CCTV fraud sales | CCTV Sinhala Lessons | (EP 71)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 92

  • @NCASL
    @NCASL  ปีที่แล้ว +7

    ICSEE & V380 IP WIFI CAMERA Unbrand බැවින් මෙම පරීක්ෂණය 100%ක් සාර්ථකය මේ Phone control cameras වල VGA & HDMI VIDEO OUT PUT නොමැති නිසා APP එකෙන් High quality images අනිවාරෙන්ම ලබාදෙනවා එනමුත්, HIKVISION / DAHUA / TVT / GV TECH / PIONEER යන Brands DVR, NVR වලට අදාලා CAMERA පද්ධතිවලට මෙය වෙනස්විය හැකිය. මන්ද යත් එම කැමරාවලටම පමණක් APP එකක් නොමැති බැවින් ඒවාට අනිවාරෙන්ම DVR හෝ NVR අවශ්‍යය වේ. එම එම NVR & DVR වල VGA & HDMI VIDEO OUT PUT ඇති බැවින් ස්ක්‍රීන් වලින් එය High quality විදිහට බැලිය හැකි බැවින් එම පද්ධති View කරන APPවල High quality images දුරකථනයෙන් ලබාගත නොහැකිය එම නිසාවෙන් ගනනය කිරීම් නිවැරදි නොමනු ඇත.
    CCTV technician දැණුමෙන් පිරි වෘත්තියකයන් බිහිකිරීමේ වෑයම අපි එදත් අදත් මුළුමහත් සමාජයක් වෙනුවෙන් නොමිලේ ලබාදුන්නෙමු. තාමත් අපගේ චැනල් එක subscribe කර නැතිනම් දැම්ම subscribe කරන්න. මෙවනි නොමිලේම ලබාදෙන වටිණා වීඩියෝ ඔබගේ යහළුවන්ටත් ශෙයාකරන්න. මෙතෙක් අප හා සම්බන්ධ වී සිටි ඔබ සියළුදෙනාටම බොහොමත් ස්තූතියි!!

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔබ තුමාගේ මෙ වැඩ සටහන

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      thanks

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ස්තුතියි ...ඔබතුමා ට

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @hansanipiyomika6135
    @hansanipiyomika6135 ปีที่แล้ว +2

    විශ්වාසවන්ත ආයතනයකින් CCTV උපාංග ලබාලැනීම බොහොම වැදගත් thanks sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @chanukadilshan1
    @chanukadilshan1 ปีที่แล้ว +1

    Super video ekak sar, thanks video ekata. Ahiwelanam na thama, habai danagaththe sarge video eken👍👍

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @eatlakmalThilakarathna-jo6if
    @eatlakmalThilakarathna-jo6if ปีที่แล้ว

    බොහොම ස්තූතියි මහත්තයා අපිව දැනුවත් කිරීම සම්බන්ධයෙන්, ඔබ ආයතනය තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවායි පතමු ?
    ජය වේවා ?
    තෙරුවන් සරණයි ? දෙවි පිහිටයි ?

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @priyanthiperera2685
    @priyanthiperera2685 ปีที่แล้ว +6

    ‍මෙම වංචාව පිළිබදව සමාජය දැණුවත් කලාට ඔබට ‍බමෛ ස්තූතියි

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @33studio28
    @33studio28 2 หลายเดือนก่อน

    Sir 360 camera ekak. Wifi natuwa phone ekn vitrak balnna khmda hada ganna

  • @pawanirajapaksha2415
    @pawanirajapaksha2415 ปีที่แล้ว +2

    obathuma mekarana sewawa kiyala nimakarannabari watina sewawak thanks sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @Supun.
    @Supun. ปีที่แล้ว

    දැනුවත් කිරීමට ස්තුතියි.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      ස්තූතියි ඔබේ අදහසට

  • @nishanthapriyadarshana216
    @nishanthapriyadarshana216 ปีที่แล้ว +2

    Thank you sir your valuble lesson🙏🙏🙏🙏

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @gangawijesinghe3348
    @gangawijesinghe3348 ปีที่แล้ว

    දැනුවත් කරාට බොහොම ස්තුතියි ඔබතුමාට මමත් ගන්න ඉන්නෙ ඒත් හොද කැමරා මොනවද කියලා දන්නෙ නැහැ ඔබතුමාට දැනුවත් කරන්න පුළුවන් ද

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @telesmile
    @telesmile ปีที่แล้ว +1

    Thanks ... good job.. ❤

  • @sanjayadahanayaka3923
    @sanjayadahanayaka3923 ปีที่แล้ว

    Good job sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Welcome to our TH-cam channel !!
      Thank you very much for your comment !

