#srilanka

แชร์
ฝัง

ความคิดเห็น • 643

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 27 วันที่ผ่านมา +138

    ලෝබ නැතිව දැනුම දෙනවා. ඔයා වගෙ මිනිස්සු අඩුයි. මමත් ඔය වඩෙ කලාට දැනගෙන හිටියෙ නැහැ .ස්තුතියි

  • @ruwanathapatthu6673
    @ruwanathapatthu6673 27 วันที่ผ่านมา +283

    ඕක කිසිම බාස් කෙනෙක් කියන්නෙ නැහැ මමත් ඔය වැඩේ කරනවා ,මම දවසක් බාස් කෙනෙක් ගෙන් ඔය ගැන ඇහුවා ඔහු කිව්වෙ එහෙම යන්න එපා කියලා විතරයි ,, ඔයාගේ ඒ පැහැදිලි කිරීම ගොඩාක් හොදයි ඔබට ජය වේවා

    • @umangaharis7652
      @umangaharis7652 23 วันที่ผ่านมา +1

      Matath okamai kiwwe

    • @gayanpushpakumara3658
      @gayanpushpakumara3658 23 วันที่ผ่านมา +3

      පල්ලම් වල නිවිටල් ගියාම මොකද වෙන්නේ

    • @ST_can
      @ST_can 22 วันที่ผ่านมา

      නිවුටල් නම් අවුලක් නෑ නේද. එජිම ඕෆ් කල්ල හෝ නොකර නිවුටල් ගියාට අවුලක් නෑ. හැබැයි පල්ලම ඉවර වෙද්දි ගියර් එකට ගහල ස්ටාට් නම් කරන්න හොද නෑ. මන් දන්න විදියට ​@@gayanpushpakumara3658

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 22 วันที่ผ่านมา +4

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
      බුදුසරණයි ..! 🙏🌹🌈️❤🙏🌹☔🌹☔

    • @thusharachaminda8633
      @thusharachaminda8633 21 วันที่ผ่านมา

      ❤❤

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 27 วันที่ผ่านมา +116

    ක්ලච් එක අල්ලන් යන්න හොඳ නෑ කියලා දැනගෙන හිටියේ .අද තමයි හේතුව දැනගත්තේ.thank you bro

  • @hashansandaruwan9112
    @hashansandaruwan9112 12 วันที่ผ่านมา +11

    Clutch එක වැඩ කරන්නේ හැම නිතරම එකම විදියකට. පල්ලමේදී එක විදියකුයි, අනෙක් වෙලාවට තව විදියකුයි නෑ. Driving pattern එක පිලිබඳ අවබෝදයක් නැති කම නිසා තමයි හැමෝම පල්ලම් වලදී clutch එක ගැන කතා කරන්නේ. එහෙම කියන සමහරු ට්‍රැෆික් වලදී විනාඩි ගණන් clutch එක අල්ලන් ඉන්නවා, නමුත් පල්ලමකදී උපරිම තත්පර 10ක් වගේ තමයි clutch එක අල්ලන්න වෙන්නේ.

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 25 วันที่ผ่านมา +52

    ඔබ හොඳම ගුරුවරයෙක් දිගටම කරගෙන යන්න.
    දෙවි පිහිටයි

  • @SumithPriyantha-ev8pe
    @SumithPriyantha-ev8pe 3 วันที่ผ่านมา +3

    ඉතාම පැහැදිලි කරුණු කියල දීමක් ස්තුති ඔබ තුමාට ....

  • @prasadchamara6203
    @prasadchamara6203 26 วันที่ผ่านมา +44

    සුපිරි පැහැදිලි කිරීමක්..මමත් දැන් අවුරුදු 15 විතර බයික් පදිනවා අද තමයි මේක දැනගත්තෙ...thanks ❤

  • @siwkonasl3901
    @siwkonasl3901 21 วันที่ผ่านมา +11

    ඇත්තටම මමත් මුලදි පල්ලම් වලදී ගියේ ක්ලච් එක අල්ලගෙන .හැබැයි ටික කාලෙකින් මම දැනගත්තා එහෙම කරන්න හොඳ නැහැලු කියලා පස්සේ එහෙම කලේ නෑ..ඒත් මොකක්ද වෙන්නේ කියලා හරියටම දැනගත්තේ ඔබගෙන්..බොහොම ස්තුතියි . දුප්පත් අපිට තියෙන ලොකුම වාහනේ තමයි බයික් එක..ඒක කැඩුනම මොන තරම් අමාරුවේ වැටෙනවද..අත කැඩුනාවගේ .

