Today their part was so attractive . Rehan you are looking awesome today.No age gap is seen. Rehan is really handsome than the other actors in the drama
Ape company eke CEO th young rich kenek.Salary ekath hena wadiy.habai hamadama adinne white shirts witharai,even for weddings and events.Eka eyalage widiha wennathi!😂😂 Mata rehange character eka dakiddi ape ceo mathak wenawa.
Rehan is ready for his side of challenges, Sarani needs protection from all who opposed to their relationship. However please don’t give anymore heartaches than a strength for their bond in ❤️ We need to see how they are going to win their battle in ❤️. Our best wishes for Sarani and Rehan!👍👌😍
රෙහාන්ගේ හිනාව , ආදරණීය කතාව දැක්කත් හිත පිරෙනවා.රෙහාන්ට කේන්ති යද්දී , හිත රිදෙද්දී අපිටත් හිත රිදෙනවා.උද්දිකගේ පුදුම දක්ෂ හැගීම් ප්‍රකාශනයක් තියෙන්නේ.අති දක්ෂ රංගන ශිල්පියෙක්. අද කතාව 100% ක් හැම හැගීමකින්ම පිරිලා. රෙක්සිගෙයි අගුලානේ සෙට් එකෙයි යාලු කම, දෙමව්පියෝ සරනිට දක්වන ආදරේ, බණ්ඩාගෙයි සිකුරගෙයි අති දක්ෂ රංගනය , රෙහාන් සහ සරනිගේ පරිණත ,ශක්තිමත් ,සුන්දර ආදරය, නානා ගේ හාස්‍ය , අන්තිමට රෙහාන්ගෙයි සරනිගෙයි සංවේදී කතාව,බොරු කියන එකේ ප්‍රතිවිපාක, සරනිගේ හිතේ තියෙන පසුතැවීම .අද නම් අති විශිෂ්ට කොටසක්.බණ්ඩාත් හරිම කඩවසම්.
👍👍👍👍
Yes💯
Rehan parliament nogiyanam hodai neda ha
@@nayananakanadala1564 oww.eya parliament nogiya nm thawa godak kalaa nirmana walin apita nitharama dakaganna thibba.
👍
එදා ඉදන් කොටස් ඔක්කොම ෆෝන් එක බලන සෙට් එක කෝ 😁😁
🥺🙋♥️
සිකුරව.දැක්කම.මතක්.වෙන්නෙ.වැදි.නායකයාව
Apith balanawo
මමත් එහෙමයි
මේ ඉන්නෙ 😁🙋
නානායක්කාරගෙ ආතල් සීන් තව දාන්න ස්වර්නවාහිනිය..පීස්😂😂😂😂අද නම් හිනාවුනා නියමෙට
ඔව් ඒවගෙ ඒව තමයි හොද හරිම ජොලී😂
සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
Ammapa Ou hina kala maranawa
Niyamai
මේ දුශේනි නම් මාර හුරුතල් අප්පා ...🥰
"මල මගුලක් වෙන්නේ ..😐" ඒක කියපු හැටි.. 😄❤️
රෙහාන්ට දැන් පුරුදුයි සරනි කතා කරන විදිය 😅 හිනා වෙලා නිකන් ඉන්නවා දැන් 😂
Ane plyan hutta ynda😂😂
කොරියන් කතාවක කෙල්ලෙක් වගේ හුරතලේ සරනිගේ❤️
මේ aaaaaaaaaaaaaaaaaa00000000000
රෙහාන්❤️සරනි හිනා වෙලා ඉන්න කොට ,අපිටත් පොඩි ගැම්මකින් කතාව බලන්න හිතෙනවා...ගැම්ම නැති කරන්න නම් හදන්න එපා🤗😍😍😍☺️☺️☺️☺️
Rehan is a completely changed, relaxed, jolly person. Sarani has given him a new lease of life. 👍👍😂😂✅✅✅🤣🌞🌞🌝🌝☀️🌈
True 👍, we need them to be happy🥹🥰
Short vdo එක බලලා මේකේ thumbnail එක දකිද්දි surpris උනා.. 😍😍
Admin ඔයානම්...😁
අනේ ඒ ආදරය..දෙන්නම විවාහය ගැන දකින සිහිනය සැබෑවේවා!! අවංක ආදරය දිනේවා!!
