රෑට ගණිකාවන්ගේ රජ දහනක් වූ පාවෙන වෙළඳ පොළේ කතන්දරේ - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ย. 2024

ความคิดเห็น • 409

  • @sarathilini5523
    @sarathilini5523 9 หลายเดือนก่อน +162

    අපි යන තැන පිරිසිදුව තියාගන්න අපිම දැනගන්න ඕනේ

    • @buddhikamadhushan5722
      @buddhikamadhushan5722 9 หลายเดือนก่อน +4

      Gu gada gahanne. Ai danne. Yana thena harytA wede krn yanneyhi handada. Gali tika okkoma eke nisada. Lejjawenna ona colombo welath

    • @CHANDRAMAL1
      @CHANDRAMAL1 9 หลายเดือนก่อน +1

      aaa athaaathada.....

    • @nadeesha5790
      @nadeesha5790 9 หลายเดือนก่อน +1

      Lankawe minissu gana nam kiyala wadak na... Hamadema kawru hari karanakam balagana ennawa.

    • @sarathilini5523
      @sarathilini5523 9 หลายเดือนก่อน +1

      @@CHANDRAMAL1 ඔව්

    • @buddhikamadhushan5722
      @buddhikamadhushan5722 9 หลายเดือนก่อน +1

      Comady peplals place. Chi wewi t k

  • @sarathilini5523
    @sarathilini5523 9 หลายเดือนก่อน +63

    Wena රටවල් වල හැමතෙනම කුණු දන්න බැ ඔවා අපේ මිනිස්සුමයි විනාස karanne

  • @gayangreshan2133
    @gayangreshan2133 9 หลายเดือนก่อน +238

    පිටින් කවුරුත් ඇවිත් විනාශ කරන්නේ නෑ නේද ? ඕවට කුනු දාන්නේ එන මිනිසුන්ම තමයි.

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 9 หลายเดือนก่อน +18

      යකෝ මුළු ලෝකෙම මිනිස්සු කුණු දානවා. ඒව නඩත්තු කරන එක නගරසභාවේ වැඩක්. කොහෙද තොපි ලෝකේ දැකපු වුන් නෙවේ නේ

    • @musirasa4277
      @musirasa4277 9 หลายเดือนก่อน +3

      eka aththa inna ewunuth ekai

    • @gayangreshan2133
      @gayangreshan2133 9 หลายเดือนก่อน

      @@SaimanKal-o7g පලයන් ගොන් උට්ටෝ යන්න. ලොකේ මිනිසුන් කුනු දාන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් පුංචි අම්මාගේන් අහපිය.

    • @djdiaries23
      @djdiaries23 9 หลายเดือนก่อน

      onna oya hethuwa nisa tama lankawa taama mehema. minissu kunu dana eka neme waradi. eka nagara sabawen sudda nokarapu ekai waradi. lankawe un hithanne ohoma tama " ah methana me kunu tika dammata kamak na nagara sabawen sudda karanawa ne" loke wena ratawala un thana thana kunu danne na mehema lankawe un wage.@@SaimanKal-o7g

    • @P-Erandi-ht8ww
      @P-Erandi-ht8ww 9 หลายเดือนก่อน +4

      Onn loke dakpu ekek reply krl.mun wge un iddi ratak hadeyd

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 9 หลายเดือนก่อน +32

    වැව අපිරිසිඳුයි වගේම අවලස්සනයි . ඒ වගේම අපේ ගොඩක් මිනිස්සුත් අපිරිසිඳුයී වගේම ලස්සනට පිළිවෙලට , ප්‍රියමනාපව පරිසර නඩත්තු කරගෙන ඉන්න දන්නේ නැහැ . දැක්කනේ එතැන වෙළඳාම් කරන මිනිස්සු . විට කාගෙන කෙළ පෙරාගෙන හරිම අපිරිසිඳුයී . එහෙම මිනිස්සු ඉන්න තැනුත් අපිරිසිඳු තමයි .
    නගර සභාවෙන් හරි මද්‍යම ආණ්ඩුවෙන් හරි ඉටුකරන්න ඕනේ කොටසක් තියෙනවා තමයි . එහෙම කියලා එතැන වෙළඳාම් කරන අයට තමන් ඉන්න තැන ලස්සනට පිරිසිඳුව තියාගන්න පුරුද්දක් තියෙන්නත් ඕනෙ නේද ...?

    • @SaheraNidosh
      @SaheraNidosh 9 หลายเดือนก่อน +2

      හරියටම 👍 හරි

    • @rosairodelester5989
      @rosairodelester5989 9 หลายเดือนก่อน +2

      දුප්පත් කම පිරිසිදුවට ඉන්න බාදාවක් නොවෙ ..නුහුගත්කම 🙄 සන්චාරකයො මොනවා හිතනවා ඇද්ද????🙄🤭

    • @mangalikaperera1393
      @mangalikaperera1393 9 หลายเดือนก่อน +2

      අපේ එවුං හදන්න බෑ මකෝලවත්. ඕවයේ වැරදි අඩුපාඩු දකින මිනිස්සුන්ට තමයි ආපිට වැරදි කියන්නෙ. "එහෙම තමයි අපේ සිංහල මිනිස්සු කියයි. ඒ ගොල්ලො සාමාන්‍ය මිනිස්සු කියයි. අපේ රටේ මිනිස්සු බුලත්විට කනව තමයි."නොයෙකුත් දේ කියයි.

