ความคิดเห็น •

  • @ranjisnnirma7
    @ranjisnnirma7 หลายเดือนก่อน +84

    ඉස්සර මම පොඩි කාලේ ස්කෝලෙ ගිහින් ඇවිත් හවස 5.00 ටීවී බලන්න යනවා ගමේ ටීවී එකක් තිබුනු ගෙදරකට, ඉතිං ටයිටස් තොටවත්ත මහත්තයාගේ නව දේවල් කරන හා විද්‍යාත්මක වැඩසටහන් මෙන්ම , විද්‍යා ප්‍රබන්ධ කතා යනවා ටීවී වල ඒ මහත්තයාට පිං සිද්ධ වෙන්න අපිට විද්‍යාව ප්‍රාෙයා්ගික කරනයට පුහුණු වෙන්න අපිට පුලුවන් වුනා ඒත් මෑත තකතීරූ මාධ්‍ය කාරයෝ සුපිරි තරු හදන්න ගිහින් රටේම ජන මනස විකෘති කරනකොට අපේ සර් රට දෙස හැරී බැලීම වාසනාවක්

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ❤

    • @Mr.MicholHTD9991
      @Mr.MicholHTD9991 หลายเดือนก่อน +2

      රූපවාහිනී මාධ්‍ය නම් අන්තිම වැඩක් නැ ලංකාවෙ තියෙන. නිවුස් ටිකයි කාර්ටුන් දෙක තුනකුයි විතරයි බල්න්නෙ. චැනල් හැටහුටහමාරෙන්ම 😂

    • @buddwik2719
      @buddwik2719 หลายเดือนก่อน

      විනෝදාශ්වාදය පමණක් මූලික කරගත් රූපවාහිනී වියාපාරයක් දැන් තියෙන්නෙ. ඒකත් පහත් ගනයේ වැඩසටහන්.

    • @bsofttechnologies8784
      @bsofttechnologies8784 หลายเดือนก่อน

      මේ රට හදනවා නම් මුලින්ම හදන්න ඕන රටේ ජනමාද්‍ය. බාල බොළඳ වැඩකට නැති වැඩසටහන් වලින් පිරිලා තියන්නේ.

    • @LahiruRoXx411
      @LahiruRoXx411 25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @udanthaadhikari3425
    @udanthaadhikari3425 หลายเดือนก่อน +217

    මේ බබා ලොකු වුනාම රටට වැඩදායක හොඳ දරුවෙක් වේවි...

    • @nihalkanthiratne7274
      @nihalkanthiratne7274 หลายเดือนก่อน +14

      ආදරණීය ආදර්ශමත් පියා වගේම නොමිලේ දzනුම ජනතාවට දානය කරයි.

    • @SirisenaWeerapperuma
      @SirisenaWeerapperuma หลายเดือนก่อน +1

      ​😂😂😂

    • @sameerasameera6642
      @sameerasameera6642 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් .congratulations ❤❤❤

    • @user-vd8sm1tk3s
      @user-vd8sm1tk3s หลายเดือนก่อน +1

      Buddimat piyekuge buddimat duvak

    • @dewminipabasara9545
      @dewminipabasara9545 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉​@@nihalkanthiratne7274

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 หลายเดือนก่อน +48

    දැහැමී බබා අපි ඔයාට ගොඩා.....ක් ආදරෙයි .පුතේ ඔයා ගේ තාත්තා වගේ හැම දරැවෙකුටම ආදරනීය දෙමාපියන් ලැබේවා පතමු දිගායු වෙිවා බුදුසරනයි හොදමදේ රැවන්ට

  • @VihangaManujeewa
    @VihangaManujeewa หลายเดือนก่อน +52

    ඔබතුමාට මම ස්තූතිවන්ත වෙන්නෙ නැහැ.
    මම ඔබතුමාට පින් අනුමෝදන් කරනවා.
    මොකද අපේ පාසල් පද්ධතියෙන් අපට ඒ කාලෙ ලැබුනෙ නැති ගොඩක් දේවල් ඔබතුමා අපට ආදර්ශනය කරලා දීල තියෙනවා.
    ඇත්තටම මේ දේවල් මීට ගොඩාක් කාලෙකට කලින් සමාජගත් විය යුතු දේවල්.
    නමුත් ඔබතුමා පටන් අරගෙන ගත වූ කෙටි කාලය තුළ අපට ලබා දුන් තාක්ෂණික දැනුම මිල කරන්න බෑ.
    ඔබතුමා ඇත්තටම අපේ කල්‍යාණ මිත්‍රයෙක්❤🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira หลายเดือนก่อน +16

