ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.කඳුලකට අත වනන හදවත කොනින්.මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.මට හරිම පාළුයි මගේ රත්තරන්.බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.මට හරිම පාළුයි මගේ රත්තරන්.හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.මගෙ හිතම පිරවූ එදා.එක වචනයක් වත් කියන්නට තරම්.හිත දෙන්නෙ නැතිවද මෙදා.ආ.දරෙන් දෑත අල්ලන්.අපි එදා උන්නු සෙනෙහේ නමින්.සිනහවී ඉන්න දැන්වත්ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.අද නම් ඔයා ලස්සනයි.ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.මගෙ හිතට දැන් හරි බයයි.පාළුවේ මාව තියලා දැන්එපායන්න එපායන්න එපා.මේ තරම් හීන අතරේවැලපිලා ඉන්න බෑ තනිවෙලා.හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.කඳුලකට අත වනන හදවත කොනින්.මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.මට හරිම පාළුයි මගේ රත්තරන්.බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.මට හරිම පාළුයි මගේ රත්තරන්
❤😢
Thnx 💖💖
❤
බෑ මෙහෙම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරං 😢😢😢😢
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 😗❤👏
🌻❤️🩹🥺
Yes
2023/04/27
Ow danata අවුරුදු 8 eth thama ahanava 🙏🙏❤️
Ekennma 🤟🏻🤟🏻🤘🤘🤘
2024 Anyone 🐼⛓️
Yes iam in
me
He he
🤲
👀
මේ සිංදුව ආව දවස්වල ඉඳලා එකදිගට ඇහුවට කවදාවත් හිතුවෙ නෑ මෙච්චර කාලෙකට පස්සෙ මේ කියන කතාවටම අකුරක් නෑර මට මුහුණ දෙන්න වෙයි කියලා.ඉන්න තැනක හොඳින් ඉන්න පැටියෝ❤ අපි හැමෝම ඔයා වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා❤
Oya wage thama sudo mamat
අමතක උන දුකක් මතකෙට එනවා මේ සින්දුව ඇහෙද්දි පාරකදි ඇහුනොත් ඇස් වලට කදුලු උනන්න තරම් මේ සින්දුව පපුවට දැනෙනවා .... කොච්චර පරන උනත් අමතක නොවෙන වචන ගොඩක් ❤️
@@maneeshademini6640 so sad
🥺
Eka eththa
@@renuhandmadeitems922 ❤
කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු අතරින් එකක්. සුභ පැතුම්.👏🙂💙💯
පට්ට සින්දුව බාචි අයියෙ මම 2023ත් දැන් අහනවා.ආදරෙයි ඈ 💗💗💗💗💗💗💗💗💗
2024❤
සින්දුවෙ real තේරුම දැනගත්තට පස්සෙ අහන අය කෝ 🫠💔
😏😏🤨
😐
😥
මේ සින්දුව කලින් ඇහුවට මේ තරම් වෙදනාවක් දැනුනේ ඉයේ දැකපු මේ සින්දුවේ වීඩියෝ කෑල්ලක් දැකලා.මගෙ පුංචි රෝස මල මාව දාලා ගියා වගේ.ඒ වචන හරිම වේදනාබරයි.😢😢😢😢
😒
අනේ මන්දා මොකක්ද ලස්සනක් මේ සින්දුවේ තියෙනවා.............දුකකුත් දැනෙනවා
අඩල හිනාවෙන්න..එතකොට හරි.😁
කොච්චර ආතල් එකේ හිටියත් මේක ඇහෙද්දි පට්ටම අවුල් යනව 😥..this song haven't a expire date ❤️
😥😥
මියගිය පෙම්වතිය ඉස්සරහා ඉදන් සනත් නන්දසිරි මහත්මයා ' එදා මෙදා තුර' කියලා අපේ තාත්තලා ඇඩෙව්වා 😥.. බාචි අපිව අඩවනවා😪..
" අනිවාර්යයෙන් "...❤
100000 CAT
Happy birthday my love, සමාදානයෙන් සැතපේවා ❤️❤️🩹❤️😭 2024.02.24
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්...මට හරිම පාලුයි මගේ රත්තරන්🥺❤️🖇️
Hi 🥺
Aa madu palui wage 😁
🤣🤣
මේ සිංදුව අහාද්දින් කෙනෙක් මට මතක් වේනවා 😞අවුරැදු ගානක් ගිහින් මේ හිත තාමත් එයාව හෝ යනවා ආදරේයි මගේ දෝණියෝ
🤔
😂
😔😢
😥😥♥️
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම....දුක හිරකරන්...මට හරිම පාලුයි ..මගේ රත්තරන්.... I felt it ❤️🥀
😓𝔇❤
Boot කාලා නම් නෑ ඉතිම් එත් ආසයි බාචී අයියාගෙ සින්දු වලට එදා වගෙම අදත්...2k22💞🎧🎶🎵
Hm
යටකරපු අතීතයක් හිතේ ගොඩ ගන්නවා මේක අහද්දි😢💔
hmmm
Hmmmm
@@arunaishan51892:40
මාරම ෆීලින් එකක් තියෙන්නෙ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. මාරම රියැට් එකක් තියෙන්නෙ. මන් හැම වෙලාවෙම අහලා පොඩ්ඩක් රිලෑක්ස් වෙනවා. පාට්ටම ආදරෙයි. 💫💝🥀
🥺මතක අව්ස්සනව මචන් එක
ඒ සිංදුව අහද්දී මොනා....දෝ හිතට දැනෙනවා 🥺😔😔😔😔🥺
ඔවු😪
Mm
අතිතේට යනවා ජිවිතේ 😭
Matath 🥺🤷
මේ සින්දුවට මම ඇබ්බැහි වෙලා තියේන්නේ මේක මාරම ලස්සන සින්දුවක්
1:54 1:54 1:54 1:54 😊
හදවත ගලවලා ගොඩ ගන්න පුලුවන් සිංදු😪❤️❤️
ඒක ඇත්ත 🤟🎵
amooooo....pissuda hadawath galawala wisikkara wage.