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 23 วันที่ผ่านมา +48

    ඇත්තටම හොද වැඩක් මල්ලි. අවුරුදු 26ක් බයික් පැද්ද. ඔය වැඩේ කරන්න හොද නෑ කියල අද තමයි දන්නෙ

    • @jehanfernando5699
      @jehanfernando5699 21 วันที่ผ่านมา +2

      එහෙම ද .....උබ බැදලද......😂 පොඩ්ඩක් syber clinic එකත් බලහන් දන්නේ නැති ගොඩක් ඒවා දැන ගන්න පුළුවන් .අවු 26 නාකි වෙනකං බයික් පැදලා ඒක දන්නෙත් නැද්ද මැටි හරකා😮

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 19 วันที่ผ่านมา +1

      ​@@jehanfernando5699 cyber 😂

    • @jehanfernando5699
      @jehanfernando5699 19 วันที่ผ่านมา

      @@FfHgg-ox5ug උබත් බලනව නේද 😂😂

    • @eshanhansana6895
      @eshanhansana6895 18 วันที่ผ่านมา +2

      ​@@jehanfernando5699 cyber kiyala type karanna danne nathi mati haraka😂

    • @FfHgg-ox5ug
      @FfHgg-ox5ug 18 วันที่ผ่านมา

      @@jehanfernando5699 මොනාද 😂

  • @ranganadenesh4091
    @ranganadenesh4091 26 วันที่ผ่านมา +36

    සුපියට කියලා දුන්න
    හැම බාස් කෙනෙක්ම කියනවා ක්ලච් එක අල්ලන් පැල්ලම් වල යන්න එපා කියලා
    ඒත් කිව්වට වැඩක් නෑ.
    මොකද මලාට ඇහැවුවත් කියන්නේ නෑ තව ගියර් එකක් මරු කරන්නේ නෑ ක්ලච් එකෙම්ම යන්නේ කිවුවට කොටලා පෙවුවත් ඒ පුරුද්ද අත අරින්නෙනෑ.
    ඊට පස්සේ හදපු බාස්ට තැන තැන බණ බැන ගිහින් වෙන තැනක හදන්න දානවා. ඒ බාසුත් කලින් හදපු බාස්ට බැන බැන කස්ටමත් ෆෝම් කරලා වැඩ්ඩා වෙන්න හදනවා. ඒත් ඒ ලෙඩෙම ආපහු එනවා.ආයේ දානවා වෙන තැනකට. ඕකයි රියදුරංගේ රටාව. ඇහැවුවොත් කියන්නේ මම ගියර් මරු කරලා පැල්ලම් වල ක්ලච් එක අතින් අල්ලන්නේ වත් නෑ කියලා. මලාට වරදක් පිළිගන්නේ නෑ.

    • @ryan_gt4721
      @ryan_gt4721 25 วันที่ผ่านมา

      හේතුව කියල දෙන්න තරම් මනුස්ස කමක් නෑ.

    • @badowner620
      @badowner620 23 วันที่ผ่านมา +1

      පුක දුන්නාට ස්තූතී නැවත පුක දීමට * සලකුණ යොදන්න

  • @shineisle2263
    @shineisle2263 26 วันที่ผ่านมา +31

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත් අගයනවා.🙏🌹❤👍

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 25 วันที่ผ่านมา +20

    සුපිරි පැහැදිලි කිරීමක්..මමත් දැන් අවුරුදු 15 විතර බයික් පදිනවා අද තමයි මේක දැනගත්තෙ...thanks .👍

  • @wishwaudayanga2923
    @wishwaudayanga2923 4 วันที่ผ่านมา +1

    ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා .මාත් එහෙම යනවා පල්ලම් වල .ඒක හොදනැති හේතුව දැනගත්තේ අදයි

  • @NishaTV759
    @NishaTV759 27 วันที่ผ่านมา +36

    වැඩේ නියමයි දිගටම කරගෙන යන්න

  • @buddhikaisuru526
    @buddhikaisuru526 18 วันที่ผ่านมา +1

    supiriyatama kiyala denawa hodata therenna. nice aiye keep it up

  • @captainnemo3958
    @captainnemo3958 27 วันที่ผ่านมา +7

    නියමයි යාලුවා❤ ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊😊😊❤❤

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 21 วันที่ผ่านมา +2

    ඉතාම වටිනා දැනුවත් කරීමක් ඉස්තූතියි ඔබට.