      ඔබට බොහොම ස්තුත්යි, ගුරුවරයෙක් විදිහට මගේ සතුට මෙයයි

  • @user-xg1od2sv3p
    @user-xg1od2sv3p หลายเดือนก่อน +66

    සර් කියන එක ඇත්ත තමා. ඉස්සර මේ තරම් දැනුම ගන්න ක්‍රම නැති කාලෙදි අපි රේඩියෝ ට්‍රාන්ස්මීටර් හැදුවා. දැන් ළමයි ඒවගෙන් දුරස් වෙලා

    • @Sciencewithmadhu
      @Sciencewithmadhu 23 วันที่ผ่านมา

      ඇත්ත. දැන් ලමයි ඒව හදාගන්න කම්මැලියි

  • @HenryShenal
    @HenryShenal หลายเดือนก่อน +26

    සර්.. මම ගණිත අංශයෙන් උසස් පෙළ හදාරපු කෙනෙක් වගේම තවමත් තනිව ඉගෙන ගන්න කෙනෙක් මෙන්ම වුර්තීයයෙන් ආටිස්ට් කෙනෙක්. මම සර්ව ලඟදිම සිතුවමකට නගන්න තමා හිතන් ඉන්නෙ ❤️
    ඒ දැනට ලංකාවෙ ඉන්න එකම 'කුරුටු' ආටිස්ට් විදිහට 🤗
    වගේම තවත් ඔබතුමාගෙන් තරංග පිලිඹඳව ඉගැන්වීම් බලාපොරොත්තු වෙනවා! ❤️

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 หลายเดือนก่อน +24

    Sir වගේම දැනුම් සම්භාරයක් සහිත දරුවෙක් වේවි . අපේ සුබපැතුම් .👍

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 หลายเดือนก่อน +35

    මේ වගේ මහත්වරු පලාත් නමයට. නම දෙනෙක් හිටියනම් අද ලංකාවම ගොඩ. දැහැමි අනිවා මහාචාර්‍යවරියක් වෙලා ලොකු සේවයක් රටට කරනවා. ජයම වේවා❤❤❤

    • @ridmakalubowila8273
      @ridmakalubowila8273 หลายเดือนก่อน

      Anna hari

    • @sunendrakumara1364
      @sunendrakumara1364 หลายเดือนก่อน

      thank you ඉතා සරලව පැහැදිලි කරලා දුන්නට ඉතා රසවත්. මමත් මෙම සබ්ජෙට් එකට හරිම ආස කෙනෙක්

  • @dilshananushka1
    @dilshananushka1 หลายเดือนก่อน +8

    සර්ගෙ සොදුරු දැනුමින් බිදක් බෙදාදී අපව දැනුමින් දැනුවත් කලාට ස්තූතී..
    බොහෝම ආසාවෙන් අවසානය දක්වාම නැරබුවෙ.
    ස්තූතී ගුරුතුමානෙනි මේ බෙදන දැනුම් සම්බාරයට.
    දෝණිත් දවසක තම පියානන්ගෙ ආභාශයෙන්ම සොදුරු විද්‍යාඤයෙකු වේවි. සොදුරු නිර්මාන ඉදිරිපත් කරාවි.
    සොදුරු ශ්‍රීලංකාවක් නිර්මානය කරන්නට ඔබතුමා ඒ දවසත් අපිට කියාවි. ඔබතුමාටත් පුංචි දෝණිටත් ජයෙන් ජයම වේවා!!!

  • @rashmikathathsara3244
    @rashmikathathsara3244 หลายเดือนก่อน +28

    ඇයි ලංකාවෙ මිනිස්සුන්ට මේ හොද video එකේ content එක ගැන කතා කරන්න බැරි බබාගෙ අනාගතේ වෙනුවට මොකද ඒක බලාගන්න හොද තාත්ත කෙනෙක් ඉන්නවා.

