දවසම එයා කැමතිම කෑම ගොඩාක්🤤🥳 |Life In Japan🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 561

  • @thilinisakunthala8460
    @thilinisakunthala8460 2 หลายเดือนก่อน +28

    මුලින් ම අයියට සුබම සුබ උපන්දිනයක් වේවා කියල wish කරනවා..ඇත්තටම අක්ක වාසනාවන්තයි , අයියගෙ හැසිරීම් වලින්ම පේනවා අයියා අක්කට කොච්චර ආදරෙයි ද , කොච්චර ගරු කරනවා ද කියල, හැමදාමත් ආදරය පිරී ඉතිරෙන වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා. ආදරෙයි 💛

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 หลายเดือนก่อน +2

    පුතාට සුබ උපන්දිනයක් වෙිවා බුදුසරණයි

  • @Pamodavipulaguna
    @Pamodavipulaguna 2 หลายเดือนก่อน +1

    අනේ අයියගේ සතුට හිනාව♥️ ඇත්තටම අක්කි වගේ ශෝයි කෙනෙක් ඉන්න නිසා තමයි ඒ.. දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න...❤❤
    ආදරෙයි..

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Aneee adreiiiii patiyo.. sathutin parissamin innawa neda manika ummmmaaaaa ❤️❤️❤️❤️🧡💜💜💜💜

  • @RanjaniGamage-h6s
    @RanjaniGamage-h6s 2 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී සියලු බලාපොරොත්තු ඉටුවන සුබ උපන්දිනයක් වේවා පුතාට,දෙන්නාටම තෙරුවන් සරණයි!!

  • @ArtOfCookingLK
    @ArtOfCookingLK 2 หลายเดือนก่อน +1

    Happy birthday ayya💐🎂❤️😍

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo ❤️❤️❤️🥰🥰🥰🥰 ආදරෙයි ඈ...🥰🥰🥰🥰🥰🥰

  • @sandunibandara44115
    @sandunibandara44115 12 วันที่ผ่านมา

    Subama suba wasnawantha nirogimath upandinayak wewa aiye......oyala 2na hariii lassanata adarniyawa innawa.......asai dakkama....hamdama mema sathutin parisamata inna sudu bole....❤❤❤❤ Kama Tika nam supiriiiiii hode ..........😛😛😛😛😛 Teruwan saranai Jesu pihtai oyala 2tam....❤❤❤

  • @kppiyadasa071
    @kppiyadasa071 2 หลายเดือนก่อน +1

    happy brithday aiye hamadath akkai aiyai me wage adaren inna athakota oyage paul jiwithaya tawath lassana wenawa adarei 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dewminiweerasinghe9027
    @dewminiweerasinghe9027 2 หลายเดือนก่อน +1

    Happy birthday aiya . Sathutin parissamen inna dennm . Adarei .congratulations akki 50k . Adath lassnai wenda wgem. Adarei ❤🎉❤

  • @rashmipabodhawickramarathn8525
    @rashmipabodhawickramarathn8525 2 หลายเดือนก่อน +1

    Happy birthday Aiyya🎉Hamadamth wage akkige vedio harima lassniii😍 .Akki hrima cute ❤adreiii Akki

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii sathutin inda oniiii suddo ❤️❤️❤️🧡🧡💜💜💜💜💜

  • @ManojaDeepthimala
    @ManojaDeepthimala 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සතුට පිරුණු ලස්සන සුබම සුබ උපන්දිනයක් වේවා මල්ලියෝ💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      ආදරෙයි menika.. 💖💗

  • @thilakshisubodha
    @thilakshisubodha 2 หลายเดือนก่อน +1

    Happy birthday boy 🎉🎉🎉🎉 ....ලස්සන ගෑනූ ළමයෝ ❤❤❤❤❤❤ ආදරෙයි ❤❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️💜💜🥰🥰🥰🥰

