දුක්ඛ - දුක්ඛ , සංකාර දුක්ඛ, විපරිණාම දුක්ඛ | With English Subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • දුක්ඛ - දුක්ඛ , සංකාර දුක්ඛ, විපරිණාම දුක්ඛ | With English Subtitles
    Episode 01
    නිවන් දකින හරිමග කුමක්ද ? | With English Subtitles
    • නිවන් දකින හරිමග කුමක්...
    Episode 02
    දුක්ඛ - දුක්ඛ , සංකාර දුක්ඛ, විපරිණාම දුක්ඛ | With English Subtitles
    • දුක්ඛ - දුක්ඛ , සංකාර ...
    වහරක TV සජීවී විකාශය සෑම දිනකම
    අන්තර්ජාලය ඔස්සේ විකාශය කරනු ලබයි.
    විමසීම් +94 36 22 650 77

ความคิดเห็น • 36

  • @HHAD1000
    @HHAD1000 4 ปีที่แล้ว +8

    🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸

  • @michealfernando
    @michealfernando 4 ปีที่แล้ว +4

    නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @ravinayak4494
    @ravinayak4494 4 ปีที่แล้ว +8

    🌼🌼🌼🌼🌼🌼🌼 !

    • @inokajayasinghe9359
      @inokajayasinghe9359 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ,මේ උතුම් බුද්ධ ශාසනයක් තුළ ඉපිද ,අපේ වහරක අනුබුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන්ම, වැසි ගිය නිවන් මගේ ගමන් ගන්නා පින්වන්තයෙක් වෙයිද ඔහුට හෝ ඇයට අසා ධාරනය කරගෙන අවබෝධ කර ගැනීමට අවශ්‍යම අකුරු අටයි පද තුන වෙන අනිච්ඡ දුක්ඛ අනත්ත ඉතා පැහැදිලිව මෙසේ අපි වෙනුවෙන්ම නොයෙක් විද උපමා උපමේය යොදා ගනිමින් දේශනා කර ඇත.මේ උතුම් අවස්ථාව නිකරුනේ මගහැර ගන්න දෙන්න එපා කිසිම කෙනෙකුට.ඒ වෙනුවෙන් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා අසා චිත්තප්‍රිතිය ඇති අපට කල හැක්කක් ඇත.ඒ එකම සිතින් ප්‍රාර්ථනයක් කරමු...මේ උතුම් දේශනා අනිච්ඡ තෝරමින් සසර දුක නිමා කරන්න වෙර දරන සියලු දෙනාටම අසන්න ලබේවා කියා...
