KANDY TRAVEL VLOG | AMBULUWAWA | PERADENIYA GARDEN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 910

  • @travelwithwife
    @travelwithwife  2 ปีที่แล้ว +107

    Download Link : paymaster.app.link/travelwithwife
    Next Vlog එකත් ඉක්මනටම දාන්නම්. Thanks for watching guys.. Much Love ❤️❤️❤️

    • @dushankaushalya7813
      @dushankaushalya7813 2 ปีที่แล้ว +3

      I would love to meet you guys when you comes next time in kandy

    • @shalenbhanuka6575
      @shalenbhanuka6575 2 ปีที่แล้ว +1

      Kindly request aiya & Akka,plzz check your insta inbox🙏🥲

  • @Ayeshdperera
    @Ayeshdperera 2 ปีที่แล้ว +115

    Travel කරන ගමන් අහින්සක මිනිස්සුන්ටත් උදව් කරන්න අපිට Set වෙන්න පුලුවන් වෙච්ච එක මාර විදිහට වටිනවා!! ♥️🫶🏻 Next Trip එකත් Plan කරමු. 🥳

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +11

      ස්තුතියි මල්ලී ඔයාගේ සහයෝගයට..

  • @prasadilakshika8267
    @prasadilakshika8267 2 ปีที่แล้ว +41

    වැඩියෙන් වැඩියෙන් ලැබේවා!!! ආදරෙයි චමරි අක්කටයි කසුන් අයියටයි එලීනටයි.. තවත් මිනිසුන්ට මේ විදියට උදව් කරන්න ශක්තිය ලැබේවා

  • @chirantha3656
    @chirantha3656 2 ปีที่แล้ว +61

    Advertisement එකක් වුනත් කොච්චර creative විදිහට , අසරණ මිනිස්සුන්ට උදව් කරන ගමන් කරාද ... Respect aiya n akka ♥️🥺.
    Cinematography නං පිස්සුවක් 📷

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 2 ปีที่แล้ว +170

    අනේ අයියේ අක්කේ ඕයාලා නම් හෝද වැඩක් කරේ මොකද මේ කාලේ හැමෝටම අමාරු කාලයක් එක නිසා උදව් කර එක නම් හොදයි ජය වේවා ජේසු පිහිටයි 🌼🧡

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว +2

      අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

  • @denuwandarshaka7803
    @denuwandarshaka7803 2 ปีที่แล้ว +43

    TH-cam එකෙන් Random තොරලා Giveaway දෙනවට වඩා ගොඩක් අමාරුවෙන් ජිවත්වෙන මිනිස්සුන්ගේ රතු බිලක් ගෙවන එක මාර Great වැඩක්.එකෙන් එහ් අම්ම කෙනෙක් දෙන පිනක් කොච්ච බලවත්ද කියලා අයියා දන්නව ඇතිනේ.එහ් දේ එලිනටයි ඔය දෙන්නට ජිවිතේ සැපෙන් සනිපෙන් ගෙවන්න ගොඩක් උදව් වෙයි.❤️

  • @himalkokilahettiarachchi
    @himalkokilahettiarachchi 2 ปีที่แล้ว +26

    Traveling කියන්නේ යන යන තැන පස්ස හරවා හරවා photos ගන්න එකම නෙවෙයි. අපි යන location වල ඉන්න මිනිසු එක්ක කතා කරලා, ඒ මිනිසුන්ගේ දුක සැප බලලා, පොඩි හරි උදව්වක් කරන්න පුළුවන් නම් පට්ට වටිනවා. මේ වගේ කාලයක Travel with wife ඔයාලා කරපු වැඩේනම් මරු...👌👌👌
    ජය වේවා.. ❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @kevinhesaja
      @kevinhesaja 2 ปีที่แล้ว +1

      හරියටම හරි 💪

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +76

    මඟ බලා ගෙන හිටිය වීඩියෝ එකක්...හැමෝටම අමාරු කාලෙ මේ කරපු වැඩේ නම් ගොඩක් වටිනවා...ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ...ආදරෙයි තුන් දෙනාටම 🥺❤️🙏

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว +3

      අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      🧡🧡

  • @diniduakesh3975
    @diniduakesh3975 2 ปีที่แล้ว +38

    FB එකේ පෝස්ට් එකක් දැම්මම('අපි නුවර එනවා බලන්න ලස්සන තැන් ටිකක් කියාගෙන යමු' වගේ තමා මතක) කට්ටිය බැන බැන කමෙන්ට්ස් දාලා තිබ්බා. මේ අමාරු කාලේ රවුම් ගහනවා කියලා.ඒ බැනපු හැමෝටම දැන් පිලිතුරක් හම්බෙන්න ඇති. බුදු සරනයි දෙවි පිහිටයි..

