🔴NEWS ALERT: "කුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා" ජනපති අනතුරු අඟවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 644

  • @rasikakularathna2038
    @rasikakularathna2038 18 ชั่วโมงที่ผ่านมา +377

    ඔබතුමාගේ නිර්භීත ප්‍රකාශය ඉතා වටිනවා, කුමක් හෝ වරදක් කියන්න නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න සැමදෙනාටම හොද පිළිතුරක් . ඔබ ඇතුළු රජයට ජයෙන් ජය 🙏

    • @bamunua
      @bamunua 17 ชั่วโมงที่ผ่านมา

      ආ බන් ලපය නිර්භීත වෙලා ගත්ත එක තීන්දුවක් කියපන්. එක පෑන් පහරින් සහල් පර්ශනය විසදන්න ආපු ලපය දැන් හාල් මෝල් කාරයින්ගාව දනගහල් නේද? කෝ ගත්ත නිර්භීත තීන්දු? තොපිවගේ අමනයන්ට ලපයගේ පඩේත් සුවඳයි නේද?

  • @Gaminghawaff
    @Gaminghawaff 18 ชั่วโมงที่ผ่านมา +496

    කවුරුත් හදිස්සි වෙන්න එපා අපිට අපේ ජනාධිපති තුමාව විශ්වාසයි හැමදේටම වඩා එතුමා අපේ ජනතාවට වැරැද්දක් නොකරන බවට ලොකු විශ්වාසයක් අපිට තියනවා.. ♥️🤤

    • @sududhoni8763
      @sududhoni8763 17 ชั่วโมงที่ผ่านมา +12

      අනිවාර්යයෙන්ම ❤

    • @SumanaSumana-ov3qn
      @SumanaSumana-ov3qn 17 ชั่วโมงที่ผ่านมา +15

      අනිවාරයෙන් ..ඉක්මන් .වෙන්න .හොද.නැහැ..ජනාධිපති .හොද .දෙයක්.කරයි.අපු.ගමන්.වැඩ.කරන්න .අමාරැයි.රට.නය.වෙච්චි .රටක්.අරගෙන.පාලනය.අරන්.යන්න .ඔනේ.ඉවසමු.ඉවසමු .ටික .කාලයක්.ඉක්මන් .වෙන්නේ .නැතුව .❤❤❤❤❤

    • @anushafernando6709
      @anushafernando6709 17 ชั่วโมงที่ผ่านมา +9

      අනිවාර්යයෙන් 👍👍👍👍❤❤❤❤❤

    • @kumariperera236
      @kumariperera236 17 ชั่วโมงที่ผ่านมา +6

      හරියට හරි

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 16 ชั่วโมงที่ผ่านมา +4

      Ape Janadipathi Thuma Hatide Kelin Kriya Karanawa Api Dannawa.Jayawewa Malimawata 🙏♥️

  • @indranigamage6137
    @indranigamage6137 18 ชั่วโมงที่ผ่านมา +331

    මේ තරම් මහන්සි වෙලා මේ ආණ්ඩුව ජයග්‍රහණය කෙරෙව්වෙ ඔබගැන දැඩි විශ්වාසයෙන් .එය තවදුරටත් අප තුළ පවතිනවා.

  • @ravindramaxbro8845
    @ravindramaxbro8845 18 ชั่วโมงที่ผ่านมา +184

    ඔබ තූමාට චන්දය දීපූ එක ගැන මම ආඩම්බර වෙනවා ❤ඔබ තූමා රටට හොදක් කරයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා 🙏🙏🙏

  • @SunethraKumari-d9t
    @SunethraKumari-d9t 18 ชั่วโมงที่ผ่านมา +101

    මඩ නඩේ කටවල් වහන්න ජනාධිපති තුමනි.සත්තකින්ම අපේ විශ්වාසය ඔබයි.

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 16 ชั่วโมงที่ผ่านมา +1

      Gampahin Api ADAREI Wiswasayen Bala imu

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 18 ชั่วโมงที่ผ่านมา +223

    ඔබේ අභීත පෞරුෂයට ආචාරය ,ජනපති සහෝදරයා,ආඩම්බරයි.