  • @manojwijewickrema220
    @manojwijewickrema220 27 วันที่ผ่านมา +44

    ක්ලච් ප්ලේටි ගෙවිලා නම් දාගන්න පුලුවන් ඒත් පල්ලමක ක්ලච් අල්ලගෙන යනවා නම් ජීවිතය සොරිම තමයි

  • @chanakasameera1595
    @chanakasameera1595 25 วันที่ผ่านมา

    ගොඩාක් වටින විඩියෝ එකක් . බොහොම ස්තූති . වෙනස්ම දෙයක් හැමෝම කතා කරන්නේ දන්න දේවල් . ස්තූති

  • @kavishnakalhara
    @kavishnakalhara 25 วันที่ผ่านมา +4

    බොහොම හොද පැහැදිලි කිරීමක් නියමයි ❤️

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 21 วันที่ผ่านมา +1

    ඉතාම ,,හොද පැහැදිලිකිරිමක් බොහොමත්ම ස්තුතියි ,, තව තවත් මෙවැනි අප අතින් සිදුවන වැරදි පෙන්වාදෙන්න.

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 27 วันที่ผ่านมา +16

    වටිනාම උපදෙස් ❤️👌

  • @nadeepsanjeewa2729
    @nadeepsanjeewa2729 22 วันที่ผ่านมา +1

    ගොඩක් හොද ඉදිරිපත් කිරීමක් ...ජයවේවා 🙏🙏

  • @kavishkamadushan6239
    @kavishkamadushan6239 12 วันที่ผ่านมา +1

    Godak thanks ayya.ada thamai hariyatama danagaththe.❤

  • @sameerawimalasooriya3852
    @sameerawimalasooriya3852 24 วันที่ผ่านมา +1

    Woow niyamai pahadilikireema.
    Digatama videos krnna channel 1th subscribe kala.. 👍👍

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 28 วันที่ผ่านมา +33

    බයික් වල කාර්බ් හරියටම ටියුන් කරන විදිය ගැන වීඩියෝ එකක් ගේන්නකෝ පැට්‍රිකල් එක්කල 🥲

    • @aftxredaa6592
      @aftxredaa6592 27 วันที่ผ่านมา +4

      Anivaren ikmanatama gennako mn vena vedios vala thiyena vidiyata tune kara eth mis karanava .

  • @user-bp1kd3wv4c
    @user-bp1kd3wv4c 26 วันที่ผ่านมา +9

    සුපිරි. අවංකවම කියලා දුන්නා❤

  • @CeylonDailyObservations
    @CeylonDailyObservations 27 วันที่ผ่านมา +1

    Please do video like this brother. very Informative. Nice explanation. Go head brother !!!

  • @damithchira
    @damithchira 27 วันที่ผ่านมา +24

    ක්ලච් එක බාගෙට අල්ලන් පල්ලම් බස්සන එක තමා අවුල්. සම්පූර්නෙන් අල්ලගෙන පල්ලම් වල ගියාට අවුලක් නෑ... බ්‍රෑන්ඩ් නිව් අරන් අවුරුදු 8ක් වෙනකම් අදටත් ක්ලච් එක අල්ලගෙන තමා පල්ලම් බස්සන්නේ... සතියට දෙපාරක් 18 වංගුව බස්සනවා හසලකට එනකම් කිලෝමීටර් 15ක්. අදටත් හෙනයක් වත් නෑ ක්ලච් ප්ලේට් වලට... 😁 100,000+km පැදල තියෙන්නෙ. GN125