  • @travelwithlahiru
    @travelwithlahiru 2 ปีที่แล้ว +11

    2011 අන්තිමෙට ගියේ ආයේ යන්න ආසයි පුදුම පරිසරය පද්දතියක් ❤️ තුන් දේනාටම දීර්ඝආයුශ වේවා ❤️🙏

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +12

    කාලෙ හැටියට බොහොම පිං වැඩක් ඔයාල කලේ...... ගෙදර ගිහිං ලයිට් බිල අරන් හති අරිමින් ආව ආච්චි අම්මා ගැන ගොඩාක් දුක හිතුන..... අන්තිමට රතු බිලක්නෙ ඔයාල ගෙව්වෙ.... එයාල හැමදාම පිං දෙයි ඔයාලට..... ඔයාලට බුදුසරණයි

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +28

    හායි ට්‍රැවලර්ස්..........ආසම වචන ටික ❤ පරිස්සමෙන් අයියා ,අක්කි & අභිමන්ත්‍රා පැටියා ❤❤❤

  • @wasanthakumari5032
    @wasanthakumari5032 2 ปีที่แล้ว +8

    අයියේ අක්කේ...හරිම සතුටුයි..ඔයාල පෙන්නුවෙ ලංකාවෙ තියෙන හරිම වටින තැනක්..පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය...මට මගෙ ජීවිතේ කියලා දීපු ලස්සන පාසලක්..ලෝකෙ කොහෙ ගියත් මං පුදුම ආදරේකින් ගෞරවයකින් සිහිපත් කරන තැනක්...ජීවිතේට ඉගෙන ගන්න පුදුම තරම් දේවල් ඔය අක්කර 147 ඇතුලෙ තියෙනවා..ඔය ගාඩ්න් එක ඇතුලෙ ජීවත් වෙන හැම ගහක්ම මගේ ගුරුවරු..ඉහළම පුටුවෙ ඉන්න නිලධාරීන්ගෙ ඉඳන් ගාඩ්න් එකේ වැඩ කරන සේවක සේවිකා හැමෝම හරිම හොඳ මිනිස්සු..අපිට ඉගැන්නුවෙ ඒ සේවක සේවක නැන්දල මාමලා අයියල අක්කලා..එයාලට තියෙන්නෙ පුදුම ප්‍රායෝගික දැනුමක්..තමන්ගෙ දරුවන්ට වගේ ගස් වලට එයාලා සලකන්නේ..පුංචි තණකොළේ ඉඳලා මහ රූස්ස ගස්,සත්තු වගේම ගාඩ්න් එක හැමදාම තරුණව තියාගන්න වෙහෙසෙන හැම කෙනෙක්වම හරි ආදරෙන් මතක් කරනවා..හැම මනුස්සයෙක්ම ජීවිතේ එක පාරක් හරි යන්න ඕනිම තැනක්..මානසික සුවය විදින්න යන්න ඕනිම තැනක්...❤️
    ඔයාලා තුන් දෙනාට බුදු සරණයි.. !

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      සුන්දර මතක ගොඩක් එකතු උන තැනක්

  • @music_miracle49
    @music_miracle49 2 ปีที่แล้ว +12

    1.Cinematic + Story Telling පට්ටම Creative...🔥
    2.අනිත් Sponsored Video වගේ නැතුව කෙනෙක්ට උදව් කරලම App එක Promote කරන එක වටිනවා.. ❤

    • @dilgimvlogs
      @dilgimvlogs 2 ปีที่แล้ว +1

      Bokkatama waduna comment ekak

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      ආදරෙයි 🧡🧡

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +40

    අනේ පවු අර අම්මා... ඔයාලටත් පරිස්සමින් සතුටින් ඉන්න. අපේ එලීනා පැටියටත් ගොඩක් ආදරෙයි කිවුවා කියන්න 💖💖💖💖💖💖💖💖💖