    • @KKRAliexpress
      @KKRAliexpress 17 ชั่วโมงที่ผ่านมา +4

      😂😂😂😂

    • @isharasaman9500
      @isharasaman9500 16 ชั่วโมงที่ผ่านมา +2

      ​@@KKRAliexpressගුලි කන්න එපා අපතයෝ ඔහොම 😛😛

    • @out_of_the_box96
      @out_of_the_box96 16 ชั่วโมงที่ผ่านมา +1

      ​@@KKRAliexpress ranilge gu kana ponsiyek neda

    • @samanthahewawasam749
      @samanthahewawasam749 16 ชั่วโมงที่ผ่านมา

      Ganan ganna epa uooo buuuruwek

    • @KKRAliexpress
      @KKRAliexpress 16 ชั่วโมงที่ผ่านมา +1

      @@out_of_the_box96 Ne ublge amm awith mge gu kal tham , ub wge ekek hedil inne 😂 , math anurat tham chande dunne , den matm ep wel thiyenne , muge kaywaruw withr ne , wed ne ne

  • @lalalwis7679
    @lalalwis7679 18 ชั่วโมงที่ผ่านมา +161

    ඔබ මට විශ්වාසයි ජයවෙිවා ජනපති තුමනි

  • @lakmini-c2u
    @lakmini-c2u 17 ชั่วโมงที่ผ่านมา +171

    ඇත්තම කියනවනම් මටත් විශ්වාසය කලහැකි එකම පුද්ගලයා අනුර කුමාර මහතා පමණයි .

  • @Srilankaninlisbo
    @Srilankaninlisbo 18 ชั่วโมงที่ผ่านมา +158

    ජයවේවා අපි ඔබතුමා සමගයි....❤❤❤❤❤

  • @deepanirandeny5891
    @deepanirandeny5891 18 ชั่วโมงที่ผ่านมา +177

    ජයවෙිවා..AKD..අපි සැමදාම ඔබ සමගයි❤

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 18 ชั่วโมงที่ผ่านมา +77

    ජයෙන් ජයම වේවා

  • @inokadamayanthi990
    @inokadamayanthi990 17 ชั่วโมงที่ผ่านมา +35

    ඔහු සෑම විටම පවසන්නේ ජනතාව දුන් ජනවරම නිවැරදිව ආරක්‍ෂා කරන බවයි.. ජය වේවා ජනාධිපතිතුමනි. අපේ තෝරා ගැනීම නිවැරදියි

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka 8 ชั่วโมงที่ผ่านมา +14

    කෙලින් ඉදගේන කෙලින් කතා කරපු පලවෙනි ජනාධිපතිවරයා ජයවෙිවා .අපිට අන්කවරටත් වැඩිය ඔබව විශ්වාසයි ❤🥰🙏

  • @sharontaylor1383
    @sharontaylor1383 18 ชั่วโมงที่ผ่านมา +51

    President AKD WE LOVE YOU ♡♡♡

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 18 ชั่วโมงที่ผ่านมา +185

    Akd ගැන විතරයි මටනන් විස්වාසේ තියෙන්නේ.ඒක කඩ කරන්න එපා

    • @GimVigg
      @GimVigg 17 ชั่วโมงที่ผ่านมา +1

      😅hora upadi karayanta .namayojana dunna ekada??

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 17 ชั่วโมงที่ผ่านมา +7

      @ නෑ සජිත් වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන එකෙක්ට වඩා,ප්‍රජාතන්ත්‍රවාදේ ගැන කටින් විතරක් බයිලා ගහන උගත් බුද්ධිමත් රනිල් සීයාට වඩා,AC room එකේ විභාගේ ලියලා නීතීඥ උපාධියක් තාත්තාගේ පිහිටෙන් ගත්ත නාමල්ට සාපේක්ශව අනුර කුමාර හොඳ නිසා😁