    • @MadushaniMadhu-x4p
      @MadushaniMadhu-x4p 9 หลายเดือนก่อน +1

      Aniwa

    • @namiskitchen3426
      @namiskitchen3426 9 หลายเดือนก่อน

      Yes, can't see our people's mouths. Very disgusting.
      Hariyata bulath kanawa.
      Apirisidui.

  • @mlssbio
    @mlssbio 9 หลายเดือนก่อน +84

    ඔවා ඔක්කොම outsouce කරන්න ඕනි private company වලට නියමට හදලා ගයි.රජයේ තියාගත්තොත් මිනිසුනෙගෙ බදු සල්ලි ඔවට යොදවන්න වෙනවා

  • @KaveenMihisara
    @KaveenMihisara 9 หลายเดือนก่อน +20

    Thumbnail එක...👉ගණිකාවන්ගේ තෝතැන්න...
    ඇතුලට ආවම 👉කැලිකසල, යාචකයින්ගේ සහ ගණිකාවන් තෝතැන්න...😅🥴👍

  • @shashimalrajapaksha6133
    @shashimalrajapaksha6133 9 หลายเดือนก่อน +31

    ඔයිට කලින් හොයලා බලන්න තිබුනා... හදපු දවසේ ඉදන් ඔහොම තමයි😂😂😂

    • @ThilinaRangana
      @ThilinaRangana 9 หลายเดือนก่อน +3

      යකෝ උබ ආවද බලන්න ඒ දවස් වල කොච්චර ලස්සනද

  • @rukshankumara9692
    @rukshankumara9692 9 หลายเดือนก่อน +44

    ආකල්ප තමා වැදගත්ම

  • @Hachin-u3c
    @Hachin-u3c 9 หลายเดือนก่อน +35

    හිරු එකට පට්ට ඇරියස් එකක් තියෙන්නේ ගණිකාවෝ එක්ක.😂 හැබැයි අනිත් නාලිකා හැම එකකටම වඩා ගෑනුන්ගෙ හෙළුව පෙන්නනෙත් හිරුම තමයි.

  • @biomathsseteka2005
    @biomathsseteka2005 9 หลายเดือนก่อน +40

    හිරු එකට පට්ට ඇරියස් එකක්නේ ගනිකාවෝ එක්ක තියෙන්නේ😂😂වැවේ නම් ගද එන්නේ පිරිමි ගනිකාවෝ සෙට් එකක් නාවපු නිසා🤣🤣🤣

    • @chamindukavishan3788
      @chamindukavishan3788 9 หลายเดือนก่อน +3

      හිරු නම් බඩු තමා😂

    • @Blackflagxll
      @Blackflagxll 9 หลายเดือนก่อน +5

      hiru karanne apita news eka dena eka, ganikavo innava ra wela enna keyala keyanne

    • @naughtytippy2683
      @naughtytippy2683 9 หลายเดือนก่อน +5

      කොටි සිරස බලලා කතිරේ ගහපන් 225 පස්සේ රටටම ඇරියස් වේවී තව ටික දවසකින්

    • @biomathsseteka2005
      @biomathsseteka2005 9 หลายเดือนก่อน +2

      @@chamindukavishan3788 බඩු කියන එකේ බ වෙනුවට කු එක දැම්මත් හරි😂😂😂

    • @Harshabas1111
      @Harshabas1111 9 หลายเดือนก่อน

      ​@@naughtytippy2683jvp npp ❤❤❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +50

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤⛵⛵⛵⛵⛵⛵

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 9 หลายเดือนก่อน +3

      ඔව හැදුවෙ රාජපක්ෂල ඔව කැවෙ යහාපාලනය උබල චන්දෙ දුන්න සක්කිලි

    • @slkanchana6047
      @slkanchana6047 9 หลายเดือนก่อน +2

      ​@@chdsusanthachandrakumara9543😂😂😂😅

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 หลายเดือนก่อน +1

      @@chdsusanthachandrakumara9543 😥😥😥😥.... මුළු රට පුරාම තියෙනා මේ විලාප හෙට ඔඹේ ගෙදරින් ඇසෙන්න ත් පුළුවන් .... යහපත් චේතනාවෙන් හැමෝම වෙණුවෙන් කරනා ප්‍රාර්ථනාවක් .... ඔක්කෝටම නිතර කියවෙන්නයි මෙසේ දාන්නේ .... වීඩියෝව ට අදාළ කර ගන්න එපා .... අබෞද්ධ නම් .... ජේසු පිහිටයි .... කියලා දාලා ඒ ප්‍රාර්ථනා ව කරන්න .... 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

    • @Harshabas1111
      @Harshabas1111 9 หลายเดือนก่อน +1

      Jvp npp ❤❤❤​@@chdsusanthachandrakumara9543

    • @sureshnagoda6388
      @sureshnagoda6388 9 หลายเดือนก่อน

      පාලකයෝ නෙමෙයි මහත්මයා ඕක කන්නේ. උන් ගසාකාල හරි කරල දීල තියනව. බුලත් විට කාගෙන නිතරම කෙල පෙරාගත්ත උන්ට ඕයවගේ තැන් තහනම් කරන්න ඕලි. සුද්දෝ එන්නේ නෑ අපිරිසිදු මිනිස්සු සහ අපවිත්‍ර තැන් වලට.

