 8 หลายเดือนก่อน +14

    මේ උතුම් දහම් නදිය සියලු ගම් බිම් යටකරමින් සියලු කල්හිම සතර දිසාවටම ගලාබස්නා සේක්වා .නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @Shalika-ti4io
    @Shalika-ti4io 8 หลายเดือนก่อน +19

    🙏🙏🙏 අප්‍රමාදී වූ වො අමරණීයට පත් වෙත්වා. නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      සංසාර ගින්නෙන් නිදහස් වෙත්වා .... සුවපත් වෙත්වා

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 8 หลายเดือนก่อน +21

    🙏🙏❤🙏🙏මගේ පිනට පහල වූ ගුරුස්වමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏❤🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

  • @shorthubSl
    @shorthubSl 8 หลายเดือนก่อน +8

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා..සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @ChandraniM-r4u
    @ChandraniM-r4u 8 หลายเดือนก่อน +15

    ඔබ වහන්සේලා ලබන යම් සුවයක් ඇත්ද ඒ සුවය මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයාටද ලැබේවා !!! මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්ත තර වෙත්වා !!!🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 8 หลายเดือนก่อน +12

    සොල්දාදුවෙකු ලෙස බැදීමට අවැසි වට පරිසරය මේ මොහොතේ පටන් සකස් වීමට ගුරු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආරාමයේ වාසය කරන සියලුම සත්පුරුශ උත්තමයින්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබේවා . ලැබේවා .ලැබේවා .

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා, උතුම් ජය අත් වේවා..

  • @PrabathPriyadarshana-r6w
    @PrabathPriyadarshana-r6w 8 หลายเดือนก่อน +12

    මේ උත්තම සාසනයේ රැකවරණය ලබන්නට මග කියන වීරයන්ට මහා කාලයක් දිවි ගෙවන්නට ලැබේවා සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!! නිවනම නාථයි නිවනම වෙත්වා

  • @lasiniherath6764
    @lasiniherath6764 7 หลายเดือนก่อน +2

    සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් මිදෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  7 หลายเดือนก่อน

      නිවීම නාථයි.....නිවනම වෙත්වා.....

  • @nadeekasubasinghe7195
    @nadeekasubasinghe7195 8 หลายเดือนก่อน +9

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.... සාදූ ...සාදූ ...සාදූ ....

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවනම වේවා...

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 8 หลายเดือนก่อน +7

    සාදු .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නමස්කාරය පූජා වේවා !! යහපතක්ම වේවා..

  • @tharangasanjeewa9771
    @tharangasanjeewa9771 8 หลายเดือนก่อน +1

    Athi uththrithara maha sanga rathnayata mage namaskaraya wewa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි.

  • @Shalika-ti4io
    @Shalika-ti4io 8 หลายเดือนก่อน +10

    🙏🙏🙏 ගුරු ස්වාමීන් වහන්සේට අපමණ පිං ලැබේවා.උතුම් නිවනම වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා
    🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
    මේ මිහිමඩල මත උතුම් ආර්‍ය උතූමන් වහන්සේලාගෙන් වැසී යත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සුව ලබන ඔබ වහන්සේලාට මාගේ උත්තම නමස්කාරය වේවා 🙏🙏🙏🪔🪔🪔

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @neelakumari9054
    @neelakumari9054 8 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏මටද හැම දෙනාටම නිවන් සුවය ම වෙත්වා!!! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වේවා !

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදූ

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තපෝගුණ වැඩේවා

  • @shanawije5068
    @shanawije5068 8 หลายเดือนก่อน +16

    🌹🌹🌹සදහම් ආලෝකයෙන් සියලු ලෝක සත්වයන්ගේ අවිද්‍යා අන්ධකාරය දුරුවේවා.🌹🌹🌹

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවන් සාක්ශාත්වයට ඇති සියලුම බාධා දුරු වේවා! නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!