@@yomaya810 cv nndrtýu,,ĺojuuiu8
Ow bn
Ekagai
Fb post එකක මේ සින්දුවේ තේරුම දැකලා ආයෙ අහන්න හිතුනා
Adow same
Same😅
Same 😊
කොච්චර සතුටින් හිටියත් ... ආතල් එකේ පාටි එකක කොල්ලෝ සෙට් උනත් ... මේක කියද්දි ... ඇස් වලට කදුලු එනවා... මොන ජාතියේ හැගීමක්ද දන්නේ නෑ 😢❤
Eka atha
Aththak❤😢
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා. හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
සමහර ඇසිඩ් වර්ග තියෙනව ඒවට මිනිස්සු රැවටෙනව සින්දු කියල 😉💔
සුදු පිච්ච හැඩ වැටුන සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි.........😥😥
අමතක උන මතක සේරම මතකෙට එනවා මේ සින්දුවට 🥺 කොච්චර පරන සින්දුවක් උනත් තාමත් එදා වගේම ආසාවෙන්ම අහනවා ❤💞
කියන්න තේරෙන්නැ. මොකක්ද හිතට දැනෙනවා මේ සිංදුව අහද්දී කෑ ගහලා අඩන්න තරම් 💔💔💔🎧
True word's 💔🥲
අනේ ඇත්තමයී 😟
ඇත්තටම 😥😥
Sirawtama 💔🥲
Hmm rka aththa 😖💔
8 years passed...Bt I still lv wd u 🥺Jiwithe tynakalma ekama mathakayak wenuwen ahann puluwan sinduwak.Hama mathakaykma ay ay hitha udata gena sinduwak a voice eka perfect ❤️
හදවතට කතා කරන ගායකයෙක් කට හඩනම් ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි බුදු සරණයි ❤️🔥
2022 anyone
Supirima voice ekak patta bosa
Thaekak lagadima ona
සිතට දැනෙන්න කියන්න ..මාර ලස්සන කටහඬ ක්..තෙරැවන් සරනයි 👌👌👌💜️💜️💜️🙋🙋🙋
🧓❤️🩹
කලුවර රෑක එයාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අදටත් මම මේ සිංදුව අහ අහා අඩනවා.. මගේ ජිවිතේ මම එයාට ආදරේ කර තරම මම මටවත් ආදරේ නැතුව ඇති.. ඒත් මගේ මැනික මාව දාලා ගියේ එයාගේ කලින් ආදරේ ලගට.. අනේ ආයෙම නන් මගේ මැනික රිද්දන්නෙපා.. මම අදටත් එයාගෙ හිතට වේදනාවක් දැනෙනවට කැමති නෑ 😥😔💔❤️🩹
▪️ beautiful voice.. congress ! *BACHI* අයියා..🎤⭐🎵
2024 .7.18 මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කෝ බලන්න තව මන් වගේ මේකට පිස්සු වැට්ල ඉන්න සෙට් එක 👇බාච් අයියෙ ඔයාගෙ voice එකනම් අමරනීයයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බාවනාවක් වගේ 👌❤️🔥මේ තමා මගේ ආසම song එක මේක අහද්දි මට එයාව මතක් වෙනව එයාටත් මාව දැනෙනවම් මන් මෙහෙම තනියම ව්දවන්නෙ නෑ 💔
බෑ මෙහෙම විදවන්න තනියෙන්ම දුක හිර කරන්☹️😭......මට හරිම පාලුයි මගේ රත්තරං ....😥😥😥
😔😔mona karanada
❤maduitha ❤😢😮😅😊😂🎉you have been trying
அழகான அமைதியான இந்த புதிய உலக அழகான
❤அண்ணாPathmini காலை வாழ்த்துக்கள் வணக்கம்
2014 💔 2022 එයා දැන් බැදලා වෙන කෙනෙක්.....එයාගෙ call Tune එක.......... ආදරෙන් දෑත අල්ලා අපි එදා උන්නු සෙනෙහේ නමින්.....
