Nugasewana | Talk with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 195

  • @renukasandyani5229
    @renukasandyani5229 7 หลายเดือนก่อน +83

    නිවැරදි දේශපාලන වේදිකාවට ඔබේ හැකියාව එක්කළ ආදරණීය නිපුනි දුවට අපේ ආදරය සහ ස්තූතිය.

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 7 หลายเดือนก่อน +20

    දෙදෙනාටම ආදරෙයි . ඒක කොච්චරද කියන්න මටවත් තේ රෙන්නෙ නැහැ.ඔබලාගෙ දේශපාලනයටයි වඩාත්ම ගරුත්වය.ජයවෙවා දෙපලටම. ❤❤❤❤❤

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 7 หลายเดือนก่อน +52

    මෙවැනි දුවක් ලද පියෙක්,මෙවැනි පියෙක් ලද දුවක් හරිම පින්වත් .තෙරුවන් සරනයි

  • @anuruddhapgn
    @anuruddhapgn 7 หลายเดือนก่อน +51

    ආදරණීය සහෝදරිය.
    ජයවේවා ඔබට.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය. 😂😂😂😂😂

  • @samithasck9477
    @samithasck9477 7 หลายเดือนก่อน +10

    මම අසායි ඔබ තුමාගේ අදර කතාව නැවත අහන්න හරිම් සුන්දර අදරණීය අදර්ශමත් යුවලක් බුදුසරණයි ❤💐🙏

  • @thilakasirifernando1319
    @thilakasirifernando1319 7 หลายเดือนก่อน +8

    රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටින අවංක පිරිසක් බලයට පත් කිරීමට ඔබේ කැපවීම බෙහෙවින් වැදගත් වේ ඔබ කරන මෙහෙය අගය කරමි ජයවේවා 🌹🧭👍

  • @champadamayanthi2446
    @champadamayanthi2446 7 หลายเดือนก่อน +38

    සාරදා දුව මෙහෙම දකින්න ලැබීම සතුටක්,හරිම සතුටුයි ,සුබ අනාගතය ක් දුවේ.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය. 😂😂😂😂😂

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 7 หลายเดือนก่อน +77

    පියාමෙන්ම තමන්ගේ පංතියතෝරාගත් නිපුනි දියනියට අපගේ හදවතින්ම ආසීර්වාදකරමු.

    • @mithrasenagamage6061
      @mithrasenagamage6061 7 หลายเดือนก่อน +3

      👍👍

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +2

      💖💖💖💖💖

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය. 😂😂😂😂😂

    • @gangahethumuni4701
      @gangahethumuni4701 7 หลายเดือนก่อน

      ​@@user-nw1ts9rr4n ඇයි, මේ මජර දේශපාලනයේ තක්කඩිබව හඳුනා ගෙන, පවුල් පිටින් මාළිමාව වටා එකතු වෙන්න තහනම්ද.පවුලක එක්කෙනෙක් ව්තරද මාළිමාවට එන්න ඕනි. අනික් අය තාම ඉන්න ඕනි තක්කඩියොත් එක්කද.😅😅😅 ඕනෑම පිරිමියෙකුට, ඕනෑම කාන්තාවකට,මාළිමාවෙ වේදිකාව විවෘතයි. ඒක ගැටළුවක් කරගන්න එපා. මාළිමාව වටා එකතුවෙන කිසිවෙකුගෙ පෞද්ගලික බලාපොරොත්තු නෑ. අපිත් පවුල් පිටින් මාළිමාවට තමා. අපේ අතේ තියන කීයක් හෝ මාළිමාවෙ වැඩ වලට වියදම් වෙනවා මිසක්, නැවත ඒවා ලැබෙන්නෙ නෑ. ලැබේවි කියල බලාපොරොත්තුවකුත් නෑ. එහෙම ඕනත් නෑ. මේ හැමදෙයක්ම අපි හැමෝම කරන්නෙ පොදු අරමුණකට මිසක් පෞද්ගලික අරමුණු නෑ

  • @1975Siddhu
    @1975Siddhu 7 หลายเดือนก่อน +12

    ඉතාමත්ම දක්ෂ, ඒවගේම ඉතාමත්ම නිහතමානිත්වය පෙරදැරි පියානන් මග යන දක්ෂ දියණිය ටත් මාගේ භක්ති ආදරණීය සුබ පැතුම්... ❤😊🙏

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 7 หลายเดือนก่อน +41

    නියම තාත්තා සහ දුව ආදරෙයි

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය. 😂😂😂😂😂

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 7 หลายเดือนก่อน +28

    නූතන කොම්බි.❤️❤️❤️🌹🌹🌹🎈🎈🎈රැලියේදි අදුන ගත්තේ.ජානවලම ඇති දක්ශක්ම.