    • @GimVigg
      @GimVigg 16 ชั่วโมงที่ผ่านมา

      @@user-tw8xl8mo9h namayojanawak wath hariyata hoyala balala denna bari ekada😅😅

    • @ravinduthikshana341
      @ravinduthikshana341 16 ชั่วโมงที่ผ่านมา

      Me gothayata dunna noyama talk ekak patta ❤​@@user-tw8xl8mo9h

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 16 ชั่วโมงที่ผ่านมา +1

      @@GimVigg අම්මෝ හොයලා බලලම වැඩ කරපු අයියලා😂කතානයක වැරදිනන් පක්ශෙන් අනිවාර්යයෙන් තීරණයක් ගන්න ඕනී.උබලා වගේ වහල්ලු නෙවෙයි බන් හැමෝම.වැරද්දනන් කව්රු කරත් වැරද්ද. උඩ කමෙන්ට් එකේ කියලා තියෙනදේවත් තේරුන් අරන් රිප්ලයි කරපන්😂

  • @Neranjala-vb8ny
    @Neranjala-vb8ny 17 ชั่วโมงที่ผ่านมา +37

    අපි හරිම දේ තමයි තෝරාගෙන තියෙන්නේ . A k D 🎉
    අපිට ඔබව විශ්වාසයි.

  • @CuteIncidents6723
    @CuteIncidents6723 18 ชั่วโมงที่ผ่านมา +69

    විශ්වාස කරා නම් කරේ ඒ ඔබ පමණයි AKD❤ අනිත් උන් අදාලම නැත අයාලයේ ගියොත් ඒවටත් නිසි දඩුවම දෙන්න❤ ජනතා විශ්වාසය කියන්නේ නැති උනොත් ආයේ හදන්න පුළුවන් එකක් නොවේ❤ ජනාතාවගේ පැත්තෙන් තීන්දු තීරණ ගන්න දිගු ගමනක් යන්න පුළුවන්❤ ජයවේවා🙏

    • @rupamunasigha6323
      @rupamunasigha6323 14 ชั่วโมงที่ผ่านมา

      We believe our prsident than others He always does correct things thinking nation

  • @ksa73-q2f
    @ksa73-q2f 17 ชั่วโมงที่ผ่านมา +30

    ඔබතුමා අද හරියට රට හැදුවොත් මටනම් හෙට මැරුණත් කමක් නෑ.ඇයිද කීවොත් අපේ දරුවො සතුටින් නිසා.

  • @SunilKumar-z1r1s
    @SunilKumar-z1r1s 18 ชั่วโมงที่ผ่านมา +58

    සහෝදරයා ඔයා මේ රටේ වෑරදි කරන්න කිසිම කෙනෙක්ට දෙන්න එපා ඔයා මේ රට හොද රටක කරන්න සහෝදරයා ⭐⭐⭐

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma 18 ชั่วโมงที่ผ่านมา +41

    අනුර සහෝදරයා අපිට විශ්වාසයි❤️❤️❤️❤️❤️❤️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 17 ชั่วโมงที่ผ่านมา +36

    ඹබ තුමාට තෙරුවන් සරණයි ❤🙏❤

  • @yesbooo
    @yesbooo 18 ชั่วโมงที่ผ่านมา +105

    කාලය ගන්නේ නිවැරැදිම තීරණය ගන්න කියලා විශ්වාසයි ❤

    • @ChamaraDanuska
      @ChamaraDanuska 10 ชั่วโมงที่ผ่านมา +1

      අනිවා ❤

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 7 ชั่วโมงที่ผ่านมา

      Aniwarenma kale aran adrers nathi wenntama dennta oni

  • @chandanijayarathna9478
    @chandanijayarathna9478 17 ชั่วโมงที่ผ่านมา +23

    අපට විශ්වාස කරන්න පුලුවන් එකම පුද්ගලයා ඔබතුමා පමණයි. පක්ෂයේ ගෞරවය විනාශ කල අයට නිසි ක්‍රියාමාර්ග වහාම ගතයුතුයි.

  • @anilfernando2680
    @anilfernando2680 18 ชั่วโมงที่ผ่านมา +78

    සුපිරි❤

  • @englishtvatSG
    @englishtvatSG 17 ชั่วโมงที่ผ่านมา +45

    බලය නැති කාලෙත් විමල් වීරවංශ වැනි අයටත් දඬුවම් දෙන්ඩ පසුබට නොවිච්ච ඔබතුමාගේ පක්ෂය ගැන අපිට තවමත් විශ්වාසය තියෙනවා.