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 หลายเดือนก่อน +12

    රේඩියෝ සන්නිවේදනයේ තාක්ෂණික ක්‍රියාවලිය පිලිබඳ දරුවන්ට න්‍යායිකව ඉගැන්වුවත්, එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය ගැන නිදර්ශනයක් නැතීව හිටියෙ.. ඔබතුමාට බොහෝ ම ස්තුතියි!!!

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 หลายเดือนก่อน +21

    3 වෙනි ලාංඡනය හොඳයි වගේ ❤️

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 หลายเดือนก่อน +21

    මේ විදියට තමයි අපේ රටේ stem education එක හදන්න ඕන සර්.

  • @sarasavikella
    @sarasavikella หลายเดือนก่อน +9

    පුංචි දූත් අපිට මේ වගේ වැඩදායී වැඩසටහන් ගේනෙන්න සහය වෙනවට බෙහෙවින් ස්තූතියි ❤

  • @jayamalsenavirathna8657
    @jayamalsenavirathna8657 หลายเดือนก่อน +10

    කාලයක් හොයපු ගොඩක් ආස මාතෘකාවක් tnq sir.❤

  • @rkproduction5032
    @rkproduction5032 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි සර්.. ඔබ වැනි පරාර්ථකාමී උතුම් මිනිසෙක් සිටිම ගැන ශ්‍රී ලංකිකයෙකු විදියට හදවතින්ම සතුටු වෙම්.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 25 วันที่ผ่านมา +1

    වටිනා දැනුමක් ලබාගත්තා නිකොලා ටෙස්ලා මුලු ලොකේටම නොමිලේ විදුලිය සම්පෙර්ශනය කිරිමට කරපු වලින් වැඩක් ගත්තානම අද ලොකයටම නොමිලේ බලශක්ති බෙදාදීමට තිබුනා..☺️ ( C ) බැජ එක..👍

  • @sampathbandara651
    @sampathbandara651 หลายเดือนก่อน +6

    හැම දරුවෙක්ටම මේ වගේ අවස්ථා ලැබෙනවනම්.. දැහැමි බබාට සුභ පතනවා.

  • @virajgeekshow1000
    @virajgeekshow1000 หลายเดือนก่อน +3

    සර් ඔබේ දැහැමි දුවට හා සමානව රටේ අනෙකුත් දරුවන්ටත් ඔබගේ දැනුම බෙදා දීම පිළිබඳව ස්තූති වන්ත වෙමි... ඉලෙක්ට්‍රොනික් කාර්මිකයෙක් ලෙස මාත් ගොඩක් දැනුම ලබාගත්ත... මෙවැනි අධ්‍යාපන වැඩසටහන් මාලාවක් පිළිවෙළකට අප ඉදිරියේ දිගහරින මෙන් ඉල්ලා සිටිමි... ස්තූතියි....දැහැමිගෙ බැජ් එක නම් 3 වෙනි එක

  • @ranjansinha1744
    @ranjansinha1744 หลายเดือนก่อน +13

    B. Badge... 😂
    ස්තූතියි ඔබ තුමාට... ❤💫👍👌💪.

  • @RandanaGeethani
    @RandanaGeethani หลายเดือนก่อน +12

    සර් අපේ රටට වටිනා සම්පතක්. නංගිට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ❤
    11 වසර ඉතිහාසයේ කාර්මික විප්ලවය පාඩමේදිත් තොරතුරු සන්නිවේදන කියන කොටසෙ ගුග්ලිමෝ මාර්කෝනි පිළිබඳ තිබුණා. ඒ නිර්මාණය මෙතරම් දියුණු එකක් කියල මම හිතුවේ නෑ.
    ගොඩක් ස්තුතියි සර් ඒ තාක්ෂණය අපට දැක බලා ගැනීමට සැලැස්වීම
    පිළිබඳව.
    මම හරිම ආසාවෙන් සර්ගෙ වැඩසටහන් බලන්නෙ.