අම්මෝ අද ඩාලිංගෙ සීන් එකට හිනාව නවත්තගන්න බෑ😂😂 නානා පොඩි එකීව උස්සන් ගියපු හැටි😂😂😂 ඇත්තටම ඩාලිංගෙ චරිතය නියමයි රගපෑම...
අපිට පැය භාගයක් හරි ඔළුවේ තියෙන ප්‍රශ්න අමතක වෙලා යනවා,ඒතරම් රසවින්දනයක් ගෙන එන්න සහාය දෙන හැමෝටම ස්තූතියි.....
Ai oyata echchara prashnada
සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
Plyan huttiye Boru nokiya😂😂
Aththamai
රැවටෙන්න එපා ප්‍රශ්න අමතක වෙනව විතරයි ප්‍රශ්න නැති වෙන්නෙ නෑ.පැය බාගයක තෘප්තියක් විතරයි.
කවුරුත් කියන්නේ නෑ ඩාලිං කරපු හැටි.......
ඩාලිං තමයි හොඳටම කරේ. 😭😪😊😘😂
😂😹
කටක් නෙමෙයි ඒක ටිං බෙලෙක්කයක්. පව් අර සූටි කෙල්ල 😂
ඔව් darling අක්කා නියමයි
Daling patta
😭😭😭😭
රෙහාන් මහත්තයා ගොඩක් ලස්සනයි අද😘🔥💜
සරණිත් ලස්සනයි 😍
පාරදිගේ drama එකේ පසුබිමෙන් ඇහෙන music එක, අනේ අමුතුම ලස්සනක්, හරිම ආසයි අහන් ඉන්න ඇත්තටම ආසයි .
Adanam waliyak yana saddayak ahune
පොඩි එකීනෙ අද කැරැක්ටර් එක..හිනාව නවත්ත ගන්න බෑ..අනේ තාත්තෙ මට කලංතෙයි🤣🤣
අද Episode එකේ ආසම එක. හිනා කාලා මැරෙනවා 😂👌
Aio..matath thama hina...
ගෑනුන්ගෙ කටවල් ඔහොම්මයි මටත් වෙලාවකට කලන්තෙ දානවා ඔය බීට් එකට 🤨
😄😄😄
Ammoo
අම්බෝ අද නම් මරු 🤪
දෙන්නගෙම හිනාවල් 👌😍
උද්දිකට තියෙන්නේ හිනාවක් නෙමෙයි ඉනාවක්..😌❤️
සරනි ඉන්නම ඕන ඉතින් ප්‍රේමණිය බව උතුරා දෝර ගලා යන්න 😋
ප්‍රේමරත්නම තමයි ඉතින් ☺️❤️
😍😍😍😍😍😍😍😍😍😍😍
Hari yatama hari , niyama kathawa
ඇත්තටම 😍
Paka tmi 😂😂😂
ඇත්තටම ඒක නම් ඉනාවක්
රෙහාන් මහත්තයා - මොනා වුනත් අපි වෙඩින්ග් එක ගන්නවා...
පාර දිගේ එන අපි - අපිත් මේ බලාන් ඉන්නේ ඒක වෙනකම් තමා මහත්තයා 😌😌😌
Ane plyan huttige puto ynda😂😂
We are very happy for Rehan’s confidence, Paara Dige team, please look after them to avoid any troubles. 👍👌🥰💐❤️
හොදින් හරි නරකින් හරි බලෙන් හරි බන්දමු ...😒😒
@@yasuniw yes we all hope for sarani @ rehan marriage 😌😌❤️
රෙහාන්ගෙ.හිනාව.හරිම.ලස්සනයි❤️❤️😍😍
කාලෙකට පස්සේ,
සරණි: මහත්තයා..