  • @තිලා-ඟ3ඹ
    @තිලා-ඟ3ඹ 9 หลายเดือนก่อน +24

    දේශපාලනේට බැනලා වැඩක් නෑ මිනිස්සුන්ගෙ විනයක් නැතුව

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 หลายเดือนก่อน +44

    මෙිවාට දඩ මුදලක් ගහලා මෙි අාරක්සා කර ගන්න මෙි අපේ රට රැක ගනිමු

  • @manakathusara1521
    @manakathusara1521 9 หลายเดือนก่อน +27

    අපේ මිනිස්සු බලාගෙන ඉන්නෙ රජෙන්ම ඔක්කම කරලා දෙනකම් අත පය නැති මිනිස්සු වගේ සතියකට සැරයක් සේමදනයක් වගේ තියලා පිරිසුදු කරගන්න බැරිද පුදුම මිනිස්සු ඉතින් ලංකාවට හරියයි හදලා දෙනදේ පිරිසිදුවට පිළිවෙලට තියාගන්න ඔතන කඩ දාගෙනබිස්නස් කරගෙන වගකීම 🤔🤔🤔

    • @samanarachchige5555
      @samanarachchige5555 9 หลายเดือนก่อน +5

      යකෝ, වෙළෙන්දන්ගෙන් බදු, කුලී ගන්නෙ නඩත්තුවටත් එක්ක. ශ්‍රමදානය ලස්සන වචනයක් උනාට මෙතන්ට අදාල නැහැ.

    • @chanaka890
      @chanaka890 9 หลายเดือนก่อน +2

      uba gon pakek bn😂

    • @GARUDA047
      @GARUDA047 9 หลายเดือนก่อน

      Uba gihin sema dane karahan😂😂😂😂

  • @michaeljoseph5008
    @michaeljoseph5008 9 หลายเดือนก่อน +7

    Thank you Hiru ..... good updates

  • @renukachandrakanthi8899
    @renukachandrakanthi8899 9 หลายเดือนก่อน +40

    මෙිිවා පේන්නේ හිරු මාධ්‍ය ඡාලයට විතරයි. ස්තූතියි හිරුට ......

    • @aswenna1714
      @aswenna1714 9 หลายเดือนก่อน +3

      😂

    • @naughtytippy2683
      @naughtytippy2683 9 หลายเดือนก่อน +2

      ​@@aswenna1714ඇයි බන් හිනාවෙනෙනෙ

    • @biomathsseteka2005
      @biomathsseteka2005 9 หลายเดือนก่อน +1

      අනේ ඔවු😂😂

    • @harshagh3300
      @harshagh3300 9 หลายเดือนก่อน +4

      Hiru tama gnikawo genalla wedasthn karnneth😂😂😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 9 หลายเดือนก่อน

      🙂😂😂 gon comment

  • @ayanasocks937
    @ayanasocks937 9 หลายเดือนก่อน +21

    කතාකරන එවුන් බුලත්කෙල ගහන්නේ කොහෙද දදන්නෑ😅😂😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +1

      අන්න පොයින්ට් එක

  • @rajithagihan1189
    @rajithagihan1189 9 หลายเดือนก่อน +11

    කව්රුත් එනකන් කිය කිය අපෙ මිනිස්සු හැමදාම බලන් හිට්යෙ ඇයි අපිටම බැරි රට පිරිසිදුව තියාගන්න

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 8 หลายเดือนก่อน +1

    මේ වගේ තැනක් වෙන රටක තිබුනානම් සංචාරක පුරවරයක් කරයි. අපේ රටේ පාලන වෙනසක් වගේම ජනතාවගේද ආකල්ප යාවත්කාලින කල යුතුයි. හිරු මේ ගැන සොයා බැලීම ඉතා අගය කල යුතුයි

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 9 หลายเดือนก่อน +18

    ගනිකාවන්ට රජ දහනක් වෙන්නේ කෝමද

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 9 หลายเดือนก่อน +5

      අටට නමයට පලයන්කො

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +2

      ​@@LasaPrema-pb8bgඔතන ව්තරක් නෙවෙයි මුලු පිටකොටුව ම ඔහොම තමයි බන්

    • @maliya_maliya
      @maliya_maliya 9 หลายเดือนก่อน +2

      Uba inne lankawe neweda.....😅😅😅

  • @ShihanMalinga-o9c
    @ShihanMalinga-o9c 8 หลายเดือนก่อน +1

    Ambooo hiru eka kare loku hapankamak😂

  • @sandhu3484
    @sandhu3484 9 หลายเดือนก่อน +6

    හිරු tv බොහොම ස්තූතියි ❤

  • @DumindaTennakoon-u3z
    @DumindaTennakoon-u3z 9 หลายเดือนก่อน +4

    Preseident Gotabaya lassanata karapu dewal.

  • @upr2318
    @upr2318 9 หลายเดือนก่อน +4

    බලන්න කතා කරපු කිහිපදෙනෙක් බුලත් හපයෝ. ඒ අය හැමතැනම කෙල ගහන අය. ඉතින් අපිරිසිදු නෙවෙයිද ??. බලන්න සිංගප්පූරුවේ බුලත් චුයිංගම් කෑම සහ විකිණීම තහනම්. අපේ අය වුනත් ඒ රටවලට ගියාම ඒ නිති අකුරටම පිළිපදින්න. හැබැයි මේ පය තියපු ගමන් අර විදියමයි. ඇත්තටම පරිසරය නාස්ති කරනවාට නිති ගෙනත් දරාගත නොහැකි දඩයක් ගහන්න ඕනෑ. එතකොට මේවා පිරිසිදුව තියෙයි. හැබැයි එකක් කියන්න ඕනෑ දැන් ගොඩාක් තරැණ අය මේ වැරැදි කරනවා අඩුයි. අපේ පරණ වැඩිමහලු අය තමයි වැඩිපුර ඕවා කරන්නේ.