  • @SriLankanTravellerIT
    @SriLankanTravellerIT หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කිරිම පිලිබඳව.ඇත්තටම කියන්න සතුටුයි,මම ජිවත් වේන්නේ ඉතාලියේ ගුලිඑල්මො මර්කොනි ඉපදිච්ච ජිවත්වුනු ගමේ(bologna ) එතුමාගේ ඒ සොයාගැන්ම් කරපු ස්තානය(ගෙදර) අදටත් දැකබලාගැනිම පුලුවන්,රැහැන් රාහිත ගුවන් විදුලි තරංග සොයා ගැනිමේ නිර්මාතෘ විදිහට තමයි සැලකේන්නේ, සමහර විට මේතුමන් නොහිටින්න අපි අද පාවිච්චි කරන ජංගම දුරකතනය📲, නොතිබේන්නත් තිබ්බා..😮 ස්තුතියි.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน +11

    ස්තුති සර්.
    මගෙන් එක්කෙන්ක් අහනවා රේඩියෝ වලට හඬ එන්නේ වාතය ඔස්සේ නේද කියලා. වාතයෙන් නොවන බව මා ඔහුට කිව්ව.
    ඇත්තටම රේඩියෝ තරංගයක් හෝ රූපවාහිනී තරංග ගමන් කරන විද්‍යාත්මක ක්‍රමය වැඩසටහනක් කරන්න පිලිවන්නම් වටිනවා .
    තෙරුවන් සරණයි .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira หลายเดือนก่อน +3

      ඉදිරියට කතා කරමු

  • @Dammikanuwan
    @Dammikanuwan หลายเดือนก่อน +3

    මේවා පාසල් අධ්‍යාපනයට ඇතුලත් විය යුතු දේවල්.... මෙහෙම හරි කියල දෙන එක ඔබතුමා ලොකු සේවයක් කරන්නේ..... ජයවේවා.... චන්ද්‍රිකා තාක්ෂනයත් ඔහොම්මම කරගෙන යමු.....

    • @Sciencewithmadhu
      @Sciencewithmadhu 23 วันที่ผ่านมา

      විද්‍යුත් චුම්භක තරංග ගැන 11 වසර ඉගෙන ගන්නවා

    • @Dammikanuwan
      @Dammikanuwan 22 วันที่ผ่านมา

      @@Sciencewithmadhu තරංග ආයාම ආයාස තරංග රටා... ඒවා නෙමෙයි ප්‍රැට්රිකල් එක ගැන මම කිව්වෙ... පොතේ තිබුනට වැඩක් නැත මොලයට දාන පොර පිස්සෙක්නම්...

  • @anurawithanage7121
    @anurawithanage7121 หลายเดือนก่อน +6

    මටත් පුංචි කාලේ තාත්ත කියල දුන්න ශෝට් වෙව් රේඩියොවක් හදන හැටි. ඒ කාලේ රේඩීයොවක් ගෙදර තියනව කියන්නේ පුස්තකාලයක් ඇතුලෙ ඉන්නව වගේ තරගෙට දැනුම බෙදන වැඩසටහන් තිබුන, 70 ගනණ්වල ගොඩක් තිබුනේ වෑල් රේඩියෝ.

  • @rohanaudayakumara
    @rohanaudayakumara หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොම ස්තුතිය මෙවැනි දනුම රටෙහි දරුවන්ට ලබාදෙන එකට තෙරුවන් සරණයි ..❤🇱🇰👍

  • @slcrickv55
    @slcrickv55 หลายเดือนก่อน +3

    දැහැමි බබාත් කවදහරි දක්ෂ විද්‍යාඥවරියක් වෙන්න ඕනි..තෙරුවන් සරණයි ❤❤❤❤❤❤🙏

  • @panapagefernando8055
    @panapagefernando8055 25 วันที่ผ่านมา

    ඇත්තටම ඔබතුමාටත් බොහොම ස්තූතියි හොදින් රසවත්ව මේ කරුනු අපට පැහැදිලි කලාට...
    හුඟක් වටින අපි ඉගෙන ගන්න ආස කරන වීඩියෝ එකක් මේකෙ ඉතිරි කොටසත් මේ විදිහටම වෙයි කියල අපි බලාපොරොත්තුවෙනවා.....