රෙහා: ම්ම්
😍😍😍
හ්ම්ම්
රොහාන්ගේ මනමාල හිනාව මාර ලස්සනයි ඇත්තටම සරණි වශී වෙලා
ඇයි අපි 🙈
මාත් එයාගෙ සමනල සන්ද්වනි එකේ ඉඳලම මාර ආසයි
Saranida dushenida
අම්මෝ හිනා වෙලා පන ගියා නානායක්කාර ගේ දුවගේ කොටසට නම් 😂😂😂 පව් දෙවියනේ කෙල්ල 😁😁😂
සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
😂😂🤣
@@sajeewafernando5949 😂😂
@@ushanwalkersrilanka මොනවද ?🤔
@@dinushafernando6683 chnel eka.sub krla dr❤️🙏
සරණී sweeeet අනේ......රෙහාන්නුත් හෙන මනමාලයි...❤️❤️❤️❤️❤️
උද්දිකගේ හිනාව ඉනාවක් වගේම මාර රොමෑන්ටික් සරණි එක්ක කතා කරද්දි❤
මම ආසම අපේ රෙහාන් මහත්තයගෙ රංගනය තමයි හරිම සිරියාවන්තයි අනේ එයාට තරහ ගියාම අපටත් හරිම දුකයි රෙහාන් මහත්තය සතුටින් නම් අපිත් සතුටෙන් අනේ අපේ සතුට නැති කරන්න එපා සද්ධා සර් 🌹🌹🌹☹️
100% Math ekagai
True….
Yes definitely
මන් හිතන්නේ මන් බොරු නොකරන්නේ ඔයාට විතරයි ද කොහෙද..
එත් සරණි බොරු කරන්නෙම ඔයට මහත්තය 🙄
මන් හිතන්නේ මේ කතාවේ බොරු කීයටවත් අහුවෙන්නේ නැති වෙයි සද්දා මාම එහෙම වගේ මේ කතාව ලියන්නේ 🤷♀️
මොනා උනත් රෙහාන් සරණි කොටස් බලන්න තමා මන් ආසම 😍😊
සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
Math hithanne ehema thama
අද රෙහාන් සරණි දෙන්නගේ හිනාව මාර ලස්සනයි 😍❤️
🌹🌹🌹
True, the most beautiful couple ever seen on TV screen👍👌🥰
අනේ නානායක්කාරගෙයි එයාගේ දුවගෙයි කොටස් නම් මරු😂😂😂😂😂😂😂😂👍😂😂😂😂😂
අම්මෝ 🤣
Podi kella hondata rangapaanava. Honda niliyak veyi idiriyata. ✅😂👍💐💐
මේ දෙන්නා පොරුවට නන්ගලා සුපිරි වෙඩින් එකාක් දාලා සුපිරියටම කතාව නන්ගලා දෙන්න mr.සද්දා 🔥😅❤නැත්තම් බලන ප්‍ර්ක්ශකයෝ න්ට පිස්සු හැදේ 😅😅😅👊
Pka tmi😂😂
True👍
That's true.
දැන් ඉතිං බොරු කෝටියක් කරලා හරි කියලා හරි රෙහාන් සරණි එකතු වෙන්නකෝ.. ඊට පස්සෙ හැමදේම හරියයි...💚
රෙහාන් ශුඩු මාත්තයගෙ ලස්සන🤩🤩🤩
saranigen guti kanna wei , rehanta sudu mahaththya kiyala 😂😂😂
@@maheshikalm9479 😁😁😁😁
හරිම තාත්වික රංගනයක් තියෙන්නෙ ඒ දෙන්නට වගේම අනිත් අයටත් . 👍👍👍❤️
අපිට ණය දෙන රටවල් බයකරලා නොගෙව ඉන්න විදිහක් හදාගන්ඩ බැරිවෙයිද ඩාලිංට කියලා 🙄😏😂
ඒක මරැ කතාව ...
