What Is The Law Of The Land Regarding CCTV Cameras | CCTV Sinhala Lessons | (EP 30)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 402

  • @PopQqpp
    @PopQqpp 6 หลายเดือนก่อน +5

    ඔබතුමා නිර්ලෝභීව දැනුම බෙදාදුන්නා බොහෝම ස්තුතියි වි⁣ශේෂ යෙන්ම පොලිසියට හොඳ උපදේශයක් ලබාදුන්නා thanks 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +11

    _හොඳ දැණුවත් කිරීමක් . ඔබට ගොඩක් ස්තුතියි !_

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @SahanKawshalya-vx3yu
    @SahanKawshalya-vx3yu ปีที่แล้ว +7

    ගොඩක් වටින විඩියෝ වක්..ස්තුති

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      අප සමඟ සම්බන්ධ වීමට හා ඔබගේ අදහසට බොහොමත් ස්තූතියි !!

  • @ranjithsomarathna7375
    @ranjithsomarathna7375 ปีที่แล้ว +6

    නීතිය ගැන දැනුවත්කරාට ඔබතුමාට⁣ බොහොම ස්තුතියි

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @LalithDegalage
    @LalithDegalage หลายเดือนก่อน +1

    හරිම වැදගත් විඩියෝවක් ආදරෙයි හැමදාහැමදාමත් ❤❤❤❤❤❤❤

  • @vimukthi3933
    @vimukthi3933 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ තුමාට❤️🌿

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      thanks

  • @nihalfernando1881
    @nihalfernando1881 5 หลายเดือนก่อน +2

    Thank u bro Greet work❤️

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +8

    හොදයි ...වැදගත් ...දැනුමක් දුන්නා...ස්තුතියි ..

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว +1

      Thanks for the comment

  • @nayanadeepthi8739
    @nayanadeepthi8739 7 หลายเดือนก่อน +6

    බොහොම වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් ස්තුති sir

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      THANKS

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 5 หลายเดือนก่อน +3

    ස්ත්‍රතියි සාර් ❗❗❗⁉⁉⁉👍👍👍

  • @anselmcamilus6881
    @anselmcamilus6881 7 หลายเดือนก่อน +21

    පොලිසියට පුලුවන්ද, නිවසෙ සිට, පාරට සවිකර ඇති CCTV කැමරා වක් ,පාරෙ සිදුවන සිද්ධියකට අදාළව, පොලිසිය ,හො අධිකරන නියොගයකින් ,නිවසකට පැමින CCTV බලන්න බල කිරිමට හො අධිකරණයට බලකර සිටිමට ..? පසු රෙකොඩ් කරමින් දන්ත ලබාගෙන පසු ,එය, පාතාලෙ කෙස්, මැරයන් ගෙ කෙස් විය හැකියි, සාමන්‍ය පුද්ගලයන් විය හැකි වුවත් පසුව උරන වි, කොපයට පත් වන, පුද්ගලයන විය හැකි, පසුව, සාක්ෂි ,හදුනා ගැනිමටමෙන් , අනතුරුව පොලිසිය සාක්ෂි රැගෙන ගොස් මහද්ධියට අධිකරණයට ඉදිරිපත් කරමින් රාජකාරි කිරිම සතුටුදායක වගෙම නිවසෙ පිරිසට අර පාතාලෙ හො මැරයන් හො, සාමන්‍ය කෙනෙක් විසින් කොපයට පත් වි ,පසු , පවාදිමක් හෙතුවෙන්, CCTV කැමරාව නිතියට දිම හෙතුවෙන් , පෞද්ගලික නිවසියන්ට සිදුවිය හැකි හානිය, ජිවිත තර්ජනයන්,විය හැකියි අනිවාර්යෙන් , එවැනි අවස්තාවක්, නිවසියන්ට , වග කියන්නෙ,කවුරුන් විසින් ද ..? ආරක්ෂාව, වෙනුවෙන්, කුමක්ද...? ජිවිත කාලයටම ,ප්‍රශ්නයක් නොවෙද...?