    • @shanawije5068
      @shanawije5068 8 หลายเดือนก่อน

      🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @hirushikallapatha2376
    @hirushikallapatha2376 8 หลายเดือนก่อน +8

    ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🙏🙏ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 මම ද සියලු ලෝක සියලු සත්වයෝද නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වේවා !

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 8 หลายเดือนก่อน +2

    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සම්මා සම්බුදු සරණයි

  • @Umeda...840
    @Umeda...840 8 หลายเดือนก่อน +16

    උතුම් තෙරුවන් සරණයි ..පින්වත් ගුරු ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ...🙏🙏🙏🌷🌺🌷

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      අත්තසම්මාපණිධි ච - ඒතං මංගලමුත්තමං

  • @sheelakumararathna9044
    @sheelakumararathna9044 8 หลายเดือนก่อน +14

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ ගුරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      ත්‍රිවිධ රත්නයේ පිහිටයි.

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 8 หลายเดือนก่อน +5

    සියළු සත්ත්වයෝ නිවනින් නිවෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @UmeshKariyawasam
    @UmeshKariyawasam 8 หลายเดือนก่อน +6

    සාදු සාදු..🙏🙏🙏🙏 නිවනම නාථායි නිවනම වෙත්වා...🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      උතුම් ජය අත් වේවා..

  • @rasikjayasinghe1409
    @rasikjayasinghe1409 8 หลายเดือนก่อน +1

    පිංවත් ගුරුස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිබ්බාණං පරමං සුඛං...

  • @wardquwin5273
    @wardquwin5273 8 หลายเดือนก่อน +1

    Oba wahanseta mage namaskaray wewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 8 หลายเดือนก่อน +8

    අනන්ත සසර පුරාවට ගුරු ස්වාමීන් වහන්සේ සමඟ ආවාවූ බුදු පිරිස ගෝතම සම්බුදු සසූන බබලවන්නට වහ වහා පෙල ගැසේවා .මටද බුදු පිරිසට එකතු වෙන්නට ඇති සියලුම බාධා මේ මොහොතේ පටන් දුරින් ම දුරු වේවා .නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      නිවන් මග බාධක දුරු වේවා !

  • @asithajayasuriya3039
    @asithajayasuriya3039 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනම නාථයි නිවනම වෙත්වා

  • @inokaperera3969
    @inokaperera3969 8 หลายเดือนก่อน +5

    Sadu sadu sadu uthum maha sanga rathnayata mage namas karaya wewa

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @menikedissanayake3004
    @menikedissanayake3004 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏පින්වත් ගුරැ ස්වාමීන්වහන්සේ ඇතුලු සියලුම ආර්ය උතුමන්වහන්සේලාට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවා දීඝායු වේවා උතුම් නිවනින් සැනසෙත්වා .....🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

  • @dimuthdesilva8556
    @dimuthdesilva8556 8 หลายเดือนก่อน +9

    Sadu !!! Sadu !!! Sadu !!! සියලු ලොක සියලු සත්වයො නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!! 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සුවපත් වෙත්වා..සියලු ගිනි නිවේවා..

  • @nishadidesilva1953
    @nishadidesilva1953 8 หลายเดือนก่อน +6

    නිවනම වෙත්වා🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි..!

  • @anisansala9353
    @anisansala9353 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏නිවනම නාතයි නිවනම වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏.සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @chitranissankanissanka110
    @chitranissankanissanka110 8 หลายเดือนก่อน +3

    ගෞරවනීය ගුරුස්වාමීන්වහන්ස අපි පින් කරමින් දහම අවබෝධ වේවා කියලා අධිෂ්ඨාන කරනවා එහි ප්‍රථිඵලයක් ලෙසතමයි ඔබවහන්සේ ඉතා සවිස්තරව මේඋතුම් දහම අපහට වටහාදෙන්න වෙර දරනනේ එහි ප්‍රතිඵලය සැම මොහොතකම ලබනවා ඔබවහන්සේට මාගේ නමස්කාරයම වේවා