දවසේ කතාව 😂😁
ෙහාද අදහස😃
මේ තියෙන පස්න සේරම අමතක වෙනවා,, සරණිගෙ රේහාන්ගෙ ආදරෙ දැක්කම👍👍
සර්ප්‍රයිස් නම් අපේ ඇඩ්මින් අයියම තමා 🙈❤️
Me
Katwe wennti aduwnma coustum walin wede karnne
@@sajeewadarshima4529 වෙඩිමට ඇදුම් ගන්න ඉතුරු කරන්නේ 😋
කොහොමත් මම දැකලා තියෙනවා දුෂේනි නම් ප්‍රෝගෑම් වලටත් ඩ්‍රාමා එකේ ඇදුම්ම අදිනවා 🙈
රේහාන්:-මං බොරු කරන්නේ නැත්තේ ඔයාට විතරද කොහෙද
සරණි:-මං බොරු කරන්නෙම මහත්තයාට😪
සරණි බලන්න යන හැමදාම වගේ රෙහාන් දම් පාට අදිනව ♥️☺️
😄♥️🙌
Pka tmi
අද shirt එක නිල් පාට යි. TV එකේ හොඳ ට පේනවා නිල් පාට .
සිරාවටම කියන්නේ උද්දිකගෙ පෙනුමේ හැටියට දැනටත් අවුරුදු 20 ක 25 ක කෙල්ලෙක් උනත් බැන්දැහැකි 😉😁
Ammge hutta 😂😂😂
Aniwaryenma nathuwa ohoma saranita hurathal weida Aththatama denna loveda dannea na horata neh
ඒකනන් ඇත්ත ඈ, වයස පේන්නෙම නෑනේ,මාරම handsome 🤭💜
ඔව් යකූ මට 22 යි මාත් කැමති රෙහාන්ට.පොඩි කාලේ ඉදන් crush එකක් 🥰
ow naki kamathi kellota kello kamathi nakita anithimedi apita hulan😂
නානාගේ පොඩි එකි අද හොල්මනකට බය වෙලා කලාන්තයකුත් දානවා නේ 🤣🤣🤣🤣🤣ඩාලින් යක්ශනීට බය වේලා සිකුරා වගේ අපිත් ඒ කටටනම් පට්ට බයායී 😅😅😅🤣🤣සුපර් ඇක්ටින් 👊❤🔥
Ane mage sikura paw dukai හොයලා දෙන්න ගොළු geniyak කන් deka බීරි welalu inne
Sikura thamai හොඳටම kare
අම්මෝ darling හිනා වෙලාම kata redenawa❤️👌
ඔබේ සිනා ලග නෙත නැවතුන දා...
ඔබේ කතා ලග සිත නැවතුන දා.......
ප්‍රේමය හැදුන්නේමී ......
මේ ලෝ තලයේ.........
නෙතට නෙත යා වුන..
හිතට හිත ලං වුන...
සෙනෙහසින් වෙලුන...
සැනසීමම අප්‍රමාන......
රෙහාන්❤️සරණි....
ලස්සනයි
අනේ නානයක්කාර නම් සුපිරි..කොහොමද අප්පා මේවා shooting කරන්නේ ....හිනාවෙලා මැරෙයි....බුදු සරණයි !!!
නොනවතින පාරදිගේ ගමන් කරන සරනි , රෙහාන් ඔබ දෙදෙනාගේ විවාහය සිදුවන තෙක් අප සියළු දෙනාත් පාරදිගේ හතිදදා හරි හෙමින් හෙමින් එන්නම්.......😌😌😌
Piya poddk ktata gnda brida
ආනේ ජිවිතේ ගොඩක්ම ආද සමාජයට ගැලපේන ආදරයේ රසය සේරම හරිම ලස්සනට.රසවිදිනවා.දෙපාරක් එකම කොටස මම බලනවා බුදුසරණයි රසික ආපේ සතුට.වෙිනුවෙන් කලා ලෝවෙි.ඔබලා කරන මෙිහේය
ඉස්සර phone එකට answer කරද්දී "Hello" කියපු කෙනා.දැන් සරණි වගේම Hallo කියන්නේ.චූටි දෙව්ත් හිතලා
බදිනවනම් බැදපන් ගොළු ගෑනියෙක් ඒක මරු
සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
මනරම් සිහින දකිමින් මම පෙම් කෙරුවෙමි නුඹට....