  • @kavindunirman678
    @kavindunirman678 2 ปีที่แล้ว +5

    ගොඩක් හොද වැඩක් අයියෙ...ලන්කාවෙ ලස්සන තැන් පෙන්නන ගමන් මිනිස්සුන්ටත් උදව් කරනවා....මනුස්සම දන්න අයියලා වගේ අයට වරදින්න නෑ ....🤝🤝 ....ඒ ඇප් එකත් ගොඩක් වටිනවා...ඒ ගැන විස්තරේටත් ගොඩක් ස්තූති...❤️❤️

  • @dulekahansamali9607
    @dulekahansamali9607 2 ปีที่แล้ว +22

    මේ වේලාවේ හැටියට ගොඩක් ලොකු දෙයක් කලේ මිනිස්සුන්ට ඔයලා දෙන්නා ගොඩක් පින් ❤️❤️❤️

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

  • @pamood8960
    @pamood8960 2 ปีที่แล้ว +18

    මිනිස්සුන්ට උදව් කරපු එක නම් පට්ට ❤
    Respect❤️🙏

  • @himalichandima2976
    @himalichandima2976 2 ปีที่แล้ว +34

    ගම්පොල ඇවිත්.... 😍😍😍😍😍 සාදරයෙන් පිළිගන්නවා කන්ද උඩරටට

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว +2

      අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

  • @sachinnlakshika3840
    @sachinnlakshika3840 2 ปีที่แล้ว +11

    කියන්න වචන නෑ නියම family එකක් හැමදාම හරියන්න එලීනා මැණික කවදහරි බබලන මැණිකක් වෙනවා මේ ආදර්ශමත් දෙමව්පියන් ඉන්නකන් කවදාවත් වරදින්නේ නෑ බුදු සරණයි ඔයාලා 3දෙනාටම

  • @esanji135
    @esanji135 2 ปีที่แล้ว +3

    අමාරු කාලේ අසරණ අයට උදව් කරපු එකනම් ගොඩක් වටිනවා🇱🇰🖤ඔයාලගේ පවුල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනි ජේසු පිහිටයි

  • @Hashankp
    @Hashankp 2 ปีที่แล้ว +1

    marketing එකක් උනත් ඒ idea එක ආපු කෙනාට ගොඩක් පිං 🙏♥️ මේ වගෙ දේවල් ඉස්සරහටත් කරන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරණවා..! "අපි වෙනස් දෙයක් ,හොද දෙයක් කරමු ඒකයි වටින්නෙ"

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +6

    මේ කරපු උදව් නම් මාරයී....💕💕👍👍
    වැඩි වැඩියෙන් ලැබේවා🙏🙏💐💐

  • @dilanmadusanka7700
    @dilanmadusanka7700 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාලා මේ මිනිස්සුන්ට උදවු කරන එකනම් ගොඩාක් වටිනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි ඔයාලට.. එලීනටත් ඔය දෙන්දෙනටත් නිරෝගී සැප ලැබේවා අක්කි & අයියා.. තෙරුවන් සරණයි.....

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි මමත් කාලෙකින් ගියේ නැහැ. දැන් දැක්කාම ආයෙත් ආස හිතුනා යන්න බලමු මේ තත්වයත් එක්ක. රටේ තුල හොද වාතාවරයක් ඇති වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.💖💖💖💖💖💖💖

  • @sharaoops
    @sharaoops 2 ปีที่แล้ว

    ඔයාලා තුන් දෙනාගේ වීඩියෝස් මම බැලුවට, මේ මම දක්වන පලවෙනි අදහස. මෙහෙම අමාරු කාලයක පුලුවන් විදිහට අනෙක් මිනිස්සු ගැන හිතන ඒ අයට ආදරය බෙදන ඔය තුන් දෙනාගේ ජීවිත හැමදාම ආදරයෙන් පිරිලා, සතුටින් ඉතිරිලා යන්න ඕන. ❤️❤️❤️❤️

  • @prabhashiniliyanage1284
    @prabhashiniliyanage1284 2 ปีที่แล้ว +4

    🌷🌷හරිම ලස්සනයි අය්යා අක්කා.මේ කාලේ විදියට මිනිස්සුන්ට උදව් කරන එක බොහොම පින් අතේ වැඩක්.ඒ පින ඔයාලා දෙන්නටත් එලීනා මැනිකටත් වැඩි වැඩියෙන් ලැබේවී 👨‍👩‍👧❤
    තුන් දෙනාටම බුදුසරණයි 🙏

    • @saliyaamarasingha6188
      @saliyaamarasingha6188 2 ปีที่แล้ว

      මහ පොලොවෙ පය ගහලා ඉන්න පවුලක්...සුභ පැතුම් ඔයාලට....