      මේ ලොව පවතින ධර්මතාවයන් ඇත..එදා බිම්බිසාර රජුට වද දෙන්න පුතකු වී අජාසත්ත රජු බිහිවී අසත්පුරිෂ ආශ්‍රය නිසා ඔහු පියා මරණය දක්වා ගෙන ගියා..ඒ, ඒ තරමටම ප්‍රභල කර්ම ශක්තියක් කර තිබූ නිසාම..
      නමුත් අද බොහෝ පින්වත් පිරිස මේ ගෙවා ආ සසරරේ සාරයි කියා ගත් භෞතික උගත්කම්,පරිසරය,රටවල් ආදියට වැඩි වටිනාකම් දීම නිසා හා යම් යම් තරමින් අවැඩ අසාධරණකම් අනන්ත සසර තුළ කර ඇති හෙයින් අනිච්ඡ වචනය මූලික කරගෙන විකුර්ති දහම් දේශනා කරන දේශකයාණන් වහන්සේලා වටා එක්රොක් වී ඇත.
      නමුත් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ බණ අසා ප්‍රිති සිත් ඇත්තන් එකට එක්වී එකම බලයක් වී ආර්‍ය මෛත්‍රිය හා ප්‍රාර්ථනය කරමින් මේ උතුම් දහම් share කරමින් කටයුතු කලොත් ඒ අසරණ පින්වන්ත පිරිසටද මේ උතුම් දහම් අසන්න කවදා හෝ සිත් ඇතිවේ.මාව නම් delete කරනවා🤔ඔබවත් එසේ කරයි.නමුත් එක්කෙනෙකුට හරි පණිවිඩය යයි.තවත් මහත්මයෙකුත් අදහස් ප්‍රකාශ කර තිබුණා.ඔහුගේ ද සමහර අදහස් අයින් කර තිබුණා.)එදා බුදුපියාණන් වහන්සේ ප්‍රමුක ආර්‍ය මහා සංඝරතනය අන්‍ය ආගමික ආරාම වලට වැඩියා.ඒ කිසිම තරහක් නිසා නොව,අර්‍ය උතුමන් හට සත්පුරුෂයින් හා අසත්පුරුෂයින් හදුනා ගැනීමට හැකි නිසාමයි.ඔවුන්ට උතුම් දහම කියා දී මේ දුක්කිත සසරින් එතර කරවන අදහසින්මයි.තවද අපට අන් සිත් දැකීමේ නුවණැස ද නොමැත. නමුත් අද අපිට එසේ යාමට ද නොහැක.ඒ සියලු ආරාම youtube channel හරහා ඇත.
      මේ කිසිම තරගයක් නොව...මිනිස් බව ලබා,සසරින් මිදෙන්න ඕන කියා සිතක් දරන් අනිච්ඡ තෝරා සසරින් මිදෙන්න ඕන කියන සිතේ ප්‍රභලත්වය කෙතරම් ද කියා ඔබත් මාත් හොදින් දන්නවා.කෙනෙක් සසර පිපාසයයෙන් මිදෙන්න අවශ්‍ය දිය සොයමින් යන ගමනේ නියම සුපිරිසිදු දිය බඳුන තිබෙන්නේ වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා තුළ යැයි කියා නිවැරැදි මග පෙන්වීම කෙතරම් උතුම් ක්‍රියාවක්ද...
      මොහොතක් සිතන්න.ඔබට කල හැක්කක් වේ නම් කරන්න.
      තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
      උතුම් නිවනම වේවා !!!!

