ශ්‍රී ලංකාවේ නඩත්තු සම්බන්ධ නීතිය - Maintenance in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2023
  • ශ්‍රී ලංකාවේ නඩත්තු සම්බන්ධ නීතිය පිළිබඳව මෙහි දී කෙටි හැඳින්වීමක් සිදු කර ඇත. මූලික වශයෙන් විවාහයක් අවසානයේ දී නම් කාලත්‍රයාට සහ දරුවන්ට ද, නැතහොත් නඩත්තු කිරීම පැහැර හරින කලත්‍රයෙක් හෝ දෙමාපියෙක්ගෙන් නඩත්තු අය කර ගන්නා ආකාරය සම්බන්ධ නීතිය පිළිබඳබ ඔබට සාමාන්‍ය ජනතාව වශයෙන් ද හොඳ අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ වේ. - Colombo Law Academy
    fb - profile.php?...

ความคิดเห็น • 13

  • @minodasasvindi3807
    @minodasasvindi3807 ปีที่แล้ว +2

    Great...

  • @sanjeewanisd5643
    @sanjeewanisd5643 ปีที่แล้ว

    Excellent ❤️

  • @sansariniperera6312
    @sansariniperera6312 4 หลายเดือนก่อน +1

    මැඩම් මමම මාසික නඩත්තු ලබා ගන්නාවා උසාවිය හරහා.මමයි පැමිනිලිකරු.මට වසර දෙකකට පමන විදේශ ගත වෙන්න පුලුවන්ද .ගියොත් නඩත්තු ගෙවීම නතර වෙනවද

  • @nishanthirajakaruna1234
    @nishanthirajakaruna1234 11 หลายเดือนก่อน +2

    Ane madam mama daruwata aurudu 18 gewala 19wenakam gewanawa ane madam18 iwara unana meka iwara karanna mama monada karanne madam mage loya kiyanne 19iwara wela mosamamak dannalu ane madam mata meka kiyala dennako mama thaththa please madam

  • @dilinahansaka3504
    @dilinahansaka3504 9 หลายเดือนก่อน

    Madam, mawatath daruwatath dennatama yam mudalak illala nadaththu naduwak gonu karala thiyenawa. paul upadeshanayata yomu karata passe naduwa yana athara thura daruwata athuru dimanawak lesa 8000 ka mudalak niyama kara. mawata yam mudalak laba ganimata vimasim walata yomu kara yuthu bawa danwa sitiya.husband navy eke weda karanne. thawama naduwa katha karanawa. husband kamathi naha 8000n ehata kiyak wath denna.
    madam, mata pahadili karanna me naduwa gonu kala dawase idan higa mudal apata labenawada. nathnm athuru dimanawak lesa dena 8000 mudala pamanakda me higa kalaya thula labenne

    • @dilinahansaka3504
      @dilinahansaka3504 9 หลายเดือนก่อน

      madam , daruwata masekata mepamana mudalak weya wenawa. a pilibada visthara ma likithawa mahesthraththuma wetha idiripath kara yuthuda. ese nam eya liyana akaraya ma hata kiyla denna. plz madam godak pin