O Rathriye Me Yame - Sinhala Movie Ahinsaka Prayogaya (1959)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 35

  • @MohommadNiyas-mq9sx
    @MohommadNiyas-mq9sx ปีที่แล้ว +7

    අර්ථයට හා දෙතොල් සම වන සේ සිංහල ගීතය නිර්මාණය කර ඇති අපූර්වත්වය 🤩🤩🤩

  • @pooji9
    @pooji9 หลายเดือนก่อน

    Such a sweet song. Latha 's voice is just superb. How many times I have watched this video. I have both Sinhala and Hindi DVD's of this film

  • @sajeewanijayawardena6774
    @sajeewanijayawardena6774 ปีที่แล้ว +3

    මේ ගංගා ජලාශයේ ,ආදර පාන සුදා,බැඳිලා ප්‍රේම බැම්මේ ගීතවල කැරොකී දෙන්න.ස්තුතියි !

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 ปีที่แล้ว +8

    මෙම ගීතයට පාදක වී ඇත්තේ හේමන්ත් කුමාර් සංගීතවත් කළ 1957 දී තිරගත වුන "මිස් මේරි" චිත්‍රපටයට ලතා සහ රාෆි ගැයූ 'ඕ රාත කී මුසාෆිර්' නම් හින්දි ගීතයේ තනුවයි .
    1920 දී උපන් හේමන්ත් කුමාර් බෙංගලි චිත්‍රපට 147ක ද හින්දි චිත්‍රපට 56ක ද වෙනත් භාෂා වලින් නිපයූ චිත්‍රපට කීපයකද සංගීත අධ්‍යක්ෂවරයා විය.
    එසේම චිත්‍රපට පසුබිම් ගායකයෙකුද වූ හේමන්ත් කුමාර් 'රවි ශංකර් ෂර්මා' මුලින්ම හින්දි සිනමාවට කැඳවාගෙන පැමිණියේ තම සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙසිනි.
    රවි ලෙසින් හින්දි සිනමාවේ දැවැන්ත සංගීත අධ්‍යක්ෂවරයකු වූයේ හේමන්ත් කුමාර් යටතේ කටයුතු කල රවි ශංකර් ෂර්මා ය.
    හේමන්ත් කුමාර්ගේ හින්දි චිත්‍රපට ගීත රැසක තනු, පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    පොඩි කාලේ ඉඳ, හර්දෙ රස මාලිගේ, පෙම් හද විමනේ, ආකාසේ නිල් නිල් පැහැති වලා, මල් සිනා උදාවුනා, බ්‍රින්දා වනයේ, පතිවත මා රැකී, සිරිපාද හිමේ, වැනි ගීත ඒ අතර වේ.

    • @kaushalk7658
      @kaushalk7658 14 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 🙏❤

  • @RanjaniSalwathura
    @RanjaniSalwathura 3 หลายเดือนก่อน

    Harima Lassana Shindu Ahanna Harima Asai good 🎉

  • @ajchandra4474
    @ajchandra4474 3 ปีที่แล้ว +4

    ලස්සණයි ගීතය ඵදාඉදලාමමමකැමතිමගීතයක්

    • @gfjgggdrjfhgf6006
      @gfjgggdrjfhgf6006 2 ปีที่แล้ว

      Siinduwa play karaddi siinduwa danna please.

  • @rameshmeewalaarachchi5607
    @rameshmeewalaarachchi5607 4 ปีที่แล้ว +3

    Beautiful song. Thank you for posting ❤️❤️👍🏼

  • @madutoon4226
    @madutoon4226 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 ปีที่แล้ว

    Ithaa Sundara Githayaki. 25.1.23.

  • @wasanthafd6512
    @wasanthafd6512 3 หลายเดือนก่อน

    ❤🎉

  • @lohithasirimewan9309
    @lohithasirimewan9309 3 ปีที่แล้ว +2

    Old is gold

    • @gfjgggdrjfhgf6006
      @gfjgggdrjfhgf6006 2 ปีที่แล้ว

      O rather me game plan w ith mentioned with song.

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 3 ปีที่แล้ว +2

    සිතේ ... තැන්පත් වු ගිතයක්...❤️

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Soo beautiful

  • @manelolsson8712
    @manelolsson8712 ปีที่แล้ว

    My fever song

  • @chafsrilankachef1977
    @chafsrilankachef1977 3 ปีที่แล้ว +1

    Manna sindu🍣🍣🍣🍣🍣🔥🔥🔥🔥🔥🔥🥑🥑👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👊👊👊

  • @dunuhingalashiyani8417
    @dunuhingalashiyani8417 5 ปีที่แล้ว +1

    Lassanay

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 ปีที่แล้ว

    Sadaa Amaraniya Githayaki.28.12.2022

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 2 ปีที่แล้ว

    Mention this song also. Thanks a lot.

  • @chamindusandawath
    @chamindusandawath 2 หลายเดือนก่อน

    මේ ජෙමිනි ගනේෂන් සහ සාවිත්‍රි නේද.

  • @malvisoriya1309
    @malvisoriya1309 ปีที่แล้ว

    ❤❤❤❤❤🎉

  • @glwaj4259
    @glwaj4259 6 ปีที่แล้ว +1

    Loving Song

  • @induparera8816
    @induparera8816 2 ปีที่แล้ว +1

    Reka father

  • @theranjithjay
    @theranjithjay 2 ปีที่แล้ว +2

    Who is the actor and actress? Why can’t this important information not given ?

    • @roshananthony1044
      @roshananthony1044 2 ปีที่แล้ว

      Gemini ganeshan and savithri

    • @ProfessorNimal
      @ProfessorNimal ปีที่แล้ว +1

      Gemini Ganeshan and the young Meena Kumari in MISS Mary Hindi film....check it out.

    • @chamindusandawath
      @chamindusandawath 2 หลายเดือนก่อน

      No Savithri ​@@ProfessorNimal

    • @ProfessorNimal
      @ProfessorNimal หลายเดือนก่อน +1

      @@chamindusandawath You are correct. I thank you for the correction. Savithri indeed! The second wife of Gemini Ganeshan!

  • @gfjgggdrjfhgf6006
    @gfjgggdrjfhgf6006 2 ปีที่แล้ว

    Mey siinduwa danna.

  • @wijayaratnefernando8485
    @wijayaratnefernando8485 6 ปีที่แล้ว +1

    mekath ae wagemai good

  • @hibiscus4809
    @hibiscus4809 3 ปีที่แล้ว +1

    Hindi film Miss Mary

  • @ssrathsilva
    @ssrathsilva ปีที่แล้ว +1

    Jemini ganesan. Tamil actor .he was the 👩‍🍼 father of rekha. Bollywood.

  • @sunilleewanage
    @sunilleewanage ปีที่แล้ว