😖
අදත් මැරෙන්න හිතෙනවා මෙක අහන්න බෑ මට පිස්සු වාගේ මගෙ ජිවිතෙ කියන්නෙ මෙකෙ
මේ සින්දුව නම් භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 👍🔥💗🙂🌷🌹👍🌹🌧️🤢
𝙰𝙽𝙸𝚆𝚀 🤙
බාචි -- මිහිඳු 🤩❤️👌High pitch legends 😌❤️
සුදු පාට බෝර්ඩ් එහක සුදු පාට කුරකින් මොනා ලිව්වත් ඒ දේ පෙන්නෑ...මගේ ආදරේත් එහමයි රත්තරන් ....මන් මොන දේ කලත් කවදාවත් දැනෙන එකක් නැතිවෙයී.....පරිස්සමෙන් ඉන්න තාම ත් ආදරෙයි අදටත්....*" ඇයි දෙයියනේ මෙච්චර ආදරේ වෙලත් අපි අපිට අයිති නැත්තේ...."බෑ මෙහම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරන් 🥀🥺💔
ane
බැ මෙහෙම විදවන්න තනියෙන්ම දුක හිර කරන්😭😭මට හරිම පාලුයි මගේ රත්තරන් 😔😔😭😭 අනේ මගේ ශානූ මගෙත් එක්ක ඉදියානම් මන් මෙහෙම තනියම විදවන් නැනෙ 😭😭😔😔
යකෝ bus එක sound එක වැඩි කරලා ahapu සිඳුවක් පොඩි කාලේ ඉඳන් තාමත් අහද්දි පිස්සුවක් වගේ ka ගහලා අඩනන්න හිතෙනවා ❤️
😢😢😢හිමි උනේ නැති උනාට අදටත් එකම එක ආදරයයි මගේ ජීවිතේ ❤❤❤
අනේ මේ සින්දුව අහද්දි වෙනම දුකක් දැනෙනවා 🥺😭
දවසට එක පාරක් හාර් අහනවා සුපිරි
අහපු මුල් දවසේ දැනුන විදිහටම අදටත් වෙනසක් නැතුව දැනෙන කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්, 2023 ත් අහනවා ❤️
මට මේ සිංදුවේ සමහර පද ඇහෙද්දි මතක් වෙන්නෙ boot එකක් කාපු කොල්ලෙක් නෙවෙයි. තමන් ආදරේ කරපු ගෑනු ළමයා මැරුණට පස්සෙ ඒ ලස්සන මතක එක්ක පිටවෙන වේදනාව...🥺"සුදු පිච්ච හැඩ වැටුනු......" මේ පදේ සෑහෙන්න ඒක දැනෙනව. සුදු ගවුමක සුදු පිච්ච තියෙනව කියන්නෙ ඒකෙ ලස්සනක් පේන්නෙ නෑ . තනි සුදු නිසා. ඒ කියන්නෙ ඒ මිනියට අන්දපු සුදු ගවුම කියල මට හිතෙනව . "ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා" කියන එකේ ඉතින් එයා නැතිවෙලා කියල මට හිතෙනව . "පාලුවේ මාව තියලා...යන්නෙපා යන්නෙපා යන්නෙපා..." ඒ ලස්සන මතක මතක් කර කර මාව දාලා යන්න එපා කියල කියන්නෙ කියල මට හිතෙනවා.හැමෝම මේක boot සිංදුවක්, විරහ ගීතයක් විදිහට ගත්තට අහන්න ගත්ත කාලෙ ඉදන් මට හිතෙන්නෙම බාචිගෙ ඒ voice එක පුරාම ගැහෙන වේදනාව එක්ක කියන සිංදුව කියන්නෙ නැතිඋන (මැරුන) ගෑනු ළමයා ගැන කොල්ලෙක් මතක් කරන ලස්සන මතක කියල .🥺මං හිතන දේ කොච්චර සාධාරණද කියන්න මං දන්නෙ නෑ. ඒත් මේක විරහ ගීතයක් විදිහට නොදැනුන, විරහ ගීතයක් විදිහට නොවිදපු එකම කෙනා මං වෙන්නත් පුළුවන්. 🥺❤
මටත් සිංදුවේ විරහවක් දැනුනේ නෑ😥😥😥
100%
මටත් හිතුනා..
Eka thama theruma sinduwe 🙂
❤️
හැමදාමත් මේ සිංදුව අහද්දී කෝහේදෝ මාව අතරමං වෙනවා ඒ feel එකෙන් ආයේ එන්න ටිකක් අමාරුයි .😢😢
සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇදලා අදනම් ඔයා ලස්සනයි 💙😘😥😥😥
ගොඩක් කට්ටිය දන්නැති උනාට මේ සින්දුවේ තනිකරම තියෙන්නේ මියගිය පෙම්වතියගේ නිසල සිරුරදෙස බලාසිටින පෙම්වතාගේ ශොකවිලාපය💔😢
Awrudu 11 adare karala matath nathi una mage adare.man thama ada uda
මේ සිංදුව තේරුම් ගත්තෙ පස්සෙ මම මේ ගීතයේ ඉන්න කොල්ලගේ කෙල්ල නැති වෙලා එයගෙ දේහය දැකලා දැනෙනෙ දුක ත්මා මේ
.. මොනා නෙතාත් මේ සිංදුව හදවතට තදින්ම දෙනෙනවා❤❤
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්.. මට හරිම පාලුයි මගේ රත්තරන්.. 💔😔
බාචි කියලා කියන්නෙනම් සද නොමැකෙන කලාකරුවෙක් එයගෙ හැම ගීතයක්ම සුපිරි ගැම්මක් තමා
මට හරිම පාලුයි මගේ රත්තරන් ❤️🥺🥀🌍....
❤️🥺
❤✨️
🚶💔
ජිවිතේ ගොඩක් වැටුනු තැන් වල මේ සින්දුව අහද්දි ඒ එන වෙදනව කියගන්න අමරුයි . ❤️🩹🙂🙌
මේ සිංදුවට කොච්චර ආස උනත් කොච්චර ඇහුවත් තෙරුම දැන ගත්තේ ලගදී 🥺❤️🩹.....ජිවිතෙ සමහර දේවල් තෙරුම් ගන්න කල් යනව වගේම,සමහර සිංදු "තෙරුම්" ගන්න ගොඩක් කල් යනවා.."මැරුණ පෙම්වතිය ,"ගැන කියන්නේ කියලා කවදාවත් හිතුන් නෑ 🥺😖
2024 anyone 😢
කවදාවත් අමතක නොවෙන සින්දුවක්🥺 බාචි❤❤
එක ඇත්ත
@@nuwanpradeep8494l😊
තේරුම නොදැනත් හුඟක් අයව සංවේදි කරන්න පුළුවන් හැකියාවක් මේ ගීතයෙ ගැබ් වෙලා තියෙනවා.මේ ගීතය කියන්නෙ තමන්ගෙ මියගිය පෙම්වතිය ඉදිරියේ තමන්ගෙ ශෝකය ප්‍රකාශ කිරීමක්.."සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇඳලාඅද නම් ඔයා ලස්සනයිඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලාමගෙ හිතට දැන් හරි බයයිපාළුවේ මාව තියලාදැන් එපා යන්නෙපා යන්නෙපාමේ තරම් හීන අතරේවැලපිලා ඉන්න බෑ තනිවෙලා"
බෑ මෙහෙම විද ගන්න තනියෙන්ම දුක හිර කරන්💔මට හරිම පාලුයි මගේ රත්තරන්🥺😭
මේ සිංදුවට කොච්චර ආස උනත් කොච්චර ඇහුවත් තෙරුම දැන ගත්තේ ලගදී .....