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

  • @sewmininisansala7489
    @sewmininisansala7489 2 ปีที่แล้ว +30

    😍😍 අනේ ඔයාලා එනවා කියලා දන්නවනම් ....😍 මම නුවර .පරිස්සමෙන් හැමෝම බුදු සරණයි .😍❤️

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 2 ปีที่แล้ว +30

    යන්න ගොඩක් ආසාවෙන් හිටපු තැනක් අම්බුලුවාව tower එක. ඒක ගැන විස්තර දන්නෙ නැති නිසා පොඩ්ඩක් හිටියේ. දැන්නම් කොහොම හරි යන්න ඕනෙ 💕💕💕💕💕💕

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว

      අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

  • @hirunisenarathna4829
    @hirunisenarathna4829 2 ปีที่แล้ว +2

    මේක නම් මාර ලස්සන වැඩක්💗 Heart touching🥺 දිනෙන් දින දියුණු වේවා❤️🙏

  • @sl._.5885
    @sl._.5885 2 ปีที่แล้ว +5

    නියමයී,,
    අක්කටයී,අය්යටයී,පුංචි එලීනාටයි බුදුසරණයි☸️.
    මේ ආමාරු කාලේ මිනිස්සු ට උදව් කරපූ එකට නම් respect ❤️💪,

  • @Anuhasa
    @Anuhasa 2 ปีที่แล้ว +2

    oyala e karapu wade patta watinawa Ayye,Akke❤❤
    hadawathinma Respect hode ekata❤❤
    Hamotama amaru kale mema deyak karanawa kiyanne patta watinawa,
    issarahatath mita wada hoda wadak karamu. Apith apita puluwan widihata udawuwak dennam
    Respect❤
    adarei Hode thun denatama❤❤

  • @mihirijayawardhana4214
    @mihirijayawardhana4214 2 ปีที่แล้ว +6

    ගොඩක් ලොකු දෙයක් කලේ ඔයාල දෙන්නා❤️❤️ බුදු සරණයි

  • @hashinikaushalya3104
    @hashinikaushalya3104 2 ปีที่แล้ว

    ඔයාලට ගොඩක් පිං මිනිස්සුන්ට කරන උදව් වලට හරිම සතුටුයි ඔයාලා කරන ඒ හොද වැඩ බලනකොට❤️🙏

  • @antdigifam
    @antdigifam 2 ปีที่แล้ว +6

    අම්බුලුවාවෙ ගත්ත shots නික නම් නියමයි. වෙනමම ලෝකෙකට ගියා වගෙ.. 👌 වීඩියෝ එක බලද්දි ලන්කාව මතක් උනා ගොඩක්.. keep up the good work and stay safe guys 🌸

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +4

    මේ වගේ කාලෙකදි ඔයාල මේ කරන උදව්ව ගොඩක් වටිනවා අයියෙ අක්කෙ....ආදරේයි හැමදාම ඔයාලට...❤

  • @hbt751
    @hbt751 2 ปีที่แล้ว +3

    හැමදාම බුම්මගෙන 🌚 ඉන්න අපේ නුවර අහස 🖤 අම්බුළුවාව එක්ක 📸❤️

  • @kaviniamandi2195
    @kaviniamandi2195 2 ปีที่แล้ว +1

    The best travel vlog so far ♥️ Great job.

  • @dtrader-24
    @dtrader-24 2 ปีที่แล้ว +6

    ඔයාලා මේ කාලෙ ලොකු උදව්වක් කලේ.. ඒ අයට.. ගොඩක් පිං..🥺❤ පරිස්සමෙන් ගමන් බිමන් යන්න බුදු සරණයි ❤🙏

  • @CRAZYBOY-vm3il
    @CRAZYBOY-vm3il 2 ปีที่แล้ว

    මම ආසම you tube travel channel එක travel with wife ❤️අද නම් සුපිරි ම episode එකක්👊 කසුන් අයියටයි,චමරි අක්කටයි ,එලීනා මැණිකටයි ඒ අසරණ අපේම ජනතාවට කළ ඒ උපකාරයෙන් ඔය තිදෙනා කරන සියලුම දේ සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම 🙏❤️ travel with wife the sri lankan best you tube travel channel 👊❤️