  • @thusharawewalapanditha5455
    @thusharawewalapanditha5455 ปีที่แล้ว +50

    ඔයා කියන ටෙස්ටර් එකට අහුනොවෙන්නත් වැඩේ කරන්න පුලුවනි ඒක කරන්නේ මෙහෙමයි ඇත්ත කැමරා සිග්නල් එකම සමාන්තරව වයරින්කරලා ඩමි ඩීවීආර් එකටත් ගේනවා එතකොට ඔයා කියන ඔය ටෙස්ටර් එක බී එන් සී එකට ගැහුවම සිග්නල් එනවා ඒ කරලා ඩමී ඩීවීආර් එකට ඩැමේජ් වෙච්ච හාඩ්ඩිස්ක් එකක් දාල තියනවා 😂😂 ලංකාවේ අපිට ඕවත් වැඩද 😅

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

    • @gliyanage-
      @gliyanage- ปีที่แล้ว +3

      Ammtsri😅

    • @ashandulmeth
      @ashandulmeth 9 หลายเดือนก่อน +3

      වැඩ්ඩෙක් තමයි

    • @kumaralanka6735
      @kumaralanka6735 หลายเดือนก่อน

      Oya vagee vada valata tamai apee unta molee tiyenne..

  • @isurusharada7836
    @isurusharada7836 5 หลายเดือนก่อน +5

    වැල්වටාරම් නැතුව කාරනා ටික දාන්න.. අප්පිරිය වෙනවා

  • @ushankadissanayake533
    @ushankadissanayake533 ปีที่แล้ว +1

    Great job

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @susewhewagethilakapala6918
    @susewhewagethilakapala6918 6 หลายเดือนก่อน

    Thanks a lot
    Very important and useful

  • @sumithathukorala2285
    @sumithathukorala2285 ปีที่แล้ว +3

    Excellent 👌👌👌

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @MediatvSriLanka
    @MediatvSriLanka 5 หลายเดือนก่อน +2

    Good

  • @sudarshaniwijewickrama7452
    @sudarshaniwijewickrama7452 ปีที่แล้ว

    Harima watinawa.thawath karagena yanna.obage sahayakainwa denwath kireema ma dakina loku wagakeemen.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @artzme9779
    @artzme9779 2 หลายเดือนก่อน

    Godak Hodai

  • @dcediting4012
    @dcediting4012 2 ปีที่แล้ว +3

    Godak hoda danumak ganna puluwan thank you sir 🥰

  • @darka_g
    @darka_g 2 ปีที่แล้ว +1

    Godak dewal dana gaththa,very very thanks

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว +1

      Thanks for the comment

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +1

    Good video, thank you.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @ishansolutions2710
    @ishansolutions2710 3 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා තැන්ක්ස් සර් ❤️‍

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @kinsliewickramasinghe7855
    @kinsliewickramasinghe7855 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක් , ස්තුතියි ...

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Budusaranai. Godak. Hoda. I. Godak. De. Denagaththa

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @donhiripitiya6972
    @donhiripitiya6972 2 ปีที่แล้ว +2

    Advance one !!
    Very very Good one!!

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින් මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න. (මෙය ස්ව්‍යක්‍රීය පණිවුඩයකි)

  • @salmansaldeen7005
    @salmansaldeen7005 2 ปีที่แล้ว +2

    Great job sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @dileepachamara3804
    @dileepachamara3804 ปีที่แล้ว +3

    Good job 👍👍

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @dunkannanayakkara7283
    @dunkannanayakkara7283 4 หลายเดือนก่อน +1

    Pool එකකට සවි කරන්න පුලුවන්ද? Mr

  • @RemiseRemise
    @RemiseRemise 7 หลายเดือนก่อน

    Many tks.for importent infos.

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571

  • @chinthakapradeep5362
    @chinthakapradeep5362 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනව

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @nanayakkarawasammorawakkor7279
    @nanayakkarawasammorawakkor7279 ปีที่แล้ว +1

    Thanks a lot..

