ශුන්‍යතාවය...1817Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 82

  • @spathirana1233
    @spathirana1233 9 หลายเดือนก่อน +10

    සාදු.......සාදු....සාදු....බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා වේවා .!!! අවසර ඔබ වහන්සේගේ දේශනාව දැන දැකගත් ගිහියෙකුට ගිහි ජිවිතය ගත කිරීමේදි ඇති විය හැකි දුෂ්කරතා හා ඊට දහමට අනුව පිලියමි දේශනාවක් තුලින් පහදානේ නමි
    පින්.

  • @tharakaherath2825
    @tharakaherath2825 9 หลายเดือนก่อน +2

    sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏 budusarany 🌹

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 6 หลายเดือนก่อน +2

    පුජනීය ස්වාමීන් වහන්ස ඉතාම වටිනා දේශනාවක්,නාම රූප,අඤ්ඤ මඤ්ඤ,ප්‍රත්‍ය භාවනා යෝගී ජිවිතයක් ඇසුරු කරන කෙනෙකුටමයි මේ අවබෝධ කර ගත හැකි වන්නේ, ඉතාම පැහැදිලියි.උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා!ඔබ වහන්සේ සුවපත් ම වේවා!

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු.

  • @r.a.d.jayarathna9016
    @r.a.d.jayarathna9016 9 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ මෙම කරන්නාවූ කැප කීරීම හා ඉතාමත් පැහැදිලිව වටහා ගැනීමට හැකි තව තවත් ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු .

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA 8 หลายเดือนก่อน +7

    පුජනිය වන්දනිය ගෞරවනිය පින්වත් ස්වාමින් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා !!! ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිර්ඝායුෂම වෙවා !!! 🙏 🙏🏻🙏🏻

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya6716 9 หลายเดือนก่อน +10

    Sadhu sadhu sadhu.
    ඔබ වහන්සේට තව බොහෝ කලක් මෙවන් උතුම් දර්ම දේශනා සිදු කිරීමට නිදුක් නිරෝගී දිර්ඝායුශ ලබේවා. තෙරුවන් සරනයි ස්වමින්වහන්ස.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු

  • @dmmubbb2957
    @dmmubbb2957 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏 me darmadesanawa ahanta api pinkarala thiyenawa 🙏🙏🙏 himipanan wahansa mage uthum namaskaraya wewa🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 9 หลายเดือนก่อน +4

    සම්මා සම්බුදු සරණයි

  • @ruhununature8602
    @ruhununature8602 8 หลายเดือนก่อน +1

    Siyalu kusal swaminwahanseta anumodan wewa 🙏 siyalu sathwayo me pin anumodanwi sasara dukin nidahaswimata uthsahawathwewa...sadu sadu sadu 🙏 🙏🙏

  • @aseas2429
    @aseas2429 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @IndiraSenanayake
    @IndiraSenanayake 9 หลายเดือนก่อน +6

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @kumarujayasiri192
    @kumarujayasiri192 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු .

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 6 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම පරම සත්‍යය මෙයම නොවේද සාදු!! සාදු!!! සාදු!¡!!

  • @ThamaraAmarathunga
    @ThamaraAmarathunga 9 หลายเดือนก่อน +4

    ,🙏🙏🙏🙏🙏 සාදු සාදු

  • @dayapriyankara6408
    @dayapriyankara6408 9 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

    • @r.a.d.jayarathna9016
      @r.a.d.jayarathna9016 9 หลายเดือนก่อน

      ඉතාමත් පැහැදිලිව වටහා ගැනීමට හැකියාව ලැබෙනවා සාධු සාධු ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා සාධු සාධු

  • @ruparohini733
    @ruparohini733 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏🌹🌹🌹Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.

  • @Mahindak1962
    @Mahindak1962 9 หลายเดือนก่อน +2

    Theruwan saranai swaminwahansa.

  • @stationhits8180
    @stationhits8180 9 หลายเดือนก่อน +7

    ධර්මාවබෝධයලබාදෙන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා තෙරුන් සරණයි

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 9 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු පිංවත් පූජනීය වන්දනීය ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා ගෞතම බුද්ද ශාසනය තුලම නිවන් දොරටුව නොබෝ කල් නොයා අවබෝධ වේවා 🙏🙏🙏

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 9 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට

  • @mallikaweerabahu6125
    @mallikaweerabahu6125 8 หลายเดือนก่อน +1

    Namaskarawewa were sadu sadu sadu

  • @SumithraWirasekara
    @SumithraWirasekara 9 หลายเดือนก่อน +3

    Samma sambudu saranai

  • @nimalr5111
    @nimalr5111 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 9 หลายเดือนก่อน +4

    🌸🌸🌸🙏🙏🙏🌺🌺🌺

  • @kusumwijesinghe7772
    @kusumwijesinghe7772 9 หลายเดือนก่อน +2

    Sadu sadu sadu ,theruwan saranai seaminwshansa,

  • @thiraniwithana5017
    @thiraniwithana5017 9 หลายเดือนก่อน +2

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @dilinisandarenu8607
    @dilinisandarenu8607 9 หลายเดือนก่อน +2

    උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා
    🙏 🙏 🙏

  • @vishakaupuli1597
    @vishakaupuli1597 9 หลายเดือนก่อน +1

    Theruwan Sarenai ape swaminwahanse Boho pin

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 9 หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @lakmini9103
    @lakmini9103 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 9 หลายเดือนก่อน +6

