මස් , මාලූ බුද්ධ පූජාව ට සුදුසු ද? ven.lenadora nimalabodhi himi 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 31

  • @RankithPerera-o5e
    @RankithPerera-o5e วันที่ผ่านมา +1

    මම නිර්මාන්ශයි එ ගැන හදවතින් සතුටු වෙමි

    • @shane0578
      @shane0578  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

    • @RankithPerera-o5e
      @RankithPerera-o5e วันที่ผ่านมา +1

      නාලිකව මෙහෙයවබ ඔවතුමට දෙයක් කියන්නම් ලක්ශෙකට එක් අයකෙකුට මිය ගිය අය පෙනවා එ අය ගැන ව්ඩියොවක් කරන්න එයින් කෙනෙක් මම මහාසොනා පවා දැක තියෙන්වා මම වගෙ අය තව ඉන්නවාද බලන්න අසයි බු.ස

    • @shane0578
      @shane0578  22 ชั่วโมงที่ผ่านมา

      @RankithPerera-o5e එහෙම කෙනෙක් හොයාගන්න විදිහක් තියෙනවා ද? ධර්මානුකූල ලෙස සාකච්චාවක් කරන්න.

  • @DeepikaSubhashini-z9w
    @DeepikaSubhashini-z9w วันที่ผ่านมา +1

    Hamadetama mula chethanava needa mull venne.🎉🎉🎉

    • @shane0578
      @shane0578  วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏 ඔබට

  • @senarishiondewapura5774
    @senarishiondewapura5774 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @shane0578
      @shane0578  6 วันที่ผ่านมา +1

      තෙරුවන් සරණයි 🙏

  • @NilanthaPathirana-q2n
    @NilanthaPathirana-q2n 3 วันที่ผ่านมา +3

    දැන් පන්සල් බදාගෙන ඉන්න අය බවුද්ද ආගම දහම හරියට දන්නෙත් නෑ හාමුදුරුවෝ කියලා දෙන්නෙත් නෑ

    • @shane0578
      @shane0578  3 วันที่ผ่านมา

      ඒක තමයි. තෙරුවන් සරණයි 🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 วันที่ผ่านมา +1

      @@NilanthaPathirana-q2n බුද්ධ ආගම නොවේ සිරිසද්ධර්මය අහන්න දකින්න

    • @NilanthaPathirana-q2n
      @NilanthaPathirana-q2n วันที่ผ่านมา +1

      @helawansajayabhoomi9459 අනේ මට (මා අප්පච්චා විප්පටි සාරිනෝ අහුවත්ත )කියන එකේ තේරුම කියලා දෙන්න කෝ.

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 วันที่ผ่านมา

      @@NilanthaPathirana-q2n සිරිසද්ධර්මය අහන්න දකින්න, එවිට තේරුම්ගත හැකිය

    • @NilanthaPathirana-q2n
      @NilanthaPathirana-q2n 22 ชั่วโมงที่ผ่านมา

      @@helawansajayabhoomi9459 අනේ පකෝ

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 2 วันที่ผ่านมา

    දලදා වහන්සේට වටු මස් දිනපතා පූජාවට තැබීම සිදුකර යි. ඒ ගැන මොකක්ද අදහස.

    • @shane0578
      @shane0578  2 วันที่ผ่านมา

      අපි ඒ ගැන සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි 🙏

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 วันที่ผ่านมา

      @@shane0578 සබ්බ පානි බූත හිතාය අනුකම්පාය දයාපන්නො, ඒ බුද්ධ වචනය

  • @ubcakeacademy9708
    @ubcakeacademy9708 3 วันที่ผ่านมา +1

    අ දින්න දාන අකුසලය සිද්ද වෙනව මස් මාංශ කෑවම.....

    • @shane0578
      @shane0578  3 วันที่ผ่านมา

      පැහැදිලි මදි අදහස. හැකිනම් පැහැදිලි ලෙස ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි 🙏

    • @ubcakeacademy9708
      @ubcakeacademy9708 3 วันที่ผ่านมา +3

      ත්‍රිකෝටික පාරිශුද්ධ මස් මාංශ නෑ නෙ අද කාලෙ. අද කාලෙ වන වැද්දො නෑ.... ෆාම් තියෙන්නෙ. ඒවයෙ තියෙන්නෙ බලෙන් ගන්න මස් , බලෙන් මරන මාලු ඉන්නෙ කඩේ ගන්න. කැමැත්තෙන් දීල නෑ ඒ එක සතෙක්වත් " මේ මගේ මස් ටික අරං කාපං" කියල. බලෙං ගත්තනං ඒක " නොදුන් දේ ගැනීමක්" වෙනව. අදින්නදාන..... අකුසල් දහයක් තියනවනෙ. පානාතිපාතා විතරක් නොකඩ ඉඳල වැඩක් නෑ.... අකුසල් නම් දයයම අකුසල්.... ඕක ටිකක් සංකීර්ණයි. හාමුදුරුවොත් පැටලෙන තැනක් ඕක...

    • @shane0578
      @shane0578  21 ชั่วโมงที่ผ่านมา

      @@ubcakeacademy9708 ඕනෑවට වඩා අන්තයකට යෑම සුදුසු නෑ නේද? තෙරුවන් සරණයි 🙏

  • @AbesinhaAbesinha-d6k
    @AbesinhaAbesinha-d6k 7 วันที่ผ่านมา +1

    Ahemai swamini

    • @shane0578
      @shane0578  7 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

  • @kapilasujeewa6725
    @kapilasujeewa6725 6 วันที่ผ่านมา +1

    Swaminwahansa koheda inne

    • @shane0578
      @shane0578  6 วันที่ผ่านมา

      අනුරාධපුර,
      තෙරුවන් සරණයි 🙏

  • @sandayanilmene883
    @sandayanilmene883 5 วันที่ผ่านมา +1

    එය.නම් .සත්‍ය ක්..අන්.අයට.දෝෂ ා.රොපනය.බෙහෙවින් මපින්

    • @shane0578
      @shane0578  5 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

  • @thilakarathnaRMP
    @thilakarathnaRMP 2 วันที่ผ่านมา +1

    🙏🙏🙏

    • @shane0578
      @shane0578  2 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