    • @menakaabeywickrema1798
      @menakaabeywickrema1798 27 วันที่ผ่านมา +2

      මෙයාගේ පච

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 27 วันที่ผ่านมา +2

      ක්ලච් එක විතරක් නෙවේ බ්‍රේක් පෑඩ් ගෙවීමත් වැසි වෙනව

    • @AyeshChamika-rq5ee
      @AyeshChamika-rq5ee 26 วันที่ผ่านมา

      Ayye mokakda bike eka

    • @AyeshChamika-rq5ee
      @AyeshChamika-rq5ee 26 วันที่ผ่านมา

      Km kiyak padalada danata

    • @damithchira
      @damithchira 26 วันที่ผ่านมา

      @@AyeshChamika-rq5ee 100,000+

  • @kahalajayashan9230
    @kahalajayashan9230 20 วันที่ผ่านมา +18

    ඕක ප්‍රායෝගිකව එහෙම වෙනවයි කියල හිතුවට පල්ලම් වල ක්ලච් එක අල්ලං ගියා කියල ඔහොම වෙන්නෙ නෑ.
    මාත් ඕක මෝටර් කාර්මික ඉන්ජිනේරු කිහිප දෙනෙක්ගෙන්ම කාලෙකට කලින් අහල දැනගත්ත දෙයක්.
    දැං ඔය බයික් එකෙ ක්ලච් ප්ලේට් පොලිශ් වෙලා තියෙන හේතුව පල්ලම් වල ක්ලච් අල්ලං යන එක නෙවෙ.
    ක්ලච් ප්ලේට් shine වෙලා grip එක නැති වෙන්න හේතු තමයි නියමිත කාලයට ඔයිල් මාරු කරන්නෙ නැති එක. අන්න ඒක ප්‍රධාන හේතුවක් clutch plate shine වෙන්න.( ඔයිල් සමග එකතු වුන යකඩ කුඩු )
    ඊලඟ එක clutch එක replace කරාම හරියටම බයික් එක පදින කෙනාගෙ මට්ටමට clutch එක regulate කරන්නෙ නැති එක.
    අන්න එතකොට පල්ලමක clutch එක අල්ලං ගියාට වැඩක් නෑ clutch plate හරියට ඈත් වෙලා නෑ. පොඩි ස්ලිප් එකක් හිටිනව. අන්න එතකොට නම් ඉක්මනින් ගෙවීම වැඩී. මොකද ලොකු presure එකක් එක්ක තමයි clutch plate සහ presure plate එකට ඇතිල්ලෙන්නෙ. ඒකයි කියන්නෙ පල්ලම් වල clutch අල්ලං යනව නම් clutch handle එක කෙලවරටම මිරිකන්න කියල.
    ඊලඟ එක clutch plate මාරු කරන්න වුනොත් clutch plate විතරක් මාරු කරන්න හොඳ නෑ presure plate අනිවාර්යයෙන් මාරු කරන්න ඕනමයි.
    ඒ ඇර මෙතන කමෙන්ට් කරන අයත් ක්ලච් එක අල්ලං ගිහින් ඇති ඕන තරම්.
    හරි විදිහට නියමිත කාලෙට එනිජින් ඔයිල් මාරු කරල. Clutch handle එක කෙලවරටම තද කරං පල්ලම් වල යනව නම් කිසිම හානියක් වෙන්නෙ නෑ.
    සාමාන්‍යයෙන් අවුරුදු 10 ක් විතර ඔරිජිනල් එන clutch plate එකෙන්ම දුවන්න පුලුවන්. ඕනනම් හැමදාම clutch අල්ලං ගියත් ප්‍රශ්නයක් නෑ.
    අවුරුදු 10 ක් ගියාම ඉතින් ගෙවුනත් නැතත් clutch plate මාරු කරන්න 😂.
    ඒත් පල්ලමක clutch අල්ලං ගියා කියල ඔහොම වෙනව නම් slip වෙනව නම් ඒක වෙන අවුලක්.

    • @SURANGA653
      @SURANGA653 19 วันที่ผ่านมา +1

      ekagai

    • @fireefirekollo9877
      @fireefirekollo9877 19 วันที่ผ่านมา +2

      ඒක තමයි බං මාත් පදින්නේ cluch එක අල්ලන් තමයි නිවුටල් එක දාගෙන ගිහින් ඒක පාර වලකට වැටුනා 1 st එකට පැන්නා එදායින් පස්සෙ cluch එක අල්ලන් යන්නේ තාම ඉතින් ගෙවිලා නම් නෑ😂

    • @kahalajayashan9230
      @kahalajayashan9230 19 วันที่ผ่านมา +5

      @@fireefirekollo9877 ඔව් මෙතන මේ වීඩියො එකෙ පෙන්නන ක්ලච්ප්ලේට් පොලිශ් වෙලා තියෙන්නෙ වෙන හේතුවක් උඩ. නැතුව clutch අල්ලං පල්ලං වල ගියාට ඔහොම වෙන්නෙ නෑ කවදාවත්.
      එහෙම වෙනවනම් automobile වල පෙරලියක් කරමින් හොයාගත්ත ක්ලච්ප්ලේට් වලින් වැඩකුත් නෑ 😄.
      ඔය විදිහට ගෙවෙනවනම් ඉතින් අර තෙල් නැති කාලෙ ලංකාවෙ බයික් වලින් 98% කම clutch plate මාරු කරන්න වෙනව.
      හොඳම දේ මේ වීඩියො එකෙ පෙන්නන බයික් එකෙ තියෙන ගැටලුව හොයල ඒකට පිලියමක් යොදන එක.