  • @ThirdEye-view
    @ThirdEye-view 17 ชั่วโมงที่ผ่านมา +25

    ඔයාගැන විශ්වාසයෙන් තවමත් ඉන්නවා අපි❤ කතානායක බොරුවක් කරානම් එයා අයින් වෙන්න ඕඔනි..මොකද අනෙක් ආන්ඩු වල කරපු දේ බලාපොරොත්තු නෑ මේ ආන්ඩුවෙන්

  • @mado4672
    @mado4672 17 ชั่วโมงที่ผ่านมา +34

    අනිවාර්යයෙන්ම අපි බලා ඉන්නවා රට ලස්සනට හදයි කියලා බුදුසරනයි දිර්ඝයු ලැබේවා

  • @nishtv797
    @nishtv797 17 ชั่วโมงที่ผ่านมา +37

    ඔව් ඒ සදහා අවශ්‍ය බලය ඔබට ලබාදී තිබේ. දැන් ඉතිරිව ඇත්තේ වරදකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම පමණකි.👍

  • @ngmadawamaduranga2
    @ngmadawamaduranga2 18 ชั่วโมงที่ผ่านมา +62

    ජයවේවා

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 17 ชั่วโมงที่ผ่านมา +12

    අනුර කුමාර ප්‍රමුඛ මාලිමා රජය ඇතුලු ලක්වාසී අපි හැමෝටම ජය ශ්‍රි යහපතක්ම වේවා..තෙරුවන් සරණයි අපි හැමෝටම..

  • @gayya123
    @gayya123 17 ชั่วโมงที่ผ่านมา +26

    කතානායකගෙන් පටන්ගමු👍

    • @crowninternational4252
      @crowninternational4252 12 ชั่วโมงที่ผ่านมา

      already resign wela tynne

    • @sanjayakumara1
      @sanjayakumara1 4 ชั่วโมงที่ผ่านมา

      Patan Aran ewarai janadipathi sahodara kata wunath ekai kathanayaka illa aswuna.

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 17 ชั่วโมงที่ผ่านมา +16

    ජනාධිපතිතුමනි ඔබතුමා ගැන පමණක් පුදුම විශ්වාසය න් ඉන්නෙ....ඒ නිසයි ඡන්දෙ දුන්නෙ😊❤❤❤

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 18 ชั่วโมงที่ผ่านมา +29

    එ තමා අපෙ ජනාධිපති තුමා හරි

  • @SandayaSudarshani-f4q
    @SandayaSudarshani-f4q 18 ชั่วโมงที่ผ่านมา +25

    Malima rajayata jayawewa ❤❤❤❤

  • @LalanthaPerera77
    @LalanthaPerera77 13 ชั่วโมงที่ผ่านมา +7

    , ඔබ මට විශ්වාසයි ඔබ මට විශ්වාසයි ඔබ මට විශ්වාසයි❤❤❤❤

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 18 ชั่วโมงที่ผ่านมา +32

    කන්න නැතත් මාලිමාවට

    • @wsmnssiriwardhana1722
      @wsmnssiriwardhana1722 17 ชั่วโมงที่ผ่านมา

      අපිත් එහෙමයි .

    • @Acerrubrum-t1m
      @Acerrubrum-t1m 17 ชั่วโมงที่ผ่านมา

      අපිත් එහෙමයි. කන්න නැතත් මාලිමාවට.
      අපිඉතින් කලබල වෙන්නේ පුන්නක්කු නැති උනොත් එතකන් අවුලක් නෑ නේ

  • @danieaviles576
    @danieaviles576 18 ชั่วโมงที่ผ่านมา +21

    100 1000 wishwachai 👍💪♥️

  • @reshanponnamperuma6519
    @reshanponnamperuma6519 18 ชั่วโมงที่ผ่านมา +36

    වෙන ආණ්ඩු කාලේ මිනිමරලත් පාර්ලිමේන්තු ආවා සමහර උන්. ඒ අතරින් මාලිමාවේ ජනාධිපති උපාදියක් ගැන බොරු කරන එක වගේ සාපේක්ශව පොඩි ප්‍රශ්නයක් වුනත් තරාතිරම බලන්නේ නැතුව දඩුවම් දෙනවා කියලා කියනවා... මේක නෙමෙයිද අපි රටක් විදියට බලාපොරොත්තු වෙච්ච දේශපාලන වෙනස. වෙන රටවල් වල ඇමතිලා ඉල්ලා අස්වෙන නිව්ස් ලොකු කර කර කිව්වට අපේ රටේ මේ වෙනසේ වටිනාකම තේරෙන්නේ නෑ සමහරුන්ට