    • @abmarawild
      @abmarawild 7 หลายเดือนก่อน +4

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +1

      🥰❤️❤️❤️❤️

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 7 หลายเดือนก่อน +32

    Well educated & talented person...Nipuni...❤

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ 7 หลายเดือนก่อน +12

    කූබියෝ එකෙන් දැක්කා කොඩිගහයට එකෙන් හොදම දක්ශතාවය දැක්කා අනුරාධපුරය මාලිමාව වේදිකාවේදී දැක්කා ඒත් කාගේ කව්ද දන්නේ නෑ දැං දැනගත්තේ මහින්ද පතිරගේ ඇයගේ තාත්තා කියලා ඊලග කාරනය කතිකාචාර්‍ය වරියක් ඇය හරිම සතුටුයි රට ගැන හිතන පව්ලක් නුගසෙවනට ස්තූතියි මේ හදුන්වාදීම ඔබ දෙදෙනාටම ඉදිරි අනාගතය වාසනාවන්ත වේවා

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน +1

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය. 😂😂😂😂😂

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 7 หลายเดือนก่อน +5

    දේශපාලනය තුල ඔබ ඉන්නේ නිවැරැදි තැනයි ඔබට ,ද මාලීමාවටද ජයවේවා

  • @JayathilakeSamaraweera
    @JayathilakeSamaraweera 7 หลายเดือนก่อน +5

    ඔබ දෙපලගැන හරිම ආඩම්බරයි ❤❤❤

  • @anaprwaterloo9066
    @anaprwaterloo9066 7 หลายเดือนก่อน +71

    නිපුනිට ආදරේ හිතුනේ සහ අඳුනාගත්තෙ අනුරාධපුරේ ගෑණු අපි එක මිටට සමුලුවෙන්. දැන්නෙ දන්නෙ අපේ පතිරගෙ සහෝදරයාගෙ දුව කියලා. නිපුනි සුබ අනාගතයක් ඔයාට.

    • @surekasandamali1258
      @surekasandamali1258 7 หลายเดือนก่อน +3

      මාත් එහෙමයි❤

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน +1

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය.

    • @ar1920
      @ar1920 7 หลายเดือนก่อน

      වහලෙක් කලබල වෙලා

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน +1

      @@ar1920 කන්න ඕනේ වෙලාවට කබරයා තලගොයා කරගන්න හදන වහල් ජෙප්පෙක් අනිත් උන්ට වහල්ලුලු. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @jayanthawadu2857
      @jayanthawadu2857 6 หลายเดือนก่อน

      Ane me kalakanni pakis buruwek. E minissu raththranwminissu

  • @saumyaperera6788
    @saumyaperera6788 7 หลายเดือนก่อน +17

    නිපුනි එයාගෙ අම්ම වගේමයි ❤❤

  • @ridmaprabhashini9169
    @ridmaprabhashini9169 7 หลายเดือนก่อน +9

    නිපුණි අක්කා අපේ ඉස්කෝලෙ (අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා මහා විද්‍යාලයේ ) උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඒ කාලෙ. හරි ම දක්ෂයි. ඒ වගේ ම හරි ම active. ❤️

  • @vijendravije821
    @vijendravije821 7 หลายเดือนก่อน +11

    ආදරණිය කලාකරුවන් ❤❤❤❤❤

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 7 หลายเดือนก่อน +48

    අපි ගවුරව ආදරයෙන් වැලද ගත් කලාකරුවකුගේ දියනියක් වීමම මහා භග්‍යක් දුවේ

    • @daisyranaweera9679
      @daisyranaweera9679 7 หลายเดือนก่อน +3

      පියෙකුට මොන තරම් සතුටක් ද?