හැකිනම් අරන් යනවද මං නුඹේ උණුසුම් කුටියට......
පාවඩ එලා පෝරුව මත අතැඟිලි බැඳී දාකට.......
ප්‍රේමය නතර වනු නෑ අපි මියෙනා තෙක් කිසිවිට....
❤️❤️❤️❤️
එහෙම අාදරේ අද ලොකේ තියේනවද
Rehan♥️Sarani kotas wadiyen denna a dennaga act supiriy
Today their part was so attractive . Rehan you are looking awesome today.No age gap is seen. Rehan is really handsome than the other actors in the drama
Dusheni is gorgeous. Both Dusheni and Uddika are acting superbly.
Very talented actor and actress.
They are the best couple ever😍
අම්මෝ පොඩි එකීගෙ කොටස හිනාකාලා බඩ රිදෙනවා 🤣🤣🤣
😂😂😂
රෙහාන්ගෙ හවස call එක එනකම් පෙන්නකම් බලන් හිටියෙ මං විතරද ?අද නම් කතාව මරු...දෙන්නාගෙ හිනාව මල් හතයි....මට හිතෙන්නේ රෙහාන් ඇත්ත දැන ගත්තත් සරණිට සමාව දෙයි කියල....❤❤❤
Yes, He shoud because they both lying and they know it needs to protect them from other trouble makers.🥹
රෙහාන් අමු මෝඩයෙක්..ඒ මෝඩයාත් ප්‍රශ්න ගොඩක් මැද නිසා මේ මගුල කරගන්නවා....මයි...
@@thiyanipalliyaguru6054 අපි darama එකක් බලන්නෙ හිත සතුටු කර ගන්නනෙ...ප්රශ්න අමතක කරල මේ පීඩනයෙන් ටිකක් අෑත් වෙන්නනෙ....😊ඉතින් කවුරු හරි මේ drama එකට කැමති නැත්නම්...බලද්දීත් කේන්ති යනවනම්...මෝඩ කතාවක් කියල හිතෙනවනම් හොදම දේ තමයි නොබල ඉන්න එක...නිකම් අකමැත්තෙන් බලන්න ඔනෙ නෑනෙ...😍😍සිතන්නට යමක්...........😍😍😍❤❤❤❤❤❤❤
රේහාන්,බන්ටි කොටස ලස්සනයි❤❤ නනාගේ පොඩි දු ඩාලින් අක්කාගේ කටේ සද්දෙට කලන්තෙත්,දැම්මා😊
Thumbnail එක දැක්ක ගමන් හිත පිරුණා. 😘
සරනිගෙ රෙහාන්ගෙ වෙිඩින් එකට අතර මගදි කවුරුත් බාල්දි පෙරලන විදියට නම් අකුරු කරන්න එපා සද්ධා මාමෙි ඔන්න කිව්වා
අනේ රෙහාන් සරනි ලස්සනයි ❤
💯🌹🌹🌹
රෙහාන්ට තියෙන්නේ දම් පාට ෂර්ට් එක විතරද?🤔🤔🤔🤣🤣🤣🤣අනේ පව්, වෙඩින් එකට වත් අලුත් ෂර්ට් එකක් දෙන්න🤗🤣🤣🤣😍😍😍
Ape company eke CEO th young rich kenek.Salary ekath hena wadiy.habai hamadama adinne white shirts witharai,even for weddings and events.Eka eyalage widiha wennathi!😂😂 Mata rehange character eka dakiddi ape ceo mathak wenawa.
😂🙌❤
@@jeevanandhu354 👍👍😂😂😂
සරනි is so cute ❤
සරණි රෙහාන් ලස්සනයි ❤❤
අද රෙහාන් .සරනි දෙන්නම ලස්සනයි ..ඩාලින් තමයි හොදටම කරේ ..