    • @RuwanFX
      @RuwanFX 18 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @SudeshMadusanka-y9j
      @SudeshMadusanka-y9j 17 ชั่วโมงที่ผ่านมา

      වැරද්ද වැරද්දමයි

    • @GimVigg
      @GimVigg 17 ชั่วโมงที่ผ่านมา

      😅😅ai bn boru kiyanne. Ekane prashne

  • @UdithaBala
    @UdithaBala 18 ชั่วโมงที่ผ่านมา +16

    Need to take action against the Speaker without delay. This is what the people expect from the NPP.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 17 ชั่วโมงที่ผ่านมา +22

    අනිවාර්යෙන් කථාණයක වරදක් කර ඇත්තම අයින් කරන්න ඕනේ මොකද npp ට ජනතාව දුන්න ජනවරම දැනගන්න ඕනේ. එ අය

    • @shanthisagarika1734
      @shanthisagarika1734 15 ชั่วโมงที่ผ่านมา +1

      Ehema eya ain karanna ona ne mona kratada eyage thanathura damma kiyala eka waradak newei..

    • @AIHHerath-su7lg
      @AIHHerath-su7lg 12 ชั่วโมงที่ผ่านมา

      ජනතාව jest ආකාරයෙන් මුලාවට පත් කිරිම එතැන තියෙන්නේ

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 17 ชั่วโมงที่ผ่านมา +13

    කොන්ද පණ ඇති පිරිමියෙක් කියන දේ අනිත් අල්ලස් ගන්නා පිරිමින්ට ආදර්ශයකි ❤

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 17 ชั่วโมงที่ผ่านมา +5

    අනුර ජනාධිපති තුමාටත් මාලිමාවට ත් ජයවේවා

  • @greytauluwaduge666
    @greytauluwaduge666 17 ชั่วโมงที่ผ่านมา +7

    විශ්වාසයි කියන්න වචන නෑ... ඔබතුමා තරම් අවංක, අව්‍යාජ මනුස්සයෙක් .....
    මේ ලෝකේ තවත් නෑ.........
    එහෙම කියන්න බයනැත්තෙ ඇයි කියලා මම දන්නෙත් නෑ.......
    ආදරෙයි!!!!!!!

  • @MadushaRashmika-yc7ky
    @MadushaRashmika-yc7ky 18 ชั่วโมงที่ผ่านมา +16

    ❤❤❤akd❤❤❤❤

  • @disnaw992
    @disnaw992 17 ชั่วโมงที่ผ่านมา +4

    අපි ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ ඔබ තුමා ගැන .රට ගොඩ නගන්නට උපරිම සහයෝගය දෙනවා. නොකා නොබි හරි මාලිමාවට ජය වේවා!!!

  • @suchethaniUadeshika
    @suchethaniUadeshika 14 ชั่วโมงที่ผ่านมา +5

    ඔබතුමාට ජයෙන් ජය වේවා❤❤❤

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 12 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ අපිට වටිනවා අනුර ඔබ නිවරදි තිරනය ගන්න ❤❤

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 13 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති තුමනි ඔබ ගැන ලොකු විස්වාසයි අපි වගේ දුප්පත් මිනිස්සුන්ට හැමදාම රජයේ ආයතන වලින් උනේ අසාධාරණමයි මට ලොකු අසාධාරණයක් උනා මම මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සුබ සාදක අන්ශයේ ඉන්න නිලධාරීනිය ගෙන් ඇය හිතාගෙන ඉන්නෙ ලේකම් කාර්යාලය ඇගේ ගෙදර කියල මම විස්වාස කරනවා මට ඔබ තුමාගෙන් පිලිසරනක් විසදුමක් ලැබෙයි කියල ඔබ තුමාට දීර්ගායුස ලැබේවා

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 17 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ජනාධිපති තුමා අපට විශ්වාසයි.බොරැවට ඉඩ නොතබන්න.