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +2

      💖💖💖💖💖

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය. 😂😂😂😂😂

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 7 หลายเดือนก่อน +15

    මැදපෙරදිග මාලිමා ශ්‍රිලාංකික ප්‍රජාවගේ ආචාරව...❤❤❤

  • @Lakeylove
    @Lakeylove 7 หลายเดือนก่อน +13

    කලා කරුවොන්ගේ ජීවිත රස බරයි කියන එක තේරුම් ගන්න හොඳ වැඩ සටහනක්.එක පෙන්වා දෙන්න පුළුවන් මේක සම්පූර්ණයෙන්ම බලල ඔයාට විනෝදාස්වාදයත්,කුතුහලයත්, යම කලා දැනුමකුත්, කලාව පිලිබඳ යම් උත්තේජනයකුයත් ලැබුනා කියන්නෙ ඒකම තමා.

  • @DiliniBiyagama
    @DiliniBiyagama 7 หลายเดือนก่อน +4

    අනේ මේ නලුවගෙ දුවද.අනේ මම ආසම නලුවෙක්.එක දවසක් මම ඔහුව දැක්ක මාවරමංඩියේදි.ආදරණීය තාත්තෙක්.මමයි මහත්තයයි දුවයි රට ඉදලත් ඔහුගෙ විහිලු කථා බලනවා.ඔහු කථා කලත් ඇති හිනා ගන්න.සමහර විහිලු නලුවො වගේ ඕනවට වඩා දගලල රගපාන්නෙත් නැහැ.දෙදෙනාටම බුදු සරණයි❤❤

  • @champikaherath808
    @champikaherath808 7 หลายเดือนก่อน +21

    කොම්බි බලලා ආවේ.💕💕💕

    • @gajalanka95
      @gajalanka95 7 หลายเดือนก่อน +2

      ඒකනෙ 🥰❤️❤️❤️

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 7 หลายเดือนก่อน +10

    සුන්දර මිනිසුන් .

  • @dineshfernando7893
    @dineshfernando7893 7 หลายเดือนก่อน +2

    ජය වෙවා..........නිපුනි.........

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 7 หลายเดือนก่อน +26

    අපි ආදරේ කරන මහින්ද පතිරගෙ දුව කියලා දැන ගත්තේ අනුරාදපුර රැලි යෙදී

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน +1

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය. 😂😂😂😂😂

  • @yvonnethomas380
    @yvonnethomas380 11 หลายเดือนก่อน +10

    Superb actor Mr mahinda pathirana.lots god's blessings

  • @georgefernando6426
    @georgefernando6426 7 หลายเดือนก่อน +27

    කොම්බි ❤ මාලිමාව. ජේවීපී ජයවේවා!!!!❤❤❤

  • @gaminimangalamangala8191
    @gaminimangalamangala8191 7 หลายเดือนก่อน +2

    සුභ පැතුම් පියා සහ දියණියට

  • @nimalweerasena3918
    @nimalweerasena3918 7 หลายเดือนก่อน +2

    තාත්තගේම දුවෙක්.ආදරෙයි දරුවෝ. ❤❤❤

  • @sumeda.ruwanthikawijerathn8887
    @sumeda.ruwanthikawijerathn8887 7 หลายเดือนก่อน +2

    ඇත්තටම නුඹ සහයෝගය දැක්විම ගැන npp එකට ගොඩක් ස්තුතියි ❤❤ ඔයාලා වගේ දක්ෂතා තිනයන අය ඉන්න නිසා අපේ රට හොද දිසාවකට යනවා අනිවාර්යයෙන් ❤❤❤

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 7 หลายเดือนก่อน +2

    ආදරෙයි දුවේ වාසනාවන් ❤

  • @shakilaanuradhi685
    @shakilaanuradhi685 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤ මේතරම් දක්ශ ශිල්පීන් අපේ රටේ .