  • @sudamindika5037
    @sudamindika5037 9 หลายเดือนก่อน +5

    දවසක් මම යාළුවො දෙන්නෙක් එනකම් ඔතන වාඩි වෙලා හිටියා....නිකන් ඔතනට වෙලා ඉන්න එපා කිව්වා...ඉතින් මම යන්න ගියා ඊට පස්සේ යාලුවෝ දෙන්නෙක් එක්ක වෙන තැනකින් කෑම කෑවා

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 9 หลายเดือนก่อน +2

    හිරු මාධ්‍යජාලයට මාගේ ප්‍රනාමය ....

  • @asankaindunil2773
    @asankaindunil2773 9 หลายเดือนก่อน +37

    රනිල් ආව කියන්නේ ඕව බලාපොරොත්තු වෙන්න වෙනවා

    • @Hello-du9xg
      @Hello-du9xg 9 หลายเดือนก่อน +3

      රනිල් රාජපස්ස ඉන්නෙ

    • @isharamadushanka5385
      @isharamadushanka5385 9 หลายเดือนก่อน

      රනිල් කියන්නේ තනිකර කුඩ්ඩෙක් වගෙ එකෙක් ව්කුනන්නයි හිගාකන්න යි ව්තරයි දන්නෙ හොරු

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg 9 หลายเดือนก่อน +11

    දිඨ්ඨ ධම්මවෙදනිය කර්මය....අපි කොළඹ ඩො 😊😊😊...

    • @isharamadushanka5385
      @isharamadushanka5385 9 หลายเดือนก่อน

      හොරා කන්න කරපු වා මෙව්වා

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 9 หลายเดือนก่อน

      @@isharamadushanka5385 කෝ සාක්ෂි

  • @video-ij2mh
    @video-ij2mh 9 หลายเดือนก่อน +22

    ගණිකාවක් කියන්නෙත් අහසින් කඩා වැටිලා නෙවෙයිනේ. පිරිමියෙක් වලත්ත කමේ යන නිසා නෙ ගැහැණිය ගණිකාවක් වෙන්නේ. පුදුම රටක් මේක. ගැහැනියක් නේද මේ තව ගැහැණියෙකුට ගණිකාවක් කියන්නේ.

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara 9 หลายเดือนก่อน +11

      බකපන්ඩිත මෝඩ තර්ක ෆේස්බුක් එකෙන් වෙන්න ඇති ඉගෙන ගත්තේ😂😂

    • @chandanawasantha9786
      @chandanawasantha9786 9 หลายเดือนก่อน +3

      ​@@Pawankiwlegedaranaha ube ammage hora wahe gen

    • @mangalikaperera1393
      @mangalikaperera1393 9 หลายเดือนก่อน +1

      අපෝ නෑ. පිරිමි වැරදි නෑ. පිරිමි ගණිකාවො දිහා බලන්නෙවත් නෑ. ගෑණු ගෑණු එක මග ගියාමනෙ ගණිකාවො වෙන්නෙ. පිරිමින්ගෙ කිසි සම්බන්ධයක් නෑ ඕවට. 🤣🤣🤣🤣🤣

    • @anushkasanjuna1511
      @anushkasanjuna1511 9 หลายเดือนก่อน

      අපි කන හින්දා තමා මස්වලට සත්තු මරන්නෙ වගේ වෝඩ මූසල කතාවක්නෙ තෝ කියන්නෙ..

    • @Sanonedrial
      @Sanonedrial 9 หลายเดือนก่อน

      ගැහැනියකට විතරක් මෙතන ගනිකාවක් කියල නෑනේ පිරිමි එවුනුත් ඉන්නව 😂
      අනිත් එක ගනිකාව කියන්නෙ ඒ රස්සාවේ නමනෙ
      ඒකට වෙන මොකක් කියන්නද track ද නාකි කමට 😂

  • @somawgk4778
    @somawgk4778 9 หลายเดือนก่อน +6

    කාලකන්නි ඉන්න රටක ඕව😮😮😮😮 රටේ

  • @rawitamudiyanselagethilaka186
    @rawitamudiyanselagethilaka186 9 หลายเดือนก่อน +24

    අපේ සල්ලි අරන් මුන් පිස්සු නටල
    කාලකණ්නි ,

    • @sadunshamal8921
      @sadunshamal8921 9 หลายเดือนก่อน +4

      225 අය ඇවිත් ඔව විනාස කාන්නෙ නෑ නෙ උබල නෙ ඕවා කන්නෙ

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 9 หลายเดือนก่อน

      උඹ හදපු දවස්වල ඔකට ගියාද..... 🤣🤣...අනුර ආව දවසට ඔවා කරන්නෙ නැද්ද බං

  • @sanjankasthuri7217
    @sanjankasthuri7217 9 หลายเดือนก่อน

    හරිණි අමරසුරියගේ ආසම එකනෙව්..