  • @nishanthaedirisinghe6519
    @nishanthaedirisinghe6519 16 ชั่วโมงที่ผ่านมา +2

    අනිත් අයනම් වැඩක් නෑ එකම විස්වාසය අනුර විතරයි.තාමත් එදා වගේමයි❤

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 17 ชั่วโมงที่ผ่านมา +4

    AKD the most trusted person in my life 🇱🇰🇦🇺

  • @akgraphics6649
    @akgraphics6649 17 ชั่วโมงที่ผ่านมา +11

    එහෙම නම් කථානායකගෙන් තමා මුලින්ම පටන් ගන්න ඕන 😂

  • @SandayaSudarshani-f4q
    @SandayaSudarshani-f4q 18 ชั่วโมงที่ผ่านมา +14

    ❤❤❤❤❤❤❤❤

  • @SameeraMadusanka-p2c
    @SameeraMadusanka-p2c 17 ชั่วโมงที่ผ่านมา +5

    ඔබව විස්වාසයි...හොද දේ කරන්න

  • @KKRAliexpress
    @KKRAliexpress 17 ชั่วโมงที่ผ่านมา +3

    ඡන්දේ දීපු අපිටත් නම් දැන් කයිවාරු අහලා ඇති වෙලා , කියපුවා මොනාත් උනේ නෑ , මුලින්ම අර පච ගහපු කතානායක අයින් කරලා ඉන්නකෝ , හොරු තියන් හොරු අල්ලන්න බෑ නේ

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 17 ชั่วโมงที่ผ่านมา +5

    නියමයි ජනාදිපතිතුමනි ❤❤

  • @vijja6048
    @vijja6048 17 ชั่วโมงที่ผ่านมา +4

    Charithe ❤❤❤

  • @NavaNiki
    @NavaNiki 17 ชั่วโมงที่ผ่านมา +4

    ආදරෙයි ජනාධිපතිතුමනී❤❤❤

  • @sanathbandara1968
    @sanathbandara1968 17 ชั่วโมงที่ผ่านมา +5

    ❤අන්න එචිචරයි.

  • @kaligumalaka8571
    @kaligumalaka8571 16 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි බොසා....❤❤❤❤❤❤❤

  • @jeyamaal9779
    @jeyamaal9779 18 ชั่วโมงที่ผ่านมา +12

    අපේ බලාපොරොත්තුව

  • @tharangaperera4409
    @tharangaperera4409 15 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තමයි ඔබතුමා තමයි නියම නයකයා අපි ඔබ සමග ඉන්නවා ❤️❤️❤️👍👍

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 17 ชั่วโมงที่ผ่านมา +5

    We trust you Mr.Prasident.

  • @dinushanuwan2239
    @dinushanuwan2239 17 ชั่วโมงที่ผ่านมา +1

    ජයවෙිවා මාලිමාවට ❤❤❤❤

  • @amilapradeep7642
    @amilapradeep7642 16 ชั่วโมงที่ผ่านมา +5

    මේ පාර දුන්නා බැහැලා වැඩ කලා...එකෙන්ම ආදරෙයි ...ඒත් හොරු අල්ලන්නේ නැතුව ඊලග පාර නම් කෙදිරි ගාගෙන එන්න එපා....ඔබට රටට ජය...

  • @JayathissaVithanawasam
    @JayathissaVithanawasam 18 ชั่วโมงที่ผ่านมา +4

    Hodai niyamai

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 14 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රටේ දූදරුවන් ගේ අනාගතය සුරක්ෂිත කිරීමට සමතෙක්. වේනම්. ඒ ඔබමයි. ජනාධිපතිතුමණී❤ ඔබටත් පාලක මණ්ඩලයටත් ඉදිරියටම යාමට ධෛර්යය ශක්තිය ලැබේවා 🪷🪷🪷🪷🙏 අපේ රටේ දූදරුවන්ට ලස්සන සුන්දර සෞභාග්‍යමත් යුගයක් උදා කර දෙන්න ජනාධිපතිතුමණී❤. ජයෙන් ජයම වේවා ♥️ බුද්ධිමත් ජනතාව තව තවත් බුද්ධිමත් වෙන්න ❤