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @dhanapaladissanayake-h3s
    @dhanapaladissanayake-h3s 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි.නිවනම නාථයි නිවනම වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනම වේවා

  • @hettigeperera813
    @hettigeperera813 8 หลายเดือนก่อน +8

    අර්ය උත්තමයන් වහන්සේට නමස්කාර වේවා.
    සියලුම ලෝක සත්වයන්ට උතුම් දහම් දේශනාව ඇසේවා ගිනි නිවේවා.

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සාදු ..සාදු ! ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @dayanandajayaweera3738
    @dayanandajayaweera3738 8 หลายเดือนก่อน +4

    නිවනම නාථයි නිවනම වෙත්වා!!! 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      නිබ්බාණං පරමං සුඛං...

  • @rohanajayasooriya
    @rohanajayasooriya 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏උතුම් වූ ආර්‍ය්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්මය දේශනාවෙන් හා ධර්ම ශ්‍රවණයෙන් ලබන්නට යෙදුනා වූ සියලූම පුණ්‍යස්කන්ධය උතුම් වු නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා...සියලූ ලෝක සියලූ සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @candrasarathgoonewardene4389
    @candrasarathgoonewardene4389 8 หลายเดือนก่อน +5

    Theruwan saranai
    Nibbana parama sukayen sukitha thara wethwa sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි

  • @ramulithagayashan447
    @ramulithagayashan447 8 หลายเดือนก่อน +5

    මම ද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා .අප්‍රමාදී වෙත්වා .🙏🙏🙏🌻🌷🌻

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවන් මග බාධක දුරු වේවා !

    • @ramulithagayashan447
      @ramulithagayashan447 8 หลายเดือนก่อน

      @@jethavanarama 🙏🙏🙏

  • @tharangasuresh8487
    @tharangasuresh8487 8 หลายเดือนก่อน +5

    සාදු...!!!

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සම්මා සම්බුදු සරණයි

  • @indikamaheshsamarasinha1423
    @indikamaheshsamarasinha1423 8 หลายเดือนก่อน +4

    මමද සියලු ලොක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      ඒතේන සච්චේන සුවත්ථි හෝතු.

  • @priankakuwait62
    @priankakuwait62 8 หลายเดือนก่อน +5

    Sadu sadu sadu niwanama nathai niwanama wethwa 🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිබ්බාණං පරමං සුඛං...

  • @onewaymusicvideo
    @onewaymusicvideo 8 หลายเดือนก่อน +4

    Rate pinata pahala uu maha yathiwarayan wahanselata apage namaskaraya wewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 saadhu saadhu saadhu...

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වේවා !

  • @ecofriendly2439
    @ecofriendly2439 8 หลายเดือนก่อน +1

    Guru himiyanta namaskaara wewa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සියලු ගිනි නිවෙනවා!!!

  • @PrakashaChandani
    @PrakashaChandani 8 หลายเดือนก่อน +6

    Sadhu sadhu sadhu niwanama nathai!

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      කාමලෝක අනාථයි......., නිවීම නාථයි.

  • @sudassieekanayake3127
    @sudassieekanayake3127 8 หลายเดือนก่อน +6

    Uthum Nibbana parama sukayen sukithathara wethwa 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @maheshPreamatilaka
    @maheshPreamatilaka 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      යහපතක්ම වේවා..