  • @kolithamendis2780
    @kolithamendis2780 7 หลายเดือนก่อน +1

    ශ්‍රේෂ්ඨයි. සුන්දරයි. ආඩම්බරයි. මහින්ද පතිරගේ මහත්මයා සහ නිපුනි ශාරදා මහත්මිය, (පියෙක් සහ දුවක්) අසමසම කුසලතාවයන් ගෙන් අනූන ඔබ දෙදෙනා රටට වාසනාවක්. සතුටුයි. ස්තුතියි. 💐🙏

  • @gajalanka95
    @gajalanka95 7 หลายเดือนก่อน +15

    ආදරෙයි කොම්බි 💖💖💖💖💖

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 7 หลายเดือนก่อน +1

      පවුල්වාදය ගැන ලොරි ටෝක් දුන්න කුහක ජෙප්පන්ගේ පවුල්වාදය. 😂😂😂😂😂

  • @lakmalsuneth7117
    @lakmalsuneth7117 7 หลายเดือนก่อน +4

    ඒ තාත්තට කොච්චර ආඩම්බර ඇද්ද

    • @lakmalsuneth7117
      @lakmalsuneth7117 7 หลายเดือนก่อน +1

      අපේ කොම්බි

  • @sudeshkumara1936
    @sudeshkumara1936 7 หลายเดือนก่อน +2

    හරි ආදරේ තාත්තයි දුවයි බුදුසරණයි

  • @abmarawild
    @abmarawild 7 หลายเดือนก่อน +7

    ❤ great program,... Love this two Artist,...Father and Daughter ❤

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 7 หลายเดือนก่อน +1

    සැබෑම දක්ෂයෙක් මහින්ද පතිරගේ මහතා එසේම ඔහුගේ දියණිය ශාරදා සොයුරියත් දක්ෂතම කෙනෙක්. හදවතින්ම සුභ පතනවා ඉදිරිය තවත් යහපත් ගමනකට ❤❤🌹👌

  • @nandanidahanayakanandanida621
    @nandanidahanayakanandanida621 7 หลายเดือนก่อน +7

    Very happy sir you can visit to sad srilanka people samtin. God bless you ❤

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි

  • @ruwanperera491
    @ruwanperera491 7 หลายเดือนก่อน +7

    පුදුම හැකියාවක් තිබෙන කලාකරුවන්.....adai දැනගන්න ලැබුනේ මෙහෙම දක්ෂයකු කියලා. ❤

  • @poornimagamlath7297
    @poornimagamlath7297 7 หลายเดือนก่อน +2

    නිපුනි අක්කා පුදුම දක්ෂ සහ හරිම සුන්දර කෙනෙක්..ආසම චරිත දෙකක්..අනාගතයට සුබ පතනවා ..❤️✨️

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx 7 หลายเดือนก่อน +7

    Api hari adarei pathiragetaduwath thatha wagemai adarei jayawewa

  • @vanishialalani9026
    @vanishialalani9026 7 หลายเดือนก่อน +3

    ආදරණිය කලාකරුවන් සුන්දර මිනිසුන් හරි පැත්තේ සිටගැනිම අපගේ උත්තමාචාරය

  • @LalithaWaduge
    @LalithaWaduge 7 หลายเดือนก่อน +1

    මේ තරම් දක්ශ සුන්දර මිනිසුන් ඉන්න මේ රටට මෙහෙම වුනේ ඇය්

  • @krishanthajayawardena4844
    @krishanthajayawardena4844 6 หลายเดือนก่อน

    හරිම ලස්සනට රඟපානව දුව god bless you

  • @chinthasirisena5820
    @chinthasirisena5820 7 หลายเดือนก่อน +7

    තාත්තා ඉතාම තරුන පාටයි.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 7 หลายเดือนก่อน +2

    දක්ෂයි.. තාත්තයි දුවයි දෙන්නම.... කුසලතා කිහිපයක් එකට පිහිටා ඇති කලා කරුවන් අතර දක්ෂයෙක්...