  • @helloynasfed
    @helloynasfed 24 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි. අද මම ගොඩක් වටින දෙයක් ඉගෙන ගත්තා.

  • @himarashanaka
    @himarashanaka 27 วันที่ผ่านมา

    Thank you Brother. Kawruth kiyanne ne oya kathawa. Respect :)

  • @dumindakumara4008
    @dumindakumara4008 21 วันที่ผ่านมา +1

    එහෙම හොද නෑ කියල අහල තියනව ඒත් හරියටම හේතුව අද දැනගත්තෙ. ස්තූතියි සහෝදරයා ඔබට ජය

  • @sameeralakmal680
    @sameeralakmal680 27 วันที่ผ่านมา +6

    😮ගොඩක් ස්තූතීයි මිත්‍රයා දැනුවත් කලාට.. 😊❤

  • @sewwandikumarasiri7594
    @sewwandikumarasiri7594 24 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තූතියි දැනුවත් කලාට අපිත් ඔය දේ කරනවා

  • @user-pe2mq6nn1e
    @user-pe2mq6nn1e 13 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි සහෝදරයා .ජයවේවා .

  • @eranthasiriwardena7704
    @eranthasiriwardena7704 16 วันที่ผ่านมา

    ඔයාගේ දැනුමෙන් අපිට කියලා දිපූ අදහස් ගෝඩාක් වටිනවා මල්ලී. ඔයාගේ වැඩසටහන තව තවත් ලස්සනට කරගෙන යන්න..ලැබේවා .!
    නොදන්න දේවල් කියලා දුන්නට බොහොම පිං .!🙏🙏🙏❤❤❤

  • @janakawijerathne7513
    @janakawijerathne7513 27 วันที่ผ่านมา +1

    Best explanation. Thank you, brother ♥

  • @akilagayantha1862
    @akilagayantha1862 27 วันที่ผ่านมา +1

    Mewage videos karanna ayyae oyata godak pin api digatama balanw

  • @kasyapaatapattu2555
    @kasyapaatapattu2555 19 วันที่ผ่านมา

    ඉතාමත් වටින දේයක් ඉගෙන ගත්තා ඉස්තූතියි.

  • @dpremathissa4575
    @dpremathissa4575 25 วันที่ผ่านมา +2

    ස්තූතියි, නොසගවා දුන් උපදේශාත්මක විඩියෝවට.

  • @roshanpriyadarshana5071
    @roshanpriyadarshana5071 25 วันที่ผ่านมา

    Thank you godak watinaa vidiyo ekak❤

  • @user-lu6fv4qq4n
    @user-lu6fv4qq4n 25 วันที่ผ่านมา +1

    නියමයි...හරිම පැහදිලියි...ලස්සන පැහදිලි කිරිමක්...

  • @lakshanpiumantha4540
    @lakshanpiumantha4540 12 วันที่ผ่านมา

    නියමයි අයියේ ඔයා නියම ගුරුවරයෙක් නොදන්න දෙයක් පැහැදිව කියලා දෙනවා දිගටම මේ වගේ වීඩියෝ කරන්න අහන් ඉන්න ආසයි කියලා දෙන විදියට

  • @jehanfernando5699
    @jehanfernando5699 21 วันที่ผ่านมา

    හොද පැහැදිලි කිරීම ක්.thanks හොද බාස්..😊

  • @jagathpkperera2346
    @jagathpkperera2346 17 วันที่ผ่านมา

    අපූරු පැහැදිලි කිරීමක් ස්තුතියි බෙහෙවින් ඔබට🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @user-hb5nq9xq9l
    @user-hb5nq9xq9l 27 วันที่ผ่านมา +9

    ගොඩාක් වැදගත් දෙයක් මචන් කියල දුන්නෙ.මටත් බයික් එකක් තියෙනව ඒත් මම ක්ලච් එක මිරිකගෙන පල්ලම් බස්සන්නෙ නෑ.ඒත් නොදන්න අයට ලොකුම ලොකු දැනුමක් උඹ දුන්නෙ.සුපිරි වැඩක් බන්

