ඇත්තටම ඒ අය දියඇල්ලෙන් පැන්නද? | Lover's Leap WaterFall Nuwaraeliya | ලවර්ස් ලීප් | | Amii

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 11

  • @kumarishre857
    @kumarishre857 4 หลายเดือนก่อน +1

    Wow😍💚

    • @amii
      @amii  4 หลายเดือนก่อน

      Ohoma nm madii 🙉

  • @kalanilankajeewa8162
    @kalanilankajeewa8162 4 หลายเดือนก่อน +1

    😍

    • @amii
      @amii  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @minthakadhananjaya7605
    @minthakadhananjaya7605 4 หลายเดือนก่อน +1

    ❤❤

    • @amii
      @amii  4 หลายเดือนก่อน

      ❤️❤️

  • @subamenike-vb6lv
    @subamenike-vb6lv 4 หลายเดือนก่อน +1

    😍🥰❤

    • @amii
      @amii  4 หลายเดือนก่อน

      😍😍 thank you

  • @amii
    @amii  4 หลายเดือนก่อน

    Lover's Leap Waterfall 🏞️
    පෙම්වතුන්ගේ ඇල්ල 👣
    පිදුරුතලාගල කන්දේ දකුණු බෑවුමේ තියෙන ඔයකින් පටන් ගන්නා Lover's Leap ඇල්ල ආදරවන්තයින් අතර ගොඩක් ප්‍රසිද්ධ සුන්දර ස්ථානයක්
    උසින් 35 M පමන වන මේ ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ හාවාඑළිය ප්‍රදේශයේ පිහිටා ඇත.
    නුවරඑළිය නගරයේ සිට 6.2Km පමන යා යුතුයි
    මේ දිය ඇල්ලට මේ නම සෑදෙන විදිහත් හරිම අපූරු ජනප්‍රවාදයක්.
    > අතීතයේ සිටි කුමරයෙක් මේ අවටින් යද්දි ඉතා ලස්සන තරුණියක් දැක ආදරෙන් බැදෙනවා
    >නමුත් රජතුමා මේ සම්බන්ධයට විරුද්ධ වෙන්නේ තරුණිය සාමාන්‍ය ගම්වැසියෙක් නිසාලු
    >කුලයෙන් පහත් කෙනෙක් සමග විවාහවනවාට විරුද්ධ වන රජතුමා හේවායන් එවනවා මොවුන් අල්ලා ගැනීමට
    >කන්ද තරණය කරන මේ ආදරවන්තයින් දිය ඇල්ල මුදුනටම එනවා
    මින් ඉදිරියට තවත් යෑමට මගක් නොවන නිසා අවසානයේ අත්පටලාගෙන දිය ඇල්ලෙන් පැන සිය දිවි හානි කර ගන්නවා
    මේ නිසා තමා මේ ඇල්ලට Lover's Leap / පෙම්වතුන් පැන්න ඇල්ල කියන නම ලැබිලා තියෙන්නේ
    ගම්වැසියන් කියන විදිහට සවස් වරුවල මේ දියඇල්ල නැරඹීමට යාම හොඳ වැඩක් නෙමේ.
    මෙවැනි සුන්දර ස්ථාන රැක ගැනීම අප සැවොගේම යුතුකමක් හා වගකීමකි
    Travel කරන්න
    පාටහන් පමණක් තබා එන්න 🏞️👣

  • @lahirurodrigo4875
    @lahirurodrigo4875 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @amii
      @amii  4 หลายเดือนก่อน

      ❤️❤️