Felt it in 2022
Iwyou8ee3eeťee386eeweeeeede2wde3386ee
Bootak kawada🥲
@@geesara6464 😔
Feeling it in 2023
2025 listening anyone? 🎧
මොහොතක් කියා දෙන්න හිනහෙන වරම් 🥺🌸
2015දී අහපු සිංදුවක් 2024ත් තාම අහනවා.. ඒ කාලේ දැනුන හැගීම තාමත් ඒ විදිහටම දැනෙන අපූරුව ❤❤🥺
දුක වැඩි වෙනවා අහන්න බෑ මෙක මැරිලා ඉපදෙනවා
මේ සිංදුව මටනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ... මං මාරම ආසයි මේකට ... ❤️❤️❤️❤️
Dbbfsbbyrnhfflhf grsbhfssgyt5b6666dvnhfsmj
Bgrxby fs fewfg6t,jtsguur
Lwlaklallaoaaaavfwvggg y6ra cfgutesdjjydhgxz
.a,lpamjurds cscbut2a
2024 Anyone 😍💗
කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු අතරින් එකක්. සුභ පැතුම්.
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා අදනම් ඔයා හරි ලස්සනයි 💖✊️🍃
කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක් ....❤️❤️❤️❤️
අදි මාත්‍රා.....😥❤️❤️
හරිම ලස්සනයි ❤️
2:23 සුදු පිච්ච හැඩ වැටුඩු සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි 😍❤️🤗🔥
උන පරන දෙවල් කොච්චර අමතක කරල හිත හදන් ඉන්න හැදුවත් මේ සින්දුවේ වචන දෙකක් ඇහුනත් ඇති ඒ හැමදෙම අද උනා වගෙ දැනෙන්න 🙂💔
අඅඑාමවටානයානහිිහැකහකරමකරහකෙහාකහාහායාකහසෙහරතහාදහරදහසෙරහදරමසරදහදහදෙහදෙදෛෙ
බෑ මෙහෙම විදගන්න දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන්❤️❤️❤️😥
සිත් aaranyaye...........nam සුපිරි ........mara ලස්සනයි .........melody niyamata mix wela thiyanawa .......❤❤❤❤
බැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්මට හරිම පාලුයිමගේ රත්තරං 💔🙂
"මොහොතක් කියා දෙන්න හීනැහෙන වරම්.. බැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්... මට හරිම පාලුයි මගේ රත්තරන්..🥺💔😔🥀"
ඇත්තමයි මොනවා වුනාද දන්නේ නෑ ඇස් දෙක පියාගෙන ඉද්දි මේ දැන් එක පාරටම හිත මිමුණුවා අදටත් අහන සින්දුවක් 🌹💓🌷👍🔥🙂 මට හරිම පාළුයි මගේ රත්තරන් 💗💔pm 8:30 2022:12:11
ඒ කාලෙ ආතල් එකට අහපු සින්දු දැං පපුවටම වදිනව ‼️
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් ... මට හරිම පාළුයි මගේ රත්තරන් .... 😢😭 💔 KR
😢
මම අනිවරෙන්ම දවසට එක සැරයක් හරි මේ සින්දුව අහනවා....😔
අයියගෙ සිංදු තරම් මට හරි යන්නෙ නෑ අයියෙ වෙන කාගෙවත් සිංදු 🥰❤️
පට්ට සින්දුව අතීතය මතක් වෙනවා ❤❤❤❤❤
2023 අහන්නෙ මන් විතරද?
😭මට හරිම පාලුයී මගේ රත්තරං
ලස්සනයි සුපිරි මම අසමා ගායකයා නියමයි
අදටත් අහනවා..හිතට දැනෙන ලස්සන ගීතයක් ❤❤
මේ සින්දුව අහද්දී පපුව හිර වෙනවා❤️❤️
ඇත්තටම 🤘💔🙂
කොච්චර ඇහව්වත් ඓපා වෙන්නැ පට්ට සීන්දුව ❤❤❤❤❤❤😢
මෙ වගේ ලස්සන සින්දු තව තව හදන්න අපි සුභ පතමු ❤❤❤❤
Mata harima palui mage raththaran 😢😢2024 ahana aya ko....Best voice❤😫
මේවට ගහන්න සිංදු නෑ🌺💪
ආදරෙයි බාචි අය්යෙ❤️🌹 2024 අහනව පාන්දර 02.14 වෙලාව දැන් 🥺❤️
තාමත් අහනවා මේව 😌🖤🍃
සුපිරි බ්‍රො😊
😌😌😌😌 lassanai.Mata nam hithata godak wadunu sinduwak
Matath 😍
😢😢😢😢🥺🥺🥺🥺❤️❤️❤️❤️Hithata danuna ekama sinduwa
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
කඳුලකට අත වනන හදවත කොනින්.
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
මට හරිම පාළුයි මගේ රත්තරන්.