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 4 ปีที่แล้ว +6

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @lalaninanayakkara1587
    @lalaninanayakkara1587 4 ปีที่แล้ว +8

    🙏🙏🙏

    • @inokajayasinghe9359
      @inokajayasinghe9359 4 ปีที่แล้ว +2

  • @anushaupekshani3845
    @anushaupekshani3845 4 ปีที่แล้ว +8

    May all beings attain supreme bliss of Nibbana!!!

  • @inokajayasinghe9359
    @inokajayasinghe9359 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ,මේ උතුම් බුද්ධ ශාසනයක් තුළ ඉපිද ,අපේ වහරක අනුබුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන්ම, වැසි ගිය නිවන් මගේ ගමන් ගන්නා පින්වන්තයෙක් වෙයිද ඔහුට හෝ ඇයට අසා ධාරනය කරගෙන අවබෝධ කර ගැනීමට අවශ්‍යම අකුරු අටයි පද තුන වෙන අනිච්ඡ දුක්ඛ අනත්ත ඉතා පැහැදිලිව මෙසේ අපි වෙනුවෙන්ම නොයෙක් විද උපමා උපමේය යොදා ගනිමින් දේශනා කර ඇත.මේ උතුම් අවස්ථාව නිකරුනේ මගහැර ගන්න දෙන්න එපා කිසිම කෙනෙකුට.ඒ වෙනුවෙන් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා අසා චිත්තප්‍රිතිය ඇති අපට කල හැක්කක් ඇත.ඒ එකම සිතින් ප්‍රාර්ථනයක් කරමු...මේ උතුම් දේශනා අනිච්ඡ තෝරමින් සසර දුක නිමා කරන්න වෙර දරන සියලු දෙනාටම අසන්න ලබේවා කියා...
    මේ ලොව පවතින ධර්මතාවයන් ඇත..එදා බිම්බිසාර රජුට වද දෙන්න පුතකු වී අජාසත්ත රජු බිහිවී අසත්පුරිෂ ආශ්‍රය නිසා ඔහු පියා මරණය දක්වා ගෙන ගියා..ඒ, ඒ තරමටම ප්‍රභල කර්ම ශක්තියක් කර තිබූ නිසාම..
    නමුත් අද බොහෝ පින්වත් පිරිස මේ ගෙවා ආ සසරරේ සාරයි කියා ගත් භෞතික උගත්කම්,පරිසරය,රටවල් ආදියට වැඩි වටිනාකම් දීම නිසා හා යම් යම් තරමින් අවැඩ අසාධරණකම් අනන්ත සසර තුළ කර ඇති හෙයින් අනිච්ඡ වචනය මූලික කරගෙන විකුර්ති දහම් දේශනා කරන දේශකයාණන් වහන්සේලා වටා එක්රොක් වී ඇත.
    නමුත් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ බණ අසා ප්‍රිති සිත් ඇත්තන් එකට එක්වී එකම බලයක් වී ආර්‍ය මෛත්‍රිය හා ප්‍රාර්ථනය කරමින් මේ උතුම් දහම් share කරමින් කටයුතු කලොත් ඒ අසරණ පින්වන්ත පිරිසටද මේ උතුම් දහම් අසන්න කවදා හෝ සිත් ඇති වේවි.එදා බුදුපියාණන් වහන්සේ ප්‍රමුක ආර්‍ය මහා සංඝරතනය අන්‍ය ආගමික ආරාම වලට වැඩියා.ඒ කිසිම තරහක් නිසා නොව,අර්‍ය උතුමන් හට සත්පුරුෂයින් හා අසත්පුරුෂයින් හදුනා ගැනීමට හැකි නිසාමයි.ඔවුන්ට උතුම් දහම කියා දී මේ දුක්කිත සසරින් එතර කරවන අදහසින්මයි.තවද අපට අන් සිත් දැකීමේ නුවණැස ද නොමැත. නමුත් අද අපිට එසේ යාමට ද නොහැක.ඒ සියලු ආරාම youtube channel හරහා ඇත.
    මේ කිසිම තරගයක් නොව...මිනිස් බව ලබා,සසරින් මිදෙන්න ඕන කියා සිතක් දරන් අනිච්ඡ තෝරා සසරින් මිදෙන්න ඕන කියන සිතේ ප්‍රභලත්වය කෙතරම් ද කියා ඔබත් මාත් හොදින් දන්නවා.කෙනෙක් සසර පිපාසයයෙන් මිදෙන්න අවශ්‍ය දිය සොයමින් යන ගමනේ නියම සුපිරිසිදු දිය බඳුන තිබෙන්නේ වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා තුළ යැයි කියා නිවැරැදි මග පෙන්වීම කෙතරම් උතුම් ක්‍රියාවක්ද...
    මොහොතක් සිතන්න.ඔබට කල හැක්කක් වේ නම් කරන්න.
    තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
    උතුම් නිවනම වේවා !!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว

    🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් අරිහතුන්වහන්සේට මාගේ ගෞරවනීය වන්දනාව වේවා සාධු සාධු සාධු සාධු 🙏🙏🙏 සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @mvdw22
    @mvdw22 4 ปีที่แล้ว +6