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @shamlashahabdeen7549
    @shamlashahabdeen7549 6 หลายเดือนก่อน

    Nice instruction

  • @nishanthasenanayaka7116
    @nishanthasenanayaka7116 ปีที่แล้ว +1

    Thanks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @warsil3735
    @warsil3735 4 หลายเดือนก่อน

    Pare yanakota record kaloth personal privacy bubble ekata wiruddawa harres karanba nam nadu danna puluwanda privacy violations walata

  • @milanbongso3859
    @milanbongso3859 ปีที่แล้ว

    Godak watina danuwath kirimak. Thank you sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 11 หลายเดือนก่อน

    Hi, what is the average price would be to install CCTV for a home?

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i 6 หลายเดือนก่อน +3

    පොදු ස්ථානයක විඩියො ගන්න.පුලුවන්

  • @userFf689
    @userFf689 8 หลายเดือนก่อน

    thank.s god bless you...

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Thank you too

  • @sankgf625
    @sankgf625 5 หลายเดือนก่อน

    good

  • @ramseyfernando3420
    @ramseyfernando3420 ปีที่แล้ว

    ගොඩාක් වටින විඩියොවක්.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      thanks

  • @chinthakasandaruwan5781
    @chinthakasandaruwan5781 2 ปีที่แล้ว +4

    වටිනව එකෙන්ම❤️

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 7 หลายเดือนก่อน

    Grade episode. Thanks.

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      thanks

  • @samanranasinghe6628
    @samanranasinghe6628 2 ปีที่แล้ว +1

    Excellent

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

  • @kusumalathabaragama7648
    @kusumalathabaragama7648 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @samanthaprageeth9014
    @samanthaprageeth9014 ปีที่แล้ว +1

    Thank u🙏🙏

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 ปีที่แล้ว +25

    අපිනම් සවි කරලා තියෙන්නේ ගේ ඇතුලේ. වයසක අය ඉන්න නිසා office එකේ ඉඳන් ඒගොල්ලෝ වැටිලා අනතුරක් වෙනවද කියලා බලාගන්න පුළුවන්. හොරෙක් ආවත් හොඳට බලාගන්න පුළුවන්. හොර වැඩ කරන්නේ නැත්නම් කවුරු බැලුවත් ප්‍රශ්නයක් නෑ. තනියෙන් ජීවත් වෙන වයසක අය ඉන්න ගෙවල් වල හුඟක් වෙලාවට පිට රට මේවා සවි කරනවා ඒක ලොකු දෙයක්.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!!

    • @Ravy.G
      @Ravy.G 7 หลายเดือนก่อน

      Apit gedara living room eke & door in out dekema tiyanawa! Watta wate ma tiyanawa. We don't care about Srilankan rules.

  • @Ishara.C.H
    @Ishara.C.H 26 วันที่ผ่านมา +1

    අල්ලපු ගෙදර ගහපු cctv එක ලග පාත අනෙකුත් ගෙවල් වලටත් focus වෙන්න සවි කර ඇත්නම් ඒ සම්බන්දයෙන් cctv සවිකර ඇති ගෙදරට නීතිමය පියවර ගන්න පුලුවන්ද?

    • @elitarantula2833
      @elitarantula2833 14 ชั่วโมงที่ผ่านมา

      @@Ishara.C.H mage yaluwek ge kamare janelata focus wennai eyagen gate ekata focus wennath issara gedarin CCTV dala. Eka waradi wadak.

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 ปีที่แล้ว +1

    Deep explanation sir thanks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @nalinamendra2878
    @nalinamendra2878 ปีที่แล้ว +1

    Thanks for the valuable information !!!