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
මට හරිම පාළුයි මගේ රත්තරන්.
හුරතල් වෙවී කනට කෙදිරූ වදන්.
මගෙ හිතම පිරවූ එදා.
එක වචනයක් වත් කියන්නට තරම්.
හිත දෙන්නෙ නැතිවද මෙදා.
ආ.දරෙන් දෑත අල්ලන්.
අපි එදා උන්නු සෙනෙහේ නමින්.
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්.
සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා.
අද නම් ඔයා ලස්සනයි.
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා.
මගෙ හිතට දැන් හරි බයයි.
පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා.
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා.
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්.
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්.
කඳුලකට අත වනන හදවත කොනින්.
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
මට හරිම පාළුයි මගේ රත්තරන්.
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්.
මට හරිම පාළුයි මගේ රත්තරන්
❤😢
Thnx 💖💖
❤
බෑ මෙහෙම දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරං 😢😢😢😢
❤
කල් ඉකුත් වීමේ දිනයක් නොමැති ගීතයක් 😗❤👏
🌻❤️🩹🥺
Yes
2023/04/27
Ow danata අවුරුදු 8 eth thama ahanava 🙏🙏❤️
Ekennma 🤟🏻🤟🏻🤘🤘🤘
2024 Anyone 🐼⛓️
Yes iam in
me
He he
🤲
👀
මේ සිංදුව ආව දවස්වල ඉඳලා එකදිගට ඇහුවට කවදාවත් හිතුවෙ නෑ මෙච්චර කාලෙකට පස්සෙ මේ කියන කතාවටම අකුරක් නෑර මට මුහුණ දෙන්න වෙයි කියලා.ඉන්න තැනක හොඳින් ඉන්න පැටියෝ❤ අපි හැමෝම ඔයා වෙනුවෙන් පුළුවන් හැමදේම කරනවා❤
Oya wage thama sudo mamat
අමතක උන දුකක් මතකෙට එනවා මේ සින්දුව ඇහෙද්දි පාරකදි ඇහුනොත් ඇස් වලට කදුලු උනන්න තරම් මේ සින්දුව පපුවට දැනෙනවා .... කොච්චර පරන උනත් අමතක නොවෙන වචන ගොඩක් ❤️
@@maneeshademini6640 so sad
🥺
Eka eththa
@@renuhandmadeitems922 ❤
කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු අතරින් එකක්. සුභ පැතුම්.👏🙂💙💯
පට්ට සින්දුව බාචි අයියෙ මම 2023ත් දැන් අහනවා.ආදරෙයි ඈ 💗💗💗💗💗💗💗💗💗
❤
2024❤
සින්දුවෙ real තේරුම දැනගත්තට පස්සෙ අහන අය කෝ 🫠💔
😏😏🤨
😐
😥
මේ සින්දුව කලින් ඇහුවට මේ තරම් වෙදනාවක් දැනුනේ ඉයේ දැකපු මේ සින්දුවේ වීඩියෝ කෑල්ලක් දැකලා.මගෙ පුංචි රෝස මල මාව දාලා ගියා වගේ.ඒ වචන හරිම වේදනාබරයි.😢😢😢😢
😒
අනේ මන්දා මොකක්ද ලස්සනක් මේ සින්දුවේ තියෙනවා.............දුකකුත් දැනෙනවා
අඩල හිනාවෙන්න..එතකොට හරි.😁
කොච්චර ආතල් එකේ හිටියත් මේක ඇහෙද්දි පට්ටම අවුල් යනව 😥..this song haven't a expire date ❤️
😥😥
මියගිය පෙම්වතිය ඉස්සරහා ඉදන් සනත් නන්දසිරි මහත්මයා ' එදා මෙදා තුර' කියලා අපේ තාත්තලා ඇඩෙව්වා 😥.. බාචි අපිව අඩවනවා😪..
" අනිවාර්යයෙන් "...❤
100000 CAT
Happy birthday my love, සමාදානයෙන් සැතපේවා ❤️❤️🩹❤️😭 2024.02.24
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්...
මට හරිම පාලුයි මගේ රත්තරන්🥺❤️🖇️
Hi 🥺
Aa madu palui wage 😁
🤣🤣
මේ සිංදුව අහාද්දින් කෙනෙක් මට මතක් වේනවා 😞අවුරැදු ගානක් ගිහින් මේ හිත තාමත් එයාව හෝ යනවා ආදරේයි මගේ දෝණියෝ
🤔
😥😥
😂
😔😢
😥😥♥️
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම....
දුක හිරකරන්...
මට හරිම පාලුයි ..
මගේ රත්තරන්.... I felt it ❤️🥀
😓𝔇❤
Boot කාලා නම් නෑ ඉතිම් එත් ආසයි බාචී අයියාගෙ සින්දු වලට එදා වගෙම අදත්...2k22💞🎧🎶🎵
Hm
යටකරපු අතීතයක් හිතේ ගොඩ ගන්නවා මේක අහද්දි😢💔
hmmm
Hmmmm
@@arunaishan51892:40
මාරම ෆීලින් එකක් තියෙන්නෙ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ. මාරම රියැට් එකක් තියෙන්නෙ. මන් හැම වෙලාවෙම අහලා පොඩ්ඩක් රිලෑක්ස් වෙනවා. පාට්ටම ආදරෙයි. 💫💝🥀
🥺මතක අව්ස්සනව මචන් එක
ඒ සිංදුව අහද්දී මොනා....දෝ හිතට දැනෙනවා 🥺😔😔😔😔🥺
ඔවු😪
Mm
අතිතේට යනවා ජිවිතේ 😭
Matath 🥺🤷
මේ සින්දුවට මම ඇබ්බැහි වෙලා තියේන්නේ මේක මාරම ලස්සන සින්දුවක්
1:54 1:54 1:54 1:54 😊
හදවත ගලවලා ගොඩ ගන්න පුලුවන් සිංදු😪❤️❤️
ඒක ඇත්ත 🤟🎵
amooooo....pissuda hadawath galawala wisikkara wage.