    Thank you for the English translations 🙏 May you rejoice in the merits! 🙏

    • @inokajayasinghe9359
      @inokajayasinghe9359 4 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි ,මේ උතුම් බුද්ධ ශාසනයක් තුළ ඉපිද ,අපේ වහරක අනුබුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන්ම, වැසි ගිය නිවන් මගේ ගමන් ගන්නා පින්වන්තයෙක් වෙයිද ඔහුට හෝ ඇයට අසා ධාරනය කරගෙන අවබෝධ කර ගැනීමට අවශ්‍යම අකුරු අටයි පද තුන වෙන අනිච්ඡ දුක්ඛ අනත්ත ඉතා පැහැදිලිව මෙසේ අපි වෙනුවෙන්ම නොයෙක් විද උපමා උපමේය යොදා ගනිමින් දේශනා කර ඇත.මේ උතුම් අවස්ථාව නිකරුනේ මගහැර ගන්න දෙන්න එපා කිසිම කෙනෙකුට.ඒ වෙනුවෙන් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා අසා චිත්තප්‍රිතිය ඇති අපට කල හැක්කක් ඇත.ඒ එකම සිතින් ප්‍රාර්ථනයක් කරමු...මේ උතුම් දේශනා අනිච්ඡ තෝරමින් සසර දුක නිමා කරන්න වෙර දරන සියලු දෙනාටම අසන්න ලබේවා කියා...
      මේ ලොව පවතින ධර්මතාවයන් ඇත..එදා බිම්බිසාර රජුට වද දෙන්න පුතකු වී අජාසත්ත රජු බිහිවී අසත්පුරිෂ ආශ්‍රය නිසා ඔහු පියා මරණය දක්වා ගෙන ගියා..ඒ, ඒ තරමටම ප්‍රභල කර්ම ශක්තියක් කර තිබූ නිසාම..
      නමුත් අද බොහෝ පින්වත් පිරිස මේ ගෙවා ආ සසරරේ සාරයි කියා ගත් භෞතික උගත්කම්,පරිසරය,රටවල් ආදියට වැඩි වටිනාකම් දීම නිසා හා යම් යම් තරමින් අවැඩ අසාධරණකම් අනන්ත සසර තුළ කර ඇති හෙයින් අනිච්ඡ වචනය මූලික කරගෙන විකුර්ති දහම් දේශනා කරන දේශකයාණන් වහන්සේලා වටා එක්රොක් වී ඇත.
      නමුත් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ බණ අසා ප්‍රිති සිත් ඇත්තන් එකට එක්වී එකම බලයක් වී ආර්‍ය මෛත්‍රිය හා ප්‍රාර්ථනය කරමින් මේ උතුම් දහම් share කරමින් කටයුතු කලොත් ඒ අසරණ පින්වන්ත පිරිසටද මේ උතුම් දහම් අසන්න කවදා හෝ සිත් ඇතිවේ.එදා බුදුපියාණන් වහන්සේ ප්‍රමුක ආර්‍ය මහා සංඝරතනය අන්‍ය ආගමික ආරාම වලට වැඩියා.ඒ කිසිම තරහක් නිසා නොව,අර්‍ය උතුමන් හට සත්පුරුෂයින් හා අසත්පුරුෂයින් හදුනා ගැනීමට හැකි නිසාමයි.ඔවුන්ට උතුම් දහම කියා දී මේ දුක්කිත සසරින් එතර කරවන අදහසින්මයි.තවද අපට අන් සිත් දැකීමේ නුවණැස ද නොමැත. නමුත් අද අපිට එසේ යාමට ද නොහැක.ඒ සියලු ආරාම youtube channel හරහා ඇත.
      මේ කිසිම තරගයක් නොව...මිනිස් බව ලබා,සසරින් මිදෙන්න ඕන කියා සිතක් දරන් අනිච්ඡ තෝරා සසරින් මිදෙන්න ඕන කියන සිතේ ප්‍රභලත්වය කෙතරම් ද කියා ඔබත් මාත් හොදින් දන්නවා.කෙනෙක් සසර පිපාසයයෙන් මිදෙන්න අවශ්‍ය දිය සොයමින් යන ගමනේ නියම සුපිරිසිදු දිය බඳුන තිබෙන්නේ වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා තුළ යැයි කියා නිවැරැදි මග පෙන්වීම කෙතරම් උතුම් ක්‍රියාවක්ද...
      මොහොතක් සිතන්න.ඔබට කල හැක්කක් වේ නම් කරන්න.
      තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
      උතුම් නිවනම වේවා !!!!

    • @dyanidyani4550
      @dyanidyani4550 4 ปีที่แล้ว +1

      @@inokajayasinghe9359
      එසේම වෙත්වා !එසේම වෙත්වා !එසේම වෙත්වා !
      🙏🙏🙏

  • @pasindumalshan8798
    @pasindumalshan8798 4 ปีที่แล้ว +6

    Theruwan saranai 🙏

  • @charithdesilva8682
    @charithdesilva8682 4 ปีที่แล้ว +6

    Thanks a lot and highly appreciate for providing English subtitles.