  • @damithdissanayake6038
    @damithdissanayake6038 9 หลายเดือนก่อน +3

    එකතුවෙලා එලව ගත්තනේ දැන් හරිනේ. වැව හදන්න ගෝටා ගේමු

  • @මෙහෙමත්වහල්ලු
    @මෙහෙමත්වහල්ලු 9 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයා බලයට ආවම බිමල්ගේ නොන කියනවා වගේ මේ ගණිකාවන්ට හොඳ කාලයක් උදා වෙනවා..

  • @the-best-cut
    @the-best-cut 9 หลายเดือนก่อน +3

    ඔව් ඔව් හදනවා විතරයි ...

  • @muscatomantattooshop3804
    @muscatomantattooshop3804 9 หลายเดือนก่อน +3

    යාචක කම්මැලි හැත්ත ඉවත් කල යුකුයි . එ අයට දුර පැතිවල කදවුරු දිලා වගා කලයුතුයි .. නැතිනම් තවත් හිගන පැටියෙක් සැපට ගහාලා බිහිෙව්න්නෙ . නගරය අසල දු පුතුන් .

  • @sumith.sandanayaka
    @sumith.sandanayaka 9 หลายเดือนก่อน +2

    ආයේත් කොළඹ පරන තැනටම වැටෙනවා, පාලකයින්ට මේවා හොයන්න වෙලාවක් නෑනේ..

  • @yasanthafreemindhistrorical
    @yasanthafreemindhistrorical 9 หลายเดือนก่อน

    True

  • @tharananiranjana4157
    @tharananiranjana4157 9 หลายเดือนก่อน

    Good luck

  • @gayanchamara1121
    @gayanchamara1121 9 หลายเดือนก่อน

    මෙම ස්ථාන නඩත්තු කර රැකගැනීමට බලදාරින් කටයුතු නොකරන එකයි දුක ලස්සන තැනක් මේ විදිහට විනාශ වෙමින් පවතින එක කොතරම් අපරාධයක් නොවේ ද.....

  • @thdxpertgaming9954
    @thdxpertgaming9954 9 หลายเดือนก่อน

    ලංකාවට අබ සරණයි

  • @SL-FUNYouTube
    @SL-FUNYouTube 9 หลายเดือนก่อน +6

    ලංකාවන් 😅😅😅 ඕක අදාල RD ඵකටනේ උන්නිදිද

  • @kalummaduranga2217
    @kalummaduranga2217 9 หลายเดือนก่อน +1

    ගොඨාබය මොනවා උනත් කොලබ පිරිසිදුව හැදුවා

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 9 หลายเดือนก่อน +19

    රාජපක්ෂල ලස්සනට කරපු දෙවල් යහාපාලනය කාලෙ විනාස කරා

    • @chandanawasantha9786
      @chandanawasantha9786 9 หลายเดือนก่อน +8

      Rajapakkage gu kapan ewath rasai ubalawage wahallunta

    • @naughtytippy2683
      @naughtytippy2683 9 หลายเดือนก่อน +3

      ​@@chandanawasantha9786ඒක බොරුවක්ම නෙවෙයි උබ මැරිලා ඉපදිලාද ආවේ?

    • @Harshabas1111
      @Harshabas1111 9 หลายเดือนก่อน +2

      Jvp npp ❤❤❤

    • @LasaPrema-pb8bg
      @LasaPrema-pb8bg 9 หลายเดือนก่อน +5

      @@chandanawasantha9786 යුද්ධය ඉවර කලෙත් ජෙවිපි එක නෙද බං...🤣🤣🤣 කුහක උනාට ඔච්චරම එපා ...

    • @Rich_ff999
      @Rich_ff999 9 หลายเดือนก่อน +1

      Muge appt yko😂

  • @pathumprasanna3194
    @pathumprasanna3194 9 หลายเดือนก่อน +8

    අපිරිසිදු කරේ වෙන ලෝකයකින් ඇවිල්ලා වෙන්න ඇති😂😂😂

  • @ajithsiri2781
    @ajithsiri2781 9 หลายเดือนก่อน +2

    ලංකාවේ මිනිස්සු මහ ජරා මිනිස්සු

  • @dylanliyanage
    @dylanliyanage 9 หลายเดือนก่อน

    කුණු නෝ |NO බේ⁣රේ...
    තුන්වන ලෝකයේ රටකට හොදම නිදසුනක් තමයි කොළඹ බේරේ වැව...
    රටට එන සංචාරකයන්ට හොදටම දැනෙනවා අඅති පිරිසිදු කමගැන😊

  • @avishka8141
    @avishka8141 9 หลายเดือนก่อน +4

    කලින් කලට එන දේශ පාලුවො කාපු අපේ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි නේද මේ 😡😡

  • @rawanajeewandara421
    @rawanajeewandara421 9 หลายเดือนก่อน +6

    යහපාලනේ කරපු පඹ,ක්ලීන්, පුටාණෝ ලගෙ පලි ගැනීමේ පිළිවෙලින් මත්තල, බේරේ ,වගේ තැන් චොරකරල දැම්මේ,,,දැං රට හදන ලපයත් උංට ගොට්ට අල්ලං හිටියා,,,🤣🤣🤣