@@yomaya810 cv nndrtýu,,ĺojuuiu8
Ow bn
Ekagai
Fb post එකක මේ සින්දුවේ තේරුම දැකලා ආයෙ අහන්න හිතුනා
Adow same
Same😅
Same 😊
කොච්චර සතුටින් හිටියත් ... ආතල් එකේ පාටි එකක කොල්ලෝ සෙට් උනත් ... මේක කියද්දි ... ඇස් වලට කදුලු එනවා... මොන ජාතියේ හැගීමක්ද දන්නේ නෑ 😢❤
Eka atha
Aththak❤😢
2023 බලන සෙට් එක ලයික්👍 කරන්න
මේ රටේ තිබේනා ආර්ථික ප්‍රශ්න නැතිවෙලා.
හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
සමහර ඇසිඩ් වර්ග තියෙනව ඒවට මිනිස්සු රැවටෙනව සින්දු කියල 😉💔
සුදු පිච්ච හැඩ වැටුන සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි.........😥😥
අමතක උන මතක සේරම මතකෙට එනවා මේ සින්දුවට 🥺 කොච්චර පරන සින්දුවක් උනත් තාමත් එදා වගේම ආසාවෙන්ම අහනවා ❤💞
කියන්න තේරෙන්නැ. මොකක්ද හිතට දැනෙනවා මේ සිංදුව අහද්දී කෑ ගහලා අඩන්න තරම් 💔💔💔🎧
True word's 💔🥲
අනේ ඇත්තමයී 😟
ඇත්තටම 😥😥
Sirawtama 💔🥲
Hmm rka aththa 😖💔
8 years passed...Bt I still lv wd u 🥺
Jiwithe tynakalma ekama mathakayak wenuwen ahann puluwan sinduwak.Hama mathakaykma ay ay hitha udata gena sinduwak a voice eka perfect ❤️
හදවතට කතා කරන ගායකයෙක් කට හඩනම් ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි බුදු සරණයි ❤️🔥
2022 anyone
Supirima voice ekak patta bosa
Thaekak lagadima ona
සිතට දැනෙන්න කියන්න ..මාර ලස්සන කටහඬ ක්..තෙරැවන් සරනයි 👌👌👌💜️💜️💜️🙋🙋🙋
🧓❤️🩹
කලුවර රෑක එයාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන අදටත් මම මේ සිංදුව අහ අහා අඩනවා.. මගේ ජිවිතේ මම එයාට ආදරේ කර තරම මම මටවත් ආදරේ නැතුව ඇති.. ඒත් මගේ මැනික මාව දාලා ගියේ එයාගේ කලින් ආදරේ ලගට.. අනේ ආයෙම නන් මගේ මැනික රිද්දන්නෙපා.. මම අදටත් එයාගෙ හිතට වේදනාවක් දැනෙනවට කැමති නෑ 😥😔💔❤️🩹
▪️ beautiful voice.. congress ! *BACHI* අයියා..🎤⭐🎵
2024 .7.18 මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ කෝ බලන්න තව මන් වගේ මේකට පිස්සු වැට්ල ඉන්න සෙට් එක 👇
බාච් අයියෙ ඔයාගෙ voice එකනම් අමරනීයයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බාවනාවක් වගේ 👌❤️🔥
මේ තමා මගේ ආසම song එක මේක අහද්දි මට එයාව මතක් වෙනව එයාටත් මාව දැනෙනවම් මන් මෙහෙම තනියම ව්දවන්නෙ නෑ 💔
බෑ මෙහෙම විදවන්න තනියෙන්ම දුක හිර කරන්☹️😭......මට හරිම පාලුයි මගේ රත්තරං ....😥😥😥
😔😔mona karanada
❤maduitha ❤😢😮😅😊😂🎉you have been trying
அழகான அமைதியான இந்த புதிய உலக அழகான
❤அண்ணா
Pathmini காலை வாழ்த்துக்கள் வணக்கம்
2014 💔 2022 එයා දැන් බැදලා වෙන කෙනෙක්.....එයාගෙ call Tune එක.......... ආදරෙන් දෑත අල්ලා අපි එදා උන්නු සෙනෙහේ නමින්.....