  • @petercandlert7643
    @petercandlert7643 4 ปีที่แล้ว +3

    Much merits to you🙏🙏🙏

  • @filipkowalski2183
    @filipkowalski2183 4 ปีที่แล้ว +3

    Thank you so much for those subtitles 🙏

  • @kinuegabriel2304
    @kinuegabriel2304 4 ปีที่แล้ว +3

    Deep Gratitude and Reverence. 🙏🙏🙏

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @brainhealthfusion
    @brainhealthfusion 4 ปีที่แล้ว +4

    Great discourse, always wanted to find an english translation!

  • @asinivirkar5196
    @asinivirkar5196 3 ปีที่แล้ว

    Very useful with the subtitles. I can Share with my indian friends

  • @dimuthuvijerathne4619
    @dimuthuvijerathne4619 4 ปีที่แล้ว +5

    English සහ සින්හල subtitles එක කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කල ඔබ සියලු දෙනාට මේ පින උතුම් වූ නිවන පිනිසම හේතූ වාසනා වේවා!
    සමාවෙන්න
    මෙහෙ අන්තර්ගතය සහ caption එක පරස්පර විරෝදි බව හැගෙනවා. මෙහි අන්තර්ගතය මූලික වශයෙන්
    අනාපාන සතිය හා උදයන්ගම, අත්තන්ගම, ආස්වාද ආදීනව, නිස්සාරණ පිලිබදව නොවේද?

    • @inokajayasinghe9359
      @inokajayasinghe9359 4 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ,මේ උතුම් බුද්ධ ශාසනයක් තුළ ඉපිද ,අපේ වහරක අනුබුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන්ම, වැසි ගිය නිවන් මගේ ගමන් ගන්නා පින්වන්තයෙක් වෙයිද ඔහුට හෝ ඇයට අසා ධාරනය කරගෙන අවබෝධ කර ගැනීමට අවශ්‍යම අකුරු අටයි පද තුන වෙන අනිච්ඡ දුක්ඛ අනත්ත ඉතා පැහැදිලිව මෙසේ අපි වෙනුවෙන්ම නොයෙක් විද උපමා උපමේය යොදා ගනිමින් දේශනා කර ඇත.මේ උතුම් අවස්ථාව නිකරුනේ මගහැර ගන්න දෙන්න එපා කිසිම කෙනෙකුට.ඒ වෙනුවෙන් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා අසා චිත්තප්‍රිතිය ඇති අපට කල හැක්කක් ඇත.ඒ එකම සිතින් ප්‍රාර්ථනයක් කරමු...මේ උතුම් දේශනා අනිච්ඡ තෝරමින් සසර දුක නිමා කරන්න වෙර දරන සියලු දෙනාටම අසන්න ලබේවා කියා...