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 7 หลายเดือนก่อน +1

    අදනෙ දන්නෙ කවුද කියල.ලස්සනරුවක්
    මිහිරි හඩක් ජයවේවා දුව

  • @vijendravije821
    @vijendravije821 7 หลายเดือนก่อน +5

    නූතන කොම්බි ❤❤❤❤

  • @nimalpunchihewa6863
    @nimalpunchihewa6863 7 หลายเดือนก่อน +2

    ෂා නියමයි. 🎉🎉

  • @visakadampali6371
    @visakadampali6371 7 หลายเดือนก่อน +4

    අදරේයි කොමිබි

  • @lakmalsuneth7117
    @lakmalsuneth7117 7 หลายเดือนก่อน +2

    මම දැක්ක දක්ෂම සහෝදරියක්

  • @VijithaVimali
    @VijithaVimali 7 หลายเดือนก่อน +5

    Niuni.father❤❤❤❤❤❤❤❤

  • @kuruppusugath7957
    @kuruppusugath7957 7 หลายเดือนก่อน +1

    Great father and great daughter we pray for them we have lots of respect we love your ❤❤❤ from Germany

  • @kariyawasamnarigamagamaget7614
    @kariyawasamnarigamagamaget7614 หลายเดือนก่อน

    මම ඔබලාට සුභ පතන අතර දීර්ඝායුෂ පතමි.❤❤❤❤❤

  • @chandrapalabalapitiya1209
    @chandrapalabalapitiya1209 7 หลายเดือนก่อน +1

    රටට වැඩදායි දරුවෙක්

  • @nnelectricalsandengineerin7274
    @nnelectricalsandengineerin7274 7 หลายเดือนก่อน +2

    හොදම වේදිකා නිලිය හෝ නලුවා වෙන්න කොළඹ stege වලම රගපාන්න ඕනද?

  • @pererasalr
    @pererasalr 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @enurieshop
    @enurieshop 7 หลายเดือนก่อน +2

    nipuni you are an extraordinary character. I love you as a sister.

  • @twentyabc2751
    @twentyabc2751 7 หลายเดือนก่อน

    කටයි රුවයි දෙකම ඇති දුවක් ✌ ජය වේවා

  • @jhejajayasekara7793
    @jhejajayasekara7793 7 หลายเดือนก่อน +4

    ලස්සන කටහඬක්.පුදුම සංයමයකින් ගීතය ගයනවා.හොඳ කලාකරුවකුගේ හොඳ දියණියක්....

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 4 หลายเดือนก่อน +1

    ඔබලා තෝරාගත් දේශපාලන වේදිකාවට ගරු කරමි.අනුරාධපුර පැවති ගැහැණු එකමිටට " වේදිකාව දෙවනත් කල ඇය..මමනම් හිතන්නෙ..ඇය එදා කල කතාවෙන් ලෝකය පුරාම ජනප්‍රිය උනා ..තව තවත් නව නිර්මාණ කිරීමට ඇයට දිරිය ශක්තිය ලැබේවා..❤

  • @RuwanPathirana-gv8db
    @RuwanPathirana-gv8db 7 หลายเดือนก่อน +2

    මෙවැනි දක්ෂ නලු නිලියන් ඉන්න මාලිමාව හරිම සුන්දර දේශපාලන පක්ෂයක් ඔබලාට ගැලපෙනම තැනයි ඔබලා ඉන්නෙ

  • @AriyadasaRathnayake-n1e
    @AriyadasaRathnayake-n1e 7 หลายเดือนก่อน

    හදවතින්ම සුභ පැතුම් ❤❤❤

  • @VijithaVimali
    @VijithaVimali 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 7 หลายเดือนก่อน +1

    Harima asawen baluwe program eka. Welawa giya danunet na❤❤❤ Adarei Nipuni ❤❤❤

  • @meriyanwarnakulla8034
    @meriyanwarnakulla8034 7 หลายเดือนก่อน +3

    මම නිපුනිව දැක්කෙ කොඩි ගහ යට ටෙලි ඩ්‍රම එකෙන්. මෙයාගෙ දුව බව දන්නෙ නෑනෙ.

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 7 หลายเดือนก่อน +1

    සියලුම කටයුතු තව දුරටත් සාර්ථක වේ වා

  • @Ducklings_4life
    @Ducklings_4life 7 หลายเดือนก่อน +3

    මිල්ටන් ද මහින්දද කොහොම වෙන්කරලා හඳුනා ගන්නද! නිපුනි නමේ පරිසමාප්ත අරුතින්ම නිපුනියක්!

  • @indeerasilva5814
    @indeerasilva5814 7 หลายเดือนก่อน +1

    මාලිමාවට හැමදාම සිටියේ නිවැරදි අවංක මිනිස්සු. ඒ අයගෙන් ගත හැකි පාඩම් ගෙන එක මිටට එක්ව රට කෑ සතුරන් අල්ලා දඩුවම් දෙන්න මාලිමාව දිවමු.