  • @senakawijayakoon
    @senakawijayakoon หลายเดือนก่อน +2

    As an electronics and telecommunication engineer working in Sri Lanka Broadcasting Corporation, I really appreciate your effort to share the radio broadcasting knowladge. I think James Clerk Maxwell is the key scientist who is behind the revolution of communication engineering.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira หลายเดือนก่อน +2

      yes, he provided a theorotical framework. I explained this in my electromagnatic waves video

  • @rasanthaamarasingha6485
    @rasanthaamarasingha6485 หลายเดือนก่อน +1

    ❤❤ ඉතාම අගනා සේවයක් ,,, සර් රටට දෙන්නේ,,, good vido,,💚💚🙏🙏🙏🙏

  • @sameerasameera6642
    @sameerasameera6642 หลายเดือนก่อน +1

    සුපර් .වීඩියෝ ඔක්කොම හොඳයි congratulations ❤❤❤

  • @thilakwijesuriya5069
    @thilakwijesuriya5069 หลายเดือนก่อน

    ඔබ තුමාට ⁣බොහෝමත් ස්තූතියි !!! ...Radio තරංඟ පිළිබඳ හොඳ දැනුමක් ලබාගත්ත...මෙම සමාජ මෙහෙවර ප්‍රශන්සනීයයි...!!!

  • @palithalal8896
    @palithalal8896 หลายเดือนก่อน

    බෙහෙවින් ඹබතුමාට ස්තුති වන්ත වෙන අතර ඇත්තටම ග්‍රාමීය ප්‍රදේශවල දු දරුවන් හට මෙම කොටස් එකලස් කර පාසල් සදහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට මුලික දැනුම යෙදුවොත් ඉතා වටිනවා. දියණියගේ වයස් සීමාව ඇති දරුවන්ගේ පටන් ගැනීම සුදුසු යැයි මම සිතමි. දියණිය ට දෙවැනි ලාංඡනය ❤❤

  • @Anujaliyanage9
    @Anujaliyanage9 หลายเดือนก่อน

    මාරම වැදගත් කාරණාවක්. බොහොම ස්තූති sir❤❤

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np หลายเดือนก่อน

    ඉතාම වටිනා වැඩසටහන් ❤සර් බොහොම ස්තූතියි💞💎💎💎🙋🇱🇰🙏👋👑️

  • @indikaudayanga5474
    @indikaudayanga5474 หลายเดือนก่อน

    බොහොම ස්තූති අපෙ දැනුම වර්ධනය කරනවාට ඔබතුමාට..❤

  • @RR1kavinda
    @RR1kavinda หลายเดือนก่อน +1

    ස්තූතියි සර් . දැනුම බෙදා දීම සම්බන්ධයෙන් 👏

  • @midprasad7254
    @midprasad7254 หลายเดือนก่อน +7

    තුන් වෙනි බැජ් එක ලස්සනයි

  • @meeshahewavitharana1939
    @meeshahewavitharana1939 หลายเดือนก่อน +2

    රේඩියෝ සන්නිවේදනය ඇති වැදගත්කම මේ මට්ටමින් කියා දීම ගැන බොහොම සතුටක් දැනෙනව RF Engineer කෙනෙක් විදියට. අපි මේ සේවය සමාජයට කරල නෑ කියල පොඩි ලැජ්ජාවකුත් තියනව.. 😢

  • @ruwankeerthi823
    @ruwankeerthi823 27 วันที่ผ่านมา

    2nd badge good, thank you sir hema detama , sir karanne loku sewayak ..♥

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා. ඇත්තටම බොහොම පින්, දැනුම අපට ලබා දෙනවට. මං හැම වැඩසටහනක් ම සර්ගෙ බලනවා. සර් ඔබ මේ රටේ සම්පතක්. ❤❤ 🙏 🙏 🙏

  • @chproduction526
    @chproduction526 หลายเดือนก่อน

    කාලයක් තිස්සේ හොයපු මාතෘකාවක්. බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @anjanajanith3395
    @anjanajanith3395 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට..