      මේ ලොව පවතින ධර්මතාවයන් ඇත..එදා බිම්බිසාර රජුට වද දෙන්න පුතකු වී අජාසත්ත රජු බිහිවී අසත්පුරිෂ ආශ්‍රය නිසා ඔහු පියා මරණය දක්වා ගෙන ගියා..ඒ, ඒ තරමටම ප්‍රභල කර්ම ශක්තියක් කර තිබූ නිසාම..
      නමුත් අද බොහෝ පින්වත් පිරිස මේ ගෙවා ආ සසරරේ සාරයි කියා ගත් භෞතික උගත්කම්,පරිසරය,රටවල් ආදියට වැඩි වටිනාකම් දීම නිසා හා යම් යම් තරමින් අවැඩ අසාධරණකම් අනන්ත සසර තුළ කර ඇති හෙයින් අනිච්ඡ වචනය මූලික කරගෙන විකුර්ති දහම් දේශනා කරන දේශකයාණන් වහන්සේලා වටා එක්රොක් වී ඇත.
      නමුත් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ බණ අසා ප්‍රිති සිත් ඇත්තන් එකට එක්වී එකම බලයක් වී ආර්‍ය මෛත්‍රිය හා ප්‍රාර්ථනය කරමින් මේ උතුම් දහම් share කරමින් කටයුතු කලොත් ඒ අසරණ පින්වන්ත පිරිසටද මේ උතුම් දහම් අසන්න කවදා හෝ සිත් ඇතිවේ.එදා බුදුපියාණන් වහන්සේ ප්‍රමුක ආර්‍ය මහා සංඝරතනය අන්‍ය ආගමික ආරාම වලට වැඩියා.ඒ කිසිම තරහක් නිසා නොව,අර්‍ය උතුමන් හට සත්පුරුෂයින් හා අසත්පුරුෂයින් හදුනා ගැනීමට හැකි නිසාමයි.ඔවුන්ට උතුම් දහම කියා දී මේ දුක්කිත සසරින් එතර කරවන අදහසින්මයි.තවද අපට අන් සිත් දැකීමේ නුවණැස ද නොමැත. නමුත් අද අපිට එසේ යාමට ද නොහැක.ඒ සියලු ආරාම youtube channel හරහා ඇත.
      මේ කිසිම තරගයක් නොව...මිනිස් බව ලබා,සසරින් මිදෙන්න ඕන කියා සිතක් දරන් අනිච්ඡ තෝරා සසරින් මිදෙන්න ඕන කියන සිතේ ප්‍රභලත්වය කෙතරම් ද කියා ඔබත් මාත් හොදින් දන්නවා.කෙනෙක් සසර පිපාසයයෙන් මිදෙන්න අවශ්‍ය දිය සොයමින් යන ගමනේ නියම සුපිරිසිදු දිය බඳුන තිබෙන්නේ වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා තුළ යැයි කියා නිවැරැදි මග පෙන්වීම කෙතරම් උතුම් ක්‍රියාවක්ද...
      මොහොතක් සිතන්න.ඔබට කල හැක්කක් වේ නම් කරන්න.
      තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
      උතුම් නිවනම වේවා !!!!