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 9 หลายเดือนก่อน +3

    Jvp පාදඩයන්ගේ ලණුව කාල කෙලව ගත්ත නේද 2015 . රටේ සාපේ මේකෙන් තේරුම් ගනිල්ලා

    • @Harshabas1111
      @Harshabas1111 9 หลายเดือนก่อน

      Jvp npp ❤❤❤

  • @ajithkumara9792
    @ajithkumara9792 9 หลายเดือนก่อน +1

    ගද නිසා අප්පිරිය හිතෙනවා. ඒත් මාර දුකයි රට ගැන☹️

  • @SLpitavata
    @SLpitavata 9 หลายเดือนก่อน

    Adooo gayan bokka❤❤

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 9 หลายเดือนก่อน +6

    කුනු දාන්නෙත් මිනිස්සුමනෙ බන් ඉතින්😂

  • @bolachandare5223
    @bolachandare5223 8 หลายเดือนก่อน

    ඒම සකසන්නනම් යුතුයි!! ඒත් ඒම හිතන මිනිස්සු කවද බිහිවේද? හාද😢😢 අපිත් ඉතින් ඒම එකක් හැදිල,කුලී වැඩක් හරි කරල ඉන්න පුලුවන් (ඉන්න හිතෙන රටක්) හැදෙනකම්ම එන්නෙනම් නෑ ඔන්න.🥺

  • @SamanIndika-j3m
    @SamanIndika-j3m 6 หลายเดือนก่อน

    ගෝඨා go හෝම්

  • @nadeeshalokuge1339
    @nadeeshalokuge1339 9 หลายเดือนก่อน

    😊

  • @tharangaled444
    @tharangaled444 9 หลายเดือนก่อน +14

    අයියෝ අපේ සල්ලි ලෝකෙට ණය වෙලා හැදුවේ

  • @ruchirabandara
    @ruchirabandara 9 หลายเดือนก่อน

    Please give this place to foreign investor. Don't request commission from him .

  • @gayanrajapaksha3771
    @gayanrajapaksha3771 4 หลายเดือนก่อน

    ඕකෙන් නෑවනෙ මහින්දලා ,,, ඒකනෙ ඔච්චර ගඳ...

  • @expatriate2477
    @expatriate2477 9 หลายเดือนก่อน +8

    Bring back Gota to sort things out!

    • @thavelogue_chronicles
      @thavelogue_chronicles 9 หลายเดือนก่อน

      @@expatriate2477 uwa ayeth genne umbe ammta hkawaganna da? 😂

    • @PubuduPerera
      @PubuduPerera 9 หลายเดือนก่อน

      ​@@expatriate2477 තොපිට තමයි පුන්නක්කු බයියෝ කියන්නේ

  • @PriyanthaWijekoon-th9xu
    @PriyanthaWijekoon-th9xu 9 หลายเดือนก่อน +8

    බයියෝ නාපු වැව් කියපල්ලා.....

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน +1

      ගුට්ත් කාලා නැවේ

  • @amaliahinsa6355
    @amaliahinsa6355 9 หลายเดือนก่อน +3

    Inna aya පිරිසිදු karagana inna oni ekat ජනාධිපති ඇවිත් karanna oni ape අයට waradune oka tama

  • @n.p.1554
    @n.p.1554 9 หลายเดือนก่อน

    බැද්දගාන wetland park එකට ගිහින් බලන්න.. එතනත් එහෙම්ම තමා.. කිසිම නඩත්තුවක් නෑ.. මදුරුවො පිරිලා.. ticket එකක් නම් ගන්නවා යද්දි ඒත් කිසිම නඩත්තුවක් නෑ.. වටේ පිටේ වගුරු වට කරලා හොඳ හොඳ ගෙවල් ටිකක් නම් හැදිලා

  • @hashansathsarasaranga8894
    @hashansathsarasaranga8894 9 หลายเดือนก่อน +14

    ඔහොම කියන්න එපා. ඕක බයියොත් නාපු වැවක්.

  • @milansilva000
    @milansilva000 9 หลายเดือนก่อน +4

    කඩ කරන උන්ම තමයි ඕකට වග කියන්න ඕනි. තමන් ඉන්න, වැඩ කරන තැන පිරිසිදුවට තියාගන්න එක තමන්ගෙ වගකීමක්!

  • @LPL_Live
    @LPL_Live 9 หลายเดือนก่อน

    දවස ගානේ ලගින් යනවා අප්පිරියයි ඇත්තටම 😮

  • @sdzoneworks7255
    @sdzoneworks7255 6 หลายเดือนก่อน

    මේවා මෙහෙම ජරා ජීර්න වෙනකොට ගෝටාබය මහත්තයා මතක්වෙන අය අත උස්සන්න බලන්න

  • @AllAll97
    @AllAll97 9 หลายเดือนก่อน +2

    ඕකට කුනු දාන්නෙ පාරෙ කඩ කරන අය. පාවෙන වෙළද සංකීර්ණයේ අය නෙමෙයි .බේරෙ සුද්ද කරනන්නෙ පහත් බිම් එකන් .ඔය voice කට් දුන්න අය පාවෙන වෙළෙඳපොළ සංකීර්ණයේ නීත්‍යානුකූල කඩ කරන අයද ? බේරෙ ගද ගහන කාලයක් එනවා algae වැඩි උනාම ඒක මුලු බේරෙම වෙන දෙයක්. නාගරික සංවර්ධන අධිකාරිය අදටත් ඔය තත්වයෙන් ඔතන තියාගන්ඩ කැපවීම් කරනවා.බේරෙ සුද්ද කරල ඉවර කරන්ඩ බෑ බැස්ටියන් මාවතෙන් කුණු දාන දැමිල්ලට.

