aiya mama oyaga vediyos okoma balanava lassanai dinithi akkatha oyatapa galapana kana dinithi Akka harima hadaai Mata ayaga habavala nha ath mama oya dannatama Adarai b.s sathutin hamada inna athitaram trval karanna apita ma Kala tha hamadama Anna nha jivith vidinna
අනේ සංගීත් අයියා & දිනිති අක්කා ❤️😍😘හැමෝම පරිස්සමින්
ඇදත් ඉතා ලස්සනයි. සන්ගීත් කරන හැම proggramme එකක්ම අලස කමින් තොරව බලාඉන්න පුලුවන්. එය ඔහුගේ ජයග්‍රහනයද වෙයි. මිනිසුන්ගේ හිතට කතා කරන සන්වේදී පවුලක්
මාරම ලස්සනයි. හරිම ආසයි දකිද්දී. සිගිරි ගියත් පිදුරංගල නැගල නෑ. මේ පාර ආවම අනිවාර්යෙන් ම යන්න ආස හිතුනා ඔයාලගේ මේ vlogs එක දැක්කට පස්සේ බුදුසරණයි
අපිත් ගියා අය්යා මගේ යාලුවෝ එක්ක අම්මා තාත්තා එක්ක සීගිරියේ නැගලා ආයෙත් බැහැලා පිදුරංගල දැකලා මහන්සි කියලා හිතන්නෙ නැතුවා පිදුරංගල ත් නැග්ගා .මාරම හැපී එතකොට .මාර අත්දැකීමක් ඒක නගිනකොට .උඩටම ගියාම තමා තේරෙන්නේ අනේ කොච්චර ලස්සනද කියලා ගල් දෙකම පේනකොට උඩට් ගිහින් ගල උඩ ඇලවිලාත් හිටියා .ලංකාවේ කොච්චර ලස්සන තැන් තියනවද හරිම සුන්දරයී 🇱🇰 😍
අපිත් ගියා අයියේ පිදුරන්ගල 🤗❤️ එතන හරිම ලස්සනයි
Our village ❤️❤️❤️
Sangeeth ayya💕💕💕❤️❤️
දිනිති අවුලක් නැහැ සංගිත්ට මැචින් . දේන්නම අවංක වෙින්නලා එතකොට ලස්සන අනාගතයක් තියනවා ❤️❤️❤️ ආදරේයි සංගිත් අමිමිටයි .සුරංන් තාත්තිටයි . අලුත් කපල් එකටයි .ආදරේන් සතුටින් හැමදාම එක වගේ ඉන්නලා .අමිමවයි .තාත්තිවයි එ ආදරයයි ආදර්සයට අරගන්නලා ඔයාලා දේන්නත්
සංගීත් අයියට හොද cameraman කෙනෙක් හම්බවෙලා ඉන්නවා දිනිතී 😁❤❤
Lv u dini akka.....sangith ayya....Amma ....thaththa❤️❤️❤️
වෙලාව ගියා දැනුනෙ නෑ මාරම ලස්සනයි.
Super wara aiya sadda na.wara aiya poddak saddayak dammanan maru.👌👌
❤️
අනේ නියමයි සංගීත් අයියේ💯❤️දිගටම මේ වගේ සුන්දර වටිනා vlogs කරන්න😇
හරිම ලස්සනයි ....අයියන්ඩී....vlog eka...budusaranae oylata🙏🙏💖
Budu saranai oyala hemotama 💕💕💕
සුන්දර මතක ගොඩක් තියෙන තැනක් තමා සිගිරි පිදුරංගල කියන්නේ 😍😍😍😍
Math giya පිදුරංගල harima ලස්සනයි 👊👊👊
So beautiful and thank you very much ❤❤❤🙏🙏🙏
අපිත් හති දාගෙන නැග්ගා නෙ දහම් පාසල් යන කාලෙ ගිහින් මාරම ලස්සනයි❤️
වාව් මාර ලස්සනයි අයියේ,දිනී අක්කිත් එක්ක හැමදාම හිනා වෙලා ඉන්නෝ..💜️
Apith giya me poson ekata mari ane supiri marma chok oyala aiye ape gewal pas karan giyane adaeiiii❤❤❤
අයියා කිවුව වගේ ලන්කාව කොච්චර සුන්දර රටක්ද කිය්ල මටත් හිතුනා🍃❤
මාත් ගිහින් තියනවා වෙනස්ම අත්දැකීමක් මෙතනට නැගීම හරිම සුන්දර පරිසරයක්.
පුංචි ලංකාවේ මොන තරම් ලස්සනයි තැන් තියනවාද
දිනිති අක්කට නන් හොදටම හති ❤️
Super wedak .dini akkai oyai machine bs
Nice videography Dini akki ❤️😍😘😘
I have unforgettable memories ,
much love this place ❤️
අපිටත් යන්න ආසයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දිනී අක්කව උස්සන කෑල්ල බලන්න වීඩියෝ එක ඉවර වෙනකල් කට ඇරන් බලා ඉදපු මම..😕😔
🙋
හ්ම්💔😒😒
Hm😌
🤣
Hmmm 🤪
දිනිති අක්කි එක්ක සතුටින් ඉන්න ..