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +15

    Thank you for helping the people of Sri Lanka in need. ❤️

  • @sanujakarunarathne7880
    @sanujakarunarathne7880 2 ปีที่แล้ว +8

    එලීනා බබා එක්ක නම් ෂොපින් කරන එක ලේසි නෑ වගේ ☺️ හුරතල් පැංචි ❤

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +4

    ඔයාලා හරිම ෂෝක් වැඩක් කලේ...මිනිසුන්ට අමාරුම කාලේ..
    video එකක් දානකම් බලන් හිටියේ
    එලීනා hi කියන හුරතලේ ❤️

  • @haza2147
    @haza2147 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔයාලට ඒ අහිංසක මිනිස්සුන්ට උදව් කරපු එකට 💯♥️🙏 Video එක ලස්සනයි 😍😍♥️

  • @sewmininisansala7489
    @sewmininisansala7489 2 ปีที่แล้ว +8

    App ekak promote කලා උනත් හරිම උතුම් වැඩක් ❤️

  • @ericatimothyamron8555
    @ericatimothyamron8555 2 ปีที่แล้ว

    මෙහෙම හැමෝටම උදව් කරන එකට ඔයාලට හැමදාම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන බුදු සරණයි love from USA🇺🇲

  • @nadeeandraj
    @nadeeandraj 2 ปีที่แล้ว +4

    පිං සිද්ධ වෙනවා අයියේ අක්කේ...
    අයියටයි අක්කටයි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
    බුදුසරණයි !!! ❤️🙏

  • @todaymap6660
    @todaymap6660 2 ปีที่แล้ว +1

    සරලවම කිව්වොත් බොරු ආටෝප නැති පොලොවෙ පය ගහලා ජීවිත් වෙන පව්ලක්,බබාටත් ඔයාලා කියල දෙන හැම දෙයක්ම ලොකු ආදර්ශයක් එයත් ඒ දේවල් ඉගෙන ගන්නවා පුංචි කාලේ ඉදන් ,good luck ❤

  • @shiharagamage
    @shiharagamage 2 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි අය්යා අක්කා..... තමන්ට පුලුවන් විදිහට මිනිස්සුන්ට උදව් වෙන එක කොච්චර හොද්ද....🥰🥰

    • @slcrafts704
      @slcrafts704 2 ปีที่แล้ว +1

      අනේප්ලීස් සබ් දාහ කියන්නෙ යුටියුබර්ස්ල වෙන අපිට ලොකු හීනයක් ඒ අහින්සක හීනෙට උදවුවක් වශයෙන් ඔයාලගෙ රත්තරන් සබ් එක දෙන්න යාලුවනෙ බුදු සරනයි🙏❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      Hi Shihara.. අපිත් යමු දවසක ට්‍රැවල් එකක්. ❤️❤️

    • @music_miracle49
      @music_miracle49 2 ปีที่แล้ว

      @@travelwithwife 😒 ආයෙ petrol ආවාම අපිවත් එක්කන් යන් අලුත් segment එකක් පටන් අරන් 🤩

    • @shiharagamage
      @shiharagamage 2 ปีที่แล้ว

      @@travelwithwife අනිවාර්යෙන්ම.... 😋😋

  • @kamalsanjaya6752
    @kamalsanjaya6752 2 ปีที่แล้ว

    හොද වැඩක් ..නියමයි දෙන්නට සුබ පතනවා..

  • @dharanimadugoda
    @dharanimadugoda 2 ปีที่แล้ว +5

    What a great way to ethically promote a business, in these difficult times 👏🏼💐 best wishes and lots of love to you all ❤️

  • @mahindagunawardana6641
    @mahindagunawardana6641 2 ปีที่แล้ว +2

    loku deyak malli...... oyala sathutin inne oyawage pinkam karana nisa..... asai dakinakotah... oyala wage minissu hari adui namuth api nodannawa unata innawa.... theruwan saranai pulu paulatama....

