සැමදෙයකම අනිච්ච දුක්ඛ අනත්ත ලෙස ධර්මානුකූලව දැකීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +17

    මේ සද්ධර්මය නොඇසුනේනම් මේ ලද මිනිස් භවයත් මෙතෙක් දුර ආවා මෙන්ම නිෂ්පලයි. අපේ පිනට මෙලොව පහළ වී නිවන් පූර්ණය පිනිස මග පෙන්වා දුන් අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා !!!
    සාදු සාදු සාදු !!!

  • @nishaniweerasingha2733
    @nishaniweerasingha2733 4 ปีที่แล้ว +24

    "අදුරේ පහන් දැල්වූවා වාගේ..වැහිලා තිබුණ දෙයක් ඇරලා පෙන්නුවා වාගෙ..අද මේ දේශනාවටත් එය වලංගුයි...ලොව්තුරා ගෞතම බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරයම වේවා. උත්තම වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වෙවා...
    ආර්යයන් වහන්සේලා මතු මතුත් පහළ වීමට මේ ධර්ම දේශනා උපනිශ්‍රයම වේවා...
    මේ ධර්ම දේශනා නැවතත් සමාජගත කරන ඔබ සියලුම දෙනා ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මනින් නිවන් සුව දකීවා...!!!
    සියලු සත්ත්වයෝම නිර්වාණ සුවයෙන් සුකිතතර වෙත්වා...!!!

    • @sujathasilmatha2101
      @sujathasilmatha2101 4 ปีที่แล้ว +4

      එසේම වේවා !!!🌸🙏🌸🙏🌸🙏🌸

    • @dyanidyani4550
      @dyanidyani4550 4 ปีที่แล้ว +5

      එසේම වෙත්වා !එසේම වෙත්වා !එසේම වෙත්වා !
      දහස් ගනනින් අරිහතුන් වහන්සේලා මාර්ගපලලාභි
      ආර්‍ය උත්තමයන් වහන්සේලා පහල වේවා!!!
      සංමා සංබුදු පියානන්වහන්සේට පලමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව පුර්වක නමස්කාරය වෙිවා !!!අපට නිවන් මාර්ගය හෙලිකරදුන් අනුබුදු පියානන්වහන්සේටත් පලමුවත් දෙවනුවත් තෙවනුවත් ගෞරව පුර්වක නමස්කාරය පුදකරමි!!
      නිවනම නාතයි නිවනම වෙත්වා !!!

    • @ashasomawansa
      @ashasomawansa 4 ปีที่แล้ว +4

      උතුම් වු අර්හතුන් වහන්සේලා ලක්ෂ ගනන් පහළ වේවා. සාදු සාදු සාදු.

    • @sugathsilva5271
      @sugathsilva5271 4 ปีที่แล้ว +3

      Sadu sadu sadu

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @dyanidyani4550
    @dyanidyani4550 4 ปีที่แล้ว +19

    මෙි උතුම් වු සිරිසද්ධර්මය ආරක්ෂා කරමින් අන්තර් ජාලය හරහා අපට ශ්රවනය කිරීමට අවස්ථාව සලසා දෙන ඒ සියලුම කලනමිතුරැ සත් පුරිසයින්ට ,මෙි ධර්ම දානමය පින්කම ,ඔබ සියලු දෙනාගම,
    නිවනටම උපනිශ්රය වෙිවා!!!
    🙏🙏🙏🙏

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු අමා දහම් ගග ගලත්වා
    සාදු සාදු සාදු ලොවේ දුක් ගිනි නිවේවා
    සාදු සාදු සාදු අමා දහම් රස පෙවේවා
    සාදු සාදු සාදු ලොවම සසරින් මිදෙත්වා
    🙏🙏🙏

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 ปีที่แล้ว +12

    අපේ පිනට මෙලොව පහළ වී වැසී තිබූ නිවන් මග හෙලිපෙහෙලි කරදුන් අතිඋත්තම අනුබුදු පියාණන්ට මගේ නමස්කාරය වේවා!!!
    මේ සද්ධර්ම දේශනා ලොව පුරා ප්‍රචාරය කරන සියලු කල්‍යාණ මිත්‍රයන්ට සුවසේ නිවන් පූර්ණය පිනිස මෙම කුශලය හේතු වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikalakmal5251
    @indikalakmal5251 3 ปีที่แล้ว +2

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාධු සාධු සාධු නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @kelumlankeshwara7597
    @kelumlankeshwara7597 2 ปีที่แล้ว +1

    සියල්ලම අඩංගු දේශනාවක්
    🙏🙏🙏

  • @karunawathiwijethunga1271
    @karunawathiwijethunga1271 2 ปีที่แล้ว

    සාදු,සාදු,සාදූ,,,,,,,

  • @kaskumara8378
    @kaskumara8378 3 ปีที่แล้ว +1

    Wow excellent.

  • @lahiruchameera8413
    @lahiruchameera8413 2 ปีที่แล้ว +1

    Niwanama Naathai Niwanama Wethwa 🙏🙏🙏

  • @anuradhadayananda2593
    @anuradhadayananda2593 ปีที่แล้ว

    🌸🌼🙏🌸🌼🙏🌼🌸🙏🌼🌸

  • @samithsamith8661
    @samithsamith8661 2 ปีที่แล้ว +1

    Uththama anubudu piyanan wahanseta namaskara wewa

  • @praneethbandaralk
    @praneethbandaralk 2 ปีที่แล้ว

    නිවනම නාතයි නිවනම වෙත්වා! සාදූ සාදූ සාදූ!

  • @ecofriendly2439
    @ecofriendly2439 4 ปีที่แล้ว +3

    Saadhu saadhu saadhu !

  • @Gayacaahr
    @Gayacaahr 4 ปีที่แล้ว +3

    Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vpmprabodhani9830
    @vpmprabodhani9830 3 ปีที่แล้ว

    🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹🙏🏿🌹🌹🌹

  • @lalanieherath4344
    @lalanieherath4344 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @geethaniperera9783
    @geethaniperera9783 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @latikravidra8009
    @latikravidra8009 ปีที่แล้ว

    ,🙏🙏🙏🌼🌼🌼

  • @anomakuruneru7555
    @anomakuruneru7555 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏

  • @mangalikakannangara3143
    @mangalikakannangara3143 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏💮💮💮💮

  • @thishyaperera9759
    @thishyaperera9759 4 ปีที่แล้ว +2

    🙏🏽🙏🏽🙏🏽

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    ☸️🙏🌹🌸

  • @anushaupekshani3845
    @anushaupekshani3845 4 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @enzw5687
    @enzw5687 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @shenalayush6515
    @shenalayush6515 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chamalikawaidya8143
    @chamalikawaidya8143 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ranjithappuhami9937
    @ranjithappuhami9937 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @hemamalaherath1631
    @hemamalaherath1631 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @anushaupekshani3845
    @anushaupekshani3845 4 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @chamalikawaidya8143
    @chamalikawaidya8143 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @rasikagamlath4490
    @rasikagamlath4490 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shainihendeniya5864
    @shainihendeniya5864 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shashikaashani81
    @shashikaashani81 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sandykumari4763
    @sandykumari4763 ปีที่แล้ว

    🙏🙏🙏

  • @WimalasenaGunasekara
    @WimalasenaGunasekara 8 หลายเดือนก่อน

    🙏🙏🙏