    • @Sathsara_bro
      @Sathsara_bro 25 วันที่ผ่านมา

      ක්ලච් ප්ලේට් යනව කිය්ල්න්නෙ ඕකටද 🙂

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 22 วันที่ผ่านมา

      ​@@Sathsara_bro👍🌹.. ඔව් .. ඒ ස්ප්‍රින්ග් ටෙන්ෂන් එකෙන් ඒ ප්ලේට් බඳාගන්නා එකෙන් තමා රෝදේ කරකවන්නේ .. වාහන වළ දෙකයි .. ඈත් වෙනවා වැඩියි .. කොහොමත් කැරකෙන එන්ජිමට සම්බන්ඳවෙද්දි පොඩ්ඩක් ස්ලිප්වෙලා තමා බදා ගන්නේ .. 👍🌹🤗💙 ..

    • @alexandersenanayake3974
      @alexandersenanayake3974 13 วันที่ผ่านมา

      superb.thanks​@@SanjeewaUdayakumara-ub9kr

  • @wijebandaraamarasingha1559
    @wijebandaraamarasingha1559 24 วันที่ผ่านมา

    ගොඩක් වටිනා දැනුමක් ලැබුනා .

  • @nayanarangakodithuwakku7672
    @nayanarangakodithuwakku7672 18 วันที่ผ่านมา

    සුපිරි දිගටම කරන් යමු❤️ හොදට තේරෙනවා කියන දේ

  • @riyasakatv1117
    @riyasakatv1117 25 วันที่ผ่านมา

    හරිම වැදගත් දෙයක් දිගටම කරගෙන යන්න.

  • @KasunANU-t2w
    @KasunANU-t2w 16 วันที่ผ่านมา

    හොදට පැහැදිලි කරනව..තවත් විඩියෝ දාන්න ..තෙරුවන් සරනයි

  • @kapilasampath3434
    @kapilasampath3434 15 วันที่ผ่านมา

    සුපිරි .පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් ආකාරයට භාෂාව හසුරුවනවා.subscribe කලා. ඉදිරියට දැනුම අවශ්‍යයි . ඔබට තෙරුවන් සරණයි

  • @mohamadrilaf707
    @mohamadrilaf707 8 วันที่ผ่านมา

    Niyamai Putha, maath oya wadey karanawa, hari pahedili kireemak kaley, deergayusha obata,

  • @samwms7439
    @samwms7439 21 วันที่ผ่านมา +1

    මමනම් කවදාවත් එහෙම යන්නෙ නෑ ,හොඳ නැ කියල දන්නව හේතුව දන්නෙ නෑ ,අද දැනගත්ත,thanks bro❤️

  • @user-gj3ev9do6p
    @user-gj3ev9do6p 15 วันที่ผ่านมา

    බොහොම ස්තුති හොද දැනුුවත් කිරිමක් බුදු සරණයි

  • @herewegosl2429
    @herewegosl2429 26 วันที่ผ่านมา

    Good explanation bro❤️❤️ , keep it up

  • @athulasudarshana5836
    @athulasudarshana5836 3 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි...
    තවත් එවැනි දෑ අපට දෙන්න..අපි නොදැන කරන වැරදි..මම අද ඉදන්ම හදාගන්නවා..

  • @dumindadesilva7579
    @dumindadesilva7579 24 วันที่ผ่านมา

    හොද දැනුවත් කිරීමක්.නියමයි ස්තුතියි

  • @GunarathnaBandara-ws8wq
    @GunarathnaBandara-ws8wq 27 วันที่ผ่านมา

    ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නේ.

  • @wmsbwijekoon3195
    @wmsbwijekoon3195 17 วันที่ผ่านมา

    ස්තූතියි මල්ලී. ඔබට සුබ අනාගතයක් වේවා...!

  • @hope8609
    @hope8609 20 วันที่ผ่านมา

    saehnna watina video ekak math ohoma tamai gye aith yanne na thank you such a great video
    🥰🥰

  • @Akhila_Ariyawanse
    @Akhila_Ariyawanse 10 วันที่ผ่านมา

    මේ විඩියෝ එක ඇත්තටම ගොඩක් වටින එකක්. මමත් clutch එක අල්ලන් යන්නේ පල්ලම්වල. ආය නම් යන්නෙ නෑ. ගොඩක් ස්තුතියී පැහැදිලි කරාට. ලස්සනට කියලා දුන්නා ❤🎉😊

  • @udayabandara824
    @udayabandara824 24 วันที่ผ่านมา

    Niyametama kiya dunna. Bohoma sthuthiy... digatama me wage dewal pahadili karala denna. math hama pallamakama clutch eka allan thama yanne. E qwa widiyata clutch eke kudu gihillada koheda engin eka sawuththu una 1113,000k weddi. e gamana aluthin bore ekak dala haduwa. Clutch eka allala petrol ithuru karanna gihin pattama paduwak kara gaththe.