ආච්චී අම්මා දකින්න ආසයි අයියේ 🙂
ගමේ ගෙදර වගාව එක්කම ඒ අයත් එක්කම විඩියෝ එකක් දාන්න.නෑදෑයෝ ගමේ අය කොහොම ජීවිතයක්ද ගතකරන්නේ ගමේ පහසුකම් අඩු උනත් එයාලට එය දුෂ්කර උවත් ඒ ජීවිතේ සුන්දරත්වය පෙන්නන්න සහ එය නගරේ අයට ඒ වාසනාව නැති හැටි හොඳ වීඩියෝ එකක් ගේන්න ❤️❤️❤️❤️
Apitath lagai pidurangala, sigiriya aiye. lassanai video eka adath
ලස්සනයි video එක
පරිස්සම්න් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි 🙏🙏🙏
Dinithi and sangeeth
Godaak lassanai malliyo
Apith giya pidurangala.. patta lassanai😍
Wow! How beautiful our country Sri Lanka 💜 this Government has corresponded our Motherland. It’s so sad 😭
හරිම ලස්සන වීඩියෝ එකක්.
Mr. Prasad ඇයි ඔයා ඔයාගෙ අර ලස්සන, අහිංසක අක්කාව එක්කන් ගියේ නැත්තෙ... 😕
සංගීත්ට සංගීත් වගේම නිරායාසයෙන් අව්‍යාජව හිනා එන යාළුවෙක් තමයි දිනති.
aiya mama oyaga vediyos okoma balanava lassanai dinithi akkatha oyatapa galapana kana dinithi Akka harima hadaai Mata ayaga habavala nha ath mama oya dannatama Adarai b.s sathutin hamada inna athitaram trval karanna apita ma Kala tha hamadama Anna nha jivith vidinna
Waaaaw harima lassana place ekak.
Budusaranai hamotama
Cameraman දිනිති ට හොදටම හති
Dinithi and sangeeth ❤️❤️❤️
ඔයා harime joly boy කෙනෙක් .
මමත් ගියා සංගීත් මල්ලි මට හතිය නිසා මන් උඩට ගියේ නෑ මගින් ඔයා පෙන්වපු සැතපෙන බුදු පිලිම වහන්සේ ලගින් හැරුණ අපරාදේ ඉතුරු ටිකත් නගින්න තිබ්බා කියලා හිතුනා ඔයාගෙ වීඩියෝ එක බලද්දී කමක් නැ ඔයාලා නැග්ගනේ බුදු සරණයි ඔයාලාට ❤️❤️❤️
මරු අනේ අපිත් ගියා...😍😍😍😍
ලස්සනයි ❤❤❤❤❤❤❤❤
Api giya. Sigiriye 15
Dinithi akka maru...❤
අපිත් ගියා මාරම ලස්්සන තැනක් ❤️
ලස්සනයි aiyaa❤️❤️
ශෝක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Lassani aiya 🥰🥰🥰🥰🥰🥰🥰
Ko apiwa ekkan hiye nene💜️💜️💜️💜️❤️❤️💜️❤️
Patta bro❤
Dinithi akki ikmanata badinnako
ලස්සනයි ❤❤
ලස්සන..යි...
Budusaranai..!!!🙏🙏🙏
පරිස්සමෙන් ynn බුදු සරණයි
දිනිති අක්කිත් ගිහින් නේද
Api 2019 de giya covid anna කලින් , 👍
Wow. Superi thenak
පළවෙනි වතාවට දැක්කේ.වටිනවා යන මාර්ගය පවා දැකගන්න සැලස්වීම .යන්න නොහැකි උන තැනක්
උඩට නගින්න තියෙන අමාරුම ටික නැනේ 😁😁😁😁
Dinithi akka hathi arinawa ehenne mata vitharada
Lassani aiya 💖
siripade karuna karamuda..........
Lassaniii 🥰
Man 3parak giya ane maru
මමත් ගිහින් තියෙනවා
Ai dn hama vedio ekkm dinithi akka inne
විඩියෝ කරන නංගි හති දාන පාර 😂. නොයිස් කැන්සල් මයික් එකක් ගන්න වෙයි
😍😍❤❤
💯 lankwe kochra lassna rata da
Ane me kohedha thiyenne? Eheta Buddhist ayata witharadha yanna puluwang ? Kauru Hari kiyannako details
👍👍💐💐💐💐❤️
අද විඩියෝ එකේ පිටතින් එන සවුන්ඩ් එක හතිය වේ
මමත් තම ගිහින් නැ ලබන සැරේ ලංකාවට ගියාහම දෙයියනේ කියලා යනවා
😘☝
Sangith aiye mama anuradapura inne oyala mehe enawada ape gedara ennakoo
මමත් ගිහින් තියෙනවා සිගිර්
Enjoy❤️❤️❤️❤️
😘😘😘😘
Mama mea vediyo eka dankn hitiye
කොච්චර laga hitiyath man tham udatama negala ne...magak duranam sehena paarak wetara negala tiyenawa😢😢 asaii mewa dakiddhi udatama naginna
Apith sigiriye ❤
❤️😍
සිගිරිය ගම වුනාට.පිදුරන්ගල තාම ගිහින් නැ මල්ලි.😂
Aneda kiyannd
🌄👍👍👍👏💗
Wow
Ammmo hathi arina sadde
😍😍
❤❤❤
🙏🙏🙏🙏
මම ඔහේ ගිහින්ම නෑ මම ගියා වගේ හැගීමක් දැනුනේ