  • @pramudithaabhayawardhana1879
    @pramudithaabhayawardhana1879 8 หลายเดือนก่อน +5

    අති උත්තරීතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාල ඒ ජින වචන නදිය ගම් දනවු, දේශ දේශාන්තර සිසාරා ලොව චිරාත් කල් ගසා බසීවා! උතුම් යතිවර මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏🙏🙏නිවනම නාථයි, නිවනම වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සාදූ සාදූ සාදූ !!! ලක්ෂගණනින් අරිහතුන්වහන්සේලා මෙ පිං බිමේ පහල වේවා

  • @kasun1968
    @kasun1968 8 หลายเดือนก่อน +11

    ගම්භීරපඤ්ඤං මේධාවිං - මග්ගාමග්ගස්ස කෝවිදං
    උත්තමත්ථං අනුප්පත්තං - තමහං බ‍්‍රෑමි බ‍්‍රාහ්මණං

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @IshankaSenewirathne-bj5en
    @IshankaSenewirathne-bj5en 8 หลายเดือนก่อน +1

    Sadu sadu.....

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      උතුම් ජය අත් වේවා..

  • @YamunaPemachandra
    @YamunaPemachandra 8 หลายเดือนก่อน +6

    Sadu sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවනම වෙත්වා..!

  • @chamodisadamini3977
    @chamodisadamini3977 6 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධු...........!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼 1:01:51 1:01:54 අනර්ඝයි,ප්‍රණීතයි.

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @k.p.jayanthi8008
    @k.p.jayanthi8008 8 หลายเดือนก่อน +2

    දැවෙන සිතට අමා වැස්සක්..!.මහ සඟ ගුණ අනන්තයි

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      අප්පමාදේන සම්පාදේත

  • @nilminiyaddehige9376
    @nilminiyaddehige9376 8 หลายเดือนก่อน +6

    නත්ථි මේ සරණං අඥ්ඥං බුද්ධෝ මේ සරණං වරං
    නත්ථි මේ සරණං අඥ්ඥං ධම්මෝ මේ සරණං වරං
    නත්ථි මේ සරණං අඥ්ඥං සංඝෝ මේ සරණං වරං
    නත්ථි මේ සරණං අඥ්ඥං නිබ්බාණං පරමං සුඛං🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවනටම හේතු වේවා...!

  • @shobaratnayake2153
    @shobaratnayake2153 8 หลายเดือนก่อน +5

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @nadeeshanwickramaarachchi-f9i
    @nadeeshanwickramaarachchi-f9i 8 หลายเดือนก่อน +5

    🌼🌼🌼🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නීරෝගි වෙත්වා!

  • @anomabandaranayake6884
    @anomabandaranayake6884 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 8 หลายเดือนก่อน +4

    Niwanama nathi niwanama watwa. Sadu sadu sadu..🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනටම හේතු වේවා...!

  • @mahagama..4018
    @mahagama..4018 8 หลายเดือนก่อน +5

    Niwanama nathai niwanama wethwa..!!!🙏🙏🙏(2024/02/11)

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..

  • @CkFernando-ll1lt
    @CkFernando-ll1lt 8 หลายเดือนก่อน +4

    Pd padmavathi hamine paralo sapath mage achchi ammata ma darmaya sravvanaya kara ganna pin anumodan veva pin vath svamin vahanseta nirvana sampaththiya himiveva sadu sadu sadu

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිවනම වෙත්වා..!

  • @priyanganilanthi2462
    @priyanganilanthi2462 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ecofriendly2439
    @ecofriendly2439 8 หลายเดือนก่อน +1

    Saadhu Saadhu saadhu 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @isurubandarawaththa470
    @isurubandarawaththa470 8 หลายเดือนก่อน +2

    නියතව පරදිනා ජිවන ගමනේ දිනුමක් ලබන රිසි....
    සුගතියේ හමු වූ දරුවන් දෙමුද බිලි...
    සසරම දිනන්නට බුදු මග හැර අන් මගක් නැති....
    ලෝ සියල් මාපියනට වැටහේවා මෙබැව් නිතින...
    බුදු හිමි ගිය මග අඩියට අඩිය තබා නිති.....
    ගුරු හිමි පෙරටුවෙන් මහ සගරුවන වඩිනු පෙනේ...
    සුගතියේ සියල් මාපියනට උරුම ...
    පින්බර මේ දසුන දැකුමට මතු වේවා පින
    🙏🙏🙏🙏🙏🙏🙏
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ !!! උතුම් ජය අත් වේවා..