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 7 หลายเดือนก่อน

    Thanks sir 👌

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      welcome

  • @rainbowcomputers212
    @rainbowcomputers212 ปีที่แล้ว +1

    useful video.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @userShasha771
    @userShasha771 ปีที่แล้ว

    Sir camera set karanakota wagema gedara light danakota asalwasiyanta karadarayakda

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 10 หลายเดือนก่อน

    Hoda danuwath kirimak sir thanks 🙏

    • @NCASL
      @NCASL  9 หลายเดือนก่อน

      thanks

  • @athulaudaya-oy2bn
    @athulaudaya-oy2bn ปีที่แล้ว +1

    Good news

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana ปีที่แล้ว

    Ok thanks 👍🙏

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @sameebroo.1912
    @sameebroo.1912 3 ปีที่แล้ว +1

    Thanks sir

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @nihar7264
    @nihar7264 7 หลายเดือนก่อน +1

    How I can contact you

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      thanks!! Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @dayanbalasooriya8344
    @dayanbalasooriya8344 ปีที่แล้ว +2

    Our neighbor' has set Camara directly out home.. land partition case is going on at court..can't we remove those Camara.. how we can do this..

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @kumara3288
    @kumara3288 3 ปีที่แล้ว +1

    Thank sir

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @nishanthapriyadarshana538
    @nishanthapriyadarshana538 3 ปีที่แล้ว +1

    very good work happy new year sir

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @shacom1018
    @shacom1018 ปีที่แล้ว +1

    Ganige Horayak Allanna CCTV ge Atulata savi karaata kamak nadda?

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Thanx

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      ඔබටත් බොහොම ස්තූතියි අපහා සම්බන්ධ වූවාට!!

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    වැදගත් වීඩියෝ එකක්

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @ravdon4776
    @ravdon4776 2 ปีที่แล้ว +6

    Baby monitoring,එතකොට වයසක අය දෙන්නෙක් වගේ ඉන්න common area එකක්.(living room) වගේ තැනකට බලපාන්නෙ කොහොමද?DVR/NVR නැතුව REMOTE MONITORING වලට විතරක් යොදා ගන්නවනම් ඒක ගැන කොහොමද නීතිය බලපාන්නෙ.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @mithejinendra1981
    @mithejinendra1981 ปีที่แล้ว +1

    Vatinawa thanks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @recommended2
    @recommended2 ปีที่แล้ว +1

    av disply ekak aran giyanam itawada lesi nadda kelinma dvr eke out eka check karanna

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @SonitaSonita-w7x
    @SonitaSonita-w7x ปีที่แล้ว

    Mamth cctv kamarwak gedart haikaranna hithagena ennawa a sambandaw gatalu oya visin denganna labeema sathutsk. Ape game hariyat horu ennaw mam enne, Rat. Mahaththayath gedar naha, ay ami ake aki mam cctv haikarnna haduwe aka kamakura nanda?.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @SinClip
    @SinClip 7 หลายเดือนก่อน

    Waiting part2 video

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน +1

      Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @deshiyaaushada9903
    @deshiyaaushada9903 3 ปีที่แล้ว

    It was very important to me

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @SriLankaPD
    @SriLankaPD 3 ปีที่แล้ว +1

    good job

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @darshanawalisundara3750
    @darshanawalisundara3750 ปีที่แล้ว +1

    Street photography wahe deyak karaddi nithiya kohomada?

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      call me 0753306234

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      call me 0753306234

    • @NCASL
      @NCASL  11 หลายเดือนก่อน

      CCTV සම්බන්ධ කුමණ හො ගැටළුවක් ඇත්නම් මෙම 0743234571 වට්සප් අංකයට මැසේජ් එකක් දාන්න ස්තූතියි!!

  • @tuancassim2168
    @tuancassim2168 ปีที่แล้ว +2

    Inside house we can install and our rights not permit to avoid or to not allow to view the particular camera which if we felt our privacy is compromise we could not allow to run the particular camera.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 หลายเดือนก่อน

    පීට ගෙදරක් අපේ ගේ පැත්තට කැමරාවක් හරවලා තීබුනා මම රාත්‍රී කලයේ සරම කරට අරගෙන සුලුදිය පැහැරැවා දින දෙකකධි කැමරාව ගලවා අයීන් කරගෙනය ථිබුනා 😂😂😂😂

