ඉස්සරහට බොහොම අඳුරු යුගයක් තියෙන්නෙ. වහ වහා ධර්මාවබෝධය කරන්න.1766Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ඉස්සරහට බොහොම අඳුරු යුගයක් තියෙන්නෙ. වහ වහා ධර්මාවබෝධය කරන්න.

ความคิดเห็น • 76

  • @supunsanjula3548
    @supunsanjula3548 10 หลายเดือนก่อน +16

    ඔබ වහන්සෙ නම් මහා රහතන් වහන්සේ නමක්....🙏

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka 10 หลายเดือนก่อน +1

      Ma Hatada eweni
      Sithiwili Me Swaminwahansege Dharma Deshana
      Asana Awastha wala Sithiuna
      Awastha Thiyenawa.
      Manase Sansun Bawa Godakma
      Denenna patangaththa.
      🙏🙏🙏🙏🙏

  • @PradeepaNamali-ot2kv
    @PradeepaNamali-ot2kv 10 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේ තමයි මගේ ජිවිතය වෙනස් කලේ ඔබ වහන්සේ ට ගොඩාක් පින් සිද්ද වේවා ඔබ වහන්සේ ට උතුම් නිවන මෙ බවයේම අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 10 หลายเดือนก่อน +6

    වන්දනීය පුජනිය පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බාවයම ලැබේවා.

  • @dayapriyankara6408
    @dayapriyankara6408 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 10 หลายเดือนก่อน +9

    වන්දණීය පූජණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සාදූ ! සාදූ !! සාදූ !!!
    🙏🙏🙏

  • @sujanigamage1382
    @sujanigamage1382 10 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @leelapinnawala1055
    @leelapinnawala1055 10 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @DhammiKumuduni
    @DhammiKumuduni 10 หลายเดือนก่อน +8

    ඉතා සරලව පැහැදිලිකලා නිරෝගි සුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 10 หลายเดือนก่อน +7

    ගොඩක් පිං ස්වාමීන් වහන්ස ඔබවහන්සේට 🙏🙏🙏

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg 10 หลายเดือนก่อน +3

    Sadu sadu sadu oba wahansetat oba wahansege demapiyantat ruwanweli maha seye pihita lebewa niwan suwa laba ganeemata upakara wewa sadu sadu sadu

  • @nivarthanashan1444
    @nivarthanashan1444 10 หลายเดือนก่อน +2

    anoma. nilanthi. adhikari. PINWATH. SWAMI N. WAHANSA. anithyabava. hodin vatahenava. gannama. deyaknathibava. avabodai APESWAMIN. WAHANSA

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 10 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @nininiakil9438
    @nininiakil9438 10 หลายเดือนก่อน +2

    සියලුම සත්වයින්ට ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ වේවා ඔබ වහන්සේගේ වදන් අවබෝධ

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 10 หลายเดือนก่อน +3

    Sadu 🎉sadu🎉sadu🎉

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruparohini733
    @ruparohini733 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 10 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaRanjani-sx4pn
    @PushpaRanjani-sx4pn 10 หลายเดือนก่อน +1

    සාදු 😂 😂 😂සදු😮😮සාදු😅

  • @thusharaerandakaranwala8486
    @thusharaerandakaranwala8486 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nalinda0425
    @Nalinda0425 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!

  • @SudarshaniPerera-o4j
    @SudarshaniPerera-o4j 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 10 หลายเดือนก่อน +1

    ❤🎉 සම්මා සම්බුදු සරණයි තිසරණයෙ අප්‍රමාණ ගුණ බලයෙන් අපගෙ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා සත්‍ය ස්වාමීනී කෙලෙසුන් නැසූ උත්තමයින් සෙ නිවීයාම පිණිස අප සැමට ශක්තිය ලැබේවා

  • @niranjalafernando5648
    @niranjalafernando5648 10 หลายเดือนก่อน +2

    💐🙏🏻💐🙏🏻💐🙏🏻

  • @dayanimendis502
    @dayanimendis502 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthapiyasiri3344
    @ajanthapiyasiri3344 10 หลายเดือนก่อน +2

    Sadu

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @udayakumarasiri724
    @udayakumarasiri724 9 หลายเดือนก่อน +1

    Oba wahanse uthum himi namak dirgausa wewa.

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilukasenanayaka
    @nilukasenanayaka 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya2642 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhammiKumuduni
    @DhammiKumuduni 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසෙත්වා!"!🙏🙏🙏🙏.....

  • @kranasingha
    @kranasingha 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේර්‍වා

  • @DayaSirimanna4004
    @DayaSirimanna4004 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @anomamendis9170
    @anomamendis9170 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kranasingha
    @kranasingha 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා 48:23

  • @kranasingha
    @kranasingha 9 หลายเดือนก่อน

    මේ ආත්ම යේම උතුම් නිවන අවබෝධ වේවා තෙරුවන් සරණයි 48:23

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 10 หลายเดือนก่อน +2

    දැන් දෙශනාකලා ඇති.තනි තනිව සත්‍යාවබෝධය ලැබීමෙන් ගොඩ නැගෙන ශක්තිය ඔයිට බොහෝ වැඩිබව පෙන්වාදීමට යහපත් බව පෙනුනි.... ...සැමට පහසුවෙන් සත්‍යාවබෝධය ලැබේවා !...