  • @prasannakumara6159
    @prasannakumara6159 หลายเดือนก่อน

    ඒක මරු සර් මේ වගෙ පොඩි පරිපථ එක්ක ඉදිරියටත් video ඕනි

  • @arunaweerarathne1918
    @arunaweerarathne1918 หลายเดือนก่อน

    Sir වගේම දැනුම් සම්භාරයක් සහිත දරුවෙක් වේවි . අපේ සුබපැතුම්

  • @user-ty7hn6bc8f
    @user-ty7hn6bc8f หลายเดือนก่อน +1

    ජයවෙිවා සර්.....දැහැමි බබාට බැජ් තුනම දෙන්න .තුනම ✨ ලස්සනයි .

  • @PehesaraAbeysinghe
    @PehesaraAbeysinghe หลายเดือนก่อน

    Mind Blowing Video ekak mt nm meka,mechchr chuti dekin mechchr deyk krnna puluwand kiyn eka😍😍Thanks Ruchira

  • @dveesh7657
    @dveesh7657 หลายเดือนก่อน

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්.❤

  • @sampathgurusinghe3944
    @sampathgurusinghe3944 หลายเดือนก่อน

    ඇත්තටම සර්. කියන්න වචන නෑ..ගොඩක් වටින වැඩක් මේ දැනුම බෙදාදීම. මං හරි ආසාවෙන් බලං ඉන්නේ සර්ගේ විඩියෝ එකක් එනකං. 🙏 🙏 🙏

  • @Sandira_hemal
    @Sandira_hemal หลายเดือนก่อน +2

    හොඳ දැනුමක් ලැබුනා❤

  • @mldeepal7424
    @mldeepal7424 หลายเดือนก่อน

    සර්,ඔබට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන.ඒ වගේම දුවටත් ස්තුතියි මේකට සම්බන්ධ උනාට.බැච් එකට තුන්වෙනි එක හොඳයි.ඔබලාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි..

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg หลายเดือนก่อน

    සර් ගේ වැඩ අගය කරනවා ,අපගේ නුවනැස පහදනවට ස්තුතියි

  • @seen2578
    @seen2578 หลายเดือนก่อน +1

    සර් හොද දැනීමක් ලබාගත්තා.. ඔබ තූමන්ට ස්තුතියි.

  • @user-ji7qx5vy9f
    @user-ji7qx5vy9f หลายเดือนก่อน +1

    මගේ ඉතාමත් කැමති ව්ෂයක් මෙය මෙය ඉදිරියටත් කරගෙන යනලෙස ඉතාමත් කරැනාවෙන් ඉල්ලා ඉටිනවා

  • @janithnuwan666
    @janithnuwan666 หลายเดือนก่อน +1

    niyamai sir digatama karagana yanna.

  • @youtubelanka7
    @youtubelanka7 หลายเดือนก่อน

    ඒකනම් මාරම interesting වේවි..🙏

  • @amalwejayanga1549
    @amalwejayanga1549 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට...

  • @kringsleecoorey8322
    @kringsleecoorey8322 หลายเดือนก่อน

    adeyapppaa ...pawu appa ara podi kella babaa..marama hurathal...kawadahari loketa wadadayaka daruwek wey....niyamae....great!!!!!!😇

  • @SL-dk7yt
    @SL-dk7yt หลายเดือนก่อน

    බොහොම ස්තුතියි sir නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා ❤❤

  • @dilushagallage7559
    @dilushagallage7559 หลายเดือนก่อน

    Thank you sir...
    2nd one is good... energy transmission

  • @manjula3120
    @manjula3120 หลายเดือนก่อน

    ජය වේවා මහත්මයා ඔබ සම්පතක් මේ රටට

  • @karunasenaperera7658
    @karunasenaperera7658 หลายเดือนก่อน

    දැහැමි බබාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! කුඩා කලයේ සිට විද්‍යාත්මක දැණුම ලබා දීමෙන් දක්ෂ පුරවැසියෙක් බිහි කල හැක.

  • @sidathsenna
    @sidathsenna หลายเดือนก่อน

    බොහොම වටිනවා රුචිර මහත්මයා. මටත් ඔය ගැන ලොකු දැනුමක් තිබුනෙ නෑ සහ හැමදාම පුදුම වුනා කොහොමද මේක වෙන්නෙ කියලා. ඇත්තටම ඇයි දන්නෑ පාසල් වල මේවා උගන්වන්ත් නැත්තෙ!
    දැහමි දුව බොහොම දක්ෂයි.. ඇය ඉතාම දක්ෂ විදිහට පණිවිඩ්‍ය ග්‍රහණය කළා. ඇයට අනිවාර්‍යයෙන් බැජ් එක දෙන්න ඕනා. ඇය එකට සුදුසුයි...
    තවත් මේ වගේ වටිනා වීඩියෝ බලාපොරොත්තු වෙනවා..
    ඔබටත්, දැහැමි දුවටත් ජය !