  • @Methun1
    @Methun1 2 ปีที่แล้ว +4

    Asama family ekk 💕🦋😘 link eka apu gaman baluwe...budu saranaii ..parissemen inna hamoma ❤

    • @Sithara-o8i
      @Sithara-o8i 2 ปีที่แล้ว

      ඔයාගේ නම ලස්සනයි ❤

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ❤️❤️

  • @thiwankathiwanka5700
    @thiwankathiwanka5700 2 ปีที่แล้ว

    කරපු උදවු පුංචි නැ ...මේ කලේ හැටියට ගොඩක් වටිනවා .. බුදු සරණයි ❤️

  • @DineshAPathum
    @DineshAPathum 2 ปีที่แล้ว +16

    🇱🇰👏❤️ අවැසි මොහොතක. බොහෝ තුති

  • @meshadimna
    @meshadimna 2 ปีที่แล้ว

    Best Quality video. Balanna balanna aasa hithenawa. 🥰❤️🍃

  • @Magadige
    @Magadige 2 ปีที่แล้ว +9

    කෑම රසට තිබ්බා නම් හිතට ෆිට් නම් ඒ ටික තමා ඕනෙ . 😊

    • @gayya47
      @gayya47 2 ปีที่แล้ว +2

      මාචි ❤️❤️❤️

    • @channasilva5550
      @channasilva5550 2 ปีที่แล้ว +1

      මාචි ❤️🔥

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      @@gayya47 ❤️

    • @Magadige
      @Magadige 2 ปีที่แล้ว

      @@channasilva5550 ❤️

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +2

      පට්ටම රසයි. ඒකනේ ඔයාවත් විශේශයෙන් මතක් කරේ.

  • @fooddiariesbypooh6208
    @fooddiariesbypooh6208 2 ปีที่แล้ว +2

    ලයිට් බිල් ගෙවපු වැඩේ නම් මරු 😍. කොහෙ හරි යද්දි කරන්න පුළුවන් ලේසිම උදව්වක් කාට හරි 💪

  • @yoshithabanneheka4250
    @yoshithabanneheka4250 2 ปีที่แล้ว +5

    Mmmm Nice Vlog 🥰 and brilliant videography and editing 🥰 and also nice family 💯

  • @amandakarunasiri1123
    @amandakarunasiri1123 2 ปีที่แล้ว

    හරිම ලස්සන වීඩියෝ එකක් ගෙනාවට, අක්කට, අයියට බොහොම ස්තූතියි 🙂
    එලීනා මැණික එක්ක පරිස්සමින් ඉන්න. ❤❤❤❤❤
    බුදු සරණයි ඔයාලට

  • @solotraveller1532
    @solotraveller1532 2 ปีที่แล้ว +4

    One of favourite travellers in Sri lanka ❤ love you all.😚

  • @kaveesdiary
    @kaveesdiary 2 ปีที่แล้ว

    කසුන් අයියේ චමරි අක්කේ මට අද තමා වීඩියෝ එක බලන්න පුළුවන් උනේ වැඩත් එක්ක... ගොඩක් චැනල් වලින් ඇප් ප්‍රමෝට් කරනවා ඒත් ඔයලා මේ ඇප් එක ප්‍රමෝට් කරපු විදිය දැක්කම මට මාරම සතුටක් ආවේ... ඇත්තටම ලොකු පිනක් ඔයාලට.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ...

  • @dilmishakunika5546
    @dilmishakunika5546 2 ปีที่แล้ว +7

    හරිම නිහතමානී familiy ekak.. adarei elina patiyaa🔥♥♥

  • @thulshinavodya1871
    @thulshinavodya1871 2 ปีที่แล้ว

    මේ වගේ කාලෙක මිනිස්සුන්ට උදව් කරන එක ගොඩක් වටිනව. 😍😍

  • @phoebed13
    @phoebed13 2 ปีที่แล้ว +7

    Highly appreciate your good work 😃❤️
    You guys are providing good examples for young generation 🙇🌿