  • @tharushiadhikari1613
    @tharushiadhikari1613 2 หลายเดือนก่อน

    Vlog එක දානකල් බලන් හිටියේ😁😁
    සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ🎂
    හැමදාම දෙන්නත් එක්ක ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න🩷
    බුදු සරණයි☸️🙏🏻
    ජේසු පිහිටයි✝️🙏

  • @DilruksihkaUdayangani
    @DilruksihkaUdayangani 2 หลายเดือนก่อน +2

    Happy birthday.aiya❤❤❤❤ akki godak adarei dennatma ❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ummmmaaaaa ❤️❤️❤️💜💜😍😍😍😍

    • @ThamarakumariWijekoon-jd8gx
      @ThamarakumariWijekoon-jd8gx 2 หลายเดือนก่อน

      ​@@Samimoments Aneeeee Happiest Happyyyyy birthdayyyy oyagee hubbyyy ta akkiiyoooooo❤❤❤ be happyyyy everyy dayyy....love youuu soo muchh denntma

  • @charithakaluarachchi770
    @charithakaluarachchi770 2 หลายเดือนก่อน +1

    Happy birthday aiyaa adarei ❤🖤. එයත් ආසම කොත්තු කන්න ☺ මිනිස්සු වෙනස් උනාට මතක අමතක වෙන්නෑනෙ 🙂

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu 2 หลายเดือนก่อน +1

    Happy birthday malli!
    beautiful video!
    stay blessed!

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you aneee adreiiiii ummmmaaaaa ❤️❤️❤️💜💜😍😍😍😍

  • @Roshana-w2v
    @Roshana-w2v 2 หลายเดือนก่อน +1

    හැපි බර්ත්ඩෙ අයියේ..අද වීඩියො එක ලස්සනයි ගොඩාරියක් ❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @PasinduWarnakulasuriya
    @PasinduWarnakulasuriya 14 วันที่ผ่านมา +1

    දෙන්නව දැක්කහම ආදරේ හිතෙනවා

    • @Samimoments
      @Samimoments  14 วันที่ผ่านมา

      Thank you menika..ආදරෙයි godak 💕💕✨

  • @ShanthiGunaratna-yz7pl
    @ShanthiGunaratna-yz7pl 2 หลายเดือนก่อน

    Harima Lassanai .Oyala dennatama Bufusaranai...Devi Pihitai. ❤❤

  • @samadhisamodya5108
    @samadhisamodya5108 2 หลายเดือนก่อน

    Happy birthday aiyee adarayen sathutin nirogiwa inna lebewa kiyala parthana karanawa budusaranai ❤❤❤❤🎉🎉🎂🎂

  • @Samadhi-t2v
    @Samadhi-t2v 2 หลายเดือนก่อน

    Happy birthday aiya . Oya dennama hamadama sathutin parissamin inna. ❤❤❤❤❤❤

  • @rukshisenadeera323
    @rukshisenadeera323 2 หลายเดือนก่อน

    Aiyage hinawa..akki .adath ලස්සනයි godak video eka ....cake eknm rasa patai ....දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️🎂🎂🎂

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Aneee ummmmaaaaa adreiiiii manika parissamin inda oniiiii suddo ❤️❤️❤️💛💛💜💜💜💜

  • @MalkiMalshani-wn8cs
    @MalkiMalshani-wn8cs 2 หลายเดือนก่อน

    Niduk nirogi වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් aiye..denna ekka sathutin පරිස්සමෙන් inn ...dennatama jiwithe geemak gahanna labenn kiyala prarthana krnw 😍❤

  • @PriyadarshaniEdirighinha
    @PriyadarshaniEdirighinha 2 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් bro,හැමදාමත් වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න,ජේසු පිහිටයි,බුදු සරණයි ,ඔයාලගේ ඔය සතුට මුලු ජීවිත කාලේම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you aneee adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️❤️

  • @PahasaraSithumi
    @PahasaraSithumi 2 หลายเดือนก่อน +1

    අදත් video එක ගොඩාරියක් ලස්සනයි අක්කා ❤❤ එහ් වගෙම ඔයාත් ගොඩාරියක් ලස්සනයි 😚❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii manika ❤️❤️❤️💜💜🥰🥰🥰🥰

  • @chathuchathu1043
    @chathuchathu1043 2 หลายเดือนก่อน +1

    සියලු පැතුම් ඉටු වන සුභම සුභ උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම මල්ලියා ට..ඔය දෙන්නා හරිම සතුටින් ඉන්නවා දැක්කම අපිටත් ගොඩාක් සතුටුයි මැණිකේ.....ඔයා වගේම අය මේ ලෝකේ පිරිමි ලමයින්ට ලැබෙන්න ඕනි..ඒ වගේම මල්ලී වගේම කොල්ලෙක් ලැබෙන්න ඕනි හැම ගැහැණු ලමයෙක් ට ම...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න සුද්දො...❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Aneeee thank you akke adreiiiii godaaaaaak sathutin parissamin inda oniiii hemadama hodda suddo parissamin akke ummmmaaaaa adreiiiii ❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @SathsaraniGunathilaka99
    @SathsaraniGunathilaka99 2 หลายเดือนก่อน +1

    හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න අයියයි අක්කයි දෙන්නම එක්ක ❤️🥰 ආදරෙයි ❤️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      ආදරෙයි menika.. 💖💗 prissmin sathutin inna...💖💖💖💖💖

  • @_himasha_
    @_himasha_ 2 หลายเดือนก่อน +3

    Congratulations for half of 100k 🥹💜 අක්කගෙ චැනල් එකත් එක්ක මුල් කාලේ ඉදන්ම හිටියා මන් ඉතින් අපේ සමී අක්ක ටික ටික උඩට එන විදිහත් දැක්ක මට හරිම සතුටුයි අක්කගෙ චැනල් එක ටික ටික grow වෙනවා දකිනකොට 😩මට අද මට මත්ක් උනේ හරියටම ගිය අවුරුද්දෙ අයියගේ bd එකටත් අක්ක ව්ලොග් එකක් ගෙනාවා එකෙත් අර ලයිට් පත්තු වෙන happy birthday කියල ගහල තියන එක තියලා තිබ්බා 🥹 අයියා හරිම වාසනාවන්තයි අක්ක වගේ life patner කෙනෙක් හම්බෙන්න 🥹💜 අර අක්ක උයනකන් කුස්සියේ ඉදන් හිටපු කෑල්ල දකිද්දි මට මතක් උනේ පොඩි කාලේ අම්ම උයන්කන් අපිත් කුස්සියෙ ඉදගෙන කියෝනවනේ 🥹 අන්න ඒක පරිස්සමට ඉන්න දෙන්නම ආදරෙයි 💚

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Ane ow menika.. ow menika.. ane oyta mthkai nedoo.. Uummaaa.. Ow ane eththmai.. Oyth prissmin menika.. uummaaa digatama me wage adren imu api...💖💖💖💖💖💖💖💖💖

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා අයියා සමී අක්කා හැමදාමත් ඔයාලා දෙන්නාගේ ආදරේ වැඩි වේවා ආදරේයි ඩබලට හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න ❤❤❤❤

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama 2 หลายเดือนก่อน

    පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක් දුවත් එක්ක හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න දෙන්නටම නිදුක් නීරෝගි සුවයම ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි පුතේ ❤❤❤🎉

  • @dulanjalidissanayake5606
    @dulanjalidissanayake5606 2 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න නංගී මල්ලී ❤❤
    Happy Birthday Malli🎉

  • @manojaperera5097
    @manojaperera5097 2 หลายเดือนก่อน

    පුතාට සුභම සුභ උපන් දිනයක් වේවා !!!🎉🎉🎂
    දුව ඔයාගේ වීඩියෝස් බලන්න දැන් මම හරිම ආසයි .ඔයා හරිම ආදරණීය දුවෙක් . කෑම හදනවා බලන්න ලස්සනයි.හැම දෙයක්ම පිළිවෙලට කරනවා.❤❤❤❤❤❤❤❤❤

  • @ChethanaChuti
    @ChethanaChuti 2 หลายเดือนก่อน +1

    happy brithday aiya dennath akka satutin enna ❤❤❤❤

  • @ImalkaMadushani-gk1sx
    @ImalkaMadushani-gk1sx 2 หลายเดือนก่อน

    Happy birthday ❤🎉adath lassniii.parissmin sudu bole

  • @Nadee-g6m
    @Nadee-g6m 2 หลายเดือนก่อน

    Happy birthday malli, video aka nam harima ලස්සනයි ආසාවෙන් baluva. Me විදියට hamadama satutin inna labenna ona kiyala wish karanava. Bs

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you aneee adreiiiii parissamin inda oniiii ❤️❤️❤️❤️💜💜💜💜💜

  • @Dinithi.25
    @Dinithi.25 2 หลายเดือนก่อน

    දෙන්නම හරිම ලස්සනයි අනේ....
    🤍🖤🤍🖤
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කි, අයියා... 🥰🥰🌸

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii adreiiiii ❤️❤️❤️💜💜😍😍😍😍

  • @Savi123-3
    @Savi123-3 2 หลายเดือนก่อน +1

    Aneee love birdss ♥️🥰 sathutin inna lebenna oni hemadama 🥰♥️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Ummmmaaaaa adreiiiii suddo parissamin manika ❤️❤️❤️💜💜😍😍😍😍

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 หลายเดือนก่อน

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi oya dennata khomada hodin innawa neda onna sudu bole vlog eka balanna tikak witara parakku una hondee taraha na neda math ekka parakku unat aiyata niduk nirogimath subama suba upandinayak wenna kiyala mulu hadawatinmaa parthana karanawa oya satuta sanasima adarayaa hamadamath oya widihatamaa lassanata labenna kiyala mulu hadawatinma asirwada karanawa mage akkitaii aiyataii dennatama budu saranaii dalada samidu pihitaii adareii ahasa taram........🙏🙏🙏🌸🌸🌸🌸❣️❣️❣️❣️❣️❣️❣️mama hiru..😊😊h

  • @nethumdularaka098
    @nethumdularaka098 2 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වේවා!💖💖💖💖💖💖💖

  • @Bella-qj1iw
    @Bella-qj1iw 2 หลายเดือนก่อน +1

    සුභම සුභ උපන්දිනයක් සංඛ ❤️💐🎂

  • @KasunDarshana-f9d
    @KasunDarshana-f9d 2 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා මිතුරු තුමා!!🎉🎉🎉❤🎉 බුදු සරණයි !! දෙන්නාම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න 🎉🎉 ජය වේවා🎉🎉

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️💜💜🥰🥰🥰

  • @pawanidissanayake1993
    @pawanidissanayake1993 2 หลายเดือนก่อน

    ආදරෙයි මැණික දෙන්නටම... ❤🥰 සුබම සුබ උපන් දිනයක් වේවා ❤️

  • @Thushiandlakshi
    @Thushiandlakshi 2 หลายเดือนก่อน +1

    Adarei akkiyo hemadamath wage aiyai akkai sathutin parissamen inna jp akkiyo❤❤❤❤❤😍😍😍😍😍😍😍🍂Happy birthday aiya❤❤🎉🎉🎉

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Aneee thank you suddo nangth sathutin parissamin inda oniiii patiyo.. adreiiiii ummmmaaaaa jp bs suddo ❤️❤️❤️❤️💜💜💜🥰🥰🥰🥰

  • @Vihangifernando06
    @Vihangifernando06 2 หลายเดือนก่อน

    Happy Birthday aiyee.....🎉❤dennama sathutin inna....adarei....ane aye vlog ekak genna ikmntama baln inna suddo....❤💗

  • @geethanihansamali6902
    @geethanihansamali6902 2 หลายเดือนก่อน

    Happy birthday aiya 🎂🎉🥳 දෙන්නම සතුටින් පරිස්සමිං ඉන්න 😚👌😻 ආදරෙයි දෙන්නටම 😻👌🇯🇵

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @malshisenarathna1546
    @malshisenarathna1546 2 หลายเดือนก่อน

    Aaa sudu bolee❤❤❤
    Chuttak parakku una ale video eka balanna
    Adareiii🎉❤
    Happy birthday aiya ♥️💖🥰
    God bless you ❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ummmmaaaaa sathutin inda oniiii patiyo.. jesu pihitai adreiiiii suddo ❤️❤️❤️❤️💜💜😍😍😍😍😍

  • @shamali6018
    @shamali6018 2 หลายเดือนก่อน +1

    Happy birthday malli.🎉🎉🎉🎉❤❤❤budu sarani oyalata.

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you aneee adreiiiii ❤️❤️❤️❤️❤️💜💜🥰🥰🥰🥰

  • @HimashaGimhani-w6b
    @HimashaGimhani-w6b 2 หลายเดือนก่อน

    Happy birthday ayiye. Pissu sami ekk prissmin sathutin inna. Adreyi oyl denntam ❤❤🥰🥰🥰

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️💛💛😍😍😍😍

  • @wishmisandeepa4375
    @wishmisandeepa4375 2 หลายเดือนก่อน

    Happy birthday aiyeee ... ❤🎉
    අද වීඩියෝ එකත් වෙනදා වගේම හරිම ලස්සනයි අක්කී 🤍
    ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් අරන් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා ...
    ආදරෙයි දෙන්නටම 🤎🤎✨️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Aneee uummaaa ආදරෙයි menika.. 💖💗

  • @dinujayalathlife
    @dinujayalathlife 2 หลายเดือนก่อน

    Happy Birthdey අයියා 🎂🎂🎂හැමදාම අක්කත් එක්ක ❤️❤️

  • @ImeshiDissanayakaMudiyanselage
    @ImeshiDissanayakaMudiyanselage 2 หลายเดือนก่อน

    Happy birthday ayya , hamadama adaren sathutun inna ❤

  • @devindi_618
    @devindi_618 2 หลายเดือนก่อน

    Happy Bithday Aiya🥳🎁 chutiyata unath birthday eka akka harima adaraniya widihata lassanata celebrate karala... Hemadamath me wage adaren parissamin inn dennama ekata.. Adareyi oyalata❤🫂

  • @thanujashamali6624
    @thanujashamali6624 2 หลายเดือนก่อน

    Video eka එනකම් මයි බලන් හිටියෙ happy birthday ayiye ❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @NimeshaAththanayaka-b2u
    @NimeshaAththanayaka-b2u 2 หลายเดือนก่อน +1

    Happy birthday aiye🎉❤️ cake nam oni ithim🙈 හැමදාම වගේ ලස්සනට හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි ආදරෙයි දෙන්නටම බුදු සරණයි🙏 😘

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii budu saranai sathutin inda oniiii❤️❤️❤️❤️😍😍🥰🥰🥰🥰

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 หลายเดือนก่อน +1

    Happy birthday Aiya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @chamuusDiary
    @chamuusDiary 2 หลายเดือนก่อน

    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අක්කායි අයියයි❤❤🌸🌸🤍
    ජීවිතේ හැම දවසක්ම ලස්සනම වෙන්න ඕනේ💐
    ආදරෙයි 😘❤️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Anee ආදරෙයි menika.. oyth prissmin sathutin inna..uummaaa 💖💖💖💖

  • @thiliniwickramasinghe3845
    @thiliniwickramasinghe3845 2 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී මත් සුබ ම සුබ උපන් දිනයක් වේවා මල්ලී

  • @chamuusDiary
    @chamuusDiary 2 หลายเดือนก่อน +1

    Sudda iye vlog eka baladdi 49.9k ada baladdi 50.4 k congratulations ❤❤😘

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Ane thank you mage menika.. ආදරෙයි 💓💖💓💖💓💖

  • @ChamithRoshan-c9b
    @ChamithRoshan-c9b 2 หลายเดือนก่อน

    Happy birthday aiye,sathutin inna,oya pissu kellawath adaren balaganna,❤❤bs

  • @DineshaTharangi
    @DineshaTharangi 2 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා! යහපතක්ම වේවා !