  • @user-et6qy7et4o
    @user-et6qy7et4o 25 วันที่ผ่านมา +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි නොදන්න දෙයක් ගැන කියලා දුන්නාට

  • @sameeradilshan1197
    @sameeradilshan1197 13 วันที่ผ่านมา

    පට්ට චරිතයක් හොඳේ ගොඩක් ස්තූතියි සහෝදරයා ❤❤❤

  • @Bandarapu
    @Bandarapu 27 วันที่ผ่านมา +59

    ගත්ත දවසේ ඉදන් පල්ලන්වල ක්ලච් එක අල්ලන් යන්නෙ 76200 ක් දිව්වා තාම හොදයි

    • @aaindians
      @aaindians 27 วันที่ผ่านมา +18

      ඔහොම දිගටම අල්ලන් පලයන් 😅

    • @Bandarapu
      @Bandarapu 27 วันที่ผ่านมา +11

      @@aaindians අල්ලන් ය්ද්න හින්දනේ කිව්වේ යකෝ උබත් අල්ලන් පලයන්

    • @shirankaxpress769
      @shirankaxpress769 27 วันที่ผ่านมา +6

      ඔව් ඊට වඩා තෙල් ඉතුරුයී

    • @dimuthumuthukumara3015
      @dimuthumuthukumara3015 27 วันที่ผ่านมา +3

      Pohottu karayek😅

    • @youd7493
      @youd7493 27 วันที่ผ่านมา

      Honda bike ekakda

  • @user-ys8sz8dw6d
    @user-ys8sz8dw6d 20 วันที่ผ่านมา

    හොදට තෙරුනා කියපු විදියට .❤ වටින විඩියො එක්ක්...❤

  • @terrancemendis5058
    @terrancemendis5058 16 วันที่ผ่านมา

    "ස්තුතියි ගොඩක්" දැනුවත් කලාට..මමත් ඔය වැරැද්ද කරනවා.මින් පස්සෙ නොකරන්න හිතා ගත්තා..👍💐

  • @pramodumayanga6906
    @pramodumayanga6906 18 วันที่ผ่านมา +5

    ලෝබ නැතුව උතුරන්න හරි යන්න ඕනෙ 😌❤️

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha8305 20 วันที่ผ่านมา

    දැනුවත් කලාට ස්තූතියි.

  • @pubudumendis2369
    @pubudumendis2369 27 วันที่ผ่านมา

    Ekanao mara wadagath deyak ❤ jaya wewa😊

  • @sagathilakarathne5210
    @sagathilakarathne5210 8 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා❤️👍

  • @sandulmunasinghe5502
    @sandulmunasinghe5502 21 วันที่ผ่านมา

    Malle niyametama pahadele karala dunna,mamath oya gon wedema karanawa,ada Edala,warada niwarade kara gannawa,bohoma sthuthie

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 21 วันที่ผ่านมา

    දැනුවත් කිරීමට ස්තුතියි .....

  • @PradeepChamara
    @PradeepChamara 27 วันที่ผ่านมา

    ඒක හරි ,බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

  • @N.Keshan
    @N.Keshan 25 วันที่ผ่านมา

    Thank you for your advice ❤

  • @CharithHewawasam
    @CharithHewawasam 25 วันที่ผ่านมา

    Nice explanation.... Keep up bro...

  • @PradeepKumara-qj1hu
    @PradeepKumara-qj1hu 4 วันที่ผ่านมา

    ස්තුතියි දැනුවත් කරාට..

  • @udayasiriwardhana-oj8jr
    @udayasiriwardhana-oj8jr 25 วันที่ผ่านมา

    ස්තුතියි දැනුවත් කලාට

  • @user-ys6cx8sh4d
    @user-ys6cx8sh4d 12 วันที่ผ่านมา

    Niyamai Machan..theruna ekenma..