  • @apsararajakaruna4388
    @apsararajakaruna4388 ปีที่แล้ว +7

    මේ වංචාවට අහුවුන හැමෝගෙම යුතුකම ඒ වංචාව සිදුකල ආයතන Comment කර අන් අයටත් ඒ වංචාකාර ආයතන පිළිබදව අපව දැණුවත් කිරීමයි සර් ඔබට බොහොම පිං අපිව දැණුවත් කලාට

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

    • @susilkumara2018
      @susilkumara2018 ปีที่แล้ว +1

      සර් හරි සර් මේ වංචාව ලංකාවෙ මාකට් එකේ ගොඩක් කරනවා..සර් මේ දෙන දැනුමට ගොඩක් ස්තුති සර් ...මම හිතනවා සර්ගෙ මේ video එක නිසා ගොඩක් අයට හොර වැඩ වලට අහුනොවි ඉන්න පුළුවන් වේවි

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว

    ස්තුතියි .

  • @theekshanakusal9165
    @theekshanakusal9165 ปีที่แล้ว +3

    Thanks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @wimalamaraweera6443
    @wimalamaraweera6443 ปีที่แล้ว +2

    Thank you

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @sampathravindra8676
    @sampathravindra8676 ปีที่แล้ว

    තැන්ක්ස් දැනුවත් කරාට.. මීට වඩා පහසුයි නේද Camera Model අංකෙන් Google surch කරලා all Details ගන්න පුළුවන්...👍👍

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +2

      Hikvision/ Dahua / GVTECH / TVT වගේ Brands CCTV කැමරාවල එහෙම පුළුවන් උනාට, V380/ICSEE APP mobile phone control wifi IP cameras ගොඩක් වෙලාවට CDL numbers එන්නේ නෑනි ඒකයි මේ ගැන ගූගල් එකේ හොයාගන්න අමාරු. ඒ නිසා ඒවා ඕන ඕන විදිහය ලේබල් කරලා විකුණනවා එතනදි සමහරක් වෙලාවට ලේබල් විතරක් කැමරාවේ ඇතුලේ IC එකේ සෙටිනුත් වෙනස් කරනවා ඒවා බැලූ බැල්මට 5MP විදිහට / ඒත් ඇත්තටම කැමරාවේ කොලිටිය 2MP

  • @jagasdiary
    @jagasdiary ปีที่แล้ว

    V380 pro app එක open කරන හැම වෙලාවෙදීම Load වෙන Flash ads වලක්වා ගන්නා ආකාරය ගැන දන්න කෙනෙක් උපදෙසක් දෙන ලෙස ඉල්ලමි. ස්තූතියි

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @prasangasampath8397
    @prasangasampath8397 ปีที่แล้ว

    dan me hoyagatte image eke MP ganana. cam eke MP ganana mehema hoyanna ba. api cam eke settings walin set karana resolution anuwa image eke MP wenas wenawa upto number of cam MP