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m หลายเดือนก่อน

    ගොඩක් වටින වැඩක් සර් කරන්නේ

  • @nalindesilva881
    @nalindesilva881 หลายเดือนก่อน

    Watching with tears. May the triple gem bless your family. 💐🙏🇱🇰

  • @kamaldilshan4125
    @kamaldilshan4125 หลายเดือนก่อน

    A badge
    බොහොම ස්තුතිය ❤

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 หลายเดือนก่อน

    ටික කලකට කලින් මමත් ඉල්ලපු වීඩියෝවක්..ආසාවෙන් බැලුවා බොහොම ස්තූතියි.

  • @slblackmamba
    @slblackmamba หลายเดือนก่อน +1

    First of all, I am really glad for TH-cam algorithm suggesting this valuable video for me. Also, I am very much appreciated your effort for joining your kid for these interesting experiments. It is so happy to watch and also it is a really good opportunity for her to learn new things and improve her knowledge. we need more kids like "dahami", sir. you are a really good and a smart parent. (and I would like to recommend 2nd option as her batch. she is adorable)

  • @h.a.priyankara2264
    @h.a.priyankara2264 หลายเดือนก่อน

    Aurudu ganak hoya hoya idapu video ekk.niyameta terenawa sir .❤️

  • @sandunmangala2828
    @sandunmangala2828 หลายเดือนก่อน

    ඔබතුමා ඇත්තටම හොද තාත්තා කෙනෙක්.

  • @Fighter77o
    @Fighter77o หลายเดือนก่อน

    දැහැමි සතුටින් ඉන්නෙ❤

  • @lankasenanayaka7545
    @lankasenanayaka7545 หลายเดือนก่อน

    හරිම වැදගත් වීඩියෝවක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera หลายเดือนก่อน

    මම මෙච්චර දවසකට මෙච්චර සරලවම මේ දේවල් පැහැදිලි කිරීමක් දැක්කේ අද..!! වචන නෑ බොහොම පිං..!!

  • @anjanaprabath4618
    @anjanaprabath4618 หลายเดือนก่อน

    ආසම පාඩම් ටිකක් සර් දිගටම ඔනා

  • @sonuththarathero2375
    @sonuththarathero2375 หลายเดือนก่อน

    ඉතා වැදගත් සර්.. B

  • @technologyforyou6047
    @technologyforyou6047 หลายเดือนก่อน +2

    very good demonstration. James Clerk Maxwell A Dynamical Theory of the Electromagnetic Field" in 1865, Maxwell demonstrated that electric and magnetic fields travel through space as waves moving at the speed of light. He proposed that light is an undulation in the same medium that is the cause of electric and magnetic phenomena.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira หลายเดือนก่อน +2

      Yes, True! I've discussed this in my electromagnatic waves video!

  • @ansudulya6029
    @ansudulya6029 หลายเดือนก่อน

    සර් ගොඩක් වැදගත්.මේ වගේ දේවල් සමාජ ගත කරන්න.steam දැන් සමහර පාසල් වල තිබුනත් ගොඩක් පාසල් වල නෑ.අපි ඒව උගන්වන්න privet class දම්මත් class fees ගිනි ගණන් ගන්නවා.කරන ඇති දෙයක් නෑ.සමහර හොඳ ආයතන තිබුනත් ඒව හැම තැනම නැති නිසා සහ ඒවට යන වියදම් එක්ක මේ වගේ දේවල් වලට ආස කරන දරුවන්ට එහෙම ඉගන ගන්නත් අමාරුයි.සර් ට පුළුවන් නම් දරුවන්ට steam programs upload කරන්න ඉඩ තියන වේලාව ට.ආදරෙයි දැහැමි බබා.