    • @nwpsnanayakkara1733
      @nwpsnanayakkara1733 10 หลายเดือนก่อน +5

      එහෙම කියන්න එපා
      දේශකයාණන් වහන්සේ ට තව තවත් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට ශක්තිය දහිරිය ලැබේවා !
      මෙහෙම දේශනාවන් ශ්‍රවණය කරන නිසා තමයි රාග ද්වේශ මෝහ ප්‍රහාණය කිරීමට සිතට ශක්තිය නිතරම ලැබෙන්නේ
      මුලින් අපි ශ්‍රවණය කලේ දවසට 1 පාරයි
      දැන් උදේ සිට රාත්‍රි දක්වා කිහිප වතාවක් ධරම ශ්‍රවණය කරනවා
      ඒ අනුව පාන්දර භාවනා කරනවා දවස තිස්සේම මේ මොහොතේ සිත හසුරුවා ගන්නට උත්සාහ කරනවා
      ඒ නිසා ස්වාමීන් වහන්ස පුලුවන් තරම් කාලයක් ශ්‍රී සද්ධර්මය දේශනා කරන සේක්වා නමෝ බුද්ධාය

    • @suranganegamage1676
      @suranganegamage1676 10 หลายเดือนก่อน +4

      සාදූ සාදූ මේ නිමක් නැති සසර භය දැනෙනවා ඔබ වහන්සේ ගේ දේශනා අහන කොට .අනේ අපි ගැන අනුකම්පාවෙන් ඔබ වහන්සේ දිගටම දේශනා කරන්න .මේ දේශනා පිනෙන්ම ඔබවහසේට ඉමක් නැති සසර කෙටිවී නිවී සැනසෙනවා ඒකාන්තයි පිංවත් ස්වාමීන් වහන්සේ ගේ දෙමාපියන් ද සුවපත් වේවා .🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

    • @dahammacharimehenin5806
      @dahammacharimehenin5806 10 หลายเดือนก่อน

      @@suranganegamage1676 දේශනා කරල තියන බණඇති.යලියලි ශ්‍රවණය කරන්න.උන්වහන්සේලාටත් මේ අවසන් උපතකරගන්න උනන්දු කරවන්න. ඉන් ගොඩනැගෙන ශක්තිය ඔයිට ප්‍රබලයි.

    • @thusithamalkanthi9014
      @thusithamalkanthi9014 10 หลายเดือนก่อน +4

      උන්වහන්සේ සත්‍ය අවබෝධ කරගන්නා ගමන් දේශනා පවත්වන්නේ අනෙක් අයට ත් මේ සැනසීම ලබා ගැනීමට කරන උදව්වක් වශයෙන්

    • @leelapinnawala1055
      @leelapinnawala1055 10 หลายเดือนก่อน +2

      ඔබ වහන්සේ ට තවතවත් ධර්ම දේශනා කරමින් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා ත් සත්වයන් ගේ දහම් ඇස පහදා නිවන් මගට යොමු කිරීමට ත් ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්ය ලැබේවා චතුරාර්ය සත්‍යය අවබෝධය ලැබීමෙන් උතුම් අර්හත් ඵලය ඉක්මනින් ලැබේවා

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @dilanijayasooriya9250
    @dilanijayasooriya9250 9 หลายเดือนก่อน

    නමස්කාර වේවා!🙏🙏🙏🙏

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 9 หลายเดือนก่อน

    Sadu sadu sadu Budusaranai .

  • @indraniherath3266
    @indraniherath3266 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🌷🙏🌷🙏🌷

  • @chandranisirimanna7766
    @chandranisirimanna7766 10 หลายเดือนก่อน

    Sadu, Sadu ,Sadu, pinwath Suwaminwahansege muwin Sri Saddarmaya wadi wadiyen asannata labewa,
    Oba wahanseta
    Chathurarya sathya
    Awaboda wewa , no

  • @ashokakumari1477
    @ashokakumari1477 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 10 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @nayanaperera360
    @nayanaperera360 10 หลายเดือนก่อน

    Oba wahanseta pin

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up 9 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏

  • @wijerathna.sunethra
    @wijerathna.sunethra 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💯

  • @Nandadeera
    @Nandadeera 9 หลายเดือนก่อน

    🙏 🙏 🙏

  • @warunigunarathna7949
    @warunigunarathna7949 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janakijanaki1062
    @janakijanaki1062 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thekvrailwayline4317
    @thekvrailwayline4317 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandranisirimanna7766
    @chandranisirimanna7766 10 หลายเดือนก่อน

    😮

  • @GunathilakaWadawe
    @GunathilakaWadawe 10 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu