නෙළුම් කොලේ බත් එකක් කාලෙකින්🤤🥘 | මෙච්චර ලස්සනයිද ජපානේ🇯🇵🌻 | Life In Japan | Sinhala | Vlog | Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • #lifeinjapan #samimoments #cooking #sinhalavlog
    අපේ ලස්සන මතක එකතුව හරිම ආදරෙන් නරඹන්න මේ පැත්තට ආව⁣ට ගොඩාක් ස්තුතියි..🙏🤍
    ආදරෙයි ගොඩාක්..🫶♥️
    Location - g.co/kgs/Uh9nrka Sky Garden (5F Dai Nagoya Building)
    080-2431-3766
    #lifeinjapan #samimoments #sinhalavlog
    🌸Facebook - www.facebook.c...
    🌸Instagram- ...
    #japansrilankavlog
    #japantravelvlog
    #japaneselifestylevlog
    #japangroceryshoppingvlog
    #japanfoodblog
    #livinginjapanvlog
    #bestjapanvlog
    #japanesefood
    #japanesedailylife
    #japanvillagelifecooking
    #top10beautifulplacesinjapan

ความคิดเห็น • 370

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 หลายเดือนก่อน

    හරිම ලස්සන තැනක් දුව බුදුසරණයි

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 หลายเดือนก่อน +1

    අම්මෝ හරිම ලස්සනයි අක්කි දිව්‍යලෝකෙ වගේ❤️😍🌻🌻🌻 කෑම එකත් රස පාටයි😋 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි අක්කියෝ 🥰😍😘❤️💞🎀🌹

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii sathutin inda manika bs ❤️❤️❤️😘😘😘🌸🌸🌸🌸

  • @chamuusDiary
    @chamuusDiary 5 หลายเดือนก่อน +1

    හැමදවසක්ම පුංචි පුංචි දේවල් වලින් දවස් නිකන් ගෙවිලා යන්න නෝදි ලස්සන කරන
    අපේ සුරංගනාවී ❤🥰💛
    හැමදාම සතුටින් ඉන්න මැණිකේ❤❤
    අක්කිගේ කෑම එකක් කන්න ආස හිතෙනෝ ඉතින් දැක්කම 😋😍

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneeee adreiiiii manika thank you patiyo.. ethin kohomda suddo hodin innawa neda patiyo.. adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸

  • @shanikamadhushani-s4w
    @shanikamadhushani-s4w 5 หลายเดือนก่อน +1

    අනේ අක්කිගේ වීඩියෝ බලන්න ලෝභයි.ඉක්මනින් ඉවර වෙන නිසා ... පැය ගානක් තිබුනනම් හොඳයි කියලා හිතෙනවා... ඊයේ වීඩියෝ එක දාලා තියනවා දැක්කා... ඒත් බැලුවේ නැහැ ... එතකොට ආයේ නැහැ නේ ඒ නිසා ... අනේ මාරම ලස්සනයි අක්කියෝ වීඩියෝ ටික ...❤❤❤❤හරී ආසාවෙන් බලන්නේ... ඉක්මනින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න අක්කියෝ 😍😍😍😍😍💖💖

    • @ManulaAmarasooriya
      @ManulaAmarasooriya 4 หลายเดือนก่อน

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin sathutin inda oniiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @shanikamadhushani-s4w
      @shanikamadhushani-s4w 4 หลายเดือนก่อน

      @@Samimoments ආදරෙයි අක්කියෝ 😍💖

  • @gayathmathathsarani5982
    @gayathmathathsarani5982 5 หลายเดือนก่อน +1

    Ane e thena 🥰🥰🥰 harima lassanai akkiyoo.. Me wage lassana lassana video genawat thank u hode.. 🤗
    Adarei ❤❤ dennama sathutin parissamen inna.. ❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak parissamin sathutin inda oniiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayanifernando4523
    @gayanifernando4523 5 หลายเดือนก่อน +1

    Ane chutiyooo...oyata dam pata💜 adum hri lassniiiii....adrei akkiyoo...😘❤️💐

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you manika adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @PiyumiUthpala-xx3gb
    @PiyumiUthpala-xx3gb 5 หลายเดือนก่อน +1

    Thank you akki apit blanna lassan video genwata❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you menika.. Aneee ummmaaaaa... ආදරෙයි suddo..💜💜💜🤍🤍🤍

  • @Pamodavipulaguna
    @Pamodavipulaguna 5 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයී...... අක්කෝ ❤ තවත් ලස්සන වීඩියෝ එකක් ගේන්න අනේ ඉක්මනටම... 🥰🥰 බෝනික්කෙක් වගේ හරිම ලස්සනයි අක්කා...💜

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika adreiiiii patiyo.. sathutin inda oniiii suddo ummmmaaaaa ❤️❤️❤️❤️🥰🥰🥰🥰😍😍😍😍😍😍😍

  • @kawindyamasakorala5256
    @kawindyamasakorala5256 4 หลายเดือนก่อน

    අනී අක්කී ඒ ගවුමයි දම් පාටයි ඔයාට මාර ලස්සනයී... ගොඩාක් ලස්සනයි අනී. 💜✨ ආදරෙයි 💜✨🪻

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa parissamin suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasindupriyantha5426
    @hasindupriyantha5426 5 หลายเดือนก่อน

    හැමදාම වගේ අදත් ගොඩක් ලස්සනයි අක්කි...කෑම එකනම් මටත් කන්න හිතුන...රස පාටයි ❤ සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න හැමදාම...

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneeee adreiiiii suddo ummmmaaaaa parissamin sathutin inda patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @shashiniwasana2187
    @shashiniwasana2187 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කෙ අදත් vlog eka ❤❤❤ ඔයත් බොනික්කියක් වගේ හරිම ලස්සනයි වගේම සිරියාවන්තයි ❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa parissamin suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Anu._
    @Anu._ 5 หลายเดือนก่อน

    අනේ හරිම රස පාටයි අක්කෝ කෑම එක නම්🥰😋🥰අදත් විඩියෝ එක හරිම ලස්සනයි අක්කා😍😍😍සුරියකාන්තයි ඔයයි හරිම ලස්සනයි අලේ🌻😍🌻හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෝ🥰🌻🌻🥰බුදු සරණයි🌻ජේසු පිහිටයි🌻

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika adreiiiii suddo parissamin inda oniii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️💙💙💙😍😍😍😍bs jp suddo

  • @ChaminiLasantha
    @ChaminiLasantha 5 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි 🌞 sunflowers

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ❤️❤️❤️🥰🥰🥰🌸🌸🌸🌸🌸

  • @ChamilaKumari-o7z
    @ChamilaKumari-o7z 4 หลายเดือนก่อน

    අපිට මුලින්ම බලන්න බැරි වුණා නෙ විඩියෝ එක ලස්සනයි ආදරේයි ගොඩක් මැණික ❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneeee ekata kmk ne manika ummmmaaaaa adreiiiii suddo ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethanihansamali6902
    @geethanihansamali6902 5 หลายเดือนก่อน

    Wow 😍🌻 හරිම ලස්සනයි අක්කි vlog එක 😍 ඔයාලා දෙන්නා හරිම ශෝයි අනේ 😚❤ මාත් ආසම ඔය වගෙ ලස්සන සරල ජීවිතයකට 😍🌸 ඔයාලා දෙන්න ඔය වගේ සතුටින් පරිස්සමින් ඉන්න 🥰 බුදු සරණයි 🙏 ආදරෙයි 😚😚😚🌻

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneeee thank you manika adreiiiii suddo ummmmaaaaa parissamin sathutin inda oniiiii patiyo.. ummmmaaaaa ❤️❤️❤️🥰🥰🥰😍😍😍😍😍😍

  • @Ama2078
    @Ama2078 5 หลายเดือนก่อน

    අදත් මාරම ලස්සනයි සුදු මැනිකේ❤අක්කි බබා චුට්ටක් මහත් වෙලා වගේ හොදේ

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️😍😍😍🌸🌸🌸

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh 5 หลายเดือนก่อน

    හරි ලස්සනයි අක්කියෝ විඩියෝ එක....පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න ...බූදු සරණයි ❤️😘👫🌻🙏

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Adreiiiii patiyo.. sathutin inda oniiii suddo ummmmaaaaa ❤️❤️❤️❤️❤️💙💙💙😍😍😍😍😍

  • @PubuduniNisanka
    @PubuduniNisanka 2 หลายเดือนก่อน +1

    Lassanai Akkiyo❤❤❤

    • @Samimoments
      @Samimoments  2 หลายเดือนก่อน

      Adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️💙💙😍😍😍😍😍

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 4 หลายเดือนก่อน

    වෙනදා වගේම vlog එක ගොඩක් ලස්සනයි අක්කි 🥰 හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න🥰 අක්කි මේ මාසේ colour food challenge එකක් අරගෙන එන්න කෝ 🌝 ආදරෙයි හැමදාමත් ❤️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ha patiyo.. ikmntama aragena ennm suddo adreiiiii patiyo.. sathutin indoooo ❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸

  • @champikasudarshani6938
    @champikasudarshani6938 5 หลายเดือนก่อน

    අදත් ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika..ආදරෙයි godak..🩷🩷🩷🩷 budu saranai..🥰🥰🥰

  • @ImalshaNilmini
    @ImalshaNilmini 4 หลายเดือนก่อน

    Lucky girl knek oya.thank u akke apith sthutu wnw oyge vedio balala..🌻❤️💜 Adrey princess ✨️💐🧚

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Adreiiiii ummmmaaaaa suddo parissamin inda oniiiii manika ❤️❤️❤️❤️🥰🥰🥰😍😍😍😍

  • @ShamaliLewan
    @ShamaliLewan 4 หลายเดือนก่อน

    මාරම ලස්සනයි❤ ආදරෙයි අනේ❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika.. Aneee ummmaaaaa... ආදරෙයි suddo..💜💜💜🤍🤍🤍

  • @rashmisulochana3271
    @rashmisulochana3271 หลายเดือนก่อน

    අක්කටයි අයියටයිත් ගොඩා.........ක් ස්තූතියි busy life එකක් ඇතුලෙ අපිට ජපන් වල මේ වගේ ලස්සන තැන් පෙන්නනවට thank you very much ❤

    • @Samimoments
      @Samimoments  หลายเดือนก่อน +1

      Aneeeee ummmaaaaaa adreiiiii suddooooo sathutin inda oniiiiii manika ❤️❤️❤️💜💜😍😍😍😍😍😍

    • @rashmisulochana3271
      @rashmisulochana3271 หลายเดือนก่อน

      @Samimoments අක්කලත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කෙ ♥️ ආදරෙයි හැමදාම 🌹

  • @RasikaAmarawickrama
    @RasikaAmarawickrama 5 หลายเดือนก่อน

    අනේ දුවේ ගොඩාක් ලස්සනයි වීඩියෝ එක ගොඩාක් ආදරෙයි දුවේ ❤❤❤අනේ පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneee adreiiiii godaaaaaak thank you parissamin sathutin inda oniiiii bs ❤️❤️❤️❤️😘😘😘🌸🌸🌸🌸🌸🌸

    • @RasikaAmarawickrama
      @RasikaAmarawickrama 4 หลายเดือนก่อน

      @@Samimoments 😍😍😍✨️✨️

  • @mokshikaakshani2085
    @mokshikaakshani2085 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කෙ අද vedio එකත් ❤️🥰

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Life_WithHashi
    @Life_WithHashi 5 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි. මාත් හරිම ආසයි කෑම හදන් කොහෙහරි ලස්සන තැනකට ගිහින් කන්න..ඒක හරිම ලස්සන නිදහස් හැගීමක්.ඒ එක්කම අපි ආදරේ කරන හොදම යාලුවත් ඉන්නවනම් ඒ විතරක්ම ඇති මට සතියක්ම සතුටින් ගෙවන්න..😂😁❤😍🥰

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ummmmaaaaa thank you manika adreiiiii parissamin sathutin inda patiyo.. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @tharushi__nuwanthi
    @tharushi__nuwanthi 5 หลายเดือนก่อน

    Woow.. sky garden eka maara lassanai thama neda.... adath harima lassana video ekak.. adarei godaaariyak ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii manika sathutin parissamin inda oniiiii patiyo.. ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 5 หลายเดือนก่อน +1

    Sunflower nm mara lassanai yannma one ❤❤❤🥰🥰 thanks ane

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ow patiyo.. adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jananivinodiya
    @jananivinodiya 5 หลายเดือนก่อน

    wow akkiyoo adreii onna adath baluwa lassanam lassani video ek 🤩

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika.. Aneee ummmaaaaa... ආදරෙයි suddo..💜💜💜🤍🤍🤍

  • @shashi7178
    @shashi7178 4 หลายเดือนก่อน

    අනෙ හරිම.ලස්සනයි අක්කෙ එතන දිව්‍ය ලොක්‍යයක් වගෙ විඩියො එක බලන්න චුට්ටක් පරක්කු උනා ❤ සමව බාජනය කරන්න උත්තමවියනි

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii godaaaaaak parissamin inda oniiii manika ❤️❤️❤️❤️💕💕💕😍😍😍😍😍😍

  • @VidurangaVimody
    @VidurangaVimody 5 หลายเดือนก่อน

    Adath harima lassanai sudu akkiyooo..පරිස්සමෙන් inna dennama...adrei dennatama...mama kokila😊❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika adreiiiii patiyo.. sathutin inda suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavindiiroshika4548
    @kavindiiroshika4548 5 หลายเดือนก่อน +1

    Ane mge akki mnikaa harima lassnaii hmdma wage adath..mn ithin akkge vedioo mula idnma blnwa neh hmdma comment nkrtaa mnikaa❤ hmdma akkai ayyai oowagem adren sathutin inn one japan wlaa akkilata jiwithee godaynnm puluwn wenn one❤❤budusaranii akk mnikaa ummmmm adreiii gdriyk hodeeee 😘😘😘🫶

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Ummmmaaaaa thank you suddo adreiiiii godaaaaaak sathutin hemadama inda oniiii patiyo.. adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️❤️

  • @SithminiKavishka
    @SithminiKavishka 5 หลายเดือนก่อน

    Akkiyoo video eka damma gamanma avee ❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Aneeee ummmmaaaaa adreiiiii manika patiyo.. ❤️❤️❤️❤️🧡🧡🧡🌸🌸🌸🌸🌸

  • @dumindaprashan2181
    @dumindaprashan2181 5 หลายเดือนก่อน

    Ane sunflower❤❤❤❤❤thnks lssna dewal pennanwta😊😊😊

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika.. Aneee ummmaaaaa... ආදරෙයි suddo..💜💜💜🤍🤍🤍

  • @poornimarathnayaka3406
    @poornimarathnayaka3406 5 หลายเดือนก่อน +1

    Woow akke marama lassani 💛🌻❤😍

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Aneeee ummmmaaaaa thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️

  • @Dilini-s5o
    @Dilini-s5o 5 หลายเดือนก่อน

    Ane adath baluwa manika vlog eka marama lassanai bath ekanam ammoo itin😋😋😋😋😋 sathutin parissamn adaren hamdama inne hode......adarei
    Tharuwansaranai ❤❤❤❤❤❤❤❤manikooo

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Adreiiiii patiyo.. parissamin sathutin inda oniiii suddo ummmmaaaaa bs jp manika ❤️❤️❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸

  • @muthumalivithanage9105
    @muthumalivithanage9105 5 หลายเดือนก่อน

    Aneeee adath vlog eka shoiii.oyath shoiii anee mage sudu akke .adaleii hode godaaaaaaak 🥰😍parissamin sathutin inna akki manika ❤️😍

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you patiyo.. adreiiiii godaaaaaak sathutin inda oniiiii ❤️❤️❤️❤️❤️🥰🥰🥰🌸🌸🌸

  • @SewwandiBandara-wj3fi
    @SewwandiBandara-wj3fi 5 หลายเดือนก่อน

    Adath godakkkkkkkk video eka lassanai akki❤😘🫶🏻 oya godak godak godak lassana wela akki manika ❤ ආදරෙයි 🫶🏻

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika.. Aneee ummmaaaaa... ආදරෙයි suddo..💜💜💜🤍🤍🤍

  • @sachinigim2065
    @sachinigim2065 5 หลายเดือนก่อน

    අම්මො හරිම ලස්සනයි මැනිකෙ❤️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneeeee adreiiiii manika parissamin inda oniiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Samadhi-t2v
    @Samadhi-t2v 5 หลายเดือนก่อน

    Kenekge jiwithaye duka nathi karanna wagema , thawath kenekge jiwithayata sathutak sanasimak laba denna hamotama ba . Ekata godak pin krla thiyenna one . Ithin akki oyath e wage godak pin krpu kenek. Mokada kiyanawa nam akkige videos walin hithata sathutak sanasimak wagema motivation ekk labena nisa . Ithin akkige jiwithaye hinawalata mn wish krnwa . Adareyi akki. 🥰🥰🥰

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneeee adreiiiii manika godaaaaaak parissamin sathutin inda oniiii hemadama suddo ethin kohomda patiyo.. adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️💙💙💙😍😍😍jp bs

  • @DilshiNishara
    @DilshiNishara 5 หลายเดือนก่อน

    Harima Lassanai Akkiii. Adarei Godaaak 🥰❤😘

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii manika parissamin inda oniiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasitharathnayaka3881
    @hasitharathnayaka3881 5 หลายเดือนก่อน

    Wenada wagema adath godak asawen baluwe patiyo.harima lassanai❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii suddo ummmmaaaaa ❤️❤️❤️❤️🌸🌸🌸🌸🌸

  • @ManelKakulandara
    @ManelKakulandara 5 หลายเดือนก่อน

    Ane ada vlog ekath hari lassani akke😍 ikmanata love story eka oni♥️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika ikmntama aragena ennm patiyo.. adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️💕💕💕😍😍😍😍😍😍😍😍

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 4 หลายเดือนก่อน

    Dam pata frock eka lassanai akkita. Sun flowers athara inna princess kenek wage akki oya ❤😊 adarei 🥺❤️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneee thank you suddo adreiiiii godaaaaaak parissamin manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍

  • @arvitimes7467
    @arvitimes7467 5 หลายเดือนก่อน

    Shook ane shutiyoo😘💖

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you patiyo..ආදරෙයි 😘🩵

  • @piyumininawodya3221
    @piyumininawodya3221 5 หลายเดือนก่อน

    Ane ada vlog ekth shoi akki.sunflower tika nm pissuwak aththatama.akki ee artificial flowers da thibbe.ikmanat dream country ekt enna bln inw hugak aswem.budusaranai adarei parismin inna akki ❤😘🌻

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneeee thank you suddo adreiiiii manika ummmmaaaaa parissamin sathutin inda oniiii manika adreiiiii godaaaaaak ummmmaaaaa suddo ❤️❤️❤️❤️💙💙💙🌸🌸🌸🌸

  • @SwargikaPrasangani
    @SwargikaPrasangani 5 หลายเดือนก่อน

    Adath lassanai akkiyooo.adarei ane godak❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika..ආදරෙයි godak..🩷🩷🩷🩷

  • @hashiniranmini8344
    @hashiniranmini8344 4 หลายเดือนก่อน

    ආදරෙයි..❤❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Adreiiiii suddo ummmmaaaaa ❤️❤️💜💜😍😍😍😍

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 4 หลายเดือนก่อน

    🌸🌸🌸onna sudu boleee ada tamaiii balanna puluwan une onna dan balagena yana gaman hondeeee akki oyanam dawasin dawasa lassana wenawa bonikkiyek wage godakkk adareiii hamadamath satutin parissamata inna budu saranaiii dalada samidu pihitaiii ....🙏🙏🙏🙏🌸🌸🌸🌸

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Adreiiiii godaaaaaak suddo thank you manika sathutin innawa neda manika ❤️❤️❤️❤️❤️😍😍🌸🌸🌸🌸

  • @nawanjanakushali9512
    @nawanjanakushali9512 5 หลายเดือนก่อน +2

    Harima lassani akka mage vidosuth balnna

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii patiyo.. parissamin sathutin inda suddo ❤️❤️❤️❤️❤️❤️😍😍

  • @DiliniTharushika-de2nn
    @DiliniTharushika-de2nn 4 หลายเดือนก่อน

    මාරම රසයි කියලා කී පාරක් කියන්න ඇද්ද 🤭 මොනා උනත් cute අක්කියෝ 🥰 අදත් කෝම හරි ඔයාගෙ vlog එක බැලුවා ඉතින්😁👀

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Aneeeee ummmmaaaaa adreiiiii manika parissamin sathutin inda oniiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DiliniTharushika-de2nn
      @DiliniTharushika-de2nn 4 หลายเดือนก่อน

      @@Samimoments ❤

  • @lashmamadushani6499
    @lashmamadushani6499 5 หลายเดือนก่อน

    Akki daana reply eka godak vatinava aneee ❤❤😘🌻🌻 adareiii

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika.. Aneee ummmaaaaa... ආදරෙයි suddo..💜💜💜🤍🤍🤍 matath oyalge cmnts marama widiyta watinwa menika..🥰🥰🥰🥰

  • @UpekshaSewwandi-rl6xi
    @UpekshaSewwandi-rl6xi 5 หลายเดือนก่อน

    Ane ada lassana video ekak akkiyo🌻🌻🌻 ewage ekak aye genna hodad☺️
    ithin akkita khmd😙 hodain innawa neda akkai aiyai dennama❤️✨
    sathutin parissamt inna oni hodada❤️ adarei🌸❤️✨

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii manika sathutin parissamin inda oniiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍🌸🌸🌸🌸🌸🌸

  • @dulandulan-v6i
    @dulandulan-v6i 2 หลายเดือนก่อน

    oyage videos serama api balamin inne danata godak balala thiyenne.harima asa hithenawa ewa balanna.harima lassanai akkiyo..godak adarei.oya me comment eka dekka kiyala sathutu wenna reply ekak denawada.❣❣❣❣❣dulan kiyala thibunata mama dewmi.thawama school yana nangiyek. dulan mage chooty ayya.

  • @dinulakmali29
    @dinulakmali29 4 หลายเดือนก่อน

    🎉akkiyo deyak kiyannm mt yaluwo ne eththatama akki mt magema sahodaiya una hemadama mage akki and aiya sathutin paresamen inna oni ❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneee e kthwata godak adrei mage patiyo.. Aniwaren menika..ummmaaa...ආදරෙයි 🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷

  • @YamuAwidinna
    @YamuAwidinna 4 หลายเดือนก่อน

    කෑම ටිකනමි yummy 👌👌👌👌👌

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ummmmaaaaa thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️💙💙🌸🌸🌸

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 4 หลายเดือนก่อน

    Purple colour frock eka akkita marama lassanaii ....👍💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ummmmaaaaa thank you patiyo.. adreiiiii ❤️❤️❤️❤️❤️❤️

  • @OppoOppo200-rg5qi
    @OppoOppo200-rg5qi 5 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි ❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Vihangifernando06
    @Vihangifernando06 5 หลายเดือนก่อน

    Adarei akke lassani ikmnata thawa ekak genn 🥹❤️😘

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️

  • @senithdeelana-il4rp
    @senithdeelana-il4rp 4 หลายเดือนก่อน

    akki kalinta wada sudu wela lassana wela.
    hamadama sathutin inna akkiyo

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneee thank you suddo adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @imasha-uo7ue
    @imasha-uo7ue 5 หลายเดือนก่อน

    දම් ගවුම ලස්සනයි.🌸

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneee thank you patiyo.. ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Thushiandlakshi
    @Thushiandlakshi 5 หลายเดือนก่อน

    Adarei akkiyo hemadamath wage parissamen inna jp akkiyo 💜💜💜💜💜💜💜💜💜😘😘😘😍😍

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii manika parissamin inda suddo ❤️❤️❤️❤️🥰🥰😘😘😘😘😘

  • @Sithumikavyaj01
    @Sithumikavyaj01 5 หลายเดือนก่อน

    Anee maarama lassanai akkiyo ada vlog eka 😍😍💕💕🌼🌼

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika.. Aneee ummmaaaaa... ආදරෙයි suddo..💜💜💜🤍🤍🤍

  • @thilakshisubodha
    @thilakshisubodha 5 หลายเดือนก่อน

    ලස්සන ගෑනූ ළමයෝ 🎉🎉🎉🎉🎉🎉

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Ummmmaaaaa thank you suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MaheemasonaliChethana-mb2cj
    @MaheemasonaliChethana-mb2cj 4 หลายเดือนก่อน

    Ane akkii puduma lassanak ne ada video eka . Shoi ane . Adarei akki & ayiya ❤️❤️❤️😚😚😚

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika parissamin inda suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deepika-ov7sd
    @deepika-ov7sd 5 หลายเดือนก่อน

    Adarei ane oyla dennatama,Ada vlog wkath godaak lasaanai,Parissamin sathutin inna dannama,bs❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika ummmmaaaaa adreiiiii patiyo.. sathutin inda oniiiii suddo ❤️❤️❤️❤️❤️💕💕🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @SanjalaMadhubashani
    @SanjalaMadhubashani 3 หลายเดือนก่อน

    Mage hanbanda me yer eke enna inne akki.. MN oyage hama video ekakma balanawa..marama lassani akki oyage video❤❤❤

  • @nishanisha3899
    @nishanisha3899 5 หลายเดือนก่อน

    Oya ada godak lassanai akkiyoo. Hamadama me wage sathutin parissaman enna. Adarei❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika adreiiiii suddo ummmmaaaaa ❤️❤️❤️🥰🥰🥰🌸🌸🌸🌸

  • @maleesha2954
    @maleesha2954 5 หลายเดือนก่อน

    ane hrim lssni akkee...aadreiii
    🥰😘

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Thank you suddo adreiiiii manika parissamin inda oniiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Thilini2224
    @Thilini2224 4 หลายเดือนก่อน

    Akki❤️🥰 adarei parissamen inno 🥰😘

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika..ආදරෙයි godak..🩷🩷🩷🩷 prissmin suddo..🤍🤍

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 4 หลายเดือนก่อน

    We always wish for you සමී නැන්දා.
    Not only that,
    We always love for you සමී නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika..ආදරෙයි godak..🩷🩷🩷🩷 ummmaaaa...🥰🥰🥰🥰🥰🥰

  • @samadhisamodya5108
    @samadhisamodya5108 5 หลายเดือนก่อน

    Akkiyooo adarei ❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ummmmaaaaa adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️

  • @DushmanthiLh
    @DushmanthiLh 4 หลายเดือนก่อน

    Ane maru nngiyo ❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you akke adreiiiii godaaaaaak ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @dinujayalathlife
    @dinujayalathlife 5 หลายเดือนก่อน

    ලස්සනයි සුදු මැණික ❤️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneee thank you patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️

  • @KasthuriJP
    @KasthuriJP 5 หลายเดือนก่อน

    Aadareee❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Adreiiiii manika ummmmaaaaa sathutin inda oniiii patiyo.. ❤️❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍😍

  • @RoshanMadushanka-yw7ry
    @RoshanMadushanka-yw7ry 5 หลายเดือนก่อน

    Lassanai ane😍😍😍😍😍

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Ummmmaaaaa adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthiperera8943
    @priyanthiperera8943 5 หลายเดือนก่อน

    Harima lassanai.oya nemei mal tita😂😂😂wihilu hodeee❤❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii sathutin indooo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @BenushiWasana
    @BenushiWasana 5 หลายเดือนก่อน

    ❤❤ආදරෙයි අක්කියෝ❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Adreiiiii patiyo.. ❤️❤️❤️❤️❤️❤️❤️

  • @deeshananihari6203
    @deeshananihari6203 5 หลายเดือนก่อน

    Ane shoi akkiyo adath video ekanam..aththtama godaaaaaaaaaaaaaaaaliyakama lassanai ane..oyata lassanai akki dam patan gauma anee..anith adunuth lassanai anee hodeeeee...kema ekanam aththtama rasai vage anee.sathutinma inno dennama me vage hemadatama ane..bsdp akki aiya.❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika adreiiiii godaaaaaak parissamin sathutin hemadama inda oniiiii manika adreiiiii suddo ummmmaaaaa ❤️❤️❤️❤️😘😘😘😘😍😍😍😍😍😍💜💜💜💜💜💜💜

    • @deeshananihari6203
      @deeshananihari6203 4 หลายเดือนก่อน

      @@Samimoments aneeee..❤❤❤❤😘😘😘

  • @dinushanisurinda
    @dinushanisurinda 5 หลายเดือนก่อน +1

    මගේ හබිතුමාත් ජපානේ අපිත් කවද හරි ඔයාලා වගේම ආදරෙන් ඉන්න එයා ලගට යන්න බලන් ඉන්නවා.. හීන දකිනවා.. අක්කී..❤ ඔයා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ ආසාවෙන් ඇයි දන්නවද.. මගෙත් හීන අලුත් වෙනවා ඔයාගේ විඩියෝ නිසා...❤☺️😚

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Aneeee adreiiiii suddo ikmntama enda patiyo.. hema hinayakma ishtawenda ki hadawathinma subapathanawa patiyo.. adreiiiii parissamin manika ❤️❤️❤️❤️💕💕💕🌸🌸🌸🌸🌸🌸

  • @charithakaluarachchi770
    @charithakaluarachchi770 4 หลายเดือนก่อน

    Wow akki&aiya ❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika.. Aneee ummmaaaaa... ආදරෙයි suddo..💜💜💜🤍🤍🤍

  • @SitharaDilki-
    @SitharaDilki- 5 หลายเดือนก่อน

    Marama lassanai❤❤dream country 🥰

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo adreiiiii manika ummmmaaaaa ❤️❤️💓💓💕💕🌸🌸🌸😍😍😍😍😍

  • @nilavlogs8768
    @nilavlogs8768 5 หลายเดือนก่อน

    Adarei ❤️❤️❤️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Adreiiiii patiyo.. ummmmaaaaa ❤️❤️❤️🌸🌸🌸🌸

  • @Yanga427
    @Yanga427 5 หลายเดือนก่อน +1

    Akke purple frock ek oyt godk lssni teddyo dennek wage ane 💜

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Aneeee adreiiiii manika thank you suddo ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ImalkaMadushani-gk1sx
    @ImalkaMadushani-gk1sx 5 หลายเดือนก่อน

    Lassnii sudu🎉❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you patiyo.. adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @indeewaribandara8936
    @indeewaribandara8936 4 หลายเดือนก่อน

    Sathutin inn suti menikaa❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Ummmmaaaaa adreiiiii manika parissamin patiyo.. ❤️❤️❤️❤️❤️

  • @chandimaudayangani5270
    @chandimaudayangani5270 5 หลายเดือนก่อน

    Lassanai nangi budusarnai oyalata

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you akke adreiiiii godaaaaaak bs ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjulalakmini3618
    @sanjulalakmini3618 5 หลายเดือนก่อน

    Lassanai dr😍

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika adreiiiii patiyo.. ❤️❤️❤️❤️😍😍😍🌸🌸🌸🌸🌸

  • @Subani-xs3dv
    @Subani-xs3dv 5 หลายเดือนก่อน +1

    Nangi apeta ohen Asa Badu ganna wedehak nedda❤❤❤❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ewana kattiya innawa neda akke mn poddk balannmko akke mona wageda akke adreiiiii ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeekapriyadarshani6493
    @nadeekapriyadarshani6493 5 หลายเดือนก่อน

    අක්කි පොඩි දෙයක් ඉල්ලනම් අනේ අක්කි ග්‍රොසරි ෂොපින් වීඩියෝ එකක් ඕන හොදේ හැබෙයි ලංකාවේ මුදලින් කියන්න ඕන හොදද 🙄😉 ආදරෙයිපැටියෝ ❤️😍❤️ මන් අක්කගේ වීඩියෝ මුල ඉදන් බැලුව එත් අද තමා කමෙන්ට් එකක් දැම්මේ හොදේ 💋💋💋

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ha manika ikmntama aragena ennm suddo adreiiiii manika parissamin suddo ❤️❤️❤️❤️😘😘😘🌸🌸🌸🌸

  • @Lilly1234-j9l
    @Lilly1234-j9l 5 หลายเดือนก่อน

    Kohomada mage bola umma kete❤😚

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Ummmaaa...ආදරෙයි 🌸🌸🌸🌸

  • @ApsaraDewindi-t6n
    @ApsaraDewindi-t6n 5 หลายเดือนก่อน

    Hii akkaa🥰🥰❤❤..adrei akkoo💖💖

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Hiiiii manika ummmmaaaaa adreiiiii suddo ❤️❤️❤️❤️❤️❤️❤️

  • @W.a.h-hashi
    @W.a.h-hashi 5 หลายเดือนก่อน

    Ane oyt e pata frock lassani anii❤ ❤hena hurathl patai

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Ummmmaaaaa adreiiiii manika thank you suddo ❤️❤️❤️❤️❤️❤️

  • @PathiranaPathirana-e1b
    @PathiranaPathirana-e1b 4 หลายเดือนก่อน

    Lassanai akkiyo ❤️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you menika..ආදරෙයි godak..🩷🩷🩷🩷

  • @hirushisadunika3126
    @hirushisadunika3126 5 หลายเดือนก่อน

    Ane akke hrima strees eke idiye you tube ekata apu gaman oyage video ekak 🥺❤ puduma tharam sathutak sanasimak danuna ❤ hithe thibba wedanawa kohe giyada manda ❤ oyata pin akka 🥺❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Ummmmaaaaa adreiiiii manika parissamin sathutin inda oniiiii manika adreiiiii godaaaaaak ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰💖💖💖💖💖💖

  • @HansaniLiyanagunawardana
    @HansaniLiyanagunawardana 4 หลายเดือนก่อน

    ❤අාදරේයි අක්කියෝ❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      ආදරෙයි patiyo..🥰❤️🥰❤️🥰

  • @NimashaMaduchani
    @NimashaMaduchani 4 หลายเดือนก่อน

    Akkee 🤭❤️🥰

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน +1

      Menika.. ආදරෙයි patiyo..🥰❤️🥰❤️🥰

  • @roshikarukshanthi4946
    @roshikarukshanthi4946 5 หลายเดือนก่อน

    Wow akki oya kumarikawak wage oyage video bala thamai math japan enna asa hithune

    • @pramodiyalakmini1653
      @pramodiyalakmini1653 5 หลายเดือนก่อน

      Wenada wagema vlog eka harima asawen baluwa akkiyo❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you manika aneeee shoiine ikmntama enda suddo puluwan den godak aya enawa suddo adreiiiii manika ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰😍😍😍😍😍😍

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 5 หลายเดือนก่อน

    Lassanai sudu manika ..aththama malda?.....😮❤

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Thank you suddo na patiyo.. eththa ewa newe suddo adreiiiii ummmmaaaaa ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @himashagimhani558
    @himashagimhani558 5 หลายเดือนก่อน

    Hlo mg samiyoooo🥰❤️

    • @Samimoments
      @Samimoments  4 หลายเดือนก่อน

      Mage menika...ආදරෙයි 🥰🥰🥰🥰