Man Asai Mage Lassana Rosa Malata (මන් ආසයි මගේ ලස්සන රෝස මලට) - Karaoke Track | Denuwan Kaushaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 8

  • @gtunes372
    @gtunes372  2 ปีที่แล้ว +3

    🖋️Lyrics,
    මතක නැති වුනු මගේ ප්‍රේමය ඔයා තාමත් දන්නෙ නෑලූ
    හිත හදාගෙන වචන ගළපන මං ඔයාගේ පරණ ප්‍රේමෙලු
    මං ආසයි මගේ ලස්සන රෝස මලට හාදු දෙන්න
    නුඹ ආසද මගෙ ලඟටම ඇවිල්ලා ආදරෙයි කියන්නට
    අපි ආගිය තැන් මතකද ඔයයි මමයි පෙම් කල දවසක
    තුරුලේ හිඳපු පොරොන්දු වුනු ඒ ලස්සන කතාව මතකද
    මතක නැති වුනු මගේ ප්‍රේමය ඔයා තාමත් දන්නෙ නෑලූ
    හිත හදාගෙන වචන ගළපන මං ඔයාගේ පරණ ප්‍රේමෙලු

  • @luckyboysl4551
    @luckyboysl4551 2 ปีที่แล้ว +1

    This song verry veery nice love to you this song ❤️💫😘

  • @thescorpion69
    @thescorpion69 ปีที่แล้ว

    මේක පට්ට ආ. තෑන්ක්ස් ❤️

  • @GeethanjaliDamayanthi-vm8yo
    @GeethanjaliDamayanthi-vm8yo 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @shenuwa7842
    @shenuwa7842 2 ปีที่แล้ว +1

    asama song ekak

  • @pradipkumara7369
    @pradipkumara7369 2 ปีที่แล้ว

    Meka nam pissuwak ❤🥀

    • @gtunes372
      @gtunes372  2 ปีที่แล้ว +1

      ❤️👍