  • @rachinikumari7005
    @rachinikumari7005 2 หลายเดือนก่อน

    Happy Birthday aiya.akki,aiyai hamadama sathutin inna.hama parthsnswskma ituwewa! Adarei

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 2 หลายเดือนก่อน +1

    50k comming soon❤️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Uummaaa 💚

  • @nisansalasubhashini3531
    @nisansalasubhashini3531 2 หลายเดือนก่อน

    මහත්තයා⁣ සතුට වෙනුවෙන් ලස්සන පුංචි දේවල් හැමදාමත් කරන ඔයාට ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ හොඳම හොඳ නෝනා කෙනෙක් තමයි මේ මහත්තයට ලැබිලා තියෙන්නෙ. ඔන්න අපේ සම්මානි කෙල්ලට ⁣බනිනවා එහෙම නෙමෙයි කොල්ලෝ..ආදරෙයි ඔයාලට..පරිස්සමින් සතුටින් ඉන්න පිස්සු ඩබල..බුදු සරණයි ❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you aneee adreiiiii godaaaaaak sathutin parissamin inda oniiiii ummmmaaaaa adreiiiii godaaaaaak parissamin manika ❤️❤️❤️❤️💜💜😍😍😍😍😍😍

  • @Ishudulanja4728
    @Ishudulanja4728 2 หลายเดือนก่อน

    Happy birthday aiya🎂🎂🎂 කෑම ටික❤️😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ ❤️🥰😘

  • @PGNihal-h1h
    @PGNihal-h1h 2 หลายเดือนก่อน +1

    අක්කි 🥰 happy birthday aiyaa 🥰🥰🥺🌺🌺

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍Manikaaaa

  • @Chalu668
    @Chalu668 2 หลายเดือนก่อน

    Happy Birthday aiyaa❤❤ hamadama sathutin parissamata inna bonikki ekka❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @PavithraSurangani-q4h
    @PavithraSurangani-q4h หลายเดือนก่อน

    Adareii❤❤❤

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 2 หลายเดือนก่อน

    🎉සුභ උපන් දිනයක් අයියා🎉 ❤හැමදාම හිනා වෙලා ගොඩක් අාදරේන් සතුටින් ඉන්න ලැබේ දෙන්නට❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️💙💙😘😘😘

  • @shakiladulanjanee2859
    @shakiladulanjanee2859 2 หลายเดือนก่อน +1

    Congratulations for 50 k 🎉
    Happy Birthday 🎂

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️💛💙💙😍💙😍😍😍😍

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 2 หลายเดือนก่อน

    Budu sadu kiyanna apa duwa...budupiyananwahanse hari budurajananwahanse hari kiyanna...
    Happy 😊 birthday to you putha..
    ❤❤🙏🙏🙏
    ..

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Aneee ha mn ehema kiyannm hodda adreiiiii godaaaaaak thank you ummmmaaaaa adreiiiii ❤️❤️❤️❤️💜💜😍😍😍😍

  • @dinushanisurinda
    @dinushanisurinda 2 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් වේවා අයියේ ... බුදු සරණයී...සුඩු අක්කේ ආදරෙයී❤❤❤😚

  • @KumariAnjalika
    @KumariAnjalika 2 หลายเดือนก่อน +1

    Happy birthday to you 🎉

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you suddo ❤️❤️❤️❤️❤️❤️

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 2 หลายเดือนก่อน

    Othanjobi wa omedetho gozaimas ayye..❤🎉😊

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      ありがとうございます😊❤️❤️❤️❤️😍😍😍😍

  • @manorinisansala7516
    @manorinisansala7516 2 หลายเดือนก่อน

    Happy birthday day aiya🎉🎂 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා දෙන්නටම ආදරෙයි ❤❤