😖
අදත් මැරෙන්න හිතෙනවා මෙක අහන්න බෑ මට පිස්සු වාගේ මගෙ ජිවිතෙ කියන්නෙ මෙකෙ
මේ සින්දුව නම් භාවනාවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 👍🔥💗🙂🌷🌹👍🌹🌧️🤢
𝙰𝙽𝙸𝚆𝚀 🤙
බාචි -- මිහිඳු 🤩❤️👌
High pitch legends 😌❤️
සුදු පාට බෝර්ඩ් එහක සුදු පාට කුරකින් මොනා ලිව්වත් ඒ දේ පෙන්නෑ...මගේ ආදරේත් එහමයි රත්තරන් ....මන් මොන දේ කලත් කවදාවත් දැනෙන එකක් නැතිවෙයී.....පරිස්සමෙන් ඉන්න තාම ත් ආදරෙයි අදටත්....*" ඇයි දෙයියනේ මෙච්චර ආදරේ වෙලත් අපි අපිට අයිති නැත්තේ...."බෑ මෙහම විදගන්න තනියෙන්ම දුක හිරකරන් මට හරිම පාලුයි මගේ රත්තරන් 🥀🥺💔
ane
😂
බැ මෙහෙම විදවන්න තනියෙන්ම දුක හිර කරන්😭😭මට හරිම පාලුයි මගේ රත්තරන් 😔😔😭😭 අනේ මගේ ශානූ මගෙත් එක්ක ඉදියානම් මන් මෙහෙම තනියම විදවන් නැනෙ 😭😭😔😔
යකෝ bus එක sound එක වැඩි කරලා ahapu සිඳුවක් පොඩි කාලේ ඉඳන් තාමත් අහද්දි පිස්සුවක් වගේ ka ගහලා අඩනන්න හිතෙනවා ❤️
😢😢😢හිමි උනේ නැති උනාට අදටත් එකම එක ආදරයයි මගේ ජීවිතේ ❤❤❤
අනේ මේ සින්දුව අහද්දි වෙනම දුකක් දැනෙනවා 🥺😭
දවසට එක පාරක් හාර් අහනවා සුපිරි
අහපු මුල් දවසේ දැනුන විදිහටම අදටත් වෙනසක් නැතුව දැනෙන කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්, 2023 ත් අහනවා ❤️
මට මේ සිංදුවේ සමහර පද ඇහෙද්දි මතක් වෙන්නෙ boot එකක් කාපු කොල්ලෙක් නෙවෙයි. තමන් ආදරේ කරපු ගෑනු ළමයා මැරුණට පස්සෙ ඒ ලස්සන මතක එක්ක පිටවෙන වේදනාව...🥺
"සුදු පිච්ච හැඩ වැටුනු......"
මේ පදේ සෑහෙන්න ඒක දැනෙනව. සුදු ගවුමක සුදු පිච්ච තියෙනව කියන්නෙ ඒකෙ ලස්සනක් පේන්නෙ නෑ . තනි සුදු නිසා. ඒ කියන්නෙ ඒ මිනියට අන්දපු සුදු ගවුම කියල මට හිතෙනව .
"ඇස් දෙක පියන් ඉන්නෙපා තරහ වීලා"
කියන එකේ ඉතින් එයා නැතිවෙලා කියල මට හිතෙනව .
"පාලුවේ මාව තියලා...
යන්නෙපා යන්නෙපා යන්නෙපා..."
ඒ ලස්සන මතක මතක් කර කර මාව දාලා යන්න එපා කියල කියන්නෙ කියල මට හිතෙනවා.
හැමෝම මේක boot සිංදුවක්, විරහ ගීතයක් විදිහට ගත්තට අහන්න ගත්ත කාලෙ ඉදන් මට හිතෙන්නෙම බාචිගෙ ඒ voice එක පුරාම ගැහෙන වේදනාව එක්ක කියන සිංදුව කියන්නෙ නැතිඋන (මැරුන) ගෑනු ළමයා ගැන කොල්ලෙක් මතක් කරන ලස්සන මතක කියල .🥺
මං හිතන දේ කොච්චර සාධාරණද කියන්න මං දන්නෙ නෑ. ඒත් මේක විරහ ගීතයක් විදිහට නොදැනුන, විරහ ගීතයක් විදිහට නොවිදපු එකම කෙනා මං වෙන්නත් පුළුවන්. 🥺❤
මටත් සිංදුවේ විරහවක් දැනුනේ නෑ😥😥😥
100%
මටත් හිතුනා..
Eka thama theruma sinduwe 🙂
❤️
හැමදාමත් මේ සිංදුව අහද්දී කෝහේදෝ මාව අතරමං වෙනවා ඒ feel එකෙන් ආයේ එන්න ටිකක් අමාරුයි .😢😢
සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇදලා අදනම් ඔයා ලස්සනයි 💙😘😥😥😥
ගොඩක් කට්ටිය දන්නැති උනාට මේ සින්දුවේ තනිකරම තියෙන්නේ මියගිය පෙම්වතියගේ නිසල සිරුරදෙස බලාසිටින පෙම්වතාගේ ශොකවිලාපය💔😢
Awrudu 11 adare karala matath nathi una mage adare.man thama ada uda
මේ සිංදුව තේරුම් ගත්තෙ පස්සෙ මම මේ ගීතයේ ඉන්න කොල්ලගේ කෙල්ල නැති වෙලා එයගෙ දේහය දැකලා දැනෙනෙ දුක ත්මා මේ
.. මොනා නෙතාත් මේ සිංදුව හදවතට තදින්ම දෙනෙනවා❤❤
බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිර කරන්.. මට හරිම පාලුයි මගේ රත්තරන්.. 💔😔
බාචි කියලා කියන්නෙනම් සද නොමැකෙන කලාකරුවෙක් එයගෙ හැම ගීතයක්ම සුපිරි ගැම්මක් තමා
මට හරිම පාලුයි මගේ රත්තරන් ❤️🥺🥀🌍....
❤️🥺
❤✨️
🚶💔
ජිවිතේ ගොඩක් වැටුනු තැන් වල මේ සින්දුව අහද්දි ඒ එන වෙදනව කියගන්න අමරුයි . ❤️🩹🙂🙌
මේ සිංදුවට කොච්චර ආස උනත් කොච්චර ඇහුවත් තෙරුම දැන ගත්තේ ලගදී 🥺❤️🩹.....
ජිවිතෙ සමහර දේවල් තෙරුම් ගන්න කල් යනව වගේම,
සමහර සිංදු "තෙරුම්" ගන්න ගොඩක් කල් යනවා..