  • @ElementalOrber
    @ElementalOrber 4 ปีที่แล้ว +6

    Thank you so much for adding English subtitles! Much merits to you 🙏 please bring more of them.
    Maybe you could collaborate with Lal from the website puredhamma dot net

    • @inokajayasinghe9359
      @inokajayasinghe9359 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ,මේ උතුම් බුද්ධ ශාසනයක් තුළ ඉපිද ,අපේ වහරක අනුබුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන්ම, වැසි ගිය නිවන් මගේ ගමන් ගන්නා පින්වන්තයෙක් වෙයිද ඔහුට හෝ ඇයට අසා ධාරනය කරගෙන අවබෝධ කර ගැනීමට අවශ්‍යම අකුරු අටයි පද තුන වෙන අනිච්ඡ දුක්ඛ අනත්ත ඉතා පැහැදිලිව මෙසේ අපි වෙනුවෙන්ම නොයෙක් විද උපමා උපමේය යොදා ගනිමින් දේශනා කර ඇත.මේ උතුම් අවස්ථාව නිකරුනේ මගහැර ගන්න දෙන්න එපා කිසිම කෙනෙකුට.ඒ වෙනුවෙන් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා අසා චිත්තප්‍රිතිය ඇති අපට කල හැක්කක් ඇත.ඒ එකම සිතින් ප්‍රාර්ථනයක් කරමු...මේ උතුම් දේශනා අනිච්ඡ තෝරමින් සසර දුක නිමා කරන්න වෙර දරන සියලු දෙනාටම අසන්න ලබේවා කියා...
      මේ ලොව පවතින ධර්මතාවයන් ඇත..එදා බිම්බිසාර රජුට වද දෙන්න පුතකු වී අජාසත්ත රජු බිහිවී අසත්පුරිෂ ආශ්‍රය නිසා ඔහු පියා මරණය දක්වා ගෙන ගියා..ඒ, ඒ තරමටම ප්‍රභල කර්ම ශක්තියක් කර තිබූ නිසාම..
      නමුත් අද බොහෝ පින්වත් පිරිස මේ ගෙවා ආ සසරරේ සාරයි කියා ගත් භෞතික උගත්කම්,පරිසරය,රටවල් ආදියට වැඩි වටිනාකම් දීම නිසා හා යම් යම් තරමින් අවැඩ අසාධරණකම් අනන්ත සසර තුළ කර ඇති හෙයින් අනිච්ඡ වචනය මූලික කරගෙන විකුර්ති දහම් දේශනා කරන දේශකයාණන් වහන්සේලා වටා එක්රොක් වී ඇත.
      නමුත් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ බණ අසා ප්‍රිති සිත් ඇත්තන් එකට එක්වී එකම බලයක් වී ආර්‍ය මෛත්‍රිය හා ප්‍රාර්ථනය කරමින් මේ උතුම් දහම් share කරමින් කටයුතු කලොත් ඒ අසරණ පින්වන්ත පිරිසටද මේ උතුම් දහම් අසන්න කවදා හෝ සිත් ඇතිවේ.එදා බුදුපියාණන් වහන්සේ ප්‍රමුක ආර්‍ය මහා සංඝරතනය අන්‍ය ආගමික ආරාම වලට වැඩියා.ඒ කිසිම තරහක් නිසා නොව,අර්‍ය උතුමන් හට සත්පුරුෂයින් හා අසත්පුරුෂයින් හදුනා ගැනීමට හැකි නිසාමයි.ඔවුන්ට උතුම් දහම කියා දී මේ දුක්කිත සසරින් එතර කරවන අදහසින්මයි.තවද අපට අන් සිත් දැකීමේ නුවණැස ද නොමැත. නමුත් අද අපිට එසේ යාමට ද නොහැක.ඒ සියලු ආරාම youtube channel හරහා ඇත.
      මේ කිසිම තරගයක් නොව...මිනිස් බව ලබා,සසරින් මිදෙන්න ඕන කියා සිතක් දරන් අනිච්ඡ තෝරා සසරින් මිදෙන්න ඕන කියන සිතේ ප්‍රභලත්වය කෙතරම් ද කියා ඔබත් මාත් හොදින් දන්නවා.කෙනෙක් සසර පිපාසයයෙන් මිදෙන්න අවශ්‍ය දිය සොයමින් යන ගමනේ නියම සුපිරිසිදු දිය බඳුන තිබෙන්නේ වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා තුළ යැයි කියා නිවැරැදි මග පෙන්වීම කෙතරම් උතුම් ක්‍රියාවක්ද...
      මොහොතක් සිතන්න.ඔබට කල හැක්කක් වේ නම් කරන්න.
      තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
      උතුම් නිවනම වේවා !!!!