  • @wasanthakumara1400
    @wasanthakumara1400 2 ปีที่แล้ว

    Maru vadak kale broo niyamai dennatama na tun denatama budusaranai machan

  • @wathsalagamarachchi1867
    @wathsalagamarachchi1867 2 ปีที่แล้ว +3

    Your kid is so lucky 🥺❤️

  • @DiaryofLove
    @DiaryofLove 2 ปีที่แล้ว +1

    ආදරෙයි තුන් දෙනාටම ❤️ බුදු සරණයි ..ජයවේවා ❤️😍

  • @thanujarajini4773
    @thanujarajini4773 2 ปีที่แล้ว +6

    Elina හරිම හුරතල්....❤️❤️❤️

  • @Mohani20
    @Mohani20 2 ปีที่แล้ว +2

    ඇත්ත ටම ඔය දෙන්නට යන යන තැන හැමදාම හරි යන්න ඔනි .ආදරෙයි හැමදාම ත්

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    විඩියෝ එක ඉවර වෙනකම්ම බැලුවා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ඔයාලා දෙන්නාට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadiguruge5658
    @sadiguruge5658 2 ปีที่แล้ว +1

    ආසම තුන් දෙනෙක් ❤️ ආසම තැන් ටිකක් ❤️ හරිම ශෝක් අපිත් ගෙදර ඉදන් ට්‍ර්‍රිප් එකක් ගියා ❤️ ජය වේවා ඉදිරි කටයුතු වලට ❤️

  • @littlemermaid5921
    @littlemermaid5921 2 ปีที่แล้ว +17

    අනේ මගේ රටේ ලස්සන ❤

  • @anuradhabandara3931
    @anuradhabandara3931 2 ปีที่แล้ว

    අනේ ඔයාලා ⁣තුන් දෙනා නම් මං මාර ආසයි...අනිත් අයටත් උදව් කරන් ඔයාලා ජිවිතේ ලස්සනට ගත කරනවා...පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤️😍

  • @pavanikothalawala
    @pavanikothalawala 2 ปีที่แล้ว +3

    තවත් අපි ගියපු ආතල් trip එකක්, ♥️🍃

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 2 ปีที่แล้ว +2

    මේ කාලේ හැමෝම ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඔයාලට ගොඩක් පින් මිනිස්සුන්ට ජීවත් වෙන්න උදව් කරන එකට ❤❤ හැමදාම වගේ හරිම ආසාවෙන් බලපු video එකක් 😍😍😍 ජයවේවා 😍 🔥

  • @akeeslifestyle949
    @akeeslifestyle949 2 ปีที่แล้ว +3

    තාම බැලුවේ නෑ...බලන්න කලින් මේ මං ඔන්න ට්‍රිප් එකක් යන්න හදනවා වගේ හිතට සැනසීමයි ...ගේ අස්සෙ හිර වෙලා ඉදලා ඒ තරම්ම එපාවෙලා ඉන්නෙ...😓

  • @kavindya_7997
    @kavindya_7997 2 ปีที่แล้ว +1

    Great work & nice vlog ♥️😍

  • @Sithara-o8i
    @Sithara-o8i 2 ปีที่แล้ว +12

    මං හීනෙන් දැක්ක චමරි අක්කා අපේ ගෙදර ඇවිල්ල ඉන්නවා 🙂🤭

  • @hiranwanniarachchi2574
    @hiranwanniarachchi2574 2 ปีที่แล้ว +1

    වෙනස් ලස්සන වැඩක් ❤❤

  • @BLACKCAMERA5209
    @BLACKCAMERA5209 2 ปีที่แล้ว +3

    මරු වැඩක් මාත් ඔය ඇප් එකෙන් ඔය වැඩක් කරන්න හිතුනා දැන් tank you ❤️ congratulations ❤️😈 - DARK -

  • @amemoryfromtheworldofmypet1373
    @amemoryfromtheworldofmypet1373 2 ปีที่แล้ว +1

    Aneh alinage konde ❤️ Alina harima lassany ❤️☺️

  • @sharecookinglk1226
    @sharecookinglk1226 2 ปีที่แล้ว +9

    ඔබත් රසට කෑම හදන්න ආස කෙනෙක් නම් වෙලාවක් තිබුනොත් අපේ පැත්තටත් ඇවිත් යන්න යාලුවනේ...❤️

  • @___-qk8vf
    @___-qk8vf ปีที่แล้ว

    ඔයාලගේ හිත හොද කමට තව තවත් වැඩි වැඩියෙන් ඔයාලට ලැබෙන්න ඕනි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️😘😘

  • @techtutoriallk3819
    @techtutoriallk3819 2 ปีที่แล้ว +3

    Gammak api kandy ❤

  • @hemalvishminda6071
    @hemalvishminda6071 2 ปีที่แล้ว

    Aththatama hoda wadak ayye akke.thawath diga vlogs genna.Good luck

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +3

    හැමදාමත් ආදරෙයි තුන්දෙනාටම❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว +1