  • @SandayaSamanthi-b4o
    @SandayaSamanthi-b4o 6 หลายเดือนก่อน +2

    අපි cctv එකක් සවි කරා .ඒකට එහා ගෙදර අයගෙ ගෙදර බිත්තියයි උඩ slab එක දාපු එකයි පෙනවා. ඒක අව්ලක් යයිද

    • @elitarantula2833
      @elitarantula2833 14 ชั่วโมงที่ผ่านมา

      එයාලගේ වත්ත ඇතුලට පේන්නේ නැත්නම් කමක් නෑ. කැමරා හයිකරන්නේ අපේ ආරක්ෂාවට මිසක් අනිත් අයගේ වතු එයාලගේ ගෙවල් වලට කවුද එන්නේ කියලා බලන්න නෙමෙයි එනිසා කැමරාව හයිකරද්දි අපිට ඒක හරවලා වටේන අයගෙත් පෞද්ගලීත්වයට ගරු කරලා හයි කරන්න පුළුවන්. අපේ ගෙදර ඉස්සරහ නං ඉන්නවා සීසී ටිවි දාලා අපේ ගෙදට එන්න යන්නේ කවුද ඔක්කොම හොයනවා. වෙන කරන්න දේවල් නැතුවටද කොහ. ඒ මදිවට ජනෙල් වලිනුත් එවිල බලනවා අපේ ගෙදරට කවුද එන්නේ කියලා. විකාර මිනිස්සු . අපිට නං හිනා.

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y 6 หลายเดือนก่อน

    Sr viyaparayak vidiyata karoth barida e wagema hotel ekak karath barida idama wateta gahanna.

  • @slluckymusic3821
    @slluckymusic3821 6 หลายเดือนก่อน

    හොරුන්ටත් හොඳ උපදෙසක් 13:00

  • @localnewproducts4227
    @localnewproducts4227 3 ปีที่แล้ว

    ithamath wadagath

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว

      thanks

  • @nethmimahesha8343
    @nethmimahesha8343 ปีที่แล้ว

    Ape sop eke wois camara hai karla wachanyak katha karnna ba eka harida

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 ปีที่แล้ว +1

    වටිනවා ජය. ගොක් අය නොදන්න පැත්තක්

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      thanks

  • @educationvideolive
    @educationvideolive 7 หลายเดือนก่อน +5

    කෙටියෙන් කියන්න - වැල්වටාරම් වැඩියි - ඩේටා කපිගෙන මිනිස්ස් බලන්නේ - රස කරකර කියන්න ඒපා

  • @ernestsamuel4284
    @ernestsamuel4284 7 หลายเดือนก่อน

    Can we have in the church, temples and in the school and in to the class room?

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @Kenuleo
    @Kenuleo 7 หลายเดือนก่อน

    Can I fix camara on a wall focusing towards other home. PLEASE HELP ME AND Answero

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571

  • @kasunchathuranga6014
    @kasunchathuranga6014 ปีที่แล้ว +1

    Cctv gahanakota eha paththe gewal pena widiyata gahanna puluwanda pls help...

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @suniljayasekara9625
    @suniljayasekara9625 7 หลายเดือนก่อน +1

    ගේට්ටුවට කැමරා සවිකිරිමේදී අසල නිවසක අසුවෙන පරිදි කැමරා සවිකල හැකිද ? සවිකිරි⁣ෙම් දී එම දර්ශනය මග හරින්න බැරිනමි කුමක් කල යුතුද?😮

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +3

    වැදගත්❤

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @niwanthithamel2110
    @niwanthithamel2110 2 ปีที่แล้ว +1

    Sir mata denaganna puluwanda ape gedarata savikarana camarawen allapu gedara penawanam ehema ekata aluk nedda ehema unoth nithimaya peththen mokak hari thiyenawada thanks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @LakmalGunasekara-bn5us
    @LakmalGunasekara-bn5us 7 หลายเดือนก่อน

    ස්විම්පූල් එක පේන විදියට cctv කැමරා හයි කරන්න අවසර තියෙනවාද......

  • @DeepikaKumari-i6m
    @DeepikaKumari-i6m 5 หลายเดือนก่อน

    අපි අලුත් ගෙයක් ගන්නවනම් එකේ කැමර තියෙනවද බලන්නේ කොහොමද?