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 ปีที่แล้ว

    🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏

  • @usitha
    @usitha 4 ปีที่แล้ว +8

    🙏🙏🙏

    • @inokajayasinghe9359
      @inokajayasinghe9359 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ,මේ උතුම් බුද්ධ ශාසනයක් තුළ ඉපිද ,අපේ වහරක අනුබුදුපියාණන් වහන්සේ අප වෙනුවෙන්ම, වැසි ගිය නිවන් මගේ ගමන් ගන්නා පින්වන්තයෙක් වෙයිද ඔහුට හෝ ඇයට අසා ධාරනය කරගෙන අවබෝධ කර ගැනීමට අවශ්‍යම අකුරු අටයි පද තුන වෙන අනිච්ඡ දුක්ඛ අනත්ත ඉතා පැහැදිලිව මෙසේ අපි වෙනුවෙන්ම නොයෙක් විද උපමා උපමේය යොදා ගනිමින් දේශනා කර ඇත.මේ උතුම් අවස්ථාව නිකරුනේ මගහැර ගන්න දෙන්න එපා කිසිම කෙනෙකුට.ඒ වෙනුවෙන් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා අසා චිත්තප්‍රිතිය ඇති අපට කල හැක්කක් ඇත.ඒ එකම සිතින් ප්‍රාර්ථනයක් කරමු...මේ උතුම් දේශනා අනිච්ඡ තෝරමින් සසර දුක නිමා කරන්න වෙර දරන සියලු දෙනාටම අසන්න ලබේවා කියා...
      මේ ලොව පවතින ධර්මතාවයන් ඇත..එදා බිම්බිසාර රජුට වද දෙන්න පුතකු වී අජාසත්ත රජු බිහිවී අසත්පුරිෂ ආශ්‍රය නිසා ඔහු පියා මරණය දක්වා ගෙන ගියා..ඒ, ඒ තරමටම ප්‍රභල කර්ම ශක්තියක් කර තිබූ නිසාම..
      නමුත් අද බොහෝ පින්වත් පිරිස මේ ගෙවා ආ සසරරේ සාරයි කියා ගත් භෞතික උගත්කම්,පරිසරය,රටවල් ආදියට වැඩි වටිනාකම් දීම නිසා හා යම් යම් තරමින් අවැඩ අසාධරණකම් අනන්ත සසර තුළ කර ඇති හෙයින් අනිච්ඡ වචනය මූලික කරගෙන විකුර්ති දහම් දේශනා කරන දේශකයාණන් වහන්සේලා වටා එක්රොක් වී ඇත.
      නමුත් වහරක අනුබුදුපියාණන් වහන්සේගේ බණ අසා ප්‍රිති සිත් ඇත්තන් එකට එක්වී එකම බලයක් වී ආර්‍ය මෛත්‍රිය හා ප්‍රාර්ථනය කරමින් මේ උතුම් දහම් share කරමින් කටයුතු කලොත් ඒ අසරණ පින්වන්ත පිරිසටද මේ උතුම් දහම් අසන්න කවදා හෝ සිත් ඇතිවේ.මාව නම් delete කරනවා🤔ඔබවත් එසේ කරයි.නමුත් එක්කෙනෙකුට හරි පණිවිඩය යයි.තවත් මහත්මයෙකුත් අදහස් ප්‍රකාශ කර තිබුණා.ඔහුගේ ද සමහර අදහස් අයින් කර තිබුණා.)එදා බුදුපියාණන් වහන්සේ ප්‍රමුක ආර්‍ය මහා සංඝරතනය අන්‍ය ආගමික ආරාම වලට වැඩියා.ඒ කිසිම තරහක් නිසා නොව,අර්‍ය උතුමන් හට සත්පුරුෂයින් හා අසත්පුරුෂයින් හදුනා ගැනීමට හැකි නිසාමයි.ඔවුන්ට උතුම් දහම කියා දී මේ දුක්කිත සසරින් එතර කරවන අදහසින්මයි.තවද අපට අන් සිත් දැකීමේ නුවණැස ද නොමැත. නමුත් අද අපිට එසේ යාමට ද නොහැක.ඒ සියලු ආරාම youtube channel හරහා ඇත.
      මේ කිසිම තරගයක් නොව...මිනිස් බව ලබා,සසරින් මිදෙන්න ඕන කියා සිතක් දරන් අනිච්ඡ තෝරා සසරින් මිදෙන්න ඕන කියන සිතේ ප්‍රභලත්වය කෙතරම් ද කියා ඔබත් මාත් හොදින් දන්නවා.කෙනෙක් සසර පිපාසයයෙන් මිදෙන්න අවශ්‍ය දිය සොයමින් යන ගමනේ නියම සුපිරිසිදු දිය බඳුන තිබෙන්නේ වහරක අනුබුදුපියාණන් වහන්සේගේ දේශනා තුළ යැයි කියා නිවැරැදි මග පෙන්වීම කෙතරම් උතුම් ක්‍රියාවක්ද...
      මොහොතක් සිතන්න.ඔබට කල හැක්කක් වේ නම් කරන්න.
      තෙරුවන් සරණයි සියලු දෙනාටම ..
      උතුම් නිවනම වේවා !!!!

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 4 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @PathtoNibbhana
    @PathtoNibbhana 4 ปีที่แล้ว +6

  • @pereraniranjani5885
    @pereraniranjani5885 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rasikagamlath4490
    @rasikagamlath4490 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @danukadanuka139
      @danukadanuka139 ปีที่แล้ว +1

      Anu budu piyanani oba wahanseege nirweyaja sada ham dharmaya meelookawasi siyalu denatama awabhoda wewa.!!!...marga pala laba siyalu sathwayo niwan maargayata yomu wewa.!!!..sadu..! Sadu.!!.sadu..!!!.

  • @rasikadinayadura2122
    @rasikadinayadura2122 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