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 17 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ අපිට විශ්වාසයි..රට නිවැරදි දිශානතියට ගෙනයන්න ඔබට සියලු ශක්තිය නිරතුරුවම ලැබේවා..❤❤

  • @surindarathnayaka4246
    @surindarathnayaka4246 16 ชั่วโมงที่ผ่านมา +3

    අන්න එහෙම කෙලින් කතා කරන්න ඔනෙ. මහින්ද ජයසින්හ ස්වර්ණවාහිනියෙ දි ආචාර්ය ප්‍රශ්නෙ ඇහුවම අර කලින් දෙසපාලුවො වගෙ ඒ අය අරව කරලා තියෙනවා මෙව කරලා තියෙනව එව තියගෙන අපිට චොදන කරනවා කිය කිය වැල් වටාරම් කියවනවා. අපිට ආයෙ explanations ඕනෙ නෑ. ප්‍රශ්නෙ දන්නවනම් පොයින්ට් එකට කෙලින් උත්තරෙ දෙන්න ඔනෙ. එකට තම මේ ආන්ඩුව ගෙන්න කාලය ධනය ශ්‍රමය කැප කලෙ

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 16 ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රශ්නෙට උත්තරේ ජනාධිපති තුමා දුන්නනේ පැහැදිලිව ..ඒ නිසා ඉවසීමෙන් බලා ඉම්මු. එතුමා නිවැරදිම තීරණය ගන්නා බව විශ්වාසයි..

  • @somawaduge2107
    @somawaduge2107 16 ชั่วโมงที่ผ่านมา +1

    අපට ඔබතුමා ගැන ලොකු විශ්වාසයක් තිබෙනවා මේ රට යළි ගොඩනැගිය හැක්කේ ඔබතුමාට පමණයි

  • @susanthasuzy4473
    @susanthasuzy4473 16 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ජනපති තුමනි මාලිමාවට ජය ❤️❤️🙏

  • @electronicpower8444
    @electronicpower8444 16 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤🎉🎉 ජය වෙවා

  • @indraamarani3518
    @indraamarani3518 17 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති සහෝදරයා අපට විශ්වාසයි .❤️❤️❤️

  • @NuwanChamara-jy6bs
    @NuwanChamara-jy6bs 14 ชั่วโมงที่ผ่านมา +1

    අපිලගේ ජනාධිපති සහෝදරයා ❤🎉

  • @munavoice2118
    @munavoice2118 17 ชั่วโมงที่ผ่านมา +10

    අපට කිසිම හදිස්සියක් නැත,ඔබතුමා හිමීට වැඩේ කරන්න අපට ඔබව විශ්වාසයි 🎉🎉🎉 - අපි නාච්චාදූව

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 15 ชั่วโมงที่ผ่านมา +1

    👍 නියමයි ජයවේවා මාලිමාවට ❤❤❤❤❤

  • @udaya.suranjithalupotha4294
    @udaya.suranjithalupotha4294 14 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමාට තෙරැවන් සරනයි
    නැත්නම් ඉදිරියේදී.ජනතාවට ඇල්වතුරත් නැති වේවි

  • @senadheera461
    @senadheera461 16 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියි සහෝදරයා ආදරේ ඈ.....❤

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 16 ชั่วโมงที่ผ่านมา

    Niyamai Supiri kathawa Janapathithumani❤

  • @hiddenlakecottages8093
    @hiddenlakecottages8093 17 ชั่วโมงที่ผ่านมา +4

    Oba tumata puluwan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GangaNiroshani-w2y
    @GangaNiroshani-w2y 15 ชั่วโมงที่ผ่านมา +1

    ඹබ තුමාව අපිට විස්වාසය්❤🎉

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 17 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි mr.president AKD❤❤❤

  • @mohomednoorkhansahulhameed4945
    @mohomednoorkhansahulhameed4945 17 ชั่วโมงที่ผ่านมา +3

    Akd💪

  • @EnglishCoachLakshan
    @EnglishCoachLakshan 15 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම AKD ✔