  • @fromdil6470
    @fromdil6470 หลายเดือนก่อน

    I can tell that you've put a lot of effort into constructing this model of spark gap transmission. Honestly, thank you for explaining such complex phenomena in a simple and practical manner. I doubt there's another video out there that exposes it as well, even in English.

  • @user-pj5vw2et4n
    @user-pj5vw2et4n หลายเดือนก่อน +2

    ඉතාම වටින විඩියෝවක්. 💪❤️.
    බැජ් එක A 😌

    • @kandyc1781
      @kandyc1781 หลายเดือนก่อน

      Badge A

  • @samanthasinghabahu524
    @samanthasinghabahu524 หลายเดือนก่อน

    Obathumaata..jayama..weewaaa🙏🙏🙏🙏🙏👍..pawule..sematama..jaya

  • @channelsk1298
    @channelsk1298 หลายเดือนก่อน

    Very valuable video, keep it up

  • @rajithanilanga3085
    @rajithanilanga3085 หลายเดือนก่อน

    ස්තුති ❤

  • @senarathbandara8697
    @senarathbandara8697 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්

  • @ranjanatantirige6897
    @ranjanatantirige6897 หลายเดือนก่อน

    I can remember making an Electric Bell using a Nail and some Copper Wires (magnet) as a student. Also my daughter made a Magnifier using an old electric bulb filled with water. As a 70 year old I still watch Utube videos to learn and practice to repair or maintain household devices.
    I do convey my gratitude and appreciate your service to the nation.

  • @Fire_wheels_09
    @Fire_wheels_09 หลายเดือนก่อน

    B is good . Really appreciate your work professor

  • @shehannimesh575
    @shehannimesh575 หลายเดือนก่อน

    Sir… respect for what you are doing for the society. Great 🙏🙏

  • @dombagahawatthapremarathna5580
    @dombagahawatthapremarathna5580 หลายเดือนก่อน

    2 ලාංඡනය හොඳයි දුවට දෙදෙනාටම බුදු සරණයි

  • @sampathwalpola3263
    @sampathwalpola3263 หลายเดือนก่อน

    Athi wishishtai Ruchira sir .
    Continue this series...

  • @manuthwickramanayaka4667
    @manuthwickramanayaka4667 27 วันที่ผ่านมา

    Innovation nangi

  • @chamararathnayaka4005
    @chamararathnayaka4005 หลายเดือนก่อน

    ඉතාමත් හොඳ වැඩක් මහත්මයා

  • @sunelectronics7525
    @sunelectronics7525 หลายเดือนก่อน

    නියමයි Sir

  • @rukmalfernando4013
    @rukmalfernando4013 หลายเดือนก่อน +1

    Dahami has grown up.........I came to see Dahami duwa ...May god bless you two

  • @neviltec4687
    @neviltec4687 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර් ..

  • @user-bj7ff4hb3z
    @user-bj7ff4hb3z หลายเดือนก่อน

    Igena ganna marama asawen inna wishayak... Godak ayagen ahala thiyei radiowlai rc circuitswalai kriyakarithwya gana. RC Circuit ekak practicle paththata bara karala video ekak karoth godak prayojanawath. Me karana sewayata obathumata godak pin...

  • @user-dp1hh1cv8g
    @user-dp1hh1cv8g หลายเดือนก่อน

    මේ බබා නම් වැදගත් විදිහට හැදෙනවා.... 👍👍👍👍

  • @pasanKonline
    @pasanKonline หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්!!! ❤️🥹🙏❤️ කාලයක් තිස්සේ මම හොයපු දේට හොඳම පැහැදිලි කිරීමක් ලැබුනා... Badge No: 3

  • @rathnakulatilaka5789
    @rathnakulatilaka5789 หลายเดือนก่อน

    ❤😮බුදු සරනයි දැහමි දුවට

  • @rajeewa
    @rajeewa หลายเดือนก่อน

    හැම දුවෙක්ටම මේ වගේ තාත්ත කෙනෙක් ලැබෙන්න ඕන

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 หลายเดือนก่อน

    ස්තුතියි ඇදුරුතුමණි ඔබට 🎉

  • @shehandilusha
    @shehandilusha หลายเดือนก่อน

    ආසාවෙන් බැලුවා