  • @kumubala
    @kumubala ปีที่แล้ว +2

    what is the minimum FPS value to get legal action , considering only by CCTV records.

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @SandeepSadavinna
    @SandeepSadavinna 9 หลายเดือนก่อน +1

    Goob

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      thanks!! Call 074 3234571 / 075 3306234 for free CCTV consultation.

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว

    මගෙත් බලාපොරොත්තුවක් තියෙනවා.ඒ නිසා වැදගත් මේ වීඩියෝ එක

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න

  • @techonrode
    @techonrode 3 ปีที่แล้ว +2

    සුපිරි sir 😘😘😘😘

    • @NCASL
      @NCASL  3 ปีที่แล้ว +1

      thanks

  • @Pushpakumara-r4h
    @Pushpakumara-r4h 7 หลายเดือนก่อน

    Ithin apita onanam ape kamare athule hidden camera ekak savikaraganna thahanamda.mage salli mama nethi athare pavula gannavada hoyaganne kohomada😢

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571

  • @Athula_Bandara
    @Athula_Bandara ปีที่แล้ว +1

    Hondai.. eth Voice control madi.. kegahanawa wage..

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!!

  • @sdchannel42
    @sdchannel42 2 ปีที่แล้ว +2

    Dvr aka horakan karot kohomada api horawa hoya ganne

    • @NCASL
      @NCASL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට. යම්කිසි ගැටළුවක් ඇතිනම්, Chat එකෙන් පැහැදිලි කිරීමට අපහසු බැවින්
      ගැටළුව පැහැදිලිව සටහන්කර මෙම whatsapp numberට 074 3234571 whatsapp කරන්න.

    • @goodfuture8995
      @goodfuture8995 ปีที่แล้ว

      Dvr ekak hikaranna epa ethakota horakam karanna be😅😅

  • @kumarasinghaweragama1643
    @kumarasinghaweragama1643 ปีที่แล้ว +1

    Pansalaka kamara Savekara poyata Pansal Awada Awenatha Aieda Asan Pansalda Tebanawa

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @emvSilva
    @emvSilva 7 หลายเดือนก่อน +2

    මහත්තයා මේ අහන්න අපේ ගෙදර සීසී කැමරා හයි කරලා තියෙනවා
    අපේ ගේ ළඟවත්තෙ ඉන්න පවුල
    දිග ලීයකට හුඟක් දිග හොඳ කැපෙන පිහියක් බැඳලා කම්බි වැටට යටින් එවලා අපේ පලතුරුගස් පොඩි පොඩි හැම ගහක්ම කපනවා
    ඒක සීසීටී වී කැමරාවේ වැටිලා තියෙනවා අපිට ඒකට නිත්‍යානුකූල පියවර ගත හැකිද ඒක ෆේස්බුක් දැම්ම හැකිද කරුණාකර පහදා දෙන්න

    • @User29438
      @User29438 7 หลายเดือนก่อน

      පොලීසියට ගිහින් පැමිණිලි කරන්න එයාල ට සාක්කි පෙන්නන්න

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      මීට අමතර CCTV කුමන හෝ උපදෙසක් නොමිලේම ලබාගැනීමට මා හට අමතුමක් ලබාදෙන්න 0743234571
      For any additional CCTV advice give me a call 0743234571

  • @rizwanrizwan2002
    @rizwanrizwan2002 ปีที่แล้ว +1

    Office akakta camara ok. but mic thibboth awlak da?

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +6

    ලෝකේ කොහේවත් නැති ,ගොබ්බ නීති ලංකාවේ තියෙන්නේ .....😂😂😂😂

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว +2

      හොරුන්ට වාසි වෙන නීති වගේ මට හැඟෙන්නෙ.

    • @ravindrajayamanna
      @ravindrajayamanna 5 หลายเดือนก่อน

      @@nishanthasilva4372 cctv කවරේජ් එකක් තියන බව බෝර්ඩ් ගහනව ..