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      ICSEE & V380 IP WIFI CAMERA Unbrand බැවින් මෙම පරීක්ෂණය 100%ක් සාර්ථකය මේ Phone control cameras වල VGA & HDMI VIDEO OUT PUT නොමැති නිසා APP එකෙන් High quality images අනිවාරෙන්ම ලබාදෙනවා එනමුත්, HIKVISION / DAHUA / TVT / GV TECH / PIONEER යන Brands DVR, NVR වලට අදාලා CAMERA පද්ධතිවලට මෙය වෙනස්විය හැකිය. මන්ද යත් එම කැමරාවලටම පමණක් APP එකක් නොමැති බැවින් ඒවාට අනිවාරෙන්ම DVR හෝ NVR අවශ්‍යය වේ. එම එම NVR & DVR වල VGA & HDMI VIDEO OUT PUT ඇති බැවින් ස්ක්‍රීන් වලින් එය High quality විදිහට බැලිය හැකි බැවින් එම පද්ධති View කරන APPවල High quality images දුරකථනයෙන් ලබාගත නොහැකිය එම නිසාවෙන් ගනනය කිරීම් නිවැරදි නොමනු ඇත.
      CCTV technician දැණුමෙන් පිරි වෘත්තියකයන් බිහිකිරීමේ වෑයම අපි එදත් අදත් මුළුමහත් සමාජයක් වෙනුවෙන් නොමිලේ ලබාදුන්නෙමු. තාමත් අපගේ චැනල් එක subscribe කර නැතිනම් දැම්ම subscribe කරන්න. මෙවනි නොමිලේම ලබාදෙන වටිණා වීඩියෝ ඔබගේ යහළුවන්ටත් ශෙයාකරන්න. මෙතෙක් අප හා සම්බන්ධ වී සිටි ඔබ සියළුදෙනාටම බොහොමත් ස්තූතියි!!

  • @AmilaNadeera
    @AmilaNadeera ปีที่แล้ว

    Thank You. Very Helpful

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @pubudupriyanga1271
    @pubudupriyanga1271 ปีที่แล้ว

    Thank you....

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @nethsuwasevanatemple6156
    @nethsuwasevanatemple6156 ปีที่แล้ว

    ආයුබෝවන් මාත් බොහෝ දේවල් ඉගෙන ගන්නවා තොරතුරුයි මස් අන්තෝනි දුරකථන අංකයක් කරුණාකර ලබාදෙන්න

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      0743234571 / 0753306234 අප සමඟ සම්බන්ධ වීමට හා ඔබගේ අදහසට බොහොමත් ස්තූතියි !!

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว

    sir cctv , solar .... etc me wa insatallation gena course ekak tiyenawa da

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      ඒ් දේවල්වලට අදාල වීඩියෝ පාඩම් ඉදිරියේදී අපේ යූටියුබ් නාලිකාවෙන් බලාපොරොත්තු වන්න (බොහොමත් ස්තූතියි ඔබේ අදහසට)

  • @sureshdefonseka2394
    @sureshdefonseka2394 ปีที่แล้ว +4

    Thank you for exposing an immportant feature of a CCTV PTZ Wi Fi camera which merchants do to sell their products

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @laxmanjayalath6323
    @laxmanjayalath6323 ปีที่แล้ว

    ස්තූතියි ❤

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Welcome to our TH-cam channel !!
      Thank you very much for your comment !!

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 ปีที่แล้ว +1

    නියමයි සර් හොරුන්ට ඉඩ තියන්න හොඳ නෑ

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      👍🙏 thanks

  • @malithmalshan5448
    @malithmalshan5448 ปีที่แล้ว

    Ezviz danna. Full high qulity picture

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @manjulasandeepani9743
    @manjulasandeepani9743 ปีที่แล้ว

    Supiri

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @sudathmanjulawikrammasingh9507
    @sudathmanjulawikrammasingh9507 ปีที่แล้ว

    Thaks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thank you very much for your comment
      CCTV කැමරා පිළිබදව කුමණ ෙහා් ගැටළුවක් ඇත්නම් මෙම වට්සප් අංකයට 074 3234571 යොමු කරන්න.

  • @localnewproducts4227
    @localnewproducts4227 ปีที่แล้ว +1

    good job sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @kinsle4633
    @kinsle4633 ปีที่แล้ว +2

    මිලදි ගැනිමට පෙර ඔය ගැටලුව සොයා බලන්න ක්‍ර්මයක් නැද්ද ? කැමරාවෙ ස්ටිකර් එක තමා ඉතින් දැනට ව්ස්වාස කරන්න වෙලා තියෙන්නෙ

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      call me 0753306234

    • @NCASL
      @NCASL  11 หลายเดือนก่อน

      CCTV සම්බන්ධ කුමණ හො ගැටළුවක් ඇත්නම් මෙම 0743234571 වට්සප් අංකයට මැසේජ් එකක් දාන්න ස්තූතියි!!