  • @UthsaraHimasarani
    @UthsaraHimasarani 2 หลายเดือนก่อน +1

    අයියට සුබ ම සුබ උපන්දිනයක් වෙවා කියලා මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා අනේ ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි අක්කි හමදාම ඔය වගේ සතුටින් ආදරයෙන ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා පරිස්සමින් ඉන්නා ගොඩාරියක් ආදරෙයි ඔය දෙන්නටම❤❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii nangth sathutin parissamin inda oniiii hemadama suddo adreiiiii godaaaaaak ❤️❤️❤️❤️💜💜😍😍😍😍😍

    • @UthsaraHimasarani
      @UthsaraHimasarani 2 หลายเดือนก่อน

  • @muthumalivithanage9105
    @muthumalivithanage9105 2 หลายเดือนก่อน

    Happy birthday aiya ❤.Hamadama sathutin parissamin inna dennama .adareiiiii akki babooo ❤🥰🥰🥰

  • @Subani-xs3dv
    @Subani-xs3dv 2 หลายเดือนก่อน

    ❤ Happy birthday 🎂 🥳 🎉

  • @Dilini-s5o
    @Dilini-s5o 2 หลายเดือนก่อน

    Ane godak lassanai manikoo onne sathutin baluwa
    Ane ayyage sathuta ❤❤❤❤hamadath sathutin hinawala inne oni oyala harida❤❤❤❤❤❤❤adarei manikoo
    ❤❤❤Happy birthday ayye❤❤
    Budusaranai oyalate

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Ummmmaaaaa suddo thank you manika adreiiiii parissamin suddo ❤️❤️❤️💛💛💛😘😘😘😘😘😘

  • @asa_manchanayaka
    @asa_manchanayaka 2 หลายเดือนก่อน

    Happy birthday 🎉

  • @SathsaraniNawodya-c6o
    @SathsaraniNawodya-c6o 2 หลายเดือนก่อน

    Ayiyata subama suba upan dinayk wewa!🎉🎂 e wagema hamadama oy dennama sathutin parissamata inn 🫂🫀 adath vlog eka godariyk lassanayi. 😚 adareyi dennatama❤️‍🩹✨ jesu pihitayi akkitayi ayiyatayi dennatama 💜🦋 umma a bole 😚😚😚

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ummmmaaaaa sathutin parissamin inda oniiiii ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️💜💜😍😍😍😍😍

  • @Sanji-c3e
    @Sanji-c3e 2 หลายเดือนก่อน

    Happy birthday malliyo.
    ඔයා හරි වාසනාවන්තයි. ඔයාට ලැබිලා තියන කෙල්ල
    අපිටත් හීනාව පතුරවන සුරංගනාවියක්. ජිවිතේ ඉස්සරහාට තව තවත් ලස්සන , සාර්ථක වේවා 🎉🎉🎉🎉🎉❤😊

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo sathutin inda oniiiii ummmmaaaaa ❤️❤️❤️❤️💛💛🥰🥰🥰🥰

  • @nishanisha3899
    @nishanisha3899 2 หลายเดือนก่อน

    Happy birthday ayye. Akki lassanama lassanai ada vlog eka. Hamadama sathutin parissaman enna. Adareii❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii sathutin inda oniiii manika ❤️❤️❤️❤️💜💜😍😍😍😍

  • @ChamilaBandaranayake
    @ChamilaBandaranayake 2 หลายเดือนก่อน +1

    Happy barthdey malli❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you adreiiiii ❤️❤️❤️💜🥰🥰🥰

  • @maduseuwandi1154
    @maduseuwandi1154 2 หลายเดือนก่อน

    Many Happy Returns Of The Day ayya...🎉🎉

  • @DilrukshiBandara-f6p
    @DilrukshiBandara-f6p 2 หลายเดือนก่อน

    අක්කියෝ අද vedio එක හරිම ලස්සනයි ඔය දෙන්නම ඔහොම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්නම ඔනේ බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ummmmaaaaa parissamin inda oniii suddo ❤️❤️❤️❤️💜💜🥰😍😍😍😍😍

  • @poornimarathnayaka3406
    @poornimarathnayaka3406 2 หลายเดือนก่อน

    Happy birthday aiya 🎂🎉
    Adath hrima lassani akke video ekaa❤❤️

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii parissamin sathutin innawa neda patiyo.. ❤️❤️❤️❤️❤️💜💜😍😍😍