  • @samaonaki3876
    @samaonaki3876 7 หลายเดือนก่อน +1

    Niyamai 👍👍👍✊✊✊💪💪💪💪👏👏👏👏💖💖💖💖💖💖💖💖

  • @ritamudalige5828
    @ritamudalige5828 7 หลายเดือนก่อน +2

    Oba thumage adaraneeya diriya duwa api dana gatte anurapuraye kaantha sunamiyedi ne maalimawa ta jaya wewa ❤

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @Gnarathna-e6p
    @Gnarathna-e6p 7 หลายเดือนก่อน +1

    Duwè oyatàth thaththatath theruwan saranai siyalu devi pihitai

  • @oliviafernando2599
    @oliviafernando2599 7 หลายเดือนก่อน +2

    Menna yatartaya Well done apee rate apeekama ❤

  • @NethuminiJ
    @NethuminiJ 10 หลายเดือนก่อน +3

    supiri actress kenek

  • @janakure5276
    @janakure5276 7 หลายเดือนก่อน +1

    Great daughter. Respect from dakuna

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 7 หลายเดือนก่อน +1

    💐💐💐❤️❤️❤ ආදරෙයි කොම්බි

  • @daisyranaweera9679
    @daisyranaweera9679 7 หลายเดือนก่อน +4

    කොයි තරම් දක්ස කෙනෙක් ද?..

  • @janalidasanayake3791
    @janalidasanayake3791 7 หลายเดือนก่อน +1

    A great daughter of a great father❤❤❤❤❤

  • @thilakahettiarchchi1357
    @thilakahettiarchchi1357 7 หลายเดือนก่อน +1

    නොදිකින් මේ රට මොනතරම් වටින මනුෂයෙක්ද

  • @nihalperera2755
    @nihalperera2755 7 หลายเดือนก่อน

    Wow amazing very talented .father and doughter.. we like you both Abadanly god blessing abadanly ❤🎉🙏🙏🙏🙏🌹 (London) Nihal. Nadi. Nimila. Rose. And Douglas

  • @jayasundara2858
    @jayasundara2858 7 หลายเดือนก่อน

    ආදරෙයි දෙන්නටම ❤❤

  • @malikakumari1234disanayake
    @malikakumari1234disanayake 7 หลายเดือนก่อน

    ආදරෙය් නිපුනි

  • @thusharanishanthi5326
    @thusharanishanthi5326 7 หลายเดือนก่อน

    Congratulations to father and daughter ❤

  • @eroshikaperera5752
    @eroshikaperera5752 7 หลายเดือนก่อน +1

    Very good our combi daughter ❤

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 5 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @samithasck9477
    @samithasck9477 7 หลายเดือนก่อน +2

    අඩම්බරයි නේද බුද්දිමත් අඩම්බරයි දියණික් නිසා ... 😂😂😂

  • @indikasamarasiri3916
    @indikasamarasiri3916 7 หลายเดือนก่อน +2

    Ape purohitha
    ape combi

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 5 หลายเดือนก่อน

    Atthatama hari asai dakinna ❤

  • @samithasck9477
    @samithasck9477 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤ අම්මෝ.....

  • @AbesiriGunawardana
    @AbesiriGunawardana 7 หลายเดือนก่อน

    Mama sajiwewa dekalanethe mama adaraya karana sundara pawlak theruwansaranay❤❤❤ jayawewa

  • @jayalathjayantha2175
    @jayalathjayantha2175 25 วันที่ผ่านมา

    Niyayamay Taththay duway Theruwan saranay

  • @matildaranjani3946
    @matildaranjani3946 5 หลายเดือนก่อน

    Nipuni duwa .subapathum .🎉❤👍👌

  • @rohinichandralatha871
    @rohinichandralatha871 7 หลายเดือนก่อน

    u are the real daughter of ur father.u can do a great thing for the country as ur father.good luck

  • @subashinisubashini3086
    @subashinisubashini3086 7 หลายเดือนก่อน +1

  • @NeriusFernando
    @NeriusFernando 7 หลายเดือนก่อน

    We welcome daughter nipuni sarada God bless you acotr saviour my student negombo