    • @AllAll97
      @AllAll97 9 หลายเดือนก่อน +1

      අනික බොරුවට ගද හහනව කියල කියන්නෙ එදානම්.ඔය දවසෙ මාත් ඔතන හිටියා.බේරෙ සුද්ද කරන එක නාගරික සංවර්ධන අධිකාරියට අදාල වැඩකුත් නොවෙයි.මම දන්න තරමට.හැමෝම මහන්සි voice කට් දුන්න කෙනෙකුත් බේරෙට අතුගාල කුණු ටික දානව මම ඇස් දෙකෙන්ම දැක්කා.අර ගෑනු කෙනා

  • @wattakkapoosa
    @wattakkapoosa 9 หลายเดือนก่อน +1

    මේක clean up කරපල්ලා

  • @DinukaDenuna-lb7ss
    @DinukaDenuna-lb7ss 9 หลายเดือนก่อน

    වගකියයුතු බලදාරින් නිදි...😁😁

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 9 หลายเดือนก่อน

    Unbelievable

  • @prprprpr4887
    @prprprpr4887 9 หลายเดือนก่อน +1

    තව හොඳ හොඳ ඒවා පෙන්නපල්ලා මිනිස්සුන්ට කන්න නැති උනත් රට ලස්සන කරපල්ලා ප්‍රශ්න දාන්න එපා තියෙන ප්‍රශ්න විසඳගන්න බලපල්ලා

    • @gayathra8458
      @gayathra8458 9 หลายเดือนก่อน

      පිරිසිදුවට ඉන්න දන්නෙ නැති හැම තැනම කුනු දානේ වගේ උන්ට නම් කන්න නැති වෙන පූදුම වෙන්න දෙයක් නෙවෙයි

  • @SamofTaprobane
    @SamofTaprobane 9 หลายเดือนก่อน

    නුගේගොඩ, තලවතුගොඩ…. මේ හැම තැනම රෑට ගණිකා මඩං තමයි

  • @ajnthaelwala-fo4vg
    @ajnthaelwala-fo4vg 9 หลายเดือนก่อน +1

    Mama mage දරුවා එක්ක ගිහින් මේක බැලුවා ...eka පිරිසිදු නැහැ ..දරුවා කෑම kannath appiriya kala ...කන්න behe keewa..වහාම පිළිසකර kala uthuyi..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 9 หลายเดือนก่อน

      ඔක්කොම එහෙම තමයි පිටකොටුවේ

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 9 หลายเดือนก่อน

    මේවට මිනිස්සුත් වග කියන්න ඕනා..නගරසභාවත් මේවට නිසි ක්‍රියාමාර්ග අරගන්න ඕනා

  • @MadhavaJanath-rd3lz
    @MadhavaJanath-rd3lz 9 หลายเดือนก่อน +1

    Lankave minissunge akalpa hadhunanam me rata godak lassana karanna puluvan

  • @sandhu3484
    @sandhu3484 9 หลายเดือนก่อน

    තැන් තැන් වල කුනුකසල නොදමන්න වගබලගන්නේ නම්,බලන්න රටවල්වල පිරිසිදු කම,අපේ රට කොච්චර ලස්සන ද,අපිටට් බැරිද රට එතනට ගෙනියන්න,පරිසරය දැක්කම මටනම් ටොපි කොලයක්වත් දාන්න හිතෙන් නෑ ඒත් ඇයි එතරම් මිනිසුන් කුරිරු.රකින්න මේ අපේ රට❤

    • @RosharaDevindi
      @RosharaDevindi 9 หลายเดือนก่อน

      💯අැත්ත

  • @Learnitdoit1
    @Learnitdoit1 9 หลายเดือนก่อน

    පරිසර ඇමැති හොඳට kala kala නිදි

  • @slkanchana6047
    @slkanchana6047 9 หลายเดือนก่อน +1

    ගනිකාවක් තවත් ගනිකාවකට ගණිකාවක් කියපු ඒ සුන්දර මොහොත😊

    • @BobbyDeol-t8g
      @BobbyDeol-t8g 9 หลายเดือนก่อน

      Ai ea kathakarapu kena kauda aththatama

    • @slkanchana6047
      @slkanchana6047 9 หลายเดือนก่อน

      @@BobbyDeol-t8g නෑ හිරු කියන්නෙ මාද්‍යය ගනිකාවක්නෙ 😂උනුත් ගණිකා වෘත්තිය කරන ගමන් අනිත් උන්ටත් ගනාකාවොලු

  • @stk2199
    @stk2199 9 หลายเดือนก่อน

    රනිල්ගෙන් විසඳුමක් නෑ ඕවාට බලාපොරොත්තු වන්නත් එපා 🤑🤑🤑🤑🤑🤑🤑🤑🤬🤬🤬😡😡😡😡😤😤😠😠😠😬😬😬😬😱😱😱😱😱

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 9 หลายเดือนก่อน

    හදලා දුන්නා නම් රැකගන්න ඕනි නේද කව්ද කුණු දාන්නේ හම්බ කරගන්න විතරයි ඕනි

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 9 หลายเดือนก่อน +18

    ගෝඨාබය එළවා ගත්තේ ඔහොම ඉන්න ඕන නිසානේ...