  • @wardquwin5273
    @wardquwin5273 8 หลายเดือนก่อน +1

    Mamda siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Lila-i2m
    @Lila-i2m 8 หลายเดือนก่อน +4

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @hasalamarakkalage
    @hasalamarakkalage 8 หลายเดือนก่อน +5

    🙏🏾🙏🏾🙏🏾

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      යහපතක්ම වේවා..

  • @rehanfernando-h2w
    @rehanfernando-h2w 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏💎♥️🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      මේ මිහිමඬල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා

  • @sunilamayakaduwa9456
    @sunilamayakaduwa9456 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි..!

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 8 หลายเดือนก่อน +5

    SADU SADU SADU

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..!

  • @sunethrawd
    @sunethrawd 8 หลายเดือนก่อน +5

    Sadu🌷Sadu 🌷Sadu🌷

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි..!

  • @sajanidias2196
    @sajanidias2196 8 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      බුදු සරණයි.

  • @araliyadesilva4905
    @araliyadesilva4905 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි..!

  • @sudharmajayakody8988
    @sudharmajayakody8988 8 หลายเดือนก่อน +1

    Niwanama nathai niwanama wethwa

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      රතර සසරෙන් වහ වහා මිදෙත්වා

  • @ThanujaUduwela
    @ThanujaUduwela 8 หลายเดือนก่อน +5

    සීල වන්තං ගුණවන්තං - පුඥ්ඥං කෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්දං - පස්සිතුං වන්දි තුං වරං
    සාරිපුත්තාදි ථේරානං - ආගතං පටි පාටියා
    සද්ධා ශීල දයා වාසං - බුද්ධ පුත්තං නමා මහං!!!
    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...!!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      නිවන් මග බාධක දුරු වේවා !

  • @ManjulaNuwankumara
    @ManjulaNuwankumara 8 หลายเดือนก่อน +5

    අනන්ත සසර පුරාවට මුහුණට මුහුණ හමු නොවූ "බුදු හාමුදුරුවෝ ".මුහුණට මුහුණ හමු නොවූ මට හමුවූ "ලොකු හාමුදුරුවෝ ".මුහුණට මුහුණ හමුවූ මට මා අහිමි කල "ගුරු හාමුදුරුවෝ ".නිවනම නාතයි නිවනම වෙත්වා .

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි

  • @San-z-t
    @San-z-t หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියෙනවා අනරිය ධ්‍යාන කියන්නේ මොනවාද අත්තකිලමතානු යෝගයත් ඒකට සම්බන්ධද ඔබ වහන්සේ ගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් සිටිනවා

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි. කරුණාවෙන් පිළිතුරක් ලබා ගැනීම පිණිස ඔබගේ දහම් ගැටලුව පහත විද්‍යුත් ලිපිනයට කරන්න. යහපතක්ම වේවා.
      dhammaquestions@jethavanarama.org

  • @WasanthaRanathunga-jb3wb
    @WasanthaRanathunga-jb3wb 8 หลายเดือนก่อน +5

    Nibbana parama sukayen sukithathara wethva ...,.....

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සුවපත් වෙත්වා !

  • @-nadi5552
    @-nadi5552 8 หลายเดือนก่อน +5

    පුණ්‍යබාරයේ බැංකු විස්තර දෙන්න පුලුවන් ද කාට හරි... 🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      +94 773 336 274 whatsapp viber, hotline 0777770129 කරුණාවෙන් අමතන්න. දහවල් 2 සිට රෑ 12 දක්වා ඕනෑම දිනයක.