"මැරුණ පෙම්වතිය ,"ගැන කියන්නේ කියලා කවදාවත් හිතුන් නෑ 🥺😖
2024 anyone 😢
කවදාවත් අමතක නොවෙන සින්දුවක්🥺 බාචි❤❤
එක ඇත්ත
@@nuwanpradeep8494l😊
තේරුම නොදැනත් හුඟක් අයව සංවේදි කරන්න පුළුවන් හැකියාවක් මේ ගීතයෙ ගැබ් වෙලා තියෙනවා.
මේ ගීතය කියන්නෙ තමන්ගෙ මියගිය පෙම්වතිය ඉදිරියේ තමන්ගෙ ශෝකය ප්‍රකාශ කිරීමක්..
"සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇඳලා
අද නම් ඔයා ලස්සනයි
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා
මගෙ හිතට දැන් හරි බයයි
පාළුවේ මාව තියලා
දැන් එපා යන්නෙපා යන්නෙපා
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා"
බෑ මෙහෙම විද ගන්න තනියෙන්ම දුක හිර කරන්💔මට හරිම පාලුයි මගේ රත්තරන්🥺😭
මේ සිංදුවට කොච්චර ආස උනත් කොච්චර ඇහුවත් තෙරුම දැන ගත්තේ ලගදී .....
Felt it in 2022
Iwyou8ee3eeťee386eeweeeeede2wde3386ee
Bootak kawada🥲
@@geesara6464 😔
@@geesara6464 😔
Feeling it in 2023
2025 listening anyone? 🎧
මොහොතක් කියා දෙන්න හිනහෙන වරම් 🥺🌸
2015දී අහපු සිංදුවක් 2024ත් තාම අහනවා.. ඒ කාලේ දැනුන හැගීම තාමත් ඒ විදිහටම දැනෙන අපූරුව ❤❤🥺
දුක වැඩි වෙනවා අහන්න බෑ මෙක මැරිලා ඉපදෙනවා
මේ සිංදුව මටනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ... මං මාරම ආසයි මේකට ... ❤️❤️❤️❤️
Dbbfsbbyrnhfflhf grsbhfssgyt5b6666dvnhfsmj
Bgrxby fs fewfg6t,jtsguur
Lwlaklallaoaaaavfwvggg y6ra cfgutesdjjydhgxz
.a,lpamjurds cscbut2a
2024 Anyone 😍💗
කවදාවත් පරණ වෙන්නේ නැති සින්දු අතරින් එකක්. සුභ පැතුම්.
සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා අදනම් ඔයා හරි ලස්සනයි 💖✊️🍃
කොච්චර ඇහුවත් එපා නොවෙන ගීතයක් ....❤️❤️❤️❤️
අදි මාත්‍රා.....😥❤️❤️
හරිම ලස්සනයි ❤️
2:23 සුදු පිච්ච හැඩ වැටුඩු සුදු ගවුම ඇදලා අද නම් ඔයා ලස්සනයි 😍❤️🤗🔥
උන පරන දෙවල් කොච්චර අමතක කරල හිත හදන් ඉන්න හැදුවත් මේ සින්දුවේ වචන දෙකක් ඇහුනත් ඇති ඒ හැමදෙම අද උනා වගෙ දැනෙන්න 🙂💔
අඅඑාමවටානයානහිිහැකහකරමකරහකෙහාකහාහායාකහසෙහරතහාදහරදහසෙරහදරමසරදහදහදෙහදෙදෛෙ
බෑ මෙහෙම විදගන්න දුක හිර කරන් මට හරිම පාලුයි මගේ රත්තරන්❤️❤️❤️😥
සිත් aaranyaye...........nam සුපිරි ........mara ලස්සනයි .........melody niyamata mix wela thiyanawa .......❤❤❤❤
බැ මෙහෙම විදගන්න තනියෙන්ම
දුක හිර කරන්
මට හරිම පාලුයි
මගේ රත්තරං 💔🙂
"මොහොතක් කියා දෙන්න හීනැහෙන වරම්.. බැ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්... මට හරිම පාලුයි මගේ රත්තරන්..🥺💔😔🥀"
ඇත්තමයි මොනවා වුනාද දන්නේ නෑ ඇස් දෙක පියාගෙන ඉද්දි මේ දැන් එක පාරටම හිත මිමුණුවා අදටත් අහන සින්දුවක් 🌹💓🌷👍🔥🙂 මට හරිම පාළුයි මගේ රත්තරන් 💗💔pm 8:30 2022:12:11
ඒ කාලෙ ආතල් එකට අහපු සින්දු දැං පපුවටම වදිනව ‼️
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන් ... මට හරිම පාළුයි මගේ රත්තරන් .... 😢😭 💔 KR
😢
මම අනිවරෙන්ම දවසට එක සැරයක් හරි මේ සින්දුව අහනවා....😔
අයියගෙ සිංදු තරම් මට හරි යන්නෙ නෑ අයියෙ වෙන කාගෙවත් සිංදු 🥰❤️
පට්ට සින්දුව අතීතය මතක් වෙනවා ❤❤❤❤❤
2023 අහන්නෙ මන් විතරද?
😭මට හරිම පාලුයී මගේ රත්තරං
ලස්සනයි සුපිරි මම අසමා ගායකයා නියමයි
අදටත් අහනවා..හිතට දැනෙන ලස්සන ගීතයක් ❤❤
මේ සින්දුව අහද්දී පපුව හිර වෙනවා❤️❤️
ඇත්තටම 🤘💔🙂
කොච්චර ඇහව්වත් ඓපා වෙන්නැ පට්ට සීන්දුව ❤❤❤❤❤❤😢
මෙ වගේ ලස්සන සින්දු තව තව හදන්න අපි සුභ පතමු ❤❤❤❤
Mata harima palui mage raththaran 😢😢
2024 ahana aya ko....
Best voice❤😫