      ආදරෙයි ❤️❤️

    • @arunaanddilini9418
      @arunaanddilini9418 2 ปีที่แล้ว +1

      @@travelwithwife මේ පාර shot ටිකනම් මාරම ලස්සනයි ❤️❤️❤️❤️

  • @lakpav655
    @lakpav655 2 ปีที่แล้ว

    මං කැමතම channel එක.keep it up love your humble lifestyle ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yunarasendini
    @yunarasendini 2 ปีที่แล้ว +3

    Your such a kind family helping others and going your journey as well. It's really helpful for people who can't afford❤❤ You should get more and more

  • @Anu-l2y9d
    @Anu-l2y9d 2 ปีที่แล้ว

    ඔයාලා වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ ඇගිලි ගැන ගැන ...හරිම ලස්සනයි ..අක්කි අයියා බබා ඔයාලා දැක්කම හරිම සතුටුයි..

  • @vathioruthota4239
    @vathioruthota4239 2 ปีที่แล้ว +3

    Kochchara lassanada ape lankawa😘

  • @sandunchandika5172
    @sandunchandika5172 2 ปีที่แล้ว

    ගොඩක් පින් අයියේ ඔයාලට .. ❤️❤️❤️ පරිස්සමෙන් ගමන් බිමන් යන්න බුදු සරණයි 🙏

  • @bubblemiusic648
    @bubblemiusic648 2 ปีที่แล้ว +4

    අනේ අනේ මෙන්න විඩියෝ එකක් දාලා🥺 ඔයාලා විඩියෝ දානකම්.එලීනගෙ birthstory එකම 10 පාරකට වඩා බැලුවා..ආසම තැනක ඉදන්😇♥ ලස්සන විඩියො එකක්🥺 මේ බලන්නත් කලිනුයි කමෙන්ට් එකක් දාන්න ආවේ

  • @sumudufernando8442
    @sumudufernando8442 2 ปีที่แล้ว

    කාලෙකින් ඔයාලාගෙ video එකක් බලන්න time එකක් ලැබුණේ .. 😊 අනික් ඒවා වගේම මේ vlog එකත් හරිම ලස්සනයි ❤️ සුබ පැතුම් ඔයාලාට.. 🌷🌷

  • @yeshyomal7490
    @yeshyomal7490 2 ปีที่แล้ว +3

    #ඔව් app එකක් තමා ප්‍රමෝට් කරන්නේ හැබැයි ඒ මිනිස්සුන්ට සතුටක් දුන්නු අයියා අක්ක,උබල දෙන්නට වචන නෑ පිං( උබ කියල කිව්වෙ මාරම ආදරෙන්)..හැම මිනිහෙක්ටම මෙහෙම වෙන්න බෑ..හැබැයි සතුටුයි..එදා ඉදන් දැකපු නිහතමානි 2න්නෙක්..ගමන පරිස්සමින් බුදුසරණයි

  • @samindunavodya8490
    @samindunavodya8490 2 ปีที่แล้ว

    Super vedio ekak ✌️.බොහොම pin wedak kare oyala 💟 Tawa ඉස්සරහට ලස්සන ලස්සන place වලට ගිහින් apita ලස්සන vedio danna ශක්තිය වාසනාව lebewa oyalata 💚

  • @ranaswanu9449
    @ranaswanu9449 2 ปีที่แล้ว +3

    ගොඩ කාලෙකින් නෙ❤️❤️❤️❤️

  • @nirasha9432
    @nirasha9432 2 ปีที่แล้ว +2

    Harima lassanai video eka,adarei goddariyak😀❤

  • @udaraprobodhana394
    @udaraprobodhana394 2 ปีที่แล้ว +14

    Phone එකෙ හෙවුවෙනම් බොරුවට හැබැයි 😅🖤

    • @travelwithwife
      @travelwithwife  2 ปีที่แล้ว

      ඇත්තටම නැතිවෙලා තිබ්බේ. සීට් එක යට තිබ්බ නිසා ඒ ටික ආයෙත් විඩියෝ කරා.

  • @smp1598
    @smp1598 2 ปีที่แล้ว

    ලස්සනයි video ek...😘 elina baba shooi..💕..aththatama හොද වැඩක්..hamotma amaru kaleka..අගය කරනවා..👊