  • @saranaruwanith2090
    @saranaruwanith2090 2 หลายเดือนก่อน

    නිවනමනාතයි.නිවනමවෙත්වා...
    24/07/25

    • @jethavanarama
      @jethavanarama  2 หลายเดือนก่อน

      නිවී සැනසෙත්වා

  • @chamindavidanagamage8085
    @chamindavidanagamage8085 หลายเดือนก่อน

    1:30:🙏🙏🙏🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @chathunikulathunga3039
    @chathunikulathunga3039 8 หลายเดือนก่อน +4

    Live ahanna enna one kohetada kiyala kawruhari kiyanawada mata?

    • @nilminiyaddehige9376
      @nilminiyaddehige9376 8 หลายเดือนก่อน

      356/3 Nugadanda Kalatuwawa, 10718

    • @nilminiyaddehige9376
      @nilminiyaddehige9376 8 หลายเดือนก่อน +1

      ජේතවනාරාම වන සෙනසුන

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
      +94 773 336 274 / +44 7872 857 404
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129
      පහත යෙදුම් හරහා ද අපව සම්බන්ධ කර ගත හැක
      WhatsApp / Viber / Skype

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි. පහත ලිපිනය ඔස්සේ අප හා සම්බන්ද විය හැක . සෙනසුරාදා සහ පොහොය දින වල මහා දේශනාව ආරාමය තුල පැවත්වෙ.
      ලිපිනය
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: (මෙම අංක වෙත ළඟා විය නොහැකි නම් කරුණාකර WhatsApp පණිවිඩයක් යොමුකරන්න, ඔබව නැවත ඇමතීමට කටයුතු කරන්නෙමු.)
      +94 773 336 274 / +44 7872 857 404
      වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
      +94 777 770 129
      පහත යෙදුම් හරහා ද අපව සම්බන්ධ කර ගත හැක
      WhatsApp / Viber / Skype

  • @anisansala9353
    @anisansala9353 8 หลายเดือนก่อน +2

    ස්වාමීනි මට අවුරුදු 55 ක් වෙනවා .මම කාන්තාවක් .මම ආරාමෙක පැවිදි වුනොත් මට නිතර ආරාමෙ වැඩසටහන් වලට සහබාගී වෙන්න පුලුවන්ද .මම කිවුවෙ සීල ශ්‍රාවිකා වගේ.

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      +94 773 336 274 whatsapp viber, hotline 0777770129 කරුණාවෙන් අමතන්න. දහවල් 2 සිට රෑ 12 දක්වා ඕනෑම දිනයක.

  • @irosh2000
    @irosh2000 8 หลายเดือนก่อน

    2:50:03
    3:25:12
    3:49:35

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.

  • @ShanTeshani
    @ShanTeshani 8 หลายเดือนก่อน +1

    𝗡 𝗶𝘄𝗮𝗻𝗮𝗺𝗮 𝘄𝗲𝘁𝗵𝘄𝗮𝗮🙏🙏 𝘀𝗮𝗾𝘂 𝘀𝗮𝗾𝘂 𝘀𝗮𝗾𝘂🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  6 หลายเดือนก่อน

      නිවනම වෙත්වා

  • @shiromipeiris2290
    @shiromipeiris2290 8 หลายเดือนก่อน +1

    නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      නිර්වාණ ශාන්තියම උදාකර ගනිත්වා.

  • @dhanapaladissanayake-h3s
    @dhanapaladissanayake-h3s 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.නිවනම නාථයි නිවනම වෙත්වා.

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      රතර සසරෙන් වහ වහා මිදෙත්වා

  • @مممم-ن7ز
    @مممم-ن7ز 8 หลายเดือนก่อน +1

    Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน

      සාදු සාදු යහපතක්ම වේවා..

  • @ChinthaRanasingha
    @ChinthaRanasingha 8 หลายเดือนก่อน +5

    🙏🏻🙏🏻🙏🏻

    • @jethavanarama
      @jethavanarama  8 หลายเดือนก่อน +1

      සුවපත් වෙත්වා !