  • @DinuRathnayake-y1h
    @DinuRathnayake-y1h 2 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් අයියේ...හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න..❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน +1

      Thank you patiyo.. adreiiiii ummmmaaaaa ❤️❤️❤️❤️❤️🧡🧡💛💛😍😍😍

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 2 หลายเดือนก่อน

    Happy Birthday! Stay blessed! ❤

  • @ImeshaSandaruwan-yd6ru
    @ImeshaSandaruwan-yd6ru 2 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා අයියා... 🎉
    ඔයාගේ මේ පිස්සු කෙල්ල එක්ක ඉදලා පිස්සු හැදෙයී අය්යේ... 😂
    ආදරේ තව තවත් වැඩි වේවා...
    බුදුසරණයී ... ❤

  • @hashiniranmini8344
    @hashiniranmini8344 2 หลายเดือนก่อน

    Happy Birthday Aiye... aadarei akke.❤️

  • @Dimplegirl-z4l
    @Dimplegirl-z4l 2 หลายเดือนก่อน

    Happy birthday aiyee..😽❤️දෙන්නත් එක්ක හැමදාම ඔහොම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..❤️🫂

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @shereenjasintha
    @shereenjasintha 2 หลายเดือนก่อน

    Happy birthday 🎉🎉🎉🎉

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @SamudhiDisanayaka
    @SamudhiDisanayaka 2 หลายเดือนก่อน

    Harima lassanai aiyage birthday vlog eka akkiyooo..adarei dennatama❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you patiyo.. sathutin inda oniiii ummmmaaaaa adreiiiii ❤️❤️❤️❤️❤️💜💜🥰🥰🥰🥰

  • @nisansalachathu2523
    @nisansalachathu2523 2 หลายเดือนก่อน

    Aiya harima ayinsakai ane❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Ummmmaaaaa suddo ❤️❤️❤️💜💜💜💜

  • @MalkiPrabudi
    @MalkiPrabudi 2 หลายเดือนก่อน

    Subama suba upan dinayak wewa aiye....oyala dennama aththatama wasanawanthayi... oyala dennama lassanai.... sathutin parissamin inna aiye akke.. oyalata adarei ... hemadama hina wela inna ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @sewwandijayawardana8534
    @sewwandijayawardana8534 2 หลายเดือนก่อน

    Happy Birthday aiye 🎉🎉 hamadama sathutin inna akki ❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️💛💛😍😍😍😍😍

  • @dulanjaleewijeshinghe5986
    @dulanjaleewijeshinghe5986 2 หลายเดือนก่อน

    Happy birthday

  • @CraftGirl21
    @CraftGirl21 2 หลายเดือนก่อน

    Wishing you another wonderful year of happiness and joy. Happy birthday aiye .. akka ekka sathutin parissamata inna 😍 🎂🎉🧸🪄

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii ❤️❤️❤️❤️💜💜💜

  • @RashmiSandunika-ip5fz
    @RashmiSandunika-ip5fz 2 หลายเดือนก่อน

    Mamanam oyage video walata pissu vatila inne hamadamath vage adarei❤❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Aneee adreiiiii patiyo.. ummmmaaaaa sathutin inda oniiii suddo ❤️❤️❤️💜💜😍😍😍😍

  • @lakshmimoments719
    @lakshmimoments719 2 หลายเดือนก่อน

    First comment 🎉🎉💗😘 HAPPY BIRTHDAY 🎂🎂🎂🎊🎊🪄🎈🎀🎁🎈🎊 AIYA 🥰 adareii akki aiya 💞

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin inda oniiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️💜💜🥰🥰🥰🥰

  • @GimhaniAnuththara-g6n
    @GimhaniAnuththara-g6n 2 หลายเดือนก่อน

    අයියට සුබම සුභ උපන් දිනයක් වේවා.අක්කි ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න .ආදරෙයි.❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️💛💛🧡🧡😍😍😍😍