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @chamindaamarasooriya4555
    @chamindaamarasooriya4555 ปีที่แล้ว

    Zoom tech eke camerath me vageda

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      ICSEE & V380 IP WIFI CAMERA Unbrand බැවින් මෙම පරීක්ෂණය 100%ක් සාර්ථකය මේ Phone control cameras වල VGA & HDMI VIDEO OUT PUT නොමැති නිසා APP එකෙන් High quality images අනිවාරෙන්ම ලබාදෙනවා එනමුත්, HIKVISION / DAHUA / TVT / GV TECH / PIONEER යන Brands DVR, NVR වලට අදාලා CAMERA පද්ධතිවලට මෙය වෙනස්විය හැකිය. මන්ද යත් එම කැමරාවලටම පමණක් APP එකක් නොමැති බැවින් ඒවාට අනිවාරෙන්ම DVR හෝ NVR අවශ්‍යය වේ. එම එම NVR & DVR වල VGA & HDMI VIDEO OUT PUT ඇති බැවින් ස්ක්‍රීන් වලින් එය High quality විදිහට බැලිය හැකි බැවින් එම පද්ධති View කරන APPවල High quality images දුරකථනයෙන් ලබාගත නොහැකිය එම නිසාවෙන් ගනනය කිරීම් නිවැරදි නොමනු ඇත.
      CCTV technician දැණුමෙන් පිරි වෘත්තියකයන් බිහිකිරීමේ වෑයම අපි එදත් අදත් මුළුමහත් සමාජයක් වෙනුවෙන් නොමිලේ ලබාදුන්නෙමු. තාමත් අපගේ චැනල් එක subscribe කර නැතිනම් දැම්ම subscribe කරන්න. මෙවනි නොමිලේම ලබාදෙන වටිණා වීඩියෝ ඔබගේ යහළුවන්ටත් ශෙයාකරන්න. මෙතෙක් අප හා සම්බන්ධ වී සිටි ඔබ සියළුදෙනාටම බොහොමත් ස්තූතියි!!

  • @induniljanaka1598
    @induniljanaka1598 ปีที่แล้ว +1

    මම ‍‍මේකට අහුවෙලා සර් මගෙ එකත් 2MP එකක් මට කිවුවේ 4MP කියලා කාලකන්නි හැත්ත ඇත්තටම මම මේක online ගත්තේ ඒ කඩේ ලිපිණයක්වත් මම දන්නෑ එතකොට මම කොහොමද මේකට නීතිමය විදිහට ක්‍රියාමාර්ගයක් ගන්නේ.. අනේ සර් ඒගැනත් විස්තර කරන්නකෝ

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @casper124-n9f
    @casper124-n9f ปีที่แล้ว +1

    Mage yaluwekuth ahuwela aran inne boru mega pixel gahala wikunapu ekakat.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @nimanthadiyan3492
    @nimanthadiyan3492 ปีที่แล้ว

    මගේ කැමරා වල ගහලා තුයෙන්නේ 2mp කියලා එත් චෙක් කරහම 1mp එහෙම වෙන්න වද

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      වෙන්න පුළුවන්

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 ปีที่แล้ว

    දුරකථන අංකය ලබාදෙන්න

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      0743234571 වට්සප්

  • @kanishkathushan1954
    @kanishkathushan1954 ปีที่แล้ว +1

    👍👍👍

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @rasikawedage6495
    @rasikawedage6495 ปีที่แล้ว

    👍🙏

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @PasinduMadushanLiyanage
    @PasinduMadushanLiyanage ปีที่แล้ว

    Zoom tech..😂

  • @Samankumara-cp1oo
    @Samankumara-cp1oo ปีที่แล้ว +1

    mehema wancha karana unta hena7 gahapiya

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

    • @jayantha459
      @jayantha459 ปีที่แล้ว

      Can Dahuwa camera be repaired ?

  • @DilanDilushanalk
    @DilanDilushanalk ปีที่แล้ว +1

    ඔච්චර නටන්න ඕනද ඕක දැනගන්න...

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @සිහිනලෝකය
    @සිහිනලෝකය ปีที่แล้ว +1

    💥🙏

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 ปีที่แล้ว

    Thanks lot