  • @athulahemantha149
    @athulahemantha149 18 ชั่วโมงที่ผ่านมา +5

    ❤️❤️❤️❤️AKD

  • @Jayasrilanka1
    @Jayasrilanka1 17 ชั่วโมงที่ผ่านมา +15

    මේ මොහොතේ නිළ වශයෙන් ජාතිය ඇමතීමක් කරනවනම් ඒක වටිනවා

  • @nimalillankoon9815
    @nimalillankoon9815 14 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි . 👍 ඔබ ගැන රටේ 80% ජනයා විශ්වාස යි

  • @himeshmadushan6851
    @himeshmadushan6851 18 ชั่วโมงที่ผ่านมา +5

    Akd.❤️🇱🇰👑️

  • @PathirnaPathirna-g6t
    @PathirnaPathirna-g6t 18 ชั่วโมงที่ผ่านมา +5

    AKD❤❤❤

  • @prshorts8876
    @prshorts8876 16 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමා ගැන ජනතාවගේ තිබෙන විශ්වාසය හින්දා තමයි මෙවර චන්ද ප්‍රතිපලය වාර්තා පිට වාර්තා තිබ්බේ.

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 17 ชั่วโมงที่ผ่านมา +2

    AKD❤ ජයවේවා ❤

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm 13 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම එය විය යුතුය ජයවේවා

  • @shirankahandhugoda
    @shirankahandhugoda 17 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපතිතුමනි.මාධ්‍ය නිවේදනය දීම පමණකට සීමා කරන්න එපා.ගොඩක් අයට පේන්නේ කතාව විතරයි වැඩ නෑ කියලා.වැරදි ප්‍රවෘත්ති මොන හෝ යම්කිසි මාධ්‍ය ආයතනයක් ලබනවා නම්.එයට දඩුවම් දිය යුතුයි.මාධ්‍යාවරණ දැමිය යුතුයි.කෙලින් තීරණ ගන්න.නිවැරදි කෙලින් තීරණ ගන්න තුරු ජනතාව ඔබ සමඟයි.කයිය නායකයෙක් වුණොත් ඔබටත් අවුරුදු පහක් පමණකි .ආයෙත් එන්නවත් හිතන්න එපා.ඔබලාට ලැබුණු අවසාන තැන ඔය.

  • @bamunua
    @bamunua 17 ชั่วโมงที่ผ่านมา +2

    ජනතාව උම්බ්ලව විස්වාසකලේ උඹලා උඹලාගේ නියෝජිතයින් ගැන උන්ගේ උගත්කම් ගැන ජනතාවට කරපු විග්ග්‍රයන් මත පිහිටලා. උඹලා 3% ඉන්න කාලේ රටට පෙන්නුවේ උඹලාගේ පැත්තේ තමයි රටේම ඉන්න උගත්තු බුද්ධිමතුන් ඉන්නේ කියලා. මිනිසසු ඒවට රැවටුනා. දැන් තේරෙනවා මුන් අමු පුස්සෝ බව. ඒ නිසා තීරණ ගන්න අවරුදු 5 ම අදින්නේ නැතුව බොරුකාරයින් පන්නදමා ජනතාවට විස්වාස තැබිය හැකි පුද්ගලයෝ පත කරපන් කියලා තමයි අපිට කියන්න වෙන්නේ.

  • @shashichathuranga4605
    @shashichathuranga4605 13 ชั่วโมงที่ผ่านมา +1

    අපේ රට ඔබතුමා හදනව ඒක අපට විශ්වාසයි.🙏🙏💚💚💚

  • @MilindaCaldera
    @MilindaCaldera 14 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමා අපිට විස්වාසයි❤❤❤❤❤

  • @inokaurakaduge4597
    @inokaurakaduge4597 15 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් ..විය යුත්තේ එයයී❤❤

  • @user-tn8vs2zv8l
    @user-tn8vs2zv8l 15 ชั่วโมงที่ผ่านมา +1

    ඔබතුමාට තෙරුවන් සරණයි .හැමදාම අපි ඔබතුමා සමගයි .

  • @wasantharanasinghe212
    @wasantharanasinghe212 13 ชั่วโมงที่ผ่านมา

    අපිට.ඔබතුමා.හොදටම
    විශ්වාසයි💘💘💘ැ🙏✌😊