  • @manjulakrishantha-lg4ls
    @manjulakrishantha-lg4ls 19 วันที่ผ่านมา

    ඇත්තටම වටිනව සහෝදරයා❤️

  • @Laksitha-j2l
    @Laksitha-j2l 20 วันที่ผ่านมา

    Supiri ela kollek❤

  • @neelakasm
    @neelakasm 24 วันที่ผ่านมา +5

    බ්‍රේක් අල්ලන්න කලින් ක්ලච් එක අල්ලන්න එපා/
    පල්ලමක යනකොට ක්ලච් එක අල්ලන්න එපා කියලා අහලා තිබුනට මම ඔය වැරදි දෙකම කරනවා.
    (මගෙ Bike එක Platina 100cc Disk Break 2007 ) දැනට අවුරුදු 17ක් විතර වෙනවා. ක්ලුච් ප්ලේට් මාරු කලෙ එකම එක වතාවක් විතරයි. 85kmph විතර speed යන්න පුලුවන්.

    • @prabath_3
      @prabath_3 23 วันที่ผ่านมา

      Balance eke brake gahanna puluwan nm ehm krt awlk na, engine power ekat ekka brake gahaddi hodata badala wadinawa

    • @gayandekmal6294
      @gayandekmal6294 18 วันที่ผ่านมา

      Break mulin allala clach pasuwada allanna ona

  • @sudeshkumara8792
    @sudeshkumara8792 21 วันที่ผ่านมา +3

    ඇත්තටම මම මේක නිතරම කරන කෙනෙක්... 🥺 තෑන්ක් අයියේ ඔයාට..🤍🖤

  • @rusiruramesh3613
    @rusiruramesh3613 22 วันที่ผ่านมา

    niyamai pehedili kirima oyage

  • @wasanthaherath2815
    @wasanthaherath2815 21 วันที่ผ่านมา

    ස්තුතියි දැනුවත්කලාට

  • @user-vt5zq3le6m
    @user-vt5zq3le6m 10 วันที่ผ่านมา

    ගොඩක් වටිනව ❤

  • @chintha07
    @chintha07 18 วันที่ผ่านมา

    අදයි හරියටම පැහැදිලිව දැනගත්තෙ ❤❤❤

  • @rangajeewa9681
    @rangajeewa9681 26 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සහෝදරයා 💟👌👍

  • @user-qu5os4iy2u
    @user-qu5os4iy2u 25 วันที่ผ่านมา

    Niyamai godak watinawa

  • @sagarawijesooriya6723
    @sagarawijesooriya6723 26 วันที่ผ่านมา

    Thanks bro...ගොඩක් වටිනවා මේක❤

    • @chandanalanka6451
      @chandanalanka6451 23 วันที่ผ่านมา

      Hoda deshanayak halide hariyata kivva.padina eka thamange vadak

  • @gayavlogs3363
    @gayavlogs3363 21 วันที่ผ่านมา

    Broo good job❤🤟 Genuine parts ganan wadi nisaa budget ekata ගැළපෙන indiyan wena item ekak oya recommend කරලා dannakoo watinawa eka nodanna ayata❤

  • @user-ii1lo8gz7m
    @user-ii1lo8gz7m 17 วันที่ผ่านมา

    Good lesson ❤

  • @nadeera_asanka
    @nadeera_asanka 26 วันที่ผ่านมา

    watinawa machan. thawa danna video. nodanna dewal godak thiyei dena ganna. isthuthi.Jaya wewa!

  • @dulanjanagayashan4570
    @dulanjanagayashan4570 17 วันที่ผ่านมา

    ගොඩක් කට්ටිය දන්නේ නැති දෙයක්. Keep it up ❤

  • @indunilprasad6212
    @indunilprasad6212 26 วันที่ผ่านมา +2

    නියමයි සහෝදරයා ❤❤❤

  • @aravindalakmal3860
    @aravindalakmal3860 วันที่ผ่านมา +1

    Onna mama subcrib kara.. 👌👌

  • @terrancelakshman2473
    @terrancelakshman2473 26 วันที่ผ่านมา

    ස්තුතියි ඔබට ජයවේවා

  • @rohandilruksha8244
    @rohandilruksha8244 25 วันที่ผ่านมา

    Ahala thibuna gewenwa kiyla. Habai hethuwa danagena hitiye na. Supiri 👍

  • @elijahisaacnapoleon9545
    @elijahisaacnapoleon9545 10 วันที่ผ่านมา

    ගොඩක් වැදගත්... ❤❤❤❤