    සාධු .....සාධු ....සාධු ....🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 5 หลายเดือนก่อน

    සාදු. සාදු. සාදු. 🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 9 หลายเดือนก่อน +3

    😇🙏🙏🙏

  • @seethairangani2921
    @seethairangani2921 8 หลายเดือนก่อน

    Oba wahanseta theruwan saranie

  • @sunilranaweera572
    @sunilranaweera572 9 หลายเดือนก่อน +5

    ස්තුතියි ස්වාමින්වහන්ස ..මං සමන්තභද්‍ර හාමුදුරුවන් ගෙ දේශනා තුලින් තමයි බුදු දහම අවබෝධ කොට ගත්තේ ..මෑතක ඉදල ඔබ වහන්සේගෙ දේශනා අහන්නෙ . පාලි වචන තියෙන නිසා ටිකක් අමාරුයි අවබෝධ කොට ගන්න ..ඒත් ඔබ වහන්සේ කියන පරිදි දිගටම අහනව.ඔබ දෙනමම මට සැරියුත් මුගලන් වාගෙ

    • @rewdonmemes4920
      @rewdonmemes4920 9 หลายเดือนก่อน +5

      හාපෝ සමන්තභද්‍ර කියන්නෙ කවුද ?????ඒනම කියන්නවත් එපා.අපේ මේ පින්වත් ස්වාමීන්වහන්සේ මොනතරම් හරවත් දේශනා ද අපට දෙන්නෙ....

    • @ChamaraDunnage
      @ChamaraDunnage 7 หลายเดือนก่อน

      😅

    • @jayanthiwanniarachi9398
      @jayanthiwanniarachi9398 3 หลายเดือนก่อน +1

      නිවන් අරමුණ කරගෙන දේසනා කරන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ට ඉක්මනින් අරහත් ඵල ශාක්සාත් කරගැනීමට ශක්තිය ⁣ ⁣ලැබේවා.

  • @indraniherath3266
    @indraniherath3266 8 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏 🙏🙏🌼🌼🌼💐💐💐🌷🌷🌷

  • @nimmisadana5672
    @nimmisadana5672 9 หลายเดือนก่อน +2

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏

  • @SumithraWirasekara
    @SumithraWirasekara 9 หลายเดือนก่อน +1

    Oba wahanse me bawayema l niwanata path weva

  • @MA-ke1hp
    @MA-ke1hp 9 หลายเดือนก่อน +1

    🙏🌸🙏🌸🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudarshaniPerera-o4j
    @SudarshaniPerera-o4j 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @Janaranjanee
    @Janaranjanee 9 หลายเดือนก่อน

    Sadu Sadu sadu

  • @thusithakodagod9233
    @thusithakodagod9233 9 หลายเดือนก่อน +2

    අවබෝධ කල යුතුය යන්න අවබෝධ කල බව මැනවින් ප්‍රකට කල ඹබවහන්සෙ ට මාගේ නමස්කාරය වේ වා
    සාදු සාදු සාදු

  • @DUMINDUDILRUWAN730
    @DUMINDUDILRUWAN730 9 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KalyaniMunasinghe-mu5dw
    @KalyaniMunasinghe-mu5dw 29 วันที่ผ่านมา

    Sadu sadu

  • @mallikaweerabahu6125
    @mallikaweerabahu6125 8 หลายเดือนก่อน

    Namaska

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu

  • @tharangajayasinghe7170
    @tharangajayasinghe7170 7 หลายเดือนก่อน

    🌸🌸🌸🌸

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 8 หลายเดือนก่อน

    .🙏🙏🙏

  • @siriyalathakumari6062
    @siriyalathakumari6062 9 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu

  • @siriyalathakumari6062
    @siriyalathakumari6062 9 หลายเดือนก่อน +1

    🎉

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg 9 หลายเดือนก่อน +2

    විශ්වයේ
    පැවැත්ම.මත.වෙනස්.වීම.ස්වභාවිකය.යථාර්ථය.ධර්මාවබෝධයෙන්.ජන.දිවියට.සමීප.කරන
    දේශකයාණන්.වහන්ස......නිවී.සැනසේවා....

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 8 หลายเดือนก่อน +1

    දුක්කිතසසරදුකින්එතරවීමපිණිසඵුධුබණදෙසනඔබවහන්සේටමාගෙනමස්කාරයවෙවාසාධුසාධුසාධු

  • @pulindu12
    @pulindu12 9 หลายเดือนก่อน +1

    ❄️🌸️✨️🌹🙏🌸🙏🌸🙏🌹✨️️🌸❄️
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏
    🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏 🌹සාදු🙏

  • @sarathw5740
    @sarathw5740 8 หลายเดือนก่อน

    55:48 මේක මහායාන "ආලයවින්නාන" වගේ තමයි මම හිතන්නේ මේක "චුතිස් චිත්ත සහ පටිසන්ධිචිත්තා" මගින් වඩාත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන්.
    55:48 This sounds like Mahayana "Alayavinnana" I think this can be better explained by "Chutis Citta and Patisandhicitta"

  • @renukajayatilleke1116
    @renukajayatilleke1116 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nilukasenanayaka
    @nilukasenanayaka 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 9 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @siby18
    @siby18 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nayanaguruge6913
    @nayanaguruge6913 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodidewminie5652
    @chamodidewminie5652 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya2642 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