    • @farhannasim7010
      @farhannasim7010 9 หลายเดือนก่อน +2

      ගොඨා අපේ විරුවා....උෟ අපට පුකේ අැරියා...😂😂😂

    • @worldbestcookandtravel
      @worldbestcookandtravel 9 หลายเดือนก่อน +1

      Uta kiyala araganin pca😂

    • @janithsamaraweera7807
      @janithsamaraweera7807 9 หลายเดือนก่อน

      Ano pco😂😂

    • @wihangasihilel2318
      @wihangasihilel2318 9 หลายเดือนก่อน

      දැන් කාගෙ ආණ්ඩුවද බං එතකොට මේ තියෙන්නෙ 🤣🤣🤣🤣

    • @Harshabas1111
      @Harshabas1111 9 หลายเดือนก่อน

      Jvp npp ❤❤❤

  • @HashiniImalsha-yz7qe
    @HashiniImalsha-yz7qe 9 หลายเดือนก่อน

    කොමිස් ගහන අයට ඔන්න හිරු එකෙන් වැඩක් සෙට් කරලා දුන්නා😂

  • @moviesforever8805
    @moviesforever8805 9 หลายเดือนก่อน

    Should privatize this.

  • @rsanka5870
    @rsanka5870 9 หลายเดือนก่อน

    නගරාදිපති , නගර සංවර්දන අදිකාරිය, ජනාධිපති , අගමැති , සාගර රත්නායක සැප අරගන ඉන්නව විතරද,? මේව බලන්න පාලන අදිකාරියක් නැද්ද?

  • @9Dream9
    @9Dream9 9 หลายเดือนก่อน

    ගෝටාබය පාලකයෙක් විදියට අසමත් පොරට ඒක ගැලපෙන්නේ නැ...පරිපාලකයෙක් විදියට කොලබ ලස්ස්න කරා

  • @chandimabandara1995
    @chandimabandara1995 9 หลายเดือนก่อน

    Horu Hadapu Ratawal na...😢😢😢

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111 9 หลายเดือนก่อน

    බදු ගහනවා නම් ඔවා නඩත්තු කරන්න ඕනෙ.. වැරදි කරන මිනිස්සු ට දඩුවම් දෙන්න ඕනෙ..

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 8 หลายเดือนก่อน

    කට්ටිය බය වෙලා ඉන්නේ ගෙදර යන්න වෙන නිසා ...බලය රැක ගන්න තමා මහන්සි වෙන්නේ.....

  • @Teehi_Reha
    @Teehi_Reha 9 หลายเดือนก่อน

    අපේ පොශ් පීපල්ස් ලගෙ වැඩ තමා🤢225 ට විතරක් බැන බැන ඉදලා වැඩක් නෑ එතන් 225 යි පාර්ලිමේන්තුවෙන් පිට මිලියන 22ක්. පුලුවන්නම් චිත්‍ර ඇන්දා වගේ මේ පිරිසිදු කිරීම් වැඩසටහනුත් තරුණ තරුණියන්ට එකතු වෙලාවත් කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද .සංචාරක කර්මාන්තය වත් දියුණු වෙයිනේ

  • @dhanushkadissanayake3405
    @dhanushkadissanayake3405 9 หลายเดือนก่อน

    හදපු එවුන්ම තමයි තාමත් බලයේ ඉන්නේ

  • @kanchanabhanu9918
    @kanchanabhanu9918 9 หลายเดือนก่อน

    යකෝ ඕවට කුනු බන්ඩාරගම ඉන්න අපි ගෙනත් දැම්මද 😂😂😂😅

  • @ajithkumara9792
    @ajithkumara9792 9 หลายเดือนก่อน

    ඔව් ඔතන තමයි මං කොළඔට ආවොත් කෑම කන්න එන්නේ 🙂 පට්ට ගදයි ඔතන ☹️

  • @slcitizentv1121
    @slcitizentv1121 9 หลายเดือนก่อน

    යකො ඕතන නඩත්තු කරන්න කවුරුත් ඕනෙ නෑ.. තම තමන් හැදියල්ලා..

  • @chaamindasandaruwan3560
    @chaamindasandaruwan3560 9 หลายเดือนก่อน

    රටට ආදරේට කරපුවායෑ...එහෙම කරා නම්.නඩත්තු ගැනත් බලන්න එපැයි නේද ??

  • @m.nalakadilan3123
    @m.nalakadilan3123 8 หลายเดือนก่อน

    ඉන්න අය පිරිසිදුව තියා ගන්න දැනගන්න ඕන ආවට පරිසරය ගණිකාවන්ට දොස් කියන්න බැ සල්ලි තියෙන මිනිහනේ යන්නේ ඒ ගෑනුන්ට නැත්තම් ජොබ් හොයල දෙන්න ඕන 😄😄😄😄

  • @FluentMinds1
    @FluentMinds1 9 หลายเดือนก่อน

    ගෝඨා හදවපු ලබ්බවල්. විනාස වෙච්චාවේ. මාලිමාවට ජය❤

  • @sankakodagoda3688
    @sankakodagoda3688 9 หลายเดือนก่อน +1

    Colombo municipal council eka mokadda karanne??

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl 9 หลายเดือนก่อน

    මේවා ඉතින් හැදුවනම් නිසි නඩත්තුවක් තියෙන්න ඕනේ.කඩ කාරයෝ දැනගන්න ඕනනෙ පිරිසිදුව තියාගන්න.කොටුව ඉතින් කවදද පිරිසිදුවට තිබුනේ.අපේ රටවල් වලට නැගිටින්න බැරි ඕකනෙ.

  • @sl____________king________9578
    @sl____________king________9578 9 หลายเดือนก่อน

    තැන්ක්ස් ගනිකාවන්ට තැනක් හැදුවට ජොබ් නැතුව ඉන්නවා ඇත්තේ