අයියෝ පොඩි එකි ඉල්ලන් කෑවා .හිනාව නවත්තගන්න බැ යකෝ 😁😁🤣🤣🤣🤣🤣
රෙහාන් කාට බොරු කිවුවත් සරනිට බොරු කියල නෑ.සරනිගෙ චරිතය සාධාරනයක් කරන්න බැරිද.සරනි ගැන රෙහාන්ට අැත්ත කියන්න ඉඩ දෙන්න.එයාල එයාල දෙන්නටවත් අවංකව චරිතය ගෙනියනව නමි ලස්සනයි.
True 💯
පොඩි එකීගෙයි නානාගෙයි ඇක්ටින් මරු අප්ප 😂😂😂 ඩාලීන්ගෙ කට 🤣🤣🤣 මටත් කලන්තෙ වගේ මේක බලලා 😂😂😂
මමත් ඇඹිලිපිටිය යෙ මම කියනවා ඇඹිලිපිටිය ගෑනු අයට සිකුරා බේබද්දෙක් කියලා 🤣🤣🤣🇶🇦🙏ලස්සන කතාව
උද්දික කියන්නේ අතිශයින්ම දක්ෂ ප්‍රතිභාව ඇති නළුවෙක්
🌹🌹🌹
Agreed 👍❤️
100% agreed
Bokkenma..❤
සෙට් එක පාන් කනකොට පට්ට ආසා හිතුනා 😥😥😥😥
මං හිතන්නේ මං බොරු නොකරන්නේ ඔයාට විතරයිද කොහෙද 💔
සරනිගේ අද ලස්සන 😍
රෙහාන් සරණි videos බලන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න 😉❤️🙌
Pka tmi
දෙන්නා නඟියිද පෝරුවේ....😃❤️
කෑවොත් මැරෙන... වැව්වොත් දිනන... නියඟලා පිළිබදව හරියටම දැනගන්න එන්න බලන්න.සහයෝගයක් දෙන්න.සුබ රාත්‍රියක් සියලු දෙනාටම 🙏
Rehan නිතරම hinawenne නැති නිසා hina weddi ලස්සනයි ...
මේ කතාවෙ හැමෝම උපරිම හොදටම රගපානවා 🌹💖
Sarani looks soo pretty..in this episode. 😍
Rehan is ready for his side of challenges, Sarani needs protection from all who opposed to their relationship. However please don’t give anymore heartaches than a strength for their bond in ❤️ We need to see how they are going to win their battle in ❤️. Our best wishes for Sarani and Rehan!👍👌😍
අනා ඉතිම් ලස්සන දවසක් අදත්🤩
Pka tmi lssna😂😂
අම්බෝ අද තම්බ්නේල් එකේ ලස්සන 🤗😍
උද්දික ඔය මනමාල ඇස් වලට වශි නොවෙන්නේ කවුද .ඔයාට සුබ පැතුමි .
💯 agreed
Ow ane mata pissu wge❤
ඩාර්ලින් තමා හොදටම කරේ 😂😂😂😂
සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
නානාගේ දුවට කලන්තෙත් හැදුනා ඩාලින් අක්කාගෙන් බැනුම් අහල 😂😂😂😂
Maru ane nanage wada
😄😄😄
නානගේ පොඩි කෙලී , බලාගෙන හොඳේ, වැරදි කෙනෙක් එක්කයි හැප්පෙන්න යන්නේ.🤗.ඩාලිං එක්ක හැප්පෙන්න නම් මේ ලෝකෙ වත් කෙනෙක් නැතුව ඇති🤣🤣🤣🤣😍
ඩාලාන්ව යවන්න ඔනෙ ගොටාට ගෙම්ක් දෙන්න්න
උද්දික කියන්නේ ඉතින් ආදරණීය නළුවෙක්. පුදුම ලස්සන රංගනයක්. ඇස් වහක් කට වහk නෑ. උද්දික ඔයාටත් ඔයාගෙ ආදරණීය කැදෑල්ලtath බුදුසරණ.
🌹🌹🌹🌹
So change illanna 💯
"උඹ මට පුළුවන් නම් හොයලා දියන් ගොලු ගෑණියෙක්," 😁😁😁
නානාගෙ සීන් එකනම් මරු 😂😂
අම්මෝ අම්මෝ පොඩි එකී තමයි හොඳටම කරේ "අනේ තාත්තෙ මට කලන්තෙ වගේ"😂
Wow amazing. So looking forward to see today's episode 😀
අහිංසක ගෑනු බැන්ද ගමන් යක්සනියෝ වෙනවලු 😂😂😂
Aneee😍😍😍😍😍😍 Saranige style ekenma kiyanawanm ;; "Thank you Admin mahaththaya apiwa santhosha keruwata me wage thumbnail ekak daala " Sarani Rehan😍😍😘😘😘 you guys have my heart😍💟😘
❤️❤️❤️
නානගේ පොඩි එකි ඔය අව්සගත්තේ ඩාලින් ගේ හැකර කට 🤣🤣🤣 රෙහාන් සරනි කොටස් ටික ලස්සනයි .....
උදාවන හිරු සමග විඩාපත් සැම සිත් නිවාලන,
සුවපත්වන වාසනාවන්ත නැවුම් හෙට දවසක්
ඔබ සැමට හිමි වේවා🙏🌞🇱🇰
( Vihangana 🌸 )
ආදරෙයි රෙහාන්@සරනි
එනවා යනවා.. එනවා යනවා...මාලු බෝට්ටුවක් වගේ .. 🤣🤣
සරනි තමා හෝදටම කරේ😁😁
අනේ ...කවුද ? තාත්තෙ ඒ.....
අනේ මට කලන්තෙයි වගෙ...😂😂😂
කං දෙකත් කීං ගානවා .....😂😂😂😂😂😂
😂😂😂
@@nilukasuranganipitiyage1352 vvvvg
Perfect acting Uddika and Dusheni thank you both for entertaining us during this difficult times
SL people are suffering immensely . I see everything on line.🇱🇰🇱🇰🥵😭😭
ඒ හිනාව🥰🥰
ඔයා හරි ආසායීනේ ඒ හිනාවට 😅🥰👊
@@youtubetravel8332 ඔව් නේහ්🙃🙃. ඒ හිනාව🥰🥰
@@ruving6855 🤩🤩😋🥰❤
@@youtubetravel8332 😍😍😍
@@ruving6855 😅✊හේ ඔයා කොහේද 🤐🥰
19:26 රෙහාන් බොරු නොකරන්නෙ සරණිට විතරක් වුණාට සරණි (බන්ටි) රෙහාන්ට කොච්චර නම් බොරු කරලා තියෙනවද? ඒකයි සරණි "අනේ මන්දා මහත්තයා" කියල කියන්නෙ.
Sarani expression priceless.
19:47 අපිව විස්වාස කරන අයටම අපි බොරු කරන එක ලොකු පවක් 💯
සරනි රේහාන් වෙන් කරන්න එපා මොකද අපි මෙ වෙලාව එනකං මග බල බලා ඉන්නේ අනේ එ අහිංසක ඉල්ලිම
වෙඩින්.එක.බලාන්න.හරිම .අසාවෙන්.කට්ටිය .ඉන්නෙ ..ඔක්කොටම.සතුටු .ඉවවහා.තියෙනවා .ස්තුති සද්දා.රෙහන් .සරනි .පිනක් .අපි .සෙනසුනා.නෙමෙයි .වෙන.අය.සෙනසුවා
Free.. dress වගේ වචන දන්නෙ නෑ වගේ පෙන්නන එකනම් එච්චර තාත්ත්වික නෑ නේද... අද කාලෙ හැම කෙනෙකම වගේ ඔය වචන දන්නවනෙ...
Ane Ada Sarani